කැනඩාවේ සිට සත්‍ය ධර්මය සොයයි සිතේ ඇවිලෙන ගින්න නිවා ගන්න ධර්මය පිහිට වෙයි # Thapowanaya 🏵🏵🪔

  Рет қаралды 31,527

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

කැනඩාවේ සිට සත්‍ය ධර්මය සොයයි සිතේ ඇවිලෙන ගින්න නිවා ගන්න ධර්මය පිහිට වෙයි
උපතින්ම බෞද්ධයෙක් වෙන්න ඕනේ නෑ සිතේ ඇවිලෙන ගින්න සෑම දෙනාටම පොදුයි ලෝකයේ කිසි කෙනෙක් අපේ සිතේ ගින්නක් ඇති කරන්නේ නෑ ගින්න ඇති කරගන්නේ අපිමයි සිතේ සත්‍යතාවය දැක ගත් කෙනා සිතේ ගින්න නිවා ගන්නවා.........🌾🌾🌾
www.facebook.c...
www.facebook.c...
#setha #niwana #maga

Пікірлер: 166
@B.K.Hemalatha
@B.K.Hemalatha 3 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ආර්‍යයන් වහන්ස ! උතුම් ශ්‍රී සද්ධර්මය මේ තරම් සරලව දේශනා කරන ඔබ වහන්සේට තව තවත් බොහෝ පිරිසකට නිවන් මග විවර කොට දීමට ශක්තිය ධෛර්යය ලැබේවා ! ඕනෑම අයෙකුගේ ඕනෑම ගැටලුවකට ඔබ වහන්සේ ඉතාම කාරුණිකව, අනුකම්පාවෙන් විසඳුම් ලබා දෙනවා. සරල නිසාම, කාරුණික හඬ නිසාම සිතට දැනෙනවා. සිත නිවෙනවා. පින්වත් ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි !
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 7 ай бұрын
වන්දනීය වූ පූජනීය වූ අපේ ආර්යයන් වහන්සේ ට මේ විශිෂ්ට දේශනා කරගෙන යන්න ශක්තිය වීර්යය වාසනාව ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා ඔබ තුමිය ගේ ආශිර්වාදය මහත් ශක්තියක්
@IndraniKanthi-z8m
@IndraniKanthi-z8m 3 ай бұрын
අපගේ ගරැ ස්වාමින් වහන්සේට හදවතින්ම නමස්කාර වෙිවා! ! ! ඉක්මනින්ම අැයට ධර්මය අවබෝධ වෙිවා!!!.
@padminiperera7522
@padminiperera7522 Ай бұрын
එතුමිය අත්විඳින ප්‍රශ්නය මටත් එලෙසම පවතිනවා.ඔබ වහන්සේගේ දේශනා නිසාම යම් තරමකින් සිතේ සැනසීම ඇති කර ගැනීමට හැකියාවක් ලැබුනා.මේ සාකච්ඡාව නිසා තවත් ශක්තිමත් වුනා. පින්වත් ගුරු සමිදුන්ගේ අප්‍රමාණවූ කාරුණික බව ට ගෞරවනීය නමස්කාරය පුද කරමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා🙏🙏🙏🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා.🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ගුරුසමිදුන්ට 🙏🙏🙏🙏🪷🪷🪷🪷🙏🙏🙏✍️
@anoma1988
@anoma1988 8 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@vijithakumari9216
@vijithakumari9216 6 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මය අහලා සියලු දෙනාම නිවනින් සැනසීම ලැබේවා
@deepakumari-j8u
@deepakumari-j8u 5 ай бұрын
ආර්‍යන් වහන්සේට නමස්කාරවේවා. අමදම් ඔසුවෙන් සියලු සිත් නිවි සානසේවා.සාදු සාදු. සාදු...
@manamperiupul
@manamperiupul 8 ай бұрын
🙏🙏🙏 ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ ට මාගේ නමස්කාර වේවි !මේ ආකාරයෙන් මිනිස්සුන් දුකින් මුදවා ලොවුතුරු දහම් මඟ ට යොමු කරමින් කරන්නා වු මහා කරුණා ගුණයට මාගේ නමස්කාර වේවි !!!
@ChandraSiriwardhana-ui2bt
@ChandraSiriwardhana-ui2bt 3 ай бұрын
ගරු ස්වාමින් වහන්සේගේ දේශනා ප්‍රාතිහාර්‍ය්‍ය නිසා මේ දේශනා අහන සියළුම දෙනා නිවනින්ම සැනසේවා සාදු සාදු සාදු 🎉🎉🎉
@anoma1988
@anoma1988 6 ай бұрын
මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා.
@DhammiKumuduni
@DhammiKumuduni 9 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 8 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ ගුරැ පියානන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුුම් නිවනින් ම නිවි සැනසෙන්නට ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@sujeefernando8493
@sujeefernando8493 7 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි. ස්වාමීන් වහන්සේ ගේ දේශනා ව අහන්න අපි පින් කරලා තියෙන නිසා බව ද සියලු දෙනාටම නිවන් මාර්ගයේ ගමන් කිරීමට හැකි වේවා. 🌷🙏🌷🙏🌷🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු 💐🌾🌸🌷🌹🙏🙏🙏🙏🧎🧎🧎🧎
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා
@kusumsenarath1574
@kusumsenarath1574 7 ай бұрын
ස්වාමින්වහන්සඔබ වහන්සේගේ ධර්ම දේශනා සියලු සත් සිත් නිවා සනසාලනවා. සාදු ..සාදු ... සාදු.. 🙏🙏🙏
@veenanisha478
@veenanisha478 5 күн бұрын
සාදු., සාදු... සාදු.. සියළුම සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 29 күн бұрын
තෙරුවන් සරණයි පුජනීය ගුරැ ස්වාමීන්වහන්සේ වන්දනා කරමි🙏🙏🙏 මාගෙ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃
@sriyanipriyadarshaniranath9947
@sriyanipriyadarshaniranath9947 7 ай бұрын
මේ ධර්මය අසන සියලු දෙනාටම ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
@ashokayas-zd2zv
@ashokayas-zd2zv Ай бұрын
පින්වන් ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙවා. .සාදු සාදු සාදු ..
@kusumsenarath1574
@kusumsenarath1574 7 ай бұрын
ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගෙ දුරකතන අංකය ලබා දෙන්න ලොකු පිනක්.🙏🙏🙏
@thapowanaya637
@thapowanaya637 7 ай бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාම්න් වහන්ස ඔබ වහන්සේ ගේ පා නමස්කාර කරමි ,
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏සාදු සාදු සාදු !!!!!!
@manjulamawatha2137
@manjulamawatha2137 Жыл бұрын
ඔබ වහන්සේගේ දේශණා ප්‍රතිහාරය හරිම වටිනවා... 🙏🙏 මේ කතා කරන අයත් අපට දේශණා කියලා දෙනවා... හරිව වටිනවා...
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 7 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@SamanThilak
@SamanThilak 2 ай бұрын
Tharuwan sarani ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
තෙරැවන් සරණයි ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන්
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li Жыл бұрын
දුකින් පෙලෙන හදවත් දුකින් මුදවා ලන්නට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මාගේ පාද නමස්කාරය වෙිවා....සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 .කරැනාබර වදනින් පැහැදිලිව මෙි සත්‍ය දහම දේසනා කරන ඔබ වහන්සේ සුචපත් වේවා .නිරෝගි වෙිවා !🙏🙏🙏
@chandragodakumbura3366
@chandragodakumbura3366 Жыл бұрын
ඔබවහන්සේට මාගේ පාද නමස්කාරය වේවා පැහැදිලි ස්වාමීනි පැහැදිලි .හොඳටම පැහැදිලියි.🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@යකඩහින-ඞ9ර
@යකඩහින-ඞ9ර Жыл бұрын
Sadu sadu sadu suwaminwahanne niduk nirogi wewaaa!!!
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 ай бұрын
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏
@Latha-c4n
@Latha-c4n 7 ай бұрын
Deergau wewa suwaminwahansa
@gnkmakavita
@gnkmakavita Жыл бұрын
ඔබ වහන්සේ ගේ දේශනා තුලින් දවසින් දවස සත්‍ය අවබෝධය වැඩි දියුණු වෙනවා....තෙරුවන් සරණයිස්වාමීන් වහන්ස 🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේ අපිව දුකින් මුදව ගන්නවා
@dona5713
@dona5713 Жыл бұрын
Dukgini nimàkarañn wu aryan wansetdeergausa leɓewaa
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස ෴ .
@karunawanthathero
@karunawanthathero 4 ай бұрын
සාධූ...! සාධූ......! සාධූ.........!❤
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
උතුම් ආර්‍යයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏
@chandimananayakkara6063
@chandimananayakkara6063 20 күн бұрын
තෙරුවන් සරණයි මාගේ ගුරු දේවෝත්තම සමිදුනි,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.නමස්කාර වේවා🙏🙏🙏ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් සිත් සැනසෙන අයුරු ආශ්චර්‍ය්ක්මයි.මාගේ ගුරු දෙවියන්ට දීර්ඝායුෂම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@inokaherath3871
@inokaherath3871 Жыл бұрын
Sadu Sadu saddarmaya awabodai
@chandaniranathunga2859
@chandaniranathunga2859 Жыл бұрын
බොහෝම පින් අපේ හාමුදුරුවනේ... 🙏 🙏 🙏
@KamalaAbeywickrama
@KamalaAbeywickrama 3 ай бұрын
Namaskara. Wewa samiduni Obama wahanseta lankawe 😢 enna godak. Ayata. Thiyana prasnayak.....
@buddhikadamayanthi-re1ud
@buddhikadamayanthi-re1ud Жыл бұрын
Theruwan saranai swammin wahansa...Maha karunikayan wahansa ...mage pada namaskaraya.🙏🙏🙏🙏🙏🙏
@nilminismarathunga7483
@nilminismarathunga7483 Жыл бұрын
ස්වාමීන් වහන්සේගේ දුරකථන අන්කය ලබා දෙන්න.ලොකු පිනක්.තෙරුවන් සරනයි .
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@jayanthakasthuriarachchi2698
@jayanthakasthuriarachchi2698 Жыл бұрын
@@thapowanaya637ඔබ වහන්සේගේ දුර කථන අංකය මම ත් ගොඩක් සෙව්‍වාඔබ වහන්සේට ගොඩක් පින්
@vijithakumari9216
@vijithakumari9216 6 ай бұрын
සාදු සාදු සාද ඉක්මනින්ම දුරකථන අංකය ලැබේවා
@dona5713
@dona5713 Жыл бұрын
Saadu saadu saaaduryan wahanse.................duk.gini.niwalana Oba. Wan.... deergausama.niduk.niroogi.bawama.lebewa
@nishanthipriyadarshika5266
@nishanthipriyadarshika5266 11 ай бұрын
🎉🎉🎉🎉🎉 uthum swamin wahansa palamuwa obage pada namaskara karami ma me desahna dinapatha asuwath sama dinama aluth deyak wagema puduma uthsahayak hithata enawa swamin wahansa eka harima pudumai oba wahansege karunawantha kamath ekka hitathulatama e adahad tika kida bahinawa asharayak meka swamin wahansa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@dmcrathnayake7564
@dmcrathnayake7564 8 ай бұрын
සාදු සාදු සාදු 🙏දිර්ගායු වේවා!ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@sriyanisenanayake5373
@sriyanisenanayake5373 2 ай бұрын
ගෞරවනීය ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධූ! සාධූ! සාධූ! මේ සත්‍ය ධර්මය අසන අප සියලුම දෙනා නිවනින්ම නිවේවා! 💐💐💐.🙏🙏🙏
@sadunanuranga9841
@sadunanuranga9841 Жыл бұрын
Sadu sadu sadu swamin wahasa dirgau wewa obawahanseta thawathawath me shaththaya darmaya lokasathwayat deshana kirimat sema mohothakma hekiwewa niduk wewa nirogiwewa suwapath wewa sadu sadu sadu
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
Sadu...sadu.....sadu.....
@PrasannaSampath-js1xy
@PrasannaSampath-js1xy Жыл бұрын
Ape හාමුදුරුවනේ mata oba වහන්සේට katha karala danaganna ona deyak thiyenawa.mata katha karanna අවස්ථාව laba denna.. ob වහන්සේට pin සිදුවෙනවා .
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@susilmangalikamangalika1484
@susilmangalikamangalika1484 Жыл бұрын
වන්දනීය පූජනීය පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරයවේවා නිදුක්නීරෝගී ව දීර්ඝායුවේවා සාධූසාධූසාධු🙏🙏🙏
@nishabalasooriya9947
@nishabalasooriya9947 Жыл бұрын
සියලු සත්වයන්ට මේ සත්ය ධර්මය අවබෝධ වේවා, සියලු සත්වයන්ට මේ සතය ධර්මය අහන්න වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...🙏🙏🙏🙏..
@lakminithusharika3546
@lakminithusharika3546 Жыл бұрын
නොදැනීම නිසා නැති දෙයක් මවාගන දුක්විදින මිනිසුන්ගේ දුක්ගිනි නිවලන්නට අමාදම් පොවන නුබවහන්සේට නිදුක්නීර්‍රෝගී දීර්ඝායුස ලැබේවා ලෝකසත්වයගේ යහපත පිනිස. පාද නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏🙏
@deepalj7190
@deepalj7190 Жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
@s.kanthi4330
@s.kanthi4330 Жыл бұрын
මෙම ධර්ම දේශනාව හරිම වටිනව අපට දිගටම ධර්ම දේශනා ලබාදෙන්න පුලුවන්ද ගොඩාක් පින්සිදුවේවා
@SujeewaPriyangani-u8k
@SujeewaPriyangani-u8k 20 күн бұрын
පාද නමස්කාර වේවා
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
🙏🙏🙏 අපගේ පින්වත් ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාදු සාදු සාදු
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
අවසර පින්වත් ස්වාමින් වහන්ස ,මාගේ නමස්කාරය වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Teruwan ssranayi obawahnseta mage uttama namaskaraya. Wewa
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj Жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ !උතුම් ප්‍රභාෂ්වර සිතට පත්වූ තැන් සිහියට හසුවුනා.බුද්ධ ස්වබාවය දැනෙනවා.දහමක් නොවන දහම අහන්න හේතු සැකසිලා
@nimalakaikarage8256
@nimalakaikarage8256 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
සාදු ...සාදු ...සාදු ...ලෝකෙ කොහේ හිටියත් අවශ්‍ය කෙනා අවබෝධ කර ගන්නව මේ දහම...සාදු ..සාදු ...නිතර අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ...සාදු ...සාදු ...සාදු ...
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@champisagarika636
@champisagarika636 Жыл бұрын
ගොඩක් සරල නිසා තෙරුම් ගන්න පුලුවන් .ඔබ වහන්සේ ට පිං ....
@nimalgalappaththi5180
@nimalgalappaththi5180 Жыл бұрын
මුලින්ම සිත හැදුනහැටි බලල දැන් සිත හැදෙන්නෙත් ඒවිදියටම බව දැනගත්තහම දැනෙන සතුට ඉමහත්.
@vijitharatnayake5133
@vijitharatnayake5133 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු
@priyanthakumara3590
@priyanthakumara3590 Жыл бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරයවේවා මා මෙන්ම අසරණ වූ සියලු දෙනාහට වහ වහා මෙම ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා .....🙏🙏🙏🙏🙏🙏
@thushariwijesinghe3646
@thushariwijesinghe3646 11 ай бұрын
Theruwan saranai obawahanseta
@ashokajayawardhana4546
@ashokajayawardhana4546 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
මේ තරම් ආදරයක්, කරුණාවත්,සෙනෙහසක් ,නිර්ලෝබීව අව්‍යාජව ලොවට බෙදුවේ බුදු හිමියන් පමණයි,ඒ අසා දැනගත් දේ ඔබ වහ්න්සේගෙන් අත් විදිමි ,අපිවත් මේ දුක්කිත සනසාරයෙන් එතෙර කරන්න ආර්‍රියන් වහන්ස ,මේ සත්‍ය දර්මය සියලු දෙනාට ඇසෙත්වා අවබෝධ වී නිවන් දකිත්වා තෙරුවන් සරණයි ආර්‍රියන් වහන්ස
@ashokanandanee2758
@ashokanandanee2758 Жыл бұрын
🙏🙏🙏 අවබෝධ නොවුන අයත් එක්ක කරන සාකච්චා හරිම වටිනව අලුතෙන් අහන අයට..මේත් එහෙම සාකච්චාවක්...තෙරැවන් සරනයි කල්යාණ මිත්රයානන් වහන්ස
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏
@Mnet4
@Mnet4 Жыл бұрын
මේ කරන උතුම් උපකාරය වෙනුවෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ සම්පත් ලැබේවා.🙏🙏🙏
@gnanarathnaathukorala5733
@gnanarathnaathukorala5733 Жыл бұрын
ආර්යයන් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
සියලු සත්වයෝ ..දුකින් මිදෙත්වා ...උතුම් ආර්‍යයන් වහන්සේ ට..නමස්කාරය වේවා !!
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilanigamage7069
@dilanigamage7069 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
සුන්දර ධහමක් ...ආශ්චර්යයි ..හිමියනි...සිතේ ඇති වන දුකින් මුදවා ලන අපේ පිනට පහලවු උතුම් නිදුකාණනී ....ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට සෑමදිනකම පාද නමස්කාර කරන්නට අදත් අවසර හිමියනි...නමස්කාර වේවා ..🙏🙏🙏 දිර්ඝායු වේවා ! අති උතුම් ආර්‍ර්න්වහන්සේට ..🙏🙏🙏සුවපත් වේවා ..! ! ! ,🙏🙏🙏
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@dhammikaperera5032
@dhammikaperera5032 Жыл бұрын
Sadu sadu sadu. Obawahansege maha karunawata uththamaanga namusķaraya wewa!!
@luckshmisilva8632
@luckshmisilva8632 Жыл бұрын
මේ දේශන විලාසයෙන් ප්‍රශ්න ලෙහුනේ නැත්නම් අපි ඉන්නේ මොනතරම් අවිදා අදුරකද? අනේ හිමියනේ ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා !!
@NirangaShayamali
@NirangaShayamali Жыл бұрын
සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏🙏🙏
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹
@damayanthidesilva7894
@damayanthidesilva7894 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudhirarupasinghe9605
@sudhirarupasinghe9605 Жыл бұрын
Sadu sadu sadu, namaskara wewa 🙏🙏
@indranipushpa376
@indranipushpa376 Жыл бұрын
Apith pinwantayi,ekinekata wenas ayurin siumwa deshana kirimen ape adupadu nathiwee dharmayama awaboda we kalyanamithrayin wahansa🙏🙏🙏
@ruparandunuge6640
@ruparandunuge6640 Жыл бұрын
ඉතාමත් විශිෂ්ඨ යි. අදාල අරමුණ කරා ක්‍රමයෙන් රැගෙන ගොස් ධර්ම තාවය පැහැදිලි කර දී,දුක තුනි කර ධර්මාබොධය ලබා දීම. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය පතමි.
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MediaD.N.edit-z8
@MediaD.N.edit-z8 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
@naynaynay8429
@naynaynay8429 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
@priyanthiperera1004
@priyanthiperera1004 Жыл бұрын
Sadhu....Sadhu ....Sadhu 🙏🙏🙏
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
מדיטציה לזימון ניסים ובריאת מציאות לשינה עמוקה
1:03:08
שרון שחל-דמיון מודרך ,מדיטציות והתפתחות
Рет қаралды 118 М.