ගුරුවරු වැරදි මග ගියාට ඒ පිටුපස යන පිරිස වැරදි මග නොයා යුතුයි

  Рет қаралды 25,744

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

ගුරුවරු වැරදි මග ගියාට ඒ පිටුපස යන පිරිස වැරදි මග නොයා යුතුයි සත්‍යය ධර්මය හමු වුණොත් ඔහු නිවන් මගට වැටෙනවාමයි පුද්ගලික සරණ ගියොත් ඔහුට වැරදිලා නම් ඔබට අහිමි වෙන්නේ නිවන් දකින්න තියන මාර්ගයයි මේ අවස්ථාව මගහැර ගන්න එපා ඔබටත් නිවන් දකින්න පුළුවන්........🏵🏵🏵
www.facebook.c...
/ endaseela.theo
#thapowanaya #newarde mga #pennai

Пікірлер: 135
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
අසරණ වූ සියලු දෙනාම දුකින් මුදවාලීමට පහල වූ අති උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා !🙏🙏🙏 භාවනාවෙන් මන් මුලාවී අතරමං වු පැවිදි,ගිහි,දෙපිරිසටම කරුණාව උතුරා යන වදනින් ව්ටහා දෙන මග පෙන්වීම මෙතෙකැයි කියා නිමකල නොහැකිය හිමියනි ..!සාසනය ආලෝකමත් කිරිමට පෑයූ මිනි පහනක් අපගේ බුද්ද පුත්‍රයාණන් වහන්සේ ...පින් ඇත්තෝ අප්‍රමාදව මේ සත්‍යය ධහම අවබෝධ කර ගනිත්වා ! ! ! ආර්‍යන්වහන්සේ සුවපත් වේවා ! ! !දීර්‍ර්ඝායු වේවා ! මාගේ නමස්කාරය වේවා ! ! ! 🙏🙏🙏 හිමියනි ...! ! !
@AA-qs6mg
@AA-qs6mg 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@deepamaliful
@deepamaliful 11 ай бұрын
30🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ Жыл бұрын
අපෙ හාමුදුරුවන්. ගැන පුදුම. සද් ධාවක්. ඇති වෙනවා. එක. ඒ එක්කෙනා. ගෙ. මට්ටම ට. බැහැ ල. දහම. දෙනවා. අපේ හාමුදුරුවන්ට. නමස්කාරය වේවා. සාදු සාදු. තෙරුවන් සරණයි
@gnkmakavita
@gnkmakavita Жыл бұрын
මෙවන් දේශනා හරහා බොහෝ පිරිසකට අවබෝධය ලබාදෙන්නට ඔබවහන්සේ චිරාත් කාලයක් ජීවත් වේවා!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏 ඔබවහන්සෙගේ මහාකරුනාවට මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 5 ай бұрын
ඔබවහන්සේ අපේ හාමුදුරුවනේ උතුරාගිය මහා කරුණාවෙන් දේශනාව කරනකොට කවුද අපේ හාමුදුරුවනේ නොඑන්නේ මේ නිවන් මඟට සාදු සාදු සාදු 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌼🌺🌺🌷🌻🌷🌺🌼🌹🌼🌻🌻🙏 හිමියණි සාධු නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@Mnet4
@Mnet4 Жыл бұрын
ආර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, 🌷🌷🌷
@kalyanifernando3206
@kalyanifernando3206 11 ай бұрын
F
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 Жыл бұрын
හොඳටම පැහැදිලියි ස්වාමීන් වහන්ස .🌺🌺🌺ඔබ වහන්සේට තෙරුවන් සරණයි .සාදු සාදු !සාදු !🙏🙏🙏
@pwnadeeka4452
@pwnadeeka4452 Жыл бұрын
බොහොම පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්සෙට උතුම් චතුරාර්‍ය් සක්තය ධර්මය අවබොධවීම පිනිසම මේ කුසලය හේතු වාසනාම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 Жыл бұрын
සාධු සාධු සාධු 🙏💐🙏 සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා 🙏💐🙏 නිවනින්ම සැනසීම ලැබේවා 🙏🙏🙏
@glindrani1052
@glindrani1052 19 күн бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 5 ай бұрын
ඔබවහන්සේ මාගේ ජීවිතයට හිරු සඳු වන සේක.... මා හට බොහෝ සෙයින් අනුකම්පා කළ සේක...... ඔබ වහන්සේ මාගේ ජීවිතය ඝෝර කටුක සංසාරයෙන් ගලවා ගත් සේක..... ඔබ වහන්සේගේ මහා කරුණාව වචනයකට සීමා කළ නොහැකි සේක ඔබ වහන්සේගේ මහා ප්‍රඥාව සකල ලෝකවාසීන්ගේ හිත සුව පිණිසම වන සේක... ඒ අපගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හද මඩලින් උපන් අති ජාත බුද්ධ පුත්‍රරත්නයක වූ ඔබ වහන්සේ මාගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් වන සේක..... සෑම කල්හිම ඔබ වහන්සේ මාගේ හද මඩලෙහි වැඩ සිටින සේක...... සදාවන්දනීය ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවෙනුවත් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා තෙවනුවත් ඔබ වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු..... මේ අති උත්තම ත්‍රිවිධරත්නයට මාගේ ජීවිතය පූජා කරමි පූජාවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@anoma1988
@anoma1988 4 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
අපගේ ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@DhammiKumuduni
@DhammiKumuduni 5 ай бұрын
නිරෝගීසුව් පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@vijitharatnayake5133
@vijitharatnayake5133 Жыл бұрын
සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
@deepakumari-j8u
@deepakumari-j8u 7 күн бұрын
ආර්ය මහාසංඝ රත්නයට උත්තම නමස්කාරය වේවා.ලොකු භාගයක් මේ ධර්මයෙ අමා ඔසු සියලු සත්වයන් භික්ශු භික්ශුනි උපසක උපසිකා යන සිව් වනක් පිරිස නිවනින් නිවි සනසෙත්වා .සාදු........තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස......සාදු......🌺🌻
@zunemob2327
@zunemob2327 7 ай бұрын
🙏🙏නමෝ බුද්ධාය 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 අප කෙරෙහි මතක් වු අනුකමිපාවෙන් අමා දහම දේශනා කරන අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 සියලු සත්වයෝ ලොව නිවනින් සැනසිම පත් වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Sadu sadu sadu ....bohomapin me උතුම් නිවැරදි darmadanayata mage namaskaraya වේවා පින්වත් ගරු arryanwahansa obwahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා ...teruwan saranai .....සුවපත් වේවා ....
@MWAriyarathna
@MWAriyarathna 27 күн бұрын
සාඩු.සඩු.සඩු.තෙරුවන් සරනයි.ස්වාම්න්.වහන්සේට.ඩ්‍ර්‍ර්ගායු.වෙවා.❤❤❤ 18:02
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 Жыл бұрын
මාගේ නමස්කාර ය වේවා බුදු සරණයි 🙏🙏
@clean158
@clean158 Жыл бұрын
සාදු සාදු සාදු මම නැමති දෘෂ්ටියෙන් මිදුණු තැන කෙනෙක් දෙයක් කොයින්ද නිස්සත්තෝ නිජ්ජියෝ සුන්නෝ තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වන්දනාව වේවා 🙏🙏🙏
@aidaathukorala9592
@aidaathukorala9592 16 күн бұрын
ආදරයෙන් කරුණාවෙන් දේශණා කල ධර්මය පැහැදිලි ව අවබෝධනාත්මකව ‌ලබා ගැනීමට සැමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණින් සුවපත් වේවා. දීර්ගායු වේවා.
@DiyakaduweSudarma
@DiyakaduweSudarma Жыл бұрын
ගෞවරණිය,ස්වාමින්වහන්ස,සාදුසාදු
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 10 ай бұрын
මහා ප්‍රාඥායානන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Жыл бұрын
පාද නමස්කාර කරමි 🙏🙏🙏 නිවීම කරාම යාමට මේ දේශනාව උපනිශ්‍රය වේවා !
@dushanthakumar4863
@dushanthakumar4863 17 күн бұрын
හරිම සතුටුයි තවත් ස්වාමීන් වහන්සේ නමක් සත්‍ය අවබෝධය පිණිසම කැපවෙනව දකින විට තෙරුවණ් සරණයි!
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු 🌹🌻🥀🌷🌾🌺🌹🥀🌷🌷🌷🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@marieperera1709
@marieperera1709 22 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි
@subhasamarasinghe7273
@subhasamarasinghe7273 Жыл бұрын
ඔබ වහන්සේගේ ඒ පැහැදිලි කිරීම හරිම වටිනවා .ඔබ වහන්සේගේ මහා කරුණාව ට මහා මෛත්‍රියට නමස්කාර වේවා.
@nilukawijevardana5856
@nilukawijevardana5856 2 ай бұрын
නිරෝගී සුවය ලැබේවා oba වහන්සේට
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
Oba wahansege maha karunawa maha maithriya aishcharyakmai sadu sadu sadu 🙇🙇🙇🙇🙇🙏🙏🙏🙏🙏
@pannalaseelawala8298
@pannalaseelawala8298 Ай бұрын
නමස්කාර වේවා, තෙරුවන් සරණයි... 🙏🙏🙏🙏🙏🙏🙏
@sumudugeethani331
@sumudugeethani331 Жыл бұрын
සියුම් ධර්ම කරුණක් ඉතාම සරල ලෙස පැහැදිළි කිරීමක්. 🙏🙏🙏
@DevikaManel-rk9pj
@DevikaManel-rk9pj Жыл бұрын
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻මගේ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !ඒ සදහම් දේශනා කරන ආර්‍යන්වහන්සේට නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !
@SasinduSampath-i4b
@SasinduSampath-i4b 9 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤
@sitharalakmini3230
@sitharalakmini3230 8 ай бұрын
අපේ ස්වාමින් වහන්සේ අපේ උත්තමයා වහන්සේට ඔබ වහන්සේට අපේ නමස්කාර වෙමු ඔබ වහන්සේට පිංසිදු වෙව් බුදුසරණ යි සාදු සාදු සාදු සාදු 🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌷🪔🪔🪔🪔
@marieperera1709
@marieperera1709 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්ස
@sugathwijerathna6601
@sugathwijerathna6601 Жыл бұрын
ඔබවහන්සේගේ කරුණාවන්ත භාවයට නමස්කාර වේවා සාධු සාධු සාධු
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@sunandaariyathilaka7019
@sunandaariyathilaka7019 Жыл бұрын
ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!
@Asha-lb8ri
@Asha-lb8ri Жыл бұрын
ආශ්චර්යයි .ආර්යන් වහන්ස 🙏 🙏🙏
@anomadharmadasa3238
@anomadharmadasa3238 11 ай бұрын
නමස්කාර වේවා හිමියනි සාදු සාදු සාදු
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ හමුවීම පෙර පිනක් සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@samanthaalwis3880
@samanthaalwis3880 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ritawakwella5699
@ritawakwella5699 8 ай бұрын
Otumbodu putunwahanse asranyanta petawana seka!
@aththanayake6896
@aththanayake6896 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@shiranidammika3286
@shiranidammika3286 Жыл бұрын
🙏🙏🙏 💐 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට
@asaapple4659
@asaapple4659 Жыл бұрын
සාදු සාදු සාදු
@soundharyalahari-f3t
@soundharyalahari-f3t Ай бұрын
සාදු🎉 සාදු🎉 සාදු🎉
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු
@renukafernando7661
@renukafernando7661 Ай бұрын
Obe wahansete deergayu labewa . Ithame pahadili . Sadu sadu sadu
@kumarikaly8494
@kumarikaly8494 10 ай бұрын
🙏🙏🙏මහා කරුණාව 🙏🙏🙏
@sumudusadamali4415
@sumudusadamali4415 Жыл бұрын
ගිහි පැවිදි සැමට පෘථග්ජන භාවයෙන් මිදීමට කදිම දේශනාව කි
@dammikakumari9768
@dammikakumari9768 Жыл бұрын
දීරඝායු ෙවිවා ්‍ඔබවහන්ෙස්ට. 🙏🏾🙏🏾🙏🏾
@GnanaPilapitiya
@GnanaPilapitiya 11 ай бұрын
සාදු සාු සාදු ස්වාමින් වහන්ස තෙරැවන්සරනයි
@hasnarehanafareed2365
@hasnarehanafareed2365 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🇦🇺
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai aaryan wahansa oba wahanseta deergauwewa sadu sadu sadu deergau wewa
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 9 ай бұрын
සාදු සාදු සාදු...
@kaunaweerathunga
@kaunaweerathunga Жыл бұрын
Kalyaana mithrayan wahandsa oba wahanseta deergaayu wewa paada namaskaara karami
@aksjeuebsb
@aksjeuebsb Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@vindyakarunathilaka3812
@vindyakarunathilaka3812 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa parinibbana suwayen suwapathwewaa
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
උතුම් ආර්‍යයන් වහන්සේ ට..නමස්කාරය වේවා !!
@MallikaRajawasam
@MallikaRajawasam 11 ай бұрын
Aryan wahanseta. Nidukuk nirogi swaya dirgausa lebewa s teruwan saranayi
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
Oba,ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි
@chitrajayasinghe9314
@chitrajayasinghe9314 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ......
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@dhananjayasiriwardena6661
@dhananjayasiriwardena6661 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthiperera1004
@priyanthiperera1004 Жыл бұрын
Sadhu...Sadhu....Sadhu 🙏🙏🙏
@kalyanimallawiarachchi
@kalyanimallawiarachchi Жыл бұрын
සත්‍ය ධර්මය අවබෝධ කලෙමි💐🪷🌷🌺🙏🙏🙏🙏🙏
@ramanipathirana3460
@ramanipathirana3460 Жыл бұрын
Sadhu sadhu,oba wahansegen dharmaya asannata matath labewa!.
@buddhikadamayanthi-re1ud
@buddhikadamayanthi-re1ud Жыл бұрын
Sadu sadu sadu ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
නිවන්දකින්න කාලයයි. අවසරයි සුවමින්වහන්ස, මගේ නමස්කාරය වේවා 🙏🏿
@smilllife9315
@smilllife9315 Жыл бұрын
මමත් විශාල පිනක් කරල තියෙනව කියල මටදැනෙනව සවාමීන් වහන්ස .දර්මය හොයමින් අවු 64 ක් ම මන්මුලා වෙලා ඇවිද්ද? දැන් කොහේවත් යන්නෙ ඕනෙ නැහැ .ඔබවහන්සේ ට තෙරුවන් සරණයි , දීර්ඝ යූ වේවා .
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 Жыл бұрын
Sadu sadu sadu namaskara wewa oba wahanseta sadu
@tharangakumara2392
@tharangakumara2392 Жыл бұрын
NAMASKARA WEWA ,AARYAN WAHANSA MATA AWABODHA UNA,DAHAMA THAWA THAWATH THAHAURU UNA. SAADU,SAADU,SAADU,MULU LOKAYATAM ME SADAHAM PANIWIDAYA ESEWA.
@dilanipathberiya3593
@dilanipathberiya3593 Жыл бұрын
🙏🙏🙏
@prabodhaudari949
@prabodhaudari949 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Sadu. Sandu saadu
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Uthum ariyan wahanse ra theruwan saranai dirga ausha wewa
@daynidayni500
@daynidayni500 Жыл бұрын
Sadu.sadu.sadu.🙏🙏🙏
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@padminisiriwardana5091
@padminisiriwardana5091 Жыл бұрын
සාදු සාදු සාදු සියල්ල පැහැදිලියි නිවනින්ම සැනසේවා
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
🙏🙏🙏💐💐💐 සාදු සාදු සාදු .නමස්කාර වේවා ස්වමින්වහන්ස .
@nandanawarathna9354
@nandanawarathna9354 Жыл бұрын
Sadu Sadu Sadu
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
@kanthi7706
@kanthi7706 27 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@hima5435
@hima5435 Жыл бұрын
Sadu sadu sadu 🙏
@sarangawelgama9492
@sarangawelgama9492 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nishabalasooriya9947
@nishabalasooriya9947 Жыл бұрын
🙏🙏🙏🙏.....
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NandaniSriyalatha-lz2yt
@NandaniSriyalatha-lz2yt 7 ай бұрын
🙏🙏🙏💐
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
හොදට ඉන්න මට, ඇයි තරහ යන්නෙ | Niwan Dakimu
29:51
Niwan Kamatahan | නිවන් කමටහන්
Рет қаралды 9 М.
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 41 МЛН