ඕස්ට්‍රේලියාවේ සිට වෛද්‍යතුමිය සත්‍යය ධර්මය අසයි

  Рет қаралды 53,900

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

ඕස්ට්‍රේලියාවේ සිට වෛද්‍යතුමිය සත්‍යය ධර්මය අසයි මේ ධර්මය ප්‍රායෝගික යෙදෙන කෙනා ඒකාන්තයෙන්ම දුක කෙළවර කරගෙන නිවීමෙන් නිවීමට පත්වෙනවා.
නිවන් දකින්නට කාලයයි....🪔🪔🪔
/ endaseela.theo
/ thapowanaya
#youtubedahm #disana #thapowanaya

Пікірлер: 177
@indragunaratne5466
@indragunaratne5466 12 күн бұрын
සාදු සාදු සාදු!! ආශ්චර්යයි බුදු හිමියනි. ඔබ වහන්සේගේ පුත්‍ර රත්නයක් මෙලොවට , අපගේ මාතෘභූමියට පහලවෙලා ලෝකයම කරුණාව පිරුණු හඩින් නිවා සුවපත් කරනව බුදුපියාණන් වහන්ස. උතුම් තෙරුවන අර්ථ ගන්වනවා බුදුපියාණන් වහන්ස. .සාදු සාදු සාදු!!!!! සියලු මිනිසුන් නිවී සැනසෙත්වා සාදු සාදු සාදු!!!!
@deepakumari-j8u
@deepakumari-j8u 21 күн бұрын
සාදු.....සත්‍ය වු නිර්මල වු ආස්චර්‍යවත් උතුම් දේශනා කරන අපගෙ ගුරු සමිදුන් විශ්වයෙ ශක්තියෙන් බලයෙන් නිරන්තරයෙන් ආරක්ෂා කරත්වා.සාදු....සාදු.......සාදු......
@VinithaGunarathna
@VinithaGunarathna Ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ම ලැබේවා !!!
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 Ай бұрын
තෙරුවන් සරණයි පුජනීය පින්වන්ත ගුරැ ස්වාමීන්වහන්සේ වන්දනා කරමි 🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා පළමුව දෙවනුව තෙවනුව සාදු සාදු සාදු නිදුක්නිරෝගි දිර්ඝායුශ යෝධබල ශක්තිය ධෞයිරිය ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
@renukadhk
@renukadhk Ай бұрын
සාදු..සාදු... මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය සියලුම දෙනාට අවබෝධ වෙත්වා...🙏🙏🙏🙏🙏
@RenukaNarasinghe
@RenukaNarasinghe Ай бұрын
මේ සත්‍ය ධර්මය දේශනා කළ උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුෂම ලැබේවා . සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏🙏🙏🙏
@veenanisha478
@veenanisha478 13 күн бұрын
හිතේ හදා ගත්ත දේවල් නිසා මෙච්චර කාලයක් ඇලුන ගැටුන. මේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ වේවා 🙏🙏🙏 සියළුම සත්වයෝ නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏 ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏
@RohaniRathnayaka
@RohaniRathnayaka Ай бұрын
🙏🙏🙏 pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa thunurwange pihitai dirgau wewa 🙏🙏🙏🌷🌹🌸🌷🌹🌸🌷🌷🌹🌷🌹🌸🌷🌹🌸🌷🌹🌸🙏🙏🙏
@PrashadKumara-e9w
@PrashadKumara-e9w 3 ай бұрын
සියළුදෙනා හට නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් නිවීමට පත් වේවා . ඔබට මේ ඇහෙන්නේ බුදුහිමියන්යන්ගේ හඬයි.සොභාදහමේ ආදරණීය ආමන්ත්‍රණයයි.සියළු දෙනා අප්‍රමාදී වේවා! සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿
@aththanayake6896
@aththanayake6896 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස අවසරයි🙏🙏🙏 ඔබ වහන්සේ ගේ උතුම් පා පියුම් අප්රමාන සද්දාවෙන් ගෙෘරවයෙන්ම වන්දනා කරගන්න 🙏🙏🙏🙏🙏🙏උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි පින් වත් මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanThilak
@SamanThilak 2 ай бұрын
Tharuwan sarani ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@dineshkumara-h9r
@dineshkumara-h9r 3 ай бұрын
Theruwan Saranai .🙏
@Hirushi-j6f
@Hirushi-j6f 4 ай бұрын
ත්‍රිවිධ රත්නයේ ගුණ අනන්තයි .....අප්‍රමාණයි...ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏
@kusummanike1539
@kusummanike1539 6 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේ වෙහෙස මහන්සි නොබලා මේ කරන දේශනා මොන තරම්නම් සරළද🙏 ඒ නිසාම වෙන්නඇති අවබෝධයක් නැතත් සිතක් නිවීමට පත්වන්නේ ස්වාමින්වහන්ස.🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා.🥀 නීරෝගි සම්පත්තිය ලැබේවා.🥀 කායිකසුවය, මානසික සුවය ඇති වේවා🥀 අනන්ත සංසාරේ දුක් විදින සත්වයින් සසරින් එතෙර කිරීමට යෝධබල යෝධ ශක්තිය ඇතිවේවා🥀 මෙම දහම වහවහා මටත් අවබෝධකර ගැනීමට ඔබ වහන්සේගේ ආශිර්වාදයම ලැබේවා.🥀 තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස🪷 ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමී. ......සාදු.... සාදු ....සාදූ.... - 🙏🙏🙏🙏 - 💐💐💐💐 🌷🌷🌷 🌺🌺🌺 🪷🪷🪷 🌸🌸🌸
@renukafernando7661
@renukafernando7661 6 ай бұрын
Sadu sadu sadu .
@marieperera1709
@marieperera1709 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pannalaseelawala8298
@pannalaseelawala8298 6 ай бұрын
තෙරුවන් සරණයි... පින්වාත් ආර්‍යයන් වහන්ස නමස්කාරය වේවා, 🙏🙏🙏🙏🙏🙏🙏
@YmSubaa
@YmSubaa 3 ай бұрын
වන්දනීය පූජනීය ගුරු පියාණන් වහන්ස ඔබ වහන්සේගේ උතුම් වටිනා ධර්ම දේශනා වලට නමස්කාර වේවා. ලෝක සත්වයා සසර දුකින් මුදවාලන මහගු සේවයට ඔබ වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 6 ай бұрын
සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@SanjeewaGamage-ll1fg
@SanjeewaGamage-ll1fg 4 ай бұрын
සාදු සාදු සාදු මටත් මේ දර්ශනය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සිතින් මිදී නිදහස් වෙන්න මේ සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරනයි 🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@jayanthijayasundara7109
@jayanthijayasundara7109 25 күн бұрын
0:24 0:24 0:24
@DiliniWickramasinghe888
@DiliniWickramasinghe888 2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻✨
@anoma1988
@anoma1988 6 ай бұрын
මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanishanikangana3392
@shanishanikangana3392 Жыл бұрын
Sadu,sadu oba wahanseta maage namaskaraya wewa, 3:49
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌹🌹🌹🌹🌾🌾🌾🌾💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට පලමුව දෙවනුව තෙවනුවත් නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻
@shanishanikangana3392
@shanishanikangana3392 4 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa.sadu sadu saaduuu...
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
සාදු සාදු සාදු මහා ප්‍රාඥායානන් වහන්සේ පාද නමස්කාර වේවා මේ නම් සත්‍ය ම දර්මය ය මයි
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏 තෙරුවන් සරණයි !
@malakumari8172
@malakumari8172 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සෙ ට පාද නමස්කාර කරම් සාදු සාදු සාදු
@LakshmiPriyanthi-qw9kr
@LakshmiPriyanthi-qw9kr Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. දීර්ඝායු වේවා.
@kaushallyasl6734
@kaushallyasl6734 11 ай бұрын
මේ ඝෝර කටුක භයානක සංසාරයේ බිය දැක ,මේ ආත්ම භාවයේදීම සසර දුකින් එතෙර වීමට අධ්ෂ්ඨානය කරම්න් වීරිය වඩමින් නිවන් මග පුරණ දක්ෂ ගිහි පැව්දි උතුමන්ට මෙය මහත් උපකාරයකි...සාදු සාදු සාදු අපේ අනුබුදු හිම් යන්..දිවා රෑ නොබලා වෙහෙස නොබලා සංයමයෙන් ලෝක සත්ව යා දුකින් මුදවන්න වෙර දරණ ඔබ වහන්සේට යෝදබල යෝද ශක්තිය ලැබේවා .. තෙරුවන් සටණයි🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 7 ай бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේ ට ආර්යයන් වහන්සේ දේශනා කරන උතුම් දේශනා අපි වගේ දහම් පිපාසයෙන් සිටින සියලු දෙනා ට උපකාරයක් ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්මම. මේ දේශනාව. අසාගෙන සිටියා මම කලින් දැනගෙන හිටියා අපේ. සිතේ tතියන. දේ තමයි පිටින් දකිනවා කියල නමුත් මේ තරම් පැහැදිලි කිරීම ක්. අද තමයි ඇහුනේ මට. හොදටම. තේ රුවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු මම. ඕස්ට්‍රේලියාවේ කැන්බරා වල සිට
@kusummanike1539
@kusummanike1539 Жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස. සාදු සාදු සාදු.........
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 11 ай бұрын
සාදු සාදු සාදු !!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@sunethravithana4771
@sunethravithana4771 Жыл бұрын
සාදූ !!! .ඔබ වහන්සේගේ බුද්ධ ස්භාවය නිසාම ඒ ධර්ම දේශනාව මහා කරුණාවකින් වටහා දුන්නා. අහන් හිටපු මා හටත් තේරුම් ගියා. ඔබ වහන්සේට මේ පෙලෙන දුක් විඳින සත්වයා වෙනුවෙන් තව තවත් ඒ බුද්ධ දර්ශනය පැහැදිලි කෙරීමට නිදුක් නීරෝගී සුවයම ලැබේවා !
@malaninanda7967
@malaninanda7967 Жыл бұрын
අවසරයි ආදියෙන් වහනම් වහන්සේ ඔබ වහන්සේට නිවනින්ම සැනසීම ලැබේවා මේ දේශනාවේ ඇසීමෙන් මම ගොඩාක් සන්තෝෂයට පත්
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht 8 ай бұрын
Suwamen wahansa maga namas karaya wewa sadu sadu sadu
@zunemob2327
@zunemob2327 Жыл бұрын
🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ගෘවුරවනිය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 🙏
@SarathPerera-l9l
@SarathPerera-l9l Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු........
@glindrani1052
@glindrani1052 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹
@indranimaliduwa8545
@indranimaliduwa8545 Жыл бұрын
🙏🙏🙏theruwan saranay pinwath swamin wahanseta🙏🙏🙏 depa weda namaskara karamin namaskara wewa!!!🙏🙏🙏
@GnanaPilapitiya
@GnanaPilapitiya Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@sadunanuranga9841
@sadunanuranga9841 Жыл бұрын
Sadu sadu sadu arryan waset digaupathanawa dasadahas gananin darmaya අවබෝධ karawanna ශක්තිය darrya lebewa sadu sadu sadu
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 8 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@ritawakwella5699
@ritawakwella5699 Жыл бұрын
Utum buduputun wahanse geegasiri wewa sadu........!
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 Жыл бұрын
🎉ගෞරවනීය ස්වාමීන් වහන්ස හරි සරලයි මේ දේශනාව ඔබ වහන්සේට මම වැඳ නමස්කාර කරමි වැඳ නමස්කාර කරමින් සාදු සාදු සාදු
@dmcrathnayake7564
@dmcrathnayake7564 Жыл бұрын
සාදු සදු සදු !තෙරුවන් සරනයි !ස්වාමීන් වහන්ස.
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@Randika-p3p
@Randika-p3p 9 сағат бұрын
පරම සත්‍ය ගැඹුරු දහම මෙලෙසින් සරලව පහදා දෙමින් අසරණ සිත් දුකින් මුදවාලන උතුම් ඔබ වහන්සේට තුරුණුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සියලු සෙත සැලසෙත්වා! 🙏🌼🙏🌼🙏🌼 පින්වත් වෛද්‍යතුමිය සදාතනික සැප ඇති අමා මහ නිවනින්ම සැනසේවා! 🙏🌼🙏🌼🙏🌼
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්උ සත්ය ධර්මාවබෝදයෙන් නිර්වාන සුවයම ලැබෙිවා 🙏🙏🙏
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Sadu sadu sadu .....පින්වත් ගරු kalyana mithra arryawahanseta mage namaskaraya වේවා .....උතුම් ධර්මdanaya ලබාදුන් කරුණාවන්ත arryawahanseta bohomapin ....නිදුක් නිරෝගී deegayu ලැබේවා ....samma sambudu saranai ....සුවපත් වේවා .....
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@kumarikaly8494
@kumarikaly8494 2 жыл бұрын
තෙරුවන් සරණයි ආර්‍යයන් වහන්ස. ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම් ඉතා සරලයි. කුඩා දරුවෙකුට පවා වැටහෙනවා. මේ සා ගැම්බුරු දහමක් මේ සා සරලව වටහා දීමට ඔබවහන්සේ දරනා වෑයම ඉතා සාර්ථකයි. ඔබ වහන්සේ ගේ පහලවීමත්, ඔබ වහන්සේගෙන් ධර්මය අසා දැනගැනීමට ලැබීමත් මා ලැබූ දුර්ලභ සහ ඉතා වටිනා අවස්තාවක් ලෙස මම සලකමි. දුකින් තැවෙන සිත් සුවපත් කිරීමට ඔබවහන්සේට ශක්තිය දහිරිය ලැබේවා! ආර්‍යයන් වහන්ස, ඔබවහන්සේට නිදුක් නී⁣රෝගී චිරජීවනය ලැබේවා.....
@thilinideeshana356
@thilinideeshana356 Жыл бұрын
0
@HitihamillageGhanawathi
@HitihamillageGhanawathi 7 ай бұрын
E
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
🙏🙏🙏 ⁣ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@podimenikeherath8532
@podimenikeherath8532 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා
@dmcrathnayake7564
@dmcrathnayake7564 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bamallika2061
@bamallika2061 Жыл бұрын
ආර්යයන් වහන්සේට තෙරුවන් සරණයි!!!
@nalanisriyalatha4274
@nalanisriyalatha4274 8 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏 siyalu sathwayo niwanin niwrthwa z🙏🙏🙏🌺🌺🌺
@anojasenanayake7984
@anojasenanayake7984 2 жыл бұрын
ආශ්චර්යයි හිමියනි..සිතිවිල්ලක මැවෙන සියුම් මායාකාරී බව නිසා දුක් කන්දරාවක් සෑදෙන ආකාරය කරුණාබර වදනින් ව්ටහා දෙන්න ඔබ වහන්සේ දරන වෙහෙස අපමනයි හිමියනි...ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ නමස්කාරය පුද කරමි 🙏🙏🙏 නමස්කාර වේවා හිමියනි..🙏🙏🙏 සුවපත් වේවා ! දීර්‍ර්ඝායු වේවා හිමියනි..🙏🙏🙏
@jasenthuchandraseeli5578
@jasenthuchandraseeli5578 2 ай бұрын
😊😊
@-rz6tn
@-rz6tn Жыл бұрын
සත්‍ය අවබෝධ වුණා ආර්යන් වහන්ස....සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻
@dliyanage1575
@dliyanage1575 2 жыл бұрын
🙏🙏🙏 මෙි දේශනාව නිවීම පිණිසම හේතු වෙිවා....!!!!🌷🌷🌷
@linafluridewi.phtai..6458
@linafluridewi.phtai..6458 Жыл бұрын
Mage.namskaraya..wewa.sadu.sadu.sadu...
@pushibandara8561
@pushibandara8561 2 жыл бұрын
පැහැදිලියි අර්යයන්වාහන්ස නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි!!!! සාදු 🙏සාදු 🌹🙏සාදු 🌹🙏🌹
@mebalsilva8033
@mebalsilva8033 2 жыл бұрын
තෙරුවන්සරනය් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@sitharalakmini3230
@sitharalakmini3230 Жыл бұрын
එසේම අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට පිංසිදු 🎉
@sugafreekookies2172
@sugafreekookies2172 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ
@cricketshorts9703
@cricketshorts9703 Жыл бұрын
ඉතා සරල පැහැදිලි කිරීමක් කළ ඔබ වහන්සේට නමස්කාර වේවා!සාධු සාධු...
@Violetee_xoxo-s5y
@Violetee_xoxo-s5y Жыл бұрын
ඔබ වහන්සේ තමා මේ අසරන වී ඇති මනුශ්‍ය සත්වයාගේ කල්‍යාණ මිත්‍රයා. ඔබ වහන්සේගේ මේ දේශනා වලින් සැනසීමට පත් වන අය අනන්තයි කියා සිතෙයි. ඔබ වහන්සේට දීර්ඝායුශ පතමි. පාද නමස්කාර කරමි.🙏🙏🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 2 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 2 жыл бұрын
නමස්කාර වේවා ඔබවහන්සේට 🙏🙏🙏
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
Sadhu sadhu saadhuuu .....🙏🙏🙏 Maagee namaskarayama wewaaa...saadhuuu....Theruwan saranai 🙏🙏🙏
@gothamikumari5126
@gothamikumari5126 Жыл бұрын
සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 ගෞරවනීය ස්වාමින් වහන්ස සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 හිතන්නේ නැතිව හිතින් මිදෙන හැටි කියා දුන් අයුරු අසිරිමත්... 🙏🙏🙏 ඒ තුළ මනෝ විඥාන මායාවට හසු නොවේ.. එය අවබෝධ ඥානයයි. මේ මොහොතේ හට ගන්නා.. හට ගන්නා සෑම සිතුවිල්ලක් ම.. හට ගන්නා ආකාරය පිලිබඳ සත්‍ය දැකීමෙන් කෙලෙස් ප්‍රහීණ වී යයි... එවිට කෙලෙස් හට ගැනීමට භූමියක් නැත. ක්‍රමයෙන් නිවි නිවී යයි මගේ දහම් ගැටලුව ලිහී ගියා....ස්වාමින් වහන්ස මට ම කළ දේශනාවක්‌ උනා.. ස්වාමින් වහන්ස සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@shyamalinishantha3323
@shyamalinishantha3323 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼 උත්තරීතර ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! 🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼
@kumariwasala848
@kumariwasala848 2 жыл бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස, සියලු මනුෂ්‍යයානන්ට මේ සත්‍ය ධර්මය ඇසෙත්වා, අවබෝධ වී නිවන් දකිත්වා
@anoma1988
@anoma1988 9 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@nilmininirosha4016
@nilmininirosha4016 2 ай бұрын
සාදූ .....සාදු....සාදූ.....
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්ස 🙏🙏🙏 මහා අාස්චර්යයි උතුමි සද්ධර්ම සියළු දෙනාට ඇසෙත්වා!!! සියලු සත්වයො නිවි නිවි සැනසෙත්වා!!!
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷Sadu sadu sadu
@abekonabekon1255
@abekonabekon1255 2 жыл бұрын
සාදූ............සාදූ..... ...සාදූ........🙏🙏🙏🌷🌷🌷🌷
@sarathrathnayaka8395
@sarathrathnayaka8395 Жыл бұрын
👍👍👍
@nirosharanatunga9141
@nirosharanatunga9141 2 жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්ස ..හොඳින් වැටහුණි ..
@NadeekaAbeysoorahewage
@NadeekaAbeysoorahewage 2 ай бұрын
Swameenwahanseta theruwansaranai mekarana magapenweemata.
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
සාදු සාදු සාදු මගේ නමස්කාර වෙවා තෙරුවන් සරනයි හාමුදුරුවන් වහන්සේට
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa nirogiweewaa suwapathweewaa parinibbana suwayen suwapathwewaa
@ariyapalarajapakshe6796
@ariyapalarajapakshe6796 Жыл бұрын
Well explained.Specific and individual conceptualisation.Tears of joy thank you Ven Sir . Looking forward to more listening . My respectful salute to you Ven Sir .
@linafluridewi.phtai..6458
@linafluridewi.phtai..6458 Жыл бұрын
Sadu..sadu..sa.aaaaaaa
@shanthibo4242
@shanthibo4242 2 жыл бұрын
සාදු සාදු සාදු
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!
@nandanieararchchilage9367
@nandanieararchchilage9367 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nandanawarathna9354
@nandanawarathna9354 Жыл бұрын
Sadu Sadu Sadu
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
තෙරැවන් සරණයි ,ස්වාමින් වහන්ස ෴
@janijpa1606
@janijpa1606 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට... 🙏🙏🙏🙏
@kumudusadahamsisila1387
@kumudusadahamsisila1387 Жыл бұрын
Saththa
@kaunaweerathunga
@kaunaweerathunga Жыл бұрын
Namas kaara wewa obawahanseta
@gaminibandara9610
@gaminibandara9610 Жыл бұрын
Sadu sadu sadu
@GayanGamini-ep1cn
@GayanGamini-ep1cn 9 ай бұрын
Sadu Sadu sammuka sakachchawak balaporoththuwen desana sawandemi niwanama wethwa
@seedeviseedevi6493
@seedeviseedevi6493 Жыл бұрын
saadu saduuu saduu swamini
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි ආර්‍යන් වහන්ස 🙏🙏🙏
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
මුරණ්ඩු සිත. මට්ටු කරන්න    niwan margaya
28:41
NIWAN MARGAYA, / නිවන් මර්ගය.
Рет қаралды 11 М.
מדיטציה לזימון ניסים ובריאת מציאות לשינה עמוקה
1:03:08
שרון שחל-דמיון מודרך ,מדיטציות והתפתחות
Рет қаралды 118 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН