සිහිය වඩනවා කියලා කයේ ඉරියව්වලට සිහිය පැවැත්තුවාට ධර්මය අවබෝධ වෙයිද?

  Рет қаралды 47,934

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

සිහිය වඩනවා කියලා කයේ ඉරියව්වලට සිහිය පැවැත්තුවාට ධර්මය අවබෝධ වෙයිද?
කයේ වෙනස් වෙන ස්වභාවයට සිහිය පැවැත්තුවට ධර්මයක් අවබෝධ වෙන්නේ නෑ සමාධියක් විතරක් වැඩේයි සිතිවිල්ලේ ඇත්ත දකින තැන ඥානයක් උපදිනවා ඒ එක්කම හොඳ සිහියක් හටගන්නවා ඒ සිහියට අරමුණක් හටගන්න එක අසුවෙනවා ඵයයි සත්‍යය දැකීමෙන් හටගන්න සිහිය.........🏵🏵🏵
www.facebook.c...
www.facebook.c...
#setha #daham #niwana

Пікірлер: 211
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 10 ай бұрын
ඔබවහන්සේ නිදුක් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ නිරෝගී වේවා සුවපත් වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️මොහොතකටවත් කායික වාචික මානසික කිසිදු පීඩාවක් නම් ඇති නොවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ලෝක සත්වයා අසරණ වෙලා ඉන්නේ අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ අයට පිහිට වෙන්න ඕනේ කියලා ඔබ වහන්සේට ඇති වූ මේ මහා කරුණාවට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඔබ වහන්සේගේ කරුණාබර වදන් මේ දේශනාවන් අසා සිටින සෑම කෙනෙක්ගේම පුදුමාකාර විදිහට හිත නිවෙනවා අපෙ හාමුදුරුවනේ..........
@AA-qs6mg
@AA-qs6mg 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike Ай бұрын
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය , සිත නිවෙනවා පමනක් නොවෙයි , අපි වැටෙන්න යන වලවල්, තව තව හාර හාර පෙන්වනවා. දේශනා අසන්න අසන්න අවධිමත් ස්වභාවය සියුම් වනවා. ඔබගේ හර්දයාන්ගම කාරුනික සටහන හා වන්දනීය නමස්කාරයන් අප පූජනීය ගුරුපියානන් වහන්සේ හට බලවත්වූ ආශීර්වාදයක්ම වේවා .දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪷🪷🪷🪔🪔🪔
@thusharathilakarathna5200
@thusharathilakarathna5200 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට...නිදුක් වේවා..දීර්ඝායු වේවා..
@zunemob2327
@zunemob2327 Жыл бұрын
ගොඩක් ඉවසීමෙන් මෙි උත්තරීත වු ධර්මය දේශනා කර දෙන ගෘවුරවනිය පූජනීය වු පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 🙏 මෙහෙනියන් වහන්සේ ඔබ වහන්සේට මෙි උතුම් සත්‍යය ධර්මය ඉතාමත් ඉක්මනින් අවබෝධ වෙත්වා 🙏 🙏 මමත් ගොඩක් කැමැත්තෙන් ඔබ වහන්සේ ⁣අවබෝධයෙන් දෙන ධර්මය අවබෝධ කර ගන්න උත්සාහ කරනවා මට මගේ මතක ශක්තිය ලැබෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු 🙏 🙏 🙏
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
මහා කරුනාවෙන් ලෝක සත්වයා හට මග පෙන්වාදුන් අනුබුදු බුදුපියාණන් වහන්සෙට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@aththanayake6896
@aththanayake6896 2 ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා උතුම් තෙරුවන් සරනයි පින් වත් ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස 🙏🙏🙏🙏🙏
@SanjeewaGamage-ll1fg
@SanjeewaGamage-ll1fg 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏පාද නමස්කාර කරමි අවසරයි මටත් සියලු දෙනාටම අවබෝධ වේවා සිතින් මිදී නිවන් දකින්නට හැකි වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏🙏
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 7 ай бұрын
නොමග ගොස් අසරණ වී සිටින අප වැනි දුකින් පෙලෙන සත්වයන්ට පිහිට වෙන ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස පාද නමස්කාර කරන්න අවසරයි සාදු සාදු සාදු
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 4 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාම නිවනින්ම සැනසේවා. 🌷🙏🌷🙏🌷🙏🌷🙏
@NilmniNoilmni
@NilmniNoilmni 4 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින් වත් සාමින් වහන්ස දිර්ගායු වේවා
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
ඔබ වහන්සේ මහා කරුනාවේන් ලෝ වැසියන් හට කරනදේසනාප්‍රතිහාර්‍ය ආස්චර්‍ය්යක් ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li Жыл бұрын
වැරදි මග ගොස් අසරනවු ලෝක සත්වයාට කරැනාව උතුරා යන වදනින් මෙි උතුමි ධර්මය දේසනා කරන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි හිමි යනි.නමස්කාර වෙිවා .🙏🙏🙏දිර්ඝායු වෙිවා !සුවපත් වෙිවා !!!🙏🙏🙏🙏🙏.
@mahendrasamarathunga6117
@mahendrasamarathunga6117 2 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට දිනපතා උදේ හවා සම්බුද්ධ පූජාව තබා අවසානයේ ඔබවහන්සේටත් මම නමස්කාර කරමි.සාදු සාදු සාදු.🙏🙏🙏.ඔබ වහන්සේට නිරෝගී සම්පතිය දීර්ගායු සම්පතිය ලෙබේවා .නිර්වාන දර්මය අවබෝධ කරගෙනීමට වීර්‍යක් වඩන ලෝක සත්වයන්ට මේ නිර්මල දර්මය දේශනා කරන්න ඔබවහන්සේට තව තවත් ශක්තිය නිරෝගී භාවය ලෙබේවා.මමද වීර්‍යක් වඩමින් කමටහන් කරමින් යනවා.ඔබවහන්සේගේ අශිර්වාදය මටත් ලෙබේවා.ඔබවහන්සේට හෙවනෙල්ලක් වාගේ වෙඩ සිටින නිරෝධ ස්වමීන් වහන්සේටත් මම නමස්කාරකරමි.තෙරුවන් සරණයි.🙏🙏🙏
@pwnadeeka4452
@pwnadeeka4452 Жыл бұрын
පොඩි දරුවෙකුට වගේ කරුණාවකින් ධර්මය කියාදෙනවා ඇත්තටම හරිම සොදුරු දහමක් වගේම පින්වත් ස්වාමීන් වහන්සෙ නමක් සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyanisenanayake5373
@sriyanisenanayake5373 4 күн бұрын
සාධූ! සාධූ! සාධූ! මාගේ නමස්කාරයම වේවා වන්දනීය ගුරු ස්වාමින්වහන්සේට!මේ දහමේ සුන්දරත්වයත් ආශ්චර්‍යත් ගරුතර ගුරුදේවයන් වහන්සේගේ පැහැදිලි කිරීම තුල හොදින්ම දැනෙනවා. ඔබ වහන්සේට නීරෝගි සුවයත් දීර්ඝායුෂත් යෝධ ශක්තියත් ප්‍රාර්ථනා කරන්නේ තව තවත් මේ දහම ලෝකයට දේශනා කර අසරන පුද්ගලයින් මේ කටුක සසරින් එතෙර කරන්නටමයි. තෙරුවන් සරණයි ගුරු උත්තමයාණන් වහන්ස!!🙏🙏🙏🌻🌻🌻🌻🌻
@deepakumari-j8u
@deepakumari-j8u 2 ай бұрын
සාදු.....තෙරුවන් සරනයි පුජනීය වන්දනීය අපෙගෙ ගුරුදේවොත්තමයන් වහන්ස....... මුදු කරුණා මත්‍රියෙන් ලෝකානුකම්පාවෙන් ධර්මය නැමති ඔසුපැන් පොවනා ආකාරය හරිම ආස්චර්‍යක්...මෙහෙනින් වහන්සේ නිවනින්ම සැනසෙත්වා...සාදු සාදු සාදු .......ගුරු සමිදුන්පාද වන්දනා කර නමස්කාර කරමි....සාදු.......සාදු ...සාදු.......🌻🌸🌺🌻🌸🌺🌺🌻🌻🌸🌻
@NadunKodikara-go9er
@NadunKodikara-go9er Жыл бұрын
මෙහිනිමි වහන්සේ ගොඩ ගන්න පුලුවන් වෙයි කියලා මම නමි හිතුවෙි නැ පවු සවමින් වහන්සේ ගන්න වෙහෙස සාදු සාදු සාදු පාද නමස්කාර කරමි ස්වමිනි🎋
@MallikaRajawasam
@MallikaRajawasam 2 ай бұрын
මහා කරැනාවෙන් අප සැමටසසර මග නිමාකර ගැනිමට වෙහෙස නොබලා නිවන් මාර්ගය පෙන්වා දෙන ඔබවහන්සේගේ දෙපා නමදිමි නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
ආශ්චර්යක් ස්වාමීන් වහන්ස, බුද්ධ දේශනාවක් ශ්‍රවණය කල ප්‍රිතිය සතුට දැනුණා , මෙහෙණින් වහන්සේ දවසක මේහා ආශ්චර්ය ධර්ම දේශනා කරාවි ධර්මාවබෝධයට පත්වේලා,මේ ආශ්චර්යමත් ධර්මය අවබෝධ කර ගෙන ඔබ වහන්සේ සියලු සත්වයාගේ හිතසුව පිණිස වැසි තියෙන නිවන සැනසිම දේශනා කිරිමෙන් ලෝකයක් ධම් සුවදින් සුවද වත් වෙනවා, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීමට පත් වෙවා, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 28 күн бұрын
තෙරුවන් සරණයි පුජනීය උතුම් ගුරැ ස්වාමීන්වහන්සේ වහන්සේ වන්දනා කරමි🙏🙏🙏 මාගෙ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃👃👃👃
@MallikaRajawasam
@MallikaRajawasam 2 ай бұрын
උතුමි ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ මහාකරැනාවට නමස්කාර කරමි නිදුක් නිරෝගි සුවය දිර්ගායුෂ ලැබෙවා සාදු සාදු සාදු
@MaduamarasingheMaduamarasinghe
@MaduamarasingheMaduamarasinghe 6 күн бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස.වෙන පතන්න දෙයක් නැති බව දනිමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු බව පමණක් පතමි...
@aidaathukorala9592
@aidaathukorala9592 5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි. පාද නමස්කාර කරමි.ආයු වැඩේවා .
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@DahamiJayathunga
@DahamiJayathunga 4 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ ගොඩක් පිං උතුම් නිර්වානයම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏
@clean158
@clean158 Жыл бұрын
සැරියුත් හිමියන් මහා කරුනාවෙන් සිත නිවන් මග විවර කරනා ආකාරය ආස්චර්‍ය අත්භූතයි සියලු සත්වයා නිවනින්ම නිවි සැනසීම ලබන්නට මේ උතුම් දේශනා උපනිශ්‍රයම වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏
@MallikaRajawasam
@MallikaRajawasam 2 ай бұрын
අනුබුදු හිමියනි ඔබවහන්සේගේ උත්තම පාද නමස්කාර කරමි තෙරැවන් සරනයි සාදු සාදු සාදු
@sitharalakmini3230
@sitharalakmini3230 4 ай бұрын
අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මෙ ලොකය.නිවනට පහළ උනුන් උත්තමයා වහන්සේ අපි ට පිං ට සියලු ම.දෙන්න .නිවෙව.බුදුසරණ යි
@nimalakaikarage8256
@nimalakaikarage8256 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏
@manelmallawarachchi1351
@manelmallawarachchi1351 Жыл бұрын
Lsachtsamudj
@nanotechworld7861
@nanotechworld7861 5 ай бұрын
Me swameen wahansege bana thiyen thwa channel thiynwd pohoya wedasthan Ynne Mona channel eked
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස ......බලාගෙන ගිහාම මෙපමන කාලයක් ධර්මය කියලා ශ්‍රවණය කරලාම තියෙන්නෙ "මායාකාරයින්ගෙ මැජික්" ටිකක්....අති පිරිසිදු, ගාම්භීර ධර්මය මෙතරම් ලිහිල්ව දේශනා කරන අපගේ උතුම් ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike Ай бұрын
ත්‍රිවිධරත්නයේම සරනයි සොයුරිය , ඔබ පවසන්නේ ඇත්තක්මයි . අපි අවුරුදු ගනන් මිරිගුවක් පස්සේ දුවලා තියෙන්නේ. මුවන්ට වාගේ හති වැටිලා හිටියේ. ඔබගේ හර්දයාන්ගම කාරුනික නමස්කාරයන් අප පූජනීය ගුරුසමිදුන් හට බලවත්වූ ආශීර්වාදයක්ම වේවා .දයාබර ඔබට උතුම්වූ නිවනින්ම සැනසීමට සියළු හේතූන් සකස්වේවා .🪷🪷🪷🪔🪔🪔
@Nethu10x
@Nethu10x 5 ай бұрын
සාදු....සාදු....සාදු.....🙏🙏🙏🙏🙏
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
ඔබ වහන්සේ ට සක්තිය දෛරයලැබෙවා දිර්ගායුවෙවායි අදිටන කරමි
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
බාහිර ඇත්තක් නොවන බව අවබෝධ වීම, මායාව, මායාවක් බව අවබෝධ වීම, යහපත් දැකීමයි. එවිට බාහිර ලෝකය තුල සතුට, දුක, දෙකම අත හෙරෙනවා. වෙන සිදුවීම අවබෝධ වෙනවා. මේ පැහැදිලි කිරීම ආශ්චර්යයි ආර්යන් වහන්ස, ඔබවහන්සේ මගේ නමස්කාරය වේවා 🙏🏿
@AriyaSumana-sn9ww
@AriyaSumana-sn9ww Жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමින් වහන්ස අපට ඔබ වහන්සේ ට කතා කල හැකි කුුුමයක් ලැබෙිිවා තෙරුවන්සරණයි සාදුු🙏🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි මෙ උතුම් දර්මය හරියට අවබෝධ කරල දෙනව ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වන්දනාව වෙවා නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MallikaRajawasam
@MallikaRajawasam 2 ай бұрын
පුජණිය නිරෝධ ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි නිදුක් නිරෝගි සුවය ලැබෙවා තෙරැවන් සරනයි සාදු සාදුසාදු
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
අාශ්චර්යයි ස්වාමිනි ඔබවහන්සේගේ පැහැදිලි කිරිම සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻
@amandasanjeewani3440
@amandasanjeewani3440 Жыл бұрын
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@MaduAmarasinghe-w9p
@MaduAmarasinghe-w9p 6 күн бұрын
සාදු සාදු සාදු ආශ්චර්යක්මය් 🙏🙏🙏
@RohaniRathnayaka
@RohaniRathnayaka 2 ай бұрын
sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@chandimananayakkara6063
@chandimananayakkara6063 19 күн бұрын
තෙරුවන් සරණයි මාගේ ගුරු සමිදුන්ගේ මහා කරුණා ගුණයට මාගේ උත්තම නමස්කාරය වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dliyanage1575
@dliyanage1575 Жыл бұрын
මෙහෙණින් වහන්සේ හරි මගට යොමු කළ ස්වාමීන් වහන්සේට නිවනින් නිවී සැනසීම වෙිවා....🙏🙏🙏
@seedeviseedevi6493
@seedeviseedevi6493 Жыл бұрын
meheninwahase keseda harimagata giye. aka banawarai ahalathiyenne. awabodhawela nethuwa katakiyawanawa. awabhodayak Nethuwa ohee kiyawanawa. pandithai. aryanwahansetath amarui controlkaranna
@dona5713
@dona5713 Жыл бұрын
Saadu saadu saaadu aryan Wanstead deergausa ebewa
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
සාදු..සාදු..සාදු.. ආස්චර්යයි උතුම් ශ්‍රී සද්ධර්ම මහා කරැණාවෙන් දේශනා කරන පින්වත් ආර්යන් වහන්සේට පාද නමස්කාර වෙිවා 🙏🙏🙏🌻🌻🌻 සියලු සත්වයො සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා 🌻🌻🌻
@priyankadeepika6843
@priyankadeepika6843 7 ай бұрын
සාධූ අපේ ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා
@GaminiSenaratne
@GaminiSenaratne 5 ай бұрын
මහා කරුණාව කියන්නේ මෙය තමයි.මෙම ආර්යයන් වහන්සේ ලොවට පහල වීමක්.සසරින් එගොඞ වෙන්න සිතන අයට මෙය එකම අවස්ථාවයි.
@mallikasrilanka1402
@mallikasrilanka1402 5 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌹🌺🥀🌻🌷🌹🌺🥀🌻💐💐💐🌾🌾🌾🌾🌾🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@RenukaNarasinghe
@RenukaNarasinghe Ай бұрын
ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි නමස්කාර වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂම ලැබේවා
@DhammiKumuduni
@DhammiKumuduni 9 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
නොමග ගොස් අසරණ වූ ගිහි පවිදි සියලු දෙනාටම පරම සත්‍යය කරුණාව උතුරා යන වදනින් දර්ශනය පහදා දෙන අති උතුම් ආර්‍ර්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ! ! ! 🙏🙏🙏සුවපත් වෙවා !
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
දිර්ඝායු වේවා ! ! ! උතුම් ආර්‍ර්න්වහන්සේට ! ! ! 🙏🙏🙏
@niroshadamayanthi1604
@niroshadamayanthi1604 Жыл бұрын
​@@anojasenanayake7984 p
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@Amali-oj5te
@Amali-oj5te 9 ай бұрын
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️ ස්වාමිනි, ගුරු උතුමන් වහන්ස ඔබ වහන්සේගේ කරුණාවෙන් පිරුණු දේශනා විලාශයේ ඇති විශේෂත්වය හා මෙම දේශනාවෙිදී අපගේ බුදු රජානන් වහන්සේ ද එකල සිටි පිරිස ධර්ම මාර්ගේ පිහිටුවීමට මෙලෙසින්ම පිරිස දමනය කරන්නට ඇතැයි සිතේ , උතුමි බුද්ධ පුත්‍රයානන් වහන්සේනමක් වන ඔබ වහන්සේද එලෙසම දේශනා ප්‍රාතිහාරය දැක්වීම ආශ්චර්ය්‍යක් ස්වාමිනි ඔබ වහන්සේට සියලු රැකවරණය සැලසේවා🙏🙏🙏 අපගේ ගෞරවනීය නමස්කාරය වෙිවා🙏🙏🙏🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️🌸🏵️
@lasanthigamage7928
@lasanthigamage7928 Жыл бұрын
ආශ්චර්‍යයයි ස්වාමීනි.... ඔබ වහන්සේගේ කරුනාව.... මාගේ නමස්කාරය වේවා ආර්‍යයන් වහන්ස... 🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 7 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ
@shiranidammika3286
@shiranidammika3286 Жыл бұрын
ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏 💐
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏
@nelupadissanayake1975
@nelupadissanayake1975 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේට මම නමස්කාර කරම්!!!
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ..තෙරුවන් සරණයි
@glindrani1052
@glindrani1052 9 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
නමස්කාර වේවා .ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස .....ඔබවහන්සේට මම නමස්කාර කරම්..
@aksjeuebsb
@aksjeuebsb Жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ මේ ශ්‍රී සත් ධර්මය වැරදිලා ඇහුම්කන් දුන්නත් අවබෝධ වෙනවා සාදු සාදු සාදු
@Randika-p3p
@Randika-p3p Ай бұрын
සාධු! සාධු! සාධු! උතුම් තපෝවනය ස්වාමීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා! පින්වත් නිහතමානී මෙහෙණින් වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා! නමස්කාර වේවා! උතුම් සම්බුද්ධ සසුන බැබලේවා! 🙏🪔🪔🪔🪔🙏🪔🪔🪔🪔🙏🪔🪔🪔🪔
@devikasuwandarathna8578
@devikasuwandarathna8578 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🙏ආයතන නිසා මැවෙන බාහිරයේත්.........,හිතේම මවාගත්තු චිත්තයේත්........,කෙනෙක් දෙයක් නැතිබව තේරෙනවා................ අහෝ...............මේ දහම තවමත් ප්‍රත්‍යක්ෂ නොවන්නේ සිහිය මදකම නිසාමද.....................
@vijitharatnayake5133
@vijitharatnayake5133 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්සේට සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹🙏🌸🏵️🙏🏵️💮🙏🌸🌻🙏🏵️💮🌹
@maliniilangakhoon900
@maliniilangakhoon900 Жыл бұрын
000
@nandaswarnalatha9966
@nandaswarnalatha9966 Жыл бұрын
කරුණාවෙන් කරුණු පැහැදිලි කරන ඔබවහන්සේට මගේ නමස්කාර ය වේවා.
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@sudharmagunasinha6319
@sudharmagunasinha6319 7 ай бұрын
Ane apage Gawrawaneeya Swameen Wahanse mona tharam karunikada Oba wahanse maha karunikaya
@ThanamalwilaHamuduruwo
@ThanamalwilaHamuduruwo 6 ай бұрын
මේ තරම් ඉවසීමෙන් පැහැදිලි කර දෙන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්ස දීර්ඝායු වේවා
@sonitasonita6030
@sonitasonita6030 Жыл бұрын
පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
@SamanThilak
@SamanThilak 4 ай бұрын
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@KamalaAbeywickrama
@KamalaAbeywickrama 3 ай бұрын
Sadu sadu sadu. .... Swamin wahansa...
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@karunawanthathero
@karunawanthathero Жыл бұрын
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය සැම මොහොතකම ලැබේවා .. කියලා හදවතින්ම ආශීර්වාද කරනවා... සම්මා සම්බුදු සරණයි.... .!!!
@malikap4721
@malikap4721 Жыл бұрын
🙏 🙏 🙏
@nirosharanatunga9141
@nirosharanatunga9141 Жыл бұрын
තෙරුවන් සරනයි ආර්‍යයන් වහන්සේ ට..
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
සාදු සාදු සාදු ....
@PushpaRathnayaka-m6n
@PushpaRathnayaka-m6n Жыл бұрын
තෙරුවන් සරනයී..අපේ ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@luckshmisilva8632
@luckshmisilva8632 Жыл бұрын
මොනතරම් ඉවසීමකින් කරුණාවකින් මේදේශනාව සිදු කලාද? ඒ උත්තරීතර ගුණයට මාගේ නමස්කාරය වේවා.
@kvgunawardena5076
@kvgunawardena5076 Жыл бұрын
Sothakamayawa
@kvgunawardena5076
@kvgunawardena5076 Жыл бұрын
,. Bvvb . . .
@kvgunawardena5076
@kvgunawardena5076 Жыл бұрын
Slo
@kvgunawardena5076
@kvgunawardena5076 Жыл бұрын
Sitjakamayawactt
@EdirisingheHendrik-jx9mn
@EdirisingheHendrik-jx9mn Жыл бұрын
​@@kvgunawardena5076 ග් උඉ
@trpathiranapathirana
@trpathiranapathirana 16 күн бұрын
සාදූ සාදු සාදු 🙏🙏🙏🙏
@rmbsarathbandula8553
@rmbsarathbandula8553 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏
@RasikaSiriwardhane-j8f
@RasikaSiriwardhane-j8f 2 ай бұрын
නිර්මල බුදු දහම අසිරිමත් අනුබුදු හිමියනි නිදුක් වේවා, නිරෝගි වේවා, දගාසිරි වේවා.
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 Жыл бұрын
තෙරුවන් සරණයි!!! ස්වාමින් වහන්ස
@yasiruchamika1422
@yasiruchamika1422 Жыл бұрын
අසීමිත කරැණාවට ඔබ වහන්සේට මාගේ උත්තම නමසකාරය වේවා!!
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ ධර්මය අවබෝධ ලබා දෙන් acraya athbuthi ඔබ වහන්සේ maha කුසලya කෙසේද ගුණ kiynada වචන නොමැත . ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබී me asraa සත්වයා දුකkin මුදවා ගැනීම තවත් werya labawa.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 Жыл бұрын
Saadu saadu saadu !!! Oba wahanseta deergausha labewa !!!
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt Жыл бұрын
Pinwath swamin wahansa oba wahnseta mage namaskaraya wewa .. 🙏🙏🙏🙏🙏🙏🙏 oba wahanseta nirogi suwaya labewa 🙏🙏🙏🙏
@sranagala7200
@sranagala7200 Жыл бұрын
Sadu sadu sadu Oba wahanseta mage namaskaraya wewa
@mallikasrilanka1402
@mallikasrilanka1402 10 ай бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@thilakasiriliyanage9682
@thilakasiriliyanage9682 Жыл бұрын
සාදු සාදු සාදු අවබොධ කර ගෙන සසරෙන් මිදෙමු
@dayapanawala
@dayapanawala Жыл бұрын
Duk vidina sathwayata obawahansege dharmaya amawassak sadu sadu sadu namaskaraweva
@AnulaS-e5h
@AnulaS-e5h Ай бұрын
Sadu Sadu Sadu !!! Niduk nirogi suwapath bawauama labewa swamin wahansa.
@ChithraPerera-y1m
@ChithraPerera-y1m 4 ай бұрын
Matath tika tika wetahenawa ape swaamin whansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@apeteacher6738
@apeteacher6738 Жыл бұрын
Theruwan saranai oba wahanseta...
@Itzjustsanu-t9j1
@Itzjustsanu-t9j1 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණ යි
@malakumari8172
@malakumari8172 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර කරම්
@nipunanuwantha1224
@nipunanuwantha1224 9 ай бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්ස ....දීර්ඝයුශ ලැබේවා ❤
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
සුවපත්වේවා
@deepakumari-j8u
@deepakumari-j8u 4 ай бұрын
තෙරුවන් සරනයි අර්‍යන් වහන්ස.කොපමන වෙසක් ගන්නවද මෙහනින් වහන්සේට ධර්මය දෙන්න.හරිම ආස්චර්‍යයක්..සාදු සාදු සාදු.
@nilanthaathukorala1839
@nilanthaathukorala1839 Жыл бұрын
Theruwan Sarani oba whanseta 🙏🙏🙏🙏
@yashodagayathri7911
@yashodagayathri7911 Жыл бұрын
නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@mebalsilva8033
@mebalsilva8033 Жыл бұрын
තෙරුවන්සරනය් .ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@vijitachandaratnavijita7194
@vijitachandaratnavijita7194 8 ай бұрын
Saadu Saadu aryanwahansa
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
සිත නිවන දහමක අසිරිය
50:06
Reawakening of buddothpado
Рет қаралды 6 М.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.