ඕස්ට්‍රේලියාවේ සිට සත්‍යය ධර්මය අසයි

  Рет қаралды 33,636

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 129
@Neerodathero
@Neerodathero 7 күн бұрын
තෙරුවන් සරණයි පූජනීය වන්දනීය මාගේ ගුරු පියාණන් වහන්සේට නිදුක් නීරෝගී ශක්තිය ධෛර්යය ලැබේවා පාද වන්දනා කරමි සාදු සාදු සාදු සාදු සාදු සාදු 👃👃👃👃👃👃👃
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 6 күн бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@karunadissanayake1730
@karunadissanayake1730 20 күн бұрын
උතුම් තෙරුවන් සරණයි ගෞරවනීය ගුරු ස්වාමීන් වහන්සේ වන්දනා කරමි සාදු සාදු සාදු 🙏🙏🙏 මේ උත්තරීතර දහම් දේශනාවල් නැවත නැවත ශ්‍රවණය කිරීමෙන් උතුම් අවබෝධය කරා පැමිණෙන්නට මාර්ගය පෙන්වා දෙයි පින්වත් හැම දෙනාම මෙම පරම සත්‍ය දේශනාවල් ශ්‍රවණය කරන්න වාසනාව උදාවේවා ගුරු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීවචිරාත් කාලයක් වැඩවසමින්ලොවටම දේශනා හෙළි කරන්න ඒ උතුම් වාසනාව උදාවේවා!!! ඔබවහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා සාදු! සාදු සාදු අප්‍රමාණ ගෞරවයෙන් වන්දනා කරමු 🙏🙏🙏 මේ මලින් පුදමි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@chandrikaranasinghe1971
@chandrikaranasinghe1971 27 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාග් නමස්කාරය වේවා
@Randika-p3p
@Randika-p3p Ай бұрын
නමස්කාර වේවා උතුම් ස්වාම්න් වහන්ස! සාධු !සාධු !සාධු ! සිත නිවෙන තැන නැවතුන පින්වත් මෙතුමිය ඇතුළු සැම නිවනින්ම සැනසේවා ! 🙏🙏🙏
@anomavaidyarathne6789
@anomavaidyarathne6789 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරම් ,ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@MulinAmarasinghe
@MulinAmarasinghe Ай бұрын
තෙරැවන් සරණයි අති ගෞරවනීය ගුරැ සමිඳුන් වහන්ස නිදුක් වෙත්වා.නීරෝගී වෙත්වා.දීර්ඝායුෂ ලූබේවා.ඔබ වහන්සේගේ උතුම් පායුග වන්දනා කරමි.සාදූ.සාදූ සාදූ.🎉🎉🎉🎉🎉🎉
@GhanawathiHitihamillage
@GhanawathiHitihamillage 29 күн бұрын
Theruwan saranayi.oba wahanseta amathumak labagenimata mata awasthawak laba denna
@aththanayake6896
@aththanayake6896 Ай бұрын
සාදු සාදු සාදු මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා 🙏🙏🙏🙏🙏🙏උතුම් නිර්වාණ සම්පත්තිය බොහෝ දුර නොවේවා ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරනයි පින් වත් මාගේ ගුරැ දේවෝත්තම යන් වහන්සේ ට 🙏🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 11 ай бұрын
තෙරුවන් සරණයි උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස🙏..ඔබවහන්සේ ගේ ධර්ම දේශනා නැවත නැවතත් ශ්‍රවණය කරන විට...මුලදී ශ්‍රවණය කරාට වඩා ගොඩාක් ගැඹුරින් සහ ගොඩක් පහසුවෙන් වැටහෙනවා , ආර්‍යයන් වහන්ස ..ඔබවහන්සේ ගේ දේශනා ඇතුලත් "තපෝවනය" නාලිකාවෙන් ලෝපුරා ජීවත් වෙන, දහම් පිපාසෙන් පෙළෙන, ලක්ෂ සඞඛ්‍යාත අසරණ බොදුණුවන්ට ආර්‍යය මාර්ගයට පිවිසීමට ඇති හැකියාව ඉතාමත් උතුම් කොට මම සලකනවා!!! අපගේ පිනට පහලවූ, ඔබවහන්සේ ට නිදුක් නීරෝගී චිරජීවනය මම නිරතුරු ප්‍රාර්ථනා කරමි🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 6 күн бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමීන්වහන්සේ වන්දනා කරමි 🙏🙏🙏 නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා ඔබ වාහාන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏👃👃👃👃👃👃👃
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 මමත් කාලෙකට සිටන් නිවන සොයමින් යන මග මේ සියල්ල මුන ගැසුනා. බෝධි පූජා, මල්පුජා ආදි අනේක ආකාරයේ පූජාවන් සියල්ල මනසින් අල්ලාගෙන කර ගෙන යන අතර, මේ නිවන් මග නොවන බව වැටහුනේ. නිවසේ අනේකවිධ ගැටුම්, රැකියා ස්ථානයේ ගැටි ගැටී යන මග විශාල ධර්ම දේශණා මාලාවක් ශ්‍රවණය කලා. මේ කිසිවක් බාහිර අයගේ නොව මාගේ දුර්වලතා බව මමම මා තුලින් විදර්ශනා කලා. මේ සියල්ල මනසේ මායාවන් බව වටහා ගත්තා. දැන් ඒ සියලුම ප්‍රශ්ණය ඒ අයුරින්ම නොවෙනස්ව ඊටත් වඩා වැඩි වේගයෙන් එක අයුරින්ම පැවතියද, මා ඒවා පසුපස නොයන නිසා ගැටලු. අවමයි. මට දැන් පෙරටත් වඩා මහා වේගයකින් කාර්යයන් කිරීමේ හැකියාවද පවතිනවා. සියලුම පුද පූජා, රාජකාරි කටයුතු කරගෙන යනවා සියල්ලේ සත්‍යතාව වටහාගෙන සම්මුති ලෝකය තුල සිටිමින්. අහම්බෙන් මේ දේශණා ශ්‍රමණයට මට අවස්ථාව සොබාදහම මට ලබාදුන්නා. ඒවායින් මගේ ගැටලු ලෙහෙනවා. දැන් තරහ ආවත්, මොහොතින් එය වැඩිවන ආකාරය, ක්‍රමයෙන් අඩු වී යන ආකාරය මට මනාව දැනෙනවා.ඔබ වහන්සේට අනේකවාරයක් පින් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේ කතා කරන අයගේ ප්‍රශ්ණ ශ්‍රවණය කරණ ආකාරය ඇහුම්කන් දීම 🙏🙏🙏🙏🙏
@d.m.wijeratne6997
@d.m.wijeratne6997 Жыл бұрын
ශබ්දය ට වර්ණ හැඩතල ගැට ගසමින්, විඤ්ඤාණ මායා වට හසුවී කෙලෙස් වඩමින් සසර දුක ම උරුම කර ගනිමින් යන සත්ත්වයන් ට දුකින් මිදීම පිණිස බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ උතුම් විමුක්ති මාර්ගය අපට අවබෝධ කර දීමට අපමණ වෙහෙසක් දරන්නාවූ ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!
@shanikasamarawikrama7528
@shanikasamarawikrama7528 Жыл бұрын
Saduu saduu saduu 🙏🙏🙏 Pinwath aryan wahanse apamana wehesa wemin.siyalu minisun duken mudawa ganeemata darana uthsahayata mage namaskaraya wewa !!!niduk neerogee suwaya deergayusha labewa!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
අති ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ උතුම් පායුග අභියස මාගේ නළල තබා පසග පිහිටුවා වන්දනා කරම් 🙏🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත් භාවය දීර්ඝායු ලැබේවා 🙏🙏🙏 පිංවත් ගෞරවණීය ගුරු රජාණන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@NalaneeKubalathra
@NalaneeKubalathra 2 ай бұрын
මෙතෙක් සැඟව තිබූ නිර්මල බුදුදහම විවර කර ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීමට ඔබවහන්සේ ගන්නා කාරුණික උත්සාහයට මාගේ උත්තම නමස්කාරය වේවා!!!🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි ස්වාමීන් වහන්සේ දෙශනා කරන ආකාරය ඉතා මත් අනර්ඝයි ප්‍රසංසනීයයි .ඔබවහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා!!!සාදු. සාදු. සාදු 🌷🌷🌷🙏🙏🙏
@PrashadKumara-e9w
@PrashadKumara-e9w 4 ай бұрын
සාදු🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿 සාදු 🙏🏿
@marieperera1709
@marieperera1709 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුවාමින් වහන්සේට
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@anoma1988
@anoma1988 8 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ ස්වාමීන් වහන්ස නැවත නැවත මෙම දෙසනා ශ්‍රවණය කරන්න කරන්න මෙ සංසාර ගමනෙන් එතර වෙන්නමයි විර්යය ලැබෙනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙ අපිරිමිත කරුණාව නිසාම මෙ දහම හදවතටම කිදා බසිනවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි 🙏🙏🙏
@anoma1988
@anoma1988 9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@zunemob2327
@zunemob2327 10 ай бұрын
මෙි සංසාරේ ගැටි ගැටි යන මෙි ගමන කෙලවර කර ගන්න පිට වෙන ඔබ වහන්සේට මනසින් මා පාද නමස්කාර කරමි නමස්කාර වෙිවා 🙏 සියලුම දෙනා නිවනින්ම සැනසේවා 🙏 මෙි උතුම් චතුරාර් සත්‍යය ධර්මය අවබෝධ වෙත්වා 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏
@trpathiranapathirana
@trpathiranapathirana 19 сағат бұрын
සාදූ සාදූ සාදු🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@trpathiranapathirana
@trpathiranapathirana 19 сағат бұрын
🙏🙏🙏🙏
@induruwageneela1079
@induruwageneela1079 Жыл бұрын
ඔබ වහන්සේ ගෙ මෙම ගෙන යන වඩ පිලිවල නිසා සතය අවබෝධය කරා යනව .ඔබ වහන්සේ ට නිරොගි සුව ලැබේවා 🙏🙏🙏
@DhammiKumuduni
@DhammiKumuduni 8 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන්වහන්සේට
@anojasenanayake7984
@anojasenanayake7984 2 жыл бұрын
බුදුන් දෙසු පරම සත්‍යය මෙයයි ..අතරමං වු අසරණ ලෝක සත්වයා දුකින් මුද්වා ගැනීමට පහලවු උතුම් බුද්ද පුත්‍රයාණන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා ! හිමියනි..🙏🙏🙏 සුවපත් වේවා ! තෙරුවන් සරණයි හිමියනි .! ! ! 🙏🙏🙏
@PereraPerera-mf5br
@PereraPerera-mf5br Жыл бұрын
😢
@rmbsarathbandula8553
@rmbsarathbandula8553 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏🌼🙏🌼🙏🌼
@amithamanamperi2191
@amithamanamperi2191 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ලෝක සත්වයා සසර දුකින් මුදවා ගන්න පැමිණි උත්තමයානන් වහන්සේ නමක් මේ ධර්ම මාර්ගයේ ඉක්මනින් මටත් යන්න ඔබ වහනසේගේ කරුණාව ලැබේවා!
@malkanthirathnayaka7644
@malkanthirathnayaka7644 10 ай бұрын
ධර්මය ඉගැන්වීමට ඔබ වහන්සේ දරණ උත්සාහයට බොහොම පින් !!! 🙏🙏🙏🙏🙏🙏🙏
@tusetuse3853
@tusetuse3853 10 ай бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්ස අගනා ධර්ම දේශනා වක් ලස්සනට තේ රැම් කරනවා මාගේ නමස්කාරය වේවා බුදු සරණයි
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
ඔබ වහන්සේට දිර්ගායුශ ලැබෙවා 🙏🏻🙏🏻🙏🏻
@Kusumalatha-t6d
@Kusumalatha-t6d Жыл бұрын
තෙරැවන් සරණයි....සාදු සාදු සාදු
@KamalaAbeywickrama
@KamalaAbeywickrama 3 ай бұрын
Sadu...sadu...sadu swamin wahansa...matath margayata. Enna. Uparima try ekak. Karanawa Thpowanaya mage jeewithayama wela. Sadu sadu sadu sadu
@sumindawa3068
@sumindawa3068 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, මෙයමයි සත්‍ය දහමට,
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
Sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SiriyawathiGamage-gn6hv
@SiriyawathiGamage-gn6hv 8 ай бұрын
🙏🙏🙏 සියලු දෙනාටම මේ සත්‍ය ධර්ම ය අවබෝධ වේවා
@ishanigunasekara5245
@ishanigunasekara5245 6 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸 ඔබ වහන්සේ මලින් පුදම් .🙏🙏🙏
@WimalaDissanayake-q8q
@WimalaDissanayake-q8q 11 ай бұрын
ස්වාමින් වහන්සේ ලාට එයා මෙයා කියල දැහැමි අය කියනවාද ඔබටත් තෙරුවන් සරණයි අප වෙනුවෙන් ඉතා කරුනාවෙන් කටයුතු කරන ආර්යන් වහන්සේට දිගායු චේචා තෙරුන් සරණයි 👃👃👃👃👃👃👃👃👃
@neelikaedirisinghe
@neelikaedirisinghe 11 ай бұрын
ඉමහත් කරුණාවෙන් සියලු සිත් නිවාලන ආර්යයන් වහන්සේ🙏🏻🙏🏻🙏🏻😇
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌷🌾🌻🌺🥀🙏🙏🙏🙏🙏🌹💐🌹💐🌹🌹🌹🌹🌹🌹🧎🧎🧎🧎🧎
@bmkbandara3762
@bmkbandara3762 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@nandaswarnalatha9966
@nandaswarnalatha9966 Жыл бұрын
ඔබ වහන්සේ ට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
@chandimajagath-qv4jx
@chandimajagath-qv4jx Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Theruwan saranay aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️❤️❤️❤️
@Gayantharanga-yg5lb
@Gayantharanga-yg5lb 7 ай бұрын
තෙරුවන් සරනයි
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🥀🌺🌺🌺🌻🌻🌻🌷🌷🌷🌷mage uththama namaskaraya wewa
@pwnadeeka4452
@pwnadeeka4452 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ranirani6831
@ranirani6831 Жыл бұрын
අවසර ස්වාමිණතමස්තාර⁣ වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@damayanthidesilva7894
@damayanthidesilva7894 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
සාදු සාදු සාදු
@nirosharanatunga9141
@nirosharanatunga9141 2 жыл бұрын
සාදු සාදු සාදු !!
@nishanthipriyangika5303
@nishanthipriyangika5303 Жыл бұрын
තෙරුවන් සරණයි
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
සාදු 🙏 .සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@thilakapattuwage6815
@thilakapattuwage6815 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස , 🙏🙏🙏🙏🙏
@dilipkarunarathna8175
@dilipkarunarathna8175 Жыл бұрын
දේශකයානන් වහන්සේ ගේ දුරකථන අංකය ලබා දෙන්න කවුරුන් විසින් හෝ කාරුණික ඉල්ලීමක් සුවපත් වේවා !!!
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@dilipkarunarathna8175
@dilipkarunarathna8175 Жыл бұрын
සුවපත් වේවා යහපතක් ම වේවා !!!
@princijayatunga6201
@princijayatunga6201 2 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@mallikasrilanka1402
@mallikasrilanka1402 2 жыл бұрын
අවසර ස්වාමීණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණන් දිගාසරි වෙිවා පින්වත් ස්වාමිත් වහත්සේට 🙏🌹🙏🌹🙏🌹
@ritawakwella5699
@ritawakwella5699 11 ай бұрын
Utum buduputun wahanseta neeroge wewa!
@malagalapiries1244
@malagalapiries1244 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewa neirogiweewaa suwapathweewaa niwandhakithwaa
@nandaliyanage3066
@nandaliyanage3066 Жыл бұрын
තෙරැවන් සරනයි පින්වත් ආර්යයන් වහන්සේට 🙏🙏🙏
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Sadhu sadhu sadhu sadhu 🙏🙏🙏❤️❤️❤️☸️
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
සත්‍ය දකින විට සිතට සහනයක් කලයුතු දෙයක් නැ නේද ආරිය උත්තමයානන් වහහන්ස ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි සාදු සාදු සාදු
@suneethasriyakanthi3005
@suneethasriyakanthi3005 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu...sadu...sadu...
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanimalkanthi7599
@dayanimalkanthi7599 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@geethaperera3667
@geethaperera3667 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏
@devikasuwandarathna8578
@devikasuwandarathna8578 2 жыл бұрын
සාධූ ........සාධූ.......සාධූ.............. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
🌺🙏🌺🙏🌺🙏
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Nirmala darma desana karana aaryan wahanseta deergauwewa sadu sadu sadu
@nadikashamali9624
@nadikashamali9624 3 күн бұрын
Hatagana nethiwena sithuvili godak vitharamai
@PadmaLatha-ex8wx
@PadmaLatha-ex8wx 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉
@abekonabekon1255
@abekonabekon1255 2 жыл бұрын
සාදූ ........සාදූ ......සාදූ .🙏🙏🙏
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏💐🙏
@dammikawimalaratne6054
@dammikawimalaratne6054 4 ай бұрын
Saadu saadu saadu... swamin wahanse me satya anaathai...!!!!
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!!
@GangaRangay
@GangaRangay 25 күн бұрын
🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 Жыл бұрын
Sadu sadu sadu
@u.kdhammika8341
@u.kdhammika8341 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dhananjayasiriwardena6661
@dhananjayasiriwardena6661 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Justaggy
@Justaggy Жыл бұрын
🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️🙏🙏🙏🌏🙏🙏🌏🌏🌏🌏🌏🌏🌏🌏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oba wahanseege dahama sattyai
@naynaynay8429
@naynaynay8429 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹
@kumarikaly8494
@kumarikaly8494 2 жыл бұрын
🙏🙏🙏
@sevengases5465
@sevengases5465 2 жыл бұрын
🌺🙏🌺🙏🌺🙏🌺
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 Ай бұрын
🌹🙏🙏🙏🙏🌹🇨🇦
@gothamikumari5126
@gothamikumari5126 Жыл бұрын
මොන තරම් සොඳුරු දහමක්ද? සාධු 🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kanchanamadhawee6145
@kanchanamadhawee6145 Жыл бұрын
🌻🙏🌻🙏🙏🙏🙏🌻🙏🌻
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
සාධු සාධු සාධු
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@klgirankani2711
@klgirankani2711 2 жыл бұрын
නිවන් දකින්න කාලයය
@padminikumari8414
@padminikumari8414 Жыл бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 2 жыл бұрын
Aryathu wahansa mata oba wahanseta kathakaranna T P NO danna puluwanda karunawen sadu sadu sadu
@thapowanaya637
@thapowanaya637 2 жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@ranirani6831
@ranirani6831 2 жыл бұрын
🙏🙏🙏🪔🪔🪔
@DinuPushpi
@DinuPushpi 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@samudrakumari-fn6sb
@samudrakumari-fn6sb Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
සිත සහ මම ගැන ඇතිවන - ගැටලු පියවර 48
29:26
Wasatha Arama වසත අරම
Рет қаралды 391