KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
තර්කයෙන් ඔබ්බට ගිය දේශනාවක් ඇත්නම් එයයි බුද්ධ දේශනාව#Thapowanaya සිත නිවෙන තැන 🪔🪔🪔
27:17
,"තාරුණ්‍ය නිවන් අවබෝධයට සුදුසුම අවධියයි සත්‍යය ධර්මය තුළින් ලෝකයේ මායාව දකින්න. #Thapowanaya 🌻
58:34
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
Wait for it 😂
00:19
Players vs Pitch 🤯
00:26
Disrespect or Respect 💔❤️
00:27
ඕස්ට්‍රේලියාවේ සිට සත්‍යය ධර්මය අසාගෙන නිවැරදි මාර්ගයට පිවිසෙයි
Рет қаралды 31,533
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Thapowanaya(සිත නිවෙන තැන)
Күн бұрын
Пікірлер: 144
@swarnamalithilakarathne5038
2 ай бұрын
ඔබ වහන්සේගේ ධර්මය අවබෝධකර ගැනිමට උත්සාහ දරමින් සිටි . මෙම ක්‍රමය නිවැරදි බව සත්‍යයි. මම මගේ ගුනධර්ම වඩවා ගනිමින් පිං දහම් කරමින් ඔබ වහන්සේ ගේ දේශණා ශ්‍රවණය කරමින් ස්ටිමිෙමෙම සුන්දර දහම තුලින් නිර්වානය සාක්ෂාත් කරගැනිමඑකම අරමුනයි. පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය චිර ජිවනය ලැබේවා🙏🙏🙏🙏
@KalyaniVidyarathna-lx6qb
21 күн бұрын
🙏🙏🙏 අති උත්තම ගුරු සමිඳාණන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏 "කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ... .දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ....කලකිනි සත්‍ය වු දහම දෙසන්නේ.....( ඇසෙන්නේ) සුදනෙනි, තපෝවන දහම අසන්නේ... අනුබුදු හිමියන් අපේ පිනටයි ලැබුනේ.....🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉මහා කරුණා ගුණැති අනුබුදු හිමියණි, ඔබ වහන්සේ දේශනා කරන්නේද බුදු සමිඳුන් දෙසූ දහමමයි.එය සත්‍යයි 🙏සත්‍යයි🙏🙏සත්‍යයි🙏🙏🙏සත්‍යමයි🙏සත්‍යමයි🙏🙏සත්‍යමයි🙏🙏🙏 ඔබවහන්සේ ගේ කරුණාබරිත දෙනෙත් තවමත් අවබෝධයට පත් නොවූ අප වෙතද යොමු වේවා!!!🙏🙏🙏 අනන්ත බුදු ගුණ බලයෙන්, සියලු දෙවි රැක වරණින් ,විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන්, චිරාත් කාලයක් ඔබ වහන්සේ නිදුක් නිරෝගීව ලෝක සත්වයා සසර දුකින් මුදවාලීමට මේ සත්‍ය දහම දේශනා කිරීමට වැඩ වාසය කරත්වා!!!🙏🙏🙏 අනුබුදු හිමියනි වඳිමි දෙපා යුග බැතියෙන්!!!🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🎉🎉🎉💎💎💎🙏🙏🙏🎉🎉🎉💎💎💎🙏🙏🙏
@GeethaRohini-v2z
4 ай бұрын
ආර්යයන් වහන්ස ඔබ වහන්සේ පෙන්වන මග යමින් ඉන්නවා ආර්යයන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා සාදු සාදු සාදු ආර්යයන් වහන්ස
@aththanayake6896
2 ай бұрын
මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා උතුම් නිවනින් ම නිවි යත්වා ඔබ වහන්සේ 🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
5 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .ඔබ වහන්සේගේ වටා වැඩ වසන ගෞරවණීය ස්වාමීන් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා උතුම් මෙහෙණින් වහන්සේලාට මාගෙ නමස්කාරය වේවා .🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@NishanthaKaluarachchi-w2s
Ай бұрын
මගෙත් හිත සමාධියට යනව ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කටයුතු කරමි..🙏🙏
@NandaSenanayake-c8f
3 ай бұрын
පුජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා"!! Australia වෙි මහත්මියට කරනලද මෙි ඉතාම සරල සියළු කරුණු අඩංගු ධර්ම දේශනාව ආධුනික අප සියළු දෙනාටම ඉතාම වටිනවා. ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට මෙවැනි දේශනා මට පහනක්ම වෙිවා. ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබෙිවා !!!
@AA-qs6mg
28 күн бұрын
🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
5 ай бұрын
චූටි දරුවෙකුට කියලා දෙනව වගේ ඉතා සරලව ඉවසීමෙන් වටහලා දෙන,,සුන්දරත්වය ..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@LakshmiPriyanthi-qw9kr
11 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏ඔබ වහන්සේට මා ඇතුළු සියළු ලෝක සත්වයා මෙම මායාවෙන් ගලවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට කරවීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස.
@kaushallyasl6734
5 ай бұрын
තෙරුවන් සරණයි ඔබට
@kaushallyasl6734
5 ай бұрын
මෝහ අන්ධකාරයෙන් වැසුණු මේලෝකයෙන් මිදෙන්නට ධර්මයේ ආලෝකය ව්හිදුවන උතුම් සමිදුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .මාගේ උතුම් නමස්කාරය වේවා .🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@akvimalarathna5079
Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@chandragodakumbura3366
Жыл бұрын
බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ අසරන දරුවන් හට උගන්වන්නා සේ මෙතුමියට ධර්මය පහදා දෙන්නෙ ඉතාම සරලවයි මම හට ද මෙය ඉතා පැහැදිලියි ඉක්මනින්ම අවබෝධයට පත් වේවා කියා මා සිතනවා.සියලු දෙනාටම මේ ය ඇසේවා සියලු දෙනාම අවබෝධයට පත් වේවා සසර දුක නිමා කර ගැනීමට. මාගේ බුදුපියාණ පියාණන් වහන්සේට පාද නමස්කාර කරමි නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏.
@nalindrajayalath4054
Жыл бұрын
කරුනාකර කවුරු හරි මි ස්වාමීන් වහන්සේගේ ටෙලිපෝන් අංකය එවන්න.බොහොම පින් සිද්ධ වෙනවා.
@thapowanaya637
Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@anoma1988
6 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@OppoA17-d7v
4 ай бұрын
🙏🙏🙏🙏🙏
@SBisomanike-dz8xb
5 ай бұрын
ඕනෑම කෙනෙකුට වටහා ගන්නට් හැකී ආකාරයට දහම් දේසනා කරන්නාවූ ආර්යන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏
@PrashadKumara-e9w
Ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! සියළු ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ආයුෂ කල්පයක් සුවසේ වැඩ වෙසෙත්වා!🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@PrashadKumara-e9w
2 ай бұрын
Mata galapena darma desanawa hamuuna🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@ranawakachandrika8260
11 ай бұрын
උතුම් නිවනින් නිවී යන්නට මටත් වාසනාව ලැබේවා ..ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@swarnakamkanamge9728
3 ай бұрын
නමස්කාරවේවා පිංවත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු ,,
@Kusumalatha-t6d
11 ай бұрын
සාදු සාදු සාදු...මටත් නිවන අවබෝධ වේවා...🙏🙏🙏
@NishanthaKaluarachchi-w2s
Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏
@neethahatharasinghe9846
Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@nelupadissanayake1975
Жыл бұрын
මෝහ ගණ අන්දකාරයෙන් වැසුණු ලෝක සත්වයා හට දර්මලෝකයේ පහණ දල්වන, ඔබවහන්සේට, මාගේ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු!!!
@darshanahettiarachchi5828
4 ай бұрын
සාදු.සාදු.සුදු.
@glindrani1052
Жыл бұрын
සියළු සත්වයෝ නිවනින්ම නිවී සැනසෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@uakumuduni5558
10 ай бұрын
Sasarin godawenna kemati siyslu denata oba wahanse pihitawewa sadu sadu
@dilhanidisanayaka8736
Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා නිදුකාණන් වහන්ස අපව සසර දුකින් එතෙර කරවන්නට ඔබ වහන්සේ නැවතත් වැඩම කරලා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
@nalakathemiyadasa5427
Жыл бұрын
Yawannada 🎉
@PremnathHerath
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි දිර්ගායු වෙිවා අවසර හිමිපාණන් වහන්ස මම අවුරුදු 84 පසුකරමින් සිටින නිසා දැහැමි මහල්ලෙක් .මාකෙරේ අනුකම්පා කර එකවතාක් හෝ ඔබවහන්සේ අමතන්න අවස්ථාවක් ලබාදෙනු මැනවි .අවසර දිර්ගායු වෙිවා තෙරැවන් සරණයි .අවසර පෙු්මනාත් හේරත් .
@avishasandeepa-cb2zm
Жыл бұрын
තෙරැවන් සරනයි ස්වමින් වහනස🎉🎉🎉🎉🎉
@amarajayanthi8958
Жыл бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 සියළු සත්වයින් සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා 🌻🌻🌻
@sranagala7200
Жыл бұрын
පින්වත් ආර්‍යන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා
@ranirani6831
Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට මාගේ නමස්කාරය වෙවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🌼❤️🌼❤️🌼❤️🌼
@mallika8744
Жыл бұрын
උතුම් වූ ආර්යයන් වහන්සේලාට නමස්කාර කරමි ..🙏🙏🙏නමස්කාර වේවා .තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🌋
@kumariwasala848
Жыл бұрын
අපිත් පින් කරලා තියනවා වා ,බුදු කෙනෙක්ගෙන් බන පදයක් අහන්න ,ලොවක් නිවනින් සනසමින් ඔබ වහන්සේට මේ සැගවිලා යටපත් වෙලා යන දර්මය තව තවතවත් හිත් නිවනින් නිවනටම පත් කිරිමට ශක්තිය ලැබේවා ,තෙරුවන් සරණයි ආර්‍රයන් වහන්ස
@creativeproductsbyevo
Жыл бұрын
සත්‍ය මෙයයි👏 නමස්කාර වේවා ආර්යන්වහන්ස💐🙏
@shayamaginiwella2061
Жыл бұрын
ඔබ වහන්සේ ගේ උතුම් ඉවසීමේ ගුනය, අනුකම්පාව ,කරුනා ගුනය හිතා ගන්න ට බෑ...සාදු සාදු සාදු ඔබ වහන්සේ මේ අත් බවයේම බුදුන් දැක නිවන් දකිත්වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gunasiriakurugoda7697
3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🥀🥀🥀🥀🥀🥀🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷sadu sadu sadu mage uththama namaskaraya wewa
@princijayatunga6201
Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ ස්වාමින් වහන්ස තෙරැවන් සරණයි ෴෴ . ආශ්චර්යමත් පැහැදිලි කිරීමක් .දහසක් සවන්පත් මෙම ආශ්චර්යමත් දේශනා ව ශුවණය කරත්වා.
@sarangawelgama9492
Жыл бұрын
දිර්ගායු වේවා ඔබ වහන්සේට !
@DhammiKumuduni
6 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@charlottebandara9672
Жыл бұрын
Obawahansege maha karunawata නමස්කාර වේවා sadu sadu .❤
@sumudusadamali4415
Жыл бұрын
උතුමන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා
@kanthipathmalatha8486
Жыл бұрын
Aranadammathro
@anusharajapakse991
9 ай бұрын
Oba wahanseta niduk nirogi suwaya labewa
@chandikawasantha11
Жыл бұрын
නමස්කාර වේවා 🙏 🙏 🙏 🙏 🙏 ආර්යයන් වහන්ස 🙏 🙏 🙏 🙏 🙏
@chandimajagath-qv4jx
Жыл бұрын
සාදු ! සාදු ! ! සාදු ! ! !
@swarnaamarasinghe3808
Жыл бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ උතුම් සත්‍ය ධර්මයට නමස්කාර වේවා 🙏🙏🙏
@AriyawathiWickramasinghe-dw1gb
Жыл бұрын
I'm by ct a
@somalatharupasingha6395
Жыл бұрын
@@AriyawathiWickramasinghe-dw1gb 1q1q1q1q1q
@somalatharupasingha6395
Жыл бұрын
@@AriyawathiWickramasinghe-dw1gb 1117
@vijitharatnayake5133
Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට බුදු සරණයි
@naandaperera8128
Жыл бұрын
ඇත්තෙන්ම මොන තරම් මිහිරිද ඒ දේශනය .
@BuddhikaDamayanthi-vv4qt
Жыл бұрын
Me taram saralawa mema dahama denna oba wahanse ganna wehesata bohoma pin swamin wahansa .oba wahanseta nirogi suwayama labewa 🙏🙏🙏🙏🙏🙏🙏q
@SamanThilak
28 күн бұрын
Tharuwan saranai Sadu sadu sadu 🙏🙏🙏
@sangeethamadubashini3923
7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vijitachandaratnavijita7194
7 ай бұрын
Matath awabodawewa pinwath hamuruwane
@ChandrikaLatha-iw9ht
5 ай бұрын
Oba wahansata maga namaskaraya wewa sadu sadu
@dona5713
Жыл бұрын
Saadu saadu saadu aryan Wanse Methek noesoo gamblers dahamak itha saralawa devanagari katanga wu obathumata niduk niroogi deergaudama wrwa
@mallikaaththanagoda-xd2oy
Жыл бұрын
Teruwan saranai පින්වත් ගරු arryanwahansa .... thawath arthawathwa darma සංවාදයක් ...mada simin darmaawabodayata path වෙමි ...bohomapin ...පින්වත් ගරු arryawahanseta නිදුක් නිරෝගී deegayu පතමි .....සුවපත් වේවා ....
@mallikasrilanka1402
2 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌾💐🌹🌻🥀🙏🙏🙏🧎🧎🧎🧎🧎
@NandaniSriyalatha-lz2yt
8 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !
@nandanieararchchilage9367
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@thilakarathnagekusum3982
Жыл бұрын
Sadu! Sadu!! Sadu!!! 🙏🙏🙏 Mema dharmaya srawanaya karana siyalloma niwanin niwewa ! Oba wahanseta dirghayu wewa! 🌺🌺🌺
@mallikasrilanka1402
Жыл бұрын
අනිවාර්යයෙන්ම හිමියණි සියල්ලම සිතිවිලි පැහැදිලිවම එහෙමයි පුංචි කාලෙට ගියාම පුංචි දරු වෙකුට උනත් දැනෙනව පැහැදිලිවම එහෙමයි හිමියණි සාධු සාධු සාධු සාධු සාධු නමස්කාර වෙීවා හිමියණි
@greasemonkeys329
Жыл бұрын
බුදු හාමුදුරුවෝ =බුද්දොත්පාදො සරියුත් හිමි=තපොවනය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwasala848
Жыл бұрын
එහෙම කියන්නෙ ඇයි ,එහෙම කියන එක වැරැදි නේද , දර්මය අවබෝධ කලාම හැමෝම බුද්ධ ස්වභාවයට පත් වෙනවා ඒක අවබෝයෙන් ලබන දෙයක් මිසක් සැරියුත් තපෝවනයේ හමුදුරුවෝ බුද්දෝත්පාද ආර්‍රියන් වහන්සේ බුදුහාමුදුරුවෝ කියලා නම් කරලා කියන්න බැ නේද ,මා වැරදි නම් නිවරදි කරන්න
@WilliamSamarasinghe
Жыл бұрын
Magapala beda denna , tharam diyunu eththoth den pahala wela , ehenam , neh ...???
@kaushallyasl6734
5 ай бұрын
මේ මොකක්ද කියන්නේ..සත්‍ය හඩ සත්‍ය ධර්මය දේශනා කරන්නේ තපෝවනයේ සම්දුන් වහන්සේ මයි.ඒඋතුම් හිමි රජු සරලව නමුත් ඝාම්භීර වූ ශ්‍රී සද්ධර්ම ය දේශනා කරන උතුම් ස්වාමීන් වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා .
@shiromiathapaththu7039
Жыл бұрын
මෝහ ගණ අන්දකාරයෙන් වැසුණු ලෝක සත්වයා හට දර්මලෝකයේ පහණ දල්වන, ඔබවහන්සේට, මාගේ නමස්කාරය වේවා. 🙏🏿🙏🏿🙏🏿
@manelmallawarachchi1351
Жыл бұрын
TAPG
@KusumJay-v5f
7 ай бұрын
උ දත්ත එක් ලද@@manelmallawarachchi1351
@kaushallyasl6734
5 ай бұрын
උතුම් ස්වාමීන් වහන්සේට කරන නමස්කාරය ට මමද එක් වෙම් .🙏🙏🙏
@kaushallyasl6734
5 ай бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා .
@kumarikaly8494
Жыл бұрын
සාදු සාදු සාදු .. .ඔබවහන්සේගෙන් ධර්මය ඇසීමට ලැබීමත් මාගේ භාගයක් සේ සලකමි 🙏🙏🙏
@damayanthidesilva7894
Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anojasenanayake7984
Жыл бұрын
සුන්දර ධහමක් ...ඉතාමත් සරල වදනින් පුන්චි දරුවෙකුට මෙන් ගැම්බුරු ධහමක් ඉවසීමෙන් .. කරුණාබරව.. පහදා දෙන අපූරුව ආශ්චර්යයි ..හිමියනි...ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රාතිහාර්යට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියනි 🙏🙏🙏 නමස්කාර වේවා ..!උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා !දිර්ඝායු වේවා ! ! ! 🙏🙏🙏
@srimadeepani2321
Жыл бұрын
ආර්ය වහන්සේ නමස්කාර කරමි .....නමස්කාර වේවා .......🙏🙏🙏 ඔබ වහන්සේ මහා කාරුණික ගුණ ය ...
@wasanakumari5738
Жыл бұрын
පින්වත් ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ....🌸🙏🌸🙏🌸🙏
@kumarithambawita6923
Жыл бұрын
හිමියන් අසරණ අපට පිහිට වන්න ඤාණ ලබා ගන්න
@Zoom-up2ik
Жыл бұрын
සාදු සාදු සාදු
@shiranimadanayaka8225
Жыл бұрын
Sadu sadu saadu
@lakshmivithana2154
Жыл бұрын
Sadu sadu sadu
@macjayalath1185
Жыл бұрын
🙏🙏🙏 සාදු ..සාදු ..සාදු
@priyanthiperera1004
Жыл бұрын
Sadhu.....Sadhu.....Sadhu 🙏🙏🙏
@suneethasriyakanthi3005
Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kaunaweerathunga
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwath seaminwahansa obawahanse ganna me uthdaahaya agaya karanna mata wachana nometha deamini obawahanseta deergaayu wewa!!!!
@apeteacher6738
Жыл бұрын
Sadu sadu sadu....
@mallikasrilanka1402
Жыл бұрын
🙏🙏🙏🌹🌹🌾🌾
@indranidisanayaka1118
Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!!
@nadeeshanimapa2671
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.ඔබ වහන්සේ පෙන්වන මග යමින් සිටිනවා.
@glindrani1052
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@anulaadicaram2467
Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@sugafreekookies2172
Жыл бұрын
සිත සැහැල්ලු උනා ආර්‍යන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
@AA-qs6mg
11 ай бұрын
🙏🙏🙏
@mallikasrilanka1402
Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@udithanugaliyadda7305
Жыл бұрын
🙏🙏👌
@NilukaKumari-u4h
Жыл бұрын
Sadu... Sadu... Sadu...
@jessimrudanga5976
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@udithanugaliyadda7305
Жыл бұрын
🙏👌🙏
@tasprabath8281
Жыл бұрын
ස්වාමින් වහන්සේ සම්බන්ධ කර ගැනීමට උපකාර කරන්න
@thapowanaya637
Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@dayanimalkanthi7599
Жыл бұрын
🙏🙏
@geethaperera3667
Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏
@TV-wz8cb
Жыл бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏
@sriyaniruwanpathirana8946
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithjayasinghe1009
Жыл бұрын
Dhammika bandara
@lakshmivithana2154
Жыл бұрын
41:23
@samanthikumari6124
Жыл бұрын
තපෝවනය hamuduruwange number aka danna kauru hari danna .
@thapowanaya637
Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@kaunaweerathunga
Жыл бұрын
Sadu saadu saaadu
@ChandrikaIatha-ho6hk
Жыл бұрын
Oba wahansege number ewanawada
@thapowanaya637
Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@jmnsandanayakasandanayaka1169
3 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@shanthibo4242
Жыл бұрын
සාදු සාදු සාදු
@PadmaLatha-ex8wx
3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nj31019
Жыл бұрын
🙏🙏🙏
@champaweerakkody4146
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
27:17
තර්කයෙන් ඔබ්බට ගිය දේශනාවක් ඇත්නම් එයයි බුද්ධ දේශනාව#Thapowanaya සිත නිවෙන තැන 🪔🪔🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 22 М.
58:34
,"තාරුණ්‍ය නිවන් අවබෝධයට සුදුසුම අවධියයි සත්‍යය ධර්මය තුළින් ලෝකයේ මායාව දකින්න. #Thapowanaya 🌻
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 19 М.
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
BigSchool
Рет қаралды 14 МЛН
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 118 МЛН
00:27
Disrespect or Respect 💔❤️
Thiago Productions
Рет қаралды 35 МЛН
4:13
සදහම් සිතුවිලි | 2024.11.11 ගරු.ජනක ජයමාල් පියතුමා විසින් ඉදිරිපත් කරයි.
Seth Fm
Рет қаралды 88
29:18
මාස එක එකහමාරෙන් පීදෙන පොල් පැලයක් කන්දේගම මහතාගෙන්
කන්දේමහගමයා / KandeMahagamaya
Рет қаралды 57 М.
3:55:21
#BestOfSundaySuspense | Durgeshnandini - The Complete Saga | Mirchi Bangla
Mirchi Bangla
Рет қаралды 1,5 МЛН
3:33:33
Physical & Emotional Body Healing | 256Hz + 288Hz Root & Sacral Chakra Music for Meditation & Sleep
Inner Lotus Music
Рет қаралды 6 МЛН
3:22:27
کتاب صوتی/ بوف کور/ صادق هدایت/ راوی: شیوا اردویی
RaviPod
Рет қаралды 104 М.
30:02
බාහිර කියන්නේ හේතු ටිකක් සකස් වෙන දෙයක් සිත කියන්නේ එය ඇත්ත කරගත්තු දෙයක්#Thapowanaya 🏵🏵🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 47 М.
57:35
කැනඩාවේ සිට සත්‍ය ධර්මය සොයයි සිතේ ඇවිලෙන ගින්න නිවා ගන්න ධර්මය පිහිට වෙයි # Thapowanaya 🏵🏵🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 29 М.
3:58:04
Seevali piritha 21 warak - මහානුභාවසම්පන්න සීවලී පිරිත 21 වරක්
Bodhi Puja Seth Pirith Deshana
Рет қаралды 4,2 МЛН
53:37
විශ්ව විද්‍යාලයේ සිසුවියක් ධර්මය දකී මේ මොහොතේ ධර්මය දකින්න පුළුවන් #Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 27 М.
1:34:49
පාසල් ගුරුතුමිය දේශනාව තුලදීම ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 43 М.
00:29
Which team will win? Team Joy or Team Gumball?! 🤔
BigSchool
Рет қаралды 14 МЛН