KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ධර්මය සොයා වනගත උණු ස්වාමීන් වහන්සේ නමක්#Thapowanaya සිත නිවෙන තැන🪔
31:02
ධර්මය සෑම තැනම සොයාගිය ඇය එක තැනක නැවතිලා බලපු නිසා ධර්මය දකියි/#Thapowanaya සිත නිවෙන තැන/🙏🙏🙏
55:49
Chain Game Strong ⛓️
00:21
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
00:38
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
ඔස්ට්‍රේලියාවේ සිටින ඇයත් සත්‍යය ධර්මය හමුවූ දිනයේදීම ධර්මය දකියි
Рет қаралды 20,553
Facebook
Twitter
Жүктеу
1
Жазылу 17 М.
Thapowanaya(සිත නිවෙන තැන)
Күн бұрын
Пікірлер: 183
@nimalwimalasiri7560
2 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා
@B.K.Hemalatha
2 ай бұрын
පින්වත් ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සියල්ලෝම මේ උතුම් ශ්‍රී සද්ධර්මය අසත්වා! අවබෝධ කරය්හ්වා! උතුම් නිවනින්ම නිවී සැනසේවා ! පින්වත් ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !
@AvishkaAvishka-qb9qw
2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට සාදු දිර්ඝයුෂ ලැබේ සාදු සාදු සාදු
@swarnakamkanamge9728
5 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරනයි
@hmshiransanjeewagunawardha1260
2 ай бұрын
සාධු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!
@NimsaraVibes
3 ай бұрын
හට ගන්නා සිතිවිල්ල තමයි මම වෙන්නෙ සිහියක් නුවනක් අවදිවු විට හටගත් සිතුවිල්ල නිරෝධ වූ විට ප්‍රභාෂ්වර සිතේ ඉදගෙන සතුටින් වගකීම් යුතුකම් ඉටුකරමින් නිවෙමින් සසර නතර කරන ඖෂධය බෙදා දෙන උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී භාවය දීර්ඝ ආයුෂ ලැබේවා
@jmnsandanayakasandanayaka1169
6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@homeeconomics6747
4 ай бұрын
නමස්කාර වේවා හිමීයණී
@mallikasrilanka1402
4 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 💐🥀🌾🌹🌻🌺🌸🌷💐🥀🌾🌹🌻🌺🌸🌷🙏🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎
@kaushallyasl6734
5 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ උතුම් බව නම් කියල වැඩක් නෑ .බලන්න ඒ මහත්මියගෙ අසීමිත සතුට කුසලයක්ම තමයි..සත්වයෙක් පුද්ගලයෙ නෑ ගැහැණු ,පිරිම් කියලා වෙනසක් නෑ .ඇලීමක් නෑ ගැටීමක් නෑ.. ඇතුලෙන් තියෙන ඇල්ම නෑ ..අගයක් නෑ .මෙ උතුම් සතුට සියලු දෙනාටම ලැබේවා ...🙏🙏🙏🙏🙏උතුම් ගෞරවණීය ගුරු සම්දුණ් වහන්සේ අභියස වනමල් නෙලා ගෙනව්ත් තබා පසග පිහිටුවා නළල තබා වන්දනා කරම්.🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🙏🙏🙏
@gunawardanamkd2153
Ай бұрын
ලෝකවාසී සැම දෙනාටම මේ දහම වැටහේවා....සාදූ..සාදූ..සාදූ
@anomavaidyarathne6789
2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏💐💐💐 ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරම් ,ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .
@thusharathilakarathna5200
Ай бұрын
උතුම් ආර්යයන් වහන්සේට නමස්කාර වේවා..නිදුක් නිරෝගී වේවා.උතුම් ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා ..🙏🙏🙏🙏
@KalyaniVidyarathna-lx6qb
2 ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි!!!උතුම් ගුරු සමිඳුණි,මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏අනන්තයි අපමණයි නිසල ගුණ සාගරය💎දෙව්ලොවින් සමු අරන් මිනිස් ලොව පහළ විය💎නෙත් නිවා සිත් නිවා අපට සෙත සළසන්න💎කරුණා අනුහසින් මා දුකින් මුදවන්න💎 💎💎🙏🙏🙏 උතුම් සමිඳුණි, මෙලොව අසරණ මනු සත්වයා බියකරු සසර දුකින් මුඳවාලීමට අපේ පිනටම පහළ වූ ගුරු උතුමාණෙනි, සියලු දෙවි රැක වරණින් ඔබවහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා🙏🙏🙏නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා!!!උතුම් ගුරු සමිඳුණි ,මාගේ හදපිරි නමස්කාරය වේවා🙏🙏🙏💎💎💎🎉🎉🎉(මෙම සාකච්ඡාවේ අවසාන කොටස සියලු දෙනාගේම දෙසවනට ඇසේවා!!!)🙏🙏🙏තෙරුවන් සරණයි!!!
@deepakumari-j8u
Ай бұрын
සාදු. අපගේ ගුරුදේවොත්තමයන් වහන්සේ විශ්වයේ ශක්තියෙන් රකිත්වා .මෙතුමිය හරිම භාග්‍ය වන්තයි .ප්‍රතම ධර්ම දේශනාවෙන් අවබෝදවිම. ඔබ තුමිය නිවනින්ම සනසෙත්වා.සාදු.මේ ආස්චර්‍යමත් දේශනා මුලු ලෝකය පුරාම සිටින සියලුම සත්වයන් දෙශවන් යොමු ව් නිවනින් නිවිසනසෙන්න හේතු වාසනාම වේවා. වේවා. සාදු.පිංවත් ස්වාමින් ස්වාමින් වහන්සේගෙ පාද වන්දනා කර නමස්කාර කරමි සාදු..සාදු සාදු....🌻🌺🌸
@GeethaRohini-v2z
5 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට නීරෝගී සුව පතමි දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු
@SamanThilak
Ай бұрын
Tharuwan sarani ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@IndraniKanthi-z8m
2 ай бұрын
ගුණ ධර්ම වර්ධනය වන රැකියාව නියතු ඔබ තුමියගේ ධර්ම අවබෝධයට මම නමස්කාර කරමි. ඔබ තමිය හා අපගේ උත්තම ස්වාමින් වහන්සේ අතර පැවති ධර්ම සාකචිචාව කොයි තරමි මිහිරි ද, හරිම සුන්දරයි.අපගේ උත්තම ගරැ ස්වාමින් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වෙිවා! ! ! සාදු! සාදු! සාදු! ! ! ! .
@ShorathatheroWedaruva-fj1hb
7 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ අසිරිමත් දේශනා ලොව පුරා පැතිරේවා,ගුණ ධර්ම පිරි සියලු දෙනාටම මේ සත්‍ය දර්මය ඇසෙත්වා නිවන් මග විවර වේවා ,මාගේ පූජණිය ස්වාමීන් වහන්ස පාද නමස්කාර කරමි ,ඔබ වහන්සේට කායික මානුෂික පීඩාවක් නොවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@kusummanike1539
Жыл бұрын
අනේ.....සාදු.... සාදු..... සාදු....
@ShanthiAbhayawickrama
19 күн бұрын
අති උත්තම. ගූරු... පියාණන්. වහන්සේ ට. මගෙ. උත්තම.. නමස්කාර ය ..වෙවා. තපොවනයෙ. සියලු. දෙනාටම. . දහම්. අවබොධය ... ලැබේ වා.
@chandranithawalampola6375
11 ай бұрын
ඔබ වහන්සේ ට මගේ උත්තම නමස්කාරය වේවා මටත් මේ ධර්මය වහා අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandimananayakkara6063
2 ай бұрын
මාගේ ගුරු සමිදුනි,ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.නමස්කාර වේවා🙏🙏🙏.ඔබ වහන්සේටත් නිරෝධ තෙරුන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුශත් ලැබේවා.මාගේ තිලෝගුරු සම්බුදු පියාණන් වහන්සේගේ 🙏🙏🙏අධිෂ්ඨාන බලයෙන් මේ ලෝ තලයට වැඩම කල මගේ ගුරු දෙවියනි,ඔබ වහන්සේට පමණයි මෙවැනි ආශ්චර්‍ය්යක් කල හැක්කේ.අනේ ඔබ වහන්සේව මේ මුලු විශ්වයම විසින් රකිත්වා.එක් දේශනාවකින්ම ධර්මාවබෝධය ලැබීමට තරම් ඔබතුමිය මොන තරම් ගුණ ධර්ම පුරන්න ඇද්ද.හරිම සතුටුයි ඔබ තුමියගේ සතුට දැක්කම.නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා.මා ඇතුලු තපෝවනය ආර්‍ය් භුමියට පිවිසිමට වෙර දරන සියලුම දෙනාට මේ උත්තමාවිය ලැබු සතුට විද ගැනීමට හැකි වේවා.
@GaminiSenaratne
2 ай бұрын
සාදු..සාදු..සාදු...
@Shavin-l4r
Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්සේ ට අපගේ උත්තම නමස්කාරයම වෙිවා🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻
@RenukaNarasinghe
2 ай бұрын
අනේ දුකින් ඉන්නා සැමෝටම මෙතුමියගේ මේ සතුට ලැබේවා
@mallikasrilanka1402
5 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඔබතුමියට
@indranikulasooriya6302
Жыл бұрын
අනේ මේ සතුට මටත් ඉක්මනින් ලැබේවා.
@kusumyapa1700
Күн бұрын
දියණිය ,ඔබගේ නිවුන සිතේ සතුට .ඇසීමෙන් මගේ සිතත් සතුටින් පිනා ගියා මෙි සුන්දර දහම හැම හදවතකටම ස්පර්ශ වෙිවා !!! දහම ලොවට දායාද කරන ගුරැ පියාණනි,ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙිවා !!!දීර්ඝායු වෙිවා !!!
@sudharmagunasinha6319
6 ай бұрын
Sadu Sadu Sadu athumiya labuwa uu sanasima sathuta siyalu denatama labewa Apage Gawrawaneeya Swameen Wahanseta deergausa lebewa
@MallikaRajawasam
Жыл бұрын
Oba wahansege mahakarunaguayath me satya darma pahadala dena akarayath nisa lowapuraeya awaboda karana pinwatun bighiwenawa obawahanseta mage namaskara wewa nirogisuwa dirgayusa lebewa teruwan saranin sadu sadu ssdu anubudu jimiyane
@anojasenanayake7984
Жыл бұрын
මේ සුන්දර ධහම තවමත් හමු නොවූ අය හරිම අසරණයි...උතුම් බුද්දපුත්‍රයාන්න්වහන්සේට මාගේ පාද නමස්කාරය පුද කරමි හිමියණි ...නමස්කාර වේවා 🙏🙏🙏 ...සුන්දර ධහමක් ....පමා නොවන්න...නුවනින් විමසා බලා අවබෝධ කර ගනිත්වා 🙏🙏🙏 උතුම් ආර්‍ර්න්වහන්සේට දිර්ඝායු වේවා ! සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏
@shayamaginiwella2061
Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වමීන් වහන්සේ ට නමස්කාර 🙏🙏🙏🙏 ඔබ තුමිය මුලින්ම ඇසූ දෙශනාව අප්ටත් ලබා දෙන්න
@gnkmakavita
10 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Dilrukshi60
Жыл бұрын
තපෝවනය දේශනා ඇසු අයෙක් ඇත්නමි සසරින් මිදෙනවාමයී සියලු සත්වයෝටම ඇසෙත්වා සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉
@neetharathnayake4368
Жыл бұрын
හරියටම හරි
@mithilagalagoda7444
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@gdhdhjfhdhdhj5894
3 ай бұрын
Sadu sadu sadu namashkara wewa pinwath himiyane matada me darmaya ikmanata awaboda wewa theruwan saranai
@ranjanisuneetha5143
Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මම සත්දහම හොයන්න බයිබලයේ සදහන් කරුණු ගොනුකර ගනිමින් සත්‍යය සෙව්වා සාසනය තුලින් අත් නොදැක්ක ශක්තියක් දැක්කා නමුත් බාහිර බලපෑම් ආව නිසා පසුබෑමකට ලක් උනා සිතක මායාව දේශනා රාශියක් අහන්න ලැබුනා ඔබවහන්සේගේ දේශනා කීපයක් සවන් දීමට ඉඩ ලැබුනා හිතා ගන්න බැහැ පුදුම විදියට වෙනසක් ශක්තියක් මට දැන් දැනෙන්නේ හරිම සතුටුයි ස්වාමීන්වහන්ස තෙරුවන් සරනයි
@wasanakumari5738
Жыл бұрын
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏 පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා
@rupikasamarasinghe7964
Жыл бұрын
Buddhaputhrayaneni obawahanseta ma pada namaskaraya karami!!!sadu!sadu!sadu!!!
@kumariwasala848
Жыл бұрын
මහා ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස, මේ සත්‍ය ධහමට ඔබ වහන්සේගේ මහා කරුණාව සෙනෙහස ආදරය මුසු කල ඔසුවක්,මේ මනුලොව කොහේ කොතැනක සිටියත් මේ සත්‍ය ධහම අහන්න ලැබීමම වාසනාවක් , මේ සංසාර ගමන නවතා දැමීමට කාලයයි,එයයි ඔබ වහන්සේගේ බුදු වදන් මේ ලෙසින් ලොවපුරා රැව් පිළිරැව් දෙන්නේ,ඔබ වහන්සේට කරදරකාරි කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා, සියලු දෙනාටම මේ සත්‍ය ධහම ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස
@JayathissaBlock-zk5kr
Жыл бұрын
සාදු! සාදූ! සාදූ! මාගේ නමස්කාරය වේවා!
@Chamila-lr5nd
9 ай бұрын
සාදු සාදු සාදු මටත් ඉතා ඉක්මනින් ආවබොද වේවා
@MalikaWickramasinghe-r5i
16 күн бұрын
සාදු සාදු සාදු මෙවන් අසිරිමත් දහම් සාක්ච්චාවක් ශ්‍රවනය කරන්න තරම් ..... කොතරම් ආශ්චර්යක්ද? මාගේ උත්තම නමස්කාරය වේවා!
@yashodaraTherani-vu4cf
8 ай бұрын
තෙරුවන් සරණයි පූජණිය ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමු ,ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් කරුනාවෙන් ඉවසීමෙන් බොහෝ දෙනාට පලමුව සිත පැහදෙනවා ඒ හඩ ස්වරය කොයිම මොහොතකවත් පදවී තානාතර එක්ක කිසිමදාක කිසිම වෙනසක් නෑ ,ඒ ගැබුරු හඩ ස්වරය අපට ජීවමානයි දවසින් දවස ගිනිගත් සිත් නිවනින් සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමු
@gunasiriakurugoda7697
9 ай бұрын
🙏🙏🙏🙏🙏mage uththama namaskaraya wewa🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹
@mallikaaththanagoda-xd2oy
Жыл бұрын
Sadu sadu sadu .....පින්වත් ගරු කරුණාවන්ත kalyana mithra arryanwahans....mage namaskaraya වේවා ....ලෝක sathwayo තවතවත් me උතුම් sathya ධර්මය ....awaboda karaganithwa....පින්වත් ගරු arryawahanseta නිදුක් නිරෝගී deegayu ලැබේවා .....sammasambudu saranai ....යහපතක් වේවා .......
@ThushariPushpa
2 ай бұрын
අනේ අපේ ස්වාමින් වහන්ස මෙතුමිය සවන්දුන්න ඒ ධර්ම දේශනාවේ ලින්ක් එකක් හරි දෙන්න පුලුවන්ද? 🙏🙏🙏
@nadeeshanimapa2671
Жыл бұрын
මෙකල පහල වු බුදුන්වහන්සේ නමක් වැනිය ඔබ වහන්සේ.සාදු සාදු සාදු
@BandumathiVidyarathna
3 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸
@ishanigunasekara5245
Жыл бұрын
අනේ ස්වාමීන්වහන්ස , ඔබ වහන්සේට නමස්කාර වේවා !!! නිදුක් නීරෝගී වේවා !!! ඔබ වහන්සේගේ කරුණාව මටත් යොමු වේවා !!!🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@lahirumaheeshalakmal8169
13 күн бұрын
ආර්යයන් වහන්ස ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා මේ සත්‍ය ධර්මය ලෝක සත්වයාට දේශනා කිරීමට ඔබවහන්සේට තව තවත් ශක්තිය දහිරිය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏💐💐💐 නිරෝධ ස්වාමීන් වහන්සේටත් මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ අපේ ගුරු ස්වාමීන් වහන්සේට මහා ශක්තියක් සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 තපෝවනයේ පවුලේ සියළුම දෙනාට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු 🙏💐 සාදු 🙏💐 සාදු 🙏💐 අනේ මටත් ඉතාම ඉක්මනින් මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RenukaNarasinghe
2 ай бұрын
අනේ ගුරු ස්වාමීන් වහන්සේගේ සතුට මේ වගේ සතුටු වෙන වෙන කෙනෙක් ඉන්නවද දෙමව්පියෝ වගේ ගුරුදේවෝත්තමයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා
@wasanakumari5738
Жыл бұрын
දර්ම අවබෝධය ලැබු පින්වත් ඔබතුමියටත්... මාගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
@nandaathauda7221
Жыл бұрын
☸️☸️☸️🌹🌹🌹🙏🙏🙏sadhu sadhu saadhuuu.... Maagee namaskarayama wewaaa....ipnwath aryan wahanseta dhirghau sampaththiyama lebewaaa....samma sambudu saranai....saadhuuu...,🙏🙏🙏🙏🙏🙏🙏
@amarajayanthi8958
Жыл бұрын
සාදු..සාදු..සාදු.. නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 තව තවත් සිත් නිවාලන්නට පින්වත් ඔබ වහන්සේට දිර්ඝායුධම ලැබෙිවා.. 🌻🌻🌻 සියළු සත්වයෝ සත්‍ය ධර්මය අසා නිවි නිවි සැනසෙත්වා 🌻🌻🌻
@mallikasrilanka1402
Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@nipunanuwantha1224
8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏❤️
@DhammiKumuduni
8 ай бұрын
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@anoma1988
9 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@akvimalarathna5079
Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@aththanayake6896
11 ай бұрын
මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා මහා කාරැනිකයන් වහන්ස නිදුක් නිරෝගි සුව ලැබේවා
@AjinthaUdagepala-dl1li
Жыл бұрын
මෙි ලෝකොත්තර දහම නිවන පිනිසම හේතු වෙිවා .නිවනින්ම සැනසිමලැබෙවා !!!උතුමි ආර්යන් වහන්සේ මහත් වෙහෙස දරා අප හසුවි සිටින මායාව පෙන්වා දෙනවා.මෙි සත්‍ය දහම සියල්ලන්ටම අවබෝධ වෙිවා .........ඔබවහන්සේට මහත් ගෞරවයෙන් නමස්කාර කරමි නමස්කාර වෙිවා හිමියනි 🙏🙏🙏සුවපත් වෙිවා 🙏🙏🙏🙏දිර්ඝායු වෙිවා !!!
@NilukaKumari-u4h
11 ай бұрын
Sadu...sadu ...sadu....
@mallikasrilanka1402
Жыл бұрын
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
@mallikasrilanka1402
Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු හිමියණි
@dasanayaka3095
Жыл бұрын
උතුම් arihathun වහන්සෙ ට මාගෙ නමස්කාරය වේවා.
@vijitharatnayake5133
Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
@samanthaalwis3880
Жыл бұрын
තෙරුවන් සරණයි
@DamayanthiWeerasingha-k7t
Жыл бұрын
ඔබ වහන්සේට මාගේද උත්තම නමස්කාරය වෙවා
@dasanayaka3095
Жыл бұрын
ඔබ තුමිය ට මාගෙ නමස්කාරය වේවා.
@DayaniMalkanthi-wx1qz
Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏සියලු සත්වයෝ දර්මයෙන් සැනසෙත්වා ❤️🙏
@m.w.wijerathna2026
Жыл бұрын
සාදු ...සාදු ......සාදු !!!
@lokunilamagelokunilamage9491
Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏💐🙏
@shiranimadanayaka8225
Жыл бұрын
Athiwisistay sadu sadu
@MallikaRajawasam
Жыл бұрын
Tapowanaye desana lowa siyaludena asatwa aesewa samdbudu dahsma babalawana oba wanseta mage namaskaraya wewa sadu sadu sadu teruwan saranayi
@pushpasathkumara6346
Жыл бұрын
උතුම් ආර්යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏 .
@swarnaliyanarachchi8102
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා මෙම දහම අවබෝධ කරගත් ඔබතුමියට මම නමස්කාර වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේගේ දුරකතන අංකය අවශ්‍යයි
@thapowanaya637
Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@luckshmisilva8632
Жыл бұрын
උත්තම ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@buddhikadamayanthi-re1ud
Жыл бұрын
Maha karuniyanani ..Mamada me dharmaya puluwan hemawelwema ahanwa ..Hithata harima sahanayak labenwa ......Tawama awabodayak nam nehe swamini .🙏🙏🙏🙏🙏🙏
@malisrilanka2321
Жыл бұрын
Utum taruwan saranae pinwat areyan. Wahnsa oba. Wahnseta. Mage namaskaraya. Wewa
@chandrawickramasinghe5030
Жыл бұрын
මේක ට තමයි උදාන වාක්‍ය කියන්නෙ...ඔබ වහන්සේ අපූර්වයි...
@prashanthageemuni5626
Жыл бұрын
මට ඔබවහන්සේ වගේ කියලා දෙන කෙනෙක් මුණ ගැහුනේ නෑ. මට හරිම සතුටුයි ඔබට වහන්සේ ගේ දේසනා අහලා. නමුත් මම මේ දහම දැක ගත්තා පිංවත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
@hemalisiri5789
Жыл бұрын
අප සැමදෙනාටම මේ දහම අවබෝධ වේවා . ඔබවහන්සේට නීරෝගීභාවයත් දීර්ඝායුෂත් ලැබේවා . තෙරුවන් සරණයි !
@vijithagalle3188
Жыл бұрын
උත්තම බුද්ධ පුත්‍රයන් වහන්ස මාගේ නමස්කාරය වෙිවා.ප්‍රඥාවන්තයෝ මෙි දහමින් නිවී සැනසීමට පත්වෙනවා.අාශ්චර්යක්.නිවීමට පත් වු අැය වගේම අපටද සතැටක් අැතිවුනා.මෙි දහම අසන සියල්ලෝම සසරින් එතර වෙිවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌸🌸
@dayapanawala
Жыл бұрын
Sadu sadu sadu obawahanseta mage namaskaraya weva
@vineethaekanayaka9449
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏 පාද නමස්කාර කරමි ආර්‍යයන් වහන්සේ . මටත් මේ අති උතුම් ධර්මය අවබෝධ වේවා .අවබෝධ වේවා . අවබෝධ වේවා . මම මාසයක් තිස්සේම දේශනා අහනාවා. කොතනදෝ මාව හිර වෙලා තියෙනවා ආර්‍යයන් වහන්සේ . හරිම අසරණයි .
@thamaraalwis9592
Жыл бұрын
Sadu sadu sadu theruwan sarangi aryan wahnser.
@wathsalagalagedarage1864
Жыл бұрын
ආශ්චර්යජනකයි ස්වාමීනී , නමස්කාරය වේවා ....!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmaamarakoon3836
Жыл бұрын
Saththya dahama hathu pipenna wage mathuwenakota harima sathutui sadu sadu sadu aryanwahansa 🙏🙏🙏
@hemanthasarath7333
Жыл бұрын
සාධූ සාධූ සාධූ ආර්‍යන්වහන්ස 🙏🌹🙏🌹🙏🌹 මගේ උතුම් වු නමස්කාරය වේවා 🙏🙏🙏🙏 මමද අප්‍රමාණ සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🌷🙏🌹🙏🌷🙏🌹
@ksamarasinghe4113
Жыл бұрын
Namaskarawewa. Sadu Sadu Sadu. Theruwan Saranai
@chandrikahettiarachchi2736
Жыл бұрын
Dirgaywawa aryanwahansa
@KandeASJayathissa
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු 🙏 සාදු 🙏සාදු, 🙏🙏🙏🙏
@nirosharanatunga9141
Жыл бұрын
සැම සිත් නිවේවා !!
@nadeeshanimapa2671
Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@neetharathnayake4368
Жыл бұрын
ඔබ වහන්සේ ගෙ සත්‍ය දහම අවබෝධ කරගැනීමට මමත් වාසනාවන උනා.මම ඔබ වහන්සේ සමග මම කතා කලා ස්වාමීන් වහන්ස මේක සුන්දර දහමක්....
@englishclassforkids5701
Жыл бұрын
My one and only motivation
@malagalapiries-jq6oo
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@dimuthuekanayake9089
Жыл бұрын
🙏🙏🙏
@dammikabandara4410
Жыл бұрын
ආස්චර්‍යයක් එක ධර්ම දේශනයෙන් නිවන් අවබෝධ වෙලා...බුදු න් වදාලේ මේ දහමයි..අහන්න අවබෝධ කරගන්න පමා නොවන්න පරමසත්‍ය ආර්‍යන්වහන්සේ දේශනා කරයි ....ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@neetharathnayake4368
Жыл бұрын
ඔබ වහන්සේ නූතන බුදුන් මය....
@princijayatunga6201
Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
31:02
ධර්මය සොයා වනගත උණු ස්වාමීන් වහන්සේ නමක්#Thapowanaya සිත නිවෙන තැන🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 2,8 М.
55:49
ධර්මය සෑම තැනම සොයාගිය ඇය එක තැනක නැවතිලා බලපු නිසා ධර්මය දකියි/#Thapowanaya සිත නිවෙන තැන/🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 38 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:38
ЧТО ОПАСНЕЕ? ОТВЕТЫ ВАС ШОКИРУЮТ... (1% ОТВЕЧАЮТ ПРАВИЛЬНО) #Shorts #Глент
ГЛЕНТ
Рет қаралды 2,4 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
59:36
מדיטציית שפע כלכלי למשיכת כסף ,מזל ועושר ושחרור אמונות מגבילות -528 הרץ: פתיחת שערים לשפע אינסופי
שרון שחל-דמיון מודרך ,מדיטציות והתפתחות
Рет қаралды 14 М.
29:26
සිත සහ මම ගැන ඇතිවන - ගැටලු පියවර 48
Wasatha Arama වසත අරම
Рет қаралды 394
2:01:08
ඉරිදා කමටහන් ධර්ම සාකච්ඡාව 101 [2025-01-05] - පහළවිටියල සුනන්දානන්ද හිමි
Sathuppada
Рет қаралды 66
58:11
ඕස්ට්‍රේලියාවේ සිටින එතුමිය බාහිර අතහැර සිතම බව හඳුනාගෙන සිතෙන් මිදෙන පාර අසා ගනියි#Thapowanaya 🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 50 М.
44:47
මාලදිවයිනේ සිටින ඉංජිනේරු තුමා සත්‍යය ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 23 М.
1:34:49
පාසල් ගුරුතුමිය දේශනාව තුලදීම ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන.🙏🙏🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 47 М.
3:23:04
සිතක මායාව 85
සිතක මායාව.(sithakamayawa)
Рет қаралды 3 М.
1:37:14
සිඟිති දියණිය ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන 🙏
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 18 М.
14:59
බරපතල තත්වයේ සිටි R දුමින්ද සිල්වා රෝහලෙන් සමාන්‍ය සිර මැදිරියට යවපු විස්තරේ | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 11 М.
1:26:48
ඕස්ට්‍රේලියාවෙ සිට සත්‍යය ධර්මය සවන් දෙන මොහොතේ ආර්ය භූමියට පැමිණීම#Thapowanya නිවන්.......🪔
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 107 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН