සසර ගමන නිමා කරන්න ආ මව සහ පුතුන් දෙදෙනා සත්‍යය ධර්මය දකියි

  Рет қаралды 19,462

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 170
@kusummanike1539
@kusummanike1539 6 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, ඔබ වහන්සේට දීර්ඝායු වේවා. නීරෝගි සමපත්තියම ලැබේවා. සාදු සාදු සාදු. ........ 🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 5 ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි.ස්වාමීන් වහන්සේ නීරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා . 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 7 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට නිරෝගි සුව ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@karunawanthathero
@karunawanthathero 4 ай бұрын
සාධූ....! සාධූ.........! සාධූ.................! හරිම සතුටුයි....මහා සැණසීමක් ...!!!
@nelupadissanayake1975
@nelupadissanayake1975 Жыл бұрын
මෙි අපට ඇසෙන්නේ බුදුපියාණන් වහන්සේ දෙසු සත්‍ය දහමෙි දෝංකාරයයි. දහම් පිපාසාවෙන් දහම සොයා එන සියලු දෙනාටම දහම අවබෝධ කර දීමට තව තවත් ශක්තිය ලැබේවා!!! ආර්යයන් වහන්ස, පාද නමස්කාර වේවා !!! සාදු සාදු සාදු
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸ඔබ වහන්සේගේ මහා කරුණාව .....නිදුකින් වැඩ වසත්වා ස්වාමින් වහන්ස චිරාත් කාලයක් වැඩ සිටීවා .🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 3 ай бұрын
🌷🌷🌷🌷🌷sadu sadu sadu🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏pdanamaskara karami namaskara wewa
@anoma1988
@anoma1988 8 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Sadu sadu sadu theruwan saranai aaryan wahanseta niduk neeroge suwapath bawama lebewa deergau wewa sadu sadu sadu
@naynaynay8429
@naynaynay8429 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඔබල තුන්දෙනාටම යහපතක්ම වෙීවා
@shehanmadhuranga8170
@shehanmadhuranga8170 Жыл бұрын
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏💓💓💓💓
@deepakumari-j8u
@deepakumari-j8u Ай бұрын
සාදු....සාදු.සාදු...තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස. හරිම සතුටුයි.මුලු පවුලම වාසනාවන්තයි.අහන්නත් සතුටක්.ඔබ සියලු දෙනාම නිවනින්ම නිවි සනසෙත්වා.සාදු.අපෙ ගුරුදේවොත්තමයන් වහන්සේ නිදුක් නීරෝගි දිර්ඝායුශ ලබත්වා.විශ්වයෙ ශක්තියෙන් ඔබ ස්වහන්සේ ආරක්ශා ක්රත්වා.සාදු.සදු සාදු.
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Oba wahanseta dhirgayusha labewa aryan wahansa 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️☸️🌹🌼🌺
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌻🌹🌾🥀💐🌺🌸🌷🌺🌸🌷💐🥀🌾🌹🌻🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎
@zunemob2327
@zunemob2327 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 සියලුම දෙනා නිවනින් සැනසේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Semadenatama me utum darmaya.awabodawewa obawahahanseta dirgausa niduk nirogisuwaya lebewa uttama anubudu himiyan wahanseta sadu sadu sadu
@premawijerathne1469
@premawijerathne1469 Жыл бұрын
Sadu sadu sadu👌👌👌👌
@lakshmivithana2154
@lakshmivithana2154 Жыл бұрын
Sadu...sadu....sadu...sadu....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 6 ай бұрын
ස්වාමීන් වහන්සඔබ වහන්සේගේ දේශනා අහගෙන යන විට මම තේරුම් ගත්තා ඔබ වහන්සේ හරියට බුදුන්ට දවසේ එක එක්කෙනාට උන්වහන්සේ ධර්ම දේශනාකරලා උන්වහන්සේ එක එක්කෙනාට දුන්නු දහම් එක එක්කෙනාට එක එක විදියට අන්න ඒ වගේ ඔබ වහන්සේ සාකච්ඡා මාර්ගයෙන් දහමට අරගෙන ඉන්නවා කියලා මට හැඟෙන්නේ ඔබ වහන්සේ ප්‍රාර්ථක බෝධියකට පැමිණේවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌺🌺🌺🌼🌼🌼
@lahirumaheeshalakmal8169
@lahirumaheeshalakmal8169 Ай бұрын
අතිපූජනීය ගුරු පියාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඒවගේම නිරෝධ ස්වාමීන් වහන්සේ ඇතුළු තපෝවනය සියළුම ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් මේ ධර්ම මාර්ගයේ යන සියළු දෙනාම නිවනින් නිවේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@shiromirathnayake6001
@shiromirathnayake6001 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස උතුම් වූ ශ්‍රී සද්ධර්මය තුළින් අහිංසක ජනී ජනයා උතුම් නිවනින් සැනසීමට දීර්ඝායුෂ නීරෝගී සුවය ශක්තිය ධෛර්ය ලැබේවා සාදු සාදු සාදු
@zunemob2327
@zunemob2327 9 ай бұрын
අනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ඔබ තිදෙනා නිවනින්ම සැනසේවා 🙏 හරිම සතුටුයි ස්වාමීන් වහාන්සේට ගොඩක් පිං 🙏 ඔබ වහන්සේට ඉක්මනින් මට කතා කරන්න දවස උදා වෙිවා 🙏 🙏 🙏 🙏 🙏
@SujaniNilushika-uv9wm
@SujaniNilushika-uv9wm Жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ස්වාමින් වහන්ස මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා හැම දිනකම වගේ අහනවා. තාමත් මට නිසි අවබෝධයක් නැති බව දැනෙනවා. මම මේ දහමට හරිම ආසාවෙන් සවන් දෙනව. ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා
@NiroshikaMadhubashini
@NiroshikaMadhubashini Ай бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏ගුරු ස්වාමීන් වහන්ස 🙏🙏🙏ආශ්චර්‍ය ස්වාමීන් වහන්ස පුදුමාකාර සතුටක් දැනුනු දේශනාවක් ස්වාමීන් වහන්ස 🙏🙏ඇත්තටම හිතා ගන්න බැරි උනා 🙏🙏බුදුන් වැඩ ඉන්නකාලේ වගේ නේද හිතුනා🙏🙏🙏අනේ ගුරු පියාණන් වහන්ස ඔබ වහන්සේ නිසයි මේ තරම් අය ආර්‍ය භූමියට පිවිසෙන්නේ🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට හදවතින්ම වන්දනා කරමි🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් නිරෝගීව චිරාත් කාලයක් ධර්මය දේශනා කරන සේක්වා🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@nalanisriyalatha4274
@nalanisriyalatha4274 7 ай бұрын
Sadu sadu sadu siyalu sathwayo niwanin niwewa swamin wahanseta dirgayusa wewa 🙏🙏🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස
@Chamila-lr5nd
@Chamila-lr5nd Жыл бұрын
තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස බුදුන්ගේ කාලයේදී වාගේමයි අදත් ඔබවහන්සේගේ දේශනා ඇහෙද්දි පවුල් පිටින් මේ සංසාර ගමන නිමා කරමින් නිවන් මාර්ගයේ යනවා ,ඔබ වහන්සේ ගේ මේ උතුරා යන සෙනෙහස ආදරය කරුණාව මේ ගිනිගත් හිත් නිවනවා ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ උතුම් සත් ක්‍රියාව කරගෙන යාමට මානසික කායික සුවයද ලැබේවා, සියලු දෙනාටම මේ සත්‍ය ධහම ඇසේවා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@lahirumaheeshalakmal8169
@lahirumaheeshalakmal8169 Ай бұрын
මාව මේ ධර්ම මාර්ගයට යොමු කළ හෝමාගම කිරිවත්තුඩුවේ අම්මාට ඉතා ඉක්මනින් ධර්මය අවබෝධ වේවා අක්කේ මම අහන හැම ධර්ම දේශනාවක් අවසානයේ ඔබතුමියට පිං දෙනවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ආස්චර්‍යයක් ....ස්තුතියි ආර්‍යන්වහන්සේ සත්‍ය දේශනා කරයි ...🙏🙏🙏🙏🙏🙏
@sitharalakmini3230
@sitharalakmini3230 Жыл бұрын
ආර්ය න්.වහන්සේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏
@AmalaSenavirathne-do5xq
@AmalaSenavirathne-do5xq Ай бұрын
මේ දේශනා හරිම සරලයි.ස්වාමීන්වහන්ස ,මටද මේ ධර්මය අව්බෝධ වේවා !
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz Жыл бұрын
මම හෙට එනවා ආර්යයන් වහන්සේ🙏
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 11 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏🙏
@surangidassanayake9764
@surangidassanayake9764 Жыл бұрын
Namaskaraveva Aryanvahanseta 🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 10 ай бұрын
මායා ලෝකයක හිරවී.ඉදලා ඒ ලෝකයෙන් ම්දිලා.ආයතන එ ලෙසින්ම තිබියදී එයින් ම්දි ජීවත් වීම .ආශ්චර්‍ය .අත්දකින සුන්දරවය.....සාදු සාදු සාදූ 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸අනුබුදු හිමියණි.උතුම් පායුග නමදිම්..හද.බැතියෙන්...දීර්ඝායුෂ ලැබේවා...තෙරුවන් සරණයි...🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@inokadayawansha-ii4el
@inokadayawansha-ii4el Жыл бұрын
Sadu sadu sadu !
@mallikasrilanka1402
@mallikasrilanka1402 9 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු 🌷💐🥀🌺🌾🌹🌹🌹🙏🙏🙏🙏
@kumariwanasinha1366
@kumariwanasinha1366 Жыл бұрын
Theruwan saranai dewi pihitai obata 🙏🙏🙏🙏🙏🙏
@thunuruhimasara389
@thunuruhimasara389 Жыл бұрын
මහා කාරුණිකයන් වහන්ස , පලමුව ඔබ වහන්සේට මාගෙ උතුම් නමස්කාරය වේවා 🙏 අම්මා සහ පුතුන් දෙදෙනාට තෙරුවන් සරණයි ..ඉගෙනුම කෙසෙ වෙතත් උග්ගටිතන්ජ්න පුද්ගලයින් අදත් ඇති බව පෙනෙ .. හිමියනි නැවතත් මාගෙ නමස්කාරය ඔබ වහන්සේට පුද කරමි.. සාදු සාදු !! 🙏🙏
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@gnkmakavita
@gnkmakavita 9 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා....තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@hewawasamsomalatha8882
@hewawasamsomalatha8882 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අර්‍යන් වහන්ස ලෝක සත්වයා දුකින් මුදවා ගැනීමට ඔබවහන්සේට ශක්තිය දහිරිය ලැබේවා! චිරහත් කාලයක් ආයු වර්දනය වේවා ! ....සාදු සාදු සාදු..
@RohaniRathnayaka
@RohaniRathnayaka 19 күн бұрын
Pinwath suwamin wahanseta niduk nirogii dirgau suwaya thunurwange pihita araksawa rekawaranya selasewa 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 Күн бұрын
බුදු සරණයි මාගේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ මහ කරුනා ගුනයට නමස්කාර වේව!
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
සැමදෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වේවා. ආර්යන්වහන්සේට නීරෝගීභාවයත් දීර්ඝායුෂත් ලැබේවා . තෙරුවන් සරණයි !
@chandrikahettiarachchi2736
@chandrikahettiarachchi2736 Жыл бұрын
Dirgaywawa aryanwahansa
@belshinadeeka2368
@belshinadeeka2368 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාර වෙිවා🙏🙏🙏
@nilminismarathunga7483
@nilminismarathunga7483 Жыл бұрын
සාදු .සාදු ..සාදු ..මේ සත්‍ය ධර්මය සියලුදෙනාටම අවබෝධ වේවා ....
@ChandiWelivitagoda-mv6ok
@ChandiWelivitagoda-mv6ok 9 ай бұрын
Garu swameenwahanseta kata karanna ikmaninma awasthawak uda wewa
@heenmenikeranathunga39
@heenmenikeranathunga39 11 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා !
@imashadevindi
@imashadevindi 57 минут бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ....🙏🙏🙏
@B.K.Hemalatha
@B.K.Hemalatha Ай бұрын
මේ නම් මහා ආශ්චර්‍යයක්මයි පින්වත් ආර්‍යයන් වහන්ස, බුදුන් වහන්සේගේ කාලයේ වගේ එකම පවුලේ මව් පියවරු, දරුවො උතුම් නිවනින් සැනසෙනවා. සාධු සාධු සාධු !!! සාධුකාර දුන් වාර ගණන මතකත් නෑ. ඒ තරම්ම සතුටුයි. පින්වත් මිනිසුන් සසර ගමනෙදි එකම නවාතැනකදි හමුවෙලා ඒ දුක්ඛිත ගමන නිමා කරනවා. අනේ මෙවැනි දේ අසන්නට අපි පින් කරල තියෙනවා. තව තවත් මෙවැනි සුන්දර අවස්ථා බිහිවේවා! දිනෙන් දින ධර්මය අවබෝධ කරන පිරිස වැඩි වේවා ! සියල්ලෝම මේ සැනසුම ලබත්වා! ගුරු දේවෝත්තමයාණන් වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ! නිදුක් නීරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තපෝවනය සියල්ලෝම උතුම් නිවනින්ම නිවී සැනසෙත්වා ! සාධු සාධු සාධු !!!
@shyamalinishantha3323
@shyamalinishantha3323 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
@dinukadissanayake2056
@dinukadissanayake2056 Ай бұрын
Sadu sadu piwath swameen wahanse.oba wahanseta mage namaskaraya wewaaa
@thajanadeshaninadeshani1933
@thajanadeshaninadeshani1933 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@damayanthiratnayake7902
@damayanthiratnayake7902 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Sehaanmadhuranga
@Sehaanmadhuranga Жыл бұрын
Sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️☸️☸️
@malagalapiries-jq6oo
@malagalapiries-jq6oo Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@VinodaChandani
@VinodaChandani Жыл бұрын
👏👏👏
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
ඔව වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏
@shamaliuduwila980
@shamaliuduwila980 Жыл бұрын
සාදු සාදු සාදු මේ දහම මට ඇතුලු සියලු දෙනාටම අවබෝධ වේවා වේවා වේවා 🙏🙏🙏🙏🙏
@VinithaGunarathna
@VinithaGunarathna 27 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස දුකින් පෙලෙන මෙම සියලු සත්වයන් දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ම ලැබේවා !!!
@amandasanjeewani3440
@amandasanjeewani3440 Жыл бұрын
සත්‍ය දර්මයම අවබෝධ කරමි .උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@vijitharatnayake5133
@vijitharatnayake5133 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹ඔබ වහන්සේට තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස සාදු 🌹🙏🙏🙏🙏🙏🙏🙏🌹
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!
@samanthikumari6124
@samanthikumari6124 Жыл бұрын
❤🙏🙏🙏🌹
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Sadu sadu sadu ....ගරු පින්වත් kalyani mithra arryanwahansa obawahanseta mage namaskaraya වේවා ....bohomapin me ලබාදුන් උතුම් darmadanayata ....නිදුක් නිරෝගී deegayu ලැබේවා teruwan saranai .....
@amilaprasanna1720
@amilaprasanna1720 Жыл бұрын
Awasarayi, pada namaskara karanawa, oba wahanseta minisunge duka therila owunwa niwanata genayanna mewani desana karanna athi nuwana, oba wahansege sri mukaya, ewaye athi sarala ha sumata bawa ada wena witath bohodenek oba wahansege deshana asanawa thawa nobo kalak yanna kalin me rate marga pala labi aryan wahansela bihiwela yata giya bududahama nawatha pibidenawa. Me mahagu kriyawa nisa as kan athi siyallo niwaninma sanasima labanawa. Oba wahanseta niduk nirogi bawaya labewa, 🌟🌟🌟
@Itzjustsanu-t9j1
@Itzjustsanu-t9j1 Жыл бұрын
🙏🙏🙏 සියලු සත්වයෝ ම නිවනින් සැනසෙත්වා තෙරුවන් සරණයි සවස්මින් වහන්ස
@nilankasenavirathna2789
@nilankasenavirathna2789 Жыл бұрын
සාදු සාදු සාදු ආර්යන් වහන්ස චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ලැබේවා ලැබේවා ලැබේවා
@sajithwijerathna5658
@sajithwijerathna5658 Жыл бұрын
සාදු සාදු සාදු .....නමස්කාර වේවා ඔබ වහන්සේට...කාලයේ වැලි තලාවෙන් වැසීගිය බුදු සසුනෙ නිර්මල වූ දහම් පණිවිඩය ඉතා සරලව සියළු දෙනාට පහසුවෙන් තේරුම් ගත හැකිවන අයුරින් ඉදිරිපත් කරමින් කරන්නා වූ මේ උතුම් දහම් දේශනා තුලින් ඔබ වහන්සේට අද අදම උතුම් අරහත් සුවයෙන් සැනසෙන්නට වාසනාව ,ශක්තිය නොමදවම ලැබේවා ....තෙරුවන් සරණයි ....
@chamindawijekumara-fo8lg
@chamindawijekumara-fo8lg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@greasemonkeys329
@greasemonkeys329 Жыл бұрын
meka kiyanna ba ......lunu rasa api dannwa ..............kiyanne kohomada..............sadu sadu
@dilupasinghabahu5344
@dilupasinghabahu5344 Жыл бұрын
මා ද ඇතුලු සියලු ලෝක සියලු සත්වයන්ටම මේ උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@KanthiSilva-x9k
@KanthiSilva-x9k 9 ай бұрын
Oba wahanse me karana pehedili karanakota dohoth mudune taba nonawatwa wandana karanawa hera wena nm karanna kisima deyak nehe swamin wahansaaa.siyalu dena sada senasewaaa
@clean158
@clean158 Жыл бұрын
ආස්චර්‍ය බුද්දෝත්පාද යුගයක් බිහිවෙලා පොකුරු පොකුරු සිත් නිවෙනවා අනන්තය සිසාරමින් ආර්‍ය්න්වහන්සේලා මේ දර්මද්වීපයට පිපෙන මල් තපෝ වන අරන මෙත් මල් අරන තුලින් ගෝතම බුද්ධසාසනය ජීවමානව ආකාරය ලෝකෙට ආස්චර්‍ය මේ නූතන යුගයේ රෙද්දට මුවාවෙන් වැදි බහ කියන හාමුකම දුරුකරපු හාමුදුරුවනේ මේ විපර්‍යාශය දැන්වත් තේරුම් ගෙන ගෝතම බුද්ධසාසනය මේ හෙල දීපය පුරාම පතුරුවා හරින්නට තමන්ගෙ අද්‍යාත්මික උපසම්පදාව ඇති කර ගන්න උත්සාහ කරන්න ශක්තිය සැමටම ලැබේවා ගිහිවතේ වැඩ සිටින ආර්‍ය්න්වහන්සේලා බිහිවුනේ සත්‍ය අවබෝධ කරගෙන නේද ඒසේනම් අද මේ මොහොතේ ඒ සත්‍ය වටහා ගන්න උත්සාහ ගන්න දැයක් පුබුදුවාලමින් ලොවට නිවන් මග විවර කරනා යුගයේ අනුබුදු හිමිවරුනට අපගේ නිහතමානී නිහඬ නමස්කාරය වේවා 🙏🙏🙏
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
නිකිණි පුර පසළොස්වක පෝය දින ධර්ම දේශනා ව ශ්‍රවනය කරන්න.
@klgirankani2711
@klgirankani2711 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උත්තමයන් වහන්සේට මාගේ පාද නමස්කාරය වෙිවා.බෙහෝ කාලයක් සත්‍ය දහම දේශනා කරන්න ශක්තිය ලැබෙිව දීඝායු වෙිවා.තෙරැවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌺🌼🌻🌸
@SarathPerera-l9l
@SarathPerera-l9l Жыл бұрын
තෙරැවන් සරණයි සවාමින් වහහන්ස ඔබ වහන්සේට සත්වයා සසර දුකින් මුදවා ගන්න තව තවත් ශක්තිය ද්‍යෛර්ය වාසනාව උදාවේවා දිීර්ගායුෂ ලැබේවා .සාදු සාදු සාදු !!!
@anomamahalekam2740
@anomamahalekam2740 Жыл бұрын
ana swamin wansa matath ada mata kiwa da mathak karanawa karanawa ana mathak wan naha.mama nuwara kiyala katha kara.mama nkanma pawanawa waga. arayan wanssa .mata aka sathuta kiyala nimak naha.ana oba wansa ga dasana .ma loka hamotama asanna labawa.
@ranirani6831
@ranirani6831 Жыл бұрын
සාදු සා දු. 🙏🙏🌸🙏🙏🌸🙏🙏🌸🙏🙏🌸🌸🙏🙏
@ThilakaMoramudali-ud2lx
@ThilakaMoramudali-ud2lx Жыл бұрын
ස්වාමීන් වහන්සේගේ දූරකතන අංකයක් දන්න කෙනෙක් ඉන්නවානම් මා හට එවන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@ericakgk
@ericakgk Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 Theruwan Sarani Swameen wahansa
@nandanieramya8743
@nandanieramya8743 Жыл бұрын
ආර්යයන් වහන්ස, පාද නමස්කාර වේවා !!! සාදු සාදු සාදු සියලුම දෙනාට සද්ධර්මය ශ්‍රවණය වේවා, සද්ධර්මය අවබෝධ කර ගැනිමට සිත් යොමු වේවා !!! 🙏🙏🙏
@NandaniLokuge
@NandaniLokuge Жыл бұрын
ආර්‍යන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@anojasenanayake7984
@anojasenanayake7984 Жыл бұрын
සුන්දර ධහමක් ....සත්‍යය ධහමින් සාසනය ආලෝකමත් වෙලා...උතුම් ආර්‍ර්න්වහන්සේ ගේ සරල වදනින් දේශනා කරන දේශනා විලාශය ඉතාමත් ආකර්ශනීයයි හිමියණි ...එය වටහා ගන්න සියලු දෙනාටම නුවණැස පහල වේවා..! උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ..උතුම් !ආර්‍යන්වහන්සේ ගේ මහා කරුණා ගුණයට මාගේ පාද නමස්කාරය වේවා 🙏🙏🙏 ! අර්‍ය්න්වහන්සේට දිර්ඝායු වේවා ...🙏🙏🙏🙏
@CChandralatha-i6m
@CChandralatha-i6m Жыл бұрын
Mata
@malaperera6317
@malaperera6317 Жыл бұрын
🙏🙏🙏 Harrima sathutui matath me dahama avaboda karaganimata avashayayai.
@panthiyagepremadasa5081
@panthiyagepremadasa5081 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu theruwan saranai
@nalanijayasiri6914
@nalanijayasiri6914 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ආර්‍යන් වහන්සේට ..දහම් පිපාසාවෙන් දහම සොයා එන සියලු දෙනාටම දහම අවබෝධ කර දීමට තව තවත් ශක්තිය ලැබේවා ..
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏❤
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
සියලු shaqawanthiyn me උතුම් චතුරාණී අස්සන අවබෝධ කිරීමට ශක්තිය ලබෙවා ...🙏🙏🙏🙏 උතුම් අර්‍ය්න්වහන්සෙගෙ නිදුක් නිරෝගී සුවය ලබෙවා ...🌹🌹🌹🌹🌹🙏 චිරාත් කල් ජීවත්වීමට au ලැබේවා ....🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🥀🙏🙏🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
@jayasekarasomasiri3669
@jayasekarasomasiri3669 Жыл бұрын
අවසරයි, ආර්‍යන්වහන්ස නමස්කාර වේවා ..🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@Samanthadilruk
@Samanthadilruk Жыл бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼 සාදු සාදු සාදු .අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu...sadu...sadu...
@malakumari8172
@malakumari8172 Жыл бұрын
සත්‍ය දහම අවබොඩ කරම් ඔබ වහන්සේ ට පාද නමස්කාර කරම්
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
සිත සහ මම ගැන ඇතිවන - ගැටලු පියවර 48
29:26
Wasatha Arama වසත අරම
Рет қаралды 391