ඉංජිනේරු තුමියත් ධර්මය දකියි

  Рет қаралды 16,853

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 340
@malakumari8172
@malakumari8172 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි සාදු සාදු සාදු සත්‍ය දහම අසන සියලු සත්වයෝ නිවනින් සැනසෙත්වා
@KanthiJayarathna77-zv6oy
@KanthiJayarathna77-zv6oy Жыл бұрын
ඔබවහන්සේ ගේ මෙිදේසනාව අහන සියලුදෙනාටම ඉතා ඉක්මනින් නිවන්මාර්ගය අවබෝධය ලැබෙිවා .
@chandrairangani4378
@chandrairangani4378 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu Teruwan saranai..... Pinwat swameen wahanseta... Pasaga pihituwa oba wahansege pada namaskara karami.......
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@chandrairangani4378
@chandrairangani4378 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@nishathikoralage748
@nishathikoralage748 23 күн бұрын
Sadu sadu sadu pada namaskara karami🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 Жыл бұрын
සාදු සාදු සාදු!!! සියලුම දෙනාට මෙම සත්‍යය ධර්මය ඇසේවා,! අවබෝධ වේවා!. ආර්යයන් වහන්සේට සත්‍ය දහම් පණිවිඩය ලොවටම දේශනා කරන්ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! නිවනින් ම සැනසීම ලැබේවා!!!. මෙම බුද්ධ පුත්‍රයන් වහන්සේ මෙලොවට බිහි කල දෙමාපියන් ද, මෙම බුදු සසුනේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ලා ද මේ භවයේදී ම නිවනින් සැනසීම ලැබේවා!!! සාදු සාදු සාදු!!!.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@karunawathiwijethunga1271
@karunawathiwijethunga1271 8 ай бұрын
❤❤❤❤❤
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
හිතාගන්න බැරි තරම් මිනිස්සු රැවටිලා ඉන්නේ අපේ ස්වාමීන් වහන්සේ මම ඊයෙත් කෙනෙකු සමග කතා කලා ධර්මය වගේ දෙයක් එක්ක පැටලිලා ඉන්නේ කියලා මට හිතුනා පුදුමාකාර අසරණ බවක් ලේසියෙන් ගොඩ එන්න බැරි බවක් තමයි මට පෙනුනේ ලෝකය නූල් බෝලයක් වගේ පැටලිලා මිනිස්සු ධර්මයේ නාමයෙන් මුලා වෙලා ඉන්නවා කියලා මට හොඳින්ම තේරුණා අපි මට ඊයේ ඒ කෙනත් එක්ක කතා කරනකොටයි තේරුනේ ඔබ වහන්සේගේ තපෝවනේ දේශනා විතරමයි පරම සත්‍ය දේශනා කරන්නේ සාදු සාදු සාදු🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Reewathathero
@Reewathathero Жыл бұрын
ඔබ තුමිය නිවරදියි ,අද දර්මය ආදායම් මාර්ගයක් කරගත් අය බොහෝයි ,අපට කල හැක්කේ අදහස මේ ආකාරයට සදහන් කිරිම පමණි ,ඔබටත් පුලුවන් නම් මෙසේ හෝ අදහස ලියා අප දර්මය සන්ගයා ආරක්ෂා කර ගැනීමට සහයෝගය දෙන්න තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
@@Reewathathero එහෙමයි අර්‍යයන්වහන්සේ 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ උත්තම අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@NadeeshaniEdirisingha-e9i
@NadeeshaniEdirisingha-e9i Ай бұрын
​@@ruvinividanaarachchi1590ane oba thumiyata katha karann vidiyak nedda...😢😢😢
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Ай бұрын
@@NadeeshaniEdirisingha-e9i එහෙමයි
@NadeeshaniEdirisingha-e9i
@NadeeshaniEdirisingha-e9i Ай бұрын
@@ruvinividanaarachchi1590 OYATA PULUWANNAM MATA NAMBAR EKAK DENNA.Watsp pls..
@Neerodathero
@Neerodathero Жыл бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පමණී අද මේ මනුලොව දුකින් මුදවා ගැනීමට හැකි වන්නේ, සියලු දෙනාටම මේ සත්‍ය ධර්මය ඇසෙත්වා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා ඔබ වහන්සේට කායික මානසික පීඩනයක් වත් ඇති නොවේවා නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏
@AA-qs6mg
@AA-qs6mg Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandrairangani4378
@chandrairangani4378 Жыл бұрын
Eyanm eseemai... Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.......
@Neerodathero
@Neerodathero Жыл бұрын
@@chandrairangani4378 ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
​@@AA-qs6mgතෙරුවන් සරණයි ඔබට නිවන් මග විවර වේවා
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@AA-qs6mgතෙරුවන් සරණයි ඔබට නිවන් මග විවර වේවා
@sudharmaamarakoon3836
@sudharmaamarakoon3836 Жыл бұрын
Siyalu denatama sathya dharmaya avaboda wewa sadu sadu sadu
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@kusummanike1539
@kusummanike1539 5 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින්වහන්ස, මෙි දහම මම නිරතුරුවම ශ්‍රවණය කරනවා ස්වාමින් වහනිස, නකායි මොහොතක හෝ ඔබ වහන්සේට කථා කරන්නට අවස්ථාව ලැබෙි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා. මට ඔබවහන්සේගේ ආශිර්වාදයම ලැබේවා. මගේ පන නල ගිලිහෙන්ට ඉස්සර මේ දහම මේ ආත්මයේදීම අවබෝධකර ගැනීමට හැකිවේවා. ඔබ වහන්සේට දර්ඝායුෂ ලැබේවා, නීරෝගි සම්පත්තිය ලැබේවා. තෙරුවන්සරණයි. සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා. ඔබ වහනන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු. 🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷
@ParbdeepSingh-p2l
@ParbdeepSingh-p2l 5 ай бұрын
Niwanama nathai niwanama wewa theruwan saranai mage pinwath suwamin whansa
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පාදනමස්කාර කරමි තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@deshanigunarathne8286
@deshanigunarathne8286 Жыл бұрын
අරයන් වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ අපේ කාලයේ බුදුවරයෙක් ලෙස මට සිතෙනවා. ඉතා ගැඹුරු දහමක් ඉතා සරලව අප වෙනුවෙන් දේශනා කිරීම අපදල මහඟු අවස්ථාවක් ආර්යන්වහන්ස. ඔබ වහාවගේ දර්ම දෙශනා විශාල ප්‍රමණයක් සවන්දී ඇත සිතේ ඉතා නිවීමක් සිදුවෙමින් පවතී. කිසිම දේකට කලබලවීමක් ඇත්තේම නැත. නමුත් සිතේ අවබෝදය තිබුනද තවමත් දැනීමක් නැති බව වැටහේ ඔබ වහන්සේට කථා කිරීමය දුරකථා අංකය ලබාදෙන ලෙස ඉතාකරුනාවෙන් ඉල්ලා සිටිමි.
@thapowanaya637
@thapowanaya637 Жыл бұрын
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
@Shashini477
@Shashini477 Жыл бұрын
තෙරුවන් සරණයි සත්පුරුෂ කල්‍යාණමිත්‍රායණ් වහන්ස . !කටහඩ ඇසුනත් සිත නිවෙනව මේ මහා ශාන්ත සුවය අත් විදින්නට අප සැමට ශක්තිය ධෛර්යය ලැබේවා...!දැවෙන හදවත් සුවපත් වේවා..!ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා !!!
@Padmini-Menike
@Padmini-Menike Жыл бұрын
එසේම වේවා.!!!!සාදු. සාදු. සාදු
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
​@@Padmini-Menikeඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Padmini-Menikeතෙරුවන් සරණයි
@Samanthadilruk
@Samanthadilruk Жыл бұрын
සාදු සාදු සාදු 🌼🌼🌼 තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroඔබට නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vajirawickremasinghe2723
@vajirawickremasinghe2723 Жыл бұрын
සාදු!සාදු! උත්සාහ කරනවා උපරිමයෙන් ස්වාමීන් වහන්ස මේ අවබෝධය කරා සිත මෙහෙයවන්න හැම සිතුවිල්ලක් දෙසම බලම්න් ඔබවහන්සේගේ මේ සියලුම දර්ම දේශනා නොයෙක් වර ශ්රවනය කරමින්. සාදු!! සාදු!! ඔබ වහන්සේ නීරෝගී වේවා!! චීර ජීවනය ලැබේවා.!!
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
ඔබවහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා .සසර ගමන නවතා ගැනීමට මේ දර්මදේශනය ශ්‍රවනය කරන සෑම දෙනාටම ද මාහට ද උපකාරී වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ ප්‍රාර්ථනය සපළ වේවා තෙරුවන් සරණයි
@kusummanike1539
@kusummanike1539 Жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, සාදු සාදු සාදු......
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 දිනෙන් දින සතර අතින් පැමිනෙන සත්වයන් බංයංකාර සසර කතරින් එතර කරවන්නට දරණ වෙහෙස මහත් අප්‍රර්මාණයි හිමියනි... දහමි දේශනාව තුල රැදෙන සිතක් එයින් ඉවත් විමට තරමි බාහිර ලෝකයට සිත ඇදෙන්නෙ නැති තරමට දහමෙි රසය සියළු දෙනාටම දැනි යනවා...සාදු සාදු ..සාදු.. ආස්චර්යයි හිමියනි .. තව තවත් ගිනිගත් සිත් නිවාලන්නට ඔබ වහන්සේට නිරෝගි සමිපත්තියම ලැබෙිවා🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
@@Neerodathero තෙරැවන් සරණයි පින්වත් ස්වාමිනින් වහන්ස 🙏🙏🙏
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
@@vishakatherani තෙරැවන් සරණයි පින්වත් මැණියනි 🙏🙏🙏
@Nethu10x
@Nethu10x 3 ай бұрын
සාදු.... සාදු ......සාදු.......
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
රුව්නි නංගී ඔයා හරිම වාසනාවන්ත යි..ඇත්තෙන්ම ව්වාහ නොවුන ඔයා හරීම වාසනාවන්ත යි..මේ උතුම් ශ්‍රී සද්ධර්ම ය දැක්කා..තපෝවනයේ පොහෝ දින දන් පැන් පූජා කරම්න් ඔයා කාර්‍ය් බහුල බව පසෙක දාලා කරන මෙ උතුම් කාර්‍ය් මම,හදවතින් ම ගෞරවයෙන් අගයම් .....ඔයා නම් හරීම උතුම් .නිවනින් නිව් නිවී සැනසීමට පත් වේවා ... තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීමට පත් වේවා ♥️♥️♥️🌹🌹🌹
@lasanthigamage7928
@lasanthigamage7928 2 ай бұрын
එසේමයි පින්වත් සොයුරිය... ඔබගේ සටහන මෙන්ම මාද රුවිනි නංගි මුන ගැසීමෙන් අනතුරුවයි මෙහෙම කියන්නෙ..... ධර්ම ලාභියකුගේ සුවය ඔබ දැකුමෙන් වැටහෙනවා... තපෝවනය වටා එක්ව සිටින මාගේ ගුරු හිමියන්ගේ පිහිට ලබන සියලු දෙනාට ඉක්මනින්ම මේ සුවය විදගන්නට ලැබේවා.... සියල්ලන්ම නිවනින් සැනසේවා...
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Ай бұрын
🙇‍♀️🙇‍♀️🙇‍♀️මා ඉතා ආදරනීය කෞශල්‍යා අක්කේ මේ උත්තම ආශිර්වාදය ලෙහෙසි පහසු නෑ හරිම උතුම් සතුටක් දනෙන්නේ ...... ඒ උත්තම කටයුත්ත සෑමදෙනාම වෙනුවෙන් කිරීමට මා හට ශක්තියක් ලැබෙනවානේ මගෙ අක්කේ තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Ай бұрын
​@@lasanthigamage7928තෙරුවන් සරණයි උතුම් ලසන්ති අක්කේ ඒ උත්තම ආශිර්වාදය මා හට නිරන්තරයෙන්ම ලැබේවා ලැබේවා ලැබේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@NiroshikaMadhubashini
@NiroshikaMadhubashini Ай бұрын
​@@ruvinividanaarachchi1590ඔබ තුමිය හරිම නිහතමානි බව මනාව වැටහුනා🙏ඒ පිලිබදව හරිම සතුටක් දැනුනා🙏🙏🙏🙏ඔබට මේ මාරගයේ උතුම්ම ඵලය නෙලා ගෙන උතුම් වූ නිර්වාණයෙන් ම සැනසෙන්න හේතු වාසනා වේවා🙏🙏🙏 මම මේ දේශනාව ඉතා කැමත්තෙන් දෙතුන් වතාවක්ම ශ්‍රවනය කලා🙏🙏🙏ඔබ තුමියගේ නිහතමානි ගුණයට මගේ නමස්කාර පුද කරමි🙏🙏🙏🙏
@NiroshikaMadhubashini
@NiroshikaMadhubashini Ай бұрын
​@@lasanthigamage7928🙏🙏🙏🙏අක්කේ ඔබටත් උතුම් වූ නිර්වාණයෙන් ම සැනසෙන්න හේතු සැකසේවා🙏🙏🙏🙏🙏
@SuduAmma-qt9ke
@SuduAmma-qt9ke 4 ай бұрын
සුවාමින් වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
ලෞකික භූමිය තුළ ඇත්තක් කරගත් බාහිර ලෝකය ................ ආර්ය භූමිය තුළ හිතුවිල්ලක් ම පමණයි අහෝ කෙතරම් අප මුලාවේ සිටියාද...... පැවැත්මක් මිස නැවැත්මක් නොතිබුණු අපට ඔබ වහන්සේගේ අති ගාම්භීර පරම සත්‍යය වූ දේශනා අන්ධකාරයේ සිටි අපට පහනක් දැල්වූවා සේය........ යටිකුරුව තිබූ දෙයක් උඩුකුරු කළා වගේ ගුරුදේවයෙනි 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ සාදු සාදු සාදු 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
​@@Neerodathero සාදු සාදු සදු එහෙමයි ආර්යයන් වහන්ස 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ශක්තියක්ම වේවී ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Reewathathero
@Reewathathero Жыл бұрын
මෙවැනි අදහස අපට ශක්තියක් ආශිර්වාදයක් ඔබගේ වටිනා අදහසක් සෑම දේශනාවක් සදහාම එකතු කර අපට ශක්තියක් වේවීයි විස්වාස කරමු තෙරුවන් සරණයි
@sudharmagunasinha6319
@sudharmagunasinha6319 5 ай бұрын
Athumiya labuwa uu sadakalika sanasili suwaya Uthum Nivana awaboda karaganimata shakthiya weerya siyalu denatama labewa Sadu sadu sadu apage Gawrawaneeya Swameen Wahanseta deergausa labewa
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 6 ай бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanse ta sadu sadu sadu
@NiroshikaMadhubashini
@NiroshikaMadhubashini Ай бұрын
තෙරුවන් සරණයි ගුරු ස්වාමීන් වහන්ස 🙏🙏මේ දේශනා අහනකොට හිතට දැනෙන සැනසීමත් ප්‍රමාණවත් යැයි හැගේ🙏🙏🙏ඔබ වහන්සේ ගේ මහා කරුණාව ඒ වචන වල තිබෙන ආශිර්වාදය අපටත් දැනෙනවා ස්වාමින් වහන්ස🙏🙏🙏එතුමියත් හරිම නිහතමානි බව වැටහුනා ඒ නිසාමයි මේ සත්‍ය ධර්මය එතුමිය වටහා ගත්තේ🙏🙏🙏පළමුවත් දෙවනුවත් තෙවනුවත් ගුරු ස්වාමීන් වහන්ස ඔබගේ දෙපා නැමද වන්දනා කරමි🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා🙏🙏🙏🙏තව තවත් අසරණ සත්වයන් මේ සංසාරෙන් මුදවා ගැනීමට මග පෙන්වන සේක්වා🙏🙏🙏🙏🙏🙏
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Sadu sadu saadu ❤🙏🌷🌼🌻🙋
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@gunawardanamkd2153
@gunawardanamkd2153 3 ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා.....
@kusummanike1539
@kusummanike1539 Жыл бұрын
සාදු සාදු සාදු ... ස්වාමින්වහන්ස.
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
අවසරයි මාගේ ගුරුදේවෝත්තමයානන් වහන්ස......🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරම සත්‍ය වූද, අති ගාම්භීර වූ මේ නිර්මල ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් මහා මෛත්‍රියෙන් අපහට දේශනා කරන මේ අති උත්තම නිර්මලවූ දේශනා තුන් ලෝකයටම පැතිරේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ අති උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන ධර්ම ගෞරවය හදවතේ පෙරදැරි කරගෙන නිහතමානීව මේ ආත්ම ආත්මභාවයේ දී ම සංසාර දුකින් අත්මිදීමට පාරමිතා පූරණය කරමින් දිවා රෑ නොබලා කැපවෙන වෙහෙසෙන , සියලුම සත්වයන්ට මේ දේශනා අසන්නට ලැබේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ සියලු ලෝක සත්වයන්ට දහම් නෙත් විවර වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ එයම මාගේ ඒකායන ප්‍රාර්ථනය 🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ දහම් ගඟුලේ රසය සියලු සත්වයන්ට ලැබේවා දැනේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ පළමුවත් ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවනුවත් ඔබ වහන්සේට මගේ වන්දනාව වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් ඔබ ඔබවහන්සේට මාගේ වන්දනාව වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ මේ ඝෝර කටුක සංසාරෙන් අත් මිදීමට අප හැම දෙනාටම හැකිවේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ අදහස අපටත් උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවා,ඔබ දේශනා හොඳින් ශ්‍රවණය කරන බව වැටහේ, ඔබගේ නිහතමානී මෙවැනි අදහස් සෑම දේශනයකටම එකතු කරන්න පුළුවනි නම් බොහෝම වටිනවා, තවත් කෙනෙකුට ආශිර්වාදයක් නිවනින් සැනසීමට හේතුවක් වේවි, ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ආශ්චර්ය්‍යක් දවසින් දවස ධර්ම මාර්ගයට අවතීර්ණ වීම වාගේ මෙවැනි උතුම් ගුණධර්ම ආදර්ශයක් හැමට කියවිමට ලියන ඔබ තුමියට නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Reewathathero
@Reewathathero Жыл бұрын
බොහෝ වටිනා අදහසක් ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@AA-qs6mg
@AA-qs6mg 6 ай бұрын
Theruwan Saranai. Niwanimma senesewa 🙏🙏🙏🙏🙏
@sitharalakmini3230
@sitharalakmini3230 Жыл бұрын
ඔබ වහන්සේට පිංසිදු බුදුසරණ යි සාදු සාදු සාදු සාදු
@nalanichandralatha373
@nalanichandralatha373 Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ සත්‍ය ධර්මය ආශ්චර්යයකි. සම්මා සම්බුදු සරණයි ස්වාමීන් වහන්ස.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@chandaniranathunga2859
@chandaniranathunga2859 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏. මාගේ නමස්කාරය වේවා හිමියණි....🙏 🙏 🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@ubjayawardena3164
@ubjayawardena3164 Жыл бұрын
Me mulu wishwayama daham aalokayen awadimath kala mahaa wenasak karamin jeewitha daham suwadin pubudu kala uththareethara budu puthunuwan wahansa Maage uththama pujopaharaya pudami. Saadu saadu saadu
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@shanishanikangana3392
@shanishanikangana3392 Жыл бұрын
Pinwath ape hamuduruwane mamath thawama me sathya dahama ahanawa, oba wahansege asirwadaya lebewa,
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න ඔබට උන් වහන්සේගේ ආශිර්වාදය ලැබී ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@shanishanikangana3392
@shanishanikangana3392 Ай бұрын
Sadu saadu. Saadu.....
@Reewathathero
@Reewathathero Жыл бұрын
දේශනාව යම් දෝෂයක් සිදු වුවා එය ඔබට දර්මය ස්‍රවනය කිරිමට අපහසුතාවක් එ අපහට සමා වෙනු මැනැවී👃👃👃 ස්වාමීන් වහන්ස සිදු වූ වරදට අපට හට සමාව දෙනු මැනැවී🙏🙏 තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස
@DayaniGunadasa
@DayaniGunadasa Жыл бұрын
Sadu sadu sadu mage pada namas kara karami aryan wahansa theruwan saranai aryan wahansa
@Ranjani-g3f
@Ranjani-g3f Жыл бұрын
Sadu sadu sadu aryan wahanseta mage namaskarayawewa
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@NandaniLokuge
@NandaniLokuge Жыл бұрын
සාදු සාදු සාදු ආර්‍යන් වහන්සේගේ පාද නමස්කාර කරමි .නමස්කාර වේවා !! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !! 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏
@shulaninishanthi5927
@shulaninishanthi5927 Жыл бұрын
නමස්කාරවේවා ඔබවහන්සේට 🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ නිවනින් සැනසීම ලැබේවා
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@lalithaweyangoda
@lalithaweyangoda Жыл бұрын
සාදු සාදු සාදු ආර්‍ය්යන්වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපට ශක්තියක්
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Anubudu himiyanwahan wahanseta mage uttama namaskaraya wewa niduknirogisuwaya dirgausa lebewa
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@damayanthikumararathna3794
@damayanthikumararathna3794 7 ай бұрын
Taruwan saranai oba wahansata
@samanthikumari6124
@samanthikumari6124 Жыл бұрын
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺💮💮💮🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
තෙරුවන් සරණයි
@nandaathauda7221
@nandaathauda7221 Жыл бұрын
☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu......pinwath ape Aryan wahanseta mama namaskara karami... Maagee uththamanga namaskarayama wewaaa ....uthum Theruwan saranai....saadhuuu🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා
@GnanaPilapitiya
@GnanaPilapitiya Жыл бұрын
සාදු සාදු සිදු ස්වාමින් වහන්ස
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@anoma1988
@anoma1988 8 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@vishakatherani
@vishakatherani Жыл бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස මෙත්මල් අරණට වෙලා තියෙන දේ දකිනකොට,, අද මෙහෙණි සසුන ඉවරෙටම ඉවර කරනවා මෙත්මල් අරණ චීවරය දරාගෙන කරන වැඩ නිසා, හිතට මහා සංවේගයෙන් දැනෙනවා ධර්ම විනාශ කරන්නේ සාසණය තුළින්මයි බුද්ධ වචනය එසේමයි වෙනසක් නැත තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
බුද්ධ වචනය වෙනස් නොවේ ,එසේ කිරීමට උත්සාහ ගන්නා අය මන්ද මානසික රෝගියෙක් වෙයි, ධර්ම මාර්ගයට එන්නේ නියපිට රැදෙන පස් අල්පය පමණ කොටසක්,එයයි සත්‍ය, ඒ ඔබ අප වීමට හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන්, තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Reewathathero
@Reewathathero Жыл бұрын
මෙත්මල් අරණ මෙහෙනින් වහන්සේලා නිවනට නොව ආර්‍ර්‍ය්යන් මහතා ගේ පවුලට දේපළ ඉඩම් සල්ලි එකතු කරනවා,අනුකම්පා කරමු
@Kusumalatha-t6d
@Kusumalatha-t6d Жыл бұрын
සාදු සාදු සාදු දේශනා අසන සියලු දෙනාටම මේ උතුම් දර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
@ksamarasinghe4113
@ksamarasinghe4113 Жыл бұрын
Namaskara wewa obawahanseta. Sadu Sadu Sadu
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@kumarikaly8494
@kumarikaly8494 Жыл бұрын
සාදු සාදු සාදු !!! ආර්‍යයන් වහන්ස ....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .....🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමු
@kumarithambawita6923
@kumarithambawita6923 Жыл бұрын
ආශ්චර්යය ස්වාමීනි ඔබ වහන්සේ දැකපු සත්‍ය ධර්මය වහ වහා භශ
@mihinlanka5938
@mihinlanka5938 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@taggunawathi4321
@taggunawathi4321 Жыл бұрын
Sadu sadu sadu aryayan wahansege darma desanawa matath awabodawewa sadu
@sakunthaladarshani1589
@sakunthaladarshani1589 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@sakunthaladarshani1589
@sakunthaladarshani1589 Жыл бұрын
තෙරුවන් සරණයි! ආර්‍යයන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!සාධු සාධු සාධු සාධු 🙏🙏🙏
@vishakatherani
@vishakatherani Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීම ලැබේවා
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@sakunthaladarshani1589ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@bmkbandara3762
@bmkbandara3762 Жыл бұрын
සාදුසාදුසාදු සාදුසාදුසාදු තෙරුවන්සරනය්
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@ajanthadias7485
@ajanthadias7485 Жыл бұрын
Sadu sadu sadu aryanwahansa
@NilukaSadhamali-wk6di
@NilukaSadhamali-wk6di Жыл бұрын
පින්වත් හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ලෝක සත්වයා සසරින් එතර කිරිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@PushpaSithani
@PushpaSithani Жыл бұрын
තෙරුවන් සරණයි ආර්‍ය්‍යන්වහන්ස.ඔබවහන්සේගේ ආශීර්වාදය අපසැමටමලැබී ධර්මය අවබෝධ වේවා.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබටත් උන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Anunuduhimiyan wahanseta namaskara wewa obawawhanse pahala nowannata me darmaya awabodakaragat pinwanta pirisa ohe bana ahaminma indala sasarema digatama yannatibuna eaya kocrhcara wasanawantada mahatamema siyaludenatama me wasanawa lebewa obawahansege pihiten a sirwadalebewa sadu sadu sadu
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි නිවන් මග විවර වේවා
@vishakatherani
@vishakatherani Жыл бұрын
උතුම් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමී
@varanianimisha6707
@varanianimisha6707 Жыл бұрын
Saaduu 🙏🙏🙏 saaduu 🙏🙏🙏🙏 saaduu 🙏🙏🙏🙏🙏 aaryayan wahsnsa oba wahsnseta Mage namaskaaraya wewa. Satya dharmaya awabodha wewa. Saadu saaduu 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@ChandaniDhanasekara
@ChandaniDhanasekara Жыл бұрын
Sadu sadu sadu..........
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේගේ වචනයෙන් පවා මිනිසුන් නිවෙනවා.බුදුන් වහන්සේගේ මහා කරැණාව ඔබවහන්සේ තුලින් දකිනවා.ඔබ වහන්ස් තුලින් මා බුදුන් දකිමි
@Padmini-Menike
@Padmini-Menike Жыл бұрын
සත්‍යක්මයි.🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
​@@Padmini-Menikeඒ උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Padmini-Menikeඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏
@indranidisanayaka1118
@indranidisanayaka1118 11 ай бұрын
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!
@samudrakumari-fn6sb
@samudrakumari-fn6sb Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@manianandnadeesh1345
@manianandnadeesh1345 Жыл бұрын
සාදු සාදු සාදු 🙏
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏, තපෝවනය මල් වට්ටියට සාදු නාද දෙන්න ලැබිම භාග්‍යයක් සේ නිහතමානී සතුටක් සැනසීමක් දැනෙනවා දවසින් දවස ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන පිරිස් දකිනා විය ,මේ සත්‍යය ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා අවබෝධ වෙත්වා නිවී සැනසේවා,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏
@suniweththe1889
@suniweththe1889 Жыл бұрын
අර්යන්වහන්ස ඔබවහන්සේට තවදුරටත් මෙවැනි දහම් දේසනා පැවත් විමට අවශ්‍ය ශක්තිය දෛර්ය දිර්ගායුස නොඅඩුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Padmini-Menike
@Padmini-Menike Жыл бұрын
මාගේ ප්‍රාර්තනාවත් එයමයි. එයට බාදා කිරීමට කිසිම බලවේගයකට නොහැකිවේවා.🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
​@@suniweththe1889ඔබගේ නිහතමානී ආශිර්වාදය උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි,
@Neerodathero
@Neerodathero Жыл бұрын
​@@Padmini-Menikeඔබගේ ප්‍රාර්ථනාව සපල වේවා තෙරුවන් සරණයි
@B.K.Hemalatha
@B.K.Hemalatha 2 ай бұрын
සාධු සාධු සාධු !!! ඔබ තුමියගේ ප්‍රීතිය මටත් ආරූඩ වෙලා වගේ දැනෙනවා. මොනතරම් පින්වන්තද, මේ උතුම් ධර්මය පමණයි අප් සැමට ඇති එකම සැනසුම. පින්වත් ආර්‍යයන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි !
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
Sadu...sadu...sadu...
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ නිවනින් සැනසීමට පත් වේවා
@NilukaKumari-u4h
@NilukaKumari-u4h Жыл бұрын
@@Neerodathero sadu...sadu...sadu...
@SamanThilak
@SamanThilak 3 күн бұрын
Tharuwan sarani ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@shanthibo4242
@shanthibo4242 Жыл бұрын
සාදු සාදු සාදු
@Neerodathero
@Neerodathero Жыл бұрын
නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
ආස්චර්යයි උතුම් ආර්‍යන් වහන්ස පලමුවම මා ඔබ වහන්සේගේ පාද වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏මටත් ඔබ වහන්සේ මෙ උතුම් සත්තය අවබෝධ කර දෙන සේක්වා🙏🙏🙏🙏🙏මා ඔබ වහන්සේ ගේ දේසනාවන් හරිම සතුටින් උද්දාමයෙන් සවනය කරනව සියලු ාද් මෙය මෙසේයි කියා වැට හුනිද මට එය අවබෝධ කර ගන්න අපහසුයි මහා කාරැනිකයන් වහන්ස මට කෙසේ හෝ ,ඉක්මන් දිනෙක ම ඔබ වහන්සේට කතා කර මෙි උතුම් සත්තය අවබෝධ කර ගන්නට ලෙබේවා නිදුක් නිරෝගි සුව ලැබේවා පින් වත් මහා කාරැනිකයන් වහන්ස උතුම් නිවනින් නිවී සැනසෙන්නට ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 3 ай бұрын
නමස්කාර වෙීවා හිමියණි 🌷🌻🌸🥀🌹🌹🌹💐💐💐💐🙏🙏🙏🙏🧎🧎🧎🧎
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vijithagalle3188
@vijithagalle3188 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🌹🌹🌹
@Neerodathero
@Neerodathero Жыл бұрын
​@@vijithagalle3188තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 5 ай бұрын
දැණුම ඔලුවෙ තියාගෙන ඉන්නේ නැතිව උතුම් ශ්‍රී සද්ධර්ම ය දේශනා ශ්‍රවනය කල ඔබ නිවනින් සැනසීමට පත්වූවා.මොන තරම් සුන්දරද .තෙරුවන් සරණයි ඔබට .
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 2 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට 🙏🙏🙏
@pushpaboteju3469
@pushpaboteju3469 Жыл бұрын
අවසර ,ආර්‍ය්න්වහන්ස පාද වන්දනා කරමි .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි ඔබට නිවන් මග විවර වේවා
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@anusharajapakse991
@anusharajapakse991 Жыл бұрын
හරිම සතුටුයි ආර්‍ය්‍යන් වහන්ස මගේ උත්සාහය ත් මෙතෙන්ට එන්නමයි ඔබ වහන්සේ ගේ උපදෙස් අනුව යමින් තව තවත් ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරමින් අඩුපාඩු හදාගන්න කොට මටත් එතැනට එන්න පුලුවන් වෙයි නේද ආර්‍ය්‍යන් වහන්ස ඔබ වහන්සේ ට නිරෝගී සුවය පතමි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා නමුත් මේ සිතුවිල්ල පුර්ණ වශයෙන් අයින් කර පොඩි දරුවෙක් ලෙස පලමු වරට ධර්මය ශ්‍රවණය කරන්නා සේ ධර්මය ශ්‍රවණය කරන්න ඔබට නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@sriyaniadikari4040
@sriyaniadikari4040 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ,අප සියලු දෙනාටම මේ උතුම් දර්මය අවබෝධ වේවා .,🙏🙏🙏 ආර්යන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ,දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ හොඳින් ධර්මය ශ්‍රවණය කිරිමෙන් ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@malanisubasinghe7227
@malanisubasinghe7227 Жыл бұрын
​@@Neerodathero😊😊😊😊😊😅😅😅
@renukadhk
@renukadhk Ай бұрын
සාදු සාදු මෙම සත්‍ය ආශ්චර්යය ධර්මය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏
@ShanthaGamakumara
@ShanthaGamakumara 5 ай бұрын
ඔබ වහන්සේගේ දේශනා විලාශය ප්‍රාතිහාර්යයක්මයි. ගෞරවනීය ස්වාමීන්වහන්ස ,ඔබ වහන්සේට නීරෝගී සම්පත්තියත් දීර්ඝායුෂත් ලැබේවා !!
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f Жыл бұрын
Sadu sadu saadu.
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා ! තෙරුවන් සරණයි !
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@aidaathukorala9592
@aidaathukorala9592 2 ай бұрын
සාදු සාදු සාදු පැහැදිලි කිරීම අති උතුම් පාද නමස්කාර කරමි සැමට මෙම සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ගුණ ධර්ම වැඩිදියුනු වේවා. තෙරුවන් සරණින් සුවපත් වේවා,දීර්ගායු වේවා.
@gnkmakavita
@gnkmakavita Жыл бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@vishakatherani
@vishakatherani Жыл бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස ,සත්‍ය ධහම කණ වැකුණු සැණින්, මාර්ගයට එන කෙනා එනවාමයි ඒක කාටවත් වෙනස් කල නොහැක,කණගාටුව නම් මෙතෙක් කාලයක් නොකල විනාශයක් කරමින් අර ආර‌්‍යයන් වහන්සේ කියා ගන්නා මහතා මුදල් තණ්හාවට බොරු බේගල් කියමින් සංගයා වහන්සේලාට පහර පිට පහර ගහනවා,ඒ මදිවට මෙත් මල් අරණ කියා ගෙන අපේ මෙහෙණින් වහන්සේලා, සල්ලි බඩුමුට්ටු ඉඩකඩම් එකතු කරනවා, බුද්ධ දේශනාව හරි, සංගයා වහන්සේලාමයි මේ බුද්ධ දේශනය විනාශ කරන්නේ දවසක,එය අද සිදු කරනවා මෙත්මල් අරණ මෙහෙණින් වහන්සේලා,,මා තරම් එය හොදින් දන්නා කෙනෙකුද නැත ,අපට හෙට ලියන්න වෙන්නේ මෙත්මල් අරණ මෙහෙණින් වහන්සේලාගෙන් ප්‍රවේශමෙන් කියාය,මෙය මෙසේ ජනයා දැනුවත් කිරීමට ලියුවෙමි, ඔබ වහන්සේට අපහසු තාවයන් උයේ නම් සමාව අයදිමි,ඔබ වහන්සේට ගරහන ආකාරයට අප කළකිරීමෙන් සිටිමු තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස 🙏🙏🙏🙏
@MallikaRajawasam
@MallikaRajawasam Жыл бұрын
Aryan wahanse desanakaraname satya darmaya lowa semata asewa denewa awaboda wewa obawahanseta namaskara.wewa
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිවීමට සැනසීමට මඟ පෑදේවා තෙරුවන් සරණයි
@samanthikumari6124
@samanthikumari6124 Жыл бұрын
ආර්යන් වහන්ස ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා විලාශය ඉතාමත් කියන්න බැරි තරම් ආශ්චර්යයි.🙏🌼
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@ericakgk
@ericakgk Жыл бұрын
Sadu Sadu Sadu Theruwan Sarani Swameen wahansa 🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
පින්වත් සියළුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය දර්මය අවබෝධ වේවා ...🌸🙏.අපගේ පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ආර්ය වහන්සේට මගේ නමස්කාර වේවා ....🌸🙏🌸🙏🌸🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
සියලුම නුවණැත්තන් හට මේ උත්තරීතර ධර්මය ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏 පාද වන්දනා කරමු 🙏🙏🙏🙏
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz Жыл бұрын
ගැබුරු දර්ම කරුනු ඉතා පසුවෙන් ශ්‍රාවකයන්ට පැහැදිලි කර අවබෝද කරවිම ඉතාම අපුර්වසහගතයි ස්වාමින් වහන්ස සියලු සත්වයා දුකුන් මිදිමේ මාර්ගය කරා රැගෙන යන ඔබ වහන්සෙට නමස්කාර වේවා 🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@sriyanisenanayake5373
@sriyanisenanayake5373 11 күн бұрын
මේ නිර්මල දහමට සවන් දෙන අසරන අප සියලු දෙනාටම නිවනම අවබෝධ වේවා! මේ සුපිරිසිදු දහම දේශනා කරන බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධූ! සාධූ! සාධූ! 💐💐💐🙏🙏🙏
@NadiAa-u9d
@NadiAa-u9d 13 күн бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු
@RasangaShamali
@RasangaShamali 19 күн бұрын
ස්වාමින් වහන්ස,ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා .මේ උතුම් නිවන් මග අවබොදයට ඔබවහන්සෙගේ අශිර්වාදය ලබෙවා.මම නිරන්තරවම උත්සාහ කරනවා වසරක් තිස්සෙම
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
දේශනයේ සිදුවී තිබෙන කාර්මික දෝෂයට සමාව ඉල්ලනවා තෙරුවන් සරණයි
@ritawakwella5699
@ritawakwella5699 11 ай бұрын
Utum buduputun wahanse aschrriyayi sadu..........
@uakumuduni5558
@uakumuduni5558 Жыл бұрын
Sadu sadu matada oba wahanse pihitawewa teruwan saranai
@deshanigunarathne8286
@deshanigunarathne8286 Жыл бұрын
ආර්ය්වහන්සේට නමස්කාර වේවා
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@vishakatherani
@vishakatherani Жыл бұрын
​@@Neerodatheroතෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@PMPPrasadini
@PMPPrasadini 21 күн бұрын
මාගේ නමස්කාරය වේවා උතුම් කල්‍යාණ මිත්‍ර ආර්යන් වහන්ස🙏🙏🙏🙏🌸🌸🌸🌸 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️ සියලු දෙනාට මෙම සත්‍ය දර්මය අවබෝධ වේවා🙏🙏🙏
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
October 1, 2024
7:30
Ko Kyaw Oo
Рет қаралды 4,9 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН