තපෝවනයේ ස්වාමීන් වහන්සේ ධර්මයට ආපු විදිහත් උන්වහන්සේගේ ගුරුවරුන් ගැනත් හෙළිදරව් කරයි/

  Рет қаралды 26,778

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

Күн бұрын

Пікірлер: 574
@DahamiJayathunga
@DahamiJayathunga 5 күн бұрын
සියලු දෙනාමට මේ උතුම් ධර්මය ඇසේනවා පිංවත් ස්වාමීන් වහන්සේලාඇතුලු සියලු දෙනාටම උතුම් නිර්වානයම ලැබේවා 🙏🙏🙏
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ඔබ වාහාන්සේ අපට ආලෝකය ලබා දුන්නා අන්දකාරයක හිටිය අපිට නිදුක්නිරෝගි දිර්ඝායුශ ලැබෙවා වන්දනා කරමිි සාදු සාදු සාදු 🙏🙏🙏
@RenukaNarasinghe
@RenukaNarasinghe 22 күн бұрын
මගේ ගෞරවනීය ගුරුදේව යානන් වහන්සේ සදාකල්ම සියලු දෙවියෝ රැක දේවා. උතුම් පාද නමස්කාර කරමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
මීට මාස කීපයකටපෙර දේශනාවකදී බුද්දෝත් පාද ආර්යන් වහන්සේ සංඝානන්ද ස්වාමින්වහන්සේට ඉතාමත් නරක විදියට චෝදනා කලා.එතුමාගේ දර්මය කොපිකර දේශනා කරන බවට .මට හරිම ප්‍රස්නයක් උනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය එතුමාට පමනක් සීමාවූවක් ද යන්න.මම එදිනම මේ ගැන මගේ ගිනුමේ පුතෙකු සමග සාකච්චා කලා ඒ දරුවා මට කීවා ඒගැන හිතන්න එපා ධර්මය පමනක් ගන්න කියා.මම සූන් සාකච්චා වලට සහභාගි වීම එදිනම නතරකලා .තපෝවනය දේශනා ලැබුනු දිනයේ පටන් වෙන කසිදු දේශනා වක් අහන්න බැහැ.දිවා රෑ මේ දේශනා ම අහනවා.ඔබ වහන්සේගේ උතුරා හැලෙන කරුණා ගුනයට මාගේ නමස්කාරය වේවා !!!!!
@Neerodathero
@Neerodathero Жыл бұрын
මේ කොමෙන්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@chathurangadissanayake-n2b
@chathurangadissanayake-n2b Жыл бұрын
Eka atta mrs....matat oya awula tibba ....බුදුන් ge darmya 60 nmk yawwe kiynne tniyma kiwwe na
@Reewathathero
@Reewathathero Жыл бұрын
එතුමා මමයි රජා ලොකේ චිත්‍රපටයේ ප්‍රදාන නලුවට රග පෑවා ,මමයි බුද්ද උනා අන්තිමට,තෙරුවන් සරණයි
@nishabalasooriya9947
@nishabalasooriya9947 Жыл бұрын
හැමදේටම මුල සිතයි, සියලු සත්වයන්ට මේ සිතේ ඇති වෙන සිතුවිල්ලේ ඇති වීම හා සිතුවිල්ලේ නැති වීම අවබෝධ වේවා,මේ තරම් සරලව පැහැදිළි කළ මේ සතය ධර්මය දේශනා කරන මේ ආර්යන් වහන්සේ ට පාද නමස්කාර කරමි. නමස්කාරවේවා 🙏🙏🙏...
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
@@nishabalasooriya9947 තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@sriyanisriyani1761
@sriyanisriyani1761 Жыл бұрын
Sadu sadu පින්වත් ape හාමුදුරුවනේ .oba වහන්සේ gana බොහොම පැහැදිලි .
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා.
@NoshikaNM
@NoshikaNM Жыл бұрын
ඔබ වහන්සේගේ මෙම දේශනාව අදයි ඇහුවෙ. ඔබ වහන්සේ සොබාදහම ආරක්ෂා කරත්වා.තෙරැවන්සරණයි!🙏🏻🙏🏻🙏🏻
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
සත්‍ය එයමයි තෙරුවන් සරණයි
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි. ස්වාමීන් වහන්සේ ගේ උත්සාහය නිසා බුදුන් වහන්සේ දේශනා කල ධර්මය අද අපිට අහන්න ලැබීතිබේ.එසේම ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බොහෝ අයට හැකියාවක් ඇත. ඒකට හේතු වීඇත්තේ ස්වාමීන් වහන්සේ ගේ දේශනා විලාශය හා සකල සත්වයාට.ඇති කරුනාව නිසයි. ඔබ වහන්සේ නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා. 🌷🙏🌷🙏🌷🙏
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
මෙම දේශනාව ඇසෙන සියලුම දෙනාටම නිවන් සුවයම පතමි.උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@nw1532
@nw1532 Ай бұрын
සාදු. සාදු. සාදු. ඔබ වහන්සේට දීගායු ලැබේවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanisenanayake5373
@sriyanisenanayake5373 Ай бұрын
උතුම් ආර්‍ය්යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා! පින්වත් ගුරු උත්තමයන් වහන්සේ නීරෝගී වේවා! දීර්ඝායුෂම ලැබේවා! 🙏🙏🙏🌷🌷🌷💐💐💐🌻🌻🌻
@nayomiamarasigha9067
@nayomiamarasigha9067 Күн бұрын
🙏 අමාමෑණී භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නිරෝගී බව, දීර්ඝායුශ ලැබේවා. ඔබවහන්සේගේ දේශනා පරිදි ගොයම් කරලක ස්වභාවය මේ දේශනා අසන සියල්ලන්ම අත්දකිනවා ඇතැයි මම විශ්වස කරමි. ඔබවහන්සේගේ දේශනා ප්‍රාතිහාර්ය අතිවිශිෂ්ටයි. ලෝකයම නිවනින් නිවී සැනසෙත්වා.
@HashanJayasena
@HashanJayasena Жыл бұрын
මා අද මගේ අම්මාගෙන් ඔබ වහන්සේ දකීමී,ඔබ වහන්සේගෙන් දහම් මාර්ගයට ආව, මගේ අම්මාගේ නීවිම ඉවසීම හොදම සාක්ෂියක්, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
ගෙදර බුදුන් අම්මා, අම්මාගේ නීවිම දැකලා සතුටු වෙන ආඩම්බර දරුවෝ මොන තරම් නම් පිං වන්තද එහෙම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට මේ නින්දා අපහාස කරමින් ගරහන්නේ, අනුකම්පා කරමු සතර අපායෙන් මිදී ඒ සියලු දෙනාටම ඔබ වහන්සේ ගෙන් ධර්මාවබෝධය ලබන්නට හේතු සකස් වේවා තෙරුවන් සරණයි
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb Жыл бұрын
දරුවන් නිවන් දක්වන දහම් පාසැල් පොත් වෙනස් කරන්න කලින් මේ දරුවෝ දකින නිවන දරුවන්ට දකින්න තියෙන තපෝවනය දේශනා උන් වහන්සේ පරිස්සම් කරමු තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි ඔබත් නිවනින් සැනසීමට පත් වෙන්වා
@kumariwasala848
@kumariwasala848 Жыл бұрын
අපි ගොඩක් අසරණ වෙලා හිටියේ ස්වාමීන් වහන්ස,එතුමා ඔබ වහන්සේට ගරහන ගැරහිල්ලට, ඔබ වහන්සේ ලොවට සත්‍යය හෙලිදරව්ව කිරීම මේ නිර්මල ශ්‍රී සද්ධර්මය කාලයක් පවතින්නට මේ අහිංසක මිනිසුන්ගේ ගිනි ගත් හිත් නිවනින් සැනසීමට පත් විමට හේතු සකස් වේවී, ඔබ වහන්සේට මරණ තර්ජන චරිතය ඝාතන කරන එකමයි ඒ අය උදේ හවා වියරුවෙන් කරන්නේ ඒවායේ කරුම විපාක නොදන්නා zoom නඩේ සාදු කාර දී අපායේ මහගෙදරට ලං වෙනවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
සියලුදෙනාටම අනුකම්පා කරමු ,මේ සත්‍ය දහම සියලුදෙනාටම ඇසෙත්වා අවබෝධ වේවා තෙරුවන් සරණයි
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...ඔබ වහන්සේ දිවිය තලය king me බුද්ධ භූමිය ta awala තියෙනවා me නිවැරැදි චතුරාණී sathya සත්වයා ta අවබෝධ කිරීමට....හේතු ඵලයක් ලෙස anisa ස්වාමීන් වහන්සේ ....ඔබ වහන්සේ ධර්මය අවබෝධ සඳහා දේශනා ...කරන්න ....🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@malakumari8172
@malakumari8172 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ආර්‍ය්න් වහන්ස සාදු සාදු සාදු සියලු සත්වයෝ සන්සාර දුකෙන් අත්ම්දේවා සාදු සාදු සාදු සාදු
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@wimalajayasinghe4127
@wimalajayasinghe4127 Жыл бұрын
සාදු !සාදු !සාදු !අපේ පිංවත් ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට මොන ගල්මුල් ප්‍රහාර ආවත්, අවබෝධ කර ගත්තා වු මේ උතුම් ශ්‍රී සත්දර්මය ලෝක සත්වයන්ට පහදා දී ඔවුන් සසරින් මුදවා ගැනීමට ඔබ වහන්සේට සියළු ශක්තිය දයිර්ය හා ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා. සාදු සාදු සාදු !!!
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
ඔබගේ ආශිර්වාදය උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@SanjeewaGamage-ll1fg
@SanjeewaGamage-ll1fg 3 ай бұрын
සාදු සාදු සාදු මටත් නිවන් සුවය ලැබේවා ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර කරමි අවසරයි🙏🙏🙏🙏🙏🙏🙏
@NirmaleeWickramasinghe
@NirmaleeWickramasinghe Жыл бұрын
නමස්කාර කරමි ආර්‍යන් වහන්ස.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@deepakumari-j8u
@deepakumari-j8u 2 ай бұрын
තෙරුවන් සරණයි ගුරුදේවොත්තමයන් වහන්ස.ඔබ වහන්සෙ මේ නිර්මල වු සුන්දර වු සත්ධර්මය අව බෝධ කර අන්න්‍යන්ට අවබොධය පිනිස දේශනා කිරිම මහගු වු මහා කරුණා ගුනයට නමස්කාර කරමි.මාගේ උත්තම නමස්කාර වේවා......සාදු සාදු සාදු ........කිසිම මානසික කායික පීඩාවකින් තොරව දීර්ඝායුෂම ලබත්වා.සාදු සාදු සාදු 🌸🌻🌺🌸🌺🌻🌸විශ්වයේ ශක්තියෙන් බලයෙන් ඔබ වහන්සේ ආරක්ෂාම කරත්වා සාදු සාදු සාදු ....🌺🌻🌸🌺🌸 🌻🌸
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@DammadassiThero
@DammadassiThero Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබ තුමිය අදහස් ලියනවා කාලෙකින් දැක්කේ නෑ ඔබ තුමිය නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@nimalwimalasiri7560
@nimalwimalasiri7560 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමිය නිවනින්ම සැනසේවා.
@Premawathi-c6d
@Premawathi-c6d 3 ай бұрын
ඔබ වහන්සේට දිගාසිරි වේවා...තෙරුවන් බෙලෙන් නිදුක් නිරෝගි වේවා..තුනුරුවන් සැමදා ඔබ වහන්සෙ ආරක්ෂා කරත්වා......තෙරුවන් සරණයි......
@ranjaniesubasinghe4711
@ranjaniesubasinghe4711 17 күн бұрын
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස. චිරාත් කාලයක් ඔබවහන්සේ මේ ලංකාද්වීපයේ බැබලේවා.
@kanthiballanthudaachchige1873
@kanthiballanthudaachchige1873 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස. ඔබවහන්සේ බොහෝ දෙනෙකුට නිවනට පැහැදිලි නිවරදි මාර්ගය පෙන්වාදී ඒ අයගේ සසර බිය නැතිකර අවසන්. ඒ වගේම ඔබවහන්සේගේ දේශනා අහන , නිවන් මග බලාපොරොත්තුවෙන් සිටින බොහෝ පිරිසක් තාම අනාථයින් සේ ඔබවහන්සේගේ සරණ බලාපොරොත්තුවෙන් දේශනා අසමින් අවබෝධය කරා යන්න ලොකු වෙහෙසක් දරනවා. කවුරු කොහොම මොනවා කීවත් ඔබවහන්සේ මිනිසුන්ට ලබාදෙන මේ මහා නිධානය වහලා දාන්න පුන්චිවත් සිතුවිල්ලක් ඇතිකර ගන්න එපා අපේ හාමුදුරුවනේ . අසරණ මිනිසුන්ගේ ශක්තිය ඔබවහන්සේ පමනයි. කාටවත් කරන්න බැරිඋන දෙයක් කරලා පෙන්නුවේ ඔබවහන්සේ පමනයි. ඉරිසියාව හිතේ පුරවාගෙන තව කෙනෙකුට හිත සකස් කරගන්න මාර්ගය පෙන්නා දෙන්න පුලුවන්ද මේ වගේ පහත් මානසිකත්වයක් තියෙන පුද්ගලයින්ට.හිනාවෙවී ආශිර්වාද කරලා අනිත් පැත්තට බනින්න පුලුවන්නම් එතන කොහෙද ධර්මය පවතින්නේ. ඒ අය කියන කරන දේ ඒ අය ගෙනියයි. ඒත් ඔබවහන්සේ මේ දේවල්වලට ශක්තිමත්ව මුහුණ දී ඔබවහන්සේගේ පිහිට පතා සරණ පතා එන බොහෝ පිරිසක් ඔබවහන්සේ වටා එකතුවෙලා ඉන්න නිසා ඒ අය අතරමං වෙලා අසරණ වෙන්න දෙන්න එපා අපේ හාමුදුරුවනේ . අපේ ශක්තිය ඔබවහන්සේ පමනමයි.
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී,ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@marieperera1709
@marieperera1709 4 ай бұрын
තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@glindrani1052
@glindrani1052 3 ай бұрын
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@princijayatunga6201
@princijayatunga6201 Жыл бұрын
තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@veenanisha478
@veenanisha478 Күн бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේ සේ ඒ සත්‍ය ධර්මය නැවත දේශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏 සියළුම දෙනා නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏
@aththanayake6896
@aththanayake6896 4 ай бұрын
මාගේ ගුරැ දේවෝත්තම ගුරැපියානන් වහන්ස අප්රමාන සද්දාවෙන් ගෙෘරවයෙන්ම මා ඔබ වහන්සේ පා පියුම් වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏දිර්ගායුසම ලැබේවා ඔබ වහන්සේට උතුම් නිර්වාණ සම්පත්තියෙන්ම සැනසිම ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
@MulinAmarasinghe
@MulinAmarasinghe 2 ай бұрын
තෙරැවන් සරණයි අති පූජනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා.දීර්ඝායුෂම වේවා.
@Randika-p3p
@Randika-p3p Ай бұрын
දිනෙන් දින අවබෝධයට පත්ව පුණ්‍යවන්ත ගිහි පැවිදි බොහෝ පිරිසක් සසර දුකින් නිදහස් වීමෙන්, උතුම් ඔබ වහන්සේ දේශනා කරන සත්‍ය ධර්මයේ අනුහස පුත්‍යක්ෂ වේ. උතුම් දේශනා ශ්‍රවණය කිරීමෙන් අප සිත් නිවී සැනසෙයි.නිවන් දකිනා තුරුම උතුම් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ උතුරායන කරුණාබර ආශිර්වාදය අපට ලැබෙත්වා! නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබ සුවසේ වැඩ වාසය කරන සේක්වා! සාධු සාධු! සාධු! 🪔🪔🌼🌼🪔🪔🌼🌼🪔🪔🌼🌼
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Tharuwan saranai Ouba වහන්සේට මගේ නමස්කාර වේවා sadu sadu sadu 🙏🙏🙏
@karunadissanayake1730
@karunadissanayake1730 Жыл бұрын
ගරු අර්‍ය්න් වහන්ස මේ ගොර සසරෙන් අපට හරි මාර්ගය පෙන්වා දුන් උතුම් බුද්ද පුත්ත්‍රයෙක් ඔබ වහන්සේ ගේ උතුම් පාද මා නමදිමි ඔබට දීර්ග ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණින් නිවනින්ම සැනසේත්වා
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 Жыл бұрын
මේ සෝබා දහම විසින් ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරැවන් සරනයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙන්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
ඔබගේ ආශීර්වාද උන් වහන්සේ ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි
@himiindrananda8279
@himiindrananda8279 Жыл бұрын
මෙවැනි උත්තම ස්වාමීන් වහන්සේලා ශාසනයට විශාල ආලෝකයක්
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@BandulaWeerakoon-xy9vv
@BandulaWeerakoon-xy9vv Жыл бұрын
@@Neerodathero 0
@chandrikaillanganthilaka9099
@chandrikaillanganthilaka9099 10 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ඔබ වහන්සේ සොබාදහමෙන් රකිනවා ඔය සියල්ල ගෙන්...ඔබ වහන්සේගේ කය ස්වභාවික ව නිරුද්ධ වන තුරු සත්‍ය දහම මේ අසරන වූ ලෝක සත්වයා වෙනුවෙන් දේශනා කල මැනවි....මාර සේනාව ඇවිත් සියල්ල වෙනත් අතකට යොමු කනවාදෝ සිතෙනවා...අපි අපේ ගමග යමූ අපේ පාඩුවේ.....ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ....නිදුක් නිරෝගී සුවය ඔබ වහන්සේ ට....
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@nandarathnayake2326
@nandarathnayake2326 Жыл бұрын
ඔබ වහන්සේ නිසා මගේ ස්වාමි පුරැෂයා මෙි සසර ජය ගත්තා.මම දහමි මාර්ගයේ ගමන් කරමි.ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා !
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස අපට ශක්තියක් තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@chandrikapiramanage4552
@chandrikapiramanage4552 Жыл бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදු බලයෙන් ආරක්ෂා වේවා !!! තවත් අහිංසක මිනිසුන් මේ දුකින් මුදවා ලන්න නිරෝගී සුව දීර්ඝායු වේවා !!! සාදූ සාදූ සාදූ පාද නමස්කාරය වේවා !!!
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@dularabandara2998
@dularabandara2998 Жыл бұрын
ඔබ වහන්සේ හඩ අවදි කිරීම වටිනවා,අප අසරණ වෙලා හිටියේ එතුමාගේ අධර්මයේ රංගනයට, තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@SarathHewavitharana-vl9fn
@SarathHewavitharana-vl9fn Жыл бұрын
එතුමාගේ රන්ගනය ගැන මම කියන්නම් ලගදීම,එතුමා පට්ට පල් හොරෙක්
@chandraniamarasinghe7869
@chandraniamarasinghe7869 3 ай бұрын
හරිම පුදුම ලෝකයක් ඔබ වහන්සේට තව තවත් ලෝක සත්වයාට මේ නිර්මල ධර්මය දේශනා කරන්න ශක්තිය ලැබේවා🙏 ඒ අසරන මනුස්සයාත් නිරෝගි වේවා🙏🙏🙏🇨🇦
@deviiaranabahu8448
@deviiaranabahu8448 Жыл бұрын
ආර්‍යන් වහන්ස ආශ්චර්‍යයි ඔබ වහන්සේ ගේ නිරහන් කාර කම ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත් සිතුවිලි ප්‍රාර්ථනා නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@nilminismarathunga7483
@nilminismarathunga7483 Жыл бұрын
සාදු.සාදු..සාදු...ඔබවහන්සේට නමස්කාර කරමි.නමස්කර වේවා..
@Neerodathero
@Neerodathero Жыл бұрын
තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙපා වැඳ නමස්කාර කරමි සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻 තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@jayasuriyamenike3898
@jayasuriyamenike3898 Жыл бұрын
නිර්මල ශ්‍රී සද්ධර්මය දේශාකරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! දුක් විදින ලෝක සත්වයා දහම් අවබෝධය ලබා නිවනින් සැනසෙත්වා! සාදූ සාදූ සාදූ .....
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා
@podimenikeherath8532
@podimenikeherath8532 Жыл бұрын
උතුම් වූ නිවන් මග දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට විශ්වයේ ආශීර්වාද ය ලැබේවා ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේ ට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@damayanthi524
@damayanthi524 Жыл бұрын
සැබෑම ආර්යයන් වහන්සේ මොනවගේද කියලා ඔබ වහන්සේගෙන්ම හදුනාගත්ත.ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!!🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙන්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
සත්‍යය එයමයි අම්මේ
@aidaathukorala9592
@aidaathukorala9592 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා,දීර්ඝායු වේවා,සුවපත්වේවා. සත්‍ය ධර්මය මෙම ලංකාද්දීපයේත්,මුලු ලෝකයෙත් බැබලේව. තෙරුවන් සරණයි.
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
සත්‍යය ජයගනී තෙරුවන් සරණයි
@sitharalakmini3230
@sitharalakmini3230 Жыл бұрын
ඔබ වහන්සේට පිංසිදු යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🪔
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@malaninanda7967
@malaninanda7967 Жыл бұрын
තෙරුවන් සරණයි සාමින් වහන්සේ ඔබ වහන්සේගේ මහා කරුණාව ඒ නිහතමානී ගුණයට අප වන්දනා කරන්නේ mvඔබ වහන්සේ නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@rmbsarathbandula8553
@rmbsarathbandula8553 Жыл бұрын
🙏🙏🙏🌼🙏🙏🙏🌼🙏🙏🙏🌼
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ආර්‍යන් වහන්සේ කරුණාවෙන් මේ උතුම් දහම පහදා දෙසනා කරනවා වගේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙනවා ආර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@BandumathiVidyarathna
@BandumathiVidyarathna 2 ай бұрын
🌸🙏🌸🙏🌸🙏🌸 පාද නමස්කාර කරමි නමස්කාර වේවා.🙏🙏🙏
@p.kodithuwakku2369
@p.kodithuwakku2369 Жыл бұрын
ඔබ වහන්සේ මේ විශ්වයෙන් ශක්තියේ බලයෙන් ආරක්ෂා වෙත්වා සාදු සාදු සාදු
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
එසේම ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 7 ай бұрын
සත්වයෙක් කෙනෙක් පුද්ගලයෙක් නැති තැනක බව වටහා ගත්තේ ඔබ වහන්සේගේ උතුම් දේශනා ශ්‍රවනය කරන්නට මට ලැබීම නිසාමයි.සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල ඒ ශ්‍රි සද්ධර්ම ය ,ඔබ වහන්සේ .ප්‍රත්‍යක්ෂ කර ගත්තා වූ ධර්මය නිසාම සොබාදහම ක් ධර්මය දේශනා කරන බව හැගෙන්නේ..🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
@slviraltube
@slviraltube Жыл бұрын
ධර්මය ආදායම් මාර්ගයක් කරගත් පුද්ගලයන් සිටින මේ කාලයේ ඔබ වහන්සේ වැනි යතිවරයාණන් වහන්සේ නමක්,අප මෙන්ම ස්වභාව ධර්මයද ආරක්ෂා කරනවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
බියකරු සසර කතරේ අතරමං ව අසරණව සිටි අපව ගලවා ගත්ත ඔබ වහන්සේ මා හට මෙකල පහල වු බුදු කෙනෙක් වැනිය.අපව දුකෙන් මුදවා ගත්තා.ඔබ වහන්සේගේ දේශනා අාශ්චර්යක්.
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 Жыл бұрын
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස!මේ ඇසෙන්නේ සත්‍ය ධර්මයමයි!ඇසෙන වදනින් පවා නිවීමම ලැබෙන.ලෝ සතුන්ට සත්‍ය අවබෝධ වන දහම් දේශනා කරමින් මග පෙන්වන .ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම ලැබේවා!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙන්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා
@jessimrudanga5976
@jessimrudanga5976 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .නිවන් මග ගමන් කීරීමට උත්සාහ කරන සෑම දෙනාටම ඔබවහන්සේගේ දර්මදේශනය කමටහක් වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි .
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත් සිතුවිලි ප්‍රාර්ථනා නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@chamindajayasekara123
@chamindajayasekara123 Жыл бұрын
දිගත පතල සුවදැති සොද සදුන් කද සිදිත මඩිත එකලෙස පැතිරෙයි සුවද ගෞරවණීය ආර්ය්‍යයන් වහන්සේට සියළු දේවලින් නොපසුබටව දුක් විඳින සත්වයා සසර දුකින් මුදවාලීමටත්, උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පුරා බැබළීමටත් ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@zunemob2327
@zunemob2327 11 ай бұрын
🙏 සාදු සාදු සාදු සාදු 🙏 තෙරුවන් සරණයි 🙏 ගෘවුරවනිය පූජනීය වූ ආරියන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏 🙏 නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 🙏
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@anoma1988
@anoma1988 6 ай бұрын
මාගෙ වන්දනිය පුජනිය ගුරු දෙවොත්තමයනන් වහන්සේට මාගෙ නමස්කාරයම වේවා සාදු සාදු සාදු සසර කතරෙ අතරමංව ඇවිද ආ අපට නුවණැස පැදු මාගෙ ගුරු දෙවොත්තමයනන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැ⁣නසේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mallikamallika4445
@mallikamallika4445 5 ай бұрын
😂
@DharmasenaGamage-b8t
@DharmasenaGamage-b8t 21 күн бұрын
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස ඔබවහන්සෙ මෙම දහම සොයා නොගත්තෙ නම් අදත් අපඅදුරෙ ස්වාමින්වහන්ස ඔබ අපි සියල්ලෝම සසරින් ගොඩ කරන්නෙ සක්තිය දහිරය වගේම දීර්ඝයු වේවා තෙරුවන්සරනයි
@amarajayanthi8958
@amarajayanthi8958 Жыл бұрын
සාදු..සාදු..සාදු.. නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේගේ මහා කරැණා ගුණයට නමස්කාර වෙිවා🌻🌻🌻 ආස්චර්යයි...හටගන්නා සියළු සිත් නිවාලන්නට දහමි අවුසදය පින්වත් ඔබ වහන්සේගේන් ලැබුණේ සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@RohaniRathnayaka
@RohaniRathnayaka 15 күн бұрын
🙏🙏🙏 pinwath suwamin wahanseta mage gaurawaniya pada namaskara karanwa namaskara wewa 🙏🙏🙏🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🌸🌿🙏🙏🙏
@priyanganialvis2094
@priyanganialvis2094 Жыл бұрын
Oba wahanse avabodaghanayenma babaleewa sadu sadu sadu..
@DammadassiThero
@DammadassiThero Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@srimadeepani2321
@srimadeepani2321 Жыл бұрын
උතුම් ආර්ය වහන්සේ ඔබ වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ....ස්වභාවය Darmya ආරක්ෂා karathwa.අරණ ධම්ම ආර්ය වහන්සේ අඩු ausheyen ජීවත අවසන් kala ahema නොවන්න ආර්ය වහන්සේ ...me ssar දුකක මුදවා ගන්න ..ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා .. 🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
ඔබ උන් වහන්සේට ශක්තියක්ම වේවී තෙරුවන් සරණයි
@mkgallappaththi9171
@mkgallappaththi9171 Жыл бұрын
අසරණ මිනිසුන් ට සරනවූ අපේ අර්‍යන් වහන්සේ විශ්ව ශක්තිය ලැබී මේ උතුම් දහම ලෝක වාසින්ට දේශනා කිරිමට ඔබ වහන්සේ ට සතර වරම් දෙවියන් සතර අතින් වැඩ ආරක්ෂා කරත්වා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙන්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
සත්‍යය එයමයි තෙරුවන් සරණයි
@Asha-lb8ri
@Asha-lb8ri Жыл бұрын
කකුසඳ ,කෝණාගම, කාශ්‍යප, ගෞතම යන බුදුරජාණන් වහන්සේලා ගේ අනුහසින් ,ආඥාවෙන් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා 🙏🙏🙏🙏🙏🙏 මමත්වයෙන් යුතු අසත් පුරුෂයන් ආර්යෝපවාදයට ලක් වීමද ස්වභාව ධර්මය ට අයත් කාරයයකි!!!
@Neerodathero
@Neerodathero Жыл бұрын
ස්වාමීන් වහන්සේ දිරි ගැන්වීමේ කමෙන්ට් එකම ඔබට නිවනට උපනිශ්‍ර වේවා
@Asha-lb8ri
@Asha-lb8ri Жыл бұрын
@@Neerodathero 🙏🙏🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@Asha-lb8ri
@Asha-lb8ri Жыл бұрын
@@yashodaraTherani-vu4cf තෙරුවන් සරණයි, මෑණියන් වහන්ස! 🙏
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@champaheenkende5252
@champaheenkende5252 Жыл бұрын
🙏ඔබවහන්සේගේ සත්‍ය ධර්මය ආශ්චර්‍යයක්මයි ස්වාමීන්වහන්ස 🙏 🙏🙏ඔබවහන්සේ අවබෝධ කරගත් දහම අකුරක් නෑර අපට දෙන බව සත්‍ය වශයෙන් ම හැගෙනවා ස්වාමීන්වහන්ස 🙏 ඒත් ස්වාමීන්වහන්සේව වෙහෙස කරවීම ගැන හරිම දුකක් දැනෙනවා තරංග මහත්මයා .
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@gothamiNanda
@gothamiNanda 6 ай бұрын
ඔබ වහන්සේගෙ නිවීම සැබෑවට ම, දැනෙනවා. එය කාටවත් ,පෘතග්ජන පුද්ගලයකුට, නැති කරන්න බැහැ.ඔහුමයි අවමානයට ලක් වෙන්නේ, ...
@gunawardanamkd2153
@gunawardanamkd2153 Ай бұрын
සාධූ....සාධූ.....සාධූ... උතුම්වූ ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා......
@hemalisiri5789
@hemalisiri5789 Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂත් නීරෝගීභාවයත් ලැබේවා. චිරාත්කාලයක් මේ සත්‍ය දහමෙන් සැමට සැනසීම ලබාදීමට ඔබවහන්සේට හැකිවේවා! තෙරුවන් සරණයි!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙන්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@kanthikanthi7040
@kanthikanthi7040 Жыл бұрын
සම්මා සම්බුදු සරණින් දෙවි පිහිටෙන් ඔබ වහන්සේට හින්සාවක්.පීඩාවක් නොවේවා.ඔබ වහන්සෙ.අසරන.අපි.වෙනුවෙන් මෙකරන.මෙහෙවරට.ඔබ වහන්සේට හිත.රිදීමක්.වත්.වෙන්න වෙන්න එපා දෙපාවදීම්.නමස්කාර වේවා.දීර්ඝායුෂ නිදුක් නීරෝගී .වේවා .ඔබ වහන්සේට .🙏🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා ,ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@hewawasamsomalatha8882
@hewawasamsomalatha8882 Жыл бұрын
සාදු සාදු සදු ... උත්තමයානන් වහන්ස .මේ නිර්මල දහම ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේලා චිර්‍රාත් කාලයක් වැඩ සිටි සේක්වා! 🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
සාදු සාදු සාදු... අර්යන්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 Жыл бұрын
මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස මේ දේශනාව මම බොහෝ වතාවක්ම අසා තිබෙනවා......... ඒ අසන සෑම මොහොතකදීම මට මතකයට නැගෙන්නේ.......... එ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධූතාංගධාරී මහරහතන් වහන්සේලා අතරින් අග්‍ර වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහි කාලයේදී පිප්පලී කුමාරයා ලෙස ප්‍රථම වතාවට භාග්‍යවතුන් වහන්සේ මුණගැසුනු මොහොතයි....... වචනයෙන් පවා විස්තර කළනොහැකි අප්‍රමාණ අසීමිත ශ්‍රද්ධාවකින් එදා පිප්පලී කුමාරයා භාග්‍යවතුන් වහන්සේ දුර සිට දකින ක්ෂණයෙහිම මේ මාගේ ශාස්තෘන් වහන්සේ මයි කියා හඳුනාගත් මොහොතේම , උන්වහන්සේගේ මුව මඩල දෙස නොබලාම , ඇවිදිමින් නොව බිමට යොමු වූ නෙත් ආතිව නැමි නැමීම ඉදිරියට ගොස් දෙපා මුල වැඳ වැටී, ඔබ වහන්සේමයි මාගේ ශාස්තෘන් ස්වාමීනී , ඔබයි මාගේ ශාස්තෘන් ලෙස දෙපා මුල වැඳ වැටී වන්දනා කරන මොහොතේ...... භාග්‍යවතුන් වහන්සේ මෙසේ පැවසූ බව මා අසා තිබෙනවා........ " මම තමයි කාශ්‍යපය ඔබගේ ශාස්තෘන්....... ඉදින් කාශ්‍යපය, ඔබ වෙනත් කෙනෙකු ළඟට ගිහින් ප්‍රකශ කළා නම් ඔබ තමයි මාගේ ශාස්තෘ කියලා ..ඒ අය උත්තර දුන්න නම් ඔවු මම තමයි ඔබගේ ශාස්තෘ කියලා උත්තරය නිමාවෙනවාත් සමගම ඔහුගේ හිස කඳින් වෙන් වෙලා බිමට වැටෙනවා හරියට තල් ගහකින් ගෙඩියක් බිමට වැටෙනවා වගේ....... කාශ්‍යප කුමාරයා ගිහි කාලයේ එතරම් ම ගුණවත්............ බුදුරජාණන් වහන්සේ හැර මමයි ශාස්තෲ කියන්න තරම් මේ ලෝක ධාතුවේ කිසිම කෙනෙකු නැති තරම්........... ඒ නිසාවෙන් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ........ කාශ්‍යපය , ඔබ මහ සාගරය ළඟට ගිහිල්ලා දන ගහල කිව්වොත් මහා සගරය ඔබයි මාගේ ශාස්තෘන් කියලා , මහා සගරය එය අනුමත කරනවනම් ................. අහිපිල්ලමක් ගහන ක්ශනයෙන් මහ සගරය වියලෙනවා කියලා........ මේ මහා පෘථිවියට කශ්‍යපය ඔබ දණ ගහල කිව්වොත් ..... මහා පෘථිවිය ඔබයි මාගේ ශාස්තෘන් කියලා, ඒ ගුණ කඳ දරන්න බැරුව මහ පොළොව වෙවුලනවා කියලා සදහන් වෙනවා.......... යොදුන් එක් ලක්ෂ හැට අට දහසක් උස මහා මේරු පර්වත රජයා ළඟට ගිහිල්ලා කශ්‍යප කුමාරයා කිව්වොත් මහමේරුව ඔබයි මගේ ශාස්තෲ කියලා........ සඳහන් කරනවා අතට ගත්ත දහයියා මිටක් අත අතහැරියාම නැවත ඉහිරෙනවා වගේ.......... මහාමේරු පර්වත රාජයාද ඉහිරෙන්න පටන් ගන්නවා කාශ්‍යප කුමාරයා ගේ ගුණ දරන්න බැරුව ............. එවන් මහා ගුණයක් කශ්‍යප කුමාරයා සතුයි......... කියලා මම අහලා තියෙනවා අපේ හාමුදුරුවනේ............ ඒ වාගේම ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔබ වාගේ ගුණවතුන් කෝටි ප්‍රකෝටි ගණනින් ඔබ වහන්සේ අපගේ ශාස්තෘන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දෙපාරක් හිතන් නැතුව ඔව් කාශ්‍යපය මම ඔබලාගේ ශාස්තෘන් කියලා..............." ඉදින් යමෙක් ඔබ වහන්සේට ගුරුවරයෙක් නොවී ගුරුවරයෙක් යයි කීවොත් ....... ගින්දරයි පුළුණුයි කෙසේ නම් ලංවෙත්ද..... ඉදින් පුද්ගල සරණක් නම් කුමටද ........පුද්ගල සරණ ඇති තැන නිවනක් නැත ......... බුද්ධ ශාසනය ද නැත......... පරම සත්‍ය පවතින තැන නිවන ඇත........... බුද්ධ ශාසනය ඇත ........... මාරයාද ඇත.................... නමුත් පාපී මාරයාට කිසිවක් කළ නොහැක................ මේ කාම ලෝකය තුළ යම්කිසි හෝ තැනක නිවීමක් තිබුණේ වේ නම්....... ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාමය........... ඒ පරම පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මය රත්නය නිසාමය............ ඒ අෂ්ඨාර්ය පුද්ගල ආර්ය මහා සංඝරත්නය නිසාමය............. බියක් තැති ගැන්මක් ලොමු ඩැහැ ගැනීමක් , නැත්තෙ වීනම් ඒ පරම පිවිතුරු අති ගාම්භීර ත්‍රිවිධරත්නය නිසාමය..................... සියලු දෙයින් ගම්‍ය වන්නේ ඔබ වහන්සේගේ දේශනා අසා පිළිවෙත් පුරා ගත් අසරණ සත්වයෝ ආර්ය භූමියට පැමිණෙන බවය.............. සාදු! සාදු සාදු පළමුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවනුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙇‍♀️🙇‍♀️🙇‍♀️
@PushpaKarunarathna
@PushpaKarunarathna Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායුසත් නිරෝගිබාවයත් ලබා නිවී සනසේවා.තෙරුවන් සරණයි .
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා
@koralagedammika4549
@koralagedammika4549 5 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@gnkmakavita
@gnkmakavita 9 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@clean158
@clean158 Жыл бұрын
සියලු මිත්‍යාදෘශ්ටි බිදවැටෙමින් සත්‍ය සොබාදහම තුලින් නුදුරු දිනක අනිවාර්යයෙන්ම ඉස්මතුව දකින්නට හේතු වාසනා වේවා අනෙකා ගැන යහපත් සිතින් දකින්නා නිසැකයෙන් සොබාදහම තුලින් ආරක්ෂා වෙනු නොඅනුමානයි සියලු සත්වයාම නිවනින්ම සැනසීම ලබත්වා 🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏 සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ 🙏🙏🙏💐💐💐💐👍👍👍👍
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙත්වා ,ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@b.mdissanayaka3137
@b.mdissanayaka3137 Жыл бұрын
Ane pinwath swameen wahansa oba wahanse nisa mama pirisidu dahama sparsa kala oba wahanse wishwaya wisin araksha karawi. Thiruwan sarani
@DammadassiThero
@DammadassiThero Жыл бұрын
ඔබ නිවනින්ම සැනසීමට පත් වෙත්වා තෙරුවන් සරණයි
@neetharathnayake4368
@neetharathnayake4368 Жыл бұрын
ඔබ වහන්සේ අපිව සසරෙන් නිදහස කරා නමස්කාර වේවා ස්ස්වාමීන් වහන්ස
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@malijayaruwan2802
@malijayaruwan2802 Жыл бұрын
ඔබවහන්සේ ලොවට පෑයු පුර සඳ ක්මයි ඔබවහන්සෙට දිර්ගායුශ ලැබෙවා කිසිදු සතුරෙකු නොම වෙවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@jayaanichandima8473
@jayaanichandima8473 Жыл бұрын
සාදු සාදු සාදු. .ඔබ වහන්සේ ට පිං. ආර්යයන් වහන්ස.
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@swarnamalkanthi5676
@swarnamalkanthi5676 Жыл бұрын
Theruwan sarani sadi sadu sadu sadu 🌻🌻🌻
@DammadassiThero
@DammadassiThero Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@priyanthakumara3590
@priyanthakumara3590 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ හඬ පවා අපව නිවනවා මෙය සත්‍ය ධර්මයකි මෙම ධර්මය ප්‍රත්‍යක්ෂයෙන් මා දුටුවේ ඔබ වහන්සේගේ දේශනා තුළින්මයි තවත් අසරණ වූ සත්වයින් විශාල ප්‍රමාණයක් සසර දුකින් අත්මිදෙන තාක්කල් ඔබ වහන්සේගේ සත්‍ය වූ හඬ මෙම විශ්වය තුල රැව් පිළිරැව් දේවි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබ නිවනින් සැනසීමට පත් වෙන්වා තෙරුවන් සරණයි ,ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් වෙවී තෙරුවන් සරණයි
@jmnsandanayakasandanayaka1169
@jmnsandanayakasandanayaka1169 6 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@thejanilmini1334
@thejanilmini1334 Жыл бұрын
ඔබවහන්සේ ගේ අපරිමිත කරුණාගුණය, නිහතමානී බව නිසා මේ දහමත් බැබලෙන වා, ඔබවහන්සේ ත් බැබලෙන වා.
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙත්වා
@wathsalagalagedarage1864
@wathsalagalagedarage1864 Жыл бұрын
නමස්කාරය වේවා ...!!! මහෝත්තමයාණෙනි නමස්කාරය වේවා .....!!!!🙏🙏🙏🙏
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@nalanichandralatha373
@nalanichandralatha373 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සත්‍ය ධර්මය දේශනා කරන ඔබ වහන්සට සත්‍යයේ බලයෙන් කිසිදු හානියක් සිදු වන්නේම නැහැ. අහිංසක මිනිසුන් දුකෙන් මුදවාලන්නට තව තවත් ශක්තිය ලැබේවා. සම්බුදු සරනයි.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
සත්‍යය එයමයි
@badrawedage4601
@badrawedage4601 Жыл бұрын
Oba wahansege dharmaya sandittikai 🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@chandragodakumbura3366
@chandragodakumbura3366 Жыл бұрын
මගේ උත්තම නමස්කාරය වේවා ඔබ වහන්සේට හිතාගන්නවත් බෑ උන්වහන්සේ මේ වගේ කෙනෙක්ද කියලා සත්‍ය කවදා හෝ ජයගනී ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@sameeraruwan2381
@sameeraruwan2381 Жыл бұрын
නිවන් දකින්න අපට උවමනා නැත,අද මේ නිවන ඉවසීම සැනසීම ලැබුනේ ඔබ වහන්සේ නිසාමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@Itzjustsanu-t9j1
@Itzjustsanu-t9j1 Жыл бұрын
අප තථාගතයන් වහන්සේටත් මාර බලවේග තිබුනා නේ. තපොවනයේ ස්වාමීන් වහන්සේ ගේ දේශනා හරිම ගාම්භීරයි. ඒ ඒසද්ධර්ම දේශනා අසා මිනිසුන් නිවෙනවා.උන් වහන්සේ ගෙ කරුණාව, ආවේගශීලී නොවී ම,නොසැලෙන ගුණය, සත්ත්වයාගේ පිනටම ලැබුන දායාද.. මෙවැනි උත්තමයන් වහන්සේලාව විශ්වය විසින් ආරක්ෂා කරනවා නියතයි..
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
@@Itzjustsanu-t9j1 ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී ඔබගේ නිවන් මාර්ගයට අවතිර්ණ වෙන ඒ උතුම් දේශනය අපට ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@pannalaseelawala8298
@pannalaseelawala8298 5 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු...
@නාලනීඩබ්.එ
@නාලනීඩබ්.එ Жыл бұрын
සාදු සාදු අපේ හාමුදුරුවො. අපි ට. ලෙහෙසියෙන්ම. නිවිමට. යන. මග. පැහැදිලි. කරවා. හරිම. සරලයි. තෙරුවන් සරණයි
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි
@sitharalakmini3230
@sitharalakmini3230 Жыл бұрын
අපි දනනෙ.ඔබ වහන්සේ තව දිර්‍ර්ග කලයක්.දිලෙන .බව දුටු වෙමු අපි ට ඔබ වහන්සේ වට්නව.ඔබ වහන්සේට බුදුසරණ යි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදුසරණ යි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
යහපත් සිතුවිලි ප්‍රාර්ථනා නිවනින් සැනසෙනවා
@mithilagalagoda7444
@mithilagalagoda7444 Жыл бұрын
මමෙකුත් නැති තැන බනින්න කෙනෙකුත් නෑ හොද කියන්න කෙනෙකුත් නෑ. සියල්ල සිතේ මායාව විතරයි ස්වාමින්වහන්ස. තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස.
@Neerodathero
@Neerodathero Жыл бұрын
ධර්ම මාර්ගය හදුන්වන අයටයි එහෙම වෙන්නේ ඔබග්්‍ර කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
@shiranidammika3286
@shiranidammika3286 Жыл бұрын
ආර්යන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.🙏🙏🙏 තෙරුවන් සරණයි!
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
ඔබගේ අදහස උන් වහන්සේට ආශිර්වාදයක් ශක්තියක් වේවී තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
ඔබ අප උන් වහන්සේට ශක්තියක්ම ආශිර්වාදයක් වේවි තෙරුවන් සරණයි
@DhammiKumuduni
@DhammiKumuduni 9 ай бұрын
ඔබ වහන්සේට නිරෝගීසුවයම පතමි🙏🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
ඔබවහන්සෙගේන් පමණයි මට නිවැරැදි දර්ම ඇසුනේ .ඒ තුල පවා සිතෙයි නිව්ම්ක් ඇත අපගේ බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාර වේවා ...🌸🙏🌸🙏🌸🙏
@Neerodathero
@Neerodathero Жыл бұрын
ඔබගේ කමෙන්ට්ටුව උන් වහන්සේට ශක්තියක්ම වේවා තෙරුවන් සරණයි
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා Жыл бұрын
kzbin.info/www/bejne/i5yaYqeKZdZrfMUsi=zLGJSrFTmyuQjF-J
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා 🌺🌻🌾💐🌷🌹🥀🌹🥀🌹🙏🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎
@vineethaekanayaka9449
@vineethaekanayaka9449 Жыл бұрын
ආර්‍යයන් වහන්ස, අපිට තවම අව⁣බෝධ වෙලා නැතත්, දමිත් මහත්මයාට තේරුන මමත්වය නැතිවෙලා නැහැ විතරක් නෙවෙයි කෙලින්ම එතුමා කරන්නේ ව්‍යාපාරයක් බවනම් හොදටම වැටහෙනවා. ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඉදිරියටම යන්න ආර්‍යයන් වහන්සේ . තෙරුවන් සරණයි .
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වෙන්වා
@renukamohottige3667
@renukamohottige3667 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක්, නීරෝගී සුව, දීර්ගායු වේවා.... 🙏🏽🙏🏽🙏🏽
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf Жыл бұрын
අප එකා මෙන් සත්‍ය දහම ආරක්ෂා කරමු ,සන්සුන් වෙන්න නිවනින් සැනසීමට මාර්ගයයි මේ උන් වහන්සේ දේශනා කරන්නේ,උන් වහන්සේට අප කමෙන්ටුවකින් ශක්තියක් වෙමු ,තෙරුවන් සරණයි ඔබට
@Dammaseelathero
@Dammaseelathero 9 ай бұрын
තෙරුවන් සරණයි
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН