ජීවිතයේ වෙන සුපිරි වෙනස්කම්! Massive Channges ✨️❤️ Collective Tarot Reading Sinhala

  Рет қаралды 80,374

Thara Reads You

Thara Reads You

Күн бұрын

ජීවිතයේ වෙන සුපිරි වෙනස්කම්! Massive Channges ✨️❤️ Collective Tarot Reading Sinhala
Personal Tarot Reading - whatsapp +94 70 1 369 888
Crystal Store - whatsapp 070 1 888 369
Business Inquiries - tharaofficial@gmail.com
Instagram - Tharafabulous
#sinhala #tarotcardreading #astrology
tarot reading sri lanka Lagna palapala 2024 lagna palapala 2024 sinhala new year lagna palapala 2024 lagna palapala today jothishya lagna palapala astrology lagna palapala lagna palapala sinhala tarot card reading ටැරෝ රීඩින් Tarot card reading sinhala lagna palapala new dawase lagna palapala ada lagna palapala sathiye lagna palapala The divine portal Thara reads you

Пікірлер: 2 400
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
තාරා තමයි මම හැමදාම දකින්න ආසම කෙනා
@tharareadsyou
@tharareadsyou 11 ай бұрын
ආදරෙයි ❤️❤️❤️
@Suba-Subashi
@Suba-Subashi 11 ай бұрын
@@tharareadsyou අපිත් ආදරෙයි 💐💐
@wasanasilva7770
@wasanasilva7770 11 ай бұрын
ඔව් මමත්❤❤❤❤
@Rasikahettiarachchi5288
@Rasikahettiarachchi5288 11 ай бұрын
Ow mamath asama kenek❤
@heshanimadhuwanthi8734
@heshanimadhuwanthi8734 11 ай бұрын
මමා අක්කි කියන දේවල් ඇත්තටම විශ්වාස කරන කෙනෙක්..තෙරුවන් සරනයි ❤❤
@chandrapitigala
@chandrapitigala 11 ай бұрын
888 මම දැක්ක ඔයාගෙ පෝන් නමිබරෙන්. ❤❤❤විශ්වයට ස්තුති ස්තුති ස්තුති
@Harshanamusic369
@Harshanamusic369 11 ай бұрын
Man dakke oyage mgs eken thank❤
@Rasikahettiarachchi5288
@Rasikahettiarachchi5288 11 ай бұрын
Mm dakketh oyage mg eken .thank you❤
@shashikalagunawardana5711
@shashikalagunawardana5711 11 ай бұрын
Maath dakka
@selenophile9506
@selenophile9506 11 ай бұрын
Samehere
@NimmyUpekha_111
@NimmyUpekha_111 11 ай бұрын
Thank you ❣️
@wishmiimasha6932
@wishmiimasha6932 8 ай бұрын
ලගදි එන රිසාල්ට් එක යහපත් වෙන්න විශ්ව මාතාවගේ ආශිර්වාද ය ලැබේවා❤️
@7Hearts-vv1ix
@7Hearts-vv1ix 2 ай бұрын
මන් මේ video එක බලන්න ගත්තේ හරියටම 333 ට . විශ්ව මාතාවට ස්තුතිය ❤️💗💗
@chathurikamaduwanthidilaks465
@chathurikamaduwanthidilaks465 11 ай бұрын
888 මට 29 කොරියන් exam එකෙන් පාස් වෙන්න පුලුවන් වෙලා මට ඉක්මනටම කොරියන් යන්න ලැබෙන්න විශ්ව මාතාවට ස්තුතියි.... අක්කී ආදරෙයි ❤
@vinu5022
@vinu5022 11 ай бұрын
විනාඩි 5ක් යන්නත් කලින් වීඩියෝ එකේම එක පාරම 888 දැක්කා... විශ්ව මාතාවටත් මගේ ඒන්ජල්ස්ලටත් අක්කි ඔයාටත් ගොඩාඩාඩාක් ස්තූතියි... ❤❤❤
@kavyathathsarani4942
@kavyathathsarani4942 11 ай бұрын
ඔව් මමත් දැක්කා දැන්
@HimashiKoralage
@HimashiKoralage 11 ай бұрын
අක්කා කියන ඔක්කොම හරි අක්කේ අද මගේ ජපන් සිහිනය සැබැ උනා.❤ ව්ශ්ව මෑණියන්ට අනේක වරයක් ස්තුතියි...🙏🙏
@nirashasavindi-tz9by
@nirashasavindi-tz9by 11 ай бұрын
මගෙත් ජපන් සිහිනය සැබෑ උනා.🥺🥀
@shakiladasanayaka8137
@shakiladasanayaka8137 11 ай бұрын
ඔයාගේ රිඩින් ගොඩක් ඒවගේ මට කියව්නා රට යන්න ලැබෙනවා කියලා. මං ආසයි ඇත්තටම යන්න ඒත් අවස්ථාවක් පේන මානෙකවත් නෑ ඔයා කියන විදියට අක්කි. ඒත් ඒක මගේ ජීවිතේ මං බලාපොරොත්තු වෙන ලොකු දෙයක්. ඔයාගේ රිඩින් වල ඒ දේ ගොඩක් වෙලාවට මට කියවිලා තියෙනවා. බලමුකෝ මං බලාගෙන ඉන්නවා ඒ දේ හරියනකම්. ඒ වගේම ඔයා කීවා හරි අක්කි මගේ බෝයිෆ්ර්න්ඩ් මාව දාල ගියා. ඇත්තටම මට දැන් වේදනාවක් දැනුනත් ඔයා කියන දේවල් මං විශ්වාස කරනවා. හැමදේම හොදින් වෙයි කියලා. මං කලින් ඔයාගේ රිඩින් එකක් බලලා ඔයා එදත් කිව්වා එයා ගියපු එකෙන් මට දැන් වේදනාවක් දැනුනත් පස්සේ හැමදේම හොදින් වෙයි කියලා 🥺.ඔයාට වගේම විශ්වයට හුගක් ස්තුතියි මේ හැමදේම වෙනුවෙන් ❤🥺
@AbdaAbbb
@AbdaAbbb 26 күн бұрын
මම මේ කමෙන්ට් එකකින් 888දැක්කා...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි ,🙏🙏🙏🙏🙏🙏
@NilminiKumari-g5l
@NilminiKumari-g5l 2 ай бұрын
මම 888 මේ වෙලාවේ ඔයාගේ පෝන් නම්බර් එකෙන් දැක්කා විශ්ව මාතාවට ගොඩක් ස්තුති..මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා..!!!❤❤❤
@pushparanjani3802
@pushparanjani3802 11 ай бұрын
පැය 24 යන්න කලින් මම 888 දැක්කා මගේ යහපත් පැතුම් සියල්ල ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ඔබටත් ගොඩක් ස්තූතියි මේ හැම දෙයක්ම පැහැදිලි කරලා දෙනවට❤ඉතින් ඔයාට හැම දාමත් මේ විදිහට අපව දැනුවත් කරන්න ශක්තිය ලැබේවා!!!❤
@roshaniperera2232
@roshaniperera2232 11 ай бұрын
8888 Thank you so much Mother Universe for everything you have given me and what ever you will give in the future..❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@ireshamadushani5819
@ireshamadushani5819 11 ай бұрын
888 thank you universe
@Mis.Pea-A
@Mis.Pea-A 11 ай бұрын
Mth dkka akkige numbers walunui oyage comment ekenui.. ❤ thank you univers😍
@chinthanichandimali4282
@chinthanichandimali4282 11 ай бұрын
Me comment ekemma dakka 888 ,mulinma me comment eka thibbe ❤️❤️❤️
@ShubhashiniMadhumali
@ShubhashiniMadhumali 11 ай бұрын
Man dakka 888 me video eka balanakota ma akkige number ekenma..💖
@rashmiravihari6117
@rashmiravihari6117 11 ай бұрын
ඇත්තටම පුදුමයි විනාඩියක් යන්න කලින් 888 දැක්කා විශ්ව මාතාව අනේකවාරයක් ස්තූතියි මගේ රට යන සිහිනය සැබෑ කරාට ❤️❤️
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 11 ай бұрын
🥰❤✨🙏🌈❤️🎉
@PANDAFANPA
@PANDAFANPA 11 ай бұрын
දැන් මමත් දැක්කා ඔයාගේ comment එකෙන් 😅🙌
@nicky8287
@nicky8287 11 ай бұрын
මාත් දැක්කා ඔයාගෙ comment එකෙන්
@bimbimani8210
@bimbimani8210 11 ай бұрын
මේ comment eken 888 දැක්කා කියපු ගමන් 🥲❤️
@dilsarapalihakkara8168
@dilsarapalihakkara8168 11 ай бұрын
4n number eka😂
@pltharusha5106
@pltharusha5106 11 ай бұрын
මට ගැලපෙන එකකුත් කියයි කියලා බලන් ඉද්දි කලු, දුඹුරු පාට ඇදන් ඉන්න අය ගැන කිව්වා..😮 මං ඇදන් හිටියෙ කළු T shirt එකට දුඹුරු කලිසම..😍 thanks akkii❤
@doom6292
@doom6292 19 күн бұрын
එක පාරම ඔයාගෙ නො එකෙන් සහ කමෙන්ට් එකක 888 දැක්කෙ විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤
@sriyanisubasinhe950
@sriyanisubasinhe950 3 ай бұрын
මම 888 දැක්ක මේ වෙලාවෙම විශ්ව මාතාවට ස්තුති වේවා 🎉
@anjaliravihari6098
@anjaliravihari6098 11 ай бұрын
මගේ ✈️✈️✈️ සැබෑ කරදුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ❤
@dineshikadilrukshi1539
@dineshikadilrukshi1539 11 ай бұрын
Ikmanatama oyage ✈ sihinaya sebe wewa
@Nixie_919
@Nixie_919 11 ай бұрын
මේ විඩියෝ එකෙන්ම 888 දැක්කා මම. Thank you universe for this everything❤❤
@Sshashi0110
@Sshashi0110 11 ай бұрын
මමත් 888 දැක්කා. විශ්ව මාතාවට ස්තූති වේවා. මගේ සියලු ප්‍රාර්ථනා, කාලයක් තිස්සෙ ප්‍රාර්ථනා කරන ආස කරන දේවල් ලබා ගැනීමට මට විශ්ව මාතාවගේ ශක්තිය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@JayaminiWijeekoon
@JayaminiWijeekoon 6 ай бұрын
අලු පාට ඇඳුමක් ඇඳගෙන හිටියේ බඩගින්නකුත් තිබුනා කකුලෙ තුවාලයක් හින්ද කකුලත් රිදෙනවා වෙලාව බලපුවාම 12.53 කියපු දේවල් ඔක්කොම ඇත්ත පැය 24ක් යන්න කලින් 888ත් දැක්කා අහම්බෙන් දැක්ක මේ වෙලාවේ ඕනම කරපු වීඩියෝ එකක් Thank you thara akka❤ Thank you universe ✨
@apsaramadushani4159
@apsaramadushani4159 2 ай бұрын
අනි අක්කි ඔයා කියපු වේවල් හරියටම හරි. 888.මන් ඔයා කියද්දිම දැක්කා. මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දුන් මාගේ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති ❤❤ ඔයාටත් බුදුසරණයි
@weerakoondona5317
@weerakoondona5317 10 ай бұрын
❤❤❤ ගොඩාක් ස්තූතියි ❤❤❤ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@kavishkadilshan4858
@kavishkadilshan4858 11 ай бұрын
මගේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏❤️ මගේ ඉෂ්ට දෙවතාවුන් වහන්සේලාට ගොඩක් ස්තුතියි ❤️🙏 මම 888 දැක්කා අක්කෙ ඔයාගේ ෆොන් නම්බර් එක 😊 ❤
@prathapmaduwantha1190
@prathapmaduwantha1190 11 ай бұрын
මම මේ Video එක බලලා පැය කිහිපයකින් 888, පෙන්වු මාගේ ඉෂ්ට දේවතා වහන්සේ මට ස්තුතියි
@nilminisujeewani2639
@nilminisujeewani2639 6 ай бұрын
වීඩීයෝ එක බලලා ඉවර වෙන්නත් කලින් 888 දැක්කා විශ්ව මාතාවට ගොඩක් ස්තුති..❤❤
@mahihmwc853
@mahihmwc853 10 ай бұрын
මම සර්ථකයි මම ගොඩක් වාසනාවන්තයි මම ගොඩාක් සර්ථකයි ඒ වගේම මගේ හිතේ තියෙන හැමදේම ඒ විදිහටම ඉෂ්ට සිද්ධ වෙනවා❤❤❤❤❤ විශ්ව මාතාවනි අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🎉
@buddhishaisuru5046
@buddhishaisuru5046 11 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඉටු කරන විශ්ව මෑණියන්ට ස්තූතියි ❤
@lochaniudesha3147
@lochaniudesha3147 11 ай бұрын
මගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! 🙏 මේ කියපු ගොඩක් දේවල් මට ගැලපෙනව. වෙලාව 11.53, මං මේ වෙලාවෙ ඇදගෙන ඉන්නෙ දුඹුරුයි , අලුයි ඳුමක්. කොළපාට මේ වීඩියෝ එකේ දැක්ක, වතුර තිබහ, කකුලෙ කැක්කුම ඇත්තටම මට හරිම පුදුමයි 😲 ඒ වගේම 888ත් දැක්ක මට හරිම සතුටුයි ❤️ ඔයාගෙ සියලුම වැඩ සාර්ථක වේවා ! ගොඩක් ස්තුතියි !
@buddhimadhumali7954
@buddhimadhumali7954 11 ай бұрын
දුකින් හිටපු මට ඔයා සතුටක් උනා...ඔයාට ඔයාගෙ ජීවිතයේ හැමදේම හරියන්න ඕන දිනෙන් දින...ඔයාට පිං..Thank you ❤️
@nimeshachathurangi5251
@nimeshachathurangi5251 11 ай бұрын
Matath
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 6 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරනීය විශ්වය.පැයක් ඇතුලත 888 දැක්කා.මම පිට රට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.ගොඩක් ස්තුතියි ❤❤❤
@dilunisavindika8885
@dilunisavindika8885 11 ай бұрын
ඇත්තටම මාරයි.මම අදයි මේ වීඩියෝ එක දැක්කෙ.888 දැක්කා මම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ස්තූතීයි ❤️❤️❤️🌍
@Queenpodda
@Queenpodda 9 ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි...ස්තුතියි...ස්තුතියි....🙏❤️
@chamindakumara9621
@chamindakumara9621 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏888
@beequeen4607
@beequeen4607 6 ай бұрын
888 දකිනවා කියල ඉවර වෙන්නත් කලින්ම phone numbers දෙක video එකේ display වුණා 🥰 එතනම 888 ඒවා දෙකක් තිවුණා 😍 මගේ ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫
@mithumihirushika9244
@mithumihirushika9244 12 күн бұрын
Thank you so much universe මාගේ විභාග කටයුතු සාර්ථක වුණා මගේ සිහින සැබැවුණා 888 ❤
@Tirshaniwanthi
@Tirshaniwanthi Ай бұрын
මේ වීඩියෝ එක මම බැලුවේ තුනයි දහතුනේ ඉඳලා.ඔබට ස්තුතියි 🙏❤️
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 ай бұрын
මට මගේ සුදු නෝනේව ලැබුණා විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤
@DushmanthiAlwis
@DushmanthiAlwis 5 ай бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයා ට මෙ දේ වලින් දැනුවත් කරනවා ට. හැම දේම හරියට ම කියන ගිරව් ඔයා ❤❤❤
@slarmygirl1583
@slarmygirl1583 6 ай бұрын
මන් මේ දැන් වීඩියෝ ඒක බලද්දීම 888 දැක්කා මගේ යහපත් පැතුම් ඉටු වෙනවා දැකීමට.. විශ්ව මාතාවට අනෙක වාර යාක් ස්තුති...❤❤❤
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ
@තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ 7 ай бұрын
මම මේ video එක බලන වෙලාව පාන්දර 3:45 කකුලේ අමාරුවක් තියෙනවා දැනට. භාවනා කරන්න ඕන කියලා හිතෙන වෙලාවක්. ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා. මම denata කුවිට් වල ඉන්නේ. Korean හීනයක් තියෙනවා පාඩම් කරන ගමන් දෙනාටමත්.. මට මේ හැමදේම ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා 🍃🌿🌎🕊️🙏🙏🙏
@IhchcaraIhtaskalima
@IhchcaraIhtaskalima 11 ай бұрын
මට ඔයා වගේ රූපේ තියෙන ඔයාගෙ වගේ ඇස් තියෙන ඔය විදිහෙම කෙල්ලෙක් විවාහ කර ගන්න විදිහක් කියලා දෙන්න ❤ ඔයාට කොල්ලෙක් නැත්නම් ඔයාම උනත් කමක් නැ ඔයාගෙ විදිහට මම ගොඩක් කැමති
@PradeepShenuri
@PradeepShenuri 10 ай бұрын
මේක බලනකොට වෙලාව 3.53 බැටරි 73 මගේ ආදරේ මට ලබා දුන්නට විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤
@chamidissanayake7574
@chamidissanayake7574 11 ай бұрын
පැය 24 කට කලින් මන් දෙවනි වතාවටත් 8888 දැක්කා.මේ comment එක දාන්නේ දැකපු දෙවනි වෙලාවෙදි.thank u drling and thank you universe ❤
@Jeewani-p1j
@Jeewani-p1j 6 ай бұрын
ඇත්තටම 2,3ක් විතරයි hints නැත්තේ..ඇත්තටම මේ video එක බලන කොටම 888 තැන් දෙකක දැක්කා.ඔයාගෙ whats app number eke...ඇත්තටම හරියටම හරි... හිතේ තියෙන ලොකු ම බලාපොරොත්තුවක්... අනිවාර්යයෙන් ම පලාත් මාරුවක් .. marrege එකක් ගැන. .... Thank you univers ❤❤❤❤ Thank you God ❤❤❤
@Sandya64Nanayakkara
@Sandya64Nanayakkara 6 ай бұрын
මගෙ සියලු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 ඔබතුමියටත් ස්තුතියි
@nethu7327
@nethu7327 10 ай бұрын
මං විනාඩි ගානක් ඇතුලත ඔයාගෙ වීඩියෝ එකෙන්ම 888 දැක්කා. ඔයාටත් ආදරණීයම විශ්ව මෑණියණි ඔබටත් අනේකවාරයක් ස්තූතියි වේවා !!! 🦋🦋🦋🙏🙏🙏💖
@Sasiigamage
@Sasiigamage 11 ай бұрын
මේ video එක බලලා විනාඩියක්වත් යන්න කලින් මන් 888 දැක්කා මන් ගොඩක් lucky මට මෙහෙම ලස්සන ජිවීතයක් හම්බුන එකට විශ්ව මාතාවන්ට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️
@ARASCOOKINGRECIPES159
@ARASCOOKINGRECIPES159 11 ай бұрын
⁣මගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.. ස්තුතියි .. ස්තුතියි .. අද දවසට 888 තුන් පාරක් දැක්කා. ❤❤❤❤
@shanthapiyasiri-eg7op
@shanthapiyasiri-eg7op 11 ай бұрын
පළවෙනි comment එකේම 888 තිබුණා. ස්තූතියි විශ්ව මාතාවනි ස්තූතියි ඔබට අනේක වාරයක් ස්තුතියි
@MeeshaAmandi
@MeeshaAmandi Ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤❤
@prabodboagahalanda8795
@prabodboagahalanda8795 11 ай бұрын
මට හරිම සතුටුයි.මේ වීඩියෝ එක බලලා විනාඩි පහක් ගියෙ නැ.මම 888 දැක්ක.ඔයාටත් මාගේ ආදරණීය විශ්වයටත් අනේකවාරයක් 🙏 🙏 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ❤❤️❤️❤️❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Yethmi3
@Yethmi3 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි වීඩියෝ එක පටන් ගද්දීම මන් 888 දැක්කා දාලා තියන කමෙන්ට් එකකින් ඒත් වීඩියෝ එකෙන් පස්සේ දැක්කොත් කිව්වාම විනාඩි දෙකක් යන්න නැතුව ඇති මන් දැක්කා කන්ටැක්ට් නම්බර් එකේ තියන 888 මාරම සතුටක් හිතට දැනුනා අක්කේ ඔයා කියන හැම දේම හරියටම හරි කියලා තේරෙනවා විශ්වය විසින් ඔයාව හැමදාමත් සතුටින් ආදරේන් තියයි ආරක්ෂා කරයි අක්කියෝ ❤❤❤❤
@Udari-y1f
@Udari-y1f 7 ай бұрын
අනේ අක්කියො මෙ මැසේජ් එක දාන්නෙ ජුලි මාසෙ වෙනකොට දුකකින් අයින් වෙනව කිව එ දෙ ඇත්තටම උනා . Thank you universe ❤️🙏
@VidukshiHimasha
@VidukshiHimasha 8 ай бұрын
888 මාගෙ බලාපොරොත්තු සියල්ල ඉටු කර දුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි 🦋❤
@Kavindya-tb2hy
@Kavindya-tb2hy 10 ай бұрын
අම්මෝ අක්කි කියලා විනාඩියක්වත් ගියේ නෑ පල්ලෙහා comment එකකින් 888 දැක්කා. Thank you universe 🌸& love you universe 🤍
@rasikatharanga-eg2bt
@rasikatharanga-eg2bt 11 ай бұрын
මම මෙම වැඩ සටහනෙ කියන විදියට මේ වැඩ සටහන බලලා පැය 24 ක්‍ යන්ඩ කලින් 888 දැක්කා ඒ නිසා මම විස්වාස කරනවා මගෙ ජීව්තයේ තියන ලොකුම බලාපොරොත්තු වැඩි දවසක් යන්ඩ කලින් ඉස්ට වෙයි කියලා එය ඉස්ට වීම සදහා ව්ස්වයේ සිටින සියලුම දෙව්තා වහන්සේලාගේ පිහිට ආසිර්‍ර්වාදය නොවඩුව මා හට ලැබේවා!
@moticlips0519
@moticlips0519 11 ай бұрын
888 කියපු ගමන්ම දැක්කා..❤️🙏 මා සිතු පැතු සියල්ලම මට ලබා දුන් විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏
@ChamodiBandara-yx8ml
@ChamodiBandara-yx8ml 6 ай бұрын
Wow...❤ මමත් 888 දැක්කා 😍🥰ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බැලුවෙ ....✨❤️ Thank u so...much ❤
@geethakumari2742
@geethakumari2742 11 ай бұрын
පැය 24 යන්න කලින් නෙවෙයි විනාඩි 5ක් යන්නත් කලින් 888 දැක්කා 😍 ඒ අක්කගෙ ෆෝන් නම්බර් එකේ අන්තිම ඉලක්කම් තුන❤️ විශ්ව මාතාවට අනෙකාවරයක් ස්තූතියි.❤
@ShashikalaMadubashani-ky5rf
@ShashikalaMadubashani-ky5rf 17 күн бұрын
ඔක්කොම hari❤❤❤❤❤❤ ආදරෙයි විශේෂ මතවට 888 දැක්කා මම රට යන්න මෙඩිකල් කරලා ඉන්නෙ ටිකට් දලා
@chathuniwickramarathna3646
@chathuniwickramarathna3646 11 ай бұрын
මමත් පැය 24ක් යන්න කලින් 888 දැක්ක. මට හරිම සතුටක් දැනුනෙ ඒ වෙලාවෙ. විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. ඒ වගේම මේ ගැන අපිට කියල දුන්න ඔබතුමියටත් ගොඩක් පිං ❤❤❤
@DilkiShanika-f9k
@DilkiShanika-f9k Ай бұрын
මං 888 දැක්කා විශ්වමාතාවට අනිකෙ වාරයක් ඉස්තුතියි😊
@nisalyenulsha8608
@nisalyenulsha8608 11 ай бұрын
මේ වීඩියෝ එකෙන්ම 888 දැක්කා ඒ වගේම එලියට පොඩ්ඩක් ගියා දෙපාරක්ම 888දැක්ක අක්කී ගොඩක් සතුටුයි මගේ බලාපොරොත්තු ඉශ්ට වෙනව කියලා දන්නව ස්තූතියි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි අක්කි ඔයාටත්❤❤❤
@venubaby_with_amma
@venubaby_with_amma 5 ай бұрын
🙆‍♀️ වීඩියෝ එක බල බල ඉද්දි phone nu දෙකේ 888 දැක්ක මන් 😍😍😍😍🧚🧚🧚🧚🧚🧚
@KasunMalinga-st9db
@KasunMalinga-st9db 11 ай бұрын
පැය 24ක් යන්න කලින් 888 දැක්කා...මගේ සියලුම පැතුම් ඉටුකර , මගේ ජීවිතය සාර්ථක කර දුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි....❤🎉
@sanduwijayananda8763
@sanduwijayananda8763 11 ай бұрын
පැය විසිහතරක් යන්න කලින් මම 888 දැක්කා විශ්ව මාතාවට ස්තූති ♥️🙏💫
@disnakumarikodithuwakkuara7226
@disnakumarikodithuwakkuara7226 11 ай бұрын
මේ වෙනකන් ඔයා කියපු කිසිම දෙයක් මට වැරදිලා නෑ ....මේ දැන් මම 888 දැක්කා...මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කරලා දුන් විශ්වමාතාවටත් විශ්වය විසින් මුන ගැස්සූ ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි 💓🧚🧚🧚🧚😍🤗
@kolitharathnayaka8977
@kolitharathnayaka8977 11 ай бұрын
විනාඩියක් විතර යද්දී 888 දැක්කා . මගේ රත්තරන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුති .❤ අක්කි ඔයාටත් ගොඩාක් ආදරෙයි .❤❤
@chamlirashiyadissanayake6393
@chamlirashiyadissanayake6393 11 ай бұрын
හරියටම හරි කියපු හැමදේම ❤ මේ වෙද්දි මට විදේශගත වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විඩියෝ එක බලද්දිම 888 දැක්කා.
@YorumVihi
@YorumVihi 6 ай бұрын
අක්කේ අක්කා දාපු අගෝස්තු මාසේ එක බැලුවා. ඒ ඔක්කොම ඇත්ත වුනා .විශ්වය විශ්වාස කරපු නැති මම දැන් ඒක විශ්වාස කරනවා.
@Hiruni787
@Hiruni787 11 ай бұрын
ඇත්ත්ටම මම 888 දැක්කා මගේ සියලුම ප්‍රාර්ථනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@madhu...7272
@madhu...7272 11 ай бұрын
පැය 24 ක් ඇතුලත මම 888 දැක්කා.මගේ යහපත් පැතුම් සියල්ල ඉටු කර දුන් විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.❤❤❤
@UthpalaSachi
@UthpalaSachi 4 ай бұрын
❤❤විශ්ව මාතාවට වගේම ඔයාටත් අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏
@maleeshiyasenanayake9498
@maleeshiyasenanayake9498 11 ай бұрын
පැය 24 යන්න කලින්ම මම දැක්කා 888 ❤ මගේ බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි🧿
@ChanuSubha
@ChanuSubha 11 ай бұрын
Sara අක්කා.මම 888 24 hrs යන්න කලින් දැක්කා.මගේ රට යන ගමනට visa එක ලැබිනාට මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතිය .❤❤❤❤❤බුදුසරණයි
@IsharaSewwandi-n1k
@IsharaSewwandi-n1k 11 ай бұрын
මම මේ වීඩීයෝ එක්ක බලද්දිම 888 දැක්ක.මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති💗💐
@HashiKulathunge
@HashiKulathunge 11 ай бұрын
අක්කගෙ whatsapp number එකෙන් 888 දැක්කා හිතුවෙවත් නෑ ❤ ඔයා කියපු ගොඩක් දේවල් මට මැච් වුනා ❤ මගේ වගේම හැම කෙනෙක්ගෙම සියලුම බලාපොරොත්තු ඉටු කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති. 🙏 ❤️
@HirumiKosala-ok9qj
@HirumiKosala-ok9qj 11 ай бұрын
විඩියො එකෙ 888 ගැන කියලා විනාඩි 10 යකට විතර පස්සෙ මං 888 දැක්කා...මගෙ පැතුම් වගෙම අනිත් අයගෙත් පැතුම් ඉශ්ට වෙන්න ඔනේ ❤
@tharu4529
@tharu4529 11 ай бұрын
කිව්ව හැමදේම හරි.තිබ්බ affair එක නැවත්තුව 😊.අලුත් ගෙදරකට යනව ලබන මාසෙ.thank you so much thara akki ❤.ඔයා කියන ගොඩක් දේවල් හරියටම හරි ❤.thank you universe ❤❤thank you my angels❤❤
@tharu_2714
@tharu_2714 11 ай бұрын
888 තුන් වතාවක් දැක්ක විනාඩි 10ක් යන්නත් කලින් video 1 බලල...... Thank u so much mother univers for changing my messy life.....& thank u thara ❤️❤️
@madhukaprasadi8471
@madhukaprasadi8471 10 ай бұрын
888 දැක්කා...❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි අක්කිටත් ගොඩක් ආදරෙයි ස්තූතියි .. රට යන සිහිනය සැබෑ කර දුන්නාට විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@imesha_dissanayake
@imesha_dissanayake 11 ай бұрын
මාත් 888 දැක්කා... මගේ බලාපොරොත්තු සැබෑ කරලා දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏🙏♥️
@deepikapriyadarshani1480
@deepikapriyadarshani1480 11 ай бұрын
පැය 24 යන්න කලින් මාත් 888 දැක්කා... හරිම සතුටුයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... තාරා අක්කි ඔයටත් ගොඩක් ආදරෙයි.. මං නිතරම ඔයාගේ විඩියො බලනවා❤❤❤❤
@maheshigodage3032
@maheshigodage3032 11 ай бұрын
පැය 24 යන්නත් කලින් 888 දැක්කා ... තැන් දෙකක දැක්කා ... විශ්වමාතාවට නමස් කාර වෙවා.. විශ්ව මාතාවට ස්තුති වෙවා....🙏❤❤ මාගෙ සියලු බලා පොරොත්තු ඉශ්ට වෙවා.... 🙏❤️... කමෙන්ට් එක ටයිප් කරද්දි සුදු සමනලයෙක් මගෙ වටෙ පියබ පියබ එහෙ එහෙ මෙහෙ යනවා 🥺❤️... ඔබ තුමියට ස්තුති.. හිතන පතන හැම හොද දෙයක්ම සාර්තක වෙවා... නීරොගිබාවය ලැබෙවා🙏🙏❤️
@SandushiSuneshka
@SandushiSuneshka 11 ай бұрын
වීඩියෝ එක බලනකොටම 888 දැක්කා අක්කගෙ නම්බර් එකේ..... මගෙ බලාපොරොත්තු ඉශ්ට කරන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏 ඔයාටත් ස්තූතියි අක්කෙ 🙏🙏🙏
@VenuriKavindya-vm3ts
@VenuriKavindya-vm3ts 11 ай бұрын
මන් vedio එක බලලා පැය කිහිපයකින් 888 දැක්ක❤ Thank you universe 💖
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 11 ай бұрын
අක්කී ඔයාට ගොඩක් පිං 🙏 අද තමයි මට මේ වීඩියෝ එක බලන්න වෙලාවල් ලැබුනේ... අක්කී මට හරිම සතුටුයි ඇත්තටම මම දැන් කාලයක් ඉදන් කොරියන් exam කරලා යන්න agreement එකක් එනකං බලාගෙන ඉන්නවා අක්කා කිවුවා වගේම මට 888 දකින්න ලැබුනා ❤ මට හරිම සතුටුයි...❤️🙏🙏 Thank you universe🙏❤️ .. Thank you my gardians engels ❤
@tharakapradeeplal785
@tharakapradeeplal785 11 ай бұрын
888 ,1111දැක්කා වීඩියෝව බලලා අනෙකට යද්දී ,විශ්ව මාතාවටත් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තූතියි ❤❤❤ 888
@madaranisansalamadara5482
@madaranisansalamadara5482 11 ай бұрын
මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.. ඒ වගේම මගේ තාරා ඔයාටත්.... 888 දැක්කා.... Soo Happy.... මගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ කර දුන් විශ්ව මාතාවට නැවත නැවතත් නැවත නැවතත් ස්තුතියි.. ස්තූතියි... ස්තුතියි...❤
@ni_lmi______manikya.......6239
@ni_lmi______manikya.......6239 7 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී...ස්තූතී...ස්තූතී...♥️🌹🙏🪄
@Homefood222
@Homefood222 11 ай бұрын
අනේ මගේ බලාපොරොත්තුව ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ...❤🙏
@dilshaniyapa6661
@dilshaniyapa6661 8 ай бұрын
කියනකොටම 888 දැක්කා.. 🙏🙏🙏 අනිවාර්යයෙන්ම මගේ ප්‍රාර්තනා හොද ප්‍රාර්තනා වෙනවා වෙනව මයි..මගේ රට සිහිනය සැබෑකල විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@mmerandika2861
@mmerandika2861 11 ай бұрын
මාගේ විශ්ව මාතාවනි මගේ බලාපො⁣රොත්තු ඉටු කර දුන්නාට අනේකවාරයක් ස්තූතියි ඒවගේම මට මගේ ආදරය නැවත වතාවක් ලබා දුන්නාට අනේකවාරයක් ස්තූතියි මාගේ විශ්ව මාතාවනි ❤❤❤❤😊😊😊😊😊
@ShashiniLakshani-f3c
@ShashiniLakshani-f3c 11 ай бұрын
පැය 24 යන්න කලින් 888 දැක්කා.. විශ්ව මාතාවටත්.. තාරා මිස් ඔයාටත් ස්තූතියි..❤
@harshanimuthumali-r8e
@harshanimuthumali-r8e 7 ай бұрын
ඔයාගේ වීඩියෝ එකෙන්ම 888 දැක්කා... ❤ ස්තූතියි විශ්ව මාතාවට 🙏
@NILUKAPRIYADHARSHANI-y2i
@NILUKAPRIYADHARSHANI-y2i 11 ай бұрын
❤❤. ඇත්තටම මමත් දැක්කා විනාඩියක් යනකොට විශ්ව මාතාවට ගොඩක් ගොඩක්........ස්තූතියි.ඒවා ඒ අයුරින්ම සැබෑ වේවා!!!!!❤❤❤
@DeepthiManamperi
@DeepthiManamperi 2 ай бұрын
විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති❤❤❤
@bhagyajayawardena5630
@bhagyajayawardena5630 11 ай бұрын
අක්කේ මගේ නළ දත් තියනවා, මං මේක බලද්දි 9.03p.m. Tnx akki &universe ❤ ඊයේ දානයක් තිබ්බා මං සුදු ඇදන් හිටියේ ❤
@chanuki384
@chanuki384 11 ай бұрын
පැය 24ක් යන්න කලිම් 888 යි දැක්කා මම 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏❤ ඒ වගේ මේ වීඩියෝ ගේන අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏💗
@ayeshneymar9817
@ayeshneymar9817 11 ай бұрын
888 විඩියෝ බලන්න පටන් ගන්නකොටත් දැක්කා , ඊටපස්සත් ගොඩක් සැරයක් දැක්කා , Thank you Universe ❤❤❤
@PiumipoornimaChandrasekara
@PiumipoornimaChandrasekara 11 ай бұрын
මම මේ විඩියෝ එක බලලා කමෙන් එකන් දාන්න යද්ද් වෙන කෙනක් දාපු කමෙන්ට් එකක 888 තියෙවා දැක්කා .ස්තුතියි විශ්වටය. ඔබට .
КОГДА БАТЯ ПОЛУЧИЛ ТРАВМУ НА РАБОТЕ😂#shorts
00:59
Banana vs Sword on a Conveyor Belt
01:00
Mini Katana
Рет қаралды 77 МЛН
Обхитрили!
00:43
Victoria Portfolio
Рет қаралды 2,1 МЛН