ජිවිතයේ හොද වෙනස්වීම් Positive Changes Collective Tarot Reading

  Рет қаралды 81,608

Thara Reads You

Thara Reads You

Күн бұрын

ජිවිතයේ හොද වෙනස්වීම් Positive Changes Collective Tarot Reading
Personal Tarot Reading - whatsapp +94 70 1 369 888
Crystal Store - whatsapp 070 1 888 369
Business Inquiries - tharaofficial@gmail.com
Instagram - Tharafabulous
#sinhala #tarotcardreading #astrology
2023 lagna palapala 2024 lagna palapala Tarot card reading sinhala ada lagna palapala astrology lagna palapala dawase lagna palapala jothishya lagna palapala lagna palapala 2023 lagna palapala 2024 sinhala lagna palapala ada lagna palapala new lagna palapala sinhala lagna palapala today new year lagna palapala 2024 pick a card sathiye lagna palapala tarot reading zoo tv lagna palapala

Пікірлер: 2 200
@KaveshaNavodya
@KaveshaNavodya Жыл бұрын
කොරියන් හිනෙ හැබැ කර දුන් විශ්ව මතාවට අනෙක වරයක් ස්තුති ❤️🥺🇰🇷 ❤️ 2222
@isharaudayangani-3371
@isharaudayangani-3371 Жыл бұрын
2023 A/l exam එකෙන් මට විශිෂ්ට සමාර්ත ලබා දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය 🙏 ❤
@malshanpathirana5858
@malshanpathirana5858 Жыл бұрын
222...මම හිතන්වටත් වඩා මම ප්‍රාර්තනා කරන දේවල් වඩා හොදින් ඉක්මනට මගේ ජිවීතේට ලගා වෙනවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා 🙏❤
@nandikasilva6459
@nandikasilva6459 Ай бұрын
2222❤ ආදරණීය විශ්වමතාවට සහ අපගේ සිහින සැබෑකරන්න සහයදෙන දේවදූතයන්ටත් අනේකවාරයක් ස්තූතියි. 🙏🙏🙏
@himalijayawardana3670
@himalijayawardana3670 Жыл бұрын
මෙවර AL Exam එකෙන් මගේ පුතා ට විශිෂ්ඨ ජයක් ලබාදුන් විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුතිය 🙏🙏
@TharuLakshika-mv6eg
@TharuLakshika-mv6eg Жыл бұрын
මට al විබාගයෙන් A3ක් ලබාදී මට විශ්ව විද්‍යාල වරම් ලබාදීම ගැන විශ්ව මාතාවට ස්තුතියි ❤
@crowlywinchester21
@crowlywinchester21 Жыл бұрын
මාගේ ඉතාලි යාමේ මගේ සිහිනය සැබැ කර දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏මගේ ඉටු දෙවියනටත් සියලුම දෙවියන්ටත් මා කල පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@Nishanka_tharangani
@Nishanka_tharangani Жыл бұрын
ස්තූතියි විශ්ව මාතාවනි ❤️🙏
@ReshikaNeranjana
@ReshikaNeranjana 4 ай бұрын
@dilrukshidisanayaka1683
@dilrukshidisanayaka1683 Жыл бұрын
මගේ ජිවිතේ හැම දෙයක්ම සාර්ථක උනා,මං හිතුවෙවත් නැති විදියට මගේ සියලුම බලාපොරොත්තු ඉටු උනා,මගේ මේ සියලුම දේ ලැබුනේ මගේ ආදරනීය විශ්ව මතාවගේ ආශිර්වාදයෙන් 🙏🙏🙏 මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏 222
@kumburugamuwegamagechandra3369
@kumburugamuwegamagechandra3369 Жыл бұрын
222 විශ්වමාතාවනි මගේ සියළුම පැතුම් ඉටුකරදුන් මගේ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤ ඔබට ත් ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@SenanayakeSandanika
@SenanayakeSandanika Күн бұрын
මගේ සතුට මට ලබාදුන් විශ්වමාතාවට ගොඩක් ස්තූතියි ❤❤🎉🎉
@nimaljayasingha7949
@nimaljayasingha7949 Жыл бұрын
මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං ❤🙏 222🎉
@nethu19999
@nethu19999 Жыл бұрын
මට ඉක්මනට රැකියාවක් හම්බවෙන්න ඕනෙ 😢 මොනවා වුනත් අක්කිගෙ වීඩියෝ එක දානකම් බලන් ඉන්නෙ මම හිතට මාර සැනසීමක් දැනෙන්නේ ❤️🥹❤️❤️❤️
@ishaniwickramasinghe9514
@ishaniwickramasinghe9514 Жыл бұрын
I’m greatful for everything universe give for me ❤🎉
@nimashalakvindi
@nimashalakvindi Жыл бұрын
222......විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි මගේ උසස්පෙළ විභාගේ A 3 සිහිනය හැබෑ කරලා දුන්නට............Thank you universe for eeverything gave to me and given to me.....❤️😍
@TharushiKavindi-f5m
@TharushiKavindi-f5m 3 ай бұрын
2222 මාගේ කොරියන් සිහිනය ඉක්මනින් සැබෑවක් වේවා 🙏ආදරණීය විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා 🙏🙏🙏
@nipunijayawardhana6191
@nipunijayawardhana6191 Жыл бұрын
මගෙ ජීවිතෙ මං හිතනවටත් වඩා හොදින් තියෙනවා මං හිතනවට වඩා ලස්සන කාලයක් මගෙ ජීවිතයට එනවා Thank you universe ❤❤ I claim all the positive things form universe ❤❤❤🎉🎉
@thusharidillrukshika
@thusharidillrukshika Жыл бұрын
මාගේ ජපන් හිනය සාර්තක උනා විශ්වමාතාවට ස්තූතී.❤ මගේ හැම හීනයක්ම සාර්තකව මට යිටුකරගැනීමට ලැබීම පිලිබදව විශ්වමාතාවට ගොඩක් ස්තූතී.❤ මගේ ජිවිතේ මෙතරම් සර්තකව සතුටින් මන් ආදරය කරන මට ආදරය කරන අය එක්ක මට ගෙවන්න ලැබීම ගැන විශ්වමාතාවට ගොඩක් ස්තූතී.❤
@shashinishanika7047
@shashinishanika7047 Жыл бұрын
මාගේ ජීවිතේ ඉස්සරහට හිතනවටත් වඩා ලස්සන වෙනවා ❤❤ 222❤❤..මාගේ ආත්මීය විවාහ සහකරු ඉක්මනටම මුනගැස්වූවාට විශ්වයට අනේකවාරයක් ස්තූති 💕
@PrabodaPra
@PrabodaPra Ай бұрын
222 මගේ සිලුම ප්‍රාර්තනා ඉශ්ට කරල දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී..ස්තූතී🙏🙏🙏 ❤️❤️❤️
@moticlips0519
@moticlips0519 Жыл бұрын
ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️🙏
@bimsaladulanja9041
@bimsaladulanja9041 Жыл бұрын
2222 මගේ ජීවිතේ මම හිතනවටත් වඩා ගොඩක් හොදට ලස්සනට තියෙනවා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏
@kalharisinghage7428
@kalharisinghage7428 Жыл бұрын
2222 මගේ ජිවිතේ මං හිතනවටත් වඩා ලස්සන කරලා දුන්නට විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතිය ස්තූතියි ස්තුතියි ❤
@nethminadisha8658
@nethminadisha8658 Жыл бұрын
මීට කලින් දැකලා නැති ලස්සන සමනලයෙක් අද මම දැක්කා😊 ඇත්තටම මාරම ලස්සනයි ❤❤❤❤
@ARASCOOKINGRECIPES159
@ARASCOOKINGRECIPES159 Жыл бұрын
මම ඇදගෙන ඉන්නේ රතු පාට, නිතරම 222, 333,111,555, 777 දකිනවා. එවගේම ලග්නය කන්‍යා, රත්තරං මාලයක් දාගෙන ඉන්නවා, මේ වීඩියෝ එක බලන්න ගන්න වෙලාව 5.53 යාලුවෙක් මට මල් ගොඩක් ගෙනත් දුන්නා. මගේ බබාලා එක්ක සෙල්ලම් කරනවා, මේ හැමදේම මට සමානයි. බොහොම ස්තුතියි.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි...❤❤❤
@NilushaHettiarachchi-xu5sb
@NilushaHettiarachchi-xu5sb Жыл бұрын
මේකෙ තියෙන ගොඩක් දේවල් මට සිද්ධ වුනා . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.❤❤❤2020මමදැක්කා🙏🙏🙏
@KokilaJeewanthi-r4c
@KokilaJeewanthi-r4c Жыл бұрын
222 මගේ ජිවිතේ ඉස්සරහට ගොඩක් ලස්සන වෙනවා.. විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වන්ත වෙමි.. 🙏🙏🌸
@NaduniYashara
@NaduniYashara Жыл бұрын
මගේ ජිවිතේ මන් හිතනවටත් වඩා ගොඩක් හොදින් ලස්සනට තියෙනවා❤ thank you my universe 🙏 222🎉
@nilukshiranasingha3131
@nilukshiranasingha3131 Жыл бұрын
මගේ ජීවිතේ මං හිතනවටත් වඩා ලස්සන වෙනවා.ආදරණීය විශ්වයට ස්තූතිය❤.මං වීඩියෝ එක බලන වෙලාවෙත් 222 දැක්කා මට හරිම සතුටුයි🥰🥰
@HashiniVlogs
@HashiniVlogs Жыл бұрын
මගේ ජීවිතේ මම හිතනවාටත් වඩා හොඳින් ලස්සනට තියෙනවා💝මට හොඳ දේවල්ම ලැබෙනවා❤️..මගේ ආදරණීය විශ්වයටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි..🙏🙏🙏... ඔබතුමියටත් ස්තුතියි❤️
@Tirshaniwanthi
@Tirshaniwanthi 28 күн бұрын
මගේ අදරනිය ව්ස්ව මාතාවටත් ඔබටත් මුළු හදවතින්ම ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️
@thiwankarashmi9811
@thiwankarashmi9811 Жыл бұрын
මගේ ජිවිතේ මං හිතනවටත් වඩා හොදට සාර්ථක වෙනවා. මගේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුව ඉටු වෙනවා ❤😊
@malshakavindi9921
@malshakavindi9921 Жыл бұрын
222 ❤❤ මගේ ජීවිතේ ඉස්සරහට මං හිතනවාටත් වඩා ගොඩාක් ලස්සන වෙනවා 😍🥰❤ මාගේ ආදරණීය ගණ දෙවියන්ටත් ඉෂ්ට දේවතාවුන්ටත් විශ්ව මාතාවටත් වගේම තාරා අක්කටත් ගොඩාක් ස්තූතියි ❤🥰🌹😘
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 Жыл бұрын
මගෙ විශ්ව මාතාවට ඉශ්ට දෙවියන්ට එර්න්ජල්ස්ලට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් මගෙ ජීවිතේ වෙනස් කරල මගෙ බලාපොරොත්තු ඉටුකරල දුන්න 222 තාරා ඔයාටත් ස්තූතිය් ගොඩාක් මම පිටරට ඉදල යන්න ඉන්නෙ අගෝස්තු වල ❤❤❤❤🎉🎉🎉🎉
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
2222 ස්තූතියි ආදරණීය විශ්වයට ස්තූතියි🌹💓 සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ් අයුරින්ම ඉටු වේවා, ස්තුතියි ඔයාටත් 🌹🌹🌹🌹💓🙏
@beequeen4607
@beequeen4607 6 ай бұрын
මගේ ජීවිතේ ගොඩක් බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 💫
@danukaamarasinghe9278
@danukaamarasinghe9278 Жыл бұрын
මගේ ජිවිතේ මම හිතනවට වඩා හොදින් තියෙන එක ගැන මම මගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූති වන්ත වෙමි.❤❤❤
@nelukapriya2279
@nelukapriya2279 Жыл бұрын
මගේ ජීවිතේ හැමදෙයක්ම ගොඩාක් හොදින් සිදුවෙයි .ස්තුතිය විශ්ව මාතවට.ඉශ්ට දෙවියන්ට හා ඔබට❤❤❤ 222
@SanikaKarunamuni
@SanikaKarunamuni Жыл бұрын
222..මාගේ සියලූ බලාපොරොත්තු ඉටු කරදුන් විස්ව මාතාවට ස්තූතියි 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💗💗
@dananjapathirana9054
@dananjapathirana9054 Жыл бұрын
222 ව්ශ්වය මගේ සියලු පැතුම් ඉටු කරදුන් ඔයාට ආදරෙයි ගොඩක් ස්තූතිය ....❤️🙏
@fana4870
@fana4870 Жыл бұрын
මගේ ජිවිතේ ඇත්තටම හරිම ලස්සසනට ගෙවිනා .විශ්වමාතාවට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති ...!
@Kings_394
@Kings_394 Жыл бұрын
මට කැන්ඩාවට ‍යන්න ලැබේවා ❤ විස්වයට ඉස්තුති වේවා❤
@prasannakumara7617
@prasannakumara7617 Жыл бұрын
Allahhh god bless you 🙏
@Jeewani-p1j
@Jeewani-p1j Жыл бұрын
මගේ ජීවිතයේ ගොඩක් ලොකු හොද දේවල් ගොඩක් වෙනවා.මම ගොඩක් සතුටින් ඉන්නවා than u universal ❤️❤️ 2222
@SanduniTharaka-u2o
@SanduniTharaka-u2o Жыл бұрын
මගේ ජපන් සිහිනය සාර්ථක වුනා.🥰 විශ්ව මාතාවනී ඔබට අනේක වාරයක් ස්තූති වන්තවේවා 🙏❤️❤️
@RanyeKuwait
@RanyeKuwait Жыл бұрын
මට මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏🙏
@danuboy4264
@danuboy4264 Жыл бұрын
විශ්වයට ස්තුති
@user-dr8oe7uu8l
@user-dr8oe7uu8l Жыл бұрын
පුදුම සතුටක් දැනුනේ අක්කි. Vedio eka dakala❤❤❤ 222 thank you universe ,nature and my angels ❤.
@tharareadsyou
@tharareadsyou Жыл бұрын
ආදරෙයි ❤️
@upekshaamunugama3805
@upekshaamunugama3805 Жыл бұрын
2222 & coffee ස්තූතියි නංගි🙏❤ බලාපොරොත්තු සියල්ල ඉටුකර දුන් විශ්ව මාතාවටත් ස්තූතියි🙏🙏🙏🙏
@Tharusha-i9j
@Tharusha-i9j Жыл бұрын
😍 222 😍 උතුම් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤🎉💥
@ashaKumari-f8g
@ashaKumari-f8g Ай бұрын
මගේ ජීවිතයට මම හිතුවාටත් වඩා මට හොද දේවල්ම ලැබුණා මගේ ජීවිතයේ සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වෙනවා මට මේ ලබාදුන් සතුට පිරුණු ජීවිතය වෙනුවෙන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 3 ай бұрын
විශ්ව මාතාවගේ ආශීර්වාදයෙන් විශේන් පුතාගේ පිටරට රැකියාව ඉක්මනින්ම ලබාදූන්නාට විශ්ව මාතාවට ස්තුතියි
@ShashiImesha-i8s
@ShashiImesha-i8s Жыл бұрын
සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූති.. 🙏🙏🙏❤
@Suwi99
@Suwi99 Жыл бұрын
මං අද පාට පාට සමනලුන් දැක්කා කහ පාට සුදු පාට දුඹුරු පාට❤❤❤❤
@thilinisamanthka7863
@thilinisamanthka7863 Жыл бұрын
222 මගේ ජිවිතේ අනිවාර්යයෙන් ඉදිරියට ලස්සන වෙනවා.මගේ බලාපොරොත්තු ඉටු වෙනවා.... ආදරණීය විශ්ව මාතාවටත් ...ආදරණීය තාරා ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🌷🌷
@dilshaniyapa6661
@dilshaniyapa6661 8 ай бұрын
මේක අද බැලුවෙ. කියපුවා ගොඩක් හරි. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@erandiwasala8081
@erandiwasala8081 Жыл бұрын
මගෙ ජීවිතේ හිතනවටත් වඩා හොදින් ගතකරන්න වගේම මගේ සිහින දේශයට යන්න ලැබුනාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏 ❤❤❤❤❤
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 Жыл бұрын
ගොඩක් ගොඩාක් ස්තුතියි...විශ්වයෙ ආශිර්වාදය නිරන්තරයෙන්ම ඔබතුමියට ලැබේවා ❤
@umayawicky
@umayawicky Жыл бұрын
මගේ බලාපොරොත්තුව ඉශ්ට වෙවා කියලා බලාපොරොත්තු වෙනවා හරි ආදරෙන් ඔයාගේ වීඩියෝ බලනවා විශ්ව මාතාවට ස්තුති ❤ a/lඅන්තිම subject එකත් මේ 23 වෙනිදා තියන හොදට ලියන්න පුලුවන් වෙවා
@TharushikadewminiHewagedona
@TharushikadewminiHewagedona Жыл бұрын
Congratulations
@piyumilakshika3466
@piyumilakshika3466 Жыл бұрын
මගේ ජීවිතේ මං හිතනවටත් වඩා ලස්සනට තියනවට විශ්වයට ගොඩක් ස්තූති ❤ 🙏🥺 222
@Dula-n
@Dula-n 3 ай бұрын
මගේ ජිවිතය තිබුනටත් වඩා හොද කාලයක් උදා වෙනවා 🥰♥️ මගේ බලාපොරොත්තු ඉටු වෙනවා ♥️ thank you angel 😘🧚🧚
@dinethrasawbhagya3199
@dinethrasawbhagya3199 7 ай бұрын
22222 මම හිතනවාටත් වඩා මම හිතන පතන දේවල් මගේ ජීවිතේට ලැබෙනවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය ❤
@abcde6253
@abcde6253 Жыл бұрын
222 මගේ ජීවිතය මම හිතනවටත් වඩා සාර්ථක සහ ලස්සන කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වන්ත වෙමි.❤
@uwasaramalithi-gk3mt
@uwasaramalithi-gk3mt Жыл бұрын
මගේ ජීවිතේ මං හිතනවටත් වඩා ලස්සනට තියෙනවා ❤222 මගේ සිහින සියල්ලක්ම සැබෑ කර දුන් මාගේ විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ❤❤❤❤
@madushikajayamali9468
@madushikajayamali9468 Жыл бұрын
2222 මගේ ජීවිතේ මං හිතනවට වඩා ගොඩක් ලස්සනට ධනාත්මකව ඉදිරියට හොඳයි. විශ්වයට ස්තුති ස්තුති ❤❤
@ransikamadushaniransikamad7119
@ransikamadushaniransikamad7119 Жыл бұрын
ඔයා කිව්වා හරියටම හරි . ඔබට ස්තුතියි ❤ ❤❤ ස්වභාව ධර්මයටත් ස්තුතියි ❤ ❤❤ මගේ ඉශ්ට දෙව්යන්ටත් ස්තුතියි ❤ ❤❤ මට පිහිට වන සියලු දෙව්යන්ටත් ස්තුතියි ❤ ❤❤
@inushiwahindara595
@inushiwahindara595 Жыл бұрын
22:22 Thank You Mother Universe 🙏🏻❤️🌏
@supuneekaushalya8110
@supuneekaushalya8110 Жыл бұрын
මාගේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤🙏 222
@Sehuwa111
@Sehuwa111 Жыл бұрын
මගේ ජීවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමට ආශීර්වාදය සහ උනන්දුව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා! 🙏🍃🤍🇰🇷222
@kasunichamudika8593
@kasunichamudika8593 Жыл бұрын
222 මගේ ජිවිතේ ඉදිරි කාලය ගොඩාක් ලස්සනයි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
@sujithrandika9534
@sujithrandika9534 6 ай бұрын
22222 විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏🙏මගේ හිතේ තියෙන ඉස්සරහට වෙන දේවල් හැමදේම ඇත්ත කිව්වේ 🙏🙏🙏🙏 ගොඩක් ගොඩක් ස්තුතියී විශ්ව මාතාවට 🙏🙏🙏🙏
@sithuminiupeksha9887
@sithuminiupeksha9887 5 ай бұрын
2222 🪬මගේ ජිවිතේ මම හිතනවටත් වඩා හොද,ලස්සන,පිවිතුරු,ආදරිණීය දේවල්මයි වෙන්නෙ🧿🌍✨මම ගොඩාක් ආකර්ශනීයයි🧚‍♀️🦋ස්තූතියි විශ්ව මාතාවනි🌍🤍අනේකවාරයක් ස්තූතියි සෑම දෙයක් වෙනුවෙන්ම🌍🤍
@harshakalpani8963
@harshakalpani8963 Жыл бұрын
මගේ බලාපොරොත්තු ඉශ්ට කර දුන් මගේ විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤
@Rojiii7020
@Rojiii7020 Жыл бұрын
ඔයා එනකම් බලාගෙන හිටියෙ තාරා❤💐Thank You My Angel. 🥰Thank You Universe
@DulmiDilshika
@DulmiDilshika Жыл бұрын
222 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️
@layanilockuliyanage788
@layanilockuliyanage788 Жыл бұрын
අද2222 දැක්කා....මං කෝපි සුවදට,රසට හරිම කමති...ආදරනීයව විශ්වය ට ස්තූති..ගාඩියන් ඒන්ජල් ලට ස්තූති ..ඔබ තුමියටත් ස්තූති .❤❤❤
@Findmeinnaturee
@Findmeinnaturee Жыл бұрын
මගේ ජීවිතේ ගොඩා....ක් හොද විදියට ලස්සනට වෙනස් වෙනවා..දැනටමත් මං දන්නව...විශ්වයේ සියලූම ආශිර්වාදයන්ට ස්තූතියී.and thankyou akki as well as...333 222
@nonan7899
@nonan7899 Жыл бұрын
මගේ ජීවිතේ මං හිතනවාට වඩා හැමදේම හොඳම විදිහට විසඳෙනවා විශ්වයට ස්තුති වේවා.222
@DivsBandara
@DivsBandara Жыл бұрын
2222❤❤❤Im lucky and i clame this positive vibes and positive changes. Thank you Ann (my guiding angel)thank you universe. Thank you God Ganesh ❤❤❤
@SaduniSewwandi-d4d
@SaduniSewwandi-d4d Жыл бұрын
මගේ සියලු බලාපොරොත්තු සියල්ල ඉෂ්ට වේවා❤❤❤❤.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏
@MeeshaAmandi
@MeeshaAmandi 15 күн бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ඔබට හැමදාම මගෙත් එක්ක ඉන්නවට
@nimalikarunarathna2129
@nimalikarunarathna2129 3 ай бұрын
මගේ ජිවිතේ මට ලබාදුන් සියලුම දේවල් වලට විශ්ව මාතාවට ස්තුතියි
@ChaminiDilrukshi-v9w
@ChaminiDilrukshi-v9w Жыл бұрын
2222💖 thank you mother universe & my guardian angels හොදම දේ මගේ ජීවිතයට ආකර්ශනය කරලා දෙනවට..again thank you mother universe ❤
@sevoniperera-jx8zd
@sevoniperera-jx8zd Жыл бұрын
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති ❤ ඔයාටත් ස්තූති අක්කේ ❤️
@lakmalidissanayaka6109
@lakmalidissanayaka6109 Жыл бұрын
2222 ආදරණීය විශ්වයටත් අපිට සතුට ගෙනෙන ඔබටත් , දේවදූතයන්ටත් අපට සහය දෙන නොදෙන සියලුම දෙනාටත් ස්තූතියි..... ස්තූතියි..... ස්තූතියි......
@UthpalaSachi
@UthpalaSachi 5 ай бұрын
222 මගේ ජීවිතේ මට හිතුවටත් වඩා සතුට සැනසීම ලබාදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏
@Angel-fx2bc
@Angel-fx2bc Жыл бұрын
222 ස්තූතියි මගේ ආදරණීය ගෞරවනීය සුභවාදී අනන්ත විශ්ව මෑණියන්ට සහ මගේ ඒන්ජල්ට ❤❤❤😇😇 ඒ වගේම බොහොම ස්තූතියි තාරා 🙏❤❤❤
@ashmikawayq3495
@ashmikawayq3495 Жыл бұрын
විශ්ව මතාවටත් ඕබ තුමියටත් අනේක වාරයක් ස්තූතියී ❤🙏❤️
@Ayeshma-e7v
@Ayeshma-e7v Жыл бұрын
මගේ ජිවිතේ මන් හිතනවටත් වඩ හොදින් ලස්සනට තියෙනවා.. 2222 ආදරණිය අක්කිටත් විශ්ව මාතාවටත් ඉෂ්ට දේවතාවුන් වහන්සේටත් අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏♥️♥️♥️
@niwarthanakeshani-dj5kd
@niwarthanakeshani-dj5kd Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කී...😘✨️ ඔයාගෙ හිතේ තියන බලාපොරොත්තු සියල්ල ම සාර්ථකව සැබෑ වේවා.!! ✨️ මගේ විදෙස්ගත සිහිනය හිතුවටත් වඩා ඉක්මනින් සාර්ථක විදියට සැබෑ කරදුන් ආදරණීය විශ්වමාතාවටත් දෙවියන්ට සහ වචනෙකින් හෝ උදව් උපකාර කළ සියලූ ම දෙනාට අනේකවාරයක් ස්තූතියිවන්ත වේවා.!! ❤✨️🌸 Thank you universe ❤️🦋 222
@minolinavodya6243
@minolinavodya6243 4 ай бұрын
මගේ විදෙස් ගමන සාර්තක කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ...🙏
@ayeshikaupamalipathirana7827
@ayeshikaupamalipathirana7827 2 ай бұрын
Thank you mother universe❤️❤️❤️❤️ මං මේ video එක බලද්දි 22.22 දැක්කා
@teshi_peiris
@teshi_peiris Жыл бұрын
222 Thank you mother universe... ❤️✨️ Thank you my angles....thank you my dear thara.... ❤️✨️🧚‍♂️ God Bless All
@nisansalaperera1308
@nisansalaperera1308 Жыл бұрын
මගෙ ජීවිතේ මම හිතනවාට වඩා හොද දේවල් වෙනවා.විශ්වයට ස්තූතියි 🙏🙏
@dinithipabasara3056
@dinithipabasara3056 Жыл бұрын
මට විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම හම්බ වෙනවා.🌍 222♥️
@OneliOwinma-pt6ow
@OneliOwinma-pt6ow 3 ай бұрын
Thank you mother universe for all that give me 🙏❤️ 222
@tharushimadushika6138
@tharushimadushika6138 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤🙏
@WimanshaAravindhi
@WimanshaAravindhi Жыл бұрын
Thankyou so much mother universe🪐🖇️🪄🫀 222 🤗❤️‍🩹
@HansiniAnuruddika
@HansiniAnuruddika Жыл бұрын
222 මගේ ජිවිතෙ අනිවාර්යයෙන් සර්තක වෙනවා .❤
@Piyuherath
@Piyuherath Жыл бұрын
Thank you universe and thara akkiiiii❤❤
@dhineshakumari3306
@dhineshakumari3306 Жыл бұрын
2222 ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති..ගොඩක් දේවල් මට ලැබිලා තියනවා..thankyou so much mother universe😘
@Jeewani-p1j
@Jeewani-p1j 11 ай бұрын
මගෙ ජීවිතේ ඉස්සරහට ගොඩක් සතුටින්.. ගොඩක් හොදින්.. ගෙවෙනවා... ස්තුතියි විශ්වය...❤❤
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН