පොලිසිය වෙඩි තියයි ; විමර්ශන ඇරැඹේ | Tharindu Jayawardhana | MediaLK

  Рет қаралды 4,269

MediaLK

MediaLK

Күн бұрын

Пікірлер: 193
@rasikaprasad3545
@rasikaprasad3545 3 сағат бұрын
දේශපාලනය නීතියට මැදිහත්වීම වහා නැවැත්විය යුතුයි.
@praliya1277
@praliya1277 Сағат бұрын
අනිවාර්යෙන්ම..... ඔබලා මේවට මැදාහත් වී සාධාරනය වෙනූවෙන් පෙනී සිටීම ගැන මගේ බලවත් ස්තූතිය සහ මගේ ප්‍රනාමය.....
@sudathbalagalla410
@sudathbalagalla410 Сағат бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@nandalekamge1250
@nandalekamge1250 3 сағат бұрын
අනේ ඇයි ඒ අහිංසක ගැහැණියට ඔච්චර වදදෙන්නේ.ඔබ තුමාට නම් ගොඩක්ම ස්තුතියි
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 3 сағат бұрын
Npp මන්ත්‍රීවරු පොලිස් අකටයුතු වෙනුවෙන් පෙනීසිටිම ගැන කණගාටුයි.
@sudathbalagalla410
@sudathbalagalla410 Сағат бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@sudathbalagalla410
@sudathbalagalla410 Сағат бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@sudathbalagalla410
@sudathbalagalla410 Сағат бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 сағат бұрын
පොලිස්තිතුමා මේ සියලු දේ සොයා සියලුදෙනාට දඩුවම් කරන්න ඔන දිරිය ගැහැනිය පොඩි කුමාරි අම්මා❤❤❤❤❤
@merilkurera7815
@merilkurera7815 3 сағат бұрын
ඔබට ස්තුතියි තරිඳු මහජනතාව දැනුවත් කිරීම පිළිබඳව..
@sudathbalagalla410
@sudathbalagalla410 Сағат бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm 3 сағат бұрын
සුදත් බලගල්ල අපි කොහෙත්ම කැමති නෑ දූෂිත පොලිස් හමුදා නිලධාරීන් වෙනුවෙන් පෙනී හිටිනවාට අපි ඒකට නෙමෙයි චන්දෙ දුන්නේ
@sudathbalagalla410
@sudathbalagalla410 Сағат бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@tharakasilva2791
@tharakasilva2791 3 сағат бұрын
අත් නොහැර තම මෙහෙවර සිදු කරන ඔබට සතුන් නොව මනුෂ්‍යයින් සහ උන්ගේ හිමිකම් වෙතොත් ඒ වෙනුවෙන් ඔබට මගේ ප්‍රණාමය.
@laxshmimadurawala7172
@laxshmimadurawala7172 Сағат бұрын
නීතිය සැමට පොදුයි. මේ රටේ පුරවැසියෙක් ලෙස උදක්ම බලාපොරොත්තු වෙන වා
@nandasenadissanayake4667
@nandasenadissanayake4667 2 сағат бұрын
සති දෙකකින් බලමු තරිඳු .NPP මන්ත්‍රී ගැනත් බලමු.බොරු කියල තිබුනොත් එයාටත් රංවලට වෙච්චදේම කරන්න ඕන.නොවැ.14 ජනවරම එක්ක බොරු කරන්න බැහැ.
@sudathbalagalla410
@sudathbalagalla410 59 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@thilokasundariwijekoon9408
@thilokasundariwijekoon9408 2 сағат бұрын
ඔබ කරන සේවය අගේ කරමි.✌️
@nilanthaudayakumara1282
@nilanthaudayakumara1282 2 сағат бұрын
අපි මාලාමාවට වැඩකරපු හා වැඩ කරන අය එ්මන්ත්රී බොරුවක් කරනවනම් ඔහුට විරුද්දව පියවර ගත යුතුයි තරිදු හරිදේ හරි විදියට කරන්න මම ඔබගේ වීඩියෝ හැම එකම ගොඩක් කල් ඉදන් බලනව ඔබ ගැන සතුටුයි ජයවෙිවා ඔබගෙ ගමනට
@sudathbalagalla410
@sudathbalagalla410 59 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@samwija4377
@samwija4377 59 минут бұрын
❤❤❤❤❤ දිගටම හෙළිදරව් කරගෙන යන්න 👍👍👍👍
@douglasperera-rc6rr
@douglasperera-rc6rr 2 сағат бұрын
ස්තූතියි තරිඳු නිසි පිළිසරණක් නැති අහිංසක පීඩිත මිනිසුන් වෙනුවෙන් කරන විශිෂ්ට මෙහෙවර ගැන .
@sudathbalagalla410
@sudathbalagalla410 59 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@PercyWick-z7j
@PercyWick-z7j 3 сағат бұрын
සුනිල් වටගල මහත්තයෝ මේ ගැන සොයා බලන්න මෙහෙම වෙන්නේ කොහොමද

@RajapakshaGroup
@RajapakshaGroup 2 сағат бұрын
මොකක්ද මේ රට යලිත් අගාධයට ඇඳ දානවා ද වහාම මේ සම්බන්ධයෙන් කටයුතු කල යුතුයි පොලිස් පති තුමාගේ ක්‍රියාත්මක වීම සතුටූයි
@sudathbalagalla410
@sudathbalagalla410 58 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@JasinthaKarunarathna
@JasinthaKarunarathna 34 минут бұрын
දෙශපාලනය නීතියට බලපෑම් නොකරයි කියා අප සිතනවා.
@athulahangilipola1361
@athulahangilipola1361 3 сағат бұрын
Thank you Tharindu for your incisive and relentless reporting.
@sudathbalagalla410
@sudathbalagalla410 58 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@BudhdhiChampika
@BudhdhiChampika Сағат бұрын
අරිදු..මේක අතාරින්නම එපා.අපිටත් මේකෙ හරිදේ දැනගන්න ඕන.❤❤❤

ලංකාවේ නීතිය මිනිස්සුන්ට වඩා දූෂිතයි. මිනිස්සුන්ව කොහොමද මෙහෙම රටක්
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Сағат бұрын
ආන්ඩුවේ නිළධාරීන් මේ සිද්ධිය ගැන වහාම සොයා බලන්න. පොලිස්පතිට කොන්දක් නැද්ද මේ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. ගනින්නාන්සෙලා තමයි මේවට උඩ ගෙඩි දෙන්නෙ. 😢
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 52 минут бұрын
ජනාධිපතිතුමිනි මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න
@Wwehuntersrilanka
@Wwehuntersrilanka 2 сағат бұрын
Sudath balagalle මේවට උත්තර දෙන්න ඕනේ NPP එකේ සාදාරනය මේකද කෝ වගකිවයුත්තන්
@sudathbalagalla410
@sudathbalagalla410 58 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@NadunAdithya-c6f
@NadunAdithya-c6f 51 минут бұрын
ඔය මන්ත්‍රී ගැන හොයන්න මොකද අපේ පක්ශෙ අදබාලයො ඉන්න බැහැ.ඔබගේ කැපවීම ඉතා වටිනව ..ඔහොම කර්ස්න් යන් ඔබ අපිට විස්වාසය් ..
@lalithsujeewaperera3019
@lalithsujeewaperera3019 Сағат бұрын
මුං ඔක්කොම එකයි මල්ලී
@MrMihindu
@MrMihindu 3 сағат бұрын
nice work tharindu. keep it up.
@cyrilwij
@cyrilwij Сағат бұрын
අනුර ආපසු කැදවීමේ බලය ජනතාවට දෙන්න
@chamarapriyankara7610
@chamarapriyankara7610 6 минут бұрын
පොලිසියේ පවතින දූෂණය පොඩ්ඩක්වත් අද වෙනතුරු අඩුවෙලා නැහැ.
@noblepath6992
@noblepath6992 2 сағат бұрын
Thank you Tharindu
@danuhetti85
@danuhetti85 29 минут бұрын
Good work brother
@praliya1277
@praliya1277 Сағат бұрын
මගේ අදහස නම් මහියන්ගන පොලීසියේ සියළුම නිළධාරින් මාරුකර යැවිය යුතුයි.... මොකද මෙය අවූරුදූ ගනනාවක් යන ප්‍රශ්නයක්....
@amalpriyantha5215
@amalpriyantha5215 2 сағат бұрын
Thanks so much ❤
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 3 сағат бұрын
තරිදු, කො බං කාන්තා සංවිදාන,කෝ මෙි හරිනි අගමැති.
@sudathbalagalla410
@sudathbalagalla410 56 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 3 сағат бұрын
ඔය ගෑනු කෙනාට ආරක්ෂාව දෙන්න ඕන .නැත්නම් මරයි
@Nihe68
@Nihe68 Сағат бұрын
මගුලක් තමයි
@RohanaManamperi-sq5fw
@RohanaManamperi-sq5fw 2 сағат бұрын
පොලිස්පතිට කරන්නසේකුත් තියනව⁣ෙ නීතිය පැත්තෙන් අනුර සහොදරයට කරන්නදේකුත් තියනව පක්සෙපැත්තෙන්
@sudathbalagalla410
@sudathbalagalla410 56 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@PadmasiriWickramarathna
@PadmasiriWickramarathna 46 минут бұрын
බලගල්ල මන්ත්‍රීවරයාට කිසිම අයිතියක් නෑ යම් පුද්ගලයෙක් වැරදියි කියලා පවසන්න.ඔහුගේ වැරදි නිවැරදිතාවය උසාවියෙන් හෝ පොලිසියෙන් තීරණය කරයි.npp රජයක් යටතේ මන්ත්‍රීවරුන් මෙවැනි කතා කියනවා නම් බොහොම කණගාටුයි.මේ පිළිබඳව සුදත් බලගල්ල මන්ත්‍රීවරයා ගැන ජනාධිපතිතුමා මැදිහත්වී වහාම විනය ක්‍රියාමාර්ගයක් ගතයුතුයි.අපි මහන්සි වී මහජන ආණ්ඩුවක් පත් කර ගත්තේ මේ වගේ මන්ත්‍රීවරුන්ට ජෝගි නටන්න නෙමෙයි.විදේශගත අපි හිටපු හොර තක්කඩි කරපු දේට විරුද්ධවයි ඇවිත් ඡන්දය දීලා අපි බලාපොරොත්තු වූ ජනතා පාලනයක් පිහිටුවා ගත්තේ.මේ පිළිබඳ විනය ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් මෙම රජය පිහිටවා ගත් සියලුමම දෙනා මෙයට විරුද්ධව හඬක් නැගිය යුතුයි.මෙයට විරුද්ධ වීමට ඡන්දය දුන් පුද්ගලයෙක් හැටියට හරිම වේදනාවෙන් බලා සිටින්නේ.😡
@ahmramlan6412
@ahmramlan6412 4 сағат бұрын
පළමු කමෙන්ට් එක
@PriyanthaDeSilva-f4c
@PriyanthaDeSilva-f4c 11 минут бұрын
👍
@NamalKarunarathne-m1g
@NamalKarunarathne-m1g 3 сағат бұрын
🙏🙏🙏🙏 Oba tumata teruwan saranai
@sudathbalagalla410
@sudathbalagalla410 55 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 сағат бұрын
❤❤❤❤❤❤
@PearlLarsen-el8ik
@PearlLarsen-el8ik Сағат бұрын
Grate tharidu👍❤️
@sudathbalagalla410
@sudathbalagalla410 58 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@Anandajayawardana27
@Anandajayawardana27 28 минут бұрын
👍❤️🙏
@Wwehuntersrilanka
@Wwehuntersrilanka Сағат бұрын
මන්තිරියත් සපෝට් පොලිස් කාරයොන්ට NPP එක ගැන තියෙන පැහැදීම නැතිවෙන්න කලින් ඔහු මෙයට මැදිහත්විය යුතුයි
@sudathbalagalla410
@sudathbalagalla410 56 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@pererafrank6470
@pererafrank6470 2 сағат бұрын
Mahiyangana පොලිස් පිරිස...වෙනත් ස්ථාන වලට මාරු කිරීම නෙමේ කරන්න ඕනේ..උන් සේරම..rakiyawen askara දමන්න ඕනෙ...පොලිසිය අසූචි වලක්...යකෝ අනුර කුමාර buuruwa මෙවා දන්නේ නැද්ද ?
@gauthamainduwara7975
@gauthamainduwara7975 2 сағат бұрын
මාලිමාවත් හත්පොලේ ගාගන්නවා ෂුවර්
@cyrilwij
@cyrilwij Сағат бұрын
අනුර මයික් ටයිසන් කෙනෙක් වගෙයි මොනවත් දන්නෙ නැහැ අපි චන්දෙ දුන්නෙ මෙහෙම රටක් දකින්නද?
@nuwansanjeewa2886
@nuwansanjeewa2886 Сағат бұрын
දිගටම හොන්න මේකෙ හරි කවුද වැරදි කවුද කියලා.👍👍
@ManjulaniNiluka
@ManjulaniNiluka 4 сағат бұрын
Good evening bother
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 3 сағат бұрын
තරිදු❤❤❤❤❤
@sudathbalagalla410
@sudathbalagalla410 56 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@pererafrank6470
@pererafrank6470 2 сағат бұрын
Mahiyangana JVP මන්ත්‍රී ගෙ හොඳ yaluwek ලු ඔය පොලීසියේ ජයසේකර ගෙ සහෝදරයා..ඉතින් කොහොමද පොලීසියේ උන්ට දඬුවම් කරන්නේ 😢😢😢...අනුර කුමාර වගේ jvp මන්ත්‍රීවරු සුදු අලි...වැඩක් නැහැ අනුර අසමත්...😮😮😮
@m.srathnasiri1954
@m.srathnasiri1954 2 сағат бұрын
තරිඳු ජනතාවග්‍ෙ පුණාමය ❤❤❤❤❤❤
@sudathbalagalla410
@sudathbalagalla410 57 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@BudhdhiChampika
@BudhdhiChampika Сағат бұрын
Npp එකට චන්දෙ දුන්නෙ මෙහෙම වෙන්න නෙමෙයි.අනුරකුමාර අපේ නෑයො නෙමෙයි.මේ රට බාර දෙන්න පුලුවන් විශ්වාසයක් තිබුන.තාමත් ඒක එහෙමමයි.ඒත් මේ මන්ත්‍රීල අදාල නැති දේවලට අතදානවනම් ජනාදිපති තුමනි.,ඔබතුමාවෙනුවෙන් අපේ ඇති විස්වාසය වෙනුවෙන් ඔබතුමා මැදිහත් විය යුතුමයි.ඔබට ඔබගේ දැක්ම අපි තාමත් විස්වාස කරනව.මේරජය අපහසුතාවයට පත්වෙනවට අපි අකමැතියි.මොකද ඔබ තුමාට චන්දෙ දුන්නෙ අපි.මේ මෝඩ බල්ලන්ට දන්වැල් දාන්න.සාදාරනේ අසාදරනේ කියාදෙන්න මේ මන්ත්‍රී කවුද.ඒකට පොලීසිය උසාවිය තියනව නේද
@RohanaManamperi-sq5fw
@RohanaManamperi-sq5fw 2 сағат бұрын
මූව වහාම පක්සයෙන් පන්නපල්ලා නැත්නමි අනාගතය අසුබයි
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 4 сағат бұрын
@LaksiriKanampellakankanmge
@LaksiriKanampellakankanmge 2 сағат бұрын
Thanks
@PercyWick-z7j
@PercyWick-z7j 3 сағат бұрын
Npp කිඋවේ අපි පොලිසියට කෝල් එකක් වත් දෙන්නේ නෑ කියලා නේද ඔන්න එකෙක් පොලිසියට ගිහිල්ලම පොලිසියේ උන් බේරගන්න 😂😂
@niroshankrishantha6636
@niroshankrishantha6636 2 сағат бұрын
Ewa ehema wenna baha aith ewa wenas karanna thami me janawarama dunne.npp unath waradi karana aya inna puluwan ekata wiruddawa hada naga ewani un ain kala uthui Eka wenawa .
@Wwehuntersrilanka
@Wwehuntersrilanka Сағат бұрын
අනිවාර්යයෙන්ම මේ ගැන මන්ත්‍රී පැහැදිලි කරන්න ඕනේ . අපි මුංට චන්දේ දෙන්නේ අසාදාරන කරන පොලි කාරයෝ රකින්න නෙමෙයි නේ.. මාලිමාවෙත් අවසානය මෙහෙම ගියොත්
@sudathbalagalla410
@sudathbalagalla410 56 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@mlith9987
@mlith9987 Сағат бұрын
අර මන්ත්‍රී expose කරපු එක් නම් වටිනවා ‼️
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 Сағат бұрын
දැන් ජනාධිපති තුමාට වෙන වැඩක් කරන්න වෙලාවක් නෑනෙ . NPP මන්ත්‍රීලත් අර පරණ රස්තියාදු සෙට් එක වගේ රඟන්න ගත්තොත් එලවලා දාලා ලිස්ට් එකේ ඊලඟට ඉන්න හොඳ මිනිස්සු දාන්න වෙයි. බිඳක් වත් ඉඩ දෙන්න එපා මේ බොරු පාට් වලට.
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 3 сағат бұрын
💐
@NimalJayashantha-vv9ws
@NimalJayashantha-vv9ws 3 сағат бұрын
චන්දෙට කලින් ජනපති කිවිව යුත්තිය කො
@karunadasathalagala5607
@karunadasathalagala5607 3 сағат бұрын
අවුරුදු76ක් නොතිබුන යුක්තිය මාසෙන් දෙකෙන් හදන්න බැරි බවවත් තේරෙන්නෙ නැද්ද.
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 сағат бұрын
මිහරක් කතා කියන්නෙ මලමා කරයො
@nalinattanayake5377
@nalinattanayake5377 2 сағат бұрын
I feel Sudath Balagalla also involve with this incident . NPP Leadership should check this person also.
@PremachandraEkanayaka
@PremachandraEkanayaka 2 сағат бұрын
කොල්ලො උඹ හොඳ කොල්ලේක්.
@lalithsujeewaperera3019
@lalithsujeewaperera3019 47 минут бұрын
අනුර එන්න ඉස්සෙල්ලාට වැඩියෙන් හැම වත්තකම කුඩු, අයිස්, මත්ද්‍රව්‍ය වැඩියි. බොරුවට කෑගැහුවට වැඩක් නෑ, ආණ්ඩුවට වැඩ බෑ...
@EmilRamanayake
@EmilRamanayake 2 сағат бұрын
N P P මන්ත්‍රී කෙනෙක් තම ප්‍රදේශයේ අවශ්‍යතාවයකට පොලීසියට ගියාට වරදක් නැහැ නමුත් වැරදිකරුවකු වෙනුවෙන් පෙනී සිටීමට බැහැ
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 3 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@DayanandaAbeysinghe
@DayanandaAbeysinghe 3 сағат бұрын
This is another case like Speakers PHD case. NPP should inquire in to this alegation and if the MP has intervene unnesasaraly he should be delt with. These things we do not expect from NPP MPs. These are not the part of duty expected from them.
@MadMax-zx3zx
@MadMax-zx3zx 2 сағат бұрын
Hi good evening brother ❤❤❤
@piyasenarathnayakamudiyans7937
@piyasenarathnayakamudiyans7937 2 сағат бұрын
ක්‍රිස්තු ඔබ මේ ගන්නා උත්සාහය අතිවිශිෂ්ට යි සහෝදරයා යුගයේ වගකීම වන්නේ මේ වෙලාවෙ හැටියට ඔබ හරියටම මේ පාදඩ බටලන්දේ පුජා තන්ත්‍ර වාදය ට රැවටෙන්න එපා... සැබෑ වෙනසකට නම් විප්ලවීය වෙනසක් කිරීමට මිස වෙන ත් කිසිදු ක්‍රියා මාර්ග ක් නෑ...?
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz 2 сағат бұрын
🇱🇰♥️🌹👍
@Nihe68
@Nihe68 Сағат бұрын
කොහෙවත් ඉන්න අය ගැන මෙතරම් හොයන්න තියෙන අවශ්‍යතාව මොකක්ද
@shantadenuwala3714
@shantadenuwala3714 36 минут бұрын
සමස්ත ලන්කාවේ ජනතාවගේ හදගැස්ම දුක මාධ්‍ය ට කොහෙ ඉදන් උනත් සොයන්න පුලුවන් .යකෝ ගෝත්‍රික ගොන් වචන පාවිච්චි කරන්න එපා
@thakshisenani3075
@thakshisenani3075 Сағат бұрын
Tharidu obata sthuthi...npp mnthree kauda?kiyanna..ayawath janathawa theeranya dei😢😢😢😢😢😢
@chamaralahiru7622
@chamaralahiru7622 3 сағат бұрын
මොකාද බං ඔය පරයා.මුං මේ තාම නටනවා.ඔච්චර දෙයක් කරලා ඇයි මුව එලවලා දාන්න බැරි
@chamarapriyankara7610
@chamarapriyankara7610 13 минут бұрын
මන්ත්‍රි නම් මොකාටද එන්නේ කියලා බලන්න ඕනා
@pererafrank6470
@pererafrank6470 2 сағат бұрын
ලොකු මැණික් ගැනීමක් හෝ කුඩු ජාවාරමක් mahiyanganaya අවට පොලිස් ලොක්කෝ දැනුවත්ව සිදුවෙනවා ඇති... යකෝ පොලීසියේ ඉන්නේ තුප්පහි ahigundika මිනිස්සු ....පොලිස් ලොක්කෝ වෙලා..මහින්ද රාජපක්ෂ ඒ කාළයේ Nuugath SR.ralahamila ට උසස් විම් දීලා උන් ව..ලොක්කෝ කරලා...ඔය ජයසේකර කියන පොලිස් ballage මල්ලී ඔය MALIMAWE JVP මන්ත්‍රී ගෙ classmate පාසල් මිතුරෙක් ලු...ඉතින් ඒ කින් ම තේරෙනවා ඌ පොලිසියට උදවු කරනවා කියලා..
@thakshisenani3075
@thakshisenani3075 47 минут бұрын
Me manthree kiyana aka...rajapaksha lage akek wage😢😢😢😢😢😢😢😢
@shanthajayalath6713
@shanthajayalath6713 Сағат бұрын
Ranwala part two sudath balagalla wenna puluwan
@pererafrank6470
@pererafrank6470 2 сағат бұрын
ලංකාව පුරාම මහින්ද ලාගේ මිනිස්සු JVP එකට රිංගලා ඉන්නේ...
@shantadenuwala3714
@shantadenuwala3714 30 минут бұрын
අපේ බල්ලෝ අපිම විකනවා
@indraweera1164
@indraweera1164 3 сағат бұрын
මාලිමාවට උතුර දකුණ මාරුවෙලා වගේ.
@keerthigayachandra7160
@keerthigayachandra7160 36 минут бұрын
Aththatama manthee giya
@SudeshkapilaAththanayaka
@SudeshkapilaAththanayaka Сағат бұрын
Npp මන්ත්‍රී වරයා තම ප්‍රදේශය තුල දේශපාලනය කලා නම් , තම බල ප්‍රදේශය තුල ජීවත්වන ,වසර ගනනාවක සිට විශාල ගැටලුවකට මුහුණ දී සිටින ,පොඩිකුමාරි හාමි ඇතුළු පිරිස ගේ මෙම සිද්දිය ගැන දැනුවත්ව සිටිය යුතු සේම ඊට සාධාරණය ඉටුකර දීමට මැදිහත් විය යුතු බවයි මගේ අදහස...
@WathsalaAbeyrathna
@WathsalaAbeyrathna 39 минут бұрын
බලගල්ල මහියංගනයට කරපු දේවල් මහයංගනයේ මිනිසු දන්නවා. මහියංගනයත් කුඩු පුරයක් වෙලා තියනවා.
@damithaize
@damithaize Сағат бұрын
විනිස්ස කාරිට මොකුත් නෑ????????
@NPPUSA.
@NPPUSA. 2 сағат бұрын
Looks like a NPP majority MPs. Going to be same that’s why I always repeat myself only I can trust Anura
@padmasirigamage6404
@padmasirigamage6404 Сағат бұрын
They are like all politicians part of Sri Lankan culture irrespective of party dregs of society
@shanthagunasignhe8596
@shanthagunasignhe8596 3 сағат бұрын
මොකද්ද මේ කාන්තාව සහ හාමුදුරුවෝ අතර තියෙන ආරවුල . කළින් මොනව හරි අයුතු සම්බන්ධ යක් තියෙන විදියක් වගේ දැන් ⁣ඉන්න ##දුරුවො වැඩි දෙනෙක් ගැන කියන්න වචන නෑ .
@malanjayakodi9333
@malanjayakodi9333 2 сағат бұрын
තරිඳු ජයවර්ධන ම සතුව රහස් ගොඩ ක් කින්න තියෙනවා මලන් ජයකොඩි
@DayasDayas-s2l
@DayasDayas-s2l 2 сағат бұрын
මාලිමාවට ජය වේවා
@keerthigayachandra7160
@keerthigayachandra7160 49 минут бұрын
Balu saduge nama kiyanna
@ManojLasantha-bu2ev
@ManojLasantha-bu2ev Сағат бұрын
ඔය මංත්‍රී ඔබතුමා ගෙ සෙවය දන් නැහැ
@PercyWick-z7j
@PercyWick-z7j 3 сағат бұрын
Npp මන්ත්‍රී වහාම ඉල්ලා අස්වෙන්න ඕනේ ඒ ගැන දැනුවත් කරන්න
@sudathbalagalla410
@sudathbalagalla410 57 минут бұрын
මාධ්‍යයක විශ්වසනීයත්වය පවතින්නේ එම මාධ්‍ය පර කරනු ලබන තොරතුරුවල සත්‍ය හා අසත්‍යතාවය මතයි. මෙම මාධ්‍යවේදියා මම පොලිසියේ සිටි බව තහවුරු තහවුරු කරමින් පවසනවා. මෙම සිද්ධියට මම කිසිසේත්ම අදාළ නොමැති බවත්, එසේම එම ස්ථානයේ නොසිටි බවත් මා තහවුරු කර කියනවා. එනිසා මම විශ්වාස කරනවා ඔබ වගකිවයුතු මාධ්‍යවේදියෙක් නම් ඔබ පවසන බොරුව පිළිගනිමින් මේ සඳහා ලබාදුන් කාලය හා සමාන කාලයක් ගෙන වැරැද්ද නිවැරදි කරනු ඇතැයි කියා. ඒ වගේම කමෙන්ට්ස් දාන අයටද කියන්න තියෙන්නේ ඔබේ ප්‍රදේශයේ වගේම මහියංගනය වෙසෙන මගේ ප්‍රදේශයේත් දුවා දරුවන් කුඩු අයිස් මත්ද්‍රව්‍යවරට ගොදුරු වී ඇති බවයි. එනිසා ඊට එරෙහිව කුමන මඩ අවලාද නැගුවද අප පෙනී සිටින බවත් සටන් කරන බවත් පැවසිය යුතුය.
@asokajayakody1091
@asokajayakody1091 2 сағат бұрын
මන්ත්‍රි තුමා කියන කතාවත් සලකා බැලිය යුතුයි .
@cyrilwij
@cyrilwij Сағат бұрын
කෝ පොලිස් ඇමති බුදිද?
@damithaize
@damithaize Сағат бұрын
වැලි ඉඩමක් නේද????
@nipunasampath2554
@nipunasampath2554 2 сағат бұрын
සුදත් බලගල්ල උඹ කියන්නේ ඇත්තද නැද්ද කියලා අපි බලාගමු.උඹ බොරුනම් කියන්නේ උඹ ජාජබ ඉන්න සුදුසු නෑ.උඹ වහාම අයින් වෙන්න ඕනේ.
@dayanthaweerasena7652
@dayanthaweerasena7652 2 сағат бұрын
Watagala are you sleeping
@ranjithdias891
@ranjithdias891 23 минут бұрын
ඔය මංත්‍රී කියන එකා හැසිරෙන්නත් චාමර සම්පත් වගේ නං මොකද කරන්නෙ
@RitaSeneviratne-b7h
@RitaSeneviratne-b7h 3 сағат бұрын
Maeewata involve waema gana Samantha sahoderayata danuwath kaeranna.
@xdrake9368
@xdrake9368 2 сағат бұрын
Is it ethical that you broadcast the telephone call you are having with the MP?
@medialksrilanka
@medialksrilanka 2 сағат бұрын
ජනමාධ්‍ය ආචාරධර්මවල රේඛාව මහජන ශුබසිද්ධිය. මේවගේ චෝදනා එල්ල වෙන කෙනකුට නිකං ගත්තොත් පස්සේ කියයි තර්ජනය කළා කියලා. චෝදනා එල්ල වෙන කෙනාගේ ප්‍රතිචාරයට මහජන ශුබසිද්ධියෙන් මේක සාධාරණීකරනය කරන්න පුලුවන්. මොකද මේක බරපතල චෝදනාවක්.
@keerthigayachandra7160
@keerthigayachandra7160 54 минут бұрын
Sugath balagalla meka balanna malimawata hodana
@kiyasa.haleem361
@kiyasa.haleem361 Сағат бұрын
Tharindu u r speaking for long time about this case. But it's seems nothing happened.can we expect justice in this government? Then what about the normal people situation? We want justice for all human being.
@keerthigayachandra7160
@keerthigayachandra7160 39 минут бұрын
Manthee kiyanne boru
@sirikumaradayananda368
@sirikumaradayananda368 2 сағат бұрын
😀😀😀😀😀😀😀
@SleepyDarts-sd4pu
@SleepyDarts-sd4pu 21 минут бұрын
Mamanam kamathima Garu kata masfhiyaeaedeethumanam.obathumamaei.no.1.
පාතාල කප්පම ලක්ෂ 1500යි
50:50
SL Deshaya
Рет қаралды 2,3 М.
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 30 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 108 МЛН
Adani | ₹2000 Crore Bribery Case EXPOSED | Dhruv Rathee
27:43
Dhruv Rathee
Рет қаралды 8 МЛН
How Stellantis Destroyed Jeep
14:12
More Perfect Union
Рет қаралды 802 М.
Were Israel’s Actions in the Gaza War Justified? Eylon Levy vs. Mehdi Hasan
1:06:50
Интересно, какой он был в молодости
01:00
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 3,8 МЛН