''ඉස්සරහට නිවුස් ගොඩක් තියෙයි" - හදිසියේම කටුනායක ගිය ඇමති බිමල් කියන කතා - Hiru News

  Рет қаралды 120,212

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 276
@chamithmirisage7316
@chamithmirisage7316 Ай бұрын
නිලදාරිවාදය ඉවරකරන්න ශක්තිය ලැබේවා
@indraekanayake8811
@indraekanayake8811 Ай бұрын
අපේම රට අපේම සහෝදර නායකයන් .. ආඩම්බරයි. ආදරෙයි ❤
@sampathbandara8403
@sampathbandara8403 Ай бұрын
වරාය තවත් හොඳ තැනකට ගේමු, ගුවන්තොටුපලත් ගොඩට ගම්මු
@disnaweerasinghe2116
@disnaweerasinghe2116 Ай бұрын
ඇත්තටම මෙතුමා එනකොට අපි හිටියේ ගුවන් තොටුපොලේ මිනිස්සු හරියට පුදුමයට පත් වුනා. මොකද කිසිම ආරක්ෂාවක් නැතුව සමාන්‍ය විදියට ආවේ පොලියෙන් දන්නෙක් හිටියා හරිම පුදුමයි අපේ රටට අවශ්‍ය මෙවැනි නායකයන් තමයි හිහතමානියි
@lesliedesilva5963
@lesliedesilva5963 Ай бұрын
එතකොට ඔය වටේට සුදු සර්ට් දාගෙන නිකමට වගේ ඉන්න එවුන් නිකම්මුද .
@janithchathuranga2621
@janithchathuranga2621 Ай бұрын
@@lesliedesilva5963sudu shirt dagena inne Airport ake work karena Aye ban.
@gunathilakaherath3701
@gunathilakaherath3701 Ай бұрын
අනේ යකෝ ඔබලට මේව මැජික් මුන්ට මොකටද ආරක්ෂාව මුන්ගෙන්නෙ ආරක්ෂාවෙන්න ඔනෙ
@sydneywish
@sydneywish Ай бұрын
@@gunathilakaherath3701මේ මොන බූරුවෙක්ද???
@wwf.58
@wwf.58 Ай бұрын
එතකොට මේ වටේ ඉන්න වට පඩයෝ කවුද? ඇයි කවුරු හරි මයික් එක ලඟට ඇවිදින් වොයිස් කට් දෙනවෙලාවට නිකං හාල් පාරුවන් වටේට ඉන්නේ.😊😊😊
@IndrapalaAbeweera
@IndrapalaAbeweera Ай бұрын
මෙතුමාට මුලින් චන්දෙ දුන්නෙ අපි . කුරුනෑගලින් පට්ටම චරිතයක් .යේසු පිහිටයි සහෝදරය.❤
@pradeepjayakody5940
@pradeepjayakody5940 Ай бұрын
ඇමති කෙනෙක් යම් ස්ථානයකට ආපුවාම මුලින්ම ඕනවට වඩා ළංවෙන අය ගැන පරිස්සම් විය යුතුයි.
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Ай бұрын
🌹👍
@Don-ll1ch
@Don-ll1ch Ай бұрын
අනිවාර්ය
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
අනිවාර්යයෙන් විරිත්තගෙන වටෙි මාධ්‍ය ට පේන්න ඉන්න උන් තමයි ඊටපස්සෙ ඇමතිලා ගේ නමි විකුනලා ගේම ගහන්නේ 😮
@NilanthaFernando-l6c
@NilanthaFernando-l6c Ай бұрын
Loku hork thama
@jayanthabandara6562
@jayanthabandara6562 Ай бұрын
ජනතාව ට⁣ ආදරේ පාලකයන් මෙහෙමත් රටක අපි✝️✝️ සමඟ සිටින නිසා ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ජේසු පිහිටයි 🎅🎅⛪⛪✝️✝️🙏🙏
@SVA790
@SVA790 Ай бұрын
අම්මෝ පුදුම ආදරයක්
@susiripalaranasingha2455
@susiripalaranasingha2455 Ай бұрын
මොක්කුද බොලව් මුන් ජනතාවට කොක්කු පෙන්නන්න හදනවද....
@AmeNa-vm5wn
@AmeNa-vm5wn Ай бұрын
Kalaknni jathiya sinhala jathiya dusta kama comets walin penawa rata vinasa wenna munta oni
@susiripalaranasingha2455
@susiripalaranasingha2455 Ай бұрын
@AmeNa-vm5wn 😭😭😭😭😭
@rasikananayakkara9482
@rasikananayakkara9482 Ай бұрын
​@@SVA790thopi wage ratata kelawenakam balan inna jatiyak..thawath guu kapan tope maha horu relage
@albertperera9225
@albertperera9225 Ай бұрын
මුල් බැහැගෙන කන නිළධාරීන් අයින් කරලා තරුණ තරුණියන්ට රැකියා අවස්ථා දෙන්න කටයුතු කරන්න...
@gajalanka95
@gajalanka95 Ай бұрын
ඇමැතිතුමා එළියෙ ඉන්න කාක්කෝ ගැන ටිකක් බලන්න පික්මී එහෙකට එන්න දෙන්නේ නෑ විශාල කරදරයක්
@lakmalsuranga8618
@lakmalsuranga8618 Ай бұрын
රිලව් ටිකක් දැම්මා නම් කාක්කන්ගේ බිත්තර කූඩූ හිටන් නැති කරන්ඩ තිබ්බා ..
@suetennakoon1957
@suetennakoon1957 Ай бұрын
This is true
@IndraniHemalatha-xx9yz
@IndraniHemalatha-xx9yz Ай бұрын
Aththa.
@pererasisith
@pererasisith Ай бұрын
කොහොම හදන්න ගියත් පරන හොරු හැත්ත අයින් කරන්නෙ නැතුව කිසිම රජයේ ආයතනයක් හරියට ගෙනියන්න ලැබෙන්නේ නෑ.
@MalaniPujapitiya
@MalaniPujapitiya Ай бұрын
එක්කෝ උන් අයින් කරන්න ඕනැ නැත්නම් උන්ට හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනැ එතකොට ඉන්න එවුන් හරියට වැඩ කරයි
@suetennakoon1957
@suetennakoon1957 Ай бұрын
හරියට හරි
@epalawattarohan5940
@epalawattarohan5940 Ай бұрын
බෝනස් දෙන්න එපා තාම වැඩකරන්නේ අපත විදියට...හොරැන්ට පඩි
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w Ай бұрын
Aniwa..
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w Ай бұрын
Bonas denne mama Danna widihata labayen
@chinthakaprasath9810
@chinthakaprasath9810 Ай бұрын
ඇමති තුමනි ඩියුටිපී එකේ ඉන්න වෙලෙන්දු සහ බ්‍රොකර් මහතුන් ගෙන් එන මගින් ජනතාවට පුදුම කරදරයක් තියෙන්නේ .ඒ ගැනත් අවදානය යොමු කරන .❤❤❤
@IranganiUwagedona
@IranganiUwagedona Ай бұрын
අම්මෝ ඔව් අපි පැය විසිගනනක් රස්තියාදු වෙලා ලංකාවට ආපුවාහාම ඩ්‍ යුට්ප්‍රිඑකේඉන්න කාක්කෝඅපිවමරාගෙනකන්නයනවාමමත් ඒ අත් දැකීමට මුහුණ දුන්නා බඩුවගයක්න්ගන්න ගිහිල්ලා
@malkaranasinghe3115
@malkaranasinghe3115 Ай бұрын
ඇත්තෙන්ම...රට ඉඳල ලංකාවට එද්දි Duty free කාක්කන්ගෙන් තියෙන කරදරේ පුදුම හිසරදයක් තමා.
@shanthasrinath6814
@shanthasrinath6814 Ай бұрын
ජනතාවට ගුවන් යානා නැරඹුම් පරිශ්‍රය ඇරල දෙන්න.
@lasanthapremajith1614
@lasanthapremajith1614 Ай бұрын
පැන්ඩොරා හොරු ටික ගැන අපි අවදාානයෙන් 😁😁
@pradeepjayakody5940
@pradeepjayakody5940 Ай бұрын
සාමාන්‍ය ජනතාව රැඳී සිට, ගුවන් යානා නරඹන මණ්ඩපය නැවත ලබා දෙන්න.
@annefernando16Fernando
@annefernando16Fernando Ай бұрын
රටට යහපත් කාලයක් උදාවේවා.
@priyanifrancis4122
@priyanifrancis4122 Ай бұрын
බලාගෙන නිලදාරීන් අන්දනවාාාාා😂
@dumindajanaka4083
@dumindajanaka4083 Ай бұрын
වාහන පර්යන්තයේ සිට උතුරට ලංගම බස් දාවනය කරනව වගේ අනෙත් ප්‍රදාන නගරවලටත් බස් සේවය ක්‍රියාත්මක කරන්න.
@hometutor2025
@hometutor2025 Ай бұрын
කැළනිවැලි දුම්‍රිය මාර්ගය අවිස්සාවීල්ලෙ ඉඳල රත්නපුර දක්වා දීර්ඝ කරන්න කියල යෝජනා කරමි.
@DiLupAnuraj
@DiLupAnuraj Ай бұрын
රටඉදල එන අයඑලියට ඇවිත් බැග්ටික වාහනයට දාගන්න දෙන්නැ ⁣වාහන ගන්න ගන්න කියල කැගහනවා ඒගනත් හොයල බලන්න
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Ай бұрын
🌹👍
@anuragoonawardhana2213
@anuragoonawardhana2213 Ай бұрын
ඔබ විශ්වාසයි හොඳ සේවයක්,විශාල දියුණුවක් ,බලාපොරොත්තු වෙනවා .❤
@gamage-o1j
@gamage-o1j Ай бұрын
බිමල් ඇමතිතුමනි පෞද්ගලික බස් රථ සම්බන්ධව ඔබතුමාගේ අවධානය යොමු කරන්න.මාර්ගස්ථ අධිකාරිය කියන්නේ දූෂිත තැනක්එම ආයතනය ගැන වැඩිය අවධානයක් යොමු කරන්න.බස් රථවල ටිකට් වත් නිකුත් කිරීම සඳහා වහාමක්‍රියාවට නගන්න.
@ismailsview2674
@ismailsview2674 Ай бұрын
Excellent 👍
@judekrishantha4287
@judekrishantha4287 Ай бұрын
@ismailsview2674 Excellent Sir Benjamin Netanyuhu ❤ 🇱🇰 We support Sir Benjamin Netanyuhu and Great ISRAEL ❤ 🇱🇰
@sarathmunathanthiri3747
@sarathmunathanthiri3747 Ай бұрын
අනුර කෙතරම් අවංක වුවත් වැඩක් නැහැ අනුරවටා සිටින්නන් අනුරගේ උත්සාහයෙන් බලයට ආ ඇමති මංත්‍රිල අවංක අදුශිතයන් නොවටයි නම්. පක්ශ විනය දැඩි දඩුවම් සහිතව පවත්වාගන යාම තුලින් පමනයි සැබැ ජනතාවාදි පක්ශයක් පවත්වාගත හැක්කේ.
@shineisle2263
@shineisle2263 Ай бұрын
අපි ඔබ තුමාලාගෙන් බලාපොරොත්තු වන්නේ ලස්සන යහපත් රටක් .🙏
@maximaxi1428
@maximaxi1428 Ай бұрын
මිට කලින් ඕව හොරුන්ට අයිති දෙවල් නෙද දැන් අපෙ මව්බිමට ජයවේවා මාලිමාවට ජයවේවා ජනාධිපතිතුමාට ජයවේවා මාලිමාවට ජයවේවා
@maheshchathuranga6986
@maheshchathuranga6986 Ай бұрын
පිටකොටුවේ වගේ ඕක ඇතුලේ නහයෙන් අඩ අඩ හිගාකන set එක නැති කරන්න ඕනේ ඉස්සලම
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 Ай бұрын
Anwaren
@sudanapoli6016
@sudanapoli6016 Ай бұрын
Budusaranai srilanka ❤❤❤
@Don-ll1ch
@Don-ll1ch Ай бұрын
Airport එකේ ඉදල එලියට බහිනකොටම ලංකාවේ සංචාරක කර්මාන්තය ඉවරයි.ටැක්සි කාක්කෝන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුමයි,air port එකේ සිට බස් සේවාවක් නෑ හරියට,සංචාරකයෝ කල කිරෙනවා
@neelbee
@neelbee Ай бұрын
🎉🎉🎉❤
@kumarakumara2351
@kumarakumara2351 Ай бұрын
අනිවාර්යයෙන්ම මෙ රට හදනවා
@manjulapradeep5504
@manjulapradeep5504 Ай бұрын
පාඩු ලබන ආයතන වලට් බෝනස් දෙන්නේ ඇයි?😂
@sumithrapedris9073
@sumithrapedris9073 Ай бұрын
Jayawewa.sahodaraya❤❤❤❤
@madusankakumara815
@madusankakumara815 Ай бұрын
මේ අමාත්‍යාංශයට ඉතිහාසයේ පත්වුණ හොඳම ඇමති බවට බිමල් ක්‍රියාවෙන් ඔප්පු කරනවා...
@shiranirathnayaka924
@shiranirathnayaka924 Ай бұрын
හරියට ම වැඩකළාට පස්සේ බෝනස් දෙන්න. මේවා හොර ගුහාවල්.
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
මුන් ගන්න පඩි සහ හොරාට ගන්න අතිකාල දීමනා වහා නවතනු.වැඩ නොකර බොරුවට පැය ගණන් රැඳී සිටීමෙන් වැඩ නොකර ශ්‍රී ලංකන් ගුවන් සමාගම අධික පඩියක් ලබාගන්නා ක්‍රමය වෙනස් කරමු.
@desh7761
@desh7761 Ай бұрын
Txi මැරයො ටික සෙරම Picme හෝ එවැනි වෙනත් දෙයකට මාරු කරන්න ඔනෙ අනිවාර්යයෙන්
@basiljayawardena3043
@basiljayawardena3043 Ай бұрын
අනිවාර්යයෙන්ම නිව්ස් ගොඩක් තියෙන තැනක්. නෑමොල්, කප්පම් බඩා, ඩීවී ජපානේ JAICA ගෙන් ඩොලර් මිලියන 450- 500 ක ව්‍යාපෘතියක් - ජඩ චීන්නුන්ටම කියලා තමයි පටන් ගත්තේ. ඔය කිව්ව නිව්ස් - සදාචාරාත්මක මාධ්‍යවේදීන්ට දැනගන්න නොලැබුනා කියන්නේ, ඉතාමත් සෝචනීය තත්වයක්. හාල්, පොල්, රිලවු, රංවලගේ ආචාර්ය පට්ටම් පස්සේ යන කට්ටියට - රටට ශක්තියක් වෙන්න බැරිනම් - නීතිපති දෙපාර්තමේන්තුව සේ, මේ පින්බිම කොයිබටද???😢
@SampathChathura-t4y
@SampathChathura-t4y Ай бұрын
ඇමති තුමනි කලින් තිබුන ජනතා මණ්ඩපය නැවත ලබාදෙන්න අපෙ ලමයිට බලන්න
@pradeepjayakody5940
@pradeepjayakody5940 Ай бұрын
ඒකනම් ඉතා වැදගත් යෝජනාවක් ...
@SopinonaSopi
@SopinonaSopi Ай бұрын
හිරු එකත් දැන් තරමක මධ්‍යස්ථ තැනක ඉඳලා ප්‍රවෘත්ති දාන්නේ ? එහෙම නැත්නම් රටේම ජනතාවගේ යහපත අපේක්ෂාවෙන්ඳ ? එසේ අවංක හා මාතෘභූමිය ගැන අපෙ දරුවෙ⁣ාන්ගේ යහපත ගැන සලකා සුභ නව වසරක රටේම සොඳුරු අරුනැල්ල වෙනුවෙන් ලාංකික අපි පෙළ සැදෙමු ! රොද බඳිමු ! අපෙ ලක් අම්මාගේ සුන්දර වු වස්ත්‍ර උනා දැමු මුග්ධ දුර්ජන වසළ ගතිඇති කුහක පැරණි දේශපාලකයන් පන්නා දැමු අපි , අපේ හෙට දවස වෙනුවෙන්........... ⁣සැබෑ ම දේශප්‍රේමීන් ලෙස අවංකව රාජ්‍යය සේවය කරමු ! අපේ මව්බිම ............!!! මලු ලෝකයෙම කතාබහට ලක්වෙන සුන්ඳර මිනිසුන් සිටින,සුන්ඳරම රටක අභිමාණය කතා කරත්වා ! 🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🙏🙏🙏👍👍👍
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
ඔකුන්ට ගල් ගහන්න ලගයි
@roshanindika8176
@roshanindika8176 Ай бұрын
ඕකෙ වැඩකරන එවුන් , පිට රට ඉදලා වැඩ කරලා එන අයගෙ සල්ලි කඩා ගන්න එක නවත්තන්ට, පාස් පෝට් චෙක් කරන එවුන් එහෙම කප්පන් කාරයෝ වගෙ, කොහොමද කීයක් හරි කඩා ගන්නෙ කියලා බලන්නෙ,ගෑනුත් එකයි පිරිමිත් එකයි,
@NawaMax
@NawaMax Ай бұрын
ඔව් සීතල කාර්යාලය වලට වෙලා මහ මන්දිර ප්‍රතික්ෂේප කරමින් ආයතන පරිශ්‍රම තුල ගැවසීම සතුටට කරුණක්.
@shanthaherath4205
@shanthaherath4205 26 күн бұрын
වසර දෙකක් යනකම් බෝනස් කිසිවෙකුටත් දෙන්න එපා...මොකෝ ඔවුන්ගේ දක්ෂ කම නිසා නෙවේ සංචාරකයන් පැමිනීම වැඩිවෙලා තියෙන්නේ🙂
@sameeragamage302
@sameeragamage302 Ай бұрын
ගුවන් තොටූපලේ ටැක්සි මාfයාව නවත්තන්ඩ බැරිද..??
@GayanKasun-j4d
@GayanKasun-j4d Ай бұрын
❤❤❤❤ niyamai
@wosmand1983
@wosmand1983 Ай бұрын
පුළුවන් නම් ඉස්සරහ විසිල් ගහල වාහන හසුරවන එක නවත්වන්න..😢
@deshanisuru6168
@deshanisuru6168 Ай бұрын
Jayawewa
@HmsunthPremera
@HmsunthPremera Ай бұрын
වැඩෙ සුබවෙවා
@danushkawijerathna1427
@danushkawijerathna1427 Ай бұрын
ජනිත ,, අපේ campus එකේ අපේ සින්නෙක් ආඩම්බරයි..❤
@Thannakoon-c6q
@Thannakoon-c6q Ай бұрын
යකෝ හැම ආයතනයම මාලිමාවට ඡන්දෙ දීලා තියෙන්නේ බෝනස් ගන්නනේ
@chandimaperera2503
@chandimaperera2503 Ай бұрын
ai nikan wadakaranada onada . desapalakayaga waradi thopi wadakaranaungan yawana apa kuhaka srilankikayo
@ranganalakmal1670
@ranganalakmal1670 Ай бұрын
පාරෙ දුවන බස් ටික හරි හැටි දුවන්න වැඩ පිලිවෙලක් හදහල්ලකො.
@densilfernando5937
@densilfernando5937 Ай бұрын
ඔතන නිලදාරි හෝරු දැන්වාත් රටට වැඩක් කරන්න එක හා සාමාන නිතියක් හාදන්න
@dilanfedrick6669
@dilanfedrick6669 Ай бұрын
නොගිය තැන් ඔක්කොම හොදින් බලාගන්න අවස්ථාව මේක තෙරුම් ගන්න සහෝදරයා.😂😂😂😂
@wasanthisilwa8864
@wasanthisilwa8864 Ай бұрын
Harima adaraniya siriyawantha mahathmayek ❤❤❤❤
@skvithanage1977
@skvithanage1977 Ай бұрын
රට ඉඳල එද්දි ගේන මත්පැන් ලීටර් ගාන තව ඩිංගක් වැඩි කරල දෙන්න ඇමති තුමෝ.
@RanSamanala-uv9rz
@RanSamanala-uv9rz Ай бұрын
♥️🌹👍🤭
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
අනිවාර්යයෙන් ඇත්තටම
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 Ай бұрын
මොන.දැන් එකක්වත් බැ නෙද.ගිය් සතියෙ ආවා මල්ලි කෙනෙක් .එයාගෙ බොතල් සිගරට් ඔක්කොම අරන්
@skvithanage1977
@skvithanage1977 Ай бұрын
@mallikajayasuriya7374 මගේ යාළුවෙක් නම් ලීටර් 2.5 අරගන ගිහින් අවුලක් වෙලා නෑ
@niroshanganeshanathan8881
@niroshanganeshanathan8881 Ай бұрын
First put CCTV cameras qround customs and immigration
@paninidesilva3655
@paninidesilva3655 Ай бұрын
ගුවන් සමාගමේ ඉහළ වැටුප් ලබන වෘත්තීය කිහිපයක් තියෙනවා. ඒව ඔය මාධ්‍ය අනවබෝධයෙන් කියන පරිදි පාලනය කරන්න බෑ. ඔය අදාළ වෘත්තිකයන්ට අනිකුත් රටවල් වල විශාල වැටුප් සමඟ ඉහල ඉල්ලුමක් තියෙනවා. රට රස්සාව වලට යන්න අකමැති පිරිසක් තමයි සමාගමේ එම වෘත්තියේ බර දරාගෙන ඉන්නේ එම නිසා ඒවා පිළිබදව අවබෝධයක් ලබාගන්න
@Tillwin3483
@Tillwin3483 Ай бұрын
කට්ටියම රෙඩි වෙන්න
@NimalDayananda-l8s
@NimalDayananda-l8s Ай бұрын
කන්ටේනර් පෙට්ටි දෙකේ ටොයිලට් එකයි කන්ටේනර් පෙට්ටි කැන්ටිමයි(පේස්ට්‍රිය 140/=,නෙස්ටී 120/=) ඉවත්කලොත් වඩාත් ලස්සනවෙයි
@sarathmunathanthiri3747
@sarathmunathanthiri3747 Ай бұрын
සැම මන්ත්‍රි ඇමති තනතුරු හොබවන පුද්ගලයන්ගේ සැබැම අද්‍යාපන සුදුසුකම් සොයා බැලිය යුතුවේ. තම අද්‍යාපන සුදුසු කමට හොර කරන ජඩයා රටට ජනතාවට භාන්ඩාගාරයට කුමක් කරයි ද?
@dilumrateesh100
@dilumrateesh100 Ай бұрын
Eda beluwe netuwa mokada ekaparama ewa matak une tate danawa hora kanakota koheda giye
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
ජපානේ කන්ටක්ටර් ලා මගින් මෙහෙ හිටපු හොර ඇමතිලා නිලධාරීන් ගසා කනවා🎉❤
@pradeepkarunarathne-o6m
@pradeepkarunarathne-o6m 27 күн бұрын
AIRPORT විනාස වෙලා තියෙන්නේ ඉහළ නිලධාරීන් ගෙ වැරදි නිසා. සේවකයන් ගේ අයිතිවාසිකම් යටකර ඔවුන් වහලුන් සේ සලකා 5:56 5:56 කටයුතු කරන බවත් ඇමැතිවරයා මේ ගැන සැලකිලිමත් විය යුතුයි
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s Ай бұрын
Airport Aviation සභාපති තක්කඩි හොරෙක් සහ නීලකාස හොරෙක් ලු. බිමලගෙ උපාධිය ගැනත් කසුකුසු තියෙනවා 😂😂😂
@silvag9383
@silvag9383 Ай бұрын
Good
@KanthiMadu
@KanthiMadu Ай бұрын
මම එක දෙයක් අහන්න කැම මේ ගුවන් හමුදාවල් ගුවන් තොටුපළවල් යුද හමුදාවල් වල රැකියාවල් පළමුවෙන්ම ආපු අයට පමණක්මද තිය ඒගොල්ලන් හැරමිටියේ යනකම්ම රස්සාවල් කරනවද එතකොට තරුණ අයට කෝ රැකියා තරුණය ඉගෙනගෙන අරාබි කරේ වනං හෝදන්න යවන්නද හදන්නේ ඇමතිතුමනි
@wwf.58
@wwf.58 Ай бұрын
එතකොට මේ වටේ ඉන්න වට පඩයෝ කවුද? ඇයි කවුරු හරි මයික් එක ලඟට ඇවිදින් වොයිස් කට් දෙනවෙලාවට නිකං හාල් පාරුවන් වටේට ඉන්නේ.😊😊😊😊
@UpaliUbayasekara
@UpaliUbayasekara Ай бұрын
බෝනස් කියන්නෙ‌ෙ වෘතීය සමිතිකාරයින් ගෙ අයිතියක් ලු!!!!
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 Ай бұрын
ගුවන් කීවට යානා නැහැ.
@gayanpethiyagoda
@gayanpethiyagoda Ай бұрын
මගින් පැමිනිමෙදි සහ පිටවිමෙදි වහන පොලිසියේ මහත්තුරැ එලවනවා ,මගියා වහනය යනකොට ඉන්න ඔන..හරිම අපහසුතාවයක්.නිදහසේ මගියෙක්වහනයකට නැගිමට අවශ්‍ය පරිදි එය විශාල කර සදන්න.අනික පොලිසයේ නිලදාරින් දඩගසන්නේ කොයි මොහෙතද බලා සිටි...ඔවුන්ගේ කරැනිකභාවය නමි නැත...සියලු දේ සැදිමට නොහැකිවෙයි..හැකිපමන සෙවා සැපඉම විදිමත් කරන්න...හරිම කටුක අද්දැකිමක් තවමත් ගුවන් තොටෙ ඇත...
@AriyaSena-v4c
@AriyaSena-v4c Ай бұрын
මින්පසු පට්ටම් වලින් අමතන්න ona ne සහෝදරයා යනුවෙන් ඇමැතිවරු අමතන්න .....
@chathu-w6r
@chathu-w6r Ай бұрын
මේ පලාත් පාලන මැතිවරණ සමයි...පර්ට් 3 ක්‍රියාත්මකයි....
@janithchathuranga2621
@janithchathuranga2621 Ай бұрын
Khomath dinanawa tamai ban oke Maha loku deyek nemei
@chathu-w6r
@chathu-w6r Ай бұрын
@janithchathuranga2621 අනිවාර්යයෙන් දිනන්නම ඕනේ... ඒක තමයි අනිවා වෙන්න ඕනෙ.. 😁 සියල්ල මාලිමාවට.එතකොට කාටවත් චෝදනා කරන්න බෑනෙ
@Mahesh.3303
@Mahesh.3303 Ай бұрын
රට හැදෙනවට බය සෙට් එකකුත් ඉන්නවා, පහල comment section එකේ ඉන්නවා උන්..
@chamindakumara2428
@chamindakumara2428 Ай бұрын
❤❤❤🎉
@Dr.D.G.N.D.Jayarathna
@Dr.D.G.N.D.Jayarathna Ай бұрын
තවත් ඇමැතිවරයෙකුගේ ආචාර්ය පට්ටම ගැලවෙයි
@musiclife751
@musiclife751 Ай бұрын
කාගෙද
@ShanthiWeerasinghe-gq6pd
@ShanthiWeerasinghe-gq6pd Ай бұрын
මේක කොට එකක ත් එකෙක් පොල්.නෑ.හාල්.නෑ..කියලා .ක්මෙන්ට්..කරල..හැමතැනම ගු හාගන්න බලන..කාලකණ්ණි යොත්.ඉන්නවා
@shanthaherath4205
@shanthaherath4205 26 күн бұрын
ඕක හොර ගුහාවක් ....නිළධාරී බහුතරයක් හොරුන්.....බය නැතුව සුද්ද කරන්න🙏🙏
@PriyangikaLiyanage-c8q
@PriyangikaLiyanage-c8q Ай бұрын
හම්බන්තොට වී ගබඩාවක් දාන්න ආයෙ , අතේ තියන් කටේ දාගන්න දන්නෙ නැති හැටි 😢😢
@sriyaniabeywardhana782
@sriyaniabeywardhana782 Ай бұрын
මත් වලට එන එකම ගුවන් යානයක් නවත්තන්න හදනවායිකියලා ආරංචියක් තියෙනවා
@Niroshan12Tl
@Niroshan12Tl Ай бұрын
@JayanthaIlangakoonge
@JayanthaIlangakoonge Ай бұрын
ගෝඨාභයත් මේ වගේ ආයතන පරීක්ෂා කලා.......
@janranijanrani2187
@janranijanrani2187 27 күн бұрын
Ratata hoda kalayak anawa.. Hodai..hodai..we are happy..
@UdiDol
@UdiDol Ай бұрын
Three bidders from Japan. Expect for good work, expedited pace and early project completion.
@MJayasinghe-ij2pn
@MJayasinghe-ij2pn Ай бұрын
නිව්ස් වඩැක් නෑ වැඩකරපල්ල....පොල් නෑ හාල් නෑ තිබ්බත් 230/=කළා පාලන මිළ.. 80/= තිබුන හාල්...
@AshokaPerera-m8v
@AshokaPerera-m8v Ай бұрын
76 අවුරුද්දක් හොරා කාපු රට දවසන් දෙකෙන් හදන්න ව්ශ්ම කර්ම දෙවියන්ටවත් බැහැ හොර නඩේ මේක හොරා කනකොටත් ඔය විදිහටම පුදුම උනන්දුවක් තිබ්බා නම් අද රටට මෙහෙම දෙයක් වෙන්නේ නැ ..
@dummaroshan3350
@dummaroshan3350 Ай бұрын
Bimaaa 👍👍👍👍👍🤛🤛🤛
@JigamerLk_GG
@JigamerLk_GG Ай бұрын
horu news..deranata respect
@OleenaAbeywickrama
@OleenaAbeywickrama Ай бұрын
Ceylon Airport නම දාන්න
@sumithdasanayaka3600
@sumithdasanayaka3600 Ай бұрын
Ow mata upadiyak thiyanawa..sahathika nam ne...😂😂😂😂
@chammipriyantha1324
@chammipriyantha1324 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤🇱🇰👍
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Ай бұрын
බිමල් නව කතානායකට යෝජනාවක්..ඒත් කැමැත්ත කොහොමවෙයිද දන්නෑ .......
@prageethchinthana2753
@prageethchinthana2753 Ай бұрын
Air port එක හොර ගුහාවක්.
@ranukamperera2500
@ranukamperera2500 Ай бұрын
ඔතන වැඩ කරන උන්ට හරියට cetificate එකක් බලන්න කියලා දෙන්න
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g Ай бұрын
රටේ ජනතාවට කන්න නැතිව jvp ආණ්ඩුවට redde revilaa හිටියත් වැඩ bari tazan la ge සංදර්ශන nam loweth නෑ ithim 😂😂
@gksanju
@gksanju Ай бұрын
මෙච්චර කල් උබ බත් කෑවද😂
@QubitTechnologies
@QubitTechnologies Ай бұрын
ai ban ubata 5000k dawsata hambawenwa neda comments danwata?
@SithumSithara-k2f
@SithumSithara-k2f Ай бұрын
එහා පැත්තෙ සුදු ඇඳගෙන හැම එකටම ඔලුව වනන එකෙක් කීයක් වෙයිද බන් 🤣🤣🤣🤣🤣🤣
@Sahanvishvajith
@Sahanvishvajith Ай бұрын
🎉🎉🎉
@thilakpushpakumara7232
@thilakpushpakumara7232 Ай бұрын
ඇමැති තුමා වහාම ,hire maafiyawa nawaththanna.
@flylillie95
@flylillie95 Ай бұрын
Anurata rata❤❤apita kotiyak anurata
@LalithBandara-fk9ze
@LalithBandara-fk9ze Ай бұрын
ගුවන් තොට පල විද්‍යාව දන්න ආචාර්ය වරයෙන් නැද්ද
@christeenoellrich77
@christeenoellrich77 Ай бұрын
Immigration reform required! I did mention to the Chief Immigration Officer to train all immigration personnel on personal relationships. How to greet passengers. They should not think that we travelers work for them instead they should know that they work for us. 😮
@susanthaambalampiti6384
@susanthaambalampiti6384 Ай бұрын
Gota great
@anushasankalpa6897
@anushasankalpa6897 Ай бұрын
Oke athule wena hora wada,magingen gasa kana ewa ,transfort kakko nawathwanna,security ekata air force eka danna....
@udesh-ui8no
@udesh-ui8no Ай бұрын
ceb ekata aythiyak nadda lokka
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
🔴 LIVE | Siyatha News | 06.00 PM | 15 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,3 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН