No video

Tharuka Niwa ❤️ තාරුකා නිවා | Karaoke Without Voice | Ajith Bandara

  Рет қаралды 54,614

Sinhala Karaoke Hub

Sinhala Karaoke Hub

Күн бұрын

තාරුකා නිවා | Lyrics | Karaoke Without Voice | Music Track
Title : Tharuka Niwa
Artist : Ajith Bandara
Music : Kasun Kalhara
Lyrics : Unknown
🚨 මෙම ගීතයේ සියලුම අයිතිය හා ගෞරවය එහි මුල් කළාකරුවන් සතුවන අතර මෙම ගීතය ප්‍රියකරන, විනෝදය සදහා මෙම ගීතය ගැයීමට කැමති ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැරොකේ වීඩියෝවක් ලෙසින් නිර්මාණය කර මෙසේ පල කරන ලදී. මේ සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් කරුණාකර About කොටසේ පහලින් ඇති විද්‍යුත් ලිපිනයෙන් අපව අමතන්න. ස්තුතියි.🙏
💜 Facebook : / slkaraokehub
අපගේ ෆේස්බුක් පිටුවෙන් ඔයාලා ආසම සින්දු ගැන අපිට කියන්න. ඒ සින්දු වල කැරෝකේ මියුසික් වීඩියෝ හැකි ඉක්මනින් ඔයාලට අරන් එන්නම්.
අපිව 🔴 Subscribe කලොත් අපි අලුතෙන් පලකරන අලුත් සින්දු ගැන ඔයාලට දැනගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා ආසම කෙරෝකේ සින්දු ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා. බොහොම ස්තූතියි.🙏
#TharukaNiwa #AjithBandara #SinhalaKaraokeHub
Thanks for watching 🙏 Tharuka Niwa ❤️ තාරුකා නිවා | Karaoke Without Voice | Ajith Bandara | Sinhala Karaoke Hub®
-

Пікірлер: 24
@usersh8093
@usersh8093 7 ай бұрын
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළඟේ විසිරිලා වෙන් වී නොයන්න දිව්යාංගනා වෙන් වී නොයන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් ළංවෙලා ප්රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්යාංගනා තුරුලේ නිදන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා හදේ රැඳෙන්න දිව්යාංගනා
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 Жыл бұрын
Maruuu 😍😍
@RAJAMANTHREE
@RAJAMANTHREE 2 жыл бұрын
මේක LYRICS කරේ මං හිතන විදිහට චරිත් සේනාදීර..
@GaiyaJ1340
@GaiyaJ1340 2 күн бұрын
ඔව් සහෝ
@m.gjayarathna4520
@m.gjayarathna4520 3 жыл бұрын
පට්ට 👍👍
@zjt3084
@zjt3084 3 жыл бұрын
Niyamai 🥺❤
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 8 ай бұрын
Ow 😍😍
@ajithchandrakara6862
@ajithchandrakara6862 3 жыл бұрын
sundarai oba nihada balma madasa baluwama sinduwa danda (satis parara)
@nethmishehana6778
@nethmishehana6778 6 ай бұрын
Ela❤❤❤❤
@hashinifernando8650
@hashinifernando8650 3 жыл бұрын
Nice work
@chrishanthafonseka2751
@chrishanthafonseka2751 6 ай бұрын
Beautiful
@nuwansanjeewaNonis
@nuwansanjeewaNonis Жыл бұрын
Patta
@GayaDissanayake
@GayaDissanayake 3 жыл бұрын
Bravo
@user-ku2yo9xp8c
@user-ku2yo9xp8c 4 ай бұрын
❤❤❤❤❤❤
@nimeshalekamge
@nimeshalekamge 6 ай бұрын
❤❤❤
@sayurijayawardana6241
@sayurijayawardana6241 3 жыл бұрын
👍💛❤️💙
@Duleekagayanganieliyanag-eu6mq
@Duleekagayanganieliyanag-eu6mq Жыл бұрын
@LakminiIshara
@LakminiIshara 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sasankaedi223
@sasankaedi223 2 жыл бұрын
Derana Tv lea saha laya program ekata awith, danapala wadawaththai puthai kiyapu "ගින්දර පිටවෙන්නට" song eka karaoke karala denna..thanks
@sepalikap.g8785
@sepalikap.g8785 2 жыл бұрын
👍
@Chathuragamingyt
@Chathuragamingyt 8 ай бұрын
@ඉමදු 😄😄😄
@denethdeshan9818
@denethdeshan9818 2 жыл бұрын
ru chaya ekata karoke ekak one
@lakshanviduranga4324
@lakshanviduranga4324 2 жыл бұрын
Nalala wiyalawa’ senananyaka weraliyadda karaoke eka denawada
@sithumtharanga5109
@sithumtharanga5109 11 ай бұрын
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 14 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 17 МЛН
Kameliya Mal Suwadata Karaoke with Lyrics (Without Voice)
5:54
sinduma thamai
Рет қаралды 54 М.
Ahasata Sonduruda Karaoke (Without Voice)
6:35
Karaoke Beatz SL
Рет қаралды 222 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 67 МЛН