No video

තාරුකා නිවා | Tharuka Niwa | Cover-Bimal Jayakody | Lyrics-Charith Senadheera | Music-Kasun Kalhara

  Рет қаралды 388,102

Charith Senadheera.

Charith Senadheera.

Күн бұрын

Tharuka Niwa | Cover by Bimal Jayakoi | Lyrics - Charith Senadheera | Music - Kasun Kalhara
Original Artist - Ajith Bandara
තාරුකා නිවා දුර ඈත තනි වෙලා
කොහේ ගියද දිව්‍ය අංගනා.....
ජීවිතේ කියා පෙරදාක රැවටිලා
මගේ නොවේද දිව්‍ය අංගනා....
#CharithSenadheera #kasunkalhara #superstar #Ajithbandara #Tharukaniwa #srilankasong #Bimaljayakodi #charith #senadeera

Пікірлер: 273
@madurikajayakody7133
@madurikajayakody7133 9 ай бұрын
ඒ ගීතය බිමල් ජයකොඩි ගෙ හඬින් ලස්සන යි කියන අය කෝ 😊
@kanchanapubudu1914
@kanchanapubudu1914 5 ай бұрын
Ekenma...! ❤️
@subhashinimunasinghe1087
@subhashinimunasinghe1087 5 ай бұрын
අනිවාර්යයෙන්
@TV-ln4jf
@TV-ln4jf 4 ай бұрын
Lassanay❤❤❤❤
@Vizz_0
@Vizz_0 4 ай бұрын
agree❤️
@sewwandichandrasekara3591
@sewwandichandrasekara3591 4 ай бұрын
Best version
@saliyamihiraj2443
@saliyamihiraj2443 4 ай бұрын
100% පෞර්ශයක්. පිරිමියෙක් ගයනවා බලාගනින් ❤️👌
@Andy-Dan
@Andy-Dan 4 ай бұрын
🤣
@prasadmadusanka9772
@prasadmadusanka9772 4 ай бұрын
Ou lassanai machn ❤
@saliyamihiraj2443
@saliyamihiraj2443 4 ай бұрын
@kalharadineth පලයන් පොන්නයෝ යන්න. හරි දේ අගය කරපන් වේසි.. පුතා
@KalinduRathnayaka-ul2qk
@KalinduRathnayaka-ul2qk 3 ай бұрын
Sirwtm mchn❤
@saliyamihiraj2443
@saliyamihiraj2443 3 ай бұрын
@kalharadineth pirimith dakala tyenava ubala vge ballonta haminila hadapu ponna patauth dakala tyenva. Anunge comment asse puka denne nathuva vedak balaganin gon bijja
@EnochMaheshsilva
@EnochMaheshsilva 9 ай бұрын
පට්ටම නලුවෙක්..... නියම පිරිමි හඩක්... රුවක් ! 💗💖💝🧡❤‍🔥
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 4 ай бұрын
අපිට උරුම සුපිරිම නලුවෙක් බිමල් ජයකොඩි..ඔහුව දැක්කම මට මතක් වෙන්නෙ දමිල සිනමාවේ සූර්යාව..ඒ වගේම ඒ හඩ පට්ට..බාවනාවක් වැනි හරි අපූරු ගායනයක්..ඔබට ජය දක්ශයානනි..❤
@SahanBashitha-xr6pt
@SahanBashitha-xr6pt 4 ай бұрын
Aniwa ❤
@techboys8538
@techboys8538 3 ай бұрын
Aththa
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 9 ай бұрын
මම ආසම රංගන ශිල්පීනගෙන් කෙනෙක් ....❤❤ රංගනය වගේම මේ හැකියාවත් සුපිරිම සුපිරි ....ජයවේවා බිමල් අයියේ ....බුදුසරණයි ඔයාට....😍😍
@ravinduhirushan2329
@ravinduhirushan2329 2 ай бұрын
පිරිමියෙක් සිංදුවක් කියනවා ❤❤️‍🔥
@user-mt5wm5cg5u
@user-mt5wm5cg5u 2 ай бұрын
ජැක්සන් ඇන්‍තනී,ශ්‍රියන්ත මෙන්ඩිස් පරපුරට පසු පරපුරේ බිහිවූ දක්ෂතම නළුවා.. පට්ටම Voice එක
@senurimwijesooriya9949
@senurimwijesooriya9949 4 ай бұрын
චරිත් සේනාධීර මහත්මයා, මේ වගේ දිව්‍යමය වචන ටිකක් ගලපලා මේ අලංකාර නිර්මාණය කරපු ඔබතුමාගේ සිතුවිලි ගැන මට නම් හිතා ගන්නත් බැහැ
@HasithaMaduwantha_
@HasithaMaduwantha_ 3 ай бұрын
_පිරිමියෙක් සිංදු කියනවා_ 💙
@anosh441
@anosh441 Ай бұрын
නියම පිරිමි හඩක්💥💥💥💥💥💥
@adhithya_Jayasooriya
@adhithya_Jayasooriya 3 ай бұрын
තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළඟේ විසිරිලා වෙන් වී නොයන්න දිව්යාංගනා වෙන් වී නොයන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් ළංවෙලා ප්රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්යාංගනා තුරුලේ නිදන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා හදේ රැඳෙන්න දිව්යාංගනා
@kaushalliyanage3511
@kaushalliyanage3511 9 ай бұрын
රුව වගේම හඬත් කඩවසම් , ආදරෙයි 🖤
@maripathima2165
@maripathima2165 9 ай бұрын
❤❤❤❤❤
@ChalanaKavidu-ul5yk
@ChalanaKavidu-ul5yk 4 ай бұрын
පිනට පහල වෙන කටහඩවල් ආදරෙයි බිමල්
@pramitharubasingha8900
@pramitharubasingha8900 3 ай бұрын
මෙච්චර කල් කොහෙද හංගන් හිටියේ මේ ගායන හැකියාව . ගායනයටත් එන්න බිමල්.ආදරෙයි .❤💐
@gayanigayani7089
@gayanigayani7089 9 ай бұрын
හරිම ලස්සනයි........මන් ගොඩක් ආස දක්ෂම රංගන ශිල්පියෙක්....
@user-dj8yt7sl7u
@user-dj8yt7sl7u 10 ай бұрын
ආසම ගායකයා ආසම නලුවා ආදරෙයි බ්මල්❤❤❤❤❤❤
@nirmalaratnapala5828
@nirmalaratnapala5828 8 ай бұрын
තෙරුවන් සරණෛ අපේ බිමල් පුතාට හරිම ආදරේයී අනාගතය වාසනාවන්ත වේවා!
@sanjulapremasiri2815
@sanjulapremasiri2815 9 ай бұрын
රංගනය අතහැර ගායනයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා....එතරම් මිහිරි මදුර කටහඩක් ඇත්තේ ඔබතුමාට
@user-gg4gu1xz9k
@user-gg4gu1xz9k 4 ай бұрын
එයා 2කටම අති දක්ශයෙක්...❤❤❤
@yoshaniperera5752
@yoshaniperera5752 5 ай бұрын
මම මේක අද දැක්කේ fb එකේ. දැන් මම addict වෙලා.
@madusankanimesh4840
@madusankanimesh4840 6 ай бұрын
හැමදාම උදේට වැඩට ඇවිල්ලා මේ සින්දුව දාගන තමයි වැඩ පටන් ගන්නෙ. ඒතරම් පට්ටම කොල්ටියට කියනවා බිමල් අයියා.❤ අජිත් අයියට වඩා බිමල් අයියට මේ සින්දුව හොදට ගැලපෙනවා.❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
මං ආසම කෙනෙක් බිමල් ❤❤ වොයිස් එක වෙනම රහක් 👌👌
@KaviPerera-sp6mb
@KaviPerera-sp6mb 4 ай бұрын
බිමල් Sir කටහඩ නම් මාර ලස්සනයි.❤
@piyumipunsarani9677
@piyumipunsarani9677 8 ай бұрын
Bimal❤❤❤දැනුම් තේරුම් තියන කාලෙ ඉදන් ආසම නලුවා....
@erandajanaka3790
@erandajanaka3790 4 ай бұрын
What a personality....❤❤
@ruvindashehan3923
@ruvindashehan3923 2 ай бұрын
අත්තටම ලස්සනයි❤❤
@dinendrarachitha586
@dinendrarachitha586 9 ай бұрын
මේක අහනකොට මාත් කොහේ ගියාද කියලා හිතා ගන්න බැරි උනා ❤
@Skwsamanthi
@Skwsamanthi 9 ай бұрын
ආසම කෙනෙක් ...එදා,වගේම අදත් හෙටත්.👍👍🌟🌟💕💕💞💞💞👌👌👌👌👌🌟🌟🌟
@induwejethunga5704
@induwejethunga5704 10 ай бұрын
ලස්සනයි ඒ හඩ රුවත් ලස්සනයි
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 8 ай бұрын
ලස්සනයි ❤️❤️ ඉස්සර මගෙ ක්‍රශ් එක😁 💐🙏 බුදු සරණයි 🙏
@madushandulanga
@madushandulanga 5 ай бұрын
දැනට ඉන්න සුපිරිම නළුවෙක් .. 😍😍😍 වැඩ්ඩෙක්
@dilankarunarathna2848
@dilankarunarathna2848 Ай бұрын
තුන් දෙනාගෙම නම් ඉවර වෙන්නේ "ර" යන්නෙන්. පට්ට සින්දුව.. 🎶🎵❤❤❤
@indumadura3286
@indumadura3286 9 ай бұрын
සුපිරියක් තමයි ඉතින් 😘👍🤝🤟
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 4 ай бұрын
ඒකනම් ගැම්මක්.acting,singing ඕන එකක්.❤️❤️❤️
@amalrangeka3339
@amalrangeka3339 4 күн бұрын
හදවතින්ම පිරිමියෙකුගෙ ගායනයක්. රසවිඳින්න අවශ්‍ය හැම අවස්තාවකදීම මම රසවිඳින ගායනයක්.
@erafunnyvlog109
@erafunnyvlog109 4 ай бұрын
බිමල්ට ලස්සනට සිංදු කියන්නත් පුළුවන් ❤ පොඩ්ඩක් ව්ජයකුමාරතුංගත් වගෙ🙂
@fantasyfactory1978
@fantasyfactory1978 9 ай бұрын
ආදරෙයි අප්පා බිමල් ට ❤
@duleekajayathilake
@duleekajayathilake Ай бұрын
Ow appa
@BlinkCat3406
@BlinkCat3406 4 ай бұрын
සමහර ගීත අළුතින් රසවිදින්න පුරැදු උනේ බිමල් නම් අපුරැ ගායකයා නිසයි
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 5 ай бұрын
හමිමා බිමල් අයියෙ එක පට්ට බං🎉🎉🎉🎉🎉🎉🎉😊
@sumedhadayarathna3313
@sumedhadayarathna3313 3 ай бұрын
ලංකාවෙ බිහි උන කඩවසම්ම නලුවො දෙන්නගෙන් දෙවෙනියා. පළවෙනියා විජේ
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 9 ай бұрын
මමත් ආසම දක්ෂ රංගන ශිල්පියෙක්,
@kumieperera5423
@kumieperera5423 5 ай бұрын
He is one of the best actors after the era of the 70s film world and a versatile singer as well . Sri Lanka should be very proud of such personalities . Eg. Amila Abeyinghe and uddika Abeyratne.
@himalijayasinghe530
@himalijayasinghe530 8 ай бұрын
මම කැමතිම නලුවෙක්. ගායනයත් හරිම ලස්සනයි ❤️
@LooseEnds494
@LooseEnds494 9 ай бұрын
චරියා....බිමල්ට සිංදුවක් කරමුකෝ 👌❤
@akilashavinda7337
@akilashavinda7337 9 ай бұрын
😂
@swarnakumari571
@swarnakumari571 Ай бұрын
හරිම ලස්සනයි .
@PehesaraNavindu
@PehesaraNavindu 10 ай бұрын
Such a talent he is ❤
@hashi792
@hashi792 9 ай бұрын
Like a professional singer❤❤❤
@buddhikamanoranjana5800
@buddhikamanoranjana5800 4 ай бұрын
බිමල් අය්යා ඒක වෙනම රහක් good job ❤
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 4 ай бұрын
මගේ ප්‍රියතම නලුවා සහ ගායකයා❤❤❤❤❤❤
@rathnayakasprathnayaka717
@rathnayakasprathnayaka717 4 ай бұрын
ඒ ගිතය ට අමුතුම පාටක් ලැබුණා....රහට කිව්වා..මරු...🎉
@lahirunuwan8215
@lahirunuwan8215 Ай бұрын
My favorite artist ❤
@dinethkasun3798
@dinethkasun3798 9 ай бұрын
What a beautifull voice❤️
@asirifernando7125
@asirifernando7125 4 ай бұрын
තාරකා නිවා දුරාඈත තනිවෙලා කොහේ ගියා ද දිව්‍ය අංගනා ,ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්‍ය් අංගනා❤
@chathurikawanninayake19
@chathurikawanninayake19 3 ай бұрын
නියම පිරිමි කටහඩක්❤
@sachinsenarathna9244
@sachinsenarathna9244 7 ай бұрын
❤️❤️❤️❤️❤️නියමයි අය්යේ
@sujeewaniwijesinghe1918
@sujeewaniwijesinghe1918 4 ай бұрын
❤ හරිම ලස්සනයි...ඇත්තටම භාවනාවක්.. අන්න නියම කලා කාරයෝ...❤ ආදරෙයි හැමදාම..
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 9 ай бұрын
හරිම ලස්සනයි❤
@isurumadushan2863
@isurumadushan2863 8 ай бұрын
ආසම එකක් ❤
@induminkarunarathna2889
@induminkarunarathna2889 2 ай бұрын
අපේ අම්මගේද කැමතිම නලුවා❤❤also me too
@amalidinesha2159
@amalidinesha2159 9 ай бұрын
What a voice ❤❤❤
@krishanjayasuriya5032
@krishanjayasuriya5032 28 күн бұрын
Patta keemak bimal aiya kiynne.
@lastparadise5819
@lastparadise5819 8 ай бұрын
ළගදිම 1M views එනවා ❤❤
@prakashsilva1441
@prakashsilva1441 2 ай бұрын
Patta voice eka bro ❤
@clarisvinifreeda3323
@clarisvinifreeda3323 8 ай бұрын
Bimal puthage kata hndata hari adrei god bless you mage putha
@sarigama9472
@sarigama9472 8 ай бұрын
සුපිරි ne....❤❤❤❤ ahuwamai
@NandirathneNeilprabhath
@NandirathneNeilprabhath 4 ай бұрын
Godak adare karana charithayak. Ape rate srk wena kawruth newei bimal jayakodi thamai.❤❤❤❤❤
@wimu804
@wimu804 9 ай бұрын
Much love bimal aiya ❤❤
@udayangasampath-ij7jo
@udayangasampath-ij7jo 8 ай бұрын
චරිත් ඔබට ජය .. තව මෙනවන් නිර්මාණයන් කිරීමට ❤
@dushanherath2368
@dushanherath2368 4 ай бұрын
Super voice & super act....unbelievable bimal ayya...👌all the very best.!
@anuradhabanadara5075
@anuradhabanadara5075 6 ай бұрын
භාවනාවක් වගේ
@subasingha42868
@subasingha42868 2 ай бұрын
Much much better than original ❤❤❤
@Reyah8989
@Reyah8989 2 ай бұрын
I watched this man growing up he still handsome. Wow his voice
@supunwijekoon3780
@supunwijekoon3780 5 ай бұрын
Bimal... ❤the reduna naluwek
@chathurikagunarathna9441
@chathurikagunarathna9441 4 ай бұрын
Supiri hadak .Athi daksha naluwek
@arunikavindya1620
@arunikavindya1620 Жыл бұрын
This is beautiful ❤
@s.tanyaranasinghe520
@s.tanyaranasinghe520 9 ай бұрын
Love the voice n lyrics ❤
@mewithnature5513
@mewithnature5513 5 ай бұрын
භාවනාවක්❤
@lifewithsasri
@lifewithsasri Жыл бұрын
❤❤❤වාව්
@chandraniratnayake8201
@chandraniratnayake8201 8 ай бұрын
හරිම ලස්සනයි.කෙෂාන් වත් එකතු කරගෙන දිගු ගමනක් යන්න. ඔබට සුභ පතනවා.
@nilukagamlath8866
@nilukagamlath8866 8 ай бұрын
Kohomath supar tharuwak thamai bimal kiyanne
@chamindaappuhamy8945
@chamindaappuhamy8945 2 ай бұрын
Akamma.supiriyak
@sachithkanishka239
@sachithkanishka239 9 ай бұрын
ee katahada.. patta bimal aiya..
@LOCATION0096
@LOCATION0096 9 ай бұрын
Favourite actor after Thumindu Dodamtanna 🔥
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 8 ай бұрын
My goodness❤️ what a voice
@shashiahangama9604
@shashiahangama9604 9 ай бұрын
Perpect personality ❤
@senaliwarnakulasuriya5267
@senaliwarnakulasuriya5267 9 ай бұрын
God bless you ❤
@roo.glister
@roo.glister 2 ай бұрын
Wow ! What an attractive male voice ❤️✨️
@chamodyamadushanka7350
@chamodyamadushanka7350 11 ай бұрын
Super voice ❤
@damithmadusanka6962
@damithmadusanka6962 8 ай бұрын
Lovely brother ❤
@chamindaappuhamy8945
@chamindaappuhamy8945 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@himansasamudra
@himansasamudra 5 ай бұрын
wow wow nice voice ❤❤
@neshadidikkubura1219
@neshadidikkubura1219 9 ай бұрын
❤ oyage voice eken ee sinduwata man pissu wetuna
@sanjeewani8404
@sanjeewani8404 4 ай бұрын
Harima lassanai🌸🌸🌸🌸
@keshantharshana7245
@keshantharshana7245 4 ай бұрын
Eka maru❤
@senakakandawala9877
@senakakandawala9877 4 ай бұрын
Mara ලස්සනයි ❤
@alexwiky
@alexwiky 8 ай бұрын
හඬ, හැඩ සහ සංගීතය ❤
@techboys8538
@techboys8538 3 ай бұрын
Patta voice eka bimal sir adarei❤❤❤
@padmapriyadarshani245
@padmapriyadarshani245 4 ай бұрын
හරිම ලස්සනයි
@kaushalawickramasinghe900
@kaushalawickramasinghe900 2 ай бұрын
Nice voice ❤ Nice song
@sl8984
@sl8984 4 ай бұрын
විජේ සේතුපති❤
@buddhikawijepala5216
@buddhikawijepala5216 4 ай бұрын
Superb brother ❤
@prasangiwijeweera3021
@prasangiwijeweera3021 7 ай бұрын
Supiri
මතකද  | Mathakada  |  Music - Nadeeka Guruge | Lyrics - Charith Senadheera
10:29
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 15 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Daffodil Male  - Remake - Dayan Witharana - Chaaminda Rathnasuriya - Magical Lyricism
3:43
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 847 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 50 МЛН