රොශාන්ව බෑන්ඩ් එකෙන් අයින් කිරීමේ නීල්ගේ තීරණේ අසාධාරණයි - . නෙල්සන් වාස්

  Рет қаралды 86,509

Tharunaya Online

Tharunaya Online

Күн бұрын

Пікірлер: 242
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 2 жыл бұрын
නීල් අයිය මගෙ කාර් එකේ දවසක් ෂෝ එකකට කොළඹ සිට ගාල්ලට ගියා .. එම ෂෝ එකම නැවත එන ගමනෙදි නෙල්සන් අයිය මගෙ කාර් එකේම ආව ... ඒ යන එන අතරතුරදි දෙන්නම කතා කරපු දේවල් හරිම ඇත්ත වගේම එකන දේවල් .. ඔවුන් බොරු කියන අය නෙවෙයි . මට ජීවිතේ හමුවු ආදරනීයම සොදුරු මිනිස්සු.. අදත් මම ආදරෙයි මේ සංගීත ෂිල්පීන්ට ...
@neelchandrawansha1429
@neelchandrawansha1429 2 жыл бұрын
ඔබතුමා අර සිංදු කියන ලක්ෂ්මන් හිල්මී මහත්තයා ද ?
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
නියමයි . මේ වතාවෙනම් නියම චරිතයක් ගෙනත් තියෙන්නේ. හරිම නිහතමානී කලා කරුවෙක් නෙල්සන් අයියා. ❤️❤️🙏🙏🙏 ජේසු පිහිටයි බුදු සරණයි ඔබ දෙපලට.
@tharushikadance4364
@tharushikadance4364 2 жыл бұрын
Apata roshan genwa ganna oni wedashatahanata
@amilanuwan2710
@amilanuwan2710 2 жыл бұрын
සන්ෆවර් ඒ කාලේ බැක් කරපු ගායක ගායිකාවන්ගේ ඇල්බම්. තාමත් පට්ට ආසාවෙන් අහන්නේ.. ❤️❤️❤️❤️❤️❤️❤️
@mcsanath5959
@mcsanath5959 2 жыл бұрын
නිල් අයියා නෙල්සන් අයියා මේ අය සුදත් නාවල වගේ කවදාවත් වයසට යන්නෙ නැ මන්ද හිත හොද කුහක කම නැති .අද කන්ඩායමිි සංගිතයේ ඔය කවුරුත් රගන්න පාර කැපු සන්ෆ්ලවර් ට මේ සැමදෙනා ගරු කළයුතුයි. ආදරෙයි සැමදා සන්ෆ්ලවර් .❤❤ආදරෙයි මිහිර ඔයාටත් .ජයෙන් ජය වේවා .
@Samantha-cb5kr
@Samantha-cb5kr 2 жыл бұрын
Supri weddek Tama sunil perera wage
@lahirulahiru7145
@lahirulahiru7145 2 жыл бұрын
රගන්නෙත් ගොන් තලෙටනෙ
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 2 жыл бұрын
Antan saha roshan genna
@Samantha-cb5kr
@Samantha-cb5kr 2 жыл бұрын
Anton t rosan genne music industry eke supiri weddek
@mcsanath5959
@mcsanath5959 2 жыл бұрын
කාලයක් බලන් හිටපු චරිතයක් එනකන් හිටියේ ආදරෙයි හදවතින්ම අපේ කාලයේ සැබැ විිරයො .නෙල්සන් අයියා ස්තුති තරුණයා මිහිර ඔයාටත් පලමු comment එක මගෙන්.👍👍👍❤❤
@chamaraindunil5629
@chamaraindunil5629 2 жыл бұрын
Aniwarayeama
@surangaroshantha467
@surangaroshantha467 2 жыл бұрын
මන් ඉස්සරලාම සන්ෆ්ලවර් show එකක් බැලුවෙ අනූගනන්වල පොල්පිතිගම පොලිස් ක්‍රීඩාන්ගනේදී. මන් චූට්යි. ස්ටේජ් එකේ පිට්පස්සට නැගලා බැලුවෙ. කහපාට ලස්සන අදුම් ඇදලා හිටියේ. ඩ්‍රම ප්ලේ කරනවා බලන්න ආසනිසාමයි උඩට නැග්ගෙ. ආවෙ ගියෙ කිලෝමීටර් 12 ක් විතර පයින්මයි. පුදුම ආසයි සන්ෆ්ලවර් බලන්න. බෑන්ඩ් එක කැඩුනට පස්සෙ ඇස් දෙකට කදුලු අවා. මගෙ හදවත තමා සන්ෆ්ලවර් කියන්නෙ.
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
නෙල්සන් අයියා රොෂාන් අයියව හැම තැනදීම මතක් කරනවා එයාගෙ දක්ශතාවය,කරපු සේවය ගැන.ඒත් නීල් අයියා කවදාවත් එක වචනයක්වත් රොෂාන් අයියා ,ඇන්ටන් අයියා ගැන කියල නෑ.ඒ අතින් නීල් අයියා හරිම කුහකයි.නීල් අයියාට ආර්ටිස්ට්ලත් එක්ක කැසට් නෙවෙයි ගහන්න වෙන්නෙ රොෂාන් අයියයි සුජිත් අයියයි නැත්නම්.අදටත් ඒ කැසට් මේ තරම් මිනිස්සු අහන්නෙ ඒ දෙන්නගෙන් ආපු සද්දේ නිසා.කවුරු මොනව කිව්වත් සන්ෆ්ලවර් අංක එක වුනේ රොෂාන් අයියා නිසාමයි.ඒ තැනට ඔරිජිනල් නැත.ඩුබ්ලිකේට් ඇත.
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
සිරා කතාවක්. කෙනෙක්ට කියන්න පුලුවන් නිල් අයියා හින්දා තමයි එයාලගේ නම හෑදුනේ කියලා. සන්ශයින් ඉන්න කොටත් ඇන්ටන් අයියා රොශාන් අයියා හුගක් ජනප්‍රියයි.එයාලා සන්ෆ්ලවර් ආවාට පස්සේ සන්ශයින් බැන්ඩ් එකත් කැඩෙන්න ගත්තා. මම මෙකෙන් කියන්නේ. දක්ශයාට කොතනත් එකයි කියලා
@buddhirathnayaka3428
@buddhirathnayaka3428 2 жыл бұрын
Sujith Marasinghe, thama wenasa keruwe, Roshan ge beat ekata.
@amilasampath8256
@amilasampath8256 2 жыл бұрын
@@dulanjaperera368 👍👍
@madushasi8211
@madushasi8211 2 жыл бұрын
නීල් කුහක නිසා තමයි ෆ්ලෑෂ්බෑක් අංක එක උනේ 😒 නැත්නම් හැමදාම අංක එකේ බෑන්ඩ් අතර ඉන්න තිබ්බා ❤
@tjjjmjjj5847
@tjjjmjjj5847 2 жыл бұрын
Hari hari un eka kara gani ban
@wasanthakumarakumara2320
@wasanthakumarakumara2320 Жыл бұрын
නීල් අයියා බොහෝම දුක් කම් කටලු මෙද 1970 ගනන් වල සන්ගීත කන්ඩායමක් නිර්මානය කරන්න උපරිම උත්සාහය දෙරූ පුහ්ගලයෙක් නෙල්සන් සමග උත්සව අවස්තාවන් වලට මහවැව නගරය අනිවාරයෙන් සන්ගීත ප්‍රසන්ග. වලට ප්‍රසිද්ධයි කන්ඩායම් 5ක් පමන මහවැව ප්‍රදේශයේ තිබුන නගරයේ වෙලදසල් වලින් රු .50 ක සුලු මුදලක් එකතු කරල මේ සන්ගීත කන්ඩායම් 5 ටම අපි අනුග්‍රහය දක්වල තිබෙනව මෙයාල සන්ගීත භාන්ඩ වල කුලිය පමනයි ඉල්ලන්නේ එහෙත් නීල් .අයියාගෙ කන්ඩායම පුදුම විදියට ප්‍රසිද්ධ උනා . ලන්කාවෙ අන්ක එකට ආව මම මහවැව නගරයේ සන්ෆ්ල්වර් ටිකට් සෝ එකක් සවිදානය කලා දිනය උදාඋනා නීල් අයියලා ආව සෙනග එනව ටිකෙට් වලින් එකතු .වන සල්ලි මදි නීල් අයියලාට ගෙවන්න ගෙවන තුරු ප්ලේ කරන්නෙ නෙහ සාමාන්‍ය නීතිය එයාලගේ නීල් අයිය කිව්ව කිසිම දාක මුදල් ගෙවන තුරු .මම. ප්ලේ කරන් නෙහ නමුත් රන්ජි මල්ලි බය වෙන්න එපා මම වෙඩේ කරනව එකතු වන තරමක් දෙන්න කියල එයා එලිය වෙටෙන තුරු ජනතාව සතුටු කලා ක්ලෙක්සන් තිබුන එයාට දෙන්න ප්‍රස්නයක් උනේ නෙහ මම මෙච්චර දුර ආවෙ නීල් අයියා කලගුන අමතක නොකරපු මිනිහෙක් බව කියන්න මට සාක්කි තියෙනව 1970 ගනන් වල ඉදල 2000 ස් ගනන් වෙනකොට කාටද ප්‍රශ්න නොඑන්නෙ සමහර චෝදනා .දුර දිග නොබලා මිනිස් ලෝකය තේරුම් නොගත් මිනිසුන්ගේ මෝඩ අදහස් කාලයක් ස්‍රීලාන්කික සන්ගීත ලෝලින් සන්ගීතයෙන් පිනවූ ආදරනීය සන්ගීතවේදියානනි . නෙවත අන්ක 1. කට.පත්වීමට ඔබට දහිර්ය ලෙබේවා බුදු සරනයි
@sudarshanabasnayake9879
@sudarshanabasnayake9879 2 жыл бұрын
මිහිර සහෝදරයා .. දවසක රොශාන් පෙරේරා ගේමු.. ❤❤❤🙏🙏🙏
@GoalBookshop
@GoalBookshop Ай бұрын
Thats a good idea
@pradeepkumara7685
@pradeepkumara7685 2 жыл бұрын
නෙල්සන් අය්යා හරිම ආඩම්බරයි ඔබ තුමා ඇත්ත සත්‍ය කතා කරනවට.. ඇත්තම ඇත්ත තමයි ඔබ දෙපලම කතා කරේ. සන්ෆලවර් බෑන්ඩ් එක කවුරු ආරම්භ කලත් මුල් කාලයේ කවුරු හිටියත් වෙනස ඇති කලේ රොෂාන් පෙරේරා සහ සුජිත් මාරසිංහ දෙදෙනයි. රොෂාන් ගහපු ඒ සද්දේ තමයි ලංකාවේ සංගීතය උඩු යටිකුරු කලේ. රොෂාන් කියන්නේ මාරම චරිතයක්.. රසිකයෝ වසයෙන් මාරම ආදරෙයි රොෂාන්. සුජිත් කියන්නෙත් ඒ වගේම සුපිරි චරිතයක් තමයි.. නෙල්සන් වාස් ගරු කලාකරුවාණන්ට හදවතින්ම ගරු කරනවා වැනෙන්නේ නැතිව සත්‍ය කෙලින් කතා කරපු එකට. ඒ වගේම තමයි මෙම වැඩසටහන ඉදිරිපත් කරන ඔයාටත් සුභ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා.👍👍👍 ඒ වගේම කනගාටුව ප්‍රකාශ කරනවා නීල් වර්ණකුලසුරිය ගැන. මම එයාගේ ඉන්ටවීව් එකත් බැලුවා එයා ගැන නම් කලකිරීමක් ඇති උනේ හදවතේ. සන්ෆලවර් බෑන්ඩ් එක උඩට උස්සලා නම ගෙනාපු රොෂාන් ගැන නිකන් වත් කතා කලේ නෑ.. හරිම වේදනාවක් මට නම් ඇති උනේ. නීල් ගතපු තීරණ වලින් උනේ ලංකාවේ ලක්ෂ සන්ක්‍යාත සංගීත ලෝලීන්ගේ ආතල් කාපු එක තමයි. නෙල්සන් අය්යා ඔයාට සුබම සුභ ආනගතයක්..💐💐💐❤🌹🌹🌹🌹🌹🌹👍👍👍 ජේසු පිහිටයි..🙏
@lasithlakshitha9668
@lasithlakshitha9668 2 жыл бұрын
නෙල්සන් අයියා සුපිරි ගායනයක් තමයි ඔයාගෙ කටහඬ පට්ටම ගැම්මක් තමා
@musicart5182
@musicart5182 2 жыл бұрын
වචනයෙන් කියන්න බෑ ,ඇත්තටම අපේ හිත්වල හැමදාම සන්ෆ්ලවර් ඉන්නවා,,,,❤️❤️🙏 තෙරුවණ් සරණයි ...ජේසු පිහිටයි ....
@selvinja2751
@selvinja2751 2 жыл бұрын
@lahiruridmal3173
@lahiruridmal3173 2 жыл бұрын
ප්‍රසංග වෙදිකාවෙ කාණ්ඩායම් සංගිතයෙ නිවෙදන රජු ❤ නොවෙනස්වන හඩ 🔥 ආසම චරිතයක් දැවැන්තයෙක් 👌
@gayansilva6928
@gayansilva6928 2 жыл бұрын
අයේ ඉතින් දැකිමත් සතුටක් ඔබ තුමාලව මේහේම ❤🙏❤🙏❤🙏ගෙදරින් ගුටි කැවා සන්ගිත බලන්න ගිහින් සන්ෆ්ලවර් ඉවර වෙන්නේ පාන්දර 3/4 උදේ පාන්දර
@bandara445
@bandara445 2 жыл бұрын
ඇත්තටම සුපිරිම ලංකාවේ කණ්ඩායම් සංගීතයේ හැරවුම් ලක්ෂය sunflower. ඇත්තටම sunflower ලා එදා බැනුම් අහගෙන හරි අලුත් සංගීතයට කරපු කැසට් අදත් අහනවා. ලංකාවේ අලුත් දෙයක් කරද්දී බනින එක සාමාන්‍ය දෙයක්. ආදරෙයි.❤❤❤❤
@sanjayadissanayaka8957
@sanjayadissanayaka8957 2 жыл бұрын
හරිම ආසයි nelson අයියේ. හදවතේ සංගීත කණ්ඩායම. ඒ දවස්වල අපි පුන්චි ලමයි. එක්දහස් නවසිය අසූ ගණන් වල ඉඳන් ආදරය කළේ ඔයාලටයි. .
@srimalpererasandaruwan729
@srimalpererasandaruwan729 2 жыл бұрын
සන්ෆ්ලවර් කියන ඒ තිබුන බෑන්ඩ් එකට මම ෆට්ටා ආදරෙයි.දැන් මොකා ගැහුවත් අහන්නෙ නෑ.නීල් වර්නකූල බංකොලොත් උනේ කැසිනෝ ගහන්න ගිහින් කියල රාවයක් තියනවා
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
එහෙම කතාවක් තියෙනවා. අන්තිම කාලේ ඒ පරන ප්ලෙයර්ලාගෙ ඔනකමට බැන්ඩ් එක ඇදන් ගිහින් තිබ්බේ.
@naleenkariyawasam6129
@naleenkariyawasam6129 2 жыл бұрын
කලින් ඩුමිස් ගැහුවේ මහින්ද සිල්වා නේද?නෙල්සන් අයියා හිත හොද මනුෂ්‍ය යෙක් බව පේනවා.අද තමයි ඉස්සෙල්ලම "තරැණයා"බැලුවේ.ලස්සනට වැඩසටහන කරනවා.බලන්න හිතෙනවා.ජය වේවා!තව දෙයක් කියන්නම් තරහා වෙන්න එපා.මම දැක්ක විදිහට ඔය දුන්න සිහිවටනය කලාත්මක මදි වගේ .එය පරිත්‍යාග කල තරැණ ව්‍යාපාරිකයාට ජය වේවා.
@seananayakachaminda
@seananayakachaminda 2 жыл бұрын
පළවේනි වතාවට sunflower ශෝ එකක් බැලුවේ.. 99 ගැටඹේ ground එකේ.. රොශන් ගියාට පස්සේ එක ශෝ එකයි බැලුවේ.. දැන් එච්චර කැමත්තක් නැ..😊😊
@rickallon8697
@rickallon8697 2 жыл бұрын
dannam balannath epa bn.sunflowe neel gona kewa
@dineshpriyanka9698
@dineshpriyanka9698 Жыл бұрын
Gatambe ground eka ape gewal langama thiyenne math baluwa
@GoalBookshop
@GoalBookshop Ай бұрын
The Sweetiest Talker of Sri lankan music band field. Love you so much Nelson Ayya !
@sudarshanathushara3424
@sudarshanathushara3424 2 жыл бұрын
අදත්, හෙටත් අංක එකේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා තමයි රොෂාන් පෙරේරා අයියා. එකයි සැබෑ ඇත්ත .ඒක බොරු කියන්න කටත් බැ.
@sasikanamal5245
@sasikanamal5245 2 жыл бұрын
අපේ උණුසුම් සුබපැතුම් නෙල්සන් අයියෙ(legend) 🥰💪🌹
@srimalpererasandaruwan729
@srimalpererasandaruwan729 2 жыл бұрын
ඇන්ටන් රොශාන් කියන්නෙ ඉතිං සන්ෆ්ලවර් මුල්... ඇන්ටන් රොශාන්ල ගියාට පස්සෙ නීලට වැලේ වැල් නැතුව ගියා
@kapilasampath5887
@kapilasampath5887 2 жыл бұрын
කවිරැ ආවත් ගියත් sunflower කියන brand එකක් උන band එකට හැමදාම ආදරෙයි...
@haresheranga
@haresheranga 2 жыл бұрын
නියමයි. පොඩි කාලෙ ඉඳන් ආස කලාකරුවෙක් ❤️
@w.a.s.fernando3883
@w.a.s.fernando3883 2 жыл бұрын
නෙල්සන් අයියා කිවුවා හරි සන්ෆලවර් තමා සිංහල සංගීතයේ හැරවුම් ලක්ෂය. ඉස්සර අපි පොඩිකාලේ ඇහුවෙ ජිප්සීස්. සන්ෆලවර් සලාදේ. සන්ෂයින් නන්ස්ටොප් හැබැයි 90දශකයේ මුල් කාලේ හින්දි හැමතැනම ඇහෙන්න ගත්තා. නීල් අයියා තමා ලාංකික සංගීතයට පණ පෙවුව අසහය කලාකරුවා. මම පෞද්ගලිකව අදටත් අහන්නේ 2003_4ටකලින් ගහපු සන්ෆලවර් සවුන්ඩ්එක 2003_4ට කලින් කියන්නේ නෙල්සන් අයියයි අයිවෝර් අයියයි ඇමරිකා ගිහින් එන්නේ නැතිව ඉදලා අයිවෝර් ඩි මෙල් එහෙම්ම බෑන්ඩ් එකෙන් අයින්ම වෙලා ගියාට පස්සේ අපේ නක් වලට පුරුදු වෙලා තිබුන ඒ මිහිරි සවුන්ඩ් බැලැන්ස් එක වාදකයෙක් නැතිවුන ගමන්ම වෙනස් වුන හැටි හොදටම අත්වින්දා. අදටත් කනගාටුයි ඒ වාදක සංයුතිය අපිය අහිමි වීම ගැන. මොන ඔස්ථාර් ගෙනත් දැම්මත් නීල් අයියගේ ලිඩ් ගිටාර් වාදනය රොෂාන් අයියගේ ඩ්‍රම්ස් ඇන්ටන් අයියගේ keyboard අයිවෝර් අයියගේ Bass සුජිත් අයියගේ ඔක්තපෑඩ් සුදත් අයියගේ රිදම් ගිටාර් වාදනයට සමකරන්න බෑ හරියම කිනවානම් රෑට අහසේ පායන තාරකා මණ්ඩල වාගේ සංයුතියක්. එක මණ්ඩලයක් කචල් උනොත් මුලු මණ්ඩලයම කචල්. මම කියන්න හදනදේ මිහිර අයියට හොදටම පැහැදිලි කියලා හිතනවා මොකද අපි දෙන්නම සන්ෆලවර් රසිකයන්ට එහා ගිය භක්තිකයෝ නිසා. 40ස් වසරක ඒ අසහාය කථා පෞර්ෂය හා හඩ ලාංකික සංගීත කලාවට දායාද කර ප්‍රසංග කලාව උඩු යටිකුරු කල නැංගුරම නෙල්සන් වාස් ඔබට මාගේ ආචාරය🙏 තව තවත් සංගීත ලෝකයේ වැජබෙන්න වාසනාව ශක්තිය නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. දේව ආශිර්වාදය වේවා🙏
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
ඒ Sound එක එක පාරටම 2005න් පස්සේ මාර විදියට වෙනස් උනා. Quality එක බාල උනා වගේ. එකට හැමොම බැන්නේ මාලන් මංජු ආවම අයිවො අයියා නිල් අයියා දිපු Sound එක එයාලට දෙන්න බෑ කියලා මාත් ඔක හිතුවා කාලයක් එත් මාලන් මංජු ආපු මුල් කාලේ පරන සවුන්ඩ් එක තිබ්බා හැබැයි වෙනස තිබ්බේ මාලන් මංජුගෙ නෙමෙයි එයාලාත් පට්ට වැඩ්ඩෝ. හේතුව උනේ Sound Balance කරපු රන්ජී අයියාගේ නික්ම යාම. එතනින් පස්සේ තමයි සන්ෆ්ලවර් ‍රසය වෙනස් උනේ. අයිවො නිල් ආපහු ගැහුවත් ඒ පරන රසය 2003 කලින් තිබ්බ ඔය කියන රසය ගන්න බෑ රංජි අයියා නැතුව. නමුත් ඒක ගියේ මාලන් මංජුගේ පිටින්. මංජු වැඩ්ඩෙක් නෙමෙයි නම් නිල් අයියා එයාගේ නම රැක ගත්ත තැන මංජුට දෙන්නේ නෑ
@madushasi8211
@madushasi8211 2 жыл бұрын
නීල් අයියගේ ලීඩ් නම් අවුල් හුගක් සිංදු වල ලීඩ් පාර්ට් මග ඇරලා බලන් ඉන්නවා 🥲 ඒවත් කවර් කරේ ඇන්ටන් අයියා ❤
@roshanfonseka9766
@roshanfonseka9766 2 жыл бұрын
100%
@sameeradanuska903
@sameeradanuska903 2 жыл бұрын
@@madushasi8211 ahemadeyak ne,
@nissankapush
@nissankapush 2 жыл бұрын
නෙල්සන් අයියගෙ කටහඬ පොඩි කොල්ලෙක්ගෙ වගේ තවම.
@ahame9006
@ahame9006 2 жыл бұрын
Dan sunflower තාම රොෂාන් වගෙයි කෙනෙක් හොයනවා.. රොෂාන් ට සම karana කව්රුත් ne
@thilinaamarathunga4221
@thilinaamarathunga4221 2 жыл бұрын
අනූ ගනන්වල සන්ෆ්ලවර් බලන්න කිලෝමීටර් ගනන් පයින් ගියේ.... දැන්නම් 🥱🥱🥱
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 2 жыл бұрын
නීල් අනාගන්ත එකම තැන ඇන්ටන් රොෂාන් ඒ දෙපල අයින් කරගත්ත තැනින්😥 ඒ වගෙ ලෙජන්ඩි දෙකක් ඉන්නවා කියන්නේ කොච්චර ගැමිමක්ද ❤ දැන් මෙලෝ රහක් නැති තැනට වැටිලා තියන්නේ 😥 ආයෙ ගන්න බැහැ ඇන්ටන් රොෂාන් හදපු ගැමිම ❤
@eshanthilanka4813
@eshanthilanka4813 2 жыл бұрын
Ehema kiyanna ba dan sunflowers hodata play karanawa
@jantawijejantan6665
@jantawijejantan6665 Жыл бұрын
Sure aka hari sunflower ewarai finish sunflower yanu nil nelsan aiyo roshan anton sudath and super oktopeat name? ? Amathakai
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 Жыл бұрын
@@jantawijejantan6665 සුජිත්
@rumeshrathnayaka9193
@rumeshrathnayaka9193 Жыл бұрын
@@eshanthilanka4813 play karanawa thamai oya dakala athine anton Roshan inna kale sunflower la hollan hitiye lankawama harennawath hitiye naha a kale kisima band ekak ada a thanata Flashback la awilla inne aye nm itin Flashback la ekka harennawath kauruth naha Roshan aiya a thanata band eka genalla tiyenne ❤
@prasannak1000
@prasannak1000 2 жыл бұрын
නෙල්සන් අයිය මම ආසම චරිතයක් ඒවගේම තමයි රෝෂාන් අය්ය. මම ආසම ඩ්‍රමර්.නෙල්සන් අය්ය කිව්ව හරි රෝෂාන් අයින්වීමම තමයි සන්ෆ්ලවර් එකට කෙලවුනේ. නෙල්සන් අය්ය ඒ අතින් ග්‍රේට්.
@janakagunarathne8223
@janakagunarathne8223 2 жыл бұрын
ඕක මම අයින් කරපු වෙලේම කිව්ව දෙයක් ... සන්ෆ්ලවර් ඉවරයි කියලා ... අද එක ඇත්ත වෙලා...
@nalinmanoj8772
@nalinmanoj8772 2 жыл бұрын
හැමදාම හොඳටම කරන්නෙ ඔයා තමයි.... ❤️❤️❤️❤️
@nishanthafernando6632
@nishanthafernando6632 2 жыл бұрын
අපි තවම පරණ Sunflower Band Ekata Asai රොෂාන්, ඇන්ටන් , සුදත් , අයිවෝ , නොයෙල් , , සුජිත් , මේ සෙට් එකට අපි තවම ආදරේ Sunflower . Nelson & Neel නම් ඉතින් Sunflower තමයි
@සිරිල්
@සිරිල් 2 жыл бұрын
නෙල්සන් අය්යා, අපි ආදරෙයි හැමදාම ...🙏🙏. සුබ පැතුම් .🙏👌
@kalumvas5464
@kalumvas5464 2 жыл бұрын
රොෂාන් ට සම කරන්ඩ බෑ කිසිම drummer කෙනෙක්, ඒ වගේ drummer කෙනෙක් මන් මේ දක්වා දැකල නෑ
@agnitv6081
@agnitv6081 2 жыл бұрын
Mohira aiye oyatath jaya wewa..!!! Me program eka tawa tawath idiriyata gena yanna wasana wewa..!!!
@pradeepgunawardana5078
@pradeepgunawardana5078 2 жыл бұрын
නෙල්සන් අයියේ ගොඩාක් ආදරෙයි ,,sunflower බැන්ඩ් එකටත් ගොඩාක් ආදරෙයි ,,අයියේ ඔයාට දීර්ඝ ආයුෂ ලැබෙිවා බුදු සරණයි ,
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
රෝෂන් ගේ බැකින් tama සනෆ්ලවර් ගොඩ දැම්මේ දැන් පසු terenwa ඇති 😰
@WosingtonWijesinghe
@WosingtonWijesinghe 8 ай бұрын
All the best ❤
@Prasad99719
@Prasad99719 2 жыл бұрын
සිරාවටම දැන් නම් පරන සද්දේ තියේ සරා අයියා වැඩ්ඩා කෑගල්ල හෙල්ලුවා කාලෙකට පස්සේ ❤️
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
ඔබලා නැවත එකතු වෙනව නම් ලොකු දෙයක්♥️
@sujeewaranasinghe50
@sujeewaranasinghe50 2 жыл бұрын
බොහෝම ස්තුතියි මිහිර,
@සුදුපුන්චා
@සුදුපුන්චා 2 жыл бұрын
වේදිකාව තුල එපා නොවන හඩ
@lahirulahiru7145
@lahirulahiru7145 2 жыл бұрын
ඇන්ටන් රොෂාන් වයි ගෙන්නන්න ගොඩක් අසයි
@desilva29nishantha
@desilva29nishantha 2 жыл бұрын
නීල් කුහකසූරිය , දැනං හිටියේ නැහැ , sunflower කියන්නේ රොශාන් කියලා. Sarath , Duplicate Roshan වෙන්නේ නැහැ මේ කපේට.
@surajprasannarathnasiri6173
@surajprasannarathnasiri6173 2 жыл бұрын
අපි නම් වයසට යනවා නමුත් නෙල්සන් වාස් දැක්ක පලවෙනි දවසේ වගේම තාමත් තරැණ කොල්ලෙක් වගේ පෙනුමයි, කතාවයි,
@janakanihal2441
@janakanihal2441 2 жыл бұрын
Aththatama harima dukai. E kale eye kawadawath enne na. Ahanna asai.
@lahirulahiru7145
@lahirulahiru7145 2 жыл бұрын
මගෙත් අසම ඩ්‍ර්මා රොෂාන්
@samsanfernando9516
@samsanfernando9516 2 жыл бұрын
හැමදම වගේ අදත් සවුන්ඩ් අවුල්.. එඒ ගැන අවදානය යොමුකරන්න...
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 2 жыл бұрын
ප්‍රසංග වලදිත් දැක්කට වඩා ගොඩාක් නිහතමානිම චරිතයක් කියල හිතෙනවා.ඔබට ජය. ජේසු පිහිටයි .🙏
@kalumsrimalaththanayaka7013
@kalumsrimalaththanayaka7013 2 жыл бұрын
රොෂාන්ගේ ටෙම්පෝ එකට ගහන එකෙක් ආයේ හොයන්න බෑ . දැන් ගහන එකා චොර මම ෂෝ දෙකක් බැලුවා
@supunmadusanka2937
@supunmadusanka2937 2 жыл бұрын
අපි පොඩි කාලෙ ඉදන් අස කරපු බෑ nnd එක විනාස කළේ නීල් .....
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Ane mahama papayak rasikayange hageem ekka sellam kala
@prasannak1000
@prasannak1000 2 жыл бұрын
ඇන්ටන්අය්යයි රෝෂාන් අය්යවයි ගේන්නකො අනේ ප්ලීස්
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 2 жыл бұрын
අම්මො ඒ ඇති රොශාන් පෙරේර මහත්තය ට මේක ඔහු දකීවා......සන්ෆලවර් වෙනුවෙන් අපි වෙනුවෙන් කරපු මෙහෙයට....නෙල්සන් අයියා කියපු එ වචන ටික ඇති ...👌 ......ඔක්කොම පැත්ත ක තියල පරන සෙට් එකම ආයි සෙට්වෙල ...පරන සද්දෙ ටම පොඩ්ඩක් ස්ටයිල් ටික අප්ඩෙට් කරල ..සන්ෆලවර් ම ගහන්න පුලුවන් නං ....👌♥️♥️
@indikamunasinghemunasinghe7817
@indikamunasinghemunasinghe7817 8 ай бұрын
මේකෙ කමෙන්ට් දැක්කාම හිතෙනවා එකෙක්වත් සන්ෆ්ලවර් දන්නේ නැ කියලා .රොශාන් ඇන්ටන් නැත්නම් කැසට් කරන්න වෙන්නෙ නැ කියලා .ඒ අයට මතකද දන්නෙ නැ සලාදෙ ගහන කාලෙ රොශාන් ල හිටියද කියලා
@nipuwa5869
@nipuwa5869 3 ай бұрын
ඔව් ඒ අය දන්නේ නෑ මහින්ද අතුල අර්නි හිටපු කාලෙත් sunflower තමයි ලංකාවේ ජනප්‍රියම බීට් බෑන්ඩ් එක❤.
@aseemadusanka7543
@aseemadusanka7543 2 жыл бұрын
ආසම හඬ...❤
@mullegedarakumarasiri4592
@mullegedarakumarasiri4592 8 ай бұрын
ලස්සනයි වැඩ සටහන
@kavindudeshan1957
@kavindudeshan1957 9 ай бұрын
My Favourite Sunflower ❤🙏
@kavindudeshan1957
@kavindudeshan1957 9 ай бұрын
Adariii Aiyee... dan oya gdr...oya asneepn Get well soon Rtrn Aiyee...ikmninm api lgta enna 🙏💚
@preethieapasingha452
@preethieapasingha452 2 жыл бұрын
Great ,Seems he is very kind person, he is really loves Roshan aiyya. 👍
@piyanthapriyantha1365
@piyanthapriyantha1365 2 жыл бұрын
Nelsan aiya api hemadamah adare karana kenek supiri wedak oyage mihira
@anjujayasinghe9597
@anjujayasinghe9597 2 жыл бұрын
නෙදකිං මූ අපේ ගමකියනවා මිසක් කුඩාමඩු වැල්ල කියන්ඩ කට ඇරෙන්නැ තූ නෙදකිං
@manikmanik5927
@manikmanik5927 2 жыл бұрын
ආදරෙයි නෙල්සන්
@WNFDraco
@WNFDraco Жыл бұрын
Supiri🎉
@samanmahagamage4945
@samanmahagamage4945 7 ай бұрын
හැබැයි මිහිර අයියෙ ඔයා අද නියම වැඩ සටහන කරෙ අද මොකද සන්ෆලවර් කියන්නෙ ඉහලම තලයෙ ඉන්න සංගීත කණ්ඩායමක් ඒ ගැන කතා කිරීම ගැන ස්තුතියි
@agnitv6081
@agnitv6081 2 жыл бұрын
Roshan aiyage drums supiri. Tempo wenas novi song ekata hodama backing ekak dena player kenek.
@dineshmavinsl3127
@dineshmavinsl3127 2 жыл бұрын
Sunflower they show me how to play music band 👌😍🇱🇰
@amaldissanayakadissanayaka7544
@amaldissanayakadissanayaka7544 Жыл бұрын
Siyalla hodaii.👍👍👍 Kawadawath sigarat alcohol arannee kiyannea🤔🤔🤔🤔
@virajgodakanda3049
@virajgodakanda3049 2 жыл бұрын
thank you mihira
@kavindudeshan1957
@kavindudeshan1957 9 ай бұрын
Super mihira aiyeee 🙏💜
@ww-ts6jk
@ww-ts6jk 2 жыл бұрын
wow ❤️❤️
@amilacooray5522
@amilacooray5522 2 жыл бұрын
I need to go to that time back😢😢😢😢😢
@dinukason1
@dinukason1 2 жыл бұрын
Great man, great show 💚💚
@nishanfernando4682
@nishanfernando4682 2 жыл бұрын
Superb
@sugathpalansuriya3093
@sugathpalansuriya3093 2 жыл бұрын
Roshan aiya gana kiyaddi papuwat ekka hirawenawa patta dukai😥😥
@eshanthilanka4813
@eshanthilanka4813 2 жыл бұрын
පල්ලෙහා ඉන්න කබ්බෝ මොනා කිව්වත් තවමත් නො 1 sunflower..... මගේ ආසම sunflower
@dumindakumara5629
@dumindakumara5629 2 жыл бұрын
Roshan aiye waga dram gahana kanak hoya gana baha, kuru monawa gahuwat roshan aiye tahmai no 1
@asokagamage5524
@asokagamage5524 2 жыл бұрын
Budu saranai jesu pihitai ❤️ 🙏🏻
@ksenanayaka8058
@ksenanayaka8058 2 жыл бұрын
ප්‍රසංග වෙිදිකාවෙි හිටිය දැවැන්ත චරිත තාමත් ආදරේ
@eddy5883
@eddy5883 Жыл бұрын
God bless you all
@ටිංටිං-ඳ7ඟ
@ටිංටිං-ඳ7ඟ 2 жыл бұрын
නෙල්සන් අයියා වයසට යන්නෙ නෑ
@indikadarmappriya9537
@indikadarmappriya9537 2 жыл бұрын
Roshan anton manju සුපිරි miusc චරිත ...
@warunafernando6787
@warunafernando6787 2 жыл бұрын
කැෂිනො සුදුව නිසා වෙච්ච දෙයක්,
@dushanfonseka9444
@dushanfonseka9444 2 жыл бұрын
Sunflower කණ්ඩායම් සංගීතයේ රජ්ජුරුවෝ
@NAVINDU11
@NAVINDU11 2 жыл бұрын
ආදරෙයි නෙල්සන් අය්ය
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
නෙල්සන් අයියා නියම කෙලින් කතාව ❤❤❤
@dilankasandakalum3696
@dilankasandakalum3696 2 жыл бұрын
Essara mage asama band eka sunflower.antan roshan giyata passe me venkam sunflower beluve ne.aye balanneth ne.mage den kemathima band eka arrowstar.
@rasikakumara1770
@rasikakumara1770 2 жыл бұрын
apith ehema thamai
@rasikakumara1770
@rasikakumara1770 2 жыл бұрын
මංජුල, රුවන් ,සුජිත්,නිල්,නෙල්සන්,රොෂාන්,ඇන්ටන් මාලන්, සුදත් නොයෙල්, මේ තමයි අපේ හදවතේ සන්ෆලවර් අද හිටියනම් කියල වැඩක් නැ. නිල් අයිය කෙලව ගත්ත මේ සෙට් එක අයින් කරල
@agnitv6081
@agnitv6081 2 жыл бұрын
Nelson mahathmaya sunflower kathana salakuna.hoda hadawathak..jayawewa..!!
@sampathsiriwardana4982
@sampathsiriwardana4982 2 жыл бұрын
Tharunaya newspaper eaka නැවත්තුවා marama දුකක් athi unea 2003 ඉඳන් eakathu kalea
@thilakbandara8404
@thilakbandara8404 2 жыл бұрын
Neyama mahathmayek garukaranawa oyageawnkakamata jayawewa mahathmayanane
@darinsrichana7289
@darinsrichana7289 2 жыл бұрын
Nelsan mame oyalage sangitha kandayamai mage upan dinei samai godak adarei oyata
@naradakelum9102
@naradakelum9102 2 жыл бұрын
Good program....puluwannam anton , roshanuth genna...
@dhammikasenerath5827
@dhammikasenerath5827 2 жыл бұрын
Rosahn perera Aiya gennnammako ikmanata....
@diluppemarathna9304
@diluppemarathna9304 7 ай бұрын
Supiri charithayak
@pgsnperera2828
@pgsnperera2828 2 жыл бұрын
රොශන් aiya wage gahuwata රොශන් aiyanam wena ba katawatma
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
එල
@jasinthakarunarathne8760
@jasinthakarunarathne8760 2 жыл бұрын
❤❤
@KavinduNimesh-f8c
@KavinduNimesh-f8c Жыл бұрын
Roshan aiya antan aiya ain kale nethnam adtath lankawe anka 1😢 Eya samakala noheka. Den parippu nethi hotalayak😢 kathakirima gena sathutui jaya.
@thusixbro9298
@thusixbro9298 Жыл бұрын
අදටත් youtube එකේ with sunflower කියල serch කරල ඒ ගායකයන්ගෙ සිංදු අහනව. ඒ තරමට සන්ෆ්ලවර් නමට, ඒ සද්දෙට මාර ආසයි.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Sunil perera & Neel Warnakulasuriya with Thakata Thaka
29:01
Rhythm FM
Рет қаралды 151 М.