තත්සම හා තද්භව |

  Рет қаралды 57,070

Asanka Ranaweera

Asanka Ranaweera

Күн бұрын

මිනිස් සිතෙහි පහළ වන සිතුවිලි අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ඇති වැදගත්ම වීථිය වනුයේ භාෂාවයි.එක් පුද්ගලයෙකුගේ චින්තාවලියක් ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයෙකුගේ චින්තාවලියක් බවට පත් කිරීමට භාෂා මාධ්‍යය තරම් උපයෝගී තවත් මාධ්‍යයක් නැති තරම්ය. සිංහල භාෂාව යනු මිනිස් සන්තානගත සිතුවිලි ප්‍රකට කළ හැකි ලොව ඇති සොඳුරුතම භාෂාවකි. මිනිස් ජීවිතය මූර්තිමත් කළ හැකි සියුම් කැටයමින් අනූන සාහිත්‍යයක් ලෙස සිංහල සාහිත්‍යය සුවිශේෂි වන්නේ ය. මේ එකී භාෂාව හා සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යහදිවියට හිත් හදන youtube පිටුවයි.
“A” සිහිනයේ තිත්ත ඇත්ත - www.youtube.co....
විභක්ති 9 ම හරියට දැනගමු - www.youtube.co....
ලත් තැනම ලොප් වෙන සන්ධි - www.youtube.co....
විචාර බැරි නම් මෙන්න හේතුව - www.youtube.co....
සන්ධි 10ම කෙටියෙන් - www.youtube.co....
අපගේ නිල facebook පිටුව - / sinhalaar
Asanka Ranaweera - / dineshasanka. .
අපගේ නිල Telegram සමූහය
t.me/Hith_Hada...
අසංක සර්ගෙ හිත් හදන සිංහල පන්තියේ you tube නාලිකාව සමඟ දිගට ම රැඳී සිටින්න.
සර්ට කතා කරන්න - 077 25 40 609
WhatsApp Msg- 070 45 99 6ූ

Пікірлер: 701
@shanithmadushanka
@shanithmadushanka Жыл бұрын
යකඩෙන් යකඩයක් මුවහත් වෙනවා වාගේම, උගතෙකුගෙන් තවත් උගතුන් බිහි වේ... ❤❤
@Mr.Ttravel
@Mr.Ttravel 3 жыл бұрын
දිසාපාමොක් පරපුරේ ගුරුවරයෙක් ❤ ඔබට ජය සර්. පුලුවන් වෙලාවට තවත් පාඩම් කියල දෙන්න.
@bhashinisenadheera3442
@bhashinisenadheera3442 Жыл бұрын
හොදටම තේරුනා පාඩම. බැරිවෙලාම තිබ්බ පාඩමක් ♥️
@KavindayaSemini
@KavindayaSemini 10 ай бұрын
අපේ වචනෙන් කියනවනම් සුපිරී සර් හොදට තේරුනා විබාගෙට තව සති 03යි සර් බැරුව හිටපු පාඩමක් දැන් නම් හොදටම තේරුනා❤
@hashinishashika1318
@hashinishashika1318 2 жыл бұрын
මේ පාඩම තේරෙන්නෙ නැතුව හිටිය මට මේ විනාඩි ටික ඇතුලත හිතට දැනුනෙ පුදුම සතුටක් 👍 සර් අපිට පැහැදිලිවම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා. සර්ට ගොඩාක් පින්.දැන් මට මේ පාඩම පුලුවන් ❤️
@klrapper4439
@klrapper4439 Жыл бұрын
අප්පිරිය වෙලා හිටපු පාඩමක් සර්... හොදටම ලොවෙත් සුපිරියටම තේරුනා.. ආදරෙයි .. සර්ට ජය ඔක්කොම වීඩියෝ බලනවා සර්ගේ... 🥺❤️😌
@ramindalakpriya5326
@ramindalakpriya5326 10 ай бұрын
ගොඩක් පින් සර්🙏 මට තිබ්බ අමාරු පාඩමක් සර් හොදටම තේරෙන්න කියලා දුන්නා...❤
@Angelmy791
@Angelmy791 Жыл бұрын
හෙට 1st term test grade 13 😩 තේරෙන්නම නැති පාඩම මගේ 🥺 අනේ ගොඩක් හොඳට තේරුනා සර් පාඩම..🥺❤️ බොහොම ස්තූතියි 🙏
@yasinduthusarana2266
@yasinduthusarana2266 Жыл бұрын
නියමයි සර් ,සර්ට ගොඩක් පින්🙏🙏🙏❤❤
@_music3375
@_music3375 3 жыл бұрын
ගොඩක් කාලයක් අමාරු වෙලා තිබුන දේ සර්ට පින් සිද්ද වෙන්න දැන් ලෙසිම දෙ උනා.....සර්ට ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏ඉදිරියටත් මෙ වගේ විඩියෝ දාන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@rajaadikarinayaka4887
@rajaadikarinayaka4887 2 жыл бұрын
සර්....හොදට තේරුණා පාඩම.ගොඩක් ස්තූතියි
@nethmiprathana3971
@nethmiprathana3971 2 жыл бұрын
@@Asanka_ranaweera thnx sir....
@ravinduharshajith999
@ravinduharshajith999 3 жыл бұрын
සර් සුපිරියි කියල දෙන දේවල් හොදට තේරෙනවා THANKS SRI මේ වගේ වැඩසටහන් දිගටම කරන්න සර්මේ පාර ගොඩ යන්නේ සර්ල හින්ද තමයි Thanks sri
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@deshikanuwantha1892
@deshikanuwantha1892 Жыл бұрын
ම්ම් දැන් 2023al සර් මට‍ දැන් මේ පාඩම සුපිරි යට තේරුණා 🥺❤
@ThimaliIsurika
@ThimaliIsurika 22 күн бұрын
මම 2024 A/ L කරන්නෙ සර්. ඇත්තටම අමාරු පාඩම් හොයද්දී සර්ගෙ වීඩියෝ අහම්බෙන් හම්බුනේ. ඒ හැම එකම බැලුව මං. සර් කියලා දෙන විදියට නියමෙට ඒක ඔලුවෙ තියනවා. සර්ට ගොඩක් පින් සර්. සර්ගෙ වැඩ ගොඩක් හොදට කරගන්න සර්ට ශක්තිය ලැබෙන්න ඕනෙ. ✊🏻 සර් පුළුවන්නම් වාක්‍ය රීති පාඩමටත් වීඩියෝ එකක් දාන්නකො.
@nadeeshaprabhodani7717
@nadeeshaprabhodani7717 Жыл бұрын
සර් විභාගය අත් හැරිලා තිබ්බෙ උගන්නන්න හොද ගුරුවරයෙක් නැති නිසා එත් දැන් ආසවෙන් කරනවා වැඩ 😊 සර් ලොකු උදෞවක් අපිට මෙක ඉදියටට්බ් හොද විදිහට ලස්සට කියලා දෙන්න 💖
@harshalakmali4630
@harshalakmali4630 9 ай бұрын
කලිම් තේරුනෙ නැති පාඩමක් හොදට තේරුනා සර් ❤ තැන්කිව්
@shanakabro1741
@shanakabro1741 3 жыл бұрын
නෝට් ලියන්න ඔන්නැ මොලේටම යන්නවා සර්
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@worldluckyproducts8541
@worldluckyproducts8541 9 ай бұрын
හොදින් තේරෙනවා සර්ගෙ පාඩම්...... මම සිංහල පන්ති යන්නෙ නෑ සර්ගෙ විඩියො බලනවා මම ❤😊
@gkaJayarathna
@gkaJayarathna 11 ай бұрын
ගොඩක් හොඳට තේරුනා සර් පාඩම ..සර්ට පිං ♥️♥️
@neharamethkini3366
@neharamethkini3366 Ай бұрын
කොහොමවත් බැරුව ඉදිය පාඩමක් දැන් තේරෙනවා thnk you සර් ගොඩක් පින් ❤️ තව මාස 2යි exsem එකට.... ❤️
@nethmisandakumari831
@nethmisandakumari831 10 ай бұрын
සර්ට ගොඩාක් පින් ♥️ පාඩම හොදට තේරුම් ගත්තා ♥️
@tharanganilmini9724
@tharanganilmini9724 15 күн бұрын
තේරෙන්නෙම නැතුව තිබුන පාඩමක් සර් ගොඩක් පින් මේ වගේ පාඩම් ඉස්සරහටත් කියාදෙන්න කියලා ඉල්ලනවා...
@ireshsampath9052
@ireshsampath9052 2 жыл бұрын
හැමදාම පේපරේ වරදින්නේ ඔය ප්‍රශ්නේ තමා .අදනම් ඔය පාඩම හොදටම තේරුණා .අනේ සර්ට ගොඩක් පින් සර්.සර් පාඩම් කියලා දෙන පාඩම් හොදට ම තෙරෙනවා
@tiktok-tc8rs
@tiktok-tc8rs Жыл бұрын
Awesome sir, ❤️
@MalkaNethsara-jr1te
@MalkaNethsara-jr1te 9 ай бұрын
සර් පාඩම ගොඩක් හොඳට තේරුනා සර්.සර්ට ගොඩක් පිං සර් .♥️🙏
@shayugirl3552
@shayugirl3552 2 жыл бұрын
සර් කියලා දෙන ඒව හොදට තේරෙනවා . ඊයේ තමා සර්ගේ මේ වීඩියෝ ඔක්කොම දැක්කේ.අපි වෙනුවෙන් සර් මේ කරන දේට සර්ට ගොඩක් පින් 🙏😊🌼❤️
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge 17 күн бұрын
හොදටම තේරුනා සර්,සර්ගෙ හැමදේම සාර්තක වෙන්න කියලා විශ් කරනවා,බැරුවම ඉදියෙ දැන්නම් හොදටම පුලුවන් ❤
@Akila09847
@Akila09847 Жыл бұрын
සර් උගන්වන එවා හොදට මතක හිටිනව
@premiduheshaan2250
@premiduheshaan2250 3 жыл бұрын
සර් වාක්‍ය පාඩමත් දාන්නකෝ plz
@thusithapriyankara8711
@thusithapriyankara8711 3 жыл бұрын
සර්ට ගොඩක් ස්තුතියි හොදට තේරුණා
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@jinapriyawadyanatha1839
@jinapriyawadyanatha1839 Жыл бұрын
Ane sir apita Sinhala hodata kiyala denna Ane sir godak pin sirta buduwewa
@dinushiamanadi-pr3lp
@dinushiamanadi-pr3lp 9 ай бұрын
මට හෙට A\L Exm sir මට හොදටම තේරෙනවා සර් උගන්වන එක සර්ට ගොඩාක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏❤️
@ashanihirunika586
@ashanihirunika586 Жыл бұрын
ගොඩක් පිං සර්....♥️🙏 ආමාරැම පාඩමක් අද තේරැනා ...මේ වගේ විඩියෝ කරන්න සර්ට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා!!!!!!🙏♥️
@TravelwithPinky-n2u
@TravelwithPinky-n2u 10 ай бұрын
දිසාපාමොක් ඇදුරු වැනි ගුරුවරයෙකි.❤❤❤
@chamithharshana290
@chamithharshana290 Жыл бұрын
සරලව කිවුවොත් තත්සම තද්භව කොටල පෙවුව.ජය වේවා...! සර් දිගටම වීඩියෝ දාන්න ☺️❤️
@chamodikakamalsiri3952
@chamodikakamalsiri3952 2 жыл бұрын
සර් කියලා දෙන ඒවා හොඳින් තේරුම් ගන්ඩ ලේසියි
@ishkiishki-tn4xz
@ishkiishki-tn4xz Ай бұрын
සර් පාඩම නම් මරු ගොඩක් පාඩම් බැලුව සර්ගෙ පාඩම නම් හොදටම තේරුන thnks sir ගොඩක්💖
@tiktok-tc8rs
@tiktok-tc8rs Жыл бұрын
පාඩම තේරුනා හොදට♥️🔥
@HashanShanaka20
@HashanShanaka20 Жыл бұрын
niyameta theruna sir thank you 👍
@jayawiraashen7914
@jayawiraashen7914 8 ай бұрын
ගොඩාක් පින් සර් ❤
@Adeesha_Sahan
@Adeesha_Sahan 3 жыл бұрын
සුපිරි වැඩක් සර් ඇත්තමයි ගොඩක් හොදට තේරෙනවා දිගටම කරගෙන යමු අපි ඉන්නවා සර් එක්ක හැමදාම ❤️😎
@alokasewmini5931
@alokasewmini5931 3 жыл бұрын
GODAK HODAI SIR. PADAM HODATA TERUNA.
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@nimsaradisanayaka9016
@nimsaradisanayaka9016 29 күн бұрын
හොදටම තේරුනා සර්..ගොඩක් ව්‍යකරණ කොටස් හදාගන්නෙ සර්ගෙ මේ වීඩියෝ නිසා.. ගොඩක් පින් සර් ❤
@asinthayashawindi410
@asinthayashawindi410 2 жыл бұрын
Sir ගොඩක් පිං sir හොඳට thearuna sir mea waga ළමයින් ට meaha දැනුමක් deanawa kiyanna sir ta maha ලොකු pinak sir 🙏🙏🙏😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HiruniThakshila-cx6un
@HiruniThakshila-cx6un 3 ай бұрын
පේපර් එකෙ හැමදාම මේ ප්‍රශ්නෙ වැරදි 😂 හැබැයි අය වරදින එකක් නෑ ❤ Thank you sir.. 💗💗
@priyanthadenagamavitharana1325
@priyanthadenagamavitharana1325 3 жыл бұрын
Thank you Sir. හොදටම තේරුනා. ❤️‍🔥
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@shalikapiyushani5277
@shalikapiyushani5277 2 жыл бұрын
Godak hodata theruna sr...😊 supirii...🥰
@shalikapiyushani5277
@shalikapiyushani5277 2 жыл бұрын
ගොඩක් පිං සර්....❤🙏
@ChamithLaiya
@ChamithLaiya Жыл бұрын
Patta sir niyamai
@udeshikadilshani7713
@udeshikadilshani7713 9 ай бұрын
ගොඩක් හොදට තේරුණා සර්. පාඩම❤
@Sanduni-jc3jk
@Sanduni-jc3jk Жыл бұрын
ane sir oyata godak pin,mata amaaruma paadama sir hondata kiyala dunnata
@hasharadevindi6331
@hasharadevindi6331 3 жыл бұрын
Thank you sir මේ විදියට කියලදෙනවට හොදටම තේරෙනව sir 🙏🙏🙏🙏
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@SLEdu-s8k
@SLEdu-s8k 4 ай бұрын
සර් උගන්නන දේවල් අහන් ඉන්න ආස හිතෙනවා...හරිම ලස්සනට කියා දෙනව සර්🥺‍🙏❤
@laksiriwimlaachandra9669
@laksiriwimlaachandra9669 2 жыл бұрын
සුපිරියටම තෙරුනා සර්. මාස ගනක් නොතෙරුන දෙ අද තෙරුනා .ගොඩක් පින්.
@Artbook-jv9pd
@Artbook-jv9pd 18 күн бұрын
Thank you sir.
@kaveeshakumari3562
@kaveeshakumari3562 Жыл бұрын
ගොඩක්ම පින් සර්..❤️❤️🙏මේ පාඩම් ගොඩක්ම ප්‍රයෝජනවත්...සර්ගේ පාඩම් ගොඩක් පැහැදිලිව තේරුම් ගන්නත් ලේසි..ස්තුතී සර්..
@ivoniedirisinghe6955
@ivoniedirisinghe6955 3 жыл бұрын
සර් සමාස පාඩමේ ඉතුරු වීඩියෝ එක ඉක්මනටම ඕන
@pradeepkumara-bt4gu
@pradeepkumara-bt4gu 2 жыл бұрын
Ow Sir🥺
@chithramalifernando5523
@chithramalifernando5523 5 ай бұрын
සර්ගේ video එක දිගට බැලුවා මේ 4 වෙනි video eka පැහැදිලිව තේරෙනවා sir super ✨️🎉
@shehanmadusha2472
@shehanmadusha2472 2 жыл бұрын
විභාගය හෙට කියලා බැලුවේ සර්.ඇත්තමයි ගොඩක් පිං සර් ට
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
ස්තූති උබතුමා මේ කරන සේවයට යහපතක් ම වේවා ❤️ බුදුසරණයි විශ්ව මාතාවට ගොඩාක් ස්තූති වන්ත වෙනවා මට මේ දෙය මුණගැස්වූවාට ❤️ 🍃
@MethukaSusath
@MethukaSusath Жыл бұрын
niyami sir 😊
@gayashibalasooriya5644
@gayashibalasooriya5644 2 жыл бұрын
සර් එපා වෙලා තිබ්බ පාඩම දැන් හොදට තේරුනා...
@imeshikaushalya6055
@imeshikaushalya6055 2 жыл бұрын
අනේ ගොඩක් පින් සර් මට හොදට පාඩම තේරුනා අමාරු පාඩමක් හොදටම තේරුනා සර් 🙏🙏🙏🙏🙏🙏🙏
@ggb.sathsarani1380
@ggb.sathsarani1380 Жыл бұрын
බොහොම ස්තූතියි සර්..සුබම වේවා!! ♥️
@podi324
@podi324 3 жыл бұрын
Thank you sir. Hodata theruna.
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@ahinsanethmini1242
@ahinsanethmini1242 2 жыл бұрын
සර් මටනමි හොදට තේරැනා සර් පුලුවන්නමි සර් සමාස කරන්න සර් සර්ට පින් සර් මෙ වගෙ අවස්ථාවක අපිට මෙ පාඩමි කරනවට සර් සර්ට බුදු සරණයි සර් සර්ට හරියන්න ඕන හැමදාම මෙ කරන දෙ නිසා🙏🙏🙏🙏
@nevilmahanama6105
@nevilmahanama6105 9 ай бұрын
හෙට exam සර් අද තමයි හොදටම තේරුණේ පින් සර්❤️
@meshasubhasinhe....4033
@meshasubhasinhe....4033 2 жыл бұрын
තේරුනේ නෑ මෙච්චර කලෙකට මේක බැලුවට පස්සේ තේරුණා.සර් ට පින් 🥺🙏
@dilshanchathuranga5277
@dilshanchathuranga5277 3 жыл бұрын
ගොඩක් පින් සර් සර් මේ කරන වැඩේට,,හොදටම තේරෙනවා සර් කියලා දෙන ඒවා,,සර්ගෙ පාඩම් සුපිරියටම තේරෙනවා පට්ට 💥❣️
@SHEHAN_21
@SHEHAN_21 Жыл бұрын
සුපිරියට තේරුනා සර්..🤝❤️(මෙවගේ උගන්වන කට්ටිය හැමතැනම නෑ සුපිරි චරිතයක්)..🤝
@sahanpradeepa1256
@sahanpradeepa1256 2 ай бұрын
Thank you sir 💞
@akiladananjaya960
@akiladananjaya960 3 жыл бұрын
Goodak Hodayi sir ❤️🙏
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@yasirubro3411
@yasirubro3411 26 күн бұрын
Godak hodata theruna sir ❤❤🎉
@vidurangidulakshika7380
@vidurangidulakshika7380 Жыл бұрын
අමාරුයි හිතුනු හැම පාඩමක්ම ලේසියෙන්ම් ඉගෙන ගත්තේ සර් නිසා ගොඩාක් පින් සර්
@kaveedchandupa6295
@kaveedchandupa6295 2 жыл бұрын
අනේ ගොඩක් පින් සර්..🙏.හෙට ව්‍යාකරන පේපර් එක..තත්සම,තත්භව බැරුව හිටියේ..හැමදාම මේ වගේ හොදට,හිතට වදින්න පාඩම් කියලා දෙන්න.❤️ .. Good luck ..🌺
@uchithaiduwara1040
@uchithaiduwara1040 3 жыл бұрын
Sir hodatama theruna sir sirt godak pin sirt budu saranayi 🙏❤
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@dhammikakumari800
@dhammikakumari800 10 ай бұрын
මුකුත්ම නොදැන ඉදපු පාඩමක් සර්....සර්ට ගොඩක් පින්🙏
@GayathriD_12
@GayathriD_12 9 ай бұрын
මට හෙට exam 23(24) sir 10 tibuna exam එකට එ තරම් මට කරගන්න බැරි උනා 😢😢😢😢 ම්ට ඔනෙ උනා 1 කොටසෙ 17/18 ක් වත් ලකුනු ගන්න හැමදාම තත්සම තත්බව වැරදි.... දැන් කරල බැලුවා සර් කියල දෙන විදියට ....එ සෙරම හරි ගියා 🥺🖤 ගොඩක් ස්තූති සර්......
@DenuZz
@DenuZz 9 ай бұрын
ඇත්තටම හරිම හොදට,පැහැදිලිව පාඩම කියලා දෙනවා. අසංක සර්,ඔබතුමාට ගොඩක් ස්තූතියි...🥰❤
@dinethwitharanage9792
@dinethwitharanage9792 9 ай бұрын
මට තේරුම් ගන්න බැරිව හිටියෙ ඒත් මේ විඩියෝ එකෙන් ගොඩක් හොදට තේරුනා
@lakminichandima5094
@lakminichandima5094 3 жыл бұрын
Godak hodata theruna sir . Thank you sir
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@sinhalamaxx5491
@sinhalamaxx5491 2 жыл бұрын
සර් සුපිරි පරි සුපිරියට තෙරුණා කම්මැලි උණෙත් නැ සර් සුපිරි
@k.p.ahemalathahemalatha3019
@k.p.ahemalathahemalatha3019 Жыл бұрын
අහම්බෙන් වගේ අමාරු කොටසක් ඉගෙනගන්න vedio එකක් බලද්දි sir vedioඑක හම්බුනා සුපිරියටම තේරුනා sir.sirta ගොඩාක් පින්🙏🙏🙏🙏
@lalithsamarakon4699
@lalithsamarakon4699 2 жыл бұрын
සර් මේ විදිහටම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන විදිහට උපසර්ග පාඩමත් කියලා දෙන්නකෝ...
@poornimaprashadani
@poornimaprashadani Жыл бұрын
ගොඩාක් අමාරු පාඩමක් හොදටම පුලුවන් සර් දැන් 💗
@dilmikeshani9855
@dilmikeshani9855 Жыл бұрын
අහම්බෙන් වගේ සර්ගෙ චැනල් එක දැක්කෙ.සර් කියල දෙන ඒවා හොදට තේරෙනව. මට මේ පාඩම කලින් තේරෙන්නැතුව හිටියෙ සර්.ඒත් දැන් හොදට තේරුනා. සර්ට ගොඩක් පින් 🥺🙏
@shiranisilva3563
@shiranisilva3563 2 жыл бұрын
මම අවුරැදු 47ක අමිමා ෙකෙනක් .මම ෙගාඩක් දුරට ඉෙගන ෙගන නැහැ.ඒත් මමත් ආසයි ටිකක් හරි ම ෙග දැනුම වැඩි කර ගන්න. මමත් සර්ෙග වීඩිෙයා් බලනවා.හරිම ප්‍ර ෙයා්ඡනවත් සහ රසවත්. ඔබ තුමාට ෙගාඩාක් ස්තූතී.💐💐💐❤️
@vajiravaimukthi-ur1mq
@vajiravaimukthi-ur1mq Ай бұрын
ගොඩක් ස්තූතියි සර් ❤️‍🩹🥺ගොඩක් හොදට තේරුනා ,සර්ට ගොඩක් පින්🫶❤❤
@අනුඅනු-ම1ප
@අනුඅනු-ම1ප Жыл бұрын
සර් උගන්වනවා හොදට තේරෙනවා.❤
@HappyAirboat-ml4il
@HappyAirboat-ml4il 4 ай бұрын
තෙරුනා සර් ඔයාට ගොඩක් පින් සර් 😊
@dilshandarshana7442
@dilshandarshana7442 Жыл бұрын
අනිත් අය බාගෙට මේ පාඩම කියල දෙද්දී සර් විතරයි සම්පූර්ණයෙන්ම කියල දුන්නෙ 🥺🙏
@priyadarshani-tm8gr
@priyadarshani-tm8gr 9 ай бұрын
මෙහෙම පැහැදිලිව තෙරේන විදිහට කියලා දෙනොට සර්ට ගොඩාක් පින් 🙏❤❤ බැරි පඩමක් මෙක දැන් පුලුවන් කියලා දැනෙන කොට හරි සතුටින් සර් . ❤❤
@Ngamage-i7z
@Ngamage-i7z 2 жыл бұрын
ව්‍යාකරණ පේපර් එක අනිද්දට. මේ පාඩම ගොඩක් අමාරුයි. මේ වී එක බැලුවම හොදටම තේරුනා ගොඩක් thank you sir ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanjeewanilakmali7044
@sanjeewanilakmali7044 Жыл бұрын
මන් මේ පාර එලෙවල් ලියනවා සර්ගේ විඩියො මට වැදගත් වෙයි ව්‍යාකරන පේපර් එකට.🤗🙂😍
@slchamodya8035
@slchamodya8035 2 жыл бұрын
අනේ සර් සුපිරි එකට තේරුණා👌....දිගටම videos කරන්න සර්✍️..සර්ට ගොඩක් පින්.🙏
@pramodhyathathsarani1902
@pramodhyathathsarani1902 3 жыл бұрын
හොදට තේරෙන්න කියලා දුන්නා සර් පාඩම, සර්ට පින් සර්
@lakshithapiyumal9213
@lakshithapiyumal9213 10 ай бұрын
ගොඩක් පින් ඇදුරුතුමනි .
@rajapakshadewalayagepremaw7060
@rajapakshadewalayagepremaw7060 2 жыл бұрын
Sir හොඳටම thearuna sir sirta ගොඩක් පිං mata අමාරු පාඩමක් dan ගොඩක් lasi sir mata wayakarana රීති sir kiyala deanna ko sir 😍😍😍👍👍👍👍
@erandaedirisinghe8847
@erandaedirisinghe8847 Жыл бұрын
බුදුන් දැක සැනසේවා උතුම් ගුරුතුමනි .
@kaveeshamadushani3289
@kaveeshamadushani3289 Жыл бұрын
අනේ සර් හොදට තේරුනා සර්ට ගොඩක් පින්❤
@NethmiKavishika-n5p
@NethmiKavishika-n5p 7 күн бұрын
Godak pin sir ❤🙏 aththatama hodata theruna sir me padama puluwannam wakya rithi padamath kiyl dennko sir
@thanujaniroshani3208
@thanujaniroshani3208 Жыл бұрын
ගොඩාක් අමාරු කියලා හිතාගෙන හිටියෙ.. එ උනාට සර්ගෙ විඩියෝ එක බැලුවායින් පස්සෙ හොදටම තත්භව තත්සම හොදට ම තෙරුණා.. සර්ට ගොඩාක් පිං 🙏
@manjulamanosri2610
@manjulamanosri2610 Жыл бұрын
ඔබ තුමාට පිං සර් හොදින් තේරුනා
@Miyuru992
@Miyuru992 4 ай бұрын
ස්තූතියි සර්❤
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 105 МЛН
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,5 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 29 МЛН
තත්සම ගැන හැමදේම | චන්දරතන හාමුදුරුවෝ
14:07
චන්දරතන හාමුදුරුවෝ
Рет қаралды 35 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 105 МЛН