සිංහල සන්ධි 10ම කෙටියෙන් |

  Рет қаралды 332,135

Asanka Ranaweera

Asanka Ranaweera

Күн бұрын

✅සිංහල විෂයට තියන හැමදේම වගේ එකම තැනකින් ගන්න තිබුණොත් වටිනවා නේද? 🧐
එහෙනම් ඇවිත්ම බලන්න.. 🔍💯
1️⃣ප්‍රශ්න පත්‍ර (pdf)📗
2️⃣උත්තර පත්‍ර (pdf)🗞
3️⃣ගුරු අත්පොත් (pdf)📓
3️⃣විෂය නිර්දේශ (pdf)📘
4️⃣කෙටිසටහන් (jpg)✍
5️⃣නිබන්ධන (pdf)📕
6️⃣ව්‍යාකරණ සටහන් (pdf)📙
7️⃣සාහිත්‍ය සටහන් (pdf)📖
8️⃣වීඩියෝ පාඩම් (KZbin)📲
9️⃣විභාග කාල සටහන් ⏰
🔟පාඩම් කරන ක්‍රමවේද📆
🤷‍♂️ධනාත්මක සිතුවිලි 💪
🤷විශ්වවිද්‍යාල ප්‍රවේශ පොත් (pdf) (Z score බලාගෙන කැම්පස් ‍
යන්න අදහසක් ගන්න)😍🤭
මේ ඔක්කොම එකම තැනින්👇
යාළුවන්ටත් share කරන්න ♥️
අපගේ නිල Telegram සමූහය
t.me/Hith_Hada...
මිනිස් සිතෙහි පහළ වන සිතුවිලි අන්‍යයන්ට ප්‍රකාශ කිරීමට ඇති වැදගත්ම වීථිය වනුයේ භාෂාවයි.එක් පුද්ගලයෙකුගේ චින්තාවලියක් ඒ ආකාරයෙන්ම තවත් පුද්ගලයෙකුගේ චින්තාවලියක් බවට පත් කිරීමට භාෂා මාධ්‍යය තරම් උපයෝගී තවත් මාධ්‍යයක් නැති තරම්ය. සිංහල භාෂාව යනු මිනිස් සන්තානගත සිතුවිලි ප්‍රකට කළ හැකි ලොව ඇති සොඳුරුතම භාෂාවකි. මිනිස් ජීවිතය මූර්තිමත් කළ හැකි සියුම් කැටයමින් අනූන සාහිත්‍යයක් ලෙස සිංහල සාහිත්‍යය සුවිශේෂි වන්නේ ය. මේ එකී භාෂාව හා සාහිත්‍යයේ රස මුසු තැන් සොයා යහදිවියට හිත් හදන youtube පිටුවයි.
“A” සිහිනයේ තිත්ත ඇත්ත - www.youtube.co....
විභක්ති 9 ම හරියට දැනගමු - www.youtube.co....
ලත් තැනම ලොප් වෙන සන්ධි - www.youtube.co....
විචාර බැරි නම් මෙන්න හේතුව - www.youtube.co....
සන්ධි 10ම කෙටියෙන් - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව - / sinhalaar
Asanka Ranaweera - / dineshasanka. .
අපගේ නිල Telegram සමූහය
t.me/Hith_Hada...
අසංක සර්ගෙ හිත් හදන සිංහල පන්තියේ you tube නාලිකාව සමඟ දිගට ම රැඳී සිටින්න.
සර්ට කතා කරන්න - 077 25 40 609
WhatsApp Msg- 070 45 99 680

Пікірлер: 1 500
@HarithAnupriya
@HarithAnupriya 7 ай бұрын
(2024) thanks sir. මේව කොච්චර කල් දාපුව උනත් තාමත් අපිවගේ අයට මේව රත්තරන් වගේ වරිනවා. 🙏🙏🙏
@TEAM_LUCIFER2009
@TEAM_LUCIFER2009 7 ай бұрын
ado mataath bn math ada baluwe
@nadilnimnaka206
@nadilnimnaka206 6 ай бұрын
ඇත්‍ත
@ChanduAmeena
@ChanduAmeena 5 ай бұрын
😅
@ManulaDinujaya-m7t
@ManulaDinujaya-m7t 5 ай бұрын
අනිවා🎉
@ruvindikaushalya2004
@ruvindikaushalya2004 3 ай бұрын
අනිවා...හොදට තෙරුනාහ්...🙏❤
@හිරැදෝණී
@හිරැදෝණී 2 жыл бұрын
සැහෙන්න ක්ලාස් වලට ගියා. සන්ධි තෙරැනෙ නැ. එත් සර් උගන්න විදිහ හොදට තෙරෙනවා සර්.සර්ට පින් 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@shawindhisenevirathna6463
@shawindhisenevirathna6463 3 жыл бұрын
ගොඩාක් අමාරුයි කියල හිතන් හිටපු පාඩමක් සර්.ඒත් මේ video එක බැලුවට පස්සෙනම් ගොඩාක් ලේසි පාඩමක් උනා. සර්ට ගොඩාක් පින්
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@KavishkaDilan-p3u
@KavishkaDilan-p3u 8 ай бұрын
@harithaebay6128
@harithaebay6128 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..ස්කොලෙන් උගන්නපු කිසිම දෙයක් තේරුනෙ නෑ....හෙට exam සිංහල තියෙන්නෙ..තෙරුනෙ නැති...දවස් ගානක් තේරුන් ගන්න බැරි වුන පාඩමක් එක දවසින් ඉගෙන ගත්තා❤️sir ට ගොඩක් පිං❤️
@xriyelmaraya
@xriyelmaraya Жыл бұрын
එපා වෙලා හිටියෙ මෙ පඩම බලලා .දැම්නම් තෙරෙනවා .ස්තුති සර් ❤️
@_success_1
@_success_1 2 жыл бұрын
මේ වෙනකම් සන්ධි ගැන නමක් වත් මතක තිබ්බෙ නෑ 🙂 අද මේ පැහැදිලිව ඉදිරිපත් කරපු එකෙන් පිලිවෙලට හැමදේම මතක තියාගත්තා ❤️
@erandihansani6181
@erandihansani6181 2 жыл бұрын
ගොඩක් පිං සර්.කොච්චර මතක තියා ගන්න හැදුවත් පැටලෙනවා.සර් කියා දීපු විදිය හරි සරලයි.
@anjanaheshan2613
@anjanaheshan2613 2 жыл бұрын
සිංහලත් එපා කරපු පාඩම 😥 හිතාගන්න බැ මාර ලේසියි දැන් ❤️
@kanchanawijerathna9781
@kanchanawijerathna9781 3 жыл бұрын
සර් උගන්න විදිහ හොදටම තේරෙනවා🙏.සින්හල එපා වෙලා හිටියෙ ව්‍යාකරන නිසා.බොහොම ස්තුති සර්. ☺
@blue_doll
@blue_doll 11 ай бұрын
අද exam 😼⚡ පාන්දර 2 ට video එක බලන මම
@Milanhathurusinghe
@Milanhathurusinghe 5 ай бұрын
Same here 😂
@shanthaperera3833
@shanthaperera3833 5 ай бұрын
😢
@surangikumari-mm7se
@surangikumari-mm7se 5 ай бұрын
Me tooo
@malindupinsara2432
@malindupinsara2432 5 ай бұрын
Mama 5;50ta yakow 😅
@r.kpushpakumara5172
@r.kpushpakumara5172 5 ай бұрын
Just now.... watch 😁😌
@sahanidivya
@sahanidivya Жыл бұрын
සර්ගේ විස්වාසේ හරි සර් මාරල ලෙසි පාඩමක් වගේ තෙරුණා 🥺එපා වෙච්ච පාඩමක් අනිත් පාඩම් ඉගෙන ගන්න ඔනි කියලා හිතුනට සන්ධි එපා කියලා හිතන් හිටියේ 😪 තව දවස් දෙකයි සර් exam ekata hariyatama meka godak loku udawwak una bohoma pin 💓💓
@nalaka1348
@nalaka1348 2 жыл бұрын
කියම්න දෙයක් නෑ සර් තමා හොදටම ඉගැන්නුවේ.... ගැම්මක් තමා ඉතිම් ✌️
@impromationsources1833
@impromationsources1833 3 жыл бұрын
සර් මට අමාරු වෙලා තිබුනු පාඩමක් ලේසියන්ම තේරුන්කරලා දුන්නා... බොහොම ස්තූති සර්...🙏🙏
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
kzbin.info/www/bejne/m6CymZ2Dor1oq9k
@HasharaJayasooriya-vg1bz
@HasharaJayasooriya-vg1bz 29 күн бұрын
O/L කාලෙත් තේරුනේම නැති පාඩමක්...A/L සිංහල වලට ගේමක් ගහන්න කියල බලන්න ගත්ත පලවෙනිම වීඩියෝ එක...සුපිරියටම තේරුනා සර්..Thank you Sir..❤
@sanjayahashan241
@sanjayahashan241 2 жыл бұрын
මරු සර්. දුප්පත් ළමයින්ට ලොකු උදව්වක් ❤️❤️
@hasaraliwasana2404
@hasaraliwasana2404 8 ай бұрын
Sira kathawa ❤❤
@Happy20088
@Happy20088 4 ай бұрын
Ow api wge lmait ❤
@DimanthaSithum-fv7bx
@DimanthaSithum-fv7bx 3 ай бұрын
අපිට පුලුවන් බන් මේක ගේමක් ගහමු🤍😎
@lakshithakavinda1232
@lakshithakavinda1232 2 ай бұрын
Hmm ow
@tharushikamadurangi5204
@tharushikamadurangi5204 Жыл бұрын
සර් මාර විදියට පාඩම තේරුණා සර් කියලා දෙන දේවල් අහන් ඉන්න ආස හිතෙනවා සර් පාඩම පුරාම සර් කිය කිය කියනකොට හරි ආස හිතෙනවා සර්ගෙන් ඉගෙන ගන්න බොහොම ස්තූතියි සර් 🤗🌹
@rashmisenanayake9877
@rashmisenanayake9877 3 жыл бұрын
ගොඩක් හොඳට තේරුනා සර්.❤️ ගොඩක් පින් 🙏
@ruvindikaushalya2004
@ruvindikaushalya2004 3 ай бұрын
එපාම කරලා තිබුනු පාඩම් කොටසක් සර් හරි ලස්සනට හොදටම තෙරෙන්නෙ කියලා දුන්නා සර්....ගොඩක් ස්තූතියි🙏🙂
@imashasewwandi6918
@imashasewwandi6918 3 жыл бұрын
හොදටම තේරුනා එක සන්දියකින් එක example ekak කරත් ඒකෙන් නියමට තේරුනා ..සර් තමයී හොදටම කියලා දුන්නේ...👍👍👍
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@sujithpiyantha8564
@sujithpiyantha8564 2 жыл бұрын
අනේ
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
kzbin.info/www/bejne/m6CymZ2Dor1oq9k
@tharushibhagya1296
@tharushibhagya1296 2 жыл бұрын
කවදාවත්ම තේරුම් ගන්න බැරි උන පාඩමක්.. කවදාවත් ආසාවෙන් අහගෙන හිටපු නැති පාඩමක්. අද එක පාරින්ම තේරුනා. ගොඩක් ස්තූතියි සර් ❤️🙏
@shehanmalinga2889
@shehanmalinga2889 2 жыл бұрын
❤️
@DevilCeditsofficial1569
@DevilCeditsofficial1569 2 жыл бұрын
😄
@bavindunimsara2323
@bavindunimsara2323 3 жыл бұрын
සර් ගොඩක් හොදට කියලා දුන්නා...මේ පාඩම පැටලැවිලා තිබුණේ දැන් හොදට තේරෙනවා සර්...ස්තූතියි සර්...
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
kzbin.info/www/bejne/m6CymZ2Dor1oq9k
@Blackpinkdance1110
@Blackpinkdance1110 Ай бұрын
මට සන්ධි බැරුව හිටියෙ. දැන් පිළුවන් වගේම සර් කියලා දෙන විදියට හොදට මතකත් හිටිනවා.ඒ වගේම හරි ලස්සනට නිහතමානිව කතා කරන එකටම සර්ට ගොඩක් පිං.සර්ගේ පංති එන යාලුවොත් ගොඩක් පිං කරලා තියෙන්නේ . බොහොම ස්තුතියි සර්. ❤
@milangayantha8537
@milangayantha8537 3 жыл бұрын
තෙරෙන්නැතිව තිබ්බ පාඩමක්...ඒත් සර්ගේ පැහැදිලි කීරිමත් එක්ක හොදට පාඩම තෙරුනා.
@Sidneth200
@Sidneth200 Жыл бұрын
සර් මේ පාඩම මට තේරේන්නැතිවමය් තිබ්බේ සර් කියලා දීපූ එක හොදට තේරූනා 😊🙏 මන් සදුදා o/l ලියනව මේ වීඩීයෝ එක නිසා මට දැන් සන්දි ගැන බය නැහැ ස්තූතිය් සර් බුදු සරණය් 🙏😊
@ven.b.jinanandathero6997
@ven.b.jinanandathero6997 3 жыл бұрын
ගොඩක් පින්........පාඩම හොඳටම තේරුනා.....🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️🙏
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
kzbin.info/www/bejne/m6CymZ2Dor1oq9k
@98110
@98110 7 ай бұрын
ඇත්තටම සන්දි පාඩම තේරෙන්නැතුව හිටියේ.... දැන් තමා තේරුනේ 😊 Thank you sir
@Ch_asel_vlogs
@Ch_asel_vlogs 9 ай бұрын
හිතාගන්නත් බෑ සර් හරිම පැහැදිලි පාඩම ගොඩාක් ස්තූතියි ❤
@chanchalasoysa4368
@chanchalasoysa4368 Жыл бұрын
තැන්ස් සර් ගොඩාක් හොදට තෙරෙනවා ❤️❤️❤️🙏ගොඩක් පිංසිද්ද වෙනවා මෙ වගෙ තව කරන්න ශක්තිය ලැබෙන්න ඔනි🙏❤️ බුදු සරණයි සර් 🙏❤️
@chenirosha..damayanthi6063
@chenirosha..damayanthi6063 Ай бұрын
සර් කියන දේ මට හොඳටම තේරෙනවා😊😊
@shan803
@shan803 6 ай бұрын
2025 A/l කරන්නේ.ඒත් class එකේදී ඉගන්නපු එක හරියට තේරුණේ නෑ .මේක බැලුවා විතරයි සුපිරියටම තේරුනා.බොහොම ස්තුතී sir ඔබ තුමාට.❤🙂🥺🥰
@Chipi_Chipi_Chapa_Chapa77
@Chipi_Chipi_Chapa_Chapa77 6 ай бұрын
හරිම අගෙයි
@marwenjayawardana1495
@marwenjayawardana1495 3 жыл бұрын
හොදට කියාදුන්නා සර්. මට මේ පාඩම බැරුව හිටීය. Tnx සර් ගොඩක්
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@sadamalijeewanthi2164
@sadamalijeewanthi2164 Ай бұрын
කොච්චර් පාඩම් කරත් අමතක උන පාඩමක්.එපාම කරපු පාඩමක් සර් ලේසියෙන්ම අපෙ ඔලුවට කාවැද්දුවා.කතා කරන එක අහන් ඉද්දිත් මොලේට යනවා.සර්ට ගොඩක් පිං සර්
@tharushinavodya7728
@tharushinavodya7728 Жыл бұрын
කොච්චර කලත් තෙරුම් ගන්න බැරි උන පාඩමක් හරි ලෙසියෙන් මේ කෙටි ක්‍රමෙ මගින් තෙරුම් ගත්තා බොහොම ස්තුති සර් 😍❤️
@HD-cx6ip
@HD-cx6ip 5 ай бұрын
හෙට සිංහල හින්දා බැලුවා සර්. හොදට තෙරුනා හැමදේම, ගොඩක් ස්තූති සර්.
@risindukumarathunga
@risindukumarathunga 5 ай бұрын
math
@risindukumarathunga
@risindukumarathunga 5 ай бұрын
math
@mjs2624
@mjs2624 3 жыл бұрын
බොහොම ස්තූති සර්...පාඩම හොදට තේරුනා .දිගටම මේ වගෙ වටිනා වීඩියෝ දාන්න...අපිට ලොකු උදවුවක් ඒක...👍🙏😊
@RoshaniKawi
@RoshaniKawi 20 күн бұрын
සර්ට ගොඩාක් පිං සන්ධි මෙච්චර ලේසියෙන් අපේ ඔලුවලට පහදලා දුන්නට ❤❤❤❤❤🎉🎉
@denethidewindi8321
@denethidewindi8321 3 жыл бұрын
නියමයි සර් ගොඩක් අමාරුයි කියලා හිත්පු පාඩමක් විනාඩි 45කින් වගේ පොඩි කාලෙකින් ඉගන ගත්තා ගොඩක් හොදට තේරුනා ගොඩක් පින් ❣️
@lalithappuhamy4287
@lalithappuhamy4287 Жыл бұрын
ගොඩක් ස්තුතියි සර්..ස්කොලෙන් උගන්නපු කිසිම දෙයක් තේරුනෙ නෑ....හෙට exam සිංහල තියෙන්නෙ.දවස් ගානක් තේරුන් ගන්න බැරි වුන පාඩමක් එක දවසින් ඉගෙන ගත්තා.sirට ගොඩක් පිං
@priyangikaherath7954
@priyangikaherath7954 3 жыл бұрын
ගොඩක් ස්තුතිය sir අවුරුදු ගාණක් බැරිවුණ පාඩම එක මොහොතකින් ඉගෙන ගන්න පුළුවන් una. Sirta ගොඩක් ස්තුතිය. මෙවැනි videos ගොඩක් කරන්න හැකි වේවා..
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
❤️❤️❤️
@salikasubashani7841
@salikasubashani7841 10 ай бұрын
ගොඩාක් හොදට තේරෙනවා... දිගටම මෙහෙම පාඩම් කරන්න සර්..
@kawindusathsara2859
@kawindusathsara2859 3 жыл бұрын
සර් ගොඩක් හොදට පාඩම කරනව .ජය වේවා සර් 😊
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@ChediniHansika
@ChediniHansika 5 ай бұрын
එපාම වෙච්ච පාඩම්ක් .. ඒත් සර් කියලා දුන්න විදිහට හොදට තේරුනා .. Thankyou sir ❤
@dilharakavidu4576
@dilharakavidu4576 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්. හොදටම තේරුන. මේ පාර AL exam එකට කලින් අනිත් ව්‍යාකරණ ටිකත් මේ වගේ පැහැදිලිව කියා දෙන්නකෝ සර්. සර්ට ගොඩක් පින්
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️ ඉක්මනින්ම විඩියෝ ටික දාන්නම් පුතා 😊
@sachinthalahiru9716
@sachinthalahiru9716 2 жыл бұрын
ඔව් අපටත්
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
kzbin.info/www/bejne/m6CymZ2Dor1oq9k
@DimayaSewmini
@DimayaSewmini 3 ай бұрын
මාරම විදියට තේරුනා සර්.. මටනම් මේ පාඩම එපා වෙලා තිබ්බේ.. දැන්නම් හොදට පුලුවන්.. ගොඩක් ස්තූතියි සර්..❤😊
@madu8590
@madu8590 2 жыл бұрын
පාඩම අහන් ඉන්න ආසයි සර් .. හරිම මිහිරී වැඩි ගෝශාවක් නැහැ අහන් ඉන්න ආසයි .... ස්තුතිය සර් 🙏 🙂
@malishamadushan443
@malishamadushan443 2 жыл бұрын
එපා වේලා හිටියේ මේ පාඩම නිසා, සර් ගොඩක් හොඳට කියලා දුන්නා බොහොම ස්තූතියි සර්
@කෞෂිගරුසිංහගේ
@කෞෂිගරුසිංහගේ 2 жыл бұрын
මට නම් අප්‍රියම පාඩම අද කැමතිම පාඩමක් බවට පත් වුණා.ගොඩක් ස්තූතියි සර්.❤️‍🔥🙏
@artl3250
@artl3250 2 жыл бұрын
මටත්
@lakshmidileka
@lakshmidileka Жыл бұрын
සර්ට ගොඩාක් පිං සර්.....හරිම කෙටියෙන් පැහැදිලිව හරි ලස්සනට කියලා දුන්නා...හරි ආසාවෙන් අහන් හිටියෙ සර්....ගොඩාක් හොදට තේරුනා....thank you so much sir.....🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️
@sansala9644
@sansala9644 3 жыл бұрын
හොදටම සන්ධි පාඩම තේරුනා සර් ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@Romiyopage
@Romiyopage 2 жыл бұрын
kzbin.info/www/bejne/m6CymZ2Dor1oq9k
@Sasa.Bw1111
@Sasa.Bw1111 10 ай бұрын
මම තුන් වෙනි පාර විභාගය කලේ අවුරුද්දක් ගෙදර ඉදලා අයියාගේ කැම්පස් ලොගෝ එක දැකලා ආසාවට එක්සෑම් එකට මාස තුනක් තියෙද්දී එක්සෑම් කරන්න පටන් ගත්තේ පංති ගියේ නෑ යූටිබ් එකේ විඩියෝ බැලුවා සර්ගේ විඩියෝ බැලුවා දැන් මම කොළඹ ආර්ට් ෆැකලටි එකට සිලෙක්ට් වෙලා ඉන්නවා සර් ට ගොඩාක් ස්තූති හැමදාම හොදක් වෙන්න ඕන බුදුසරණයි සර් ✨️💐 (මන් විඩියෝ බලන කාලේ සර්ට ස්තූති කරලා දාපු කමෙන්ට් ඒවත් තියෙනවා මට ගොඩාක් සතුටුයි.)
@Asanka_ranaweera
@Asanka_ranaweera 10 ай бұрын
සුබ පැතුම් පුතා.. ❤️❤️❤️
@akiladananjaya960
@akiladananjaya960 3 жыл бұрын
අනේ සර්ට ගොඩාක් පින් හොඳ ට පුළුවන් දැන් මට ❤️😥
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@bhagya7260
@bhagya7260 Жыл бұрын
ඉස්කොලේ කරද්දී මොනවත් තෙරුන් නෑ. සර් හොඳට කියලා දුන්නා.ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
@rebeccaiwonjalin9383
@rebeccaiwonjalin9383 2 жыл бұрын
මට මේ පාඩම ඉගෙන ගත්තට මට කවදාවත් තේරුනේ නෑ.සර් කියපු එක හොදටම තේරුනා. Thank u sir.💓💓💓💓💓🙏🙏🙏🙏🙏
@dimuthunirosha6619
@dimuthunirosha6619 Жыл бұрын
කැමති ම නැතුව හිටපු එපා ම කරපු පාඩම .සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සේ හොඳට තේරුණා.ගොඩාක් පින් සර්.🙏
@pabayabota
@pabayabota Жыл бұрын
Heta Sinhala nisa ne me video eka baluwe
@Mask_girl0369
@Mask_girl0369 2 жыл бұрын
සර් සන්ධි පාඩම නම් සුපිරිම සුපිරි...මෙච්චර කල් එපාම කරපු පාඩමක් කවදාවත් තේරුන්නෑ ...අද නම් සුපිරියටම තේරුණා..සර්ට ගොඩක් පින්....🙏🙏🙏
@deshanipraveena7080
@deshanipraveena7080 2 жыл бұрын
අනර්ඝයි.කතා කරන විලාසයෙන් පවා ආග්‍රහනය කර ගැනීමට ඉතා පහසුයි.පාඩම අවසන් වනතුරු කරුණාවෙන් කතා කලා .හොඳටම තේරුනා.බුදුසරණයි සර්🙏
@jeongirl1095
@jeongirl1095 2 жыл бұрын
අද Exam. එපා වෙලා බැරුවම ඉදපු පාඩමක් දැන් ලේසි..Thank u sir 🌈️❤️
@Fv.r4sh
@Fv.r4sh 7 ай бұрын
Ub exam ekt ynna klin udeda bn pdm kre 😂
@jeongirl1095
@jeongirl1095 6 ай бұрын
@@Fv.r4sh exam ek dwse ude pandara thmai me vedio ek bluwe padam kra newei 😂 😂
@sisirakumara674
@sisirakumara674 5 ай бұрын
එක උදාහරණයෙන් සුපිරියටම තේරුනා.බොහොම ස්තූතියි සර් ❤🎉
@sanhindadinsara3802
@sanhindadinsara3802 3 жыл бұрын
හැමදාම වගේ කියන්න තියෙන්නෙ මෙච්චරයි සර් , අති විශිෂ්ටයි..ජයවේවා....විශේෂ වාක්‍ය රීති සහ සාරාංශකරණය ගැනත් වීඩියෝ එකක් සනිකට ඕනේ සර්...
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️ හරි පුතා 😊🙂👍
@sajayarathna3184
@sajayarathna3184 Жыл бұрын
බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා
@maneeshakaushani3635
@maneeshakaushani3635 3 жыл бұрын
සර් තමා හොදටම කියලා දුන්නේ...ගොඩක් ගොඩක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
@Asanka_ranaweera
@Asanka_ranaweera 3 жыл бұрын
♥️♥️♥️
@nimsaradisanayaka9016
@nimsaradisanayaka9016 4 ай бұрын
ගොඩක් පින් සර්..ඕලෙවල් වල ඉදම අමාරු පාඩමක්..දැන් ලේසි පාඩමක් ❤😇
@viduumusic9043
@viduumusic9043 Жыл бұрын
ගොඩාක් ස්තූතියි sir
@pathmadamayanthi3870
@pathmadamayanthi3870 10 ай бұрын
ගොඩාක් වටින පාඩමක් සර්......💫 හොදටම පැහැදිලි වෙන විදිහට සර් කියලා දුන්නා.....🎉
@deshanirajakaruna5987
@deshanirajakaruna5987 Жыл бұрын
හැමෝටම හම්බෙන්න ඕනි මේ වගේ ගුරුවරු ❤
@achinimaheshika4127
@achinimaheshika4127 2 жыл бұрын
කොච්චර ගුරුවරු කියල දුන්නත් නොතේරුනු පාඩමක් .......සර් ලේසියෙන්ම ඔලුවට යන විදියට පැහැදිලි කලා......හොදට තේරුනා සර් ......සර්ට ගොඩක් පින්🙏
@pabodha5214
@pabodha5214 Жыл бұрын
මට එපාම වෙලා තිබුණු පාඩමක්. කොහොම කරත් තෙරුනේ නැ. ඒත් අද මේ පාඩම සුපිරියටම තෙරුනා. විභාගයට දවසක් තියෙද්දී මේ වීවියෝ එක බලන්න ලැබුනේ. ගොඩක් ස්තුතියි සර්. ❤️සර්ට ගොඩක් පින් . 🙏
@oshadisenarathne8959
@oshadisenarathne8959 8 ай бұрын
බොහොම ස්තූතියි සර්.පාඩම හොඳටම තේරුණා..
@hirushanethmal4774
@hirushanethmal4774 2 жыл бұрын
නියමයී සර් සුපිරියටම තේරුනා පාඩම සර්ටත් ඉතිරියටත් මේ වගේ වැඩ කටයුතු කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤️❤️❤️
@anjanamalith2291
@anjanamalith2291 5 ай бұрын
හොදටම තේරුනා සර්. ගොඩක් ස්තුතියි සර්.
@piyumidesilva9120
@piyumidesilva9120 2 жыл бұрын
හොදටම තේරුම් ගියා ... ගොඩක් ස්තූතියි සර් ❤️🙏
@krishanthisudarshani2410
@krishanthisudarshani2410 11 ай бұрын
Class yanna සල්ලි නැතුව ගෙදරට වෙලා ඉන්න අපි වගේ දුප්පත් ළමයිට සර්ගේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා.සර්ට ගොඩක් පිං.
@sasinduhettiarachchi6992
@sasinduhettiarachchi6992 2 жыл бұрын
කවදාවත්ම නොතේරුන පාඩම අද තමයි තේරුනේ...., බොහොම ස්තුතියි සර් .🙏
@priyankaudayangani8598
@priyankaudayangani8598 Жыл бұрын
නියමයි සර් හොදට තේරැනා...☺❤
@AnushkaKumari-jh7be
@AnushkaKumari-jh7be Жыл бұрын
ලස්සනට තෙරෙන්න කියලා දුන්න .. සර්ට හැමදාමත් දෙවි පිහිටයි... කවදාවත් මෙච්චර නිරවුල්ව කියලා දිලා නැ ම්න් ඉතන්නෙ මෙක බලපු කාටවත් නොතෙරෙන්න විදියක් නැ....👍👍👍👍👍🖤🖤🖤🖤
@devinmaneth8923
@devinmaneth8923 7 ай бұрын
සර් ඇත්තටම තැන්ක්ස් ❤ මට අමාරු වෙලා තිබ්බ පාඩමක් දැන් ඒක ලේසි අද මට වාර විභාගේ තියෙන්නේ ........මන් බය වෙලා හිටියේ මට බැරිවෙයිද කියලා........මේ පාඩම හොදටම පුලුවන් වුනා සර්❤
@nilankadilrukshi6038
@nilankadilrukshi6038 Жыл бұрын
ගොඩක් හොදට තේරුණා සර්. ගොඩක් ස්තුතියි සර්ට❤️
@ChathuniNethasha
@ChathuniNethasha Жыл бұрын
හරිම අමාරු පාඩමක් හොදට තෙරුනා සර් ස්තුතිය ♥️♥️
@BinuMusicOfficial
@BinuMusicOfficial 2 жыл бұрын
හෙට සිංහල පේපර් එක අද බලලා සුපිරියටම තෙරැණා ගොඩක් ස්තූතියි සර්😍
@geethanjalisilva7542
@geethanjalisilva7542 7 ай бұрын
සර්ගේ ඉගෙනුම් රටාව මනසට හොදින් තේරුනා .ස්තූතියි සර් ජේසු පිහිටයි .🙏♥️
@Fv.r4sh
@Fv.r4sh 7 ай бұрын
Manasata newei huto oluwt dgnin mod pgy 😂
@ivoniedirisinghe6955
@ivoniedirisinghe6955 3 жыл бұрын
සර් , සමාස පාඩම කරන්නකො.සර්ගෙ පැහැදිලි කිරීම නම් නියමයි..✌️❤️
@Gagamini-vi4zu
@Gagamini-vi4zu 2 жыл бұрын
සර් කියලා දෙන ඒවා හොදටම පැහැදිලියි. සර්ට ගොඩක් පිං🙏
@niviofficial5519
@niviofficial5519 2 жыл бұрын
අනේ ගොඩක් ස්තූතිය සර් මාත් අමාරුයි කියලා හිතන් හිටපු පාඩමක් සර් ගොඩක් ලේසි විදිහට කියලා දුන්නා❤️
@nadeejarathnayake4546
@nadeejarathnayake4546 Жыл бұрын
බොහොම වැදගත් සර් ලොකු පාඩමක් මෙහෙම කෙටියෙන් පැහැදිළිව විස්තර කරල දීපු එක♥️
@artbro1358
@artbro1358 Жыл бұрын
ගොඩක් හොඳට තේරෙන්න ස'ර් පාඩම කියා දුන්නා. ගොඩක් ස්තුතියි ස'ර්..🙏🙏 ජය වේවා..!!🙏❤️❤️
@shehanmadawa2229
@shehanmadawa2229 5 ай бұрын
ගොඩක් හොදට කියලා දෙනවා... Clz එකකට ගිහින් ඉගන ගන්න බැරි වෙච්ච එක්ක පොඩි කාලෙකින් ඉගන ගත්තා... මතක හිටින විදියටම..
@asinthayashawindi410
@asinthayashawindi410 Жыл бұрын
Anea sir ගොඩක් පිං api wagea ළමයින් ට mea wagea video බැලීමට පුළුවන් weana eaka gana anea sir kiyala නිම කරන්න bari සතුටක් daneanawa sir mea පාඩම අමාරු weala hitiya eath dan ගොඩක් lasi sir ගොඩක් පිං sir ta 🙏🙏🙏🙏👍👍🙏👍🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍🙏👍🙏🙏
@gayanikanchana6902
@gayanikanchana6902 7 ай бұрын
ඇත්තටම අමාරුම පාඩමක් දැන් ගොඩක් ලේසියෙන් ඉගෙනගත්තා❤
@chathurikasewmini
@chathurikasewmini Жыл бұрын
මෙචර කාලයකට තේරුණේ නැති සංධි ගොඩාක් හොදට තේරුණා සර් . හැමදාමත් ඔය වගෙ දේවල් කරන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏
@poddah6543
@poddah6543 Жыл бұрын
අද වාර විබාගෙ සර් එපාම වෙලා තිබුන පාඩමක් නිකමට වගේ වීඩියෝ එකක් බලනකොටතමා සර්ගෙ වීඩියෝ එක දැක්කෙ සර් නිසා දැන් ඒ පාඩම පුලුවන් සර්ට පින් සිද්ද වෙනවා දිගටම කරන්න සර් ❤️🙏
@ආතල්BRO-f5g
@ආතල්BRO-f5g 3 жыл бұрын
පාඩමනන් සුපිරියටම තේරුනා🙏 නියමයි සර්🙏දිගටම කරන් යන්
@bubbleguy353
@bubbleguy353 2 жыл бұрын
සර්ගෙ පාඩමෙන් දුවට කියා දුන්නා. ස්තුති ඔබට
@hiruniupeksha5893
@hiruniupeksha5893 Жыл бұрын
ගොඩක් පිං සර් හෙට exam කරකියා ගන්න දෙයක් නැතුව ඉද්දී අහම්බෙන් දැක්කෙ... 🤍
@dislike...3799
@dislike...3799 2 жыл бұрын
සර් ගෙ කතා විලාශයයි video එකේ background music එකයි හරියටම කනට මීපැනි දැම්මා වගේ 🥺❣️❣️❣️ ..... ගොඩක් අමාරුයි කියා හිතන් හිටපු පාඩමක් සර් කියාදීපු විදියට ගොඩක් ලේසි උනා... ගොඩක් පිං සර් බුදුසරණයි ❣️❣️❣️❣️
@ViDU-77
@ViDU-77 Жыл бұрын
මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරුවා හිටියේ සන්ධි නම් දැන් පට්ට ලේසි🙂❤️❤️
@Samithamanel-id4rz
@Samithamanel-id4rz 5 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර් ❤ ගොඩක් ස්තුතියි 😊
@kasun2568
@kasun2568 2 жыл бұрын
ගොඩක් හොදට තෙරුනා සර් බොහොම් ස්තුතී...❤️❤️❤️😇
@nethuninawanjana6844
@nethuninawanjana6844 11 ай бұрын
නියමයි සර්.ගොඩක් පිං
@susanthaajith2674
@susanthaajith2674 3 жыл бұрын
Sir හොඳටම තේරුණා padama... 💖 Thank you so much sir 😊
@tharunakash2864
@tharunakash2864 2 жыл бұрын
Hi
@wolfmoon2067
@wolfmoon2067 2 жыл бұрын
@@tharunakash2864 Hi
@ssssanjeewa111
@ssssanjeewa111 Жыл бұрын
මෙච්චර කල් තේරැන්නැති පාඩම දැන් හොඳින් තේරෙනවා සර් 👍👍👍thank you sir බුදු සරනයි
සන්ධි 01 | Rashmika Soorya Bandara
1:05:12
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 46 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 18 МЛН
දෙවන වාරයේ රිවිෂන් | Rashmika Soorya Bandara | @bashaparadisaya | #sinhala #sinhala
1:04:57
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 45 М.
විභාගයට වාක්‍ය රීති
14:53
Hari Apuru Sinhala Miss
Рет қаралды 92 М.
සන්ධි 02 | #sinhala | Rasshmika Soorya Bandara
58:30
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 21 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 77 МЛН