Thaththa (තාත්තා) | Sirasa Tv Drama Theme Song| Official Music Video

  Рет қаралды 796,260

M Entertainments

M Entertainments

Күн бұрын

Пікірлер: 162
@sujithjayasinghe3966
@sujithjayasinghe3966 10 ай бұрын
Mama balapu hodama katawa❤❤❤
@indupriyashantha9353
@indupriyashantha9353 Ай бұрын
❤❤❤❤❤
@lifeinjapanwithsheni4501
@lifeinjapanwithsheni4501 Жыл бұрын
මෙ සින්දුව අහන වාරයක් පාසා හිත කොහෙදෝ ලොකේක අතරමං වෙනවා..වචන වලින් විස්තර කරන්න බැරි හැගීමක් මුලු සිරුරටම දැනෙනවා ...ව්ශිෂ්ට නිර්මාණයක් 🌸🌸
@ashokaudagedara2031
@ashokaudagedara2031 9 ай бұрын
ආසම ගීතයක් වගේම සිරසේ ගිය ආසාවෙන් බලපු නාට්‍යයක්
@mihirigamage5677
@mihirigamage5677 9 ай бұрын
මේ කතාව බලපු නැති හැමෝටම ආදරෙන් කියනවා. මේ කතාව බලන්න කියලා.❤
@KANTHIGUNATHUNGESLBC
@KANTHIGUNATHUNGESLBC 6 жыл бұрын
මේ තරම් තදින් සිතට තාත්තාව දැනුනු වෙනත් ගීතයක් මට සිහිපත් කල නොහැකි තරම්.....මේ ගීතයේ ඡායා ප්‍රතිමූර්තිය මගේ දයාබර පියාණන්ගේමය.... ම මේ ගැඹුරු හඩ ඊයම් බරු වගේ එතුමා මගේ හදවත තුල සදා ජීවමාන කලා... ඔබට පින් අයියණ්ඩියේ.......
@ruwanimudiyanselage7767
@ruwanimudiyanselage7767 6 жыл бұрын
මට තාත්තා කෙනෙක් නෑ. හිටියනම් මේ වගේ වේන්න ඕනේ කියලා ඇහැට කදුලක් ආවා. ගොඩක් විශිෂ්ට කලා නිර්මාණයක්. හරිම ආඩම්බරයි මේ වගේ දක්ෂ කලාකරුවන් කීප දෙනෙක් හරි අපිට ඉන්න එක. ගීතය විතරක්ම නෙමෙයි. රංගනයේ යෙදෙන දක්ෂ කලාකරුවා ඇතුළු කැමරා කරැවාගෙ ඉදන් මේ නිර්මාණයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ගොඩක් සතුටුයි මේ වගේ දක්ෂ කලාකරුවන් කීපයක් හරි අපිට ඉන්න එක ගැන. සුභ පතනවා හදවතින්ම තව තවත් දක්ෂ නිර්මාණ කරන්න ලැබේවා කියල!!!!!!!!!!!!!!!!!
@starproduction6630
@starproduction6630 5 жыл бұрын
Ruwani Mudiyanselage i love you
@nilanwettasinghe343
@nilanwettasinghe343 5 жыл бұрын
මම පහුගිය ඉරිදා (02.12.2018) උදේ මේ නාට්යේ තේමා ගිතය සහිත දර්ශනය දැක්කා.. තාත්තාගෙයි පුතාගෙයි රගපැම අති විශිෂ්ථයි. ඒ දර්ශන වල තිබුන තාත්තා සහ පුතාගේ සෙනහස වචනයෙන් කියා නිම කරන්න බැහැ. මම වසැ දහයකින් විතර සිරසේ නාට්‍ය බලන එක නවත්තලා තියෙන්නේ ඉවරයක් වෙන්නේ නැතිව අවුරුදු දහයක් විතර දුවන හිංදි මල ජරාව නිසා. හැබැයි මේ නාට්‍ය නම් බලන්න ඔනේ කියලා හිතුවා.
@manjulatikiri9237
@manjulatikiri9237 6 жыл бұрын
මේ සිංදුව අහන්න අහන්න ආසයි ....උඩැක්කි හඩට පුදුම විදිහට හිත නිමෙනවා....අර බෙලෙක්කයට ගහලා කියන සිංදුවලට වඩා ඉහලයි .....අහපු සිංදු වලින් ජීවිතයට ලංවුන එකම සිංදුවයි......🌷🌷🌷🌷🌷🌷🌷😙😙😙😙😙❤❤❤❤❤❤
@chandijayasiri5877
@chandijayasiri5877 5 жыл бұрын
හදවතට තදින්ම දැනෙන ගීතයක් . මේ පදමාලාව ,සංගීතය වගේම රඟපෑමත් විශිෂ්ටයි කියා නොබියව කිවහැකියි .මෙවැනි වටිනා නිර්මාණ තව තවත් ඔබ සැම අතින් බිහිවේවා!
@ama6458
@ama6458 5 ай бұрын
රෝහන මාමා.එදත් අදත් ඔබේ හඩ අපි හැමෝගෙම හිත් සැනසුවා ඔබ අපේ පවුලටම ලොකු ආඩම්බරයක්.ආදරෙයි මාමේ.අමා දුව ❤️
@ranjithsilva1969
@ranjithsilva1969 5 ай бұрын
Who in 2024?
@ChamaraPerera-d9z
@ChamaraPerera-d9z 3 ай бұрын
Yhh
@nipunsadeepa7416
@nipunsadeepa7416 2 ай бұрын
@hettiarachchihdp5352
@hettiarachchihdp5352 Ай бұрын
🥰
@lakshanmusic
@lakshanmusic 5 жыл бұрын
තාත්ත කෙනෙක් හැටියට මට හරිම සතුටක් දැනුන ගීතයක් මේක. මම වැඩියෙන්ම කැමති මෙන්න මේ කොටසට, "මගෙ හිතේ තියෙන සීපද මගෙ පුතා අහල නෑ". තාත්තාකෙනෙක් වුන දවසට තේරෙයි මේ කියන එකේ තේරුම හොදට. සුභපැතුම් නිරිමාණකරුට.
@harshanaranasingha3752
@harshanaranasingha3752 5 жыл бұрын
මේ වගෙ නිමාණයක් කරන්න දායක උන හැම දෙනාටම ගොඩක් පින්. කොච්චර බැලුවත් බලන බලන හැම වතාවකම කදුලු එන එක නතර කරන්න බෑ. පද රචනය, සන්ගීතය විශේෂයෙන් රඟපෑම අති විශිෂ්ඨයි.
@rawinihimashawaraniya4323
@rawinihimashawaraniya4323 5 жыл бұрын
ගොඩක් දුක හිතෙන සිංදුවක්..ගොඩක් ලස්සනයි..
@thevinuvinathransadu8155
@thevinuvinathransadu8155 5 жыл бұрын
මම හැමදාම තාත්තටයි ආදරෙයි ❤ ❤
@shalikamadusankashalika4119
@shalikamadusankashalika4119 6 жыл бұрын
ලස්සනයි ගොඩක් ඇත්තටම හිතට ගොඩක් දුකක් දැනෙනවා මගෙ තාත්තා ලග හිටියන් කියලා හිතුණා
@dayanandarathnayake
@dayanandarathnayake 6 жыл бұрын
සුබ පැතුම් රෝහණ ධර්මකීර්ති සංගීතවේදියාණෙනි ඔබට.. ඔබේ මේනැවුම් පියවරට..
@sudathasanka6438
@sudathasanka6438 Ай бұрын
Excellent tele drama & excellen song
@shyamaperera5152
@shyamaperera5152 6 жыл бұрын
What a beautiful song and dasun's heart touching acting... really a great Drama ❤️❤️❤️💐💐
@RenukaYasarathna
@RenukaYasarathna 5 күн бұрын
Hithata puduma dukak danenne. Mage thatthata niduk nirogi bawa labewa man hamadama pathanawa
@teklafernando8357
@teklafernando8357 5 жыл бұрын
හරිම ලස්සනයි.හරි දුකයි
@cupur
@cupur 7 ай бұрын
just found out the that Thatha is spelt Thaththa, and when I googled the new word it took me to this music video and its making me feel sad and nostalgic, but very relaxed, its such a lovely song, and I hope to listen to some more Sri Lankan music. im surprised I haven't started crying honestly. thank you for such a beautiful song, and such a beautiful description
@milanperera1
@milanperera1 6 жыл бұрын
මේකට කියන්න වචන නැහැ ඇත්තමයි පට්ට පට්ටමයි
@lalithajayasinghe1
@lalithajayasinghe1 6 жыл бұрын
අර්තවත් ගිිතයක් සැමට සුබ පැතුමිි...🌹🌹🌹
@thilinatv5289
@thilinatv5289 6 жыл бұрын
Lali Creations kathawath e wagemai
@sameeraabeygunawardana3686
@sameeraabeygunawardana3686 11 ай бұрын
තාත්තලා කියන්නේ මහ පොලව වගේ, ඔනම තැනක ජීවයක් තියෙනවා
@ranjaniweligama4912
@ranjaniweligama4912 10 ай бұрын
හදවතටම කිදා බහින සෙනෙහස පිරුන පියෙකුගේ ආදරණිය කතවක්
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 6 жыл бұрын
ගීතය ගැන මොනව කියන්නද මංදා... සොභාදහමෙ ලස්සන තාත්තගෙ නොපෙනෙන ආදරේ තරම ලස්සනට ගලපලා.... අනික ගීතයේ හැම පද පේලියකම අපූරූ අර්ථවත් බවක් තියනවා....එකයි නිර්මාණයක ඇති වෙනස
@DineshPrasannaBS
@DineshPrasannaBS 6 жыл бұрын
අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ දුර ගලා බසින රිදී සිනා රැළි තාම තියේ කඳු වළලු මැදින් එන හුළඟට අණ තියන් පුතේ කෝ දැනෙනවාද මහා පොළවේ පපුවේ තෙතමනේ
@gayawijesundara3593
@gayawijesundara3593 6 жыл бұрын
Felt a lot. හිතට දැනෙන මේවැනි කලා කෘති බොහෝ කාලයක් මතකයේ රැදෙනු ඇත
@sandunweerarathna9643
@sandunweerarathna9643 6 жыл бұрын
Music Lyrics voice සුපිරි....😍
@LahiruSadaruwan-q2k
@LahiruSadaruwan-q2k 8 ай бұрын
සුපිරියක් 👍👌
@sandarulaksitha8840
@sandarulaksitha8840 6 жыл бұрын
තාත්තා❤️ නැති අඩුව හොදටම දැනුනා 😐🙏😭 😔
@indranirathnayaka3298
@indranirathnayaka3298 5 жыл бұрын
Me wage drama harima lassanai me thema geethaya harilassani me drama eka karapuayata stuthi
@kalpasulochana7419
@kalpasulochana7419 4 ай бұрын
Masterpiece ❤❤
@bhagyasandu3489
@bhagyasandu3489 6 жыл бұрын
පපුවට දැනෙන හැගීම ඇස් වලින් එලියට එනව..හරිම ලස්ස්නයි.මගෙ තාත්තෙ ඔයාව මතක්වෙනව ගොඩක්..ඔයත් මෙහෙමයි නේද.....😓😓😓
@thilinatv5289
@thilinatv5289 6 жыл бұрын
Bhagya Sandu ahala tibunata dakala neti homoma kiyala tibunata danune neti deyak sinduwen kathawen danuna
@uthpalanilukshi4543
@uthpalanilukshi4543 Жыл бұрын
කතාව බලපු දවසේ ඉඳලා මේ සින්දුව අහද්දී adenawa
@aishadonna4865
@aishadonna4865 6 жыл бұрын
අපේ...තාත්තා...අපිව..භැදුවේ..මුටිට..කරගලා..ඵ.කාලයේ...අපිට...ඵ.දුක...භෝදට..තේරැනා..නමුත්..හවසට..බීලා..ඇවිත්..අමිමට...වද...දේනවා
@janithvipulaguna990
@janithvipulaguna990 9 ай бұрын
අර හීන් හඬට දිය පෑරෙන පහළ වක්කඩේ දුර ගලා බසින රිදී සිනා රැලි තාම තියේ කඳු වළලු මැදින් එන හුළඟට කන තියන් පුතේ කෝ දැනෙනවා ද මහ පොළොවේ පපුවෙ තෙතමනේ වැට කඩුලු මඬුලු උඩ කැරකෙන සකලයො ඉන්නේ මගෙ පුතේ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ ජීවිතේ විතර ගැහැටක් තව කොහෙද තියෙන්නේ මේ ගහේ වැලේ මල් ගැන මං විතරයි දන්නේ... වල් කොළේ කොතැන තිබුණ ද මහ වනේ දන්නෙ නෑ කුණ්ඩලේ තරම ඇත් ඇහැකින් බලා ගන්න බෑ පුතු සෙනේ සිරුර සිඳ යන හැටි කියා ගන්න බෑ මගෙ හිතේ තියෙන සී පද මගෙ පුතා අහල නෑ...
@giyanrajini7943
@giyanrajini7943 9 ай бұрын
මම හැමදාම මේ sinduva අහනවා. මම මේ sinduva අහනවා..😍😍
@violaabeygunewardhana2302
@violaabeygunewardhana2302 10 ай бұрын
නාට්‍යයත්, ගීතයත් විශිෂ්ට යි.මම මගේ පියා ගැන විරචිත කෘතියට මෙම ගීයට රස විදීමක් එක් කළා.
@nadeeshafrancisku5053
@nadeeshafrancisku5053 6 жыл бұрын
ආදරෙයි තාත්තේ
@nisasafernando5962
@nisasafernando5962 Ай бұрын
❤තාත්තා මගෙ හුස්ම ❤
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@AngelangelKenedey
@AngelangelKenedey 3 ай бұрын
Best ❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@anandafit6
@anandafit6 6 жыл бұрын
Very nice and heart touching song. I watched all 30 episodes within 4 days. It is that much so interesting. This is one of the excellent drama by comparing these days dramas .
@mihirigamage5677
@mihirigamage5677 9 ай бұрын
මට මගේ තාත්තා නැත්වුණේ මට මාස 5 හෙදී. මේ කතාව බලද්දි මේ සිංදුව අහද්දි මට තාත්තෙක්ගෙ ආදරේ දැනෙනවා.
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 6 ай бұрын
2024 අපි අහනවා.
@jagathananda704
@jagathananda704 3 ай бұрын
Mage hithe thiyena see pada mage putha ahala ne 😢.
@MEntertainmentsPL
@MEntertainmentsPL 3 ай бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. සීපද ඇහුවේ නැති වුණාට ඔයාගෙ ආදරය සෙනෙහස පුතා හොදට දන්නවා Jagath' අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ravindurajapakshe1
@ravindurajapakshe1 8 ай бұрын
thaththe oyath hitiyanam🥺
@samadhimanavika2248
@samadhimanavika2248 3 ай бұрын
අප්පච්චි..❤
@kaushalyadissanayaka-yz1mr
@kaushalyadissanayaka-yz1mr 4 ай бұрын
මං බැලුව ලස්සනම කතාව 🥺❤️
@surangaprasath8440
@surangaprasath8440 6 жыл бұрын
He is gone ...still Remember... Love this song most of time listen ing !!!
@nawira2353
@nawira2353 6 жыл бұрын
Music..👍 Voice..👍 Lyrics..👍 💐💐 .. Great..💐💐
@leemalakmini1466
@leemalakmini1466 6 жыл бұрын
❤️❤️❤️ කෝ දැනෙනවාද මහ පොළවේ පපුවෙ තතමනේ..
@bizarrestories9333
@bizarrestories9333 5 жыл бұрын
Me inne mage thaththa. Pansil rakapu thaththa.
@karunasenadayananda7724
@karunasenadayananda7724 5 жыл бұрын
kaaleenawa nirmanaya u ati wishshta geethayak .mewan nirmana thawath bihiwewa.Geeye artaya bala mahalu semata aadashayak.Thank you.
@chamaramunasinghe135
@chamaramunasinghe135 5 жыл бұрын
Lyrics+ music +acting = perfect
@sltechhub9161
@sltechhub9161 Ай бұрын
@MEntertainmentsPL
@MEntertainmentsPL Ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@roshanirathnayake12
@roshanirathnayake12 6 жыл бұрын
Lyrics ,Melody both are heart touching 😢 Miss you badly Appachchi
@isurubandara7267
@isurubandara7267 6 жыл бұрын
කාලෙකින් ලස්සන අලුත් නිර්මාණයක්. අර්ථවත්
@chamilprasanna274
@chamilprasanna274 15 күн бұрын
❤❤❤❤❤
@thanuridulanga2808
@thanuridulanga2808 5 жыл бұрын
me sinduwa blweth thaththa ekkamai...Mata gdk danuna❣thawath mewage wishishta nirmana eli dakweemata shakthiya labewa❣
@gamithaprasanjith
@gamithaprasanjith 3 ай бұрын
❤️🌹
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@rajaniindira5497
@rajaniindira5497 2 ай бұрын
🙏💎❤️❤️❤️💎🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@ChandanaEgodage-my6cx
@ChandanaEgodage-my6cx 11 ай бұрын
Lassana geethayak ❤️
@lankalayan6951
@lankalayan6951 6 жыл бұрын
Mage thathatha api wenuwen kala dewal.....mahansi unu thran...Ammath eham ammanam thaaaaama duk widinwa man wenuwan ..... campus awe jiwithe hadagannda...dawasaka oya as dekata ena kanduli sathutu kanduli karanwa thaththe amme ...😍😍😍😍😍
@savindiishani2604
@savindiishani2604 5 жыл бұрын
Amazing
@lasepalika1881
@lasepalika1881 6 жыл бұрын
wow,what a beautiful song.
@sasa3586
@sasa3586 6 жыл бұрын
නළුවා පෙන්වන facial expresions අති wishishtatai
@nalindecosta697
@nalindecosta697 5 жыл бұрын
Great lyrics & song...
@ලක්මාල්පියරුවන්
@ලක්මාල්පියරුවන් 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@jayaminimadushika4814
@jayaminimadushika4814 6 жыл бұрын
super..... 👍👍 kelekin ahapu supirim song ekk 🔥🔥
@a.nliyanagesrilanka9648
@a.nliyanagesrilanka9648 5 жыл бұрын
පට්ට
@deepikamarasingha724
@deepikamarasingha724 6 жыл бұрын
godak wishishta nirmanayak.asata kaduluth awa
@thamodyapramith
@thamodyapramith 5 жыл бұрын
ඒ Music 😍
@dinithikoralage228
@dinithikoralage228 6 жыл бұрын
A nice teledrama superb
@rajaniindira5497
@rajaniindira5497 9 ай бұрын
❤️❤️❤️
@nadeeraweerasekara1445
@nadeeraweerasekara1445 11 ай бұрын
Lassanai godak
@suranganiwimalasekara2614
@suranganiwimalasekara2614 6 жыл бұрын
Mage Puthe.. Pihatuwamai, Aththatuwak, Wenne.... Harima Sangweedi... Lassanama Nirmanayak... Nirmanaya Kala Siyalu Denatama.... Subha Pathanava....
@ayodhyadilrukshi2286
@ayodhyadilrukshi2286 6 жыл бұрын
beautiful song
@vijithasampath8839
@vijithasampath8839 6 жыл бұрын
ආදරණීය නිර්මාණයක් ❤️❤️✔
@harshapradeep7737
@harshapradeep7737 6 жыл бұрын
අම්මත් කොහෙන් හරි පෙන්නුවනම් තවත් ලස්සනයි කියලා හිතුනා. Anyway, great song and video. Good luck.
@malikam2151
@malikam2151 6 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@kusumkirebathallagr7761
@kusumkirebathallagr7761 6 жыл бұрын
මට නම් ගෙඩියක් දුකයි
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 6 жыл бұрын
කතාවේ අම්මා නෑ....
@malikam2151
@malikam2151 6 жыл бұрын
+nilanka pradeep සුනිමල් ගෙ අම් මා මැරිලා ඔයා ක තාව මුල ඉදලා බැලුවේ නැද්ද
@pasanslayer9139
@pasanslayer9139 6 жыл бұрын
.
@malitheranga1242
@malitheranga1242 5 жыл бұрын
Hithata godak denna lassana nirmanayak.
@MaliduPrasanna
@MaliduPrasanna 20 күн бұрын
Mage lamai Donna mathak wenawa ❤❤❤❤❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 20 күн бұрын
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@jayalathwanasinghe5235
@jayalathwanasinghe5235 6 жыл бұрын
අති විශිෂ්ට නිරමාණයක් .......
@sumudufernando598
@sumudufernando598 6 жыл бұрын
Me sinduwa ahena warayak pasa mage hithath kiri gahenawa mage thaththa hitiyanam kiyala hithenawa me parisaraya gewal kuburu yayawal dakiddith podiwata wage podi kale mathak wenawa minigam dala me teledrama dekama sindu hithata godak danenawa godak isthuthui me vidihata hamadama hoda wada karanda labewa
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa 9 ай бұрын
මෙ ගීතය අතීත ගැමි යුගය අපෙ වර්තාම යුගයට ගැලපෙන විදිහට පෙන්නලා තියනවා
@anushanimali4780
@anushanimali4780 6 жыл бұрын
Wonderful
@wimalperera8350
@wimalperera8350 6 жыл бұрын
විශිෂ්ට නිරමාණයක් .......
@rathnayakamudiyanselagepem1555
@rathnayakamudiyanselagepem1555 Ай бұрын
ආයෙත් මෙඑ කතාව දන්න
@jpkumari7858
@jpkumari7858 5 жыл бұрын
mage denetatath kadulak awa.podi kali apit tathtage agay notirunat dan nam hodat terinwa.matath dan tathta witarae inne.mama mage tathtat pan wage adari.pattam patta sinduwa hodi.
@dilhanikj1666
@dilhanikj1666 6 жыл бұрын
niyamai harem lassanai
@sanathkumara1845
@sanathkumara1845 6 жыл бұрын
Aha
@rawinihimashawaraniya4323
@rawinihimashawaraniya4323 5 жыл бұрын
👍👍👍👍
@LmpLmp-o1z
@LmpLmp-o1z 6 ай бұрын
Mageth Hart eka.....❤❤❤❤❤
@thishankrisal6683
@thishankrisal6683 6 жыл бұрын
Dassage මූණේ තියෙන හැගිමි පපුවටම දැනුනා
@asankauj7054
@asankauj7054 6 жыл бұрын
Song eka wagema teledram ekath super
@nimeshadeyalage930
@nimeshadeyalage930 6 жыл бұрын
Hodama nirmanayak
@LmpLmp-o1z
@LmpLmp-o1z 6 ай бұрын
Lankawen ❤❤❤❤❤❤
@amilanipun6745
@amilanipun6745 11 ай бұрын
ඇයි බන් මේවට සම්මාන නැත්තේ මේවත් ඒක්ක බැලුවම දේවනි ඉනිම කාතාද ඒව හොදයි 2000 න් පස්සේ ඉපදුන් වුවුන්ට 😪😪
@rashmisiriwardana3061
@rashmisiriwardana3061 5 ай бұрын
2024❤
@thapparaya3644
@thapparaya3644 5 жыл бұрын
aneka duk kadulu purawan apata jivithe dunnu eyay thaththa
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
Amma - Jude Rogans [www.hirutv.lk]
3:51
Hiru Life Music
Рет қаралды 11 МЛН
Deviyan Dutimi Ma (Thaththa) - Manjula Pushpakumara (HD VIDEO)
4:07
Thaththa (තාත්තා) | Episode 30 | Sirasa TV
15:13
Sirasa TV
Рет қаралды 169 М.
Thaththa (තාත්තා) | Episode 28 | Sirasa TV
16:28
Sirasa TV
Рет қаралды 121 М.
Himaleta Wada Jude Rogans [www.hirutv.lk]
4:07
Hiru TV LIVE
Рет қаралды 4,9 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 127 МЛН