පිය සෙනෙහස ගීත එකතුව | Fathers Song Collection | Piya senehasa gee collection

  Рет қаралды 47,424

AnS Music

AnS Music

Күн бұрын

piya senehasa gee collection | thaththa songs | fathers love | new sinhala songs 2024 | new song collection | sinhala sindu | 2023 sindu | popular songs 2023 2024 | manoparakata sindu | mind relax music sri Lanka | feel the music
00:00 - intro
00:03 - තාත්තා දිවි සුසුමින්ම
04:15 - දිවියම වාගේ
08:39 - හිමාලෙට වඩා උසයි
12:47 - දෙපිය නඟලා
16:22 - තාත්තාගේ ආලේ
20:08 - හමාර බණවර
23:59 - අව්වේ මුතු ඇට වපුරා
#music #sinhala_songs #srilanka #trending #viral #collection #thaththa #fathers #diwiyama_wage #himaleta_wada_usai #අව්වේ_මුතු_ඇට_වපුරා #hamara_banawara #ravi_royster #srilankan_music #fathersday #fatherlove #fatherdaughter #fatherandson

Пікірлер: 83
@NilminilaRanasinghe
@NilminilaRanasinghe Ай бұрын
අනේ මගෙ රත්තරං අප්පච්චි අපි නොහිතපු විදිහට අපි දාලා ගියා..ඒ මොහොත මතක් වෙන වාරයක් පාසා මැරි මරී ජීවත් වෙනවා ..ඔයාට නිවන් අවබෝධය ලබන්න මම කල සියලු පින් හේතු වේවා .....
@lasanthakumara7214
@lasanthakumara7214 20 күн бұрын
@DushanthasampathSampath-er2nd
@DushanthasampathSampath-er2nd 17 күн бұрын
Awanka kama jiithe
@rasikahemachandra7931
@rasikahemachandra7931 9 күн бұрын
මගේ තාත්තට දීර්ඝායුෂ ලැබිවා
@nethulilinara7764
@nethulilinara7764 14 күн бұрын
අපිට තාත්තා ආදරේ කලේ නැතිව අතහැරියේ පොඩි කාලේ ඉදලම වෙලත් මං හරි ආසයි පිය ගුන ගී අහන්න😢❤
@HirunGihansa
@HirunGihansa 25 күн бұрын
මගේ ලොවේ රජු තාත්තා❤❤❤
@user-xe8zc7sk9m
@user-xe8zc7sk9m Ай бұрын
සිරාවටම තාත්තා තමා චරිතේ මගේ ජීවීතේ නම්. හැබැයි මගේ ජිවිතේ හොදම කාලේට එනකොට තාත්තා නැති උනා. හැබැයි එදා තිබ්බ ආදරේ අදටත් ඔහොන්මම තියෙනවා තාත්තාට..... තාත්තලා ආදරේ පෙන්නන්නේ නෑ තමන්ගේ දරුවන්ට හදවතේ තියාගෙන ඉන්නවා . ඒක මගේ තාත්තාගෙන් මම අත් දැක්කා.... මගේ තාත්තා මට දෙවියෙක්.❤
@chutidonichutidoni2086
@chutidonichutidoni2086 Ай бұрын
තාත්තා කෙනෙක් කියන්නෙම ලොකු ශක්තියක් තාත්තා කෙනෙක්ගෙ ආදරේ කාගෙ ආදරේ ටවත් සාමාන කරන්න බෑ මේ සිංදු ට්ක මාරම ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilminilaRanasinghe
@NilminilaRanasinghe 27 күн бұрын
මේ සින්දු ටිකට නම් views මිලියනයක් විතරම ලැබෙන්න ඕනි .ඒ තරමට ලස්සනයි...මම හැමදාම අහනවා.👍❤️❤️
@amilajayashantha3631
@amilajayashantha3631 Күн бұрын
ආදරෙයි තාත්තා. ❤❤❤
@user-nv6gi8vh7v
@user-nv6gi8vh7v Ай бұрын
❤❤ මගේ තාත්තා බුදු වෙන්න ඔනි ...අද අපි මේවාගේ ජිවත් වෙන්නේ එයාලාගේ නිතරම අපිට හරි මග පෙන්නුව නිසා ❤❤❤❤ සැර උනාත් එ ආදරේ කවදාවත් අපිට පෙන්නුවේ නැහැ ❤❤❤
@laksLaks-qk1bv
@laksLaks-qk1bv Ай бұрын
මගේ ලෝකේ මම වැඩියෙන්ම ආදරේ මගේ රත්තරන් තාත්ට ❤❤❤❤❤❤
@user-fc7pn2hj7q
@user-fc7pn2hj7q 16 күн бұрын
නයි
@Chaminda-f7o
@Chaminda-f7o 11 күн бұрын
ගොඩක් ආදරෙයි මගෙ තත්තෙ
@yasawardana
@yasawardana 28 күн бұрын
ආදරෙයි තාත්තෙ ගොඩක් ❤❤❤
@mamfernando6450
@mamfernando6450 3 күн бұрын
අදෙරෙයි මගෙ තාත්තේ ❤තාත්තා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@marypieris1538
@marypieris1538 5 күн бұрын
අද අපි මේවාගේ ජිවත් වෙන්නේ එයාලාගේ නිතරම අපිට හරි මග පෙන්නුව නිසා ❤❤මගේ තාත්තා මට රජෙක් ආදරෙයි මගෙ තාත්තේ ❤❤❤❤
@madhushalakmali1108
@madhushalakmali1108 Ай бұрын
Mage thaththa asanipen, den hospital inne 😢
@YenukiYehansa-ff3rj
@YenukiYehansa-ff3rj 29 күн бұрын
ඉක්මණින් saneepa vei budu saranai
@user-qr7in1di9x
@user-qr7in1di9x 14 күн бұрын
Jiwithe thiyana thakkal godak adarei thaththe..❤😢. Me sansara hama bawayakama magema thaththa wanna ona..❤😑😭😢😢
@AmilaRuwan-eb5xr
@AmilaRuwan-eb5xr 8 күн бұрын
අදරේයි තාත්ත❤
@niroshasudarshani5835
@niroshasudarshani5835 Ай бұрын
Happy Father's Day ❤👨‍👧
@DilkiShalika-vx8ij
@DilkiShalika-vx8ij 12 күн бұрын
Mage adaraneeya thattha mathu budu wewa adarei godak ❤❤❤❤❤❤❤❤❤
@HadiHadi-h3n
@HadiHadi-h3n 15 күн бұрын
Atherihahhabuwa
@Ireshamadushani-o3c
@Ireshamadushani-o3c 13 күн бұрын
❤❤❤❤❤❤❤❤ adari kayana ba
@user-wm6nn5mh8x
@user-wm6nn5mh8x 22 күн бұрын
♥️♥️♥️♥️♥️තාත්තා❤
@chamidurashmina1234
@chamidurashmina1234 16 күн бұрын
Thaththe godak adarei❤❤❤❤❤❤❤
@DisnaPriyadarshani-f4c
@DisnaPriyadarshani-f4c 18 күн бұрын
මගෙ අප්පච්චි මගෙ ගොඩාක් දුර ගිහින් අවුරුදු 13 අදටත් මගෙ ලොකෙ ඔයා අප්පච්චි ❤❤❤❤
@prasannakumara9361
@prasannakumara9361 8 күн бұрын
මගේ අප්පච්චිට ගොඩාක් ආදරෙයි
@athmamedanijayawardhana9427
@athmamedanijayawardhana9427 Күн бұрын
මහේ තාත්තාට මම ගොඩක් ආදරේයි කොච්චර ගැහුවත් බැන්නත් තාත්තගෙ ආදරේ වෙනසක් වේන්නෑ එයා ආදරේ හිත යට හංගගෙන ඉන්නවා
@nimalidias5529
@nimalidias5529 4 ай бұрын
Superb ❤
@ansmusic3816
@ansmusic3816 4 ай бұрын
@sudasuda9453
@sudasuda9453 16 күн бұрын
❤❤❤. අනේ. මගේ රත්තරන්. තාත්තා අපිව දාලා ගියා නොකියාම ඉස්පිරිතාලේ ගියේ මාත් එක්කමයි ඒ තරම් අමාරුවක් තිබුණෙත් නෑ ඒත් දවස් දෙකකින් අපිව දාලා සදහටම. නොයෙන ගමන් ගියා අදටත් මට ඔයාව මතක් වෙනවා මගේ තාත්තේ.ඔයාට බුදු බව අත් වෙන්න ඕන මගේ තාත්තේ. මාව බලගත්තට දුකක් නොදි.අපි අතර නැති උනත් මට ඔයාව හැමවෙලාවේම මතක් වෙනවා ඒ වෙලාවට අඩනවා මන් හොඳටම .😂😂😂😂😂😂
@shamalimahahedara5894
@shamalimahahedara5894 15 күн бұрын
Mage raththaran appachchita deergayusha labewaa ❤❤❤siyalu appachchiwarunta deergayusha labewaaa!!!
@ThanujaDilrukshi-ws5jg
@ThanujaDilrukshi-ws5jg 14 күн бұрын
Mage thaththa mathu budu wewa😂😂😂😂adarei mage thaththe❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tl1yn3yr5p
@user-tl1yn3yr5p 7 күн бұрын
මගෙ රත්තරං තාත්තා මම නොහිතපු විදිහට මාව දාලා ගියා ..ඒ මොහොත මතක් වෙන වාරයක් පාසාම මම මැරි මැරි ජීවිත් වෙනවා තාත්තට නිවන් අවබෝධය පිණිසම මම කරන සියලු පින් හේතුවේවා😢😢😢😢😢
@user-qr7in1di9x
@user-qr7in1di9x 14 күн бұрын
Ane mage aththe oya koheda inne. Man mage thaththata godak..❤😢
@user-br5te4pb7o
@user-br5te4pb7o 3 күн бұрын
amma wgema thama thaththa eya mage pana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hirudinimadushani6346
@hirudinimadushani6346 12 күн бұрын
අනෙ මගෙ රත්තරං තාත්තා උන්නානම් 😭 මගෙ රත්තරං තාත්තාට ආදරෙයී🙏 ඉන්න තැනක ඉදන් බලන් ඇතී 😩❤️
@DushanthasampathSampath-er2nd
@DushanthasampathSampath-er2nd 17 күн бұрын
Marai adareee kiyana bee deiyaneeee...
@thamarairangani341
@thamarairangani341 2 күн бұрын
මගේ තාත්තා තමයි මගේ ලෝකයේ වීරයා
@Kavindu-z5n
@Kavindu-z5n Күн бұрын
Thaththi man oyata godak adharei💖💖😗
@madavimadavi6630
@madavimadavi6630 Ай бұрын
mage loke mama wediyenma Adare mage rarhrhrn thatha mage gawa Ada ne
@NishadiNuwanthika-po1rx
@NishadiNuwanthika-po1rx Ай бұрын
❤ mage thaththata godak adarei mage jivithema thaththa
@GeethaRanjani-xc8jx
@GeethaRanjani-xc8jx 4 күн бұрын
Taru podi naa aa pana hati ❤tattaga adara panna na ❤a unata tattha maha marak ..adaa hitiya nam
@user-mf9wt7gc1u
@user-mf9wt7gc1u 3 ай бұрын
❤❤
@thisumsanujaya3216
@thisumsanujaya3216 26 күн бұрын
හරිම ලස්සන යි.....❤❤❤
@WasanthaWasantha-bk6cr
@WasanthaWasantha-bk6cr 17 күн бұрын
Mage thaththata Sahara Paule Sicily Benita birgayusha labewa😂❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NuwanSadun
@NuwanSadun Ай бұрын
❤❤❤❤❤❤❤😢😢
@user-mx6sr8oo1p
@user-mx6sr8oo1p Ай бұрын
මගේ ආච්චි අම්මා ගෙ තුන් මස දානය. ට තව දින 4යි මගේ තාත්තා ට පත්ලෙන් වාසි වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න
@damithmaduranga2035
@damithmaduranga2035 Ай бұрын
@MaduwanthiNimesha-ec5lx
@MaduwanthiNimesha-ec5lx Ай бұрын
❤❤❤
@user-im5qm3eg4x
@user-im5qm3eg4x 20 күн бұрын
Mama wadiyenma adare mage rattaran thaththata❤❤❤❤❤❤❤❤
@suranganikumari5514
@suranganikumari5514 Ай бұрын
❤🎉😢
@LavanAnusara
@LavanAnusara Ай бұрын
❤❤❤❤❤
@NadeeraDilrukshi
@NadeeraDilrukshi Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤
@user-tl7ug2zm2j
@user-tl7ug2zm2j Ай бұрын
❤❤❤❤❤❤❤😢😢😢😢😢
@user-bl5gg1zg6r
@user-bl5gg1zg6r 26 күн бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@UdeshiKarunathilaka
@UdeshiKarunathilaka Ай бұрын
😥😢
@user-zw4pu4kj1w
@user-zw4pu4kj1w 8 күн бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@updchandrasena9885
@updchandrasena9885 23 күн бұрын
🥺❤
@BagiyaWimukthi
@BagiyaWimukthi Ай бұрын
😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉
@AyeshaSenevirathna
@AyeshaSenevirathna 20 күн бұрын
😢😢😢😢❤
@dilshani6299
@dilshani6299 Ай бұрын
😢😢😢
@SanathChanaka-ok2py
@SanathChanaka-ok2py 28 күн бұрын
Mage tathta api atarema ipadeeva. Agosthu 8ta aurudu 2i tathta nativela.
@user-zl4cu6fh2r
@user-zl4cu6fh2r Ай бұрын
Mage tathtata budu wewa ❤❤❤❤
@SamarakoonMadushali
@SamarakoonMadushali 29 күн бұрын
Mage that ha ta niwan suwa labewa
@user-ri4yc3dt8j
@user-ri4yc3dt8j Ай бұрын
මගෙ තාත්තා ට සනිප නෑ😢
@user-ri4yc3dt8j
@user-ri4yc3dt8j Ай бұрын
😢
@ansmusic3816
@ansmusic3816 Ай бұрын
ඉක්මන් සුව ලැබේවා 🙏
@user-ri4yc3dt8j
@user-ri4yc3dt8j Ай бұрын
❤❤❤❤❤​@@ansmusic3816
@shamodibimalka5242
@shamodibimalka5242 Ай бұрын
ඉක්මන් සුවය තාත්තට
@kaviRajapaksha1
@kaviRajapaksha1 Ай бұрын
ඉක්මන් සුවය ලැබේවා😢
@user-oz2hb2ow2k
@user-oz2hb2ow2k 8 күн бұрын
@GayanDuminda
@GayanDuminda 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@KaveeshaSewwandi-q6y
@KaveeshaSewwandi-q6y 19 күн бұрын
@KaveeshaSewwandi-q6y
@KaveeshaSewwandi-q6y 19 күн бұрын
Maw guna gee | හෝදම මවු ගුණ ගී 10 | Music World
34:47
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 58 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 23 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
Thaththa Kavi Bana | Manakadure Pannassara Himi | 2021
44:46
Buddha Sisila ✓
Рет қаралды 146 М.
Best Of Harshana Dissanayake Collection 01 | ළමා ගී එකතුව
44:02
Harshana Dissanayake
Рет қаралды 1,1 МЛН
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
20:10
Miusic වයිමා
Рет қаралды 358 М.
Doston Ergashev - Kambag'alga (Official Music Video)
5:32
Doston Ergashev
Рет қаралды 3,9 МЛН
Jakone, Kiliana - Асфальт (Mood Video)
2:51
GOLDEN SOUND
Рет қаралды 8 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 749 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН