Thaththata Anthimai / Indika Liyanage/Official Video/තාත්තට අන්තිමයි කියලා..

  Рет қаралды 43,070

Indika Liyanage

Indika Liyanage

Күн бұрын

lyrics Ranjith Korale Music - Thusih Simpson
Composed and arranged by Thusith Simpson
Violin - Thisara Bandara
Cello - Rochana Ramanayake
Mixed & Mastered at Sense Studio - Manjula Bandara

Пікірлер: 218
@gamagehemantha1668
@gamagehemantha1668 2 жыл бұрын
මම මෙතෙක් ලයාන්විත ගීත ඇසුවානමිි ඒ ඔබ තුමාගේ බව මට හැඟී යයි මෙතෙක් ලයාන්විත ගී ගැයූ අමරදේවයන් , සුනිල් එදිරිසිංහ ,දිවුල්ගනේ.අමරසිරි පීරිස් වැනි ගායක බවතුන්ගේ අඩුව පිරිමසන්නට ඔබතුමාගේ ඉදිරිපත් වීම ගැන අනේක වාරයක් හදවතින් නැගෙන සතුටත් ස්තුතියත් පුදකරමි.ඒ වාගේම තව දුරටත් මෙවැනි ගී වලින් පෙු්ක්ෂකයන්ගේ හදවත් සනහාලීමට ඔබතුමාට සූවිසි අනන්ත බුදුගුණයේ බලයෙන් ධෛර්යය ශක්තිය ලැබෙිිවා කියා මෙත්සිතින් පුාර්ථනා කරමි තෙරුවන්සරණයි
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
හදවතින්ම ඇගයීමට ස්තුතියි බොහොමයක් ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න ඒක සවියක්
@sumithpm7211
@sumithpm7211 2 жыл бұрын
ඔබ වාගෙකලාකරුවන්බිහිවන්නෙජාතියෙපිනට.ඔබටසුබඅනාගතයක්
@SamarajeewaBandara-f9j
@SamarajeewaBandara-f9j 4 ай бұрын
❤😂පාළු වෙමින් යන ශ්‍රී ලාංකේය කළා කෙතට මෙවන් හරවත් බීජ බොහොමයක් වපුරා ගන්නට ​ඔබට ත්‍රිවිධරත්නයේ අනන්ත ගුණබලය පිහිට වේවා 🎉🎉🎉🎉@@IndikaLiyanage
@shamanirupa4380
@shamanirupa4380 3 ай бұрын
දුක්බර ගීතයක් sir
@renukaswarnalatha3830
@renukaswarnalatha3830 4 ай бұрын
❤❤❤❤❤❤❤
@anomasamarasena2328
@anomasamarasena2328 Жыл бұрын
සතුටුයි .ඔ⁣බගේ.ලායාන්විත .මිහිරි කට.හඩ.ගැන.මට දැනෙන්නෙ.ඔබගේ.හඩ.අමරදේව.ශුරින්⁣ගෙ..වගෙයි එක්.එක්.ගි් වලට .අනුව.ගි්තය අයිති..ගායන.ශිල්පීය ගේ.හඩත්.ගි්තයට.සවන්.දිගෙන.ඉන්න විටදි.ඇතින්.මට.ඇසේනවා.ලස්සනයි සුන්දරයි .අඩමිිබරයි .මෙිය.ගි්ත.අයිති.සියලු.ගායන.ශිල්පීන්.හට.උපහාරයක්.වෙිවා .ජයවෙිවා .සංගිත.ලොවෙිි.දිගු.ගමනක්.යන්න.ලැබෙිිවා.කියලා .ප්‍රර්ථනා කරනවා .💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏👏👏💗💗💗💗💗💟💟💞💞💞💝💝💜️💜️💕💕💖💖💗💓💓❤️‍🔥❤️‍🔥❤️‍🔥💌💤💤
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 11 ай бұрын
මේක නම් මන් පිච්චිලා ගියා.😢😢😢😢 මගෙ පන මගේ තාත්තා කියන්නෙ .
@chandrikakariyawasam7158
@chandrikakariyawasam7158 Жыл бұрын
ඒක නම් අතිශය සංවේදී යි
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 Жыл бұрын
ඕබතුමාට.ෙගාඩක්.ස්තුතියි.ෙදමවි.පියන්.ගැන.තව.තවත්.අාදරය.ෙස.ෙනහස.වැඩි.ෙවිවා
@IndikaLiyanage
@IndikaLiyanage Жыл бұрын
ස්තුතියි ගීතය යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
@pushpagunasekara5596
@pushpagunasekara5596 Жыл бұрын
Apita ape thahawa mathak wuna.apuru gayanawak.jaya wewa
@nelkaperera1093
@nelkaperera1093 2 жыл бұрын
👌👌👌👌👍👍👍👍👍👍👍👍 gayanaya_ridm_nisa_asimata apasuwenhari_sawan_yomukala obata_budusaranai_gayakyaneni!!!
@w.bandara6128
@w.bandara6128 4 ай бұрын
දුක ගැනම ජීවිතේ ලියන්නේ මල් ඉත්තේ කටු විතරද තියෙන්නේ
@anandasurasinghe7119
@anandasurasinghe7119 4 ай бұрын
Very emotional singing! I remember when my dad ‘s final days . three months I was with him who was paralysed and looked after him .He also got happy with tears if he unable to talk.still I can remind it so no need to worry now.
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
අහම්බෙන් obage සිංදු මට ලැබුණේ......දැන් හොය,හොයා බලන්න ඇබ්බැහි වෙලා....
@sudeshkelum4622
@sudeshkelum4622 8 ай бұрын
අප්රකාසිත ආදරය දේවුරේ හොවාගෙන නැලෙවිවේ
@leslithamel3013
@leslithamel3013 2 жыл бұрын
Thatha........ adaraiii
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
ඉන්දික ලියනගේ.......ඔබ සැබෑ දක්ෂයකු බව මට තදින්ම දැනෙනවා.......මෙවැනිම නිර්මාණ ඉදිරියට ගෙන යාමට ඔබට හැකි නම් මේ සමාජයේ උගත් බුද්ධිමත් ජනතාවට ඔබ කරනා මහඟු සේවයක්, ස්තුතියි obata.....Abudhabi රුවන්
@pattinigesriyani9119
@pattinigesriyani9119 4 ай бұрын
Moanawa hare maga aruna dukai
@IndikaLiyanage
@IndikaLiyanage 4 ай бұрын
ස්තූතියි නවතම නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ අහන්න සබ්ක්‍රයිබ් කරගෙනම
@suwapathasapuwa7007
@suwapathasapuwa7007 2 жыл бұрын
ithamath hagumbarai athi wisishista gayanayak bawanawak wage theruwansaranai obata
@tini523
@tini523 2 жыл бұрын
ජීවිතේ දෙමව්පියෝ වෙනුවෙන් මොනවා හෝ මග ඇරුනා කියාලා මහා වේදනාවක් දැනෙනවා උපරිමය කරත් මොනවා හරි මග ඇරුනා කියාලා හිතෙනවා ස්තුතියි
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න ගීතය බෙදා ගන්න සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
@sujithprasanna1990
@sujithprasanna1990 2 жыл бұрын
Niyamai supiri gayanayath vipulage ranganayat tawat Mae wage dewal Karanna sakthiya lebewawa
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න යාලුවොන්ටත් කියන්න සබ් කරන්න
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 11 ай бұрын
ස්තුති .ඔන්න මන් සබ්ක්‍රයිබ් කරා.අද මගේ තාත්තා බලන්න ගිහින් කල උදව්වට පිං ඔයාට . ❤❤❤❤ දීර්ගායුශ
@ranjithkorale4665
@ranjithkorale4665 10 ай бұрын
Thanks
@thihalpathberiya9112
@thihalpathberiya9112 2 жыл бұрын
මගේ තාත්තගෙ මලගම සිහිවුනා හදවත මදක් නැවතුනා.
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
කවදත් වැදගත් හොදම දෙයක් කරන ...අපේ ගායකයා...
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Layanwitha hadak,hegumbara pada rachanayak,harima lassana giyak.
@thanujanawarathne868
@thanujanawarathne868 2 жыл бұрын
මගෙ ලොවෙත් කිරුළ හිමි නුඹටයි තාත්තේ
@SamSung-mv3kj
@SamSung-mv3kj 2 жыл бұрын
හරවත් රසවත්
@chinthanilakshi3982
@chinthanilakshi3982 2 жыл бұрын
තාත්තල මෙලොව නැති සංවේදී අයට අැස්වලට කඳුළු එනවා සත්තයි එ් ගීතය පුරාවටම....අපේ සම්පත්වල දක්ෂතා බුදු සරණයි මහන්සි උන හැමෝටම.
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
@eshanikarathnayake3503
@eshanikarathnayake3503 Жыл бұрын
😥😥😥
@nalanirajapaksha806
@nalanirajapaksha806 2 жыл бұрын
Good morning indika.adaaraniya piya senehasak vidapu mata me song eka daragannath be.e tharam lassanai. Obata jaya.Stay safe budusaranai
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි මිස් වෙලාවක අමතන්න 0773931730
@pethumiinoshika3854
@pethumiinoshika3854 Жыл бұрын
😢දුකායි
@chamindurashmika6787
@chamindurashmika6787 Жыл бұрын
හදවතට දැනෙන වචන ටිකක් සහ ගායනයක්.තව අවුරුදු 10ක් ගියත් මං මේ සින්දුව අහයි.
@ugsenarathna3203
@ugsenarathna3203 Жыл бұрын
ඉතාමත් වටින ගිත මෙ වගේ ගි යලි යලිත් රචනා වේවා .තෙරුවන් සරණයි ඔබතුමාටත් .❤❤❤❤❤
@ireshlanka5
@ireshlanka5 2 жыл бұрын
Adooooooooooo.......kadulu wakkerenawaaaaaaaa😥😥😥😥😥
@ireshlanka5
@ireshlanka5 2 жыл бұрын
Adooo kiwe....hithe sathutata.....ardareta....☺️☺️☺️ me wage නිර්මාණයක් karata...
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ආදරෙයි සහෝදරයා යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න ස්තුතියි
@indranimd6578
@indranimd6578 2 жыл бұрын
රත්නශ්‍රී සර් ගෙන් පද රචනය. කර. ගයන්න...ඔබට. ජය...
@amilacnc
@amilacnc 2 жыл бұрын
තාත්තා මතු බුදුවේවා.
@thuryamag111
@thuryamag111 2 жыл бұрын
සම්මානනීය ගීතයක්... සොඳුරු නිර්මාණයක්... ❤
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
😢😢😢😢🙏🏻🙏🏻🙏🏻❤
@rashmiinsuri5553
@rashmiinsuri5553 2 жыл бұрын
Sanvedi sog ekak hithata hodatama denenava .lassanai 😍
@ajithmallawa9423
@ajithmallawa9423 2 жыл бұрын
ඉන්දික මහතානනි ඔබ බොහොම හොදින් හැගීන් බරව ගායනාකලා.මා ඔබගේ ගායනය රසවිදින කෙනෙක් සහ ගොඩක් ආදරය කරන කෙනෙක්.සිහිනයකි රෑ නොසොල් මනව රස විදින්න ගායනා කරනව.ඔබව නොසිතූ ලෙස මගේ බිරිදගේ සල්‍යකර්මයක් කරන්න ස්‍රී ජයවර්ධනපුර රෝහලේදී ඔබව නොසීතූ අයුරින් මුන ගැසෙනව.කිසිම අහංකාර කමක් නැති නිහතමානී ඔබ තුමන්ට ජයෙන් ජයම වේවා 🙏
@sumithhemantha2570
@sumithhemantha2570 2 жыл бұрын
Jaya aiyya
@chamindapushpakumara5541
@chamindapushpakumara5541 2 жыл бұрын
රජ උනාට වැඩක් නෑ කිරුල නොමැතිනම්...ඒ වගේම තමයි... ජීවන ගමනේ රන් කිරුල තාත්තා 👑කිරුල නැතිඋන දා මේ රජකම කොහොම කරන්නද..? 👑..තාත්තා ..👑 අගනා නිර්මානයක් තෙරුවන් සරණයි ..🙏
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 2 жыл бұрын
අහන්න හරිම අමාරුයි ඒ පදවැල්
@sandaaa-or4wi
@sandaaa-or4wi 2 жыл бұрын
මොහොතකට හදවත නතර උනා වගේ.. ඒ හැඟීම්බර පද වැල ඒ තරමටම දැනෙන්න ගායනා කරනවා..
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@හර්ෂකාලිංගඒකනායක
@හර්ෂකාලිංගඒකනායක 2 жыл бұрын
මාරම සංවේදී පද රචනයක් , සංගීතයක් , ගායනයක්....... රූප රචනය තවත් හැඟීම් ත්‍රීව්ර කරනවා..... හැමෝටම සුබ පැතුම් ...... ජයවේවා .......
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න බෙදා ගන්න
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 2 жыл бұрын
අපේ තරුණ කාලයේ පිරිමි ලමයින්ට කොතනක හෝ තාත්තා එක්ක මත ගැටුම් හදාගෙන ඇති එහෙම නෑ කියන්න කෙනෙක් නැති තරම් හිතින් හෝ මත ගැටුමක් තාත්තව නුරුස්සන ගතියක් තියනව මමත් තාත්තට මූණට නොකිව්වට පෞද්ගලික එහෙම තිබිල තියනව... ඒකට හේතු ගොඩක් තියනව... තාත්තා අම්මා වගෙ නෑ සැරයි වැඩක් කරොත් ඒක හරියටම කරන්න ඕන අම්මා එහෙම නෑ කලා කියල වැනුනත් ඇති.... ඒකයි තාත්තා අපිට නුරුස්සන්නෙ..... 😥 මේ ගීතය අහන තරුණ ඔබට තාත්තා ඉන්නව නම් ඔය හිතේ තියන නුරුස්සන ගතිය අමතක කරල තාත්තව තේරුම් ගන්න බලන්න.... සිංහබාහුට පයින් ගහල එද්දි හොඳටම රෑ උනේ...... මම දන්නෑ මේ අදහස රචකයට කොහෙ ආවද කියල 😥
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
හරියටම නිලය අල්ලල....ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
මං මේ ගීතය ලිව්වේ මගේ තාත්තා ගේ මළගම ඉවර වෙලා එදා රෑ තනියම කාමරේට වෙලා තාත්තා ගේ මතකයන් හාර හාරා යද්දි.තාත්තා තදින් අල්ලගන්න ඕන තැන්වල මගේ අතිනුත් තාත්තා මගහැරුණු අවස්ථා තිබුණා .තාත්තා ගේ ආදරයට වගේම කේන්තියටත් සීමාවක් නෑ කියල මට තේරුම් ගියෙත් ,තාත්තලාගේ කේන්තිය අපිට දුෂ්‍යමාන උවත් ආදරය දුෂ්‍යමාන නොවන බව මට තේරුම් ගියෙත් තාත්තා අවසන් හුස්ම හෙළන්න පෙර තාත්තා එක්ක රෝහලේ ගතකළ අන්තිම දවස් ටිකේ.ඉතිං මේ ගීතය අමුවෙන් ලියපු ගීතයක් .
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 3 ай бұрын
​@@ranjithkorale4665 මට හිතුනා අනිවාර්යයෙන් මේක අද්දැකීමක් වෙන්නම ඇති කියලා.... එහෙම නැතුව මේවගේ වචන ටිකක් ලියන්න බෑ ❤❤ මේ ගීතය ඇහෙනකොට මගෙ තාත්තත් නැ 😢😢 තාත්තට කවමදාවත් මම මූණට මොකුත් කියලා නෑ.... ඒත් තාත්තා නුරුස්න තැන් ජීවිතේ ඇති වෙන්න තිබිලා තියනවා..... අර මම කලින් කමෙන්ට් එකේ කිව්ව නේ තාත්තට කරන වැඩේ හරියට කරන්න ඕන කියලා ඒකෙ අගෙ තෙරෙන්නෙ දැන් තමයි.... තාත්තගෙ වැඩ තනියම කරන්න උනාම 😢😢
@janakijayasinghe7102
@janakijayasinghe7102 4 ай бұрын
😢😢
@yashinisamudika2860
@yashinisamudika2860 2 жыл бұрын
Mata මගේ තාත්තා මතක් una ගොඩක් දුකයි ....අදට අවුරුදු 3 k වෙනවා ...තාත්තා අපිව me loke තනිකර ගිහින් ....මගේ තාත්තා ta නිවන් සුව ලැබේවා ....
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි සබ්ක්‍රයිබ් කරන්න යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
රන් වන් වත බැබලෙන්ne......පට්ටම පට්ට....Abudhabi රුවන්
@IndikaLiyanage
@IndikaLiyanage Жыл бұрын
ස්තුතියි රුවන් සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
@ruwanperera491
@ruwanperera491 Жыл бұрын
@@IndikaLiyanage Sure....
@nishanthagaminibandara2454
@nishanthagaminibandara2454 2 жыл бұрын
හරිම අපූරු යි...
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@indikawickramasinghe7462
@indikawickramasinghe7462 2 жыл бұрын
පුළුවන්නම් අඩන්නේ නැතිව අහල බලන්න. අනිවාර්යයෙන්ම ඇඩෙනවා. අපේ කාලයේ සොදුරු ගායකයා මබයි......
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට
@yogaforhealth5443
@yogaforhealth5443 2 жыл бұрын
Hitha natara una ....😍😍🎵
@shyamaananda587
@shyamaananda587 2 жыл бұрын
ඇසට කදුලක් එක්කල ඉතාමත් හැගීම්බර ගායනයක් ...... සම්මානනිය නිර්මාණයක් ...... ජය සොයුර ! 🎻🎻🎻🎻
@IndikaLiyanage
@IndikaLiyanage Жыл бұрын
බොහොමයක් ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@yogaforhealth5443
@yogaforhealth5443 2 жыл бұрын
Puduma hitha ta wadina sinduwak . Apuurui. 🎵👍😍
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි සොයුරිය ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
@kumudiniperera4158
@kumudiniperera4158 2 жыл бұрын
lassana lassani 👍👍👍👍👍 me gada
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ් කරන්න මතක ඇතුව
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
සංවෙිදි හදවත් ප්‍රකමිපනය කරවන නිර්මානයක්....අපුරැයි....සුභ පැතුමි ...!
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@indukahemachandra5255
@indukahemachandra5255 2 жыл бұрын
අනිවාර්යයෙන් ..
@dammikamadumali997
@dammikamadumali997 2 жыл бұрын
😭😭😭😭 තාත්තා
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@nskaru
@nskaru 2 жыл бұрын
තවත් රසවත් සංවේදී ගීතයක් .♥️
@samanthiheendeniya705
@samanthiheendeniya705 2 жыл бұрын
ඒ ගැඟුම් බර ගායනය දෙනෙත් බොඳ කලා,, රූප රචනයත් ගායනය පද තනුව මෙන්ම අතිව්ශිෂ්ඨ 👌🔥❤️(සිතක ලියවුණු අකුරු )
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@nirupajayakody3465
@nirupajayakody3465 2 жыл бұрын
Excellent,wishes to everyone…!!
@gayaanpeiris6654
@gayaanpeiris6654 2 жыл бұрын
ගීතයට තවත් ආලෝකයක් ලැබෙනවා රූප රචනයෙන්... අපේ ආදරණීය සුබපැතුම් හැමෝටම ...❤️❤️❤️
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි මල්ලී
@kaspkumarasinghe3675
@kaspkumarasinghe3675 2 жыл бұрын
පමාවී එන්න එපා! -තාත්තා-
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@pintasads3885
@pintasads3885 2 жыл бұрын
Matanam aduna oba thumata budu saranai
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@sithukarusath3169
@sithukarusath3169 2 жыл бұрын
තාත්තට අන්තිමයි කියලා පාන්දරමයි සැලවුණේ සිංහබාහුට පයින් ගහලා එද්දි හොඳටම රෑ වුණේ කතා නැති කාගෙත් මුහුණු මෝචරිය ළඟ හමුවුණේ කිරුළ ඔබගේ බව දැණෙද්දී තටු එකින් එක ගිලිහුණේ නියඟලාවෙත් විස නසා වේලක් නෑර කුස පිරෙව්වේ අප්‍රකාශිත ආදරය දෙවුරේ හොවාගන නැළෙව්වේ මගෙ හිසට බර අඩු කරන්නද කුස පිටේ බැඳ ඇලෙව්වේ රැළි වැටුණු නළලත හාදුවක් නැති දුකද ඇස් පියෙව්වේ මගෙ වයසටත් වඩා වැඩි ඇති විසුල කර ගැට ඔබෙ අතේ පළමු වරටයි මගේ දෑඟිලි වෙලෙන්නේ ගල් වුණු ගතේ ඉතිරි කර ගන එකම හුස්මක් පාන්නට සෙනෙහස සිතේ මග බලන් ඉන්නැති එතැයි මං වරද තාමත් මගෙ අතේ ගායනය ඉන්දික ලියනගේ ගී පද රංජිත් කෝරළේ සංගීතය තුසිත් සිම්ප්සන්
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@TharindaGunawardena
@TharindaGunawardena 2 жыл бұрын
වරද තාමත් මං අතේ ... අනගි නිර්මාණයක් . සුබ පැතුම්
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න දෙන්න
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@tharakamarasinghe472
@tharakamarasinghe472 2 жыл бұрын
සුපිරි
@chandradasaarachchilage8306
@chandradasaarachchilage8306 Ай бұрын
🌺🌺🌺🌺🙏🙏🙏
@vikummadhuranga3170
@vikummadhuranga3170 2 жыл бұрын
ජය⭐️
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 2 жыл бұрын
ඇහැට කඳුළු ආව.හිතාගන්නත් බෑ.හරිම සංවේදී ගායනයක් .පද රචනයත් අතිවිශිෂ්ටයි .ඇත්තටම අපි බයෙන් හිටියෙ ලාංකීය සංගීතය ගැන.ඒත් ඔබ වැනි ගායකයන් බිහිවීම ඒ බය මඟහරවනවා.ඔබට ජය .
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න
@alankarasrilanka9997
@alankarasrilanka9997 2 жыл бұрын
හොඳ ගී ගයන්න දිගටම
@mdilanthimanik7193
@mdilanthimanik7193 2 жыл бұрын
මගේ තාත්තත් අද ජිවතුන් අතර නැ. මගේ තාත්ත මතක් උනා...
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව සබ්ක්‍රයිබ් කරන්න මතක ඇතුව
@kasunkariyawasam2345
@kasunkariyawasam2345 2 жыл бұрын
ගීත කලාවට තවත් නොමැකෙන සටහනක් තැබූ ගීයක්... කියන්නට තවත් කිසිත් නැත. ඉන්දික අයියාටත් කෝරලේ අයියාටත් සංගීතය සැපයූ සහෘදයාටත් කණට ඇසුනු ගීතය ඇසින් තහවුරු කරන්නට හපන්කම් පෑ ලෂාන් මල්ලිටත් ජයම වේවා !
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි මල්ලී
@chandradasaarachchilage8306
@chandradasaarachchilage8306 Ай бұрын
🌺🌺🌺🌺🌺🥵🥵🥵
@geethchamara
@geethchamara 2 жыл бұрын
ඇත්තෙන්ම හැගුම්බර ගායනයක් වගේම හදවතට සංවේදී පද තනුවක් සහ රෑප රචනයක් ඉතා විශිඨයි❤️👍 මෙවැනි නිර්මාණ තවත් කිරීමට උත්සහාය ශක්තිය ලැබේවා..! ජය වේවා..!
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@සම්පත්වීරකෝන්
@සම්පත්වීරකෝන් 2 жыл бұрын
ලොකේ කවදත් තාත්තාගේ සේවය නොනැසී පවතීවි.එතෙක් මෙවන් ගීත ද කපක් යන තෙක් ම සවන් තුළ රැදේවි.🙏❤️🙏
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ඔබට ස්තුතියි
@what7628
@what7628 2 жыл бұрын
🥺❤
@Travel726Gossip
@Travel726Gossip 2 жыл бұрын
Great song and video .
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
Thanks please subscribe my channel and let your friends hear this song
@warthamana
@warthamana 2 жыл бұрын
සුභ පැතුම් ! අහන්න පුළුවන් ,විඳින්න පුළුවන් ගීතයක්🔥🔥🔥
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@KadukaraGayanBandara
@KadukaraGayanBandara 2 жыл бұрын
මගෙ මිත්‍රයා මොනවද කියන්නෙ ඔබේ හඬ ගැන.... මොන ගීතය ගැයුවත් ඒක ඉතා සාර්ථක ගීතයක්.... හැබෑවටම ඔබේ හඬ අපිව හඬවනව, නලවනව, සනසනව...... ඔබ මේ රටේ ඉන්න සුපිරි ගායකයෙක්...... ඔබ ගයන හැම ගීතයක්ම වටිනව.... ඒ වගෙම මේ පද රචනාවට සිම්සන් සහෝදරයගෙ තනුව සහ විශේෂයෙන්ම සංගීත සංයෝජන අපූරුයි ...... ඔබ සැමටම ජයවේවා
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි මිතුරු ......රහ දන්න.....හඳුනන ........
@padmakumari2354
@padmakumari2354 2 жыл бұрын
Ea, Hagembar, wachna, tika Mage Hita, kala Bala, karanawa Hita ganna, bare taram, dukayi Pitarata a, inna, apita Dara ganna, amaruyi Stute, obatunagr, gayana Hakiyawata
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න ගීතය ජනගත කරමු එකතුව සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
@rohanawickramasinghe3563
@rohanawickramasinghe3563 2 жыл бұрын
බොහොම අලංකාර මගේ මිත්‍රයා රංජිත් කෝරලේ ඉන්දික ලියනගේ.මෙහි සංගීතය ගායනය හරිම රහයි. මෙය සම්මානනීය ❤️‍🔥
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@shakiabeysekara9954
@shakiabeysekara9954 2 жыл бұрын
හිතට හයියක් හොයාගත්තේ බොහොම වෙර අරන් මේක අහන්න... මගේ අතත් අතෑරුනා දවසකදී මේ වගේම.. මතු බුදුවෙන්න පාරමී පුරන මගෙ අප්පච්චි... 🙏🙏🙏🙏
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@deepakularathna2597
@deepakularathna2597 2 жыл бұрын
හැමදාම ආදරය කරන ඔබේ ලයාන්විත හඩ තවත් බොහෝදුරකට අපව රැගෙන ගියා.හදවතින්ම සුබ පතමි .🙏🙏🙏👍👍👍🌷🌷🌷❤❤❤
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@wdonravindra4818
@wdonravindra4818 2 жыл бұрын
විරල ගනයේ සංවෙිදි නිර්මාණයක්
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@amalshakulasekara5935
@amalshakulasekara5935 2 жыл бұрын
❤️❤️❤️
@anulabathi6088
@anulabathi6088 2 жыл бұрын
Sindu kiyanne mewatane 💕💕💕👌👌👌👌
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
@gihansanjana7530
@gihansanjana7530 Жыл бұрын
ඉතාමත් සන්වේදී ගීයක්.. ඇහුන ගමන් වෙනම ලෝකයකට යනවා.. කදුලු ඇස්වලින් වැටෙන්න තරම් මේ සින්දුව හරිම ලස්සනයි ... තව තවත් මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා❤ බුදු සරණයි ...🙏
@IndikaLiyanage
@IndikaLiyanage Жыл бұрын
බොහොමයක් ස්තුතිය යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
@seethawickramasinghe1864
@seethawickramasinghe1864 2 жыл бұрын
🥰🥰🥰🥰
@sakkaralanka383
@sakkaralanka383 2 жыл бұрын
Superb
@manjulahewawasam4851
@manjulahewawasam4851 Жыл бұрын
හැඟීම්බර ගායනය එක්ක හරිම සංවේදි ගීයක් ❤️❤️ බොහෝම දරුවෝ අමතක කරන ඒ අතීතය එක්ක පියවරු ගොඩාක් අසරණ වෙනවා
@IndikaLiyanage
@IndikaLiyanage Жыл бұрын
බොහෝ ස්තුතියි අක්කෙ
@saraniliyanage9573
@saraniliyanage9573 2 жыл бұрын
මේ තරම් සංවේදී ගායනයක් තාත්තව ආයේ ආයෙත් මතක් කරනව අදයි මේ ගිතය ඇහුවෙත්
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න මගෙ නිර්මාණ සමග
@chandimakumbalathara3848
@chandimakumbalathara3848 2 жыл бұрын
Lassana nirmanayak….!
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
යාලුවොන්ටත් අහන්න සලස්වන්න බොහොමයක් ස්තුතියි
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Love it ...
@himaliwijeratne127
@himaliwijeratne127 2 жыл бұрын
ගීතයේ හැගීම්බර බව මනා ලෙස ඉස්මතු වෙන රූපරචනාවක්..සුබ පැතුම් සැමට !!!ජයම වේවා !!!
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@susimaalahakoon729
@susimaalahakoon729 2 жыл бұрын
තවත් ගොඩාක් සංවේදීව දැනුනා ..රූප රාමු සමගින් ...ඇත්තෙන්ම කඳුලු එක්කම . සුබ පතනවා දායක වූ සොඳුරු ඔබ සැමට ...හොඳ නිර්මාණයක් .
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@lilanthassamarasinghe289
@lilanthassamarasinghe289 2 жыл бұрын
සංවේදී පද පෙළ උචිතම නාද සංකලනය භාවපූර්ණ හඬ සාර්ථක නිර්මාණයක්. හැම දෙනාටම හද පිරි ප්‍රණාමය
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
@thusharakatugampala3873
@thusharakatugampala3873 2 жыл бұрын
❤😭
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය
@shyamad3550
@shyamad3550 2 жыл бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
පදරචනය ගායනය සංගීතය ඉතා ලස්සනයි හදවතටම දැනුනු නිර්මාණයක් ,දායක වූ සියලුදෙනාටම මාගේ ප්‍රණාමය !........
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
@senanikulasingha7742
@senanikulasingha7742 Жыл бұрын
❤❤😢
@prasannafernando8470
@prasannafernando8470 2 жыл бұрын
Maga thataha neti wela masayai eya ayatah enna ne.mata thawaparak thatahawa one mata eyawa maga aruna .godak thanwaladi.samawennna ratharan thathtaaa mata
@IndikaLiyanage
@IndikaLiyanage 2 жыл бұрын
සහෝදරයා කනගාටුයි ගීතය යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න සබ් කරන්න
@lidiyasibil6696
@lidiyasibil6696 2 жыл бұрын
SasaraDukaiGeethayaHadhawathataThenanawahodinDevipihiti
@ranjithkorale4665
@ranjithkorale4665 2 жыл бұрын
ස්තුතියි ඔබට
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,8 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Indika Liyanage "Eda Vedi Raja ...(Maname)"   (Music : Darshana Wickramatunga)
4:21
Sadara Bandara - Sepali (සේපාලී)
7:05
Sadara Bandara
Рет қаралды 544 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН