Amude 2 (ගෑනු ගෑනුම තමයි අප්පා) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)

  Рет қаралды 2,478,277

Saman Lenin

Saman Lenin

Күн бұрын

ගෑනු ගෑනුම තමයි අප්පා (Amude 2) - Saman Lenin ft. Nilakshi Helapitiya (Official Music Video)
* අප අතින් සිදු වූ වරදක් නිවැරදි කරගන්න ට අවසර දෙනු මැනවි.
නිවැරදි වචනය "ගෑනු" යන්න ය.
වරද පෙන්වා දුන් ප්‍රබොද කහඳගම මහතා ට බොහොම ත් ම පින්.
ආකල්ප, තාක්ෂණයේ අධිභාවිතාව හා සිහිණ ලෝක අතර තනි වීමේ විපාක මත අනිකා මදි වීම නොහොත් පවුල් ආරවුල් ගැන සිවුම් ව උපහාසාත්මක ව විමසූ නිර්මාණයක් ලෙස මෙම නිර්මාණය අප සමාජගත කරමු.
ශ්‍රී ලාංකේය සමාජය වෙනස් වන තැනට මාධ්‍යය නොදැන සේ කටයුතු කර ඇති ආකාරය පිරික්සුවා ම සංස්කෘතිමය දෘෂ්ටියෙන් බැලුව ත් දේශපාලනමය දෘෂ්ටියෙන් බැලුවත් සමාජීය දෘෂ්ටියෙන් බැළුව ත් ආර්ථිකමය දෘෂ්ටියෙන් බැලුව ත් එක ගෙදරින් එක ගල ගානේ එවිය යුතු දැවැන්ත අපරාදයක් බව පෙනේ.
එය කලේ දේශපාලනයෙන්.
එසේ බැලූ කල දේශපාලනය ම Fail.
ඔබේ අනිකා ගේ නුරුස්සන දෑ වෙනත් අයකු උදාහරණය කර ගෙන ඇණීමෙන් වළකින්න. මන්ද ඒ උල තමාට ම හැරෙන්න පුළුවනි.
ගහ, කොල, පොලොව මෙන් නොවේ'
සමාජය - වරදින විට වැරැද්දීම ට අකාරුණිකයි, සූක්ෂමයි.
ඉවසීම
ඇහුංකං දීම
අගේ කිරීම
අගේ ඇති වැඩ කිරීම
අපි කල යුත්තේ ඔබේ අනෙකා වෙනුවෙනි.
ඒ ඔබේ දිවිය සරු කර ගැනීමට ය!
ඔබ ට වඩා යහපත් යුග දිවියක ට ආසිරි වේවා!
තෙරුවන් සරණයි!
Stream & Download: Soon
Stay Connected & Subscribe To Keep In Touch
👉 bit.ly/SamanLe...
♪ Artists - Saman Lenin & Nilakshi Helapitiya
♪ Lyrics -Dilshan Pathiratne
♪ Music - Saman Lenin
♪ Mixing and Mastering - Miran Tharindu @ Susara studio
♪ All Guitars - Mahendra Pasquel
♪ Flute - Indika Rajintha Lakmal Premawardhana
♪ Violin - Madushanka Rathnayake
♪ Keys - Miran Tharindu
♪ Drums & Percussion - Saman Lenin
♪ Directed by - Yohan Yash Kamalgoda | Dulanga Mihiraj
♪ DOP - Sahan Costa
♪ Production Manager - Malith Abeysundara
♪ Art - Salika Mirissage
♪ Art & Animation - Nipuna Fernando
♪ Edit - Yohan kamalgoda @slmonkeys studio
♪ Voice dubbing -Daminda Mendis
♪ Make up artist-Chamara Rajapaksha
Cast - Rohini Gunadasa, Gunadasa Helapitiya, Hashani Dhanushi Dissanayake, Piumi Senewirathne, Reshani Iroshika Senarath, Menuja Dulanjith, Senoli Dasansa, Pasindu Warnasooriya
Follow Saman Lenin on Social Media;
Facebook: / samanfolk
Instagram: / samanlenin
TikTok: / samanlenin
♪ Stream & Download My All Songs ♪
Apple Music: apple.co/3yad6BO
Spotify: spoti.fi/3roa60D
Follow Nilakshi Helapitiya on Social Media;
KZbin: bit.ly/Subscri...
Facebook: bit.ly/Nilaksh...
Instagram: / nilshihelapitiya
TikTok: / nilakshihelapitiya
#amude2 #samanlenin #nilakshihelapitiya
#sinhalasongs #sinhalafolksongs #sinhalanewsongs
Song Lyrics:
පි.
පොරොන්දම් 21 ම ගලපලා
රාහු කාලේ පන්නලා
හොඳම නැකතට ඇඳලා නිලමෙට
අහල ගම් හතම හොල්ලලා
ලෝන් ගහලා මඟුල් කාලා
මං ගෙනාවා ගෑණියෙක්
ගැ.
කටින් රට වට බතල හිටුවා
පුරාජේරුව පෙන්නලා
ලස්සෙට කොඩිය දැම්මට
නැට්ට පස්සෙ හංගලා
පූස වගේ අපේ මහගෙදර
බින්න බැස්සා පිරිමියෙක්
පි.
මිනිහා ආවද ඇවිත් කෑවද
කාලා නෑවද නාල කෑවද
දැකලා නෑ මං හොයනවා
ඒ වුණත් මඟහරින්නෙ නෑ අර
හින්දි ටෙලි ටික බලනවා
ගැ.
නොදැන හිටියට පිරිමි typical
ගෑනු freedom හොයනවා
romantic තැන් feel වෙන කොට
අපෙත් ඇඟ පත රිදෙනවා
පි.
මොකද්ද කිව්වේ ඇහුන් නෑ..?
ගැ.
නෑ මේ.... අපෙත් ඇඟපත රිදෙනවා
පි.
ආ.. ඒක මිසක්
මට ඇහුනෙ වෙන කුණුහරපයක්
පි.
මාසෙකට දෙසැරෙක ට වැඩි නෑ
salon ගානෙ දුවනවා
උළං හුණු තලි පිටිං ආවම
පාට වැටෙනව හිතනවා
ගැ.
සරම ගලවපු වළලු බිම - තෙත
තුවා ඇඳ උඩ දානවා
මම ත් මගෙ කට ඇරියොතින් - ඔය
හෙළුව ලෝකෙට පේනවා
පි.
පිලිවෙලක් නෑ ගෙදර වියදම්
සල්ලි මත්තෙ ම නැහෙනවා
හරකා වගේ මං ඉරිද ට යි
හවසට යි OT කරනවා
ගැ.
හපොයි ඔව් ඔව්
පුදුම කැපවීමකින් ඉරිද ට වැඩට යන බව පේනවා
දුඹුරු දිග කෙස් ගසුත් ඉඳ හිට
කමිස වල නම් තියෙනවා
පි.
කෝ කෝ.. ?
ගැ.
මට තමුසෙ එපා
පි.
එපා..?
ගැ.
කියපු වස් කවි කරපු හදි හූනියම්
ගැන මං දන්නවා
අම්මා කියූ තැනකට ගියා නම්
මාත් සතුටින් ඉන්නවා
පි.
ඕං ඕක නේ බැරි ඉතින්
පුංචි දේටත් අඬනවා නේ
ආදරේ ගඟ තාම මගේ මේ පපුව ඇතුලේ ගලනවා හොඳේ
ගැ.
දරුවො බල බල ගෙදර වැඩපල
කොහොම හරි මං කරනවා
එව්ව දැන දැන එව්ව දැක දැක
ආඩපාලි ම කියනවා
පි.
දෙන්නගෙන් අපි කවුරු කෙරුවත්
වැරදි මං - Sorry කියනවා
අදත් වෙනසක් නෑ ඉතිං "SORRY"
වරද මං පිලිගන්නවා
ගැ.
හත්තිලව්වයි'
බත රොස් වෙනවා
පි.
බැඳගෙන ම අත් පා
ඉන්න විට දී ගිරිය පුප්පා
ඈ බණියි අඩි පොළොවෙ හප්පා
ගෑණු ගෑණු ම තමයි අප්පා
ගැ.
මේ ඇහුණද... ?
පි.
අන්න මට කතා කරනවා..
පි.
අඬ දබර කොයි කාගෙ කාගෙත්
ගෙවල් වල නම් තියෙනවා
බත ඉදෙනකන් තමයි ඒවා
ඕං මට අඬ ගහනවා
පි.
මේ එනවා මැණිකේ..
මේ එනවා..
පි.
ඔන්න මට අද ඔයාගෙ අතින්ම
බයියන් කවන්න ඕන හරිද..
ගැ.
මගුලක් කතා කරනවා..
ගෑස් ඉවරයි මිනිහෝ
පි.
ගෑනු ගෑනු ම තමයි අප්පා
........................................................................

Пікірлер: 3 300
@DesawanaMusic
@DesawanaMusic 3 жыл бұрын
දේශීය සාම්ප්‍රදායික සංගීතය වෙනස්ම විදියකින් භාවිතා කරලා පලවෙනි අමුඩේ වගේම දෙවැනි අමුඩෙත් බොහොම නිර්මාණශීලීව, විනෝදාත්මකව ඉදිරිපත් කරලා තියනවා. මේ වෙනුවෙන් මහන්සි උණු සියලු දෙනාටම තවත් මෙවැනි අගනා නිර්මාණ බිහි කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 😍😍😍🙏🙏🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@arotter5401
@arotter5401 Жыл бұрын
​@@nilakshihelapitiya5831ppppp
@AshokaAlles
@AshokaAlles 7 ай бұрын
රාවන​@@nilakshihelapitiya5831
@janakabogahawaththa4930
@janakabogahawaththa4930 3 жыл бұрын
සාහිත්‍ය+සංගීතය+හාස්‍ය+ජනවහර+ජනසංගීතයනම් ඉතිං සමන් ලෙනින් ඇර වෙන කවුද ❤️👌
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@WitharanageSiriwardana-ni2kx
@WitharanageSiriwardana-ni2kx 2 ай бұрын
❤😢😢😮😅 3:04 3:05 😊​@@nilakshihelapitiya5831
@AnuraNanayakkarajayawardhaneli
@AnuraNanayakkarajayawardhaneli 9 ай бұрын
කාලීන පවුල් සංස්ථාවේ සැගවූ හෙලුව ......අව්‍යාජ උපහාසාත්මක සයිබර් අඬහැරය...😂😂😂සුපිරි.... විශිෂ්ඨ නිර්මාණයක්...
@kalharanakandala2227
@kalharanakandala2227 3 жыл бұрын
මෙව්වට විව්ස් නෑ මහත්තයෝ ගොන් ආතල් වලට තරම්..ඒත් මේක බලන උන්ට තියෙන රසස්වාද පින අනික් උන්ට නැහැ..ඇත්ත ඒක.ජයම වේවා❤️❤️
@dinushawijayrathne3867
@dinushawijayrathne3867 Жыл бұрын
Aththa
@lakmalwijerathna3504
@lakmalwijerathna3504 Жыл бұрын
😢
@thissaahaliyagoda5822
@thissaahaliyagoda5822 Жыл бұрын
අනිවා
@GaminiSenawirathna
@GaminiSenawirathna 11 ай бұрын
ග්‍රාමීය ෆ්හුහ්ග් ය්ෆුට්ට්🦧🐕
@chandanaprasad5618
@chandanaprasad5618 10 ай бұрын
සෝයාමීටුයි බතුයි කන්න ගොඩක් කස්ටිය ආසා උනාට ... කරවිලයි බතුයි කන්න ගොඩක් කස්ටිය අකැමැතියි නේ
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
අමුඩෙ 1 වගේම හිට් එකක් වෙනවා අනිවාර්යයෙන්ම විශිෂ්ට නිර්මාණයක් ❤️🇰🇷🇱🇰
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි
@manojmadhusanka1558
@manojmadhusanka1558 3 жыл бұрын
හරිම ලස්සනයි.. නාහෙන් අඬන , නිරුවතින් රගන නූතන සිංදු වලට වඩා කොච්චර වටිනවාද මේ නිර්මාණය....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි
@devakadriburg194
@devakadriburg194 Жыл бұрын
සිරා 👍
@kasunahangama9058
@kasunahangama9058 Жыл бұрын
super
@namakna759
@namakna759 3 жыл бұрын
සමන් ලෙනින්වාදීන් කෝ 😁😁👇
@කුසන්තවිජේසිංහ
@කුසන්තවිජේසිංහ 3 жыл бұрын
❤️👈
@annahari7288
@annahari7288 Жыл бұрын
මේ ඉන්නේ ✋😃
@anuradpathirana8131
@anuradpathirana8131 Жыл бұрын
❤❤💘❤❤
@heshanrusiru8619
@heshanrusiru8619 Жыл бұрын
ආගමක් නේද ? ❤❤
@lahiruchamara9545
@lahiruchamara9545 Жыл бұрын
Ekenma
@MeeHarakaOfficial
@MeeHarakaOfficial 3 жыл бұрын
වැලන්ටයින් දවසෙම දුන්නා නේද ඇබරිලා යන්ඩ එකක් 😂
@RHimasara
@RHimasara 3 жыл бұрын
හායි 😂✋
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Ammo kohomada akha bro supiri onna 😅😅😂🇦🇪⚘
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
🤣🤣🤣🤣
@rodsquirrels6221
@rodsquirrels6221 3 жыл бұрын
ආ බෆා 🤭❤️
@geethahetti5841
@geethahetti5841 3 жыл бұрын
Oya hari
@isuruekanayake887
@isuruekanayake887 3 жыл бұрын
සමන් ලෙනින් ඔබේ රංගනයත් ගායනය හා සමානවම අති විශිෂ්ටයි. 👌👌👌👏👏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි
@pathumliyanarachchi5372
@pathumliyanarachchi5372 3 жыл бұрын
මා දුටු විශිෂ්ටතම සහ දේශීය ආරය රැකගෙන නිර්මාණ කරන හරවත් අරමුනක් ඇති හොඳම හඬ
@k.piyadasagamage6147
@k.piyadasagamage6147 3 жыл бұрын
@Geeth Ruwan 'm
@chandanapriyantha6179
@chandanapriyantha6179 3 жыл бұрын
Anivaren
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@damitha01
@damitha01 3 жыл бұрын
සමන් ලෙනින් ටිකක් ජෝ අබේවික්‍රම වගේත් වගේ පේනවා. 😁
@beetforheart1211
@beetforheart1211 3 жыл бұрын
Atta bn
@sudeshnamal3586
@sudeshnamal3586 3 жыл бұрын
Eeta hapan. Naluwektawath baha ooii me wage rangapaanna. Me weediyo eke saman lenin mahattaya bath kana widiha dakkama man kakaa hitiya bath katath ismolle giya. Habaa dakshayek.
@dineshd6150
@dineshd6150 3 жыл бұрын
😁
@MrLucky8718
@MrLucky8718 2 жыл бұрын
@@sudeshnamal3586 o
@nalinpeiris7271
@nalinpeiris7271 2 жыл бұрын
ඇත්තටම ජෝ අබේවික්‍රම වගේමයි
@dasunudayanga125
@dasunudayanga125 3 жыл бұрын
මේක බැලුවයින් පස්සෙ නම් බඳින අදහස අතඇරල දාන්නත් හිතෙනවා😁😂. වැඩේ ලස්සනයි හොඳේ❤️🤘
@myfault24
@myfault24 Жыл бұрын
😂😂
@amashani
@amashani 3 жыл бұрын
මේ නිර්මාණ දිනිය යුතුයි. දස දහස් ලක්ෂ ගණනින් මිනිස්සුන් මේ වැනි නිර්මාණවල වටිනාකම දකින දවසක් නුදුරේ ම එළඹේවා !!!!!! 💝🙏
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@kithsirisilver9250
@kithsirisilver9250 Жыл бұрын
Dewasthana
@amilachinthaka3399
@amilachinthaka3399 3 жыл бұрын
සුවහසක් විවාහක ගෑනු පිරිමි හැමෝටම පොදු කතන්දරේ සමරියක්😂😂❤
@rameshprabath1754
@rameshprabath1754 3 жыл бұрын
Unlike කරන එවුන්ගේ පෝ්න් එකේ display යන්න වස්කවි නැද්ද 😂💔
@SamanKumara-oj6co
@SamanKumara-oj6co 2 ай бұрын
කියලා වැඩක් නෑ.කාලකන්නි.. මුන්ට වෙරළු මල් සරණයි
@අමන්තS.බණ්ඩාර
@අමන්තS.බණ්ඩාර 3 жыл бұрын
වැලන්ටයින් එකට මරු සිංදුව. සමන් ලෙනින් ශූරින්ගෙ වැඩක්නම් ඒක හිට් වෙන එක අහන්න දෙයක් නෙවෙයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි නිලක්ෂි හැලපිටිය ❤
@travelwithdinuofficial
@travelwithdinuofficial 3 жыл бұрын
විශිෂ්ඨ නිර්මාණයක්... ❤❤ බොහොම අගෙයි ❤🙏👍
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
😘
@sanjeewalakmal6918
@sanjeewalakmal6918 3 жыл бұрын
Ganu ganumai Appa ...😁😁. Hoda wadak . Athi vishistay
@kelumpathirana8210
@kelumpathirana8210 3 жыл бұрын
"ගෑණු ගෑනුම තමයි අප්පා"- රූ රැජින සීන් එකෙන් පස්සේ ඉස්සෙල්ලම මතක් උනේ මේක..😂🤭
@sachingimhana5411
@sachingimhana5411 3 жыл бұрын
සාහිත්‍ය+සංගීතය+හාස්‍ය+ජනවහර+ජනසංගීතයනම් ඉතිං සමන් ලෙනින් ඇර වෙන කවුද ❤️👌
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@lpathirana8560
@lpathirana8560 3 жыл бұрын
හරිම අපුරුයි දෙන්නම සමන් නිලක්ෂි උණුසුම් සුභ පැතුම් 🥰🥰 "මගුලක් කතා කරනවා ගෑස් ඉවරයි මිනිහෝ "
@janithamahen4495
@janithamahen4495 3 жыл бұрын
කොළබ සන්නිය මතක් උනා ජෝඅබේවික්‍රම 😂😂😂😂😂😂
@hasindusiyambalape9065
@hasindusiyambalape9065 3 жыл бұрын
සමන් ලෙනින් ඔබේ රංගනයත් ගායනය හා සමානවම අති විශිෂ්ටයි. 👍
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අනිවාර්යයෙන් . අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@kaveeshamayuranga9762
@kaveeshamayuranga9762 3 жыл бұрын
ඒ වචන තුළ තියෙන්නේ අපේම සමාජ කතාවක්.අපි අපිටම ඇනපු හීන් ටොක්කක් වගේ ගීතයක් නිර්මාණය කරපු එකට ස්තූතියි සමන් සර්. සර්ගේ රංගනයත් නියමයි.❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ සාමූහික ප්‍රයත්නය ඇගයීම පිලිබදව ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@weeragoda8641
@weeragoda8641 7 ай бұрын
මෙන්න අහපල්ලා මිනිසුනෙ නියම ගිත හැදෙන්ට දෙයක් තියෙනවා අහපල්ලා සුපිරි ගිිතය
@sanduart6995
@sanduart6995 3 жыл бұрын
කාලීන ප්‍රසතූතයක් හාස්‍යජනක ලෙස යොදාගෙන කරපු බොහෝම අපූරු නිර්මානයක් සමන් ලෙනින් මහත්තයෝ...
@Nadeesha78
@Nadeesha78 3 жыл бұрын
පිරිමි පිරිමිම තමයි අප්පා 😩😩😩😩 මොනා උනත් ගීතය හැමදාමත් වගේ 👌👌👌👌. වැඩි වැඩියෙන් මෙවැනි නිර්මාණ කරන්නට ඔබ තුමාට සිත් පහළ වේවා!!!.
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
රොමෑන්ටික් තැන් ෆීල් වෙනකොට අපෙත් ඇඟ පත රිදෙනව ජයවේවා!!! 😁😍❤🙏
@MadeendiRastha
@MadeendiRastha 3 жыл бұрын
"ගෑණු ගෑණුම තමයි" කියලා ආදරවන්තයන්ට ඇඹරිලම යන්න අද දවසෙම දුන්නා නේද හොර ගෙඩියා..😍 අද රෝන්දෙ ජෝඩු ටික මේක බලලා පොර බදිනවා ඇති අප්පා..😅😅
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 3 жыл бұрын
😅😅
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
🤣🤣🤣🔥🔥 නොටිෆිකේශන් ආපු ගමන් ආවෝ.🤣🤣🤣❤️
@nimendramadumadava5830
@nimendramadumadava5830 3 жыл бұрын
අපේ නෝනත් ඇහුවා අමුඩේ 2 බැලුවද කියලා. සරමේ සීන් එකයි තෙත තුවායයි දැක්කම තමා මොකෝ කියලා තේරුනේ 😂
@n.m.liyanaarachchi5234
@n.m.liyanaarachchi5234 3 жыл бұрын
පිරිමි පිරිමිම තමයි අප්පා..😅
@travelwithj3180
@travelwithj3180 3 жыл бұрын
වර්තමාන සාමජයේ පිටට නොපෙන්නුවට ගොඩක් පවුල්වල ඇත්තම අර්ථය මේකයි. හැදෙනවන්ම් කෙනෙක්ට මේ සින්දුවත් ඇති මේක බලලා ජීවිතේ සාර්ථක කරගන්න.
@rashendimantha
@rashendimantha 3 жыл бұрын
අයියෙ මෙයාව බඳින්නද අච්චර මහන්සි වෙලා වස් ගීයක් කිව්වෙ. හොඳ නිර්මාණයක් ❤️❤️❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
😀😂😂😂
@nextgenceylon6569
@nextgenceylon6569 3 жыл бұрын
@@nilakshihelapitiya5831 Onna kiwwa. :D
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
@@nextgenceylon6569 😂😂😂😂
@dineshbandara5727
@dineshbandara5727 Жыл бұрын
අන්න සින්දු.වර්තමානයේ බිහිවෙන සින්දු මොනවාද නේද .කරත්තෙට කකුලක් අහුවුනා වගේ කෑ ගහලා රැප් කරලා කෙල්ලන්ට බිකිනි අන්දලා කරන වීඩියෝ වලට වඩා කෙතරම් අගනේද.මෙවැනි නිර්මාණ ඔබ අතින් තවත් බිහිවේවා .
@gayaramyaalwis9197
@gayaramyaalwis9197 3 жыл бұрын
හාස්‍යය බොහෝ දේ කියා දෙන භාවයක්, ඉන් උපදින රසය හරිම සුන්දරයි. හැබැයි හැබෑවටම ඒ රසය නියම ලෙස උපද්දවන එක ලේසි පාසු කටයුත්තක් නෙමෙයි. ගීතය කිහිප වතාවක්ම ඇහුවා. තුන් වතාවක්ම මුහුණට ආ සිනා රැල්ල සමන් ,නිලක්ෂි,ඩිල්ෂාන් ඇතුළු දායක වුණු හැමෝම ඒ අසීරු කටයුත්ත සාර්ථකව ජයගත් බවට සාක්‍ෂියක්. සුබ පතනවා. ජයෙන් ජයම වේවා ! සමන් වැඩිම වාරයක් සම්මානයට පාත්‍ර වූ කොළඹ අහස ගීතය ත් අහන්න kzbin.info/www/bejne/qnm2ZGdsr7V1ecU
@samanlenin
@samanlenin 3 жыл бұрын
බොහොම ස්තුතියි ගයා මහත්මයා. මේ වචන ටික අපට බොහොම වටිනවා.
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ගයා රම්‍ය ප්‍රවීනයාණන් ට බෙහෙවින් ස්තුතියි 🙏
@dulangamihiraj2630
@dulangamihiraj2630 3 жыл бұрын
💐💐💐
@milroymedagama8777
@milroymedagama8777 3 жыл бұрын
@@samanlenin aaaaaaaaaaaaaa
@gomikaudugamasooriya5076
@gomikaudugamasooriya5076 3 жыл бұрын
ගයා රම්‍ය අල්විස් ශූරීන්ගේ මේ සටහන ඉතා වැදගත්. අනාගතය භාර ගන්න ඉන්න "සුදුසුකම් ලද" මෙවැනි විරල කලාකරුවන්ට මෙවැනි දිරි ගැන්වීම් ප්‍රවීනයන්ගෙන් ලැබෙන්නේ ඉතා අඩුවෙන්.....
@hafasasana9752
@hafasasana9752 3 жыл бұрын
අඩන කෙලවෙච්ච ආදර සින්දු වලට වඩා, කනට කොච්චර මිහිරිද මේ සින්දුව. ඔබ‍ට ජය වේවා අය්යේ 🇱🇰🇱🇰
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@dailycopy1118
@dailycopy1118 3 жыл бұрын
Hm
@sameeradanushka1880
@sameeradanushka1880 2 жыл бұрын
Aththa,
@Praniya_Official
@Praniya_Official 18 күн бұрын
2024 අහන උන් කො 😂❤️
@pubudusitinamaluwa4384
@pubudusitinamaluwa4384 3 жыл бұрын
මගුලක් කතා කරනව... ගෑස් ඉවරයි මිනිහෝ...😤😤😤😂😂🤣😅🤣😅🤣😂😂
@lakvideo7726
@lakvideo7726 3 жыл бұрын
රොමෑන්ටික් තැන් ෆීල් වෙනකොට අපෙත් අඟ පත රිදෙනවා...😂😂 අගේ අැති නිර්මානයක්......💝💝💝💝💝
@jake-ir1tc
@jake-ir1tc 3 жыл бұрын
eke theruma mokkda?
@jake-ir1tc
@jake-ir1tc 3 жыл бұрын
@@DilushaLakmal ah hari hari😂
@k.m.silomaprasadinisilo5387
@k.m.silomaprasadinisilo5387 Жыл бұрын
සමන් ලෙනින් සර්ගේ නිර්මාණ අර්ථවත් වගේම මිහිරි මී පැණි වගේ . මේ වගේ නිර්මාණ තව තවත් ඉදිරියට ගෙන යාමට සර්ට ශක්තිය දෛර්යය ලැබේවා .
@ranbandarawickramasinghe8479
@ranbandarawickramasinghe8479 Жыл бұрын
Bana
@luckymadusanka7918
@luckymadusanka7918 3 жыл бұрын
වලන් ටයින් එපා වෙනව පෙන්ස් මේව බලද්දී 😂😂😂😂
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ඒක හරි... වලං ටයිම් නම්..... 🏃 🏃 🏃 එපා.
@hptdushmantha
@hptdushmantha 3 жыл бұрын
උණවටුනේ කළු සිංහයාගේ තවත් සුපිරිම වැඩක්.....ඔබට ජය සර්🙏
@ghrbuddi4811
@ghrbuddi4811 3 жыл бұрын
Unawatuna mage gama adarei
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@ganithakawaya
@ganithakawaya Жыл бұрын
අඬ දබර කොයි කාගෙ කාගෙත් ගෙවල් වල නම් තියෙනවා... බත ඉදෙනකම් තමයි ඕවා ඕං මට අඬ ගහනවා... සමන් කියන්නේ , තමා ලබපු අධ්‍යාපනය Theory, Practrical දෙකම හරියට කරන.. කරල පෙන්නපු... කලාකරුවෙක් මිනිස්සු ආනන්දයෙන් ප්‍රාඥාවට ගෙනියන්න තවත් ධෛර්යය ලැබේවා...
@samanlenin
@samanlenin Жыл бұрын
බොහොම ස්තුතියි 😀❤️
@IsaraShalindaJayalath
@IsaraShalindaJayalath 3 жыл бұрын
ගෑනුන්ගේ පුකවල් වනන වස්තලාගේ සිංදුවට වඩා කොතරම් ලස්සනයි ද❤😍
@lihinisehata7705
@lihinisehata7705 3 жыл бұрын
Aniw...👍
@ඇන්තනි
@ඇන්තනි 3 жыл бұрын
ඒකයි මේකයි වෙනස් බන් 😂
@dilan4918
@dilan4918 3 жыл бұрын
@@ඇන්තනි මොකද්ද වෙනස දෙකම රසාස්වාදෙට හදන ඒව.පහත් රසාවාදයක් සහ ඉහල රසාවාදයක් මේ දෙකේ එකම වෙනස
@ඇන්තනි
@ඇන්තනි 3 жыл бұрын
@@dilan4918 දැන් එතකොට වස්තිලාගෙ වීඩියෝ එක ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එකත් ආසාවෙන් බැලුවා රැල්ලට වස්ති නරකයි කියන්න ඕනෙ නෑ නේ මේකෙ අපේ කම තියනවා අනික වස්තිලාගෙ කන්ටෙන්ට් එකක් කොලියටම කරනවා 😍දෙක දෙවිදියටම බලන්න සසදන්න යන්නෙපා
@nxtlogan551
@nxtlogan551 3 жыл бұрын
Aniva
@kasunwalker1849
@kasunwalker1849 3 жыл бұрын
අද කාලේ හෙලුව මාර්කට් කරල සින්දු ගහල trending අරගෙන තියෙන videos වලට වඩා ඇත්තටම මේ video එක ආදර්ශයක් ❤️❤️
@kasunsubasinghe4866
@kasunsubasinghe4866 3 жыл бұрын
ඒක ඇත්ත.
@Naradauwu
@Naradauwu Жыл бұрын
සැර බූට් එකක් කාලා දිරවගන්ඩ බැරුව ඉන්නකොට ප්‍රොපෝසල් එකකින් මේවගේ කසාදයක් කරගත්තම " ගහෙන් වැටුන මීහරකට ගොනා ඇන්නවගේ "😅
@djmadhuwa-kandy
@djmadhuwa-kandy 3 жыл бұрын
ජාතියෙ වාසනාවකට පහල උනු අති දක්ශ මහත්මයෙක්❤️❤️❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අනිවාර්යයෙන් ගීය රසවිදීම පිලිබදව සතුටුයි නිලක්ෂි හැලපිටිය ❤
@dhanushkasuresh9952
@dhanushkasuresh9952 3 жыл бұрын
අමුඩේ වගේම මේකත් හිට් වෙනවා..වෙනස් විදිහට පණිවිඩයක් දීලා අද වැලන්ටයින් දවසෙම...ජය ❤😍
@sajithnuwan3689
@sajithnuwan3689 Жыл бұрын
Nilakshi helapitiya, voice ekanm fatt☺️😘😍😍😍🥺🥺🥺🥺🥺 කටහඬ විතරක් නෙවෙයි රගපෑමත් ෆට්ට😍❤️❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 10 ай бұрын
බොහොම ස්තූතියි.
@thisuofficially9812
@thisuofficially9812 3 жыл бұрын
සාහිත්‍ය+සංගීතය+හාස්‍ය+ජනවහර+ජනසංගීතයනම් ඉතිං සමන් ලෙනින් ඇර වෙන කවුද
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@zeus66e-sports19
@zeus66e-sports19 3 жыл бұрын
මෙව තමා ඕන!💕 ඒ උනත් ඇඩියාවක් නැති නිසා චාට් ශෝ වලටනම් දාන් එකක් නෑ!!!
@sachithudaya3007
@sachithudaya3007 Жыл бұрын
වර්ථමානයේ ඔබ.නගන ගී හඩ සදා අමරණීය වනු ඇත..♥️♥️
@prasannakumara2233
@prasannakumara2233 3 жыл бұрын
සුපිරිම සුපිරි සිංදුවක්.....සමන් ලෙනින් මහත්මයාට ගයන්න විතරක් නෙමේ රගන්නත් හැකි බව හොදින් පෙන්නුවා....ජයවේවා ...තෙරුවන් සරණයි
@YashanCreations
@YashanCreations 3 жыл бұрын
හම්මෝ එක සුපිරියටම දිලා දෙපැත්තටම වදිනවා ආයි නැ බැදපු උන්ට වැලන්ටයින් ගිෆිට් එකක් දිලා.. 😂😂
@nishadlahiru116
@nishadlahiru116 3 жыл бұрын
"ගෑනු ගෑනුම තමයි" ඒවචනෙ ඇතුලෙ comment එකකින් දාන්න බැරි තරම් දේවල් ගොඩක් අන්තර් ගත වෙලා තියෙනවා 🤣🤣🤣 Good luck brother 👍👍
@canon1000ra
@canon1000ra 3 жыл бұрын
සියලුම කාලින ප්‍රෙමවන්තයින්ගෙ සොචනිය හෙට දවස ගැන ගීතෙන් පැහැදිලි කිරිම😅විශිෂ්ටයි.
@kusalchandima
@kusalchandima 3 жыл бұрын
Valentine දවසට විතරක් Romantic වෙන ආදරයෙ සැගවුණ සෑබෑ යථාර්ථය... නියමයි සමන් සර් ඒ සංයොගය 👏
@geeranga5424
@geeranga5424 Жыл бұрын
විශිෂ්ඨ නිර්මාණය ක් සමන් අයියේ. සමන් panapitiya sir ගෙ හොඳම ගෝලය සමන් ලෙනින්. ආයේ ඉතින් මොන කතාද?බුදු සරණයි..තව තවත් නිර්මාණ කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා..
@kaushalyaprasadini4391
@kaushalyaprasadini4391 3 жыл бұрын
යුග ගණනාවක් තිස්සෙ ගෑණු ගෑණුම තමයි අප්පා.....😊 හරිම ලස්සනයි ....👏👏👏💐💐💐 සුභ පැතුම්...
@MediaLifeSL
@MediaLifeSL 3 жыл бұрын
සමන් ලෙනින් රටට සම්පතක්..... ❤️❤️❤️❤️ නිර්මාණයට දායක වුන හැම දෙනාටම සුභ පැතුම්.... ❤️❤️❤️❤️
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@viransaranga6448
@viransaranga6448 Жыл бұрын
රොමෑන්ටික් තැන් ෆීල් වෙනකොට අපෙත් ඇගපත රිදෙනවා😂😂😂😂
@melodyofsl8546
@melodyofsl8546 3 жыл бұрын
හාස්‍ය රසය කදිමට මුසු කොට නිර්මාණාත්මක ගුණය ඉහලින්ම රදවා හරිම අපුරුම නිර්මාණයක් බිහි කරලා. ජය ම වේවා තිදෙනාටම.❤️
@thilankalakshan1
@thilankalakshan1 3 жыл бұрын
ෂා නියමයි....අලුත් දෙයක් අලුත් වැඩක්...හදවතින්ම අාදරෙයි...
@Minthakamethulmrcricket
@Minthakamethulmrcricket 4 ай бұрын
අහන්න මිහිරි සින්දුවක්.... ❤️❤️සමන් ලෙනින්❤️❤️
@s.h.munasingha2590
@s.h.munasingha2590 2 ай бұрын
මේවනෙ සින්දු.ගැමිකම ගමේ පරිසරය මැවෙනවා.සුන්දර පරිසරයක් මැවෙනවා.කියන්න වචන නම් නෑ. මේවට සුපිරියි කියලත් මදි අප්පා. හද්ද ලස්සනයි !
@vinodbhanuka491
@vinodbhanuka491 3 жыл бұрын
අදත් ඉතින් වෙනසක් නෑ sorry වරද මම පිලිගන්නවා 😂😂😂😂
@gayanmapalagama9554
@gayanmapalagama9554 3 жыл бұрын
සුද්දගෙ වැලන්ටයිම සමරන ගොඩ සුද්දන්ට හොදම තෑග්ග සමන් අයියගෙන්❤️
@sameerak244
@sameerak244 3 жыл бұрын
සුද්දගෙ youtube එකෙන් බලන්න 😂
@waxbrotherssl2854
@waxbrotherssl2854 3 жыл бұрын
@@sameerak244 😂😂😂 නිර්මාණ රස විදින්නෙ මොකාට හරි බැනලා 😂😂😂
@yashodanurashi2786
@yashodanurashi2786 Жыл бұрын
අනේ මාත් ආසයි...ජන ගායනා සමස්තලංකා වෙනකන් ගියා ඩ්‍රාමා කලා හොදම නිළිය උනා සමස්තලංකා සෑහෙන්න..කවි ලිවුව කවි කිවුවා ඩාන්ස් කලා චිත්‍ර ඇන්දා..ඒත් මගෙ ආසාව උන් නෑ..මේ ලංකාවේ කැමති දේ කරන්න ඉඩ දුන්නෙ නෑ...මන් පුදුම ආසයි සර් මිස් ඔයාලා හැමෝටම..පුදුම රහක්..බුදු සරනයි අනේ...චාන්ස් එකක් දෙන්නකො කවියක් ලියලා දාන්නම්....
@nuwanganhewa2037
@nuwanganhewa2037 3 жыл бұрын
කතා දෙකක් නෑ... අමුඩේ 2 ම තමා, මේකත් අoක 1ට එනවා අනිවා... නියමයි සමන් අයියේ නියමයි. අදාල දවසටම දැම්මා නේද...😜😜🤗🤗
@mano-dl9ku
@mano-dl9ku 3 жыл бұрын
Blutooth speaker ekat dla gedra okkotam pennuwa, ලස්සනයි ලෙනින් සර්.
@oldgold6611
@oldgold6611 Жыл бұрын
සමන් ලෙනින් මහත්තයා වගේම නිලක්ෂි හල්පිටිය මහත්මියගේ සංයෝජනයෙන් ජනගීය වර්ථමානයට ගෙන ඒම සම්බන්ධව ඉතාමත් සතුටට ‌වෙනවා. සුපිරිම සහ කාලීන නිර්මානයක් කිරීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටුවෙනවා. බෙරපද ටික සුපිරියටම ඇහෙනවා. සංගීත සංයෝජනයත් ඉතාමත් අනර්ගයි. ගානයේ හැඟීම වාදනයද මහඟ හොඳින් මුසුවෙලා තියෙනවා. මට මේ නිර්මානය දිනකට කිහිපවරක්ම අහන්නේ නැතුව ඉන්නට බැරි තරම්. මොකද මේ නාදය සහ වචන ඒතරමටම මගේ හදවතට දැනෙනවා. තවත් මේ වගේ සුපිරිම නිර්මානයක් ගේන්න ඔබට ශක්තිය ධෛරය ලැබේවා! ඔබට ජයවේවා.
@පැත්තගියත්ඇත්තකියන
@පැත්තගියත්ඇත්තකියන 3 жыл бұрын
මේක මං ෆුල් සවුන්ඩ්ස් දාලා තිබ්බා....ඕං අද කෑමත් පරක්කුයි ඕං...සමන් අයියා ගේ සද්දෙට....😁😁😁😁😂😂😂
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
😜😜
@knowledgewithpj2106
@knowledgewithpj2106 3 жыл бұрын
මගුලක් කතා කරනවා . ගැස් ඉවරයි මිනිහෝ ... සත්‍ය කතාවක් ඇසුරෙන් ....
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
ම්😊😊😅😢😢 මට උනෙත් ඕකම තමයි අප්පා 😮😮😢😢😂😂 ගෑනු ගෑනුම තමයි අප්පා😊😊😊😅😮😢😢😂😂
@eshanchathu
@eshanchathu 3 жыл бұрын
ලෙනින් අයියා ගැන කියන්න දෙයක් නෑ. සුපිරි දෙයක් තමයි කරන්නේ අපේ කම රැකගෙන. ජාතියට ආඩම්බරයක් ඔබ තුමා.♥️♥️♥️🙏🙏
@C424c424
@C424c424 3 жыл бұрын
දිල්ශාන් පතිරත්නගෙ පද ගැලපුමත් විශිෂ්ටයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අනිවාර්යයෙන් . බොහොම ස්තුතියි ඔබට. නිලක්ෂි හැලපිටිය
@weerasenakarunanayaka4233
@weerasenakarunanayaka4233 3 жыл бұрын
ගායනයට වගේම රංගනය ත් විශිෂ්ට යි ජො අබේවික්‍රමගේ මල්ලිද???
@JPromo
@JPromo 3 жыл бұрын
ඊළග පිම්ම ❤❤❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
Thanks
@anjana_YT
@anjana_YT 3 жыл бұрын
හරිම දවසෙ රිලීස් කරේ.. කසාද බඳින්න කලින් සමරන වැලන්ටයින්ස් ඩේ කසාද බැන්ඳමත් සමරනව නම් ඒකයි නියම ආදරේ.. මේක තමයි කසාදෙට පස්සෙ යතාර්ථය.. 😂 ගෑණු ගෑණුම තමයි අප්පා 🤭
@trishanmadushananayakkara3968
@trishanmadushananayakkara3968 3 жыл бұрын
අති විශිශ්‍ටයි...විවාහ විමට සිටින තරුණ පරපුරට හොද ආදර්ශයක් ගත හැකි එකක්..😘
@chathulakshani1211
@chathulakshani1211 Жыл бұрын
😂😂😂😂
@indikajayawardana4952
@indikajayawardana4952 3 жыл бұрын
මොකක්ද කිවුවේ ඇහුන්නෑ කාලෙට ඔබින නියම සින්දුවක් ස්තුති ඔබ සැමට
@lionroar4229
@lionroar4229 3 жыл бұрын
මේක තමයි නියම සිංහල රසාස්වාදනයක් කියන්නේ
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
අන්න සිංදු. දේශීය කමත් රැකගෙන සමාජෙට හොද පණිවිඩයකුත් දෙනවා. ලංකාවෙ කළාව හරි විදියට පාවිච්චි කලාම තමා මේ වගේ නිර්මාණ බිහිවෙන්නෙ.. අවුරුදු 2 කට පස්සෙ තමා අහම්බෙන් දැක්කෙ.. අයියෝ ඕනි නැති Songs නම් ඕනි තරම් 😂
@madushikajayasinghe7303
@madushikajayasinghe7303 3 жыл бұрын
හැම ගෙදරකම රෝල් වෙන එකම පටිය.... විනාඩි කීපයකට පෙරලා එහි ඇති නොපෙනෙන සුන්දරත්වය හාස්‍යජනකව පෙන්වන එකම , මේ නිර්මාණ යේ සාර්ථකත්වය ඔප්පු කලා.... හොඳ නිර්මාණයක් ..... ස්තූතියි! සුභ පැතුම් !
@piyumanthadinuwan455
@piyumanthadinuwan455 3 жыл бұрын
හරිම පිරිමි හඬ❤🇱🇰
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤🙏
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
සුපිරිම වැඩක් නෑ කියලා සමන් ලෙලින් කියන්නේ අපේ රටට ලැබුණු දායාදයක් වස්තුවක් මැණිකක් ඔබතුමාට දීර්ඝායුෂ වේවා මෙවන්තේ අපේකම දැනෙන දේවල් කරන්නේ ඔබතුමා රෝහණ බැද්දගේ මැතිදුන් වාගේම තමයි ඔබත් බුදුන්ගේ සරණ වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@thilinachathuranga98
@thilinachathuranga98 3 жыл бұрын
ඒක පට්ට...එක පාරක් අහපු ගමං ඒ වචන හැම වෙලාවකම මතක් වෙන්න තරම් විශිෂ්ට නිර්මාණයක් 😍😍😍
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ගීය අගය කිරීම පිලිබදව ස්තුතියි නිලක්ෂි හැලපිටිය ❤
@S_han1210
@S_han1210 3 жыл бұрын
වැලන්ටයින් ප්‍රසන්ට්.... ලව් එපා වෙන්නම දුන්නා..... 😂
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
😀😀😀 ගීය මිතුරන් අතරේත් බෙදාගන්න බොහොම ස්තුතියි . නිලක්ෂි හැලපිටිය
@chamithprasanna2414
@chamithprasanna2414 2 жыл бұрын
සින්දුවේ ලොකු තේරුමක් තියෙනවා නේද 😇
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 2 жыл бұрын
අනිවාර්යයෙන් . ඔබේ ඒ කියවීම ගැන බොහොම සතුටුයි
@w.s.6303
@w.s.6303 3 жыл бұрын
විශිෂ්ට නිර්මාණයක්. මේක නම් trending වෙන්න ම ඕනෙ නිර්මාණයක්.
@gayanchathurangagx
@gayanchathurangagx 3 жыл бұрын
අහන්න කලින් like කලේ කවුදෝ...?
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
😁❤🙏
@matharakollo
@matharakollo Жыл бұрын
😁😁
@Sankalpa.2004
@Sankalpa.2004 Жыл бұрын
@shamalgeming
@shamalgeming 8 ай бұрын
😅
@GaminiSisirakumara-xn2rv
@GaminiSisirakumara-xn2rv 7 ай бұрын
😁
@prabathdissanayake8748
@prabathdissanayake8748 3 жыл бұрын
ජෝ අබේවික්‍රම වගේ😍❤️👈
@koti-dps
@koti-dps 3 жыл бұрын
ආදරෙයි.... විශිෂ්ටතම හඬ, පද, තනු, නැවත බලාපොරොත්තු වෙමු. තෙරුවන් සරණයි
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
❤❤❤❤ ස්තුතියි
@travelzone5203
@travelzone5203 3 жыл бұрын
රුසියාවට ලෙනින්... අපිට සමන්.... ❤❤❤😍😍💯💐💐❤❤❤
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@bokka9668
@bokka9668 3 жыл бұрын
@@nilakshihelapitiya5831 obage gayanayath athiwishishtai akke😍😘🙏
@udithawijesinghe5336
@udithawijesinghe5336 11 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්.කුනුහරුප කිය කිය නිරුවත පෙන්වන අඬවැඩියා විකෘති සිංදු වලට වඩා කොයි තරම්නම් ලස්සන නිර්මාණයක්ද....බොහෝම අගෙයි..❤️💖❤️💖
@Hkmayura96
@Hkmayura96 3 жыл бұрын
සිංදුව ඇහුම්කන්දුන් පසු අන්තිමට ආ නිගමනය...! හොදම බුදුගෙය සැදිය යුත්තේ නිවස තුල නොව හදවත තුල වගේම..ලොකේට පෙන්න මහාලොකුවට මගුල් අරන් සතුටින් ජිවිතය ගෙවන යුවල් ඇත්තේ අතලොස්සකි...එ අතලොස්ස ඇතුලේ ඇත්‍තේද අතලොස්සකි....." යුග දිවිය යනු භාවනාවිතව යා යුතු නිමේෂයකි" එ නිමේෂය යනකම් යා යුත්තේ සතුටින්ද? දුකින්ද? යන්න තිරණය වෙන්නේ තමන්ගේ තොරාගැනිම මතය....ඉතින් එබැවින් " මා ලොකේට වඩා ඔයාට ආදරෙයි කියන කෙනෙ නොව, තමන්ගේ සිතුවිලි ,ආකල්පයන් මනා ලෙස තෙරුම් ගත හැකි පාරාණයක් එක්ක තමන් වගේ කෙනෙක් සසදගන්න බලන්න.! එතකොට ජිවිතය අත හැරෙන නිමේෂය තෙක්මෙ එ කෙනා සමග සතුටින් ඉන්නට හැකි වේවී.! ලෙනින් සර් ඔබ ගැන වර්ණනා කුමටද තව, සර් පෙන්නේම මට මහාමේරු පර්වතය වගේ ය.! ♥️✅
@praneethsilva541
@praneethsilva541 Жыл бұрын
🤗
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 3 жыл бұрын
ඔහොම තමා පෙළක් ගෑනු සමන් පුතා 😀😀 හරිම ලස්සනයි ගායනය දෙදෙනාගේම ...සුබ පැතුම් 🎶🎶🎶🎶🎸🎸🎸🎸🌹🌹🌹🌹
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
ස්තුතියි නැන්දා
@neeshadediyagala637
@neeshadediyagala637 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුව. ලස්සන නිර්මාණයක් ❤️❤️❤️ අන්තිම ටික තමයි ලස්සනම. මඟුලක් කතා කරනවා ගෑස් ඉවරයි මිනිහෝ 😁😁😁
@thisararajapaksha6050
@thisararajapaksha6050 3 жыл бұрын
හිතට වදින්න .දේගොල්ලටම ගැලපෙන්ඩ හිමිට ගානට කරලා තියෙනවා මේ වගෙ තව වෙනස් වැඩක් එනකම් ඉන්නවා බාලාගෙන .🤗🤗
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
අපගේ ගීය ඇගයීම පිලිබදව බොහොම ස්තුතියි ඔබට නිලක්ෂි හැලපිටිය
@nihalkithsiri8322
@nihalkithsiri8322 3 жыл бұрын
සමන් ලෙනින්ගේ හඩින් රසවත් වෙද්දී ඩිල්ශාන් අමතක කරන්න බෑ. සුපිරිම පද රචනාවක්. සුපිරිම ගායනයක්. සුභ පැතුම්.
@nuwanimudalige8342
@nuwanimudalige8342 3 жыл бұрын
මේ දේවල් හැමෝටම එක විදියටම දැනෙන සාමාන්‍ය දේවල්..ඒකයි අපිට මේක අපේම කතාව වගේ දැනෙන්නේ..මමත් ගෑනියෙක් නිසා අවිවාදයෙන්ම පිළි ගන්න වෙනවා ගෑනු ගෑනුම තමයි අප්පා
@nilakshihelapitiya5831
@nilakshihelapitiya5831 3 жыл бұрын
😁❤ බොහොම ස්තුතියි නිලක්ෂි හැලපිටිය
@chandalokahimi8557
@chandalokahimi8557 3 жыл бұрын
හරිම ලස්සන පද ගැලපීමක් ,විවාහ ජීවිතයේ යථාර්ථය මනාව පෙන්නනවා. තවත් මෙවැනි හොද ලස්සන නිර්මාණය බිහි කිරීමට හැකියාව ලැබේවා . තෙරුවන් සරණයි .
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
මාලිමාවේ Theme songs
27:30
6 NEWS WAVE
Рет қаралды 24 М.
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 2,2 МЛН