Sisil Diya Reli | සිසිල් දිය රැලි | Karunarathna Diulgane ft Sashika Nisansala

  Рет қаралды 14,697

Dr. Shyamalee Gunathilaka

Dr. Shyamalee Gunathilaka

Күн бұрын

Пікірлер: 134
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 20 күн бұрын
Beautiful lyrics ❤️❤️❤️
@S_han1210
@S_han1210 Жыл бұрын
කියන්න බැරි තරම් වටිනාකමක් තියෙන ගායක ගායිකා යුගලකගේ එකතුවක්..
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 20 күн бұрын
Beautiful song 😘😘😘
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 7 күн бұрын
Thanks dear akka ❤❤❤❤
@neilfernando7317
@neilfernando7317 10 ай бұрын
I love the music most of all the lyrics as usual amazing Doctor ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 10 ай бұрын
Thanks for your encouraging words ❤❤❤
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 11 ай бұрын
අහම්බෙන් දැක්කෙ මාරම ලස්සනයි ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Bohoma sthuthi obata ❤. Mage channel eka subscribe karanna aluth songs thiyenawa. Dr shyamalee Gunathilaka
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Suneera sumanga Chandana liyanaarachchi Adithya weliwatta Sing karapu mage songs channel eke thiyenawa.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 8 ай бұрын
Please watch my new song sung by karunarathne Divulgane. Mal Thuhina.
@manujaakalugampitiya9071
@manujaakalugampitiya9071 8 ай бұрын
හරිම ලස්සනයි මේ පද music singing හැමදේම .මෙි කාලයේ නොඇසෙන ගීතයක් ඇත්තටම හාවනාවක් වගේ❤❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 8 ай бұрын
Thanks ❤❤
@RohiniWickramasingheOfficial
@RohiniWickramasingheOfficial 9 ай бұрын
පද රචනය, සංගීතය, ගායනය ලස්සනට මුසුවුන අපූරු නිර්මාණයක්. නිවී සැනසිල්ලේ රස විඳිය හැකි නිර්මාණයක්. සුබ පැතුම් දායක වූ සියල්ලන්ට.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 9 ай бұрын
Bohoma sthuthi akka ❤
@darshanirupasinghe2105
@darshanirupasinghe2105 Ай бұрын
So beautiful lyrics..very common experience of many married ladies. Nice way of protecting themselves with firm boundaries ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Ай бұрын
❤❤❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Ай бұрын
Actually it was written on the life experiences of mine
@darshanirupasinghe2105
@darshanirupasinghe2105 Ай бұрын
@dr.mrsshyamaleegunathilaka1909 Thanks a lot for sharing this ♥️
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
පාරිසරික භාෂාවකින් ලියවුණු මිනිස් භාව ප්‍රකාශනයක්. ඇරයුමත් ප්‍රතික්ෂේපයත් අතර කෙරෙන අවිහිංසක ගනුදෙනුව හරිම සුන්දරයි. ගායනයත් සංගීතයත් එයටම පෑහුණ අපූරුව. හදවතේ රැඳුනු නිර්මාණයක්. ස්තූතියි හැමෝටම..
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@neilfernando7317
@neilfernando7317 10 ай бұрын
We need to change our culture i guess sorry if i am mistaken
@achaladissanayake5875
@achaladissanayake5875 Жыл бұрын
මේ ගීතය ඔබ විසින් ඔබටම ලබාදුන්න අගනා උපන් දින තිළිණයක් වේවි සදා මතකයේ රැඳෙන. පදපෙලට උපරිම සාධාරණයක් ගායනයෙන් ලබාදෙන ඔවුන් දෙදෙනාත් හැමදාම වගේ විශිෂ්ඨයි
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@ChamaraBandara-nx9gr
@ChamaraBandara-nx9gr Жыл бұрын
සුබම සුබ උපන්දිනයක් වෙිවා!! මැඩම් ❤😘💐 ගතත් සිතත් සනහන ඔබතුමිය වැන්නන් රටට,ලොවට අවැසි කාලයකි...❤🙏🙏 ස්තුතියි ඔබ'' තුමියට දීර්ඝායුෂ ලැබේවා!!❤😘💐💐
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤❤❤
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
සිසිල් දිය රැලි නදී නිම්තෙර සුන්දරයි සොඳුරී... ගිලී ගං දිය නිවී සැනසෙමු සිතට රිසි පරිදී... ලොවට හොරැහින් සුව අරණ තුළ රැඳෙන්නට නොහැකී... කුමට විදිමිද අහිමි සුවඳක් පව් පිරැනු සිතිනී... පෙනෙන තරමට දිය ගැඹුරැ නැත නදිය සිසිලසකී... වසා නෙත් යුග මුදාලනු මැන කුසුම් පෙති පවනේ... කුමට විඳිමිද අහිමි සුවඳක් පව් පිරැණු සිතිනී... වරද අන්සතු කුසුම වීමම දඬුවමකි සබදේ... මුදාලනු මා ඔබේ රැහැණින් සිනාපිරි මුවිනී... නිසල දිය රැළි නදී නිම්තෙර මනරම්ය සොඳුරේ... Artists :@KarunarathnaDivulganeOfficial @SashikaNisansala Lyrics : Dr. Shyamalee Gunathilaka Music :@anuradhaabayasinghe5389 All Traks Recorded by: Gayan Perera @ SAGE Studioz Mixed & Mastered by : Sandaru Gamage @ SAGE Studioz Lyrics Video Edited by : Lashan Sanjeewa (Art Part Factory)
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear ❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Please watch my new song sung by suneera sumanga . Suhadini
@ashokapdisanaike
@ashokapdisanaike Жыл бұрын
සිසිල් දිය රැළි නදී නිම්තෙර සුන්දරයි සොඳුරී ගිලී ගං දිය නිවී සැනසෙමු සිතට රිසි පරිදී ලොවට හොරැහින් සුව අරණ තුළ රැඳෙන්නට නොහැකී කුමට විඳිමිද අහිමි සුවඳක් පව් පිරුණු සිතිනී පෙනෙන තරමට දිය ගැඹුරු නැත නදිය සිසිලසකී වසා නෙත් යුග මුදා ලනු මැන කුසුම් පෙති පවනේ කුමට විඳිමිද අහිමි සුවඳක් පව් පිරුණු සිතිනී වරද අන්සතු කුසුම වීමම දඬුවමකි සබඳේ මුදා ලනු මා ඔබේ රැහැණින් සිනා පිරි මුවිනී නිසල දිය රැළි නදී නිම්තෙර මනරම්ය සොඳුරේ
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
❤❤❤❤❤❤
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ යනු අපට පහළ වූ නිවුනු කටහඬින් හදවතටම කතා කරන අපූරු ගායකයෙක්. ඒ වගේම ශෂිකා නිසංසලා ගේ මිහිරි හඬ..... ඔබේ අපූරු ගී පදවැලත් ඔවුන්ගේ ගායනයත්....... හරිම අපූරුයි. හරිම ලස්සන නිර්මාණයක්. ඔබට සුබ උපන්දිනයක් වේවා.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤❤❤❤
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks
@FsgBshsh-ms9si
@FsgBshsh-ms9si Жыл бұрын
Lassanai Harima❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@gbawijesekara1702
@gbawijesekara1702 Жыл бұрын
ශුභ උපන් දිනයක් වේවා 🙏❤️🌹 ඔබ තුමිය ට.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obe pathumata ❤❤❤❤
@piyantharanjan2218
@piyantharanjan2218 7 ай бұрын
❤💐👍🌟🌹😍
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 7 ай бұрын
❤❤❤❤
@dammikamuniwansha3025
@dammikamuniwansha3025 Жыл бұрын
මේක පුදුම රහක්නෙ.මුළින්ම කියන්න ඕන තෝරා ගත්තු දෙපළ excellent. මටම ලියපු එකක් වගේ කියල දැනෙනවා.පද වැලක තිබිය යුතු පලමු ගුණාංගය ඔබ ජය ගත්තා.ඇහැට කදුලක් නොඑන කෙනෙක් නොවේවි නිහඩව රස විදින කෙනෙකුට.සරළ බව තුළින් භාවවමය පද වැලට දෙන හඩ හරි අපූරුයි.ලස්සනායි ගොඩාක්.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear sister ❤
@lakshmanhettitrantrhi4173
@lakshmanhettitrantrhi4173 11 ай бұрын
RachanawA manaram.suba pthum obata.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Bohoma sthuthi obata ❤❤❤
@chandrikakumari5423
@chandrikakumari5423 Жыл бұрын
Song eka tawa tikk wadi unanmm❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks
@sashika_the_queen_of_melody
@sashika_the_queen_of_melody Жыл бұрын
What a combination ❤🙏
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear ❤❤❤❤❤
@dushan_rupasinghe
@dushan_rupasinghe Жыл бұрын
බලාපොරොත්තුවෙන්ම සිටි එකතුවක් ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata. ❤❤❤❤
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
සුව අරණ තුල සුව සදන වචන පෙලක්
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thank you so much Mr cholitha ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Can I have your contact number please.
@IndikaLiyanage
@IndikaLiyanage Жыл бұрын
සමාජයට අර්ථ පුර්ණ පනිවිඩයක් රැගත් ගීතයක් සුභ පැතුම් දායක වූ සියලුම දෙනාට
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear Mr indika ❤
@piumiekanayaka6859
@piumiekanayaka6859 Жыл бұрын
ලස්සනම පද පෙළක් ,මියුරු සංගීතයත් එක් වූ රස ගුලාවක්🔥🔥
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@chammikahettiarachchige8461
@chammikahettiarachchige8461 Жыл бұрын
" සුභ උපන්දිනයක් " සහ හැකියාවන් තවත් දියුණු වේවා පතනවා 👍
@SandunGunawardana
@SandunGunawardana Жыл бұрын
ලස්සන පද පෙළකට අනුරාධ අය්යගේ සංගීතය මුසුවෙනව කියන්නෙ භාවනාවකට කමටහන් වගෙයි. දිවුල්ගනේ මහත්මාගේ වගේම සශිකා නිසංසලා මහත්මියගෙ අපූර්ව ගායනය වචනක් වචනයක් පාසා හදවතටම සමීප කරනවා. සියලු දෙනාටම 💐
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@RathnaCyril
@RathnaCyril Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා !
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@amithapeiris58
@amithapeiris58 Жыл бұрын
Harima lassanai bhavanawak wage
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 11 ай бұрын
Mage channel eka subscribe karanna aluth songs out kala pahugiya tike. Thanks ❤
@deepikapriyadarshani5721
@deepikapriyadarshani5721 Жыл бұрын
❤❤❤❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks ❤❤❤❤❤❤
@amalkaudeshini
@amalkaudeshini Жыл бұрын
❤❤❤❤💐💐
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
❤❤❤❤❤❤THANKS
@chandranijayamaha8928
@chandranijayamaha8928 Жыл бұрын
Wish you all the best.......best combination.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks for your encouraging words ❤❤
@yenufun5083
@yenufun5083 Жыл бұрын
හද පිරි උණුසුම් සුබ පැතුම් 💖💖
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata ❤
@wasanthipussella3036
@wasanthipussella3036 Жыл бұрын
ලස්සනයි .....
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi ❤
@RathnaCyril
@RathnaCyril Жыл бұрын
❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
❤❤❤❤❤
@TharangaNiroshani-m3o
@TharangaNiroshani-m3o Жыл бұрын
Happy birthday ❤❤❤❤❤ Very nice song 👍
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks ❤❤❤
@sanjeevaperera4911
@sanjeevaperera4911 Жыл бұрын
One of the most beautiful and catchy songs I have ever heard so far! Exceptional meaningful lyrics by Dr Shyamalee Gunathilaka. She shows lot of maturity in the field within a short of period time. She has got all the talent, skills and thinking to become a unique song writer in the near future! Beautiful singing and music composing by the veterans. I m confident this song will be a big hit in the music industry of Sri Lanka! Happy birthday Dr Shyamalee Gunathilaka and what a talented creator you are where we all can be proud of!
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear Mr sanjeeva.
@sisirasenaratne8511
@sisirasenaratne8511 Жыл бұрын
Beautiful Song from best of the best singing duo. Your thoughts are at a different level, smooth and very meaning full. Keep going.... Wishing you a very Happy Birthday Dr. Shyamalee. 🥂🎂🥰?🎊💐❤ Looking forward to hear more mesmerizing creations🙏🙏🙏
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear Mr sisira
@kumarasirididdeniya2280
@kumarasirididdeniya2280 Жыл бұрын
නංගි, ඔයාට නිරෝගීමත් සුභ උපන්දිනයක් වේවා! යයි ප්‍රාර්ථනා කරමි ❤🙏🏻ඔයාගේ මෙම සංගීත පදරචනය හරිම අපුරුයි.🎉හරිම සංවේදීයි එයට ගැලපෙන සංගීතත් මිහිරි හඬින් යුත් ගායනාවක් 🎉... හරිම අපුරුයි 🎉හරිම කලාත්මකයි 🎉හරිම සුන්දරයි 🎉❤................ ඔයාට ජයවේවා! කියලා මම ප්‍රාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks Dida ayya
@thanujgoonewardena872
@thanujgoonewardena872 Жыл бұрын
Lovely Song luv it ❤️ happy Birthday Dr Shyamalee Gunathilaka
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear Thanu
@timelaps908
@timelaps908 Жыл бұрын
හරිම ලස්සනයි
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
❤❤❤
@dammikamuniwansha3025
@dammikamuniwansha3025 Жыл бұрын
මේක මා කිව යුතුමය, අසම්ම්තය තුල සිරවී සිටින ගැහැණියකගේ හැගීම් සිරකරගෙන සිටින විදිහ ඔබ හොදින් කිනවා.එය පුරුෂයෙක් තුල එතරම් නොවන බවත් ඔබ කියනවා.ඒක තමා ගැයැණියකගේ කේදවාකජකය.ඇය සමාජ සංස්කෘතික ආගම පව යන සංකල්පවල හිර කරල දාල සතුට උදුරගෙන.පව් ඇත්තටම.මේ පදවැල් ඔබ පුදුම විදිහට මේ කාරනා ගැබ් කොට තියෙනවා.ස්තුති ඔබට 🙏 තව තව ඔබේ සිතුවිලි දැහැන් විවර වේවා"!!!
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks
@samanthapanagoda8086
@samanthapanagoda8086 Жыл бұрын
Proud of you my heartest shamali I am Samantha
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks Samantha. ❤❤❤
@subhashinibrahmana2214
@subhashinibrahmana2214 Жыл бұрын
නිරෝගී සුවය හා දීර්ඝායුෂ සපිරි සුබ උපන්දිනයක් වේවා !!! සොයුරිය භාවාත්මක සංගීතයෙන් අප හද සනසන්න තවත් ශක්තිය ධෛර්යය ලැබේවා!!!❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi mage mithuriya ❤
@geradchinthakavd
@geradchinthakavd Жыл бұрын
Happy birthday!!!. This is a very beautiful song. 🎵🎶❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear Mr chinthaka
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Waiting to hear your new song
@anthony52777
@anthony52777 Жыл бұрын
Lovely song
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks ❤
@arunadilshan7000
@arunadilshan7000 Жыл бұрын
wish you a happy birthday Dr nice song again ❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks chef
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
Wish you a happy birthday madam,great job madam,lirics ,music,vocal s are great combination ❤👏👏👏👏👏👏👏👏👏👏
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear nandana
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
​@@dr.mrsshyamaleegunathilaka1909welcome madam ❤
@vishmishashikala8187
@vishmishashikala8187 Жыл бұрын
Happy birthday madam ❤️ very beautiful song & deep meaning in this.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks vishmi
@ravindramarasinghe921
@ravindramarasinghe921 Жыл бұрын
Lovely song with deep meaning Dr.. Many happy returns of the day Dr, wish you a blessed year ahead with peace ,success and good health!!!
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks dear Mr Ravi
@cholithaishang.3705
@cholithaishang.3705 Жыл бұрын
Happy birthday 2u
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks Mr cholitha
@dasunsathsara3886
@dasunsathsara3886 Жыл бұрын
😘😘😘😘😘😘😘
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
❤❤❤😂
@kokilaSL
@kokilaSL Жыл бұрын
ස්තුතියි
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks
@jayathmalaka
@jayathmalaka Жыл бұрын
A song with a meaningful message to society. Congratulations to all those who contributed
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks for your encouraging words ❤
@udithakodithuwakku2002
@udithakodithuwakku2002 Жыл бұрын
Happiest of birthdays dear ❤ Nice song 🎶
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks Dr uditha
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
සුභ ම සුභ උපන්දිනයක් මැඩම් ,ඔබතුමියගේ ආදරණීය උපන්දිනය දා අපට අසන්නට ලැබෙන ඒ ආදරණීය ගීතය තුල ඔබතුමියගේ පද වැල් අතිශය සුන්දර සේම ,යොදා ඇති තනුව සහ ඒ කටහඬවල් වල ඇති සුන්දර බව අතිශය සුන්දරය,මනහර ය ,තවත් චිරාත් කාලයක් නව නිර්මාණ කරන්න ට ඔබතුමියට හැකියාව වාසනාව ලැබේවා යැයි හදවතින්ම ප්‍රාර්ථනා කරමී ❤🎂👏🎵🏆🌟👏👏👏🎙️🎙️🎙️🎙️🎵🎵🎵
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks nandana ❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
@@dr.mrsshyamaleegunathilaka1909 welcome madam 🙏
@dammikamuniwansha3025
@dammikamuniwansha3025 Жыл бұрын
උපත ලද දිනයේඅති විශේෂ දෙයක් ලබා දුන්නාට love you so much ❤ ආදරණීය උපන් දිනයක් ඔබ තුමියට.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
TThanks ❤
@darkapple80
@darkapple80 Жыл бұрын
තහනම් පලයක රස පහස විඳිනු රිසි ජීවිතයේ කිසිවක් බරපතල ලෙස නොසලකන සෙල්ලක්කාර පිරිමි හදවතක් සහ නැවුම් තහනම් ප්‍රේමයද සිය පවුලද යන ජීවිතයේ අමාරුම තේරීම අසල කවදත් අසරණවන කාන්තා හදවතක් අතර සිදුවන සදාතනික සංවාදයේ අපූරු නිරූපණයක් ලෙසය මා මෙම නිර්මාණය දකින්නේ. මාතෘත්වයේ මහා පවුර කාදනයට ප්‍රේමයේ සිහිලැල් දිය දහර ඉසිමින් දරන පිරිමියාගේ උත්සාහය නිරූපණය කර ඇති අන්දම අපූරුය. කලකට පසුව සිදුවන dopameen ප්‍රහාරයත් කාන්තාවගේ ස්වාභාවික දායදයක්වන මාතෘත්වයත් අතර මහා සටනේ ජයග්‍රහණය කාලය විසින් තීරණය කරනු ඇත. නොකිලිටි පත්තිනි සළුව තුත්තිරි පැටලී කිලිටි වේ ද යන්න කාලයට බාරය. දිනෙන් දින දියුණු තියුණුවන පද රචන හැකියාවත් සුමිහිරි ගායනයත් ඉමිහිරි වාදනයත් සින්දුව අද්විතීය එකක් බවට පත් කර ඇත. උපන් දිනයට මෙන්ම ඔබ තුමියගේ අපූරු හැකියාවටත් සුබ පතමි. සාහිත්‍ය නම් නිල් අහසේ තටු සලා ඉහලින්ම පියාඹන්න හැකි වේවායි පතමින් නවතිමි❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks Bryan
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Жыл бұрын
Mihiri padawel
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Bohoma sthuthi obata.
@ElsworthPerera-fn4qq
@ElsworthPerera-fn4qq Жыл бұрын
I'm sure everyone will enjoy this song! you have specific themes and topics i would like to incorporate into your 🎉 song.
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks ❤
@preethiperera6866
@preethiperera6866 Жыл бұрын
Nice song. However, duets have limited pitential in live performances
@shanthaperera2395
@shanthaperera2395 Жыл бұрын
❤❤❤
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Thanks ❤❤❤❤
T.M Jayarathna Songs Collection | Best of Sri Lankan Music
27:34
chinthaka nuwan
Рет қаралды 1,9 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Thani Yahana Mage (තනි යහන මගේ) - Sashika Nisansala | Music Video
5:09
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 147 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН