Thawa Ekama Eka Warak Karaoke (Without Voice) තව එකම එක වරක් කැරෝකේ

  Рет қаралды 6,220

Honeybirds Karaoke

Honeybirds Karaoke

10 ай бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Anura Rajapaksha
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Samarakon Punchihewa
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : Sarath wickrama
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා...//
ඔබ දුටුව මුල්ම ඒ දිනේ
හද බැඳුනු තුරුණු මා සෙනේ
බිඳලන්න බෑ ප්‍රියේ කිසිදා
එනිසයි හදේ වේදනා
තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා
ආවාට වෙන්ව මා ගතින්
සමුගන්න බෑ සෙනේ සිතින්
සිඳලන්න වේදනා මහදේ
ඔබටයි මගේ ආදරේ
තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා...//

Пікірлер: 9
@MediaLifeSL
@MediaLifeSL 10 ай бұрын
නියමයි..... ❤️❤️❤️❤️
@sankaperera2481
@sankaperera2481 10 ай бұрын
සුපිරි...❤👍
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 10 ай бұрын
හරිම ලස්සන පදපේලි ඉදිරිපත් කරාට ස්තූතියි ❤️🌷🦋
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා...// ඔබ දුටුව මුල්ම ඒ දිනේ හද බැඳුනු තුරුණු මා සෙනේ බිඳලන්න බෑ ප්‍රියේ කිසිදා එනිසයි හදේ වේදනා තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා ආවාට වෙන්ව මා ගතින් සමුගන්න බෑ සෙනේ සිතින් සිඳලන්න වේදනා මහදේ ඔබටයි මගේ ආදරේ තව එකම එක වරක් පරදින්න දිනුම දී දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නේ නෑ ජීවිතේ පුරා...//
@chutichuti3558
@chutichuti3558 10 ай бұрын
❤❤❤❤👍👍👍👍😍😍😍😍
@ManjulaIhalaGamage-ph3up
@ManjulaIhalaGamage-ph3up 10 ай бұрын
❤❤❤❤❤
@sajith.priyantha
@sajith.priyantha 10 ай бұрын
❤❤❤
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy 10 ай бұрын
SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE THARUDA NEDANA YAME GETHAYA DENAKO
@amithsampath367
@amithsampath367 10 ай бұрын
☝️☝️❤️❤️
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Thawa ekama eka warak
2:57
Sandun Thilakarathna NEEROFLASH
Рет қаралды 1 М.
Thawa Ekama Eka Dawasak
4:30
Milton Millawarachchi - Topic
Рет қаралды 3,9 М.
Himin sere | without voice | wiraj perera | secret | keraoke
3:48
SECRET (PVT) LTD
Рет қаралды 14 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 478 М.
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 339 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,3 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН