සෘංගාරය එන්නේ කරදර ගොඩක් එක්ක | The Alchemist | මිත්‍යාදිට්ඨි | Episode 10

  Рет қаралды 6,160

The Alchemist

The Alchemist

Күн бұрын

Пікірлер: 31
@duminda593
@duminda593 5 ай бұрын
කාලෙකට පස්සෙ ඉතා අනර්ඝ සාකච්චා මාලාවක් අහන්න ලැබුන . K K සමන් කුමාර වගේ කෙනෙක්ගෙන් මෙහෙම වැඩක් ගන්නඑක ගැන හරිම සතුටුයි . සාකච්ච මෙහෙයවන්න හැටියට චරිත ඔබට ඇති පරිචයත් අගය කරනව . ලංකාවෙන් ඈත හිටියත් මේවගේ දේවල් ඇහෙනකොට ලංකාව ගැන ආදරේ වැඩිවෙනව , දියුනු රටක් කියන්නෙ පුලුල්ව හිතන්න පුලුවන් මිනිස්සුන්ට ❤.
@shenaledu
@shenaledu 5 ай бұрын
නවත්තන්නම් එපා Sir මේ වැඩසටහන ❤️ දිගටම කරගෙන යන්න.. අද මේකට ලොකුවට Views නැතත්, කවදහරි මේක ලෝකෙටම තියන දුර්ලභ Video ටිකක් වෙනව අනිවාරෙන් ❤️
@KaviduLasith-nh6jh
@KaviduLasith-nh6jh 4 ай бұрын
Sir ර්‍ර්ලග episode එකේ ක්‍රිශ්න ගැනත් රාධා ක්‍රිශ්න කතාව ගැනත් ටිකක් ගැඹුරින් කතා කරමු... අදත් නියමයි..
@oshadhaabeysekara9460
@oshadhaabeysekara9460 5 ай бұрын
මෙම සාකච්ඡාවේ නිවැරදි විය යුතු තැන් කිහිපයක් තිබෙනවා 1.මහාභාරත වීර කාව්‍යයේ සදහන් හස්තිනාපුරයේ රාජ මාතාව සත්‍යවතීගේ පියා මත්ස්‍යගන්ධී නොවේ..ඔහුව හදුන්වා ඇත්තේ දශරාජ නමින්...මත්ස්‍යගන්ධී යනු සත්‍යවතීවම හැඳින්වීමට භාවිතකල වෙනත් නමකි (ඇගේ සිරුරින් විහිදුණු මත්‍ස්‍ය සුවඳ නිසා...පසුව පරාශර සෘෂිවරයා දෙන වරයකින් ඇගේ සුවඳ මිහිරි වූ බවත්...ඉන්පසු එමනිසා යෝජගන්ධි ගා ගන්ධවතී නම් වලින් හදුන්වා ඇත ....ශාන්තනූ රජු වසග වූ බව පැවසෙන්නේද සත්‍යවතීගේ සිරුරින් නික්මුණු සුගන්ධයටයි ) 2.සත්‍යවතීගේ සත්‍ය පියාද දශරාජ නොවේ...මත්ස්‍ය ගෝත්‍රික නායක දශරාජ යනු සත්‍යවතීව හදාවඩාගත් පියා පමණි...සත්‍යවතීගේ සත්‍ය පියා චේදි නම් රාජ්‍යයේ උපරිචාර වාසු නම් රජුය...ඔහුගේ ජන්මානු යමුනා ගගට වැටීමෙන් ගගේ ජීවත් වූ ශාපයකට ලක්ව මත්‍යසයෙකු බවට පත්වූ අද්‍රිකා නම් අප්සරාව ගැබ්ගන්නවා...ඒ ගැබ්ගත් මත්ස්‍යා දශරාජ විසින් අල්ලාගෙන බඩ පලා විවෘත කරන විට ඒ තුල සිටින නිවුන් දරුවන් දකිනවා..ඔහු චේදි රජුව මේ පිලිබදව දැනුවත් කරනවා..චේදියේ උපරිචාර වාසු රජු මේ සිට්න්නේ තමගේම දරුවන් බව හඳුනාගෙන පිරිමි දරුවා පමණක් හදාවඩාගෙන ගැහැණු දරුවා දශරාජ ටම භාර දෙනවා..එම පිරිමි දරුවා පසුකාලීනව..මහාභාරතයේ සදහන් මත්ස්‍ය රාජ්‍ය නිරිමානය කරනවා..( පසුව අර්ජුනගේ පුත් අභිමන්‍යූ විවාහ වන උත්තරා කුමරියද එම මත්ස්‍ය රජුගේ පරපුරේ කෙනෙකි..)මේ කරුණු නිසා සත්‍යවතී සැබවින්ම මත්ස්‍ය කුල කාන්තාවක් නොවේ.. 3.ගාන්ධරි බිහිකල මස්වැදැල්ල කැබැලි 101 කට කපා ඖෂධීය භාජන තුල ගිල්වා..කෞරවයන් 100 දෙනා සහ ඔවුන්ගේ නැගණිය දුශලාට උත්පත්තිය ලබාදෙන්නේ මහාභාරත වීර කාව්‍යයේ කර්තෘ වන ව්‍යාස සෘෂි වරයා..ඔහු දෘතරාෂ්ට,පාණ්ඩු හා විදූරගේ ජීවවිද්‍යාත්මක පියා මෙන්ම සත්‍යවතීගේ පුත්‍රයෙකුද වනවා...( සත්‍යාවතී ශාන්තනු රජුව මුණගැසීමට පෙර පරාශර නම් සෘෂිවරයාට දාව බිහිකල පුත්‍රයා ව්‍යාස යි... උරුමකරුවකු නොමැති හස්තිනාපුරයට උරුමකරුවකු ලබාදීමට සත්‍යවතී තම 2වන පුත් විචිත්‍රවීර්යගේ වැන්දබුවන් වන අම්බිකා හා අම්බාලිකා හා නියෝග වීමට ව්‍යාසව තෝරාගන්නේද ඔහු තමාගේ වෙනත් පුත්‍රයෙකු නිසයි....ව්‍යාස නොයෙක්වර හස්තිනාපුරයට උදව් ලබාදෙනවා...ගාන්ධාරිගේ දරු ප්‍රසූතිය,පාණ්ඩවයන් හා ද්‍රෞපදී ගේ විවාහය මෙන්ම මහාභාරත යුද්ධය සජීවීව මාලිගාවේ සිට දැක අන්ධ දෘතරාෂ්ට ට යුද්ධයේ තත්වය දැනගැනීමට සංජයට බලවත් ඇස් යුගලක් ලබාදෙන්නේද ව්‍යාස විසින්...සැබවින්ම ව්‍යාස මහාභාරතය නමින් ලියා ඇත්තේ...තම මවගේ දරුවන් ,මුණුපුරන්,මී මුණුපුරන් අතර සිදුවන ගැටුම් පිලිබදව මෙන්ම තවත් පසකින් බැලුවහොත් තමාට දාව උපන් පුතුන් වන දෘතරාෂ්ට හා පාණ්ඩුගේ වංශයන් පිළිබඳවය..සැබවින්ම ඔහු ලියා ඇත්තේ..තමාගේම නොවූ තමාගේම පවුල පිළිබද විස්තරය..) සැබවින්ම වටිනා වැඩසටහනක්....මා සිතන්නේ මහාභාරතය පිළිබද කරන පළමු සිංහල සාකච්ඡාමය වැඩසටහන...ඉදිරි වැඩසටහන් තුල සත්‍යාවතී පිළිබදවද තොරතුරු ඉදිරිපත් කරන්න..මහාභාරතය තුල ඇයට වැදගත් ස්ථානයක් නොලැබුණද..එවක සිටි මහාභාරතයේ සදහන් අති බලවත් කාන්තා දේශපාලන චරිතයක්....තම ස්වාමියා වූ ශාන්තනූගේ මරණින් පසු තම මුණුපුරන් වූ දෘතරාෂ්ට රජවන තෙක් තම සුලු පුත් භීෂ්ම සමග එක්ව සමස්ථ කුරු රාජ්‍ය පාලනය කරන්නේ ඇයයි...ඇයගේ දේශපාලන දැනුම පිළිබදව මහාභාරතයේ පර්ව වල බොහෝ සදහන් වනවා..තම පුත් විචිත්‍ර වීර්‍යය සදහා කුමරියන් තෝරා එන ලෙස භීෂ්මට අණකරන්නෙ ඇයයි... භීෂ්ම පවා සත්‍යවතීගේ වචනය ඉවත නොදැමූ බව මහාභාරතයේ සදහන්...කුරු වංශය ආරක්ෂා කිරීමට ඇය තම ජීවිතයම කැපකරනවා...පංචාල රාජ්‍යට සිදුවූ අලාභපියවා ගැනීමට සත්‍යවතීව පංචාලයට භාර දෙන ලෙස භීෂ්මට පංචාල රජු.අභියෝග කල බව මහාභාරතයේ සදහන් (පංචාලය හා හස්තිනාපුරය අතර දීර්ඝකාලීනව පැවති වෛරයට සත්‍යවතීගේ ක්‍රියාකලාපද හේතු වූ බව සදහන් )....අවසානයේ තම මුණුපුරු පාණ්ඩුගේ මරණය සහ මුණුපුරු දෘතරාෂ්ට හා මී මුණුපුරන් වන කෞරවයන්ගේ අවමානයට ලක්වූ නිසා කලකිරීමට පත්වූ ඇය..තම පුත් ව්‍යාසගේ ආශ්‍රමයේ ජීවිතයේ අවසානකාලය තාපසවරියක් ලෙස දෘතරාෂ්ට,පාණ්ඩුගේ මව්වරුන් අම්බිකා හා අම්බාලිකා සමග ගෙවා මහාභාරත යුද්ධය ආරම්භ වන දිනය වන තෙක් දීර්ඝ කාලයක් ජීවත් වූ බව සදහන්...මහාභාරතයේ සදහන් කාන්තා චරිත අතුරින් ප්‍රභල දේශපාලන චරිතයක්වන ඇය පිලිබදවද..ඉදිරි වීඩියෝ තුලින් ඉදිරිපත් කරන්න...සුභපැතුම් 😊
@isurusrinath9904
@isurusrinath9904 5 ай бұрын
සර්පයා කියන්නේ සුපිරියක්, ❤ ආදලෙයි දෙන්නටම❤💪
@chamindaweerasuriya7325
@chamindaweerasuriya7325 5 ай бұрын
සර්පයා...සුපිරි💝💝💝 ලගක හිටියානම්.. ටිකක් බොන්න දිලා මම හොදටම බොනවා😂😂😂
@nimanthamihirange3134
@nimanthamihirange3134 4 ай бұрын
බඩවැල වගේ ඇදි ඇදී ගියාට කිසිම අවුලක් නෑ, පුලුවන් නම් එපිසෝඩ් එක්ක වෙලාව තව දික් කරන්න 😌
@nipunaamapriya1957
@nipunaamapriya1957 5 ай бұрын
Now I am addicted to listen to Sarpaya
@milankarathnayake3382
@milankarathnayake3382 4 ай бұрын
Thanks sir..♥
@mycf6
@mycf6 4 ай бұрын
Man thambneil eka dakkama gassuna, Sarpayai Charithayai Ekathu unoth amboooo, Mn Aurudu 2000k vage passata giya !
@chandimayatawara3415
@chandimayatawara3415 5 ай бұрын
මට නම් කතාව වඩා වැදගත් වැල් බයිලා ටික ඒවා මාර වටිනාකමක් තියෙනවා ඇත්තම tracka පනිනවා ජයවේවා brother ❤️
@kasun0071
@kasun0071 5 ай бұрын
Same here.Kathwa wadk na.Wal baila tika thamyi hoda
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 5 ай бұрын
Patta chariya digatama karapan Malli.supiriyak
@PathumDinanjana
@PathumDinanjana 5 ай бұрын
සර්පයා ❤
@kushanmadushanka652
@kushanmadushanka652 4 ай бұрын
@nadeeshatharaka1700
@nadeeshatharaka1700 5 ай бұрын
❤❤❤❤ Thank you so much both of you sir respect you
@nirmaliranga4109
@nirmaliranga4109 5 ай бұрын
❤❤❤ බුදුන්ගෙ කැරැල්ල පිළිබඳ විස්තර කරන්න 😊
@janithhetti307
@janithhetti307 3 ай бұрын
🖤
@nadeeshatharaka1700
@nadeeshatharaka1700 5 ай бұрын
❤😮
@anushkagunawardhana6581
@anushkagunawardhana6581 5 ай бұрын
❤️💛💚
@nuwanpatabendige8901
@nuwanpatabendige8901 5 ай бұрын
අලුතින් ඉපදෙන අයගේ ජාන වලින් එහෙම ඒ ලක්ෂණ එන්නෙ නෑ .ඒ ලක්ෂණ එන්නෙ ඩිස්කෝස් එකෙන්. ( තාපසාරාමෙට වැටුන ගිරවයි හොර මුලට වැටුන ගිරවයි වගේ. ජාන් වලින් එන දෙයක් නෙවෙයි )
@damithchathuranga8056
@damithchathuranga8056 5 ай бұрын
👍👍👍👍
@mindgame1904
@mindgame1904 4 ай бұрын
Government should stop doing AL classes, its just a waste of public money and let the tution masters to do it and afterwards student can attend the AL by paying admission fees to the government , becasuse there is no point of eating basmati and ration rice for the same meal. ❤
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 5 ай бұрын
Sarpaya kiyanne abbahiyak mu nam yakek.
@prasangajayasri
@prasangajayasri 5 ай бұрын
Den abahiwela
@eshanpeiris7386
@eshanpeiris7386 5 ай бұрын
🔥🫠
@shenaledu
@shenaledu 5 ай бұрын
❤❤❤❤
@nimanthamihirange3134
@nimanthamihirange3134 4 ай бұрын
බඩවැල වගේ ඇදි ඇදී ගියාට කිසිම අවුලක් නෑ, පුලුවන් නම් එපිසෝඩ් එක්ක වෙලාව තව දික් කරන්න 😌
@chamindaweerasuriya7325
@chamindaweerasuriya7325 5 ай бұрын
❤❤❤❤❤
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 6 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 27 МЛН