ස්තූපයක ඇතුලත ඇත්තේ මොනවද ? Unlimited History Episode 40 - 01

  Рет қаралды 35,059

NU1's VLOG

NU1's VLOG

Күн бұрын

#UnlimitedHistory, #Chronology #NU1sVlog,
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
****
මහාචාර්ය සෙනරත් පරණවිතානයන් විසින් සංස්කරණය කරණ ලද ශ්‍රී ලාංකාවේ රාජ අනුක්‍රමාවලිය
මෙමෙ ලින්කුව click කරන්න
/ 2101492769985096
-------------
ඔබේ අදහස් සහ ගැටලු මේ email ලිපිනයන්ට යොමුකල හැක
/ nu1liyanage
prof;Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
-----------------------------------------------------------
මෙම වැඩසටහන පිලිබද පැමිණිල්ලක් හෝ අදහසක් වේ නම් මේ email ලිපිනයන්‍ට යොමු කරන්න.
chairman@nethfm.com,
ceo@nethfm.com
00:00 Intro
02:05 sri lanka chronology - ක්‍රි.ව් 01 ලංකාවේ රජ කලේ වලගම්බාද ? භාතිකාබය ද ??
12:17 ස්තුපයන්ගේ අභියන්තරය
23:34 Periscope - කැණිම් නොකර පුරාවිද්යා ස්තාන බලාගනීමේ තාක්ශනය

Пікірлер: 125
@damithjayakody6458
@damithjayakody6458 3 жыл бұрын
නුවන් මේ වැඩසටහන ගොඩක් වටිනව ගොඩක් ස්තූති මේවගේ වැදගත් දෙයක් ලබාදෙනවාට රාජ් සෝමදේව සර්ටත් ගොඩක් පින් මෙවැනි දැනුමක් සමාජයට ලබා දෙනවාට🙏
@NewlyTeach-sb3rl
@NewlyTeach-sb3rl 13 күн бұрын
ඔබ තුමන්ලාට ගොඩාක් පිං මේ උතුම් සත්ක්‍රියාවට දීර්ඝායුෂ වේවා💐🙏
@chamodijayawardana4564
@chamodijayawardana4564 Жыл бұрын
න නුවන්ට සහ මේ වැඩසටහන කරන්න රාජ ඔහු මිහිර සර්ට ගොඩක් පින් මේ වගේ දේවල් අපි දන්න දේවල් ගොඩක් දේවල් ඉතිහාසය වගේ දැන් අපේ දැනගන්නව අපේ තියෙන කුතුහලය තව තව දවසින් දවස වැඩි වෙනවා නොදන්න සෑම දෙයක්ම දවසින් දවස දැනගෙන අපි හැම දෙයක්ම යථා තත්ත්වයට පත් කර ගන්නවා.ඉදිරියටත් මේවා කරගෙන යන්න සර්ට අපේ ආශිර්වාද විශ්වයේ ආශිර්වාදය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. වචනයක් වචනයක් ගානේ සර්ව දීර්ඝායුෂ පතනවා නුවන් ටත් එසේම පතනවා ගොඩාක් ආසාවෙන් බලන එකම වැඩසටහනයිතෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏🙏
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
සුභ අළුත් අවුරුද්දක් වේවා මහාචාර්ය තුමනි ඒ වගේම දීර්ඝායුෂ වේවා ..නිවේදක සහෝදරය සහ නෙත් එෆෙම් ඔබලාට ඔබටත් සුභ අළුත් අවුරුද්දක් වේවා
@priyanthakumari9269
@priyanthakumari9269 3 жыл бұрын
ස්ථූප හරා සතුටින් සිටිනා මහා පරිනතයෙකු මා දන්න තරමින් රාජ් සෝමදේවයානෝ. එතුමා ට මාගේ හෘදයංගම ප්‍රනාමය
@gkkandy2014
@gkkandy2014 3 жыл бұрын
මහාචාර්ය තුමාටත් නුවන් ඔබටත් සුභ නව වසරක් වේවා !!! මේ වැඩ සටහනට මං ගොඩක් ආසයි. හරිම වටිනා කමක් තිබෙන අනර්ඝ වැඩ සටහනක් . සමාජය දැනුවත් කර අපිට අපේ ප්‍රෞඩත්වය .අපේ දූ දරුවන් ටත් අපි සැමටත් හොදින් පහදා දෙමින් දැනුම බෙදන ඔබතුමා ලාට ගොඩක් පින් .තෙරුවන් සරණයි දෙවිපිහිටයි
@srimamangalika9684
@srimamangalika9684 3 жыл бұрын
වැදගත් වැඩ සටහනක් ,ස්තුතියි ඔබලාට තෙරුවන් සරණයි
@jklushiansanathperera7324
@jklushiansanathperera7324 Жыл бұрын
ගොඩක් වටිනා කතා බහා...ඉදිරියට යන්න ලැබේවා ..තෙරුවන් සරනයි
@ashanperera591
@ashanperera591 3 жыл бұрын
වටිනාම වැඩ සටහනක් ♥️
@harshalakmal4061
@harshalakmal4061 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏😍❤️ හැමදාම බලනවා ඊශ්‍රායල් වලින් . . ❤️
@samindrawindow8174
@samindrawindow8174 3 жыл бұрын
Wish you a very happy new year 2021 to Unlimited History. Great program !
@kumudukulasuriya3842
@kumudukulasuriya3842 Жыл бұрын
ස්තුතියි ඔබ සැමට.
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 3 жыл бұрын
Wish you all the best,this is an incredible effort to share the knowledge of history of Sri Lanka , much appreciated.
@tsameerab
@tsameerab 3 жыл бұрын
Really nice work Nuwan plus you interact with professor with such professionalism nature. You are a very rare professional journalist in SL
@superior_in.exteriors
@superior_in.exteriors 3 жыл бұрын
Happy New Year to both of you! Best wishes for the fist year anniversary;) People who make radical comments are the people who doesn’t care for our history. Don’t care for them, but always remember there people like us who appreciate what you are doing for us. Thank you
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 3 жыл бұрын
මොනරාගල .සියඔලාණ්ඩුව මානාභරණ සතූපයේ කැනීමේදී ලැබුනු සමාධි පිලිම වහන්සේ.තාරා දේවියගේ පිලිමය ඇතුලු පූජා භාන්ඩ රැසක් දායක සභාවේ විරැද්දත්වය මත පුරාවිද්‍යා බදුල්ල කාර්යාලයෙන් ගෙන ගියා නමුත් සෙනරත් දිසානායක මහතාගේ අදූරදර්ශී මතයක් නිසා ඒ පුජා භාන්ඩ මානාභරණ ස්තූපයට නැති උනා....... ...රෝලන්ඩ් සිල්වා ඇදුරැතුමාගේ අදහස උනේත් ඒ ඒ ස්තූප වලින් හම්බවෙන පුරාවස්තූ ආපසු ඒ ස්තූප තුලම නිදන් කර යුතුයි කියායි.... පුරාවිද්‍යවට බාරගත් භාන්ඩ ලැයිස්තුවක් අප සතුව ඇත.... අද මානාභරණ ස්තූපය කොට වෙහෙරක්ව ගඩොල් දියවෙවී ඉතා දුක්මුසුව එක් මිටක්වූ ධාතූන් වහන්සේලා රන් කරඩුවල තැන්පත්කර තිබේ සෙනරත් මහත්තයා කලින් දැනගත්තානම් එවන් ධාතූන් වහන්සේලා එම ස්තූපයේ තිබුනා කියා ඒවාටත් අබ සරණයි. .පුරාවිද්‍යවේ අදහස් මෙලෝ යකෙකුට නොතේරෙයි අපි සල්ලි දීලහරි ඉතිරි වැඩටික නිම කරගන්න දෙන්නැති රාජ්‍ය සේවකයො ඉන්න තැනක්. . අපි පව්...ගත යුතු පියවර නොතේරෙයි අප සතුව මුදල් ඇත ස්තූපයේ ඉතිරි වැඩ නිමකර ගැනීමට උපදෙස් ලබා දෙන අයක් ඇත්නම් ගොඩක් පිං.
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
සෙනරත් මහත්තයා කලින් දැනගත්තානම් එවන් ධාතූන් වහන්සේලා එම ස්තූපයේ තිබුනා කියා ඒවාටත් අබ සරණයි.
@induwararandew4258
@induwararandew4258 4 ай бұрын
Im listening 3 yrs later ths .... wht a explanation .... 🙏🙏🙏🙏🙏🙏
@with1931
@with1931 3 жыл бұрын
Suba අලුත් අවුරුද්දක් වේවා sir
@priyadarshanabandara5279
@priyadarshanabandara5279 3 жыл бұрын
Great program
@dailyshorts2859
@dailyshorts2859 3 жыл бұрын
brilliant sir
@dinindu9941
@dinindu9941 3 жыл бұрын
Sir shirt eka lassani. Subha aluth auruddak wewa!
@threekal2
@threekal2 3 жыл бұрын
මතට තිත! සුපිරි වැඩසටහනක්
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 3 жыл бұрын
wish a happy new year and good health for both of you !!!!! PARIS
@asi9009
@asi9009 Жыл бұрын
26:46 අනිවාර්යයෙන්ම සර් 💝අපි හැමදාම ඉන්නවා ඔයාලත් එක්ක ♥️
@sethumimapalagama2437
@sethumimapalagama2437 Жыл бұрын
...interested thanks
@kumarialfalasi7273
@kumarialfalasi7273 2 жыл бұрын
Budu saranai danatam
@renukawarnakulasuriya4508
@renukawarnakulasuriya4508 3 жыл бұрын
Happy new year both of you
@jayanthisadamali1196
@jayanthisadamali1196 2 жыл бұрын
SUPER. ✴️✴️✴️✴️✴️✴️✴️
@amaranathwijayathilaka8562
@amaranathwijayathilaka8562 2 жыл бұрын
Sir your statement might be wrong, I am working as a guide and I will share with my guest always updated information and I mentioned your name as the source of information. because I am always looking to share updated things. your programme may help me to get an update and educated proper history with our guests.
@guratv500
@guratv500 3 жыл бұрын
Sir sigiriyata yana wenath parak thibila,eka concreat dala wahala thiyanawa kiyana kathawa aththakda?
@chamithpriyanka766
@chamithpriyanka766 3 ай бұрын
@sameeramaduranga5710
@sameeramaduranga5710 3 жыл бұрын
දුටු ගැමුණු රජතුමා විසින් ඉදිකල වැව් අමුණු පිලිබඳ විස්තරයක් කරනමෙන් ඉල්ලා සිටිමි. ඔබ සැමට ලැබුවාවූ නව වසර සුභ නව වසරක් වේවා! මෙවන් අගනා වැඩසටහන් ජාතියට දායාද කිරීම සම්බන්දයෙන් නෙත් රේඩියෝවටත්, නුවන් මහතාණෙනි ඔබටත්, මහාචාර්‍ය රාජ් සෝමදේවයණි ඔබතුමාටත් හදපිරි කෘතවේදීත්වය පිරිනැමීමට කැමැත්තෙමි. #NethFm #UnlimitedHistory 🙏❤️ 👀👂👉🧠
@sunethraaponsu4672
@sunethraaponsu4672 3 жыл бұрын
I really appreciate this program but there are few people who are complaining about this program for distorting the history.
@samera3191
@samera3191 3 жыл бұрын
👍👍👍
@eroshshaman3743
@eroshshaman3743 2 ай бұрын
❤🙏🏽😊
@shanthiliyanage511
@shanthiliyanage511 Жыл бұрын
❤️🙏
@mallikaathapaththu1164
@mallikaathapaththu1164 3 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻
@rajeevherath807
@rajeevherath807 2 жыл бұрын
🙏🥰
@shalineewijayasinghe-ji5ou
@shalineewijayasinghe-ji5ou Жыл бұрын
🎉
@priyaranjanafernando9899
@priyaranjanafernando9899 3 жыл бұрын
සුභ නිරෝගිමත් අලුත් අවුරුද්දකට සුභපැතුම් !!!
@sudathbandara9745
@sudathbandara9745 2 жыл бұрын
👍👍👍🙏🙏🙏👏
@kamalnipunaponweera5699
@kamalnipunaponweera5699 3 жыл бұрын
Buduhamudurowo kalaniyata wadiyanam kohomada mihidu maha rahtan wanse duddagama genawa kiyanne???
@chandikaatapattu1935
@chandikaatapattu1935 3 жыл бұрын
Sigiri garbaya gana program ekak karanna please
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
සීගිරියේ පසුගිය කාලයේදී බැලුන් උඩ ඇරියා මතකද? මුලෝ සීගිරියම ස්කෑන් කරලා ඉවරයි.
@ruwangallage336
@ruwangallage336 3 жыл бұрын
Didn’t Kalinga-Megha completely destroy Ruwanveli Seay? Pl explain
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
How could he? Because the real Ruvanvallisaya was built under_ground.
@rmt4519
@rmt4519 2 жыл бұрын
ruwanvalisaya datu garbaya harala balala tiyanayada..?
@asi9009
@asi9009 Жыл бұрын
සර් එතකොට පාසල් අච්චු පොත් වල තියෙන්නෙ පරණ්විතාන මහත්මාගේ කාල ගනනයට අනුවද? එහෙම නැත්නම් අනිත් එකෙන්ද?
@samadhibawana
@samadhibawana 3 жыл бұрын
චෛත්‍යය වල ධාතු ගර්භයේ තිබෙන චිත්‍ර ටිකක් එවන්න පුළුවන් ද
@ascsascs2679
@ascsascs2679 3 жыл бұрын
අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයේ එක් මැදිරියක් තුළ මහියංගන චේතිය ධාතු ගර්භයේ බිත්ති මත ඇද තිබුණ චිත්‍ර සංරක්ෂණය කරල තියනවා අනුරාධපුර ගිය දිනක ගිහිං බලන්න.අපි ගිය දවසේ නම් ඉතාමත් දුක හිතෙන තත්වයක තමයි ඒ මැදිරිය තිබුණෙ
@user-wv7hi3bj7v
@user-wv7hi3bj7v 3 жыл бұрын
May I find a relic, if I can?
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
No you couldn't Because there are no relics in Ruvanvallisaya.
@samantharambukwella5430
@samantharambukwella5430 2 жыл бұрын
Somadewa mathiduni obata deergayu
@shashediri544
@shashediri544 3 жыл бұрын
සර් .ඉන්දියාවේ සාංචි මහා ථූපය ,අමරාවතී ථුපයය් අපේ අනුරාදපුර ථූපවලය් පැහැදිලි වෙනසක් තීනවද?
@dameprasa4614
@dameprasa4614 3 жыл бұрын
රාජ් සෝමදේව මහත්මයාණනි පසුගිය දවස්වල හෙළවංශය වැඩසටහන කරපු ගයාන් සඳකැලුම් කිව්ව සීගිරිය ගල ඇතුළත මාලිගාවක් තියෙනවා කියලා ඒක ඇත්තක්ද සීගිරිය ගලා ඇතුළත කුහරයක් ද
@chamindakularathne1537
@chamindakularathne1537 3 жыл бұрын
Meka kiyatada thiyenne.
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
ඇත්තෙන්ම වර්ෂ නොගැලපීමේ විශාල අවුලක් ඇත. පරණවිතාම මහත්මා මෙය නිවැරදි කිරීමට හොඳ උත්සාහයක් ගෙන ඇත. ගව්ව, යොදුන ආදියද වර්තමානයේ වැරදියට අර්ථ කථනය කරගෙන ඇත. අතීත මිනිසුන්ගේ වපරිසරිය ඉතා කුඩා වේ. ඔවුන්ගේ මැනුම් ඒකකද කුඩා වේ. මෙය ප්‍රායෝගිකව මූලාශ්‍ර ඇසුරෙන් ගණනය කළ හැකිය
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 3 жыл бұрын
මැතිතුමනි, චීන සෙල්ලිපියේ තියෙන්නේ කියාචේ රජු තානාපති කණ්ඩායමක් එහාට එව්වා කියායි. අපේ අය කමයි වරද්ද ගත්තේ ඒ 1වෙනි කාශ්‍යප රජු කියායි. මගේ "ධර්මාශෝක රජුගේ ආරාධනාවෙන් මගධයේ අබිසෙස් ලැබූ අපේ දේවානම්පියතිස්ස රජ්ජුරුවෝ " පොතින් මා මනාව ඔප්පු කලා ඒ කියන්නේ කීර්තිසේන රජුයි කියා. මගේ පොතේ 4වෙනි පරිච්ඡේදය නම කර ඇත්තේ 'එතකොට බුද්ධ පරිනිර්වාණය සිදුවූයේ හරියටම කවදා ද?" කියායි. මා නම් 483 කියන එක නිශ්ප්‍රභා කලා.
@KalanaGems
@KalanaGems Жыл бұрын
මං දන්න ව්ශාල ස්තුපයක් තියෙනවා කැනිම් කරලා නැති අක්කර 1 ව්තර පැතිරලා තියෙනවා ස්තුපය…….෴
@user-qd5wl5pt4v
@user-qd5wl5pt4v 4 ай бұрын
koheda thiynne
@sanjeewa2509
@sanjeewa2509 3 жыл бұрын
රබුක්කන දැලිවල කොටවෙහෙර දාතු ගර්භයට එනකල් හාරලා තියෙන්නේ.
@kanishkasri7666
@kanishkasri7666 Жыл бұрын
ඇයි මෙ රටෙ ස්තූප ශිෂ්ටාචාර ඉන්දියාවෙ සමකාලීන ව හැදුනෙ නැත්තෙ සර්..ඇන් නීලම් තාරකාව සිරස එල්ල කරමින් මහ පිර්මීඩ 3 සහ ලංකාවෙ මහ ස්තූප 3 ලම්බකව ඉදි කලෙ ඇයි..අදත් ඇහුව ඒත් අහන්න හැමදාම දෙවල් තියෙනව ..අහන්නම් හෙමින්..
@Anudattha
@Anudattha 3 жыл бұрын
ගිය සතියේ පැනනැගුන ප්‍රශ්ණ මෙසතියේදීම විග්‍රහා කිරීම සම්බන්දයෙන් තුති.
@mcbond6162
@mcbond6162 3 жыл бұрын
පැරණි වැව්වල පතුල තලලද හදලා තියෙන්නේ..මහාචාර්ය තුමනි කියන්න ..සමහරු වැව් ගැඹුරු කරන්න බය ඒක ලු.....
@legendofclash4206
@legendofclash4206 3 жыл бұрын
Unlimit
@English111able
@English111able 3 жыл бұрын
ඉතිහාසය පිළිබඳ නොයෙක් මත පළවෙද්දී මේවගේ channels වලින් කරන්නේ තමන්ගේ කෙනා උලුප්පන එක මිසක් ඇත්ත එළියට ගැනීම නෙවෙයි , ජන මතය වෙනස් වන නිසා ඇත්ත එළි නොකිරීම නොකල යුතුයි. මේ channels එකතු වෙලා ඇත්ත එළිදරව් කිරීම කළයුතුයි 😁😁
@laksmanbandara9284
@laksmanbandara9284 3 жыл бұрын
කැණීම් කරපු photo පෙන්නන්න අසයි බලන්න
@chanila2618
@chanila2618 4 ай бұрын
ලංකාවේ ඇති යම් ප්‍රසිද්ධ ස්ථූප වලින් විශේෂ අවස්ථා වලදී සුවිශේෂී ආලෝක කදම්බ විහිදී ගිය අවස්ථා වාර්තා වී ඇති බව ඔබ දන්නවා ඇති. ඔබ නිතර පුරාවිද්‍යා ස්ථාන සමග ගැවසෙන අයෙකු ලෙස යම් නිරීක්ෂණයක් ඔබ විසින් කර තිබේද? යම් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර තිබේද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිදුහත් කුමාර උප්පත්තිය ක්‍රි.පු. 623දි සිදුවූ බව යුනෙස්කෝ ඇතුලු ලොවපුරා බෞද්ධ පිළිගෙන තිබේ. ක්‍රි.පූ. 623ට අනුරූපව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවුනේ ක්‍රි.පූ. 543 දි. එම වර්ෂයේ පටන් බුද්ධ වර්ෂ ගණනය කර ලොවපුරා බෞද්ධ රටවල් භාවිතා කරයි. ඒ අනුව 2021 බුද්ධ වර්ෂ 2564 වේ. පරණමවිතානගේ කොලය විසි කරන්න තවම අමාරුද අපිට.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
www.un.org/en/observances/vesak-day
@Thenuka_Northwest
@Thenuka_Northwest 3 жыл бұрын
ස්වස්තික ලාන්චනක් ලංකා රාජ්‍යයයේ මෙතෙක් හමු වී නැතිද?
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
mirigama meegonn kattiya mewa ahanna
@hellotimisoara
@hellotimisoara 3 жыл бұрын
බුදුන් වහන්සේ ‍ලංකාවේ ද? ඉන්දියාවේ ද?‍
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ලෝකයේ මිනිස්සු බහුතරයක් පිළිගන්නව බුදුරජානන්වහන්සේ ඉන්දියානු උපමහද්වීපයේ බව. පහත සබැඳි වලින් දැක්වෙන්නේ බුදුරජානන්වහන්සේ හා බැඳුනු ස්ථාන. මෙම ලේඛණ සම්පාදනය කිරීමට භාවිතා කල මූලාශ්‍ර, යොමු සටහන් සහ පාද සටහන් මගින් සොයා ගන්න පුලුවන්. තවද ඕනෑම කෙනෙකුට පුලුවන් යාවත්කාලීන කිරීම් ඉදිරිපත් කරන්නත්. {1}.සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයානන්වහන්සේ උප්පත්තිය සිදුවූ සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Lumbini {2}.සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයානන්වහන්සේ බුද්ධත්වයට පත්වූ සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Bodh_Gaya {3}.සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ දම්සක් සූත්‍රය දේශනා කල සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Sarnath {4}.සිද්ධාර්ථ ගෞතම බුදුරජානන්වහන්සේ පිරිනිවන්පැ සිද්ධස්ථානය:: en.wikipedia.org/wiki/Kushinagar {5}.බුද්ධ පරිනිර්වානයෙන් පසුව බෙදා දුන් ධාතුන්වහන්සේලා තැන්පත් ස්ථුප(8):: en.wikipedia.org/wiki/Ramagrama_stupa
@SamanKumara-cv4ut
@SamanKumara-cv4ut 4 ай бұрын
Rawana Raju Hitiye Koi Kaleda
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
සිව් දීප යනු අතීතයේ මේ දූපත බෙදා තිබූ කොටස් හතරයි. උතුරු ඉන්දියාවට දඹදිව ලෙස පවසා නැත. හින්දු හා මහායාන ආගම් දකුණු ඉන්දියාවේ ඇති වී ඇත. සියල්ල පැරණි පොත්වල පැහැදිලිව සටහන්ව ඇත. 👍
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ක්‍රි.පූ.100, ත්‍රිපිටකය ලියන්න කලින්, මේ ගල්වල් කොටලා තියෙන්නේ, ක්‍රි.පූ. 250 අශෝක රජතුමා එතුමාගේ අධිරාජ්‍ය හැඳින්වීමට භාවිතා කල නම ජම්බුදීවිප en.wikipedia.org/wiki/File:Jambudiipasi.jpg
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සිංහබාහු පුරාවෘත්තය සත්‍යයක්ද? kzbin.info/www/bejne/oKTUnqdmqrVoo8k
@sisilsenarathna5351
@sisilsenarathna5351 3 жыл бұрын
Mewa ahana, balana apita gahanna ona, me aya tamange niyaya patrayakata attha wasan karala hama dema indiawata denna mata wadayak hadanawa . Lankawe satya itihasaya danaganna YTHARTHA you tube nalikawa balanna ,seba buddha itihasaya dana ganna.
@aselacaldera5432
@aselacaldera5432 3 жыл бұрын
Ara apathayo set ekak budun upanne lankawe kiyalakiyana Channel eka wenna athi......
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
ක්‍රිස්තුවර්ස වල වර්සයකට දින 365 . ක්‍රිස්තුපූර්ව වලදී වසරකට දින කීයද. මට සිතෙන ආකාරයටනම් පොහොය 12 වෙන්න බැරිද ? දින 28 X 12 = දින 336 වෙන්න බැරිද ? ඒ වෙනස නිස බුදුරදුන්ගේ උපත ක්‍රිස්තුපූර්ව දින 336න් අවුරැදු 500 වැඩිගනනක්ද, දින 365න් අවුරැදු 500 අඩුගනනක් ලෙස නිස එ විසන්වාදී දින 2ක් ආවා වෙන්න බැරිද?
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ඉන්දියාවේ මිනිස්සුන්ට ජෝතිෂ්‍ය ගැන ලොකු අවබෝධයක් තිබුන නිසා ඔවුන් දැනගෙන හිටියා චන්ද්‍ර මාසයකට දින 29.53ක් වගෙ තියෙනව කියල. ඒ වගේ එක් එක් සූර්ය මාස වලට තියෙන ගානත් දැනගෙන හිටියා. මේ අනුව ඔවුන් අවුරුද්දකට දින් 365.25ක් තියෙනවා කියලා එදා ඉඳන් දන්නවා. එම නිසා අපි බුද්ධ වර්ෂ හරියට ගනන් කරගෙන තියෙනවා කියලයි මම හිතන්නේ. Buddhist Calendar :: en.wikipedia.org/wiki/Buddhist_calendar
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 බුදුරදුන්ගේ දේශනා සැලකීමේදී දුරැතු පොහෝ දින සිට උදුවප් පොහෝ දින දක්වා පමනය් මම අහල තියෙන්නෙ. 13 වෙනි පොහෝ දිනක් නැහැනේද. එනිසා එකල සාමන්‍ය වර්ශයක් දින 28*12=336 වෙන්න බැරිද මේ වෙනසට හේතුව .
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
@@nishanthapushpakumara1552 එහෙම ගණන් බැලුවත් අඩුව දවස් 20යි. 543 - 483 අවුරුදු 60ක වෙනසක් තියෙනවා. සම්බුද්ධ පරිනිර්වාණය සිදුවු වර්ෂය ක්‍රි,පු. 483 නොව ක්‍රි.පු. 543 විධිහට සලකා බුද්ධ වර්ෂ ඒදා ඉඳන් ගණනය කලේ. 2021 + 543 = 2564 දැන් බු,ව. 2564යි. විජය රජතුමා ලංකාවට ආවේ ක්‍රි.පු. 543දී එනම් සම්බුද්ධ පරිනිර්වාණය සිදුවු දිනයෙයි. එදා ඉඳන් තමයි ලංකාවේ රජවරුන්ගේ රාජ්‍ය කාලය ප්‍රසිද්ධ ලේඛණ වල දකින්න තියෙන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලයේ, ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව සිදුහත් කුමාර උප්පත්තිය ක්‍රි,පූ. 623 සිදුවු බව සනාථ කරමින් ඉන්නේ. නමුත් සම්බුද්ධ පරිනිර්වාණය ක්‍රි,පු. 483 කියලයි ඉන්දියානු කාලවකවානු දක්වන අන්තර්ජාලයේ ලේඛණයෙහිත් තියෙන්නේ. අර එපිග්‍රැපි ඔෆ් සෙලනිකා කියන එකේ තියෙනවා කියනවා වගේ.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
සමකය ආශ්‍රිතව ජීවත්වෙන අපිට හැමදාම වගේ පැය 12ක දවල් කාලයකුත් පැය 12ක රාත්‍රී කාලයකුත් තිබෙන නිසා ඉර උදාව සමග අපේ දවස් ඒදා ඉඳන් ගණනය කලා කියලයි මම හිතන්නේ. හඳ පදනම් කරගෙන අපි මාස ගණන් ගත්තා අපේ එදිනෙදා ආගමික, ගොවිතැන් කටයුතු ආදිය සඳහා. අපිට කාලයක් තිබ්බ පෙර පොහොය, පෝය දවස් ලංකාවේ නිවාඩු දවස්වූ. අර ඉස්ලාම් අයට සිකුරාදාත්, ක්‍රිස්තියානි අයට ඉරිදාත් නිවාඩු වගේ. නමුත් අපේ ලංකාවේ කට්ටියට දවස් පැටලෙනවා, ලෝකයේ අනිත් රටවල් එක්ක කටයුතු කරන්න ඕනෑ කියලා කිව්ව නිසා ඒය ඉවත් කලා.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 3 жыл бұрын
@@dtakamalakirthidissanayake9770 අවුරැදු 543 X 336 = දින 182448 හරිනෙ දැන් එ දින 182448 ÷ 365 = 499.85 හරිද, දැන් බලන්න ක්‍රිස්තුපූර්ව 483 සහ මට අපු 499.85 වෙනස දින 16 දැන් හරිද
@sameeraruwan7637
@sameeraruwan7637 3 жыл бұрын
වෙන්ට පුළුවන් ලූ ලූ කියල. එකට නිගමන දෙන්ට එපා සා, ඔය ගල් තුන තිබ්බ එක මහාමේරුවට ගන්ට එපා. රුවන්වැලි සෑය කියන්නේ කතාවක්ද සා, ඇත්තක්ද
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ලොතරැයි 50ක් දීලා බුදුරජානන්වහන්සේ ලංකාවේ කියා ගන්න හදන කට්ටිය. kzbin.info/www/bejne/jIS2XpeMlMubf6M
@prabhathkanishka3184
@prabhathkanishka3184 3 жыл бұрын
පරණවිතාන මහියංගන ථූපයේ චිත්‍ර මැකුවා
@nimalr5111
@nimalr5111 3 жыл бұрын
May be during the latter period of his life, Professor Paranavithana was depending on his Catholic relatives and believed he has distorted some history to please them as well.
@ascsascs2679
@ascsascs2679 3 жыл бұрын
බොරු කියන්න එපා.අනුරපුර කටුගෙයි සිතුවම් මැදිරිය ට ගොස් බලන්න.
@fdmewan1
@fdmewan1 3 жыл бұрын
රූප සටහන් පෙන්වන විට කුඩා ශබ්දයක් ඇසීමට සලස්වන්න.
@sameeraruwan7637
@sameeraruwan7637 3 жыл бұрын
පත්තර මල්ලි තනියම කරානම් ඉවරයි 😂😂 ලංකා වේ ඉතිහාසය ට කැලි හොදට දාන්ට පුලුවන් එතකොට
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 3 жыл бұрын
ඉන්දියාවෙ බුදුන් වැඩවසල නෑ. දඹදිව කියල ඉන්දියාවට කියල නෑ 😀
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 3 жыл бұрын
vipula gana kanagatuyi
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 жыл бұрын
ජන් + බුද් + දිවිපය නොවෙයි එය වැරදියි. ජම්බුද්ව්පය ලෙස නිවරැදි කර ගන්න පලමුව.එතකොට ඔබේ ගැටලුව විසඳෙයි.!!!! "විනය පිටකය මහාවග්ගපාලිය" 64, 65 පිටු බලන්න. එහිත් දඹදිව කිව්වේ ලංකාවේ කොටසකට නොවන බව බුද්ධියෙන් විමසා නිරවුල් කරගන්න. ත්‍රිපිටකය, සිහල අටකථා, දීපවංශය, මහාවංශය, ලියවෙන්නත් කලින් ඉඳන්, ක්‍රි.පූ. 250,අශෝක රජතුමා "ජම්බුද්වීප" කියල, මාගධී භාෂාවෙන්, බාහ්මීය අක්ෂර වලින් ගල්වලත් කොටලා තියෙනවා. Sasaram කියල ටයිප් කරල විකිපීඩියා ලින්ක් එක බලන්න. ඒ වගේ Edicts of Ashoka කියල ටයිප් කරල විකි ලින්ක් එක බලන්න. අශෝක රජතුමාගේ අණ පනත් 13 බලන්න. ලංකාවට කිව්වේ තම්බපන්නි, Tamraparni කියලා.
@indikamaura6811
@indikamaura6811 3 жыл бұрын
😂😂😂 ගොනෙක්...
@kamalabeyrathne9719
@kamalabeyrathne9719 3 жыл бұрын
ආඩම්බරයි.. මෙන්න ඉන්නවා ගෞතම බුදුන් ගේ දර්ශනය නොසොයා ජාතකේ හොයන ගොබ්බ හිපාටු බෞද්ධයෙක් 😂
@palithawijayalaksiriyaddal5155
@palithawijayalaksiriyaddal5155 3 жыл бұрын
මේ කතාකරන රාජ් දේව ඉන්දියාවේ ඉපදිලා පසුව සිරි ලංකාවට පැනගත්තද මම දන්නෙ නැහැ,ඔහුගේ සංභවය සහා ඉන්දීය ගැතිබාවයට හේතුව කුමක්දයන්න වෙනම කතාකලයුතු කරුණකි .කෙසේ වෙතත් ඉන්දියානු රුපියල් වලින් යැපෙනබව බොහෝදෙනාගේ මතයයි. මාගදී භාෂාව සිරි ලංකාවට ඉන්දියාවෙන් පැමිණි බව පවසන ඔහු, ආදීවාසීන් වන්නිල ඇත්තන්ගෙන් මාගදී භෂාව ඉගනගැනීම යෙහෙකි .යනවා = ගච්චනවා =ගච්චාමි අදටද බාවිතයේ ඇති වචනවේ.බුදුන් වහන්සේගේ ත්‍රිපිටකයේ ඇති බොහෝ වචන හෙළ භාෂාවේ අදටද බාවිතයේ ඇත්තේ හෙළයන් විසින් බුදුන් වහන්සේගේ කාලයට ප්‍රථම මාගදී භාෂාව කතාකළ නිසාවෙනි.
@sacheerabanukaattanayake8408
@sacheerabanukaattanayake8408 3 жыл бұрын
❤️
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
@traveling-1630
@traveling-1630 3 жыл бұрын
❤️
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 37 МЛН