බෙර කතාව | The Art of Crafting Traditional Sri Lankan Drums | පෙරහැර මංගල්‍යය සදහා බෙර හැදෙන හැටි

  Рет қаралды 26,156

Dinesh A Pathum

Dinesh A Pathum

Күн бұрын

රී ලංකාවේද ඉතාඈත අතීතයේ සිටම බෙර වාදනය පැවති බවට සාධක පවතී.
මෙම කාරණය සම්බන්ධයෙන් ප්‍රථමයෙන් ලිඛිත සාධකයක් හමුවන්නේ මහාවංශය ආශ්‍රයෙනි. විජය ඇතුළු පිරිස ලංකාවට පැමිණි දිනයේ රාත්‍රියේ තූර්ය වාදනයක් අසන්නට ලැබුණු බව මහා වංශයේ සදහන් වේ. මේ පිළිබද විජය කුමරු විමසූ කල්හි එය සිරිසවස්තුපුර පැවති මංගල උත්වයකින් ඇසෙන හඩක් බව කුවේණිය පිළිතුරු ලබා දුන්නාහ. එම තූර්ය වාදන අතර බෙර වාදනය ද තිබූ බව නිසැකය.
ලංකාවේ භාවිතා වන බෙර වර්ග කිහිපයකි. ඒ අතර ගැට බෙර, යක් බෙර, උඩැක්කි,තම්මැට්ටම් සහ දව්ල ප්‍රමුඛ තැනක් ගනී.
පෙරහැර මංගල්‍යය සදහා භාවිතා කරන මේ පාරම්පරික බෙර සියල්ල නිපදවන ආකාරය දැක බලා ගැනීමට ලැබීම ඕනෑම අයෙකුගේ එක් බලාපොරොත්තුවකි.
මේ බෙර හැදෙන හැටි බලන්න ගියපු සොදුරු සංචාරයේ රූප රචනාවයි.
විශේෂ ස්තූතිය - කලා කෙත ( දඹදෙනිය )
තොරතුරු සදහා - 077 96 95 147
This is a heartfelt story about the beautiful tradition of Sri Lankan drums. We’ve made the wonderful decision to visit a special place where we can witness the meticulous, step-by-step process of how these traditional drums are crafted.
This journey into the world of drums is not just a craft; it’s a vital part of our Sri Lankan heritage that deserves to be cherished and passed down to future generations. Instruments like the Gata Bera, Yak Bera, Thammattama, and Dauwla hold significant meaning in our culture and spiritual life, weaving a rich tapestry of history and emotion.
In this video, you’ll get a glimpse of the incredible craftsmanship and the materials that skilled artists use to create these magnificent drums. The dedication and countless hours they invest in each piece is truly awe-inspiring. The depth of expertise and knowledge possessed by the artisans in this workshop is remarkable, and it speaks to their passion for this craft.
If you’re considering purchasing a traditional or custom-made Sri Lankan drum, I wholeheartedly recommend a visit to “Kalaketha” in Dambadeniya. You can reach them at +94779695147.
I genuinely hope this video allows you to experience something truly unique and touches your heart as much as it did mine.
Greetings,
I am Dinesh

Пікірлер: 175
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana 23 күн бұрын
මේ තැන සුපිරි. මගේ බෙරේ හැදුවෙ මෙතනින්.මම බෙර දෙකක් හැදුවා..වැඩේ සුපිරි.අපිට දවල්ට කෑම වේලකුත් දුන්නා හරිම රහයි..සාධාරණව වැඩේ කරලා දුන්නා
@DineshAPathum
@DineshAPathum 23 күн бұрын
@@Mahathala_kala_uyana ♥️🫡
@dilrukshiihalagamadilrukshiiha
@dilrukshiihalagamadilrukshiiha 18 күн бұрын
Dambadeniye koheda me
@කලාකෙත123
@කලාකෙත123 18 күн бұрын
❤❤❤❤
@Sandaruwan-d3b
@Sandaruwan-d3b 21 күн бұрын
Viral වෙන්න ඕනෙ Video ❤.
@behappyalways9091
@behappyalways9091 Ай бұрын
ඒක හරි ලස්සන රූපරචනාවක්..මහන්සියට ස්තූතියි 🥰..අගය කරන්නම වටින ශ්‍රී ලාංකිකයෙක් DAP🎉🎉🎉🎉 මෙවැනි නිර්මාණ සඳහා විදේශිකයන්ගේ ආකර්ෂණය ලබා ගන්නට ලැබේවා!!!
@savindamaldeniya8118
@savindamaldeniya8118 Ай бұрын
හරිම ලස්සන නිහතමානී වචන වචන ටිකක්,ලස්සන හදවත් තියෙන team members ලා ටිකක් එක්ක අදත් වෙනදා වගේම ගත යුතු දෑ බොහොමයක් තිබුන රූප රචනාවක්. ස්තූතී හදවතේ සංචාරකයා. DAP 🍃❤️🍂
@SriyankaMaduwanthi
@SriyankaMaduwanthi 26 күн бұрын
මේක ෴තමයි වටිනම රූප රචනාව මම දැකපු.ගොඩක් වටින බොහෝ දෙනෙක් කතා නොකරන දෙයක්.බොහොම ස්තූතියි දිනේෂ් අයියේ❤❤❤❤
@hashinidilsha7592
@hashinidilsha7592 Ай бұрын
දරුවන් ට ගොඩක් වටිනවා මෙ රුප රචනාව අයියෙ. ඔයා හැමදාම හදවතින්ම කරන මෙ දෙවල් හරි ලස්සනට පේනවා. ඔයාට ගොඩක් ස්තුතියි. අපෙ රටෙ වගෙම විදේශ රටවල අයගෙද නෙත ගැටි අවධානය යොමුකර න්න ඔයා හැමදාම වෙන මහන්සිය අපමණ යි දීනෙෂ් අයියෙ.ඔයාගෙ උත්සාහ ය සාර්ථක වෙවා. බුදු සරණයි දීනෙෂ් අයියෙ ඔයාට.❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@this.2.234
@this.2.234 Ай бұрын
මේ වගේ ඒවා බලන්න හරිම ආසයි 🙏🥺 අපේ රටේ සංස්කෘතිය, සම්ප්‍රදාය, බුද්ධ ශාසනය, කලාව මේ ඔක්කොම එකතු වුණාම දිව්‍යලෝකෙ සුව. ✨
@gayankumara2329
@gayankumara2329 25 күн бұрын
ඇත්තටම පුදුම වටින වීඩියෝ එකක් අයියේ.. බොහොම ස්තූති මේ වගේ වීඩියෝ එකක් දැම්මට.. නිවැරදිව පැහැදිලිව හැමදේම අහගෙන විස්තර කරලා තියෙනවා.. ඒ වගේම ඔයා කතාබහ කරන විදිහ හරිම පිලිවෙලයි පැයකට ආසන්න වීඩියෝ එකක් කම්මැලිකමක් නැතුව ස්කිප් නොකර බලපු පලවෙනි වතාව ❤
@MiyuriyalNelumdeniya
@MiyuriyalNelumdeniya Ай бұрын
බොහොම ප්‍රයෝජනවත් රූප රචනාවක් මේක .මම මීට පෙර බෙර නිර්මාණය පිලිබද නොදත් කරුණු ඔබේ මෙම රූප රචනාවෙන් දැනගත්තා.සුභ පැතුම් Dinesh A Pathum.👍
@nethmi.nanayakkara
@nethmi.nanayakkara Ай бұрын
හරිම වටින රූපරචනාවක් අයියෙ ♥️🔥
@DevikaWasanthi-z5g
@DevikaWasanthi-z5g 10 күн бұрын
Marama lassanai
@travelpoowa
@travelpoowa Ай бұрын
සුපිරියක් අයියේ.. අලුත් වෙනසක් 💪😊❤️
@MaleeshaManawadu-ef7in
@MaleeshaManawadu-ef7in Ай бұрын
දැකල තිබුනේ ම නෑ. ස්තුති❤
@Adi2025G
@Adi2025G 27 күн бұрын
වටිනා වැඩක් thank you දිනේෂ් හැමදාම වටිනා දේවල් අපිට දෙනවට! ❤
@malakagirley
@malakagirley 15 күн бұрын
High quality ❤
@nisansalaranasinghe655
@nisansalaranasinghe655 Ай бұрын
දෙයියනේ.... වටිනාකම වැඩියි මෙි රූප රචනාව නමි 🙏💚
@sithumihansima1643
@sithumihansima1643 Ай бұрын
වටිනාකම කියලා නිම කරන්න බැරි රෑප රචනාවක් අයියා......නර්තන ශිල්පීන් ගැන ගොඩක් අය කතා කලාට බෙරේ ගැන කතා කරනවා හරිම අඩුයි....මේ දේවල් ඉගෙන ගන්න දරැවෙක්ට මේ රෑප රචනාව පුදුම තරම් ප්‍රයෝජනවත් වෙයි 🙏🙏
@psadhu2038
@psadhu2038 Ай бұрын
කවදාවත්ම නොදැක තිබුන දෙයක්..❤❤❤❤.මුල ඉදලා අගට යනකම් බොහොම පැහැදිලිව දැන ගත්තා.❤❤❤❤❤
@KINGOFGAMING-yf7lk
@KINGOFGAMING-yf7lk Ай бұрын
Video akak danakan bala hitiye❤❤❤ DAP ayye
@manojchamara9904
@manojchamara9904 Ай бұрын
බලන්න ඕනම එකක් ...☺️
@MadhushikaHansani-w1x
@MadhushikaHansani-w1x Ай бұрын
හදවතේ සංචාරයකයාගේ අලුත් වැඩක්❤වටිනා රූප රචනාවක් .
@NiluThilakarathne19
@NiluThilakarathne19 Ай бұрын
බෙර වාදන ශිල්පියෙකුට බෙරයක් කියලා කියන්නේ ආගමක් වගේ. ඒ තරම් ගෞරවයක් භක්තියක් ඒ වෙනුවෙන් තියෙනවා. පැරණි නර්තන ගුරුන්නාන්සේලා කවි වලින් මේ අය වර්ණනා කර තිබෙනවා. අද රූප රචනාව නූතන පරපුරට කියාපු පාඩමක්. බෙරේ කතාවත් එක්තරා කලාවක්. 🙏❤
@DulanjayaHerath
@DulanjayaHerath Ай бұрын
Mara Lassnai ayye video ekh ❤️❤️❤️
@miyurumethmal6466
@miyurumethmal6466 21 күн бұрын
හරිම වටින වීඩියෝ එකක් . අයියා හරි ලස්සනට වැඩසටහන කරනවා .ජය බෝ ❤ ✌
@harshanuwan1679
@harshanuwan1679 Ай бұрын
ගොඩාක් වටිනවා රූපරචනාව අයියේ. ස්තූති ❤❤❤❤
@lakmalidissanayaka-nh7bq
@lakmalidissanayaka-nh7bq 21 күн бұрын
ජීවිතේ පළවෙනි පාරට දැක්කෙ berayak හදන හැටි ......අයියාට ගොඩක් pin....ekata....❤❤❤
@a.m.k.k.u.attanayakaa.m.k.4818
@a.m.k.k.u.attanayakaa.m.k.4818 Ай бұрын
Bohoma pin aiya mama oyage chanel ekath ekka inne oya patan gaththa kale idalamai... theruwan saranai jayawewa
@akila.2003
@akila.2003 Ай бұрын
ආවඩා ආයුබොභෝ වේවා...අයියා....🙏 හදවතේ සංචාරකයා ගොඩක් පින්...❤️
@tharu_2714
@tharu_2714 Ай бұрын
දළදා තේවාව ඇහෙද්දි දැනෙන හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ....❤️❤️😍
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Ай бұрын
ඔබ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා කරන කියන සියලු දේ සර්වප්‍රකාරයෙන් ඉෂ්ට සිද්ධධ වේවා
@nipuliguruge8146
@nipuliguruge8146 Ай бұрын
Thank full to you for this wonderful experience detailed explanation for people and this is best documentary I have ever watched . Many blessings to you and your team sharing your vedios with us.
@Jps20225
@Jps20225 Ай бұрын
Amazing ❤🔥
@somalatha3761
@somalatha3761 Ай бұрын
වටිනාම රෑපරචනාවක් බෙර දැකල තිබුනට එවා හදන විදිය දකින්නෑනි අද ඔයාලට පින්සිද්ද වෙන්න එකත් දැක්කා ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි
@kavidumaduranga1046
@kavidumaduranga1046 14 күн бұрын
ගම ❤
@sandaruwankasun
@sandaruwankasun Ай бұрын
අය්යා හරිම ලස්සනයි අද❤❤❤
@DushmanthTharindu
@DushmanthTharindu 28 күн бұрын
අපේ ගම ❤ ආදරෙන් පිලිගන්නවා ,,❤️🙏🙏
@piumikothalawala857
@piumikothalawala857 Ай бұрын
ඉතා ලස්සන වටිනා රූප රචනාවක් ❤️🍃👍
@sajanayasas5
@sajanayasas5 Ай бұрын
අපූරු රූප රචනාව .... 🤍
@Hasindu-h
@Hasindu-h 29 күн бұрын
ඉතා වටිනා රූප රචනාවක් ❤
@thiliniliyanage4089
@thiliniliyanage4089 28 күн бұрын
අනුරාධපුරේ ගිහින් ඇවිල්ලා මේ වීඩියෝ එක බලන මං 🥹🥹 2025 අලුත්ම විදිහට පටන් ගත්ත එකටනම් ගොඩක් ආඩම්බරයි ❤️❤️ ඉතින් මේ අවුරුද්දේ වෙනස්ම ලස්සන රූපරචනා ගොඩක් කරන්න ලැබෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
@TravelWithSampath4
@TravelWithSampath4 Ай бұрын
නියමයි ලස්සන වැඩක් ජය වේවා අයියා ❤❤❤
@janindudilsara4322
@janindudilsara4322 29 күн бұрын
Heart touching Video ❤ Amazing 🇱🇰
@shanthamallika9999
@shanthamallika9999 Ай бұрын
ඔයලා හැමොටම තෙරුවන් සරනයි 💐💐
@travelwithchabiya
@travelwithchabiya Ай бұрын
ජය වේවා❤
@BeautifulSoul17
@BeautifulSoul17 11 күн бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් හැමදාමත් ලස්සනයි ❤❤🌿
@CheWicrkamaArachchi
@CheWicrkamaArachchi 26 күн бұрын
අපේ ගම අයියේ ❤
@RosaRosa-x8k
@RosaRosa-x8k Ай бұрын
කලා කෙත අස්වැද්දු සොයුරණට උතුම් දළදා සමිඳු සරණයි. 👏
@sugandhikafernando8284
@sugandhikafernando8284 Ай бұрын
O/L , A/L dancing & music කරන අයට හරිම වටින රූප රචනාවක්….. මාවත් ඒ උඩරට නැටුම් ඉගෙන ගත්ත අතීතෙට ගියා…..
@navoda9289
@navoda9289 Ай бұрын
හරිම ලස්සන , වටින video එකක්. දිනේශ් ඇතුඵ සොහොයුරැ කණ්ඩායමට ගොඩක් ස්තූතියි🙏 තෙරැවන් සරනයි 🌻🌻🌻🌻
@CMPlantsStore_NatureJourneys
@CMPlantsStore_NatureJourneys 4 күн бұрын
නියමයි අයියේ...💚💚💚💚💚
@kosalapriyangana2590
@kosalapriyangana2590 8 күн бұрын
ජයෙන් ජය
@UshakumariSreekumar
@UshakumariSreekumar Ай бұрын
Dineshetta very very informative video.Thank you so much dear DAP 💚. I want more videos about Srilankan art and culture . Love and respect from Kerala 🌴🇮🇳🥾🏍️🧢💚🌿☘️🍀👍 white shirt super. You are so handsome dear 🥰
@KavindhyaNethmini
@KavindhyaNethmini Ай бұрын
Good luck dinesh aiya travel video wageema super video ekak tama
@IndunilShanaka
@IndunilShanaka 29 күн бұрын
Oyage kepavimata apen ❤❤❤❤❤❤❤❤
@venurathiwankaranathunga
@venurathiwankaranathunga 17 күн бұрын
Geting wel soon aiya
@InokaDilrukshi-op9ub
@InokaDilrukshi-op9ub Ай бұрын
යන්න අමාරු තැන්වල අපිව එක්කන් යනවට බෝම පිං 🙏 වගේම ගැටබෙරය පාසලට හිත අරන් ගියා 🌿💚🌿
@nayanirasangi169
@nayanirasangi169 Ай бұрын
හරිම වටින video එකක්.🙏🥰
@indikap4919
@indikap4919 Ай бұрын
වැඩසටහන හොඳටම හොඳයි,අංගම්පොර කලාව ගැනත් එකක් කරන්න පුලුවන් නම් !
@suraniliyanage3430
@suraniliyanage3430 Ай бұрын
Amazing video 🎉😊
@sithijabirthday
@sithijabirthday 23 күн бұрын
ගොඩක් ලස්සනයි විඩියො එක
@dkulatunga1148
@dkulatunga1148 2 күн бұрын
තෙරුවන් සරණයි... ජයවේවා.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@devikaranasinghe6968
@devikaranasinghe6968 26 күн бұрын
harima vatina, lassana video ekak. oyata vitharai me wage vatina adahas pahala wenne. Thank you very much, DAP & the team. 🥰🥰🥰🥰🥰🥰🥰
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 29 күн бұрын
නව වසරෙ ඔබත් ලස්සනයි .රෑප රචනාවත් ලස්සනයි..ස්තුතියි! බොහොමත්ම පිං ❤
@DanushkaMaduranga-n7z
@DanushkaMaduranga-n7z 21 күн бұрын
😍😊 Me eccunt eken1weni subscribed eka oyata..😁😊
@lilanipriyangika8687
@lilanipriyangika8687 Ай бұрын
වටිනා රූප රචනාවක් 👌👌👌👍👍👍💐💐
@amith.nadeera
@amith.nadeera Ай бұрын
Wow marama lassanay 💐👌
@ishinianjalika4355
@ishinianjalika4355 Ай бұрын
අනේ දෙයියනේ මිනිස්සු 🥹❤️
@malithshalitha7945
@malithshalitha7945 Ай бұрын
අන්න බලන් බෙර හඬින් උදම් වී දෑත දෙපා සෙලවෙන අන්දම්... අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ මාලක්කම කැරකෙන අන්දම්... අනන්ත වූ බර හිසෙන් දරාගෙන වෙස් තට්ටුව පැලඳුව සිරසේ.. කුසෙන් නැගෙන ගිනි දැලෙන් වෙළී ගොස් රනේ රුවට නළලත දිලිසේ.. අවුල් හැරෙන් ඉන හැඩෙන් වැසුණු කය රැඳෙන්නෙ නෑ කෙනෙකුගේ දෑසේ.. දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය කනට වෙනින් කිසිවක් නෑසේ....
@vidboyvibes1234
@vidboyvibes1234 Ай бұрын
අඩේ ඒක වටිනවා අයියා ❤️‍🩹
@chathurikaweerasinghe06
@chathurikaweerasinghe06 Ай бұрын
වටිනා කියන vlog එකක්... ජයවේවා....🌻💚
@TharinduNiranjan-e2u
@TharinduNiranjan-e2u 7 күн бұрын
Ela
@madaranishanisewwandi8965
@madaranishanisewwandi8965 19 күн бұрын
Niyamai
@pixivlog
@pixivlog 21 күн бұрын
supirima video ekk thank you
@indunilsanjayapodda7063
@indunilsanjayapodda7063 21 күн бұрын
.watinawa gdaak me vedio eka.....🙏🙏🙏🙏🙏🙏math innawane onna...
@කලාකෙත123
@කලාකෙත123 Ай бұрын
අත්දැකීම් බහුල ඔබ සහ ඔබේ කණ්ඩායම සමඟ සම්බන්ධ වී මෙවැනි සාර්ථක නිර්මාණයක් කිරීමට ලැබීම සම්බන්ධයෙන් අප අතිශයින්ම සතුටු වෙමු. මෙවන් සාර්ථක නිර්මාණ නැවත නැවතත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි අප හදවතින්ම සුභ පතන්නෙමු....🙏🙏🙏
@shanejayasekara2965
@shanejayasekara2965 Ай бұрын
Sthuthiy lassanai widiyo eka niyamay jayawewa oyalata jayawewa
@mandakini_kalhara
@mandakini_kalhara Ай бұрын
What an amazing and informative video! Thank you for sharing and teaching us about something so special from our cultural traditions.❤❣️❤️
@reshonanthony4349
@reshonanthony4349 Ай бұрын
❤❤🙌
@sasirudilshan
@sasirudilshan Ай бұрын
patta
@chariththimantha
@chariththimantha Ай бұрын
ජයවේවා මල්ලි ❤️
@TharinduNiranjan-e2u
@TharinduNiranjan-e2u 27 күн бұрын
Ela eka para
@14TravelerSinhala
@14TravelerSinhala Ай бұрын
දන්නෙම නැතුව අපේ ගමටම අැවිල්ල ❤
@Ridman-pq7xn6kb8x
@Ridman-pq7xn6kb8x Ай бұрын
සොභාදහමේ‍ රිද්මය 🍃 🎵 🙏🏻
@umaliweerasuriya489
@umaliweerasuriya489 29 күн бұрын
good story thank you
@UdaraDilshan-hj9tj
@UdaraDilshan-hj9tj 21 күн бұрын
දබදෙනියෙ සෙට් එක මේ පැත්තට 😗❤️
@SonaliPrithika
@SonaliPrithika Ай бұрын
Watinawa godak me video eka aiya. Me awurudda jayama wenna pathanawa aiya athulu kandayamata.oyata sammane labei kiyala hithuwe.pathanawa aye aiyatama labenna kiyala. Amma ganath poddak kiyanna eyata dan kohomada.hamadama sathutin inna.😊😊😊😊
@SewwandiDharmadasa
@SewwandiDharmadasa Ай бұрын
superb ❤❤❤🎉
@lakmalvidu945
@lakmalvidu945 4 күн бұрын
Thank you so much for sharing this Ancient Art. Art ekata frame ekak wage thamai Dinesh Pathum kata ariyama.
@nalinchathuranga8441
@nalinchathuranga8441 26 күн бұрын
👍👍👍
@MIGVISION
@MIGVISION Ай бұрын
❤ නියමයි මල්ලි 👍
@avidilshan3143
@avidilshan3143 Ай бұрын
D A P.❤
@sampathnadeeshan5620
@sampathnadeeshan5620 26 күн бұрын
🍃🍃🍃💚
@travelyamuko
@travelyamuko Ай бұрын
නියමයි අයියේ
@hashenweerakkodi
@hashenweerakkodi Ай бұрын
watinava❤
@mahimadewmina4625
@mahimadewmina4625 Ай бұрын
Loku boss❤
@lahiruprasanna1327
@lahiruprasanna1327 23 күн бұрын
🎉🎉🎉🎉🎉💯💥💥💥💥
@a_deshan_667
@a_deshan_667 29 күн бұрын
😍😍😍
@mahinsadinuththara8131
@mahinsadinuththara8131 Ай бұрын
Niyamai ❤
@sandaruwan1105
@sandaruwan1105 Ай бұрын
කවුරුවත් කතා නොකරන පැත්තක් 💚💚💚🙌
@savindaUpamali
@savindaUpamali Ай бұрын
🙏🙏🙏
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН