The Battles : Sithum V Madugee | Tiken Tika ( ටිකෙන් ටික ) | The Voice Teens Sri Lanka

  Рет қаралды 173,117

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 608
@gihanichandimali8740
@gihanichandimali8740 2 жыл бұрын
සිතුම් අනුපම ලස්සනට ගායනා කරා, ලස්සන අහින්සක හිනාවක්.... ඔයා ගායනා කෙරු අවසන් සටන ගීතය අපි තවම අහනවා, ඔබට ජය වේවා!!!
@maleeshamanurangi1585
@maleeshamanurangi1585 2 жыл бұрын
sithum final yai kiyalami hithuwe 😥etharanma lassana voice ekak ❤❤ steal karai kiyl hari hithuna😥 lassana covers tikak oniii👍good luck ❣
@benjmusic3390
@benjmusic3390 2 жыл бұрын
දෙන්නම දක්ෂයි.. සිතුම් අයින් වුන එක දුකයි..😥 සිතුම් මේ තරගයේ ඉන්න ඕන කෙනෙක්.❤️‍🔥
@inokathushari1441
@inokathushari1441 2 жыл бұрын
සිතුම් පුතා ඔයා අති දක්ෂයෙක්.මධුගී stage එකේ බොරු සෝබන දැම්මට Heart Touching voice එකක් ඔයාට තියෙන්නේ කියලා අවසන් සටන සින්දුවෙන් හැමෝටම පෙන්නුවා.Steal Option නැති නිසා දක්ෂයෙක් සිරසට අහිමි වුණේ.voice teen එකත් එපා වුණා මේකෙන්.දක්ෂයාට තැන නෑ.Never Give up Putha 🌹❤️
@sandamaliayesha4783
@sandamaliayesha4783 2 жыл бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබුනේ නෑ.
@SAMLB88
@SAMLB88 2 жыл бұрын
මාකට් කරන්න පුලුවන් කවුද එයා තමයි ගන්නේ. රයිනිත් එපා වුනා. සිතුම් ඔයා දක්ෂයෙක් ඔය හැමොටම වඩා
@inokathushari1441
@inokathushari1441 2 жыл бұрын
@@SAMLB88 Agreed 💯
@sidny379
@sidny379 2 жыл бұрын
@@SAMLB88 true 💯
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
💯
@bwnmusic6254
@bwnmusic6254 2 жыл бұрын
💢Blind Audition💢 Sithum - පුටු 4 ක් Madugi - පුටු 2 ක් මදුගිට වඩා සිතුම් හොදයි කියලා රයිනිට තෙරුනේ නත්තේ ඇයි කියලා ම්න් දන්නේ නෑ... නමුත් මදුගීගේ උඩ පැනිල්ලට රයිනි වශී උනා කියලා තෙරුනා... අනේ ඒ මොන උඩ පැනිල්ලක් ද... VOICE TEAN එකේ බලන්න ඕන VOICE එක මිසක් වෙන දේවල් නෙමෙයි... 4:02 මෙතන සිතුම්ට ලොකු අසාදාරනයක් උනා... හැකියාව තියෙන මනුස්සයෙකට තැන නැති උනා... මොනවා කරන්න ද ඉතින් පව්... සිතුම් ඔයාට ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺🙏
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
💯💯💯
@chandimamallawaarachchi2676
@chandimamallawaarachchi2676 2 ай бұрын
ඇත්ත😢
@madukalakchani8995
@madukalakchani8995 2 жыл бұрын
පෙනුමට වඩා දක්ෂතාවයට තැන දිය යුතුමයි..☹️මෙම තරගාවලියේ එකම අඩුව එයයි..😢perform කරන්න practice කරන්න පුලුවන්.ඒත් singing talent එක කියන්නේ උපතින්ම ගේන දේ.ඒකට අර ඔක්කොම පරාදයි.අසාධාරණයි
@ruvinitharuka7553
@ruvinitharuka7553 2 жыл бұрын
ගොඩක් comments තියෙන්නෙ සිතුම් ගැන. ඇත්තටම එයා තමයි ලස්සනටම sing කලේ .😢
@praveenbuddhika1671
@praveenbuddhika1671 2 жыл бұрын
Ow 😥
@TharuNandun
@TharuNandun 2 жыл бұрын
මේ Season එකේ දැක්ක හොදම Battles වලින් එකක්... කෝම වුණත් සිතුම්ට අවස්ථාවක් ලැබුණා නම් කියල හිතුණා... දෙන්නටම ජය බෝ වේවා❤️‍🔥
@gamingdoubles2839
@gamingdoubles2839 2 жыл бұрын
Madugee ape nede kenek
@supunchamara2591
@supunchamara2591 2 жыл бұрын
@@gamingdoubles2839 ithin apita mokada
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
Battle එක තෝරන්නෙ සමාන දෙන්නෙක්ගෙන්නෙ
@Kevin-yq3op
@Kevin-yq3op 2 жыл бұрын
මට නම් රයිනිවත් එපා වුණා . සිතුම් කියන්නෙ මාර tallented කෙනෙක් . එයාව ගන්න තිබ්බෙ .
@chathusilva1429
@chathusilva1429 2 жыл бұрын
Sithum ❤️❤️❤️❤️❤️❤️❤️ Voice කියන්නේ voice එකේ power එකට ඉඩ දෙන තැනක් නෙවෙයිද? Music ගැන මෙලෝ දැනුමක් නැති කෙනෙක්ට උනත් තේරෙනවා sithumගෙ voice එක මේ battle එකෙන් හොඳම කියලා..දෙන්නම දක්ෂයි තමා ඒත් voice battle round කියන්නේ දෙන්නගෙන් හොඳම voice එක තෝරන එක..
@ashanikanchana141
@ashanikanchana141 2 жыл бұрын
සිතුම් අයින් වෙයි කියලා හිතුවේ නෑ.එයාගේ blind එකේ සින්දුව සුපිරියටම කියුවා නිසා මම හිතුවා final 4 දෙනා අතරෙවත් ඉඳියි කියලා..මම හිතන්නේ සිතුම් ආපහු the voice එන්න අවශ්‍ය නෑ.ඔයා හැමෝටම මතක හඬක් වෙලා ඉවරයි .සිතුම් තමන්ගෙම නිර්මාණයකින් මේ ක්ශේත්‍රයට එනකම් බලන් ඉන්නවා..සුබ පතනවා ඔබට ..👍👍👍
@gimhanfernando5600
@gimhanfernando5600 2 жыл бұрын
Definitely...Well said..🙏
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
සිතුම් තමයි හොදම. ජූඩ් ආනන්දගෙ පුතා නිසා අනිත් කෙනාට ෆ්ලේවරේශන් ලැබුන කියලයි ගොඩක් අය කියන්නෙ.
@darshiamarakoon9076
@darshiamarakoon9076 2 жыл бұрын
සිතුම් ඔයාට හරියන coach එදා තෝරා ගත්තනම් පුතා. Coach සංඛ තමා ඔයාට හරියන්නේ. Coach රයිනි බලෙන් මේ දරුවව ගත්තේ අතාරින්නද
@piyumiuththarachandrathila5813
@piyumiuththarachandrathila5813 2 жыл бұрын
Shame at you coach Rainin💔
@v_i_b_e_z_z
@v_i_b_e_z_z 2 жыл бұрын
සිතුම් ට යන්න තිබ්බේ සංක ගේ ටීම් එකට 🙂දැන් නම් තේරෙනවා මේකෙත් script එක්ක යන්නේ දක්ශයෝම නෙවේ කියලා 😏
@Shasi-dm9ss
@Shasi-dm9ss 2 жыл бұрын
අනේ සිතුම් ට ලොකු අසාධාරණයක් උනේ.එයා මාර talented අනේ.😪
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
Steals කලින් ඉවර වෙච්ච එකේ විපාක තමයි. ඕන නැති අයවත් Steal වුණා. Voice Sri Lanka එකෙත් වෙච්ච දේ මතක ඇතිනෙ. රත්තරන් හොයන්න ගිහින් දියමන්ති miss වෙනවා.....
@amashadikmahadugoda1761
@amashadikmahadugoda1761 2 жыл бұрын
@@dileesharabasnayake6881 හැම පාරම හොදම battles දාන්නේ අන්තිම සතියට ඇයි අනේ එහෙම කරන්නේ
@arunahettiarachchi1059
@arunahettiarachchi1059 2 жыл бұрын
සිතුම්, super voice..really frustrated on Voice decision🥺 sometime you may in Final if you select any other coaches not going with Raini. All the best Sithum.
@blackberry7372
@blackberry7372 2 жыл бұрын
ow harima asadaranayak e lamayata une.
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
Ow anee
@shavindishehara5994
@shavindishehara5994 2 жыл бұрын
Sithum you did it well🥺 You want to be in Final Four..Why didn't anyone steal you? 😐Even coaches sometimes make the wrong decisions. In Season 2 the favorite blind was yours 😍.. I can't remember the number of times I heard it. you have a big journey in music industry🥺 You are the best voice I had heard in this season perfect🤘🏻 Your guitar playing talent is unbelievable.... Best of luck for your journey ✌🖤
@kausikakalharajayasekara5132
@kausikakalharajayasekara5132 2 жыл бұрын
Yes.I agree with your story.sithum is the best
@madhushikaudeshini7570
@madhushikaudeshini7570 2 жыл бұрын
100% agreeing with you 😪 Sithum should have been stolen at least 😪
@yasindurashmika7218
@yasindurashmika7218 2 жыл бұрын
Of course 😔
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 2 жыл бұрын
Steals කලින් ඉවර වෙච්ච එකේ විපාක තමයි. ඕන නැති අයවත් Steal වුණා.
@sanduniulawaduge2117
@sanduniulawaduge2117 2 жыл бұрын
Totally agreed ..🥺💔
@jomarch88
@jomarch88 2 жыл бұрын
අයියෝ මම මේ ප්‍රොගෑම් එකේ බ්ලයින්ඩ් එකේ අහපු මතක හිටපු එකම සිංදුව ඇහුවෙ ඔයාගෙ සිංදුව සිතුම්!!! හරිම දුකයි !!!! ඇයි අනේ ස්ටීල් වත් නොකරෙ. සුබපැතුම් මල්ලියෝ ❤️❤️
@sumanathilake
@sumanathilake 2 жыл бұрын
4chair turn උන සිතුම්ව නිකන්ම ආපහු හරෝලා යැව්වා..😭😭
@----darkworld6414
@----darkworld6414 2 жыл бұрын
මම හිතුවෙ voice teen එකේ තෝරන්නෙ සින්දු කියන්න දක්ෂ අය කියලා . බලනකොට මේකෙ තෝරන්නෙ නාට්‍ය හා රංග කලාවට දක්ෂ අයනේ 😂
@_kavi1.8_
@_kavi1.8_ 2 жыл бұрын
😐💔💯
@sanu1874
@sanu1874 2 жыл бұрын
Singing is not just enough. Entertainment is a jwellery with singing
@adeeshasankalana2943
@adeeshasankalana2943 2 жыл бұрын
dennagema singing hondai. arayawa steal karapu nathi ekai aula
@----darkworld6414
@----darkworld6414 2 жыл бұрын
@@adeeshasankalana2943 නෑ සිතුම් ගෙ singing හොඳයි අරයට වඩා . performance එක නිසා තමා අරයව highlight වුණේ
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
😑💯
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
සිතුම් කියන්නෙ කෝචර්ස්ල බ්ලන්ඩ්වලින් පුදුම කරපු දක්ෂයෙක්...ස්ටීල් අවස්ථාව ගත්ත අනිත් අයත් එක්ක බැලුවම එයාට චාන්ස් එකක් නොදුන්න එක ලොකු වරදක්....අනිත් ටීම් වල දිනපු අයට වඩා සිතුම් ඉදිරියෙන්.......වොයිස් එක ටැලන්ට් එක කාටවත් ගන්න බෑ....ඔයාට සුදුසු තැන හැදෙයි කොහොමත්
@luckyshan7282
@luckyshan7282 2 жыл бұрын
I think the same too. Some of the steals went without a blink. These coaches should know which battles has the best couple and should wait for that opportunity.
@udiishilee6540
@udiishilee6540 2 жыл бұрын
Ow voice eke kohomath kochara daksha unath dura ayata thank denna harima asadaranai. Sithum dakshai ,eya hoda tanakata yai
@goldenmusic2894
@goldenmusic2894 2 жыл бұрын
ඔයා දිනයි කියලා හිතුවේ..Sithum මල්ලි ඔයාගෙ voice එක සුපිරි ..
@nimalirajakaruna9445
@nimalirajakaruna9445 2 жыл бұрын
Sihum oya gayanaya hodatama kala Meka the voice newei drama kiyala wenas unanam hodai Sorry Sithum the voice eke sitiya uthuma kenek .
@RUSIRUWEDAMULLA
@RUSIRUWEDAMULLA 2 жыл бұрын
😒ඒවුනාට රයිනි කලේ මහ බලු වැඩේ.....මදුගීට වඩා හොදට සිතුම් Sing කරනවා....මේක ඇවිල්ලා performance Competition නෙමෙයිනේ😒💔....
@virajchinthaka7594
@virajchinthaka7594 2 жыл бұрын
රයිනි ඇවිල්ල ඉන්නෙම වොයිස් වැඩේ බලු කරන්න ..කරන්නෙ රෙනෝගෙ කොන්ත්‍රාත්
@Kevin-yq3op
@Kevin-yq3op 2 жыл бұрын
@@sitharafernandopulle9457 එහෙම නෑ singing competition එකකට performance ඕනම නෑ . සිංදු තියෙන්නෙ අහන්න නැතුව drama , dancing වගේ බලන්න නෙමේ . මේකෙ තෝරන්න ඕනෙ singing වලට දක්ෂ කෙනා . මේ දෙන්නම දක්ෂයි එ්ත් අරයගෙ voice එකට වඩා අමුතු ලස්සනක් sithum ගෙ voice එකේ තියනවා . නැත්තම් මේ දෙන්නව වෙනම battle කරන්න දාන්න තිබ්බා එකට දාන්නෙ නැතුව . රයිනි කොච්චර බලාපොරොත්තු දුන්නද සිතුම්ට . මහ බලු වැඩේ කරේ රයිනි .
@niloodewmini2385
@niloodewmini2385 2 жыл бұрын
මට හිතන්නෙ රයිනි සිතුම්ව කැපුවා.ගොඩක් FB pages wala සිතුම් අවසන් සටන සනුකටත් වඩා හොදට කිව්වා කියලා දාලා තිබුනා.
@hirushibandara6533
@hirushibandara6533 2 жыл бұрын
I'm your decent, classy fan girl who is much impressed on your musicianship. You won the battle Sithum 🎊️🎤
@padmamalamallawarachchi4896
@padmamalamallawarachchi4896 2 жыл бұрын
hey!! say ur one of them!!, cos I'm one too!! ❤
@maneeshafernando7973
@maneeshafernando7973 2 жыл бұрын
Exactly. He is the winner 💫
@gayeshikadharmasiri5440
@gayeshikadharmasiri5440 2 жыл бұрын
me too
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
Me too
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
අහී කියන විධියට මේ උඩ පනින තරඟයක් දා..නැත්නම් වොයිස් තරඟයක්ද..අපරාදෙසිතුම් ෆයිනල් එනකම් බලන් හිටියෙ
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි දෙන්නාම හොඳ තරගයක් දුන්නා my congratulations ❤️ සිතුම් ටත් අවස්තාවක් දෙයි කියලා හිතුණා ❤️ මදු ගී ගේ කට හඩ ටිකක් ශිහාන් මිහිරංග අයියා ගේ වගෙයි ❤️
@hana-fy7gb
@hana-fy7gb 2 жыл бұрын
Lasshnaii God bless you 🙏
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 жыл бұрын
සිතුම්ට දුන්නෙ නම් ලොකුම ලොකු බලාපොරොත්තුවක් නේද .එයා සෙමි ෆයිනල් එනවා කියලනේ කීවේ
@praneethdeshapriya7591
@praneethdeshapriya7591 2 жыл бұрын
Kalin para heshan wage bn sithum❤️
@hirushapraveen4170
@hirushapraveen4170 2 жыл бұрын
E coach abisheka kiwwe
@amashadikmahadugoda1761
@amashadikmahadugoda1761 2 жыл бұрын
Ow rosa malakuth dila gtte aparade wena team ekakta giya nm twa round ekk hri issrhta ynna tibba
@gihangamage194
@gihangamage194 2 жыл бұрын
Program eka The voice කියන එක මාරු වෙන්න ඕනි,, මොකද මේ මිනිස්සු බලන්නේ වේදිකාවේ නටනවානම්,,එයා තමයි වැඩ්ඩා,,,the voice කියන්නේ හඩ, හරිම අසාධාරණයි,😥
@studywithsh1333
@studywithsh1333 2 жыл бұрын
අනේ සිතුම් නේ ඩිනන්න්න තිබ්බේ. මේ මොඅක්ක්ද උනේ. රයිනි රෝස මලකුත් දුන්නා නේඑද එයාට. 😥. අපරාඩේ එයාවයු ඉස්සහරහට ගෙනියන්න තිබ්බේ
@kaushalya6201
@kaushalya6201 2 жыл бұрын
මේක ආසාදාරනයි .සිතුම් ඇත්තටම හොදට කියනවා . ශික් වොයිස් බලන එකත් එපා වුනා😵
@lasanthiranasinghe1827
@lasanthiranasinghe1827 2 жыл бұрын
Kiyala wadak na
@120kaushikasampath3
@120kaushikasampath3 2 жыл бұрын
Coachව නිදහසේ තෝරගන්න ඉඩ නොදී. Team එකට බොරුවට අරන් දක්ෂයෙක් මෙහෙම විසි කරන එක නම් පුදුම අසාධාරණයක්.
@shanidias4917
@shanidias4917 2 жыл бұрын
රෝස මලේ බලේ තමා....දෙන්නම දක්ශයි..but සිතුම් වෙන ටීම් එකක හිටිය නම් තව step එකක් ඉස්සරහට යන්න තියෙන්න තිබ්බා කියලා හිතුණා ....next voice eke ඔයා එයි කියලා අපි විශ්වාස කරනවා..♥️
@studywithsh1333
@studywithsh1333 2 жыл бұрын
අනේ ඔව් අනිවාර්යයෙන් එන්න. අපි ඔයාව finle wekn අරන් යනවා. පොරොන්දුවක් ඒකා😥❤💯
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
💯
@iyanperera129
@iyanperera129 2 жыл бұрын
Voice එකෙන් වැඩ පෙන්නුවේ Sithum ❤️🔥
@manjumadushika14
@manjumadushika14 2 жыл бұрын
කෝච් රයිනි කිව්වා වගේ දෙන්නම සැබෑ දක්ශයින්.සුපිරි තරු දෙකක් වෙලා ඉවරයි. සිතුම් පුතා මේ තරගයෙන් ඉදිරියට නොගියත් මියුසික් වලින් තැනක් හදාගෙන ඉවරයි.සුභ පැතුම් පුතේ ප්‍රාර්ථනා කරනවා ප්‍රදීප් රංගන වගේ සිංදු කියන ඩොක්ටර් කෙනෙක් ඔයා තුලින් දකින්න ලැබේවා කියලා නුදුරු දවසක.
@_p.n_
@_p.n_ 2 жыл бұрын
From audience point of view I think Sithum is above Madugee. Don't know the facts considered by Raini though. Sithum's blind audition song gave a huge fanbase for him. It went viral on fb. Could have stolen him. 🥺
@hirushibandara6533
@hirushibandara6533 2 жыл бұрын
True. Raini's useless audience point of view. we are audience too. Sithum is all above.
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
May be she thought Sithum would be stolen
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
සිතුම් අඩුම team Raini final 4 එයි කියල හිතුවෙ🥺🥺
@shithushiwa4905
@shithushiwa4905 2 жыл бұрын
🥺
@shilpanethmi1273
@shilpanethmi1273 2 жыл бұрын
සිතුම් වැරදි coach තෝරගත්තේ. Coach රයිනි හොඳයි. ඒත්, සිතුම් Coach සංඛ හරි අභිෂේකා හරි තෝරගත්ත නම් මීට වඩා ඉස්සරහට යන්න තිබ්බා.
@chamalkakariyawasam3480
@chamalkakariyawasam3480 2 жыл бұрын
Sithum did one of the best blind auditions performance ! 🥺❤️ He should be on the finals! Best of luck!
@----darkworld6414
@----darkworld6414 2 жыл бұрын
අනේ මම අාසම සිතුම්ට මේ season එකේ . අැයි එයාව ගත්තෙ නැත්තෙ . සිතුම් talented අරයට වඩා .
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර
@ඉසුරුමධුසංඛප්රේමචන්ද්ර 2 жыл бұрын
අසාධාරණයෙන් සාර්තක වෙන්න බෑ. මෙච්චරකල් කෝච් රයිනි ගැන තිබුණ විශ්වාසය අද පලුදු උණා. මෙච්චර හොඳ දෙන්නෙක් එකට දාල කෙනෙක් කැපුව. අඩුම නොකවුට් යන විදියටවත් දෙන්නව බැට්ල් දෙකකට දාන්න තිබුණා. verry bad රයිනි. ඔයා අද පරාදයි
@sandunitharushika2546
@sandunitharushika2546 2 жыл бұрын
Oww
@----darkworld6414
@----darkworld6414 2 жыл бұрын
වැඩක් නෑ .මට රයිනිවත් එපා වුණා voice teenනුත් එපා වුණා . මාර අසාධාරණයක් සිතුම්ට කරේ
@sandunitharushika2546
@sandunitharushika2546 2 жыл бұрын
රයිනිවනම් එපාම උනා සිතුම්ට මාර අසදාරනයක් කලේ රයිනි බොරු කියල team එකට අරන් කපල දැම්මා
@sidny379
@sidny379 2 жыл бұрын
Boruwata malak deela gaththa 😑😑 sithum pau 🥺 aparade abhishekawa choose karanna tibune 😑
@mrfire7352
@mrfire7352 2 жыл бұрын
Yes.. kalakiruna... dakshayata awasthawa dunne naha..
@shushabhi1255
@shushabhi1255 2 жыл бұрын
sithum malli.....your the best!!ඔයාට ගොඩාක් දුර යන්න පුලුවන් ...හරිම perfect voice එකක් තියෙන්නේ ..කියන්න වචනත් නෑ..ඒ තරම් ලස්සනයි ....ඔයාට හරියන්නේ dreamstar 💪❤️
@darshanipushpalatha5399
@darshanipushpalatha5399 2 жыл бұрын
අයියෝ ඇයි එයාව අයින් කලේ 😒 පිස්සුවෙන් වගෙ එයාගෙ සොන්ග් එක තාම අහනවා අනේ🙂
@kasunkamarasinghe3028
@kasunkamarasinghe3028 2 жыл бұрын
Battle එකක් ලස්සන කරන්න කියලා හිතාගෙන දක්ෂයෝ දෙන්නෙක් දාලා එක දක්ෂයෙක් ගේ ගමන මෙච්චර ඉක්මනට ඉවර කරන එක නම් එකග වෙන්න බැහැ . 😐
@ireshamadhu5154
@ireshamadhu5154 2 жыл бұрын
සිතුම්, ඔයයි ඇත්තම දක්ෂයා.... බොරු සෝබන නැති හදවතට දැනෙන කටහඬක්.... අවසන් සටන ගීතය තවමත් අහනවා, විදිනවා අපි.....
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
Honestly Sithum impressed me a lot. He has a very beautiful emotional voice , he gave very fair performance too. He delivered the emotion inside this song very delicately . He basically lived in this song . Honestly dissapointed with all 4 coaches . Atleast they should have steal him. Sithum you are already a star .
@inokapriyangani2097
@inokapriyangani2097 2 жыл бұрын
Why not steel Sithum , very sad. He was also so good. All the best Sithum. 🥰🥰🥰🥰👌👌👌👌
@nilakshisanjula2768
@nilakshisanjula2768 2 жыл бұрын
සිතුම් දිනයි කියලා හිතුවේ 🥺
@wanshacreationofficial
@wanshacreationofficial 2 жыл бұрын
@@sithum_anupama_ coach abishekawa blind audition 1ken select karagthghnm kyl hithun
@wanshacreationofficial
@wanshacreationofficial 2 жыл бұрын
@@sithum_anupama_ hebei wetenna epa. Hemadema wenne hodata.performance tikak hodata hadagnn
@fazlan2585
@fazlan2585 2 жыл бұрын
@@sithum_anupama_ ado aul gnna epa bn ubawa khma hri gnwa
@fazlan2585
@fazlan2585 2 жыл бұрын
රයිනි මේකට reply කරන්න. සිතුම් ඔනී. මගුලක් කරන්න එපා semi final enwa kiuwane eyage anika waraddakuth nane redda.... Ain krannm epaa mna hri krla aye ganna shit voice ekath epa krawanawa ohoma krnna epa 😏💔
@indirahemarathna1916
@indirahemarathna1916 2 жыл бұрын
Jara wadak kale
@amasa4292
@amasa4292 2 жыл бұрын
Sithum is my favorite 🙂 You did so well . Sithum, you want to be in finals. Very sad today 🙁😞. All the best ♥️
@gayathribandara8135
@gayathribandara8135 2 жыл бұрын
I was expecting Sithum to win the title this time. Such a beautiful and talented voice. Just can't believe what happened. Just don't let people to loose the confidence on coaches and also on the program. Personally I lost it already.
@hp7300
@hp7300 2 жыл бұрын
Sithum ,, you are the best. So sad about coach's decision .. There must be a steal to him. Any way good luck sithum. You are the singer in our hearts...
@anuradhakarunarathne8123
@anuradhakarunarathne8123 2 жыл бұрын
Sithum has a huge potential...we will miss you sithum...all the best for your music career ....
@thathsaranimendis8889
@thathsaranimendis8889 2 жыл бұрын
Sithum is best..... all the best for your future. Don’t worry this is a reality show..... don’t stop your singing career
@lakshikagayathri5647
@lakshikagayathri5647 2 жыл бұрын
Sithum mallita me risk eka gana coach kenek thoraganna welawe Abhisheka kiwwa.eda eya kiyapu de ahala coach Abhi thoragaththanam sithum final innawa.😑dukai,aththatama godak dakshayai oya.dan Eda oya wenuwen song ekak hadala denawa kiyapu Ayata puluwan e awasthawa eyata denna.😊 Best of luck Malli. Man voice teen eke ahapu lassanama voice eka❤️❤️❤️
@Kevin-yq3op
@Kevin-yq3op 2 жыл бұрын
රයිනි ඔයා සිතුම්ව බලෙන් ගත්තෙ එයාව මෙහෙම අත අරින්නද
@adhithyaperera7437
@adhithyaperera7437 2 жыл бұрын
Sithum මල්ලි oyanam niyamai... matanam godak dukai oya aiuna ekata... monawa unath oya aye dakinn labei kiyala hithenawa...❤️‍🔥
@devindikemali3283
@devindikemali3283 2 жыл бұрын
Sithum tmai best. Voice teens balana akat apa una. Sithumta une asadaranayak. Coach raine kare balu wadak. Ayage voice aka marama lassnai.
@sudathsuriyaarachchi5212
@sudathsuriyaarachchi5212 2 жыл бұрын
Sithum...addicted 😶🙄🙄💖
@Gaminghawaff
@Gaminghawaff 2 жыл бұрын
සිතුම් එදා තෝර ගත්තෙ වැරදි කෝච් කියල අද හිතෙන්න ඇති.
@lahirusandaruwan8797
@lahirusandaruwan8797 2 жыл бұрын
සිතුම් අනුපම දක්ෂයෙක්.හොඳටම sing කළා .තරඟය තුළ සිටිය යුතුම තරුවක්.අවස්ථාවක් නොදීම ගැන හරිම කණගාටුයි.Media වලට අවශ්‍ය programme එක market කරන්න මිසක් දක්ෂයින්ට තැනක් දෙන්න නෙවෙයි.ඔබට ජය වේවා,සිතුම් !!!
@Cool_D
@Cool_D 2 жыл бұрын
Sithum, you are the best! You have a brilliant future as a singer. So please don't give up. All the best! 💕💕
@venushikavidya3759
@venushikavidya3759 2 жыл бұрын
As I remember, raini gave a rose just to have sithum in her team and look at what she did today. Absolutely disgusting. Wonder why sithum choose raini instead of sanka. I think it's because he couldn't refuse raini because of that rose thing. Raini you cut a talented youngster you know🙂 if you can't save them, then why on earth you did such cheap marketing things to have them
@shehandilusanka6619
@shehandilusanka6619 2 жыл бұрын
100% agreed
@nuvi00
@nuvi00 2 жыл бұрын
Exactly..
@moksha_jay
@moksha_jay 2 жыл бұрын
Exactly
@piyumiuththarachandrathila5813
@piyumiuththarachandrathila5813 2 жыл бұрын
Exactly 💔
@roshwilliams4343
@roshwilliams4343 2 жыл бұрын
I have never ever commented on any KZbin videos but I thought I have to make a comment here. This was a very unfair decision. Madugee you did well too no offence but sithum was the best. How come you didn’t even got steal Sithum?? Such a shame coaches. He is someone who should be in the semi finals or finals. Please don’t stop music Sithum. You have a long way to go even though you are not in the contest you have already created a huge fan base!! 😊
@aroshadesilva3037
@aroshadesilva3037 2 жыл бұрын
Worst decision ever by coach Raini.. 🤮 Stage performance matters after the consideration of “Voice” in the first place. Sithum has a great potential with the Voice. 🔥 Steal options have been used in a most idiotic ways. 🖕🏿වැඩේ හොඳට කරන එකාට වඩා එලියෙ රඟන එකාගෙ නම තමා වැඩිපුර මාකට් වෙන්නෙ කොහෙත්..
@umeshi6611
@umeshi6611 2 жыл бұрын
Sithum you did a really good job. 💪❤ we are here to listen you sing more. 🎉️❤ Start your journey now and we are waiting. 🎉️
@kaveeshagimhan4162
@kaveeshagimhan4162 2 жыл бұрын
අසාධාරණ තීරණයක් 🥺💔 සිතුම් තමයි හොදට perform කරේ....😒 Sirasa tv .....😒💔😑
@nimnaroshini3676
@nimnaroshini3676 2 жыл бұрын
ඊලග වොයිස් එකේ අනිවාර්‍යෙන්ම එන්න මල්ලී..මං හිතුවා ඔයා ෆයිනල් වෙනකං යයි කියලා ඊයෙ කියද්දි.කැපුනම හිතාගන්න බැරි උනා.voice බැලිල්ලත් එපා උනා. All the very best for ur future.
@gethmigunawardana
@gethmigunawardana 2 жыл бұрын
Why not steal sithum 🥺😣♥️ Fav vocals ♥️ all the best sithum!!!
@nishadisuriyaarachchi3272
@nishadisuriyaarachchi3272 2 жыл бұрын
Sithum addicted 😶😐♥️♥️♥️♥️♥️
@denuwan20044
@denuwan20044 2 жыл бұрын
සිතුම්‍ට ආපහු අවස්තාවක් දුන්නොත් හොදයි කියල හිතෙන්නෙ මට විතරද
@nimnaroshini3676
@nimnaroshini3676 2 жыл бұрын
Ane matath
@susienk
@susienk 2 жыл бұрын
2/3rd of the song was sung by Sithum and he did it beautifully. He definitely deserved better.
@senushk1728
@senushk1728 2 жыл бұрын
Coachesලගේ steal ඉවරද? සිතුම් steal විය යුතු contestant කෙනෙක්🙄🙄🙄🙄🙄
@tha970
@tha970 2 жыл бұрын
Ow 😥
@tha970
@tha970 2 жыл бұрын
@@sithum_anupama_ oya hodata sing kala malli 👌❤
@praneethdeshapriya7591
@praneethdeshapriya7591 2 жыл бұрын
@@sithum_anupama_ sirawata bn Uba weddek...Uba final idi kiyala bn hithuwe..🥺
@gihanichandimali8740
@gihanichandimali8740 2 жыл бұрын
Sithum malli steal විය යුතුයි.. අනිවාර්යයෙන්ම..... අවස්තාවක් දෙන්න තිබුනා.... ලස්සන හිනාවකින් පිරුනු, පින් පාට පෙනුමක්.... ඉදිරි අනාගතයට සුබ පතනවා.
@tha970
@tha970 2 жыл бұрын
@@sithum_anupama_ aye enna next eke.aye hithala hodata hoda knk gawata yanna. Dura ekkam yana knk gawata
@githguruge
@githguruge 2 жыл бұрын
සිතුම්... සුපිරියක්❤️🔥 ආයෙ හම්බෙමු next season එකේ🙏
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
දෙන්නම දක්ෂයි..🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂 සිතුම් මේ තරගයේ ඉන්න ඕන කෙනෙක්.❤️‍🔥🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️ ස්ටීල් අවස්ථාව ගත්ත අනිත් අයත් එක්ක බැලුවම එයාට චාන්ස් එකක් නොදුන්න එක දුකයි..
@hansihewavidana9721
@hansihewavidana9721 2 жыл бұрын
Sithum well done 🥰😘❤️
@chathumiminsara9310
@chathumiminsara9310 2 жыл бұрын
සිතුම්ව ගන්න තිබ්බේ. කමක් nhaa. Ilaga seson ekata annaa. All the best. 👍🙂
@manga710ify
@manga710ify 2 жыл бұрын
Oya dream star yanna sithum
@human9597
@human9597 2 жыл бұрын
Dear Sithum you are a very talented singer. You made the wrong decision in this contest by choosing the wrong coach. You should have gone with coach Lahiru or Sanka. We hope to see you soon with a new song of yours. All the singers who are in people's hearts were never the winners of a competition 👍
@dee.1738
@dee.1738 2 жыл бұрын
සිතුම්, අවසන් සටන original සින්දුව පවා අහන්න ගත්තෙ ඔයාගෙ bind audition එක දැකලා! හිත වට්ට ගන්න එපා මල්ලී! ඔයා ට තියෙන්නෙ බොහොම ලයාන්විත ගායන හැකියාවක්..ආ මග කෙටී යා යුතු මග බොහො දුරයි! ජය වේවා!
@dewmidissanayake9884
@dewmidissanayake9884 2 жыл бұрын
Really a great performance by both of you. Sithum deserves a 'steal' as I feel...
@zxztv5446
@zxztv5446 2 жыл бұрын
අත්තටම මදුගිගේ තත්තා රයිනිව අදුනනවලු ඒක නිසා තමයි මේ මදුගි කියන වඩක් නැති කෙනාව කපන්නෙ නත්තේ රයිනි.. අපි මදුගිට අද ඉදන් ""මඩු ගෙම්බා"" කියලා නමක් දාමු
@ruwanirathnayaka7168
@ruwanirathnayaka7168 2 жыл бұрын
සිතුම්ගෙ හඩ අහිමි වීමනම් දුකක්.😞
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
මේ දෙන්නා talents දෙකක් .. දෙන්නම මාරම දක්ශයි.👍👍👍👍
@ChamiduGunathilake
@ChamiduGunathilake 2 жыл бұрын
Sithum..Brother u hv a bright future ahead❤️Wt a singer u are..prove them all wrong❤️😘Best of luck❤️❤️
@minolimelder7198
@minolimelder7198 2 жыл бұрын
Sithum, I watched ur blind audition singing more than 20 times. It’s very sad to see u are leaving today! Please stay in the field.. don’t let ur fans to forget u!
@lucasandrew3750
@lucasandrew3750 2 жыл бұрын
සිතුම් මල්ලී ලස්සනයි ඔයාගෙ voice. සුබ අනාගතයක් oyata මල්ලී
@hami_official2277
@hami_official2277 2 жыл бұрын
Sithum අපෙ එකා💪♥️❤️‍🔥😊
@gamingdoubles2839
@gamingdoubles2839 2 жыл бұрын
Madugee ape eka
@stg9264
@stg9264 2 жыл бұрын
@@gamingdoubles2839 ekenma
@isharafernando1845
@isharafernando1845 2 жыл бұрын
කාගෙ කවුරු වුනත් බැට්ල් එකෙන් දින්නෙ වැරදි එකා
@premararhnalakmini1985
@premararhnalakmini1985 2 жыл бұрын
රයිනි මේ සෙරම Comments කියවන්න.හැමෝටම positive දේ ඔයාට Negative උනේ කො හොමද?හැමෝටම + ඔයාට_ _ වුනේ කොහොමද? Voice වලට ම්ල්තැන දෙන්න. Drama තරඟයක් වෙනම තියමු
@radikaharshani1351
@radikaharshani1351 2 жыл бұрын
Sithum පුතේ oya harima daksai ...
@saminfernando8034
@saminfernando8034 2 жыл бұрын
Sithum did the best.. but don’t know why is this happened
@evumihasara9079
@evumihasara9079 2 жыл бұрын
I'm not satisfied with your decision coach raini, it's truly the wrong decision, I think she has an issue with sithum but I truly love this song malla🥰❤ Keep it up malla ❤
@nimanthakatk
@nimanthakatk 2 жыл бұрын
That hidden variation (siravee aththe…..) when coach Abhisheka said wow, I felt it ❤️🥹 All the best Sithum! You are the true winner. Never give up.
@sithum_anupama_
@sithum_anupama_ 2 жыл бұрын
🥰
@thushifernando7384
@thushifernando7384 2 жыл бұрын
රයිනි ඔයාගෙ මොලේ අව්ල් වෙලාද? අර ලමයාගෙ උඩ පැනිල්ල විතරනේ. සින්දුව කිව්වෙ අනිත් ලමයා
@nethminikeshala9711
@nethminikeshala9711 2 жыл бұрын
සිතුම් brother ඔයා අපේ අම්පාරේ කොල්ලෙක් ...aiyee ඔයා හොඳින් කරා මේ song eka ...eeth voice කරපු wedee කෙතෛ හොඳින් කරන එකාට තෙන නේ.... දුකෛ ......🥺🥺🥺
@sithum_anupama_
@sithum_anupama_ 18 сағат бұрын
❤❤
@kaveesh.1180
@kaveesh.1180 2 жыл бұрын
Sithum best😢
@jeewanie7
@jeewanie7 2 жыл бұрын
Sithum missed a well-deserved 'steal'!!! Way to go young man!
@elapathaagoffice4578
@elapathaagoffice4578 2 жыл бұрын
voice කියලා කිව්වට මේකේ තෝරනවා නාට්‍ය හා රංග කලාවට දක්ෂ අය 😡😡😡
@kasuneranga6541
@kasuneranga6541 2 жыл бұрын
එදා රයිනිව තෝරගන්නෙ නැතුව සන්ක හරි අභිශේකා හරි තෝරගට්ත්තනම් කොල්ලො ගොඩ
@island48
@island48 2 жыл бұрын
සිතුම් ඔයා එදා අමාරුවෙ දැම්මා, ඔයා ට තිබුණේ ලහිරු තොරාගත්න. Good Luck 😸🤞🤞
@nimeshaprasadika9557
@nimeshaprasadika9557 2 жыл бұрын
I fell in love with your voice from awasan satana song dear Sithum Even though u have to leave the voice stage so early and unexpected way, I will forever listen to your beautiful song that you sang in blinds. Waiting to listen more from u in future අදත් තුන් පාරක් විතර ඇහුවා ඒ song එක
@dinushawijerathna8547
@dinushawijerathna8547 2 жыл бұрын
සිතුම් තමයි ඊයේ වැඩ්ඩා❤️
@_kavi1.8_
@_kavi1.8_ 2 жыл бұрын
Sithum You Are a Future Star 🌟 Damn your Voice🥺♥️✨ And the ppl in the comment section, Pls stop blaming the contestants about their selection of the coach. Caz they can't see the Future acts of the coaches...😐💔
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 20 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 35 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
CRAZIEST Beatboxing Auditions on Got Talent!
44:55
Top Talent
Рет қаралды 3 МЛН
BETTER THAN THE ORIGINAL? Unique covers on The Voice Kids
18:31
The Voice Global
Рет қаралды 55 МЛН
Tiken tika Wedding cover
3:14
Nipun Peiris
Рет қаралды 73 М.
Julius Mitchell - A Change is Gonna Come|  Blind Auditions | The Voice Sri Lanka
13:16
Methuka & Dineth & Sithuka | Hee Sara (හී සර )  | The Battles
13:21
The Voice Kids Sri Lanka
Рет қаралды 194 М.