The Battles : Udula V Navodya | Ridena Noriddana (රිදෙන නොරිද්දන ) | The Voice Teens Sri Lanka

  Рет қаралды 375,601

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Battles : Udula Anuk V Navodya Perera | Ridena Noriddana (රිදෙන නොරිද්දන ) | The Voice Teens Sri Lanka
The Voice Teens Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 615
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
7:15 Coach සංඛ, නවෝද්‍ය ව choose කලත් උදුලගේ මූනේ තිබුණ හිනාව. නියමයි 👏👏👏 එහෙම ඉරිසියාවක් නැති හිත්වලට හරි යන්න ඕන තව.
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much 🥰❣️
@ruvinimedagedara
@ruvinimedagedara 2 жыл бұрын
@@udulaanuk1544 😊😊😊
@digishine2790
@digishine2790 2 жыл бұрын
@@udulaanuk1544 lassanai
@wmsdfernando9234
@wmsdfernando9234 2 жыл бұрын
නවෝද්‍යය පුතේ ඔබ මගේ මුණුපුරා වීම මට මහත් ආඩම්බරයක් ❤️🥰
@ruvinik1
@ruvinik1 2 жыл бұрын
මෙන්න battle.....සංඛ couple කරලා තියෙන විදිය නියමයි.කිසිම contester කෙනෙකුට අසාධාරණයක් නොවන විදියට,ඒ හඬවල්වලට ගැලපෙන විදියට,හැම දරුවෙක්ටම සමාන දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් විදියට සිංදුත් තෝරලා,ඒ හැම දරුවෙක්ම හොඳින්ම පුහුණු කරලා තියෙන බව දැනෙනවා.හොඳම,සුපිරිම team work එකක් වගේම හොඳ ගතිගුණ ඇති දරුවන් දැකීමත් සතුටක්.💝Very Best Coach.....Super Team players......💞All the best....Good job Sankha...💓💓
@sajiththushantha1386
@sajiththushantha1386 2 жыл бұрын
සංඛ ගේ ආසම සිංදුව.... මම බලාපොරොත්තු වුනා මේක මේ competition එකේ අනිවා play වෙයි කියලා .... 😍😍🥰🥰 5:19 දි ඇග හිරි වැටිලා ගියෙ මගෙ විතරයි ද? Hats off coach Sanka, you’re the best 😍😍
@digishine2790
@digishine2790 2 жыл бұрын
එක වචනයක් හරි එක දවසක උගන්නපු ගුරුවරයාට වැද නමස්කාර කිරීමට තරම් නිහතමානි වුනු තරඟ කරුවන් දෙන්නෙක්. මම දැක්ක ලස්සනම battle එක මේක wish you all the very best both of you
@sameeraranasinghe1182
@sameeraranasinghe1182 2 жыл бұрын
Amma , taththa lamaita hoda naraka kiyala dila haduwahama ohoma tamai .
@piumalitennakoon1995
@piumalitennakoon1995 2 жыл бұрын
අම්මෝ නවෝද්‍යගේ feelings නම් 👌👌 තවත් කසුන් කල්හාර, සංක වගේ කෙනෙක් වෙයි අනිවාර්යයෙන්ම.. ❤️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🙏❤️🥺
@ashenlunuwila8033
@ashenlunuwila8033 2 жыл бұрын
කෝච් සංකගේ ආසම සිංදුවක් මේක ❤️✌️ මං වොයිස් එකේ ආසම කටහඬවල් දෙකක් උබලා දෙන්නට තියෙන්නෙ. දෙන්නම දිනලා ඉවරයි මචංලා ❤️ අනිවාර්යයෙන් මේක trending වෙන්න ඕනෙමයි. ඒ නැතත් උබලා දෙන්නා දැනටම හැමෝගෙම හදවතේ trending වෙලා ඉවරයි ❤️ ජය වේවා දෙන්නටම ලස්සන දිග ගමනක් යන්න පුලුවන් උබලා දෙන්නටම ✨️❤️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🥺❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much Ashen ayiya 😍❤️🥺
@Hansani09
@Hansani09 2 жыл бұрын
සංනන්ස්ගල සර්ගේ පද රචනය
@sithumini5573
@sithumini5573 2 жыл бұрын
❤️🥺 කෝච් සංකගේ ආසම සිංදු 2 රිදෙන නොරිද්දන and හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ🥺 ලස්සනයි දෙන්න ම❤️
@RiyazRiyaz-md3tx
@RiyazRiyaz-md3tx 2 жыл бұрын
අම්මෝ කෝච් ලහිරු නියමයි සුපිරි කොල්ලව අත් ඇරියේ නෑ ආදරේ කෝච් ලහිරු දෙන්නම වටිනා කොල්ලෝ දෙන්නෙක් ජයවේවා කටහඩවල් දෙකම මරු අහන්න අහන්න ආසයි බුදුසරණයි 🙏🙏💖💖💖💖
@EshalPerera
@EshalPerera 2 жыл бұрын
Navodya Ayiya and Udula Ayiya, දෙන්නටම සුභ පතනව ජයග්‍රහණය වෙනුවෙන්..... දෙන්නගෙම තමන්ගෙ උපරිම සාධාරණය ගීතයට ඉශ්ට කළා... දිගු ගමනක් යන්න දෙන්නටම සුභ පතනවා.... Welcome to Team Lahiru Udula Ayiya !!!❤❤❤
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much Malli 🥰❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much eshal brother 💖🥺😍
@vinushadrie674
@vinushadrie674 2 жыл бұрын
Navodya you beauty 🥺🥺💫 Great decision by Sanka Dineth 🙏 Remember the name "NAVODYA - WINNER OF THE VOICE TEENS SEASON 2"
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@sankhajadissanayaka
@sankhajadissanayaka 2 жыл бұрын
නවෝද්‍ය අයියේ උදුල අයියේ battle එක මාරම ලස්සනයි❤️. ඔයාල දෙන්නටම ඉස්සරහට යන්න සුබ පැතුම්🎉😍 So proud of you both ..💞💫
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much Nangii 🥰❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much nangi😍🥺
@vimarshanasrilanka
@vimarshanasrilanka 2 жыл бұрын
වොයිස් එකේ ආසම කටහඬවල් දෙකක් උබලා දෙන්නට තියෙන්නෙ. දෙන්නම දිනලා ඉවරයි මචංලා❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ අසාධාරණයක් නොවන විදියට, ❤️ ❤️ ❤️ ❤️ ඒ හඬවල්වලට ගැලපෙන විදියට,හැම දරුවෙක්ටම සමාන දක්ෂතා ඉදිරිපත් කරන්න පුළුවන් විදියට සිංදුත් තෝරලා, කෝච් ලහිරු නියමයි සුපිරි කොල්ලව අත් ඇරියේ නෑ ආදරේ කෝච් ලහිරු ❤️ දෙන්නම වටිනා කොල්ලෝ දෙන්නෙක් ජයවේවා
@mlk9015
@mlk9015 2 жыл бұрын
අනේ අම්මෝ ලස්සනයි ❤ ඵක්කෙනෙක් කියද්දි අැවිලෙනවා. අනිත් කෙනා කියද්දි නිවෙනවා. අාසම දෙන්නෙක් බලාගෙනම ඉදපු දෙන්නෙක් ඵකම battle ඵකක. Blinds වල ඉදලා අාස ම දෙන්නෙක්. නිල්වන් මුහුදු තීරේ පිස්සුවක් උනා Navodyaගෙ. උදුලගෙ සිංදුවටත් අාසයි. Coach Tone ඵකේදි දෙන්නා ඵක battle ඵකකට දාලා තියෙනවා දැක්කම බයත් හිතුනා උදුල ගැන ටිකක්. Navodya select උනාට උදුල ගෙදර යන්න ඔන නෑ. හරිම සතුටුයි දෙන්නටම ඉස්සරහට යන්න පුළුවන් උන ඵක ගැන. Thanks to coach Lahiru ❤ and Stephanie ගෙ සතුට steal කලාම ❤ Congratulations both! 💪❤
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@kumudujayasekara9722
@kumudujayasekara9722 2 жыл бұрын
තිලින හා මියුරු වගේ ගැලපෙන සුසංයෝගයක් වේවි.
@madeeshagimhan8725
@madeeshagimhan8725 2 жыл бұрын
උලුක් ගේ feel එක ගන්න බෑ කාටවත්. සංක 1 නම් උලුක් 2 🥺❤️ගැම්මක් බොසා ❤️මගේ එකා
@lalithsamarasinghe4396
@lalithsamarasinghe4396 2 жыл бұрын
උදුල....😘😘 උලුක් වෙන්නම දුන්නා... ආදරෙයි....දෙන්නටම.. ලහිරු උඹට ගොඩාක් ආදරෙයි🙏❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you ❤️🥺❤️💖
@mlk9015
@mlk9015 2 жыл бұрын
මේ පාර ලස්සනම battles වලින් ගොඩක් ම තිබුනෙ සංඛගෙ. මේකත් ඒ අතරින් ඵකක් ❤
@nimankasandamali8941
@nimankasandamali8941 2 жыл бұрын
Singing 💯 look 💯 Attitude 💯 What a ausome battle 🔥 Congratulations navodya ✨🎉
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️🙏
@kavinusenarathpathirana
@kavinusenarathpathirana 2 жыл бұрын
Udula Ayya and Navodya ayya....... හිතට තදින්ම වැදෙන ලස්සනම සහ හැගීම්බර ගායනයක්.... සුභ පතනවා දෙන්නටම ඉදිරියටම යන්න කියලා...... අහන වාර ගනනක් මතක නැති තරමට මේ ගීතය ඉතාමත් හැගීම්බරව ගායනා කළා.. ❤
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much Malli 🥺❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much ma brother 💖😘
@dilzi603
@dilzi603 2 жыл бұрын
ස්ටෙෆනි අක්කී ඔයා හැමදාම සාරී...ඔසරී අදින්නකෝ...හරිම ලස්සනයි ..ඔයාගෙ ෆිගර් එකට නියමෙට මැච් වෙනෝ...🔥❤😘 අභී අක්කිත් අද cute...ඒ ගවුමට 😘😘
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
ගායනය අපිව වෙනම ලෝකයකට අරන් ගියා ..👍 මාරම feeling
@ishish7384
@ishish7384 2 жыл бұрын
I'm a top fan of both of them 🥺❤ 2 songs I listened mostly in this season are Ra sihine ma and Nilwan muhudu there 🥺❤ now they are battle partners 🥺❤ LOVE THEM BOTH ❤❤
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much for your love! 🥺❤️
@ishish7384
@ishish7384 2 жыл бұрын
@@navodyarperera ❤
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much 🥰🥺🥺💖💖❤️
@digishine2790
@digishine2790 2 жыл бұрын
@@udulaanuk1544 lassanai malliiiiiiiiiiiyo
@digishine2790
@digishine2790 2 жыл бұрын
@@navodyarperera lassanai malliiiiiiiiiiiyo
@sameerasenani1895
@sameerasenani1895 2 жыл бұрын
මේ තරගයේ මන් ආසම කෙනෙක් උදුල.ඔයා බුදු සරණයි පුතේ ලස්සනයි අදත් බයේ හිටියේ අයින් වේයි කියලා ❤️❤️❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much 🥰
@hasitharandima1234
@hasitharandima1234 2 жыл бұрын
ආසම song එකක් සංකගේ,ඒ වගේම දෙන්නම මාරම දක්ෂයි.මේ වයසට ඔහොමනම් තව ඉස්සරහට කොහොම වෙයිද😍Do not stop,Just keep going.congratulations both of you💪😊
@shashikanimodani3947
@shashikanimodani3947 2 жыл бұрын
මං බැලුවා ඇයි එක්කෙනෙක් විතරක් ගයන්නෙ කියලා.ඒ තරමට හඩ සමානයි. 😍😍😍
@SemageNamalSurendra
@SemageNamalSurendra 2 жыл бұрын
හොඳම battle එක හොඳම battle pair එක හොඳම performance එක හොඳම decision එක හොඳම steal එක සංඛගෙන් නවොද්‍ය final යයි. ලහිරුගෙන් උලුක් final යයි ❤✌
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
Uluk😳
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 2 жыл бұрын
රයිනි දාපු නම "උලුක්" 😁❤️
@sanjupathirana1014
@sanjupathirana1014 2 жыл бұрын
Mta me comment eka dakkiddi *miyurui,*thilinai* matak una 🥺❤️😜 (the voice sri lanka kasunge team eke hitiya 😁)
@SemageNamalSurendra
@SemageNamalSurendra 2 жыл бұрын
@@Daywithpranami Hmm Raini dapu nick name eka
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Lahirugen final enne sasindu
@Isurudevthilina
@Isurudevthilina 2 жыл бұрын
“ ආදර සැලසුමි සිහින නෙවෙයි කිසිදා 🤍 " Navo Congratulations Broh !
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@nelushawanigasooriya9279
@nelushawanigasooriya9279 Жыл бұрын
@@navodyarperera 🥺❤🍃
@Oshada-colo
@Oshada-colo 2 жыл бұрын
Congratulations navodya malli❤️ Final stage එකේ දි හමුවෙමු😊
@roshendissanayake4714
@roshendissanayake4714 2 жыл бұрын
නවෝ උඹ නම් පිස්සුවක් 🥵🔥 අනිවා උඹට කප් එක ගහන්න පුලුවන් 😎 සුදුස්සාට සුදුසු තැන 💪🏼 ස්තූතියි කෝච් සංඛ ❤️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🥺❤️
@teenahansani7928
@teenahansani7928 2 жыл бұрын
ස්ටෙෆ්නි ඔයාගේ හිනාවයි ඔයාගේ කතාවයි තමයි The Voice එකට ගැලපෙන්නේ🥰
@themiyasandaru7422
@themiyasandaru7422 2 жыл бұрын
මේ battle එකේ කියපු සිංදුවට මුලු ඇගම හිරිවැටුනා .නියමයි 🔥 Good luck both of you guys 👏🔥
@azzammusic7100
@azzammusic7100 2 жыл бұрын
ගැම්මක් තමා නවෝද්‍ මල්ලි 💥🔥 අනිවාර්යයෙන්ම ඔබ ඉදිරියෙන් ඉන්නවා මේ ගායනයේදී ❤️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much aiye! 🥺❤️
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
When Sanka ,Navodya ,Udul all 3 sing together goosebumps so beautiful .
@bidewmini55
@bidewmini55 2 жыл бұрын
අනේ අහපු වාර ගාන මතක නෑ. පුදුම ලස්සනක්. Excellent performance
@nathashasolangaarachchi4225
@nathashasolangaarachchi4225 2 жыл бұрын
It's a Heaven on the Stage. Full of Emotions 🔥❤️🥰
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Woow this means a lot! Thank you! ❤️🥺
@dilinielivera3199
@dilinielivera3199 2 жыл бұрын
Well done my dearest son Navodya 😍 I'm so proud to say that you're my son ❤❤ Udula putha you did a great job too ❤
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
🙏🥺❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
🥰💖🥺
@nimnaada
@nimnaada 2 жыл бұрын
Thank you coath lahiru❤️ ඒ වගේ ලස්සන voice එකකට ගෙදර යන්න නොදුන්නට❤️
@shamithd9367
@shamithd9367 2 жыл бұрын
මේ season එකේ දැක්ක එකම ලස්සන battle එක..
@jithmakumarasinghe4060
@jithmakumarasinghe4060 2 жыл бұрын
Woah coach sanka is doing a fabulous job in voice, selecting perfect couples for battles and selecting great songs for them and all the very best for these two, both of them sang beautifully. Loved it❤❤
@kavindryfernando379
@kavindryfernando379 2 жыл бұрын
Congratulations Navodya putha....It's perfect. We want to see you on final round 💪👌
@peedunithilasha8193
@peedunithilasha8193 2 жыл бұрын
Udula ayya & Nawodya ayya lassnam lassni sinduwa issrhtm issrht yanna mama suba pathanawa...good luck & All the best 😍
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you soo much nangi! Congrats to you too! ❤️🥺
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much ma sister 🥰 congratulations to you too🥰😘😘
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
You both complimented eachother . Your attitude is so good too. You two are very humble . You worshiped your coach ,your teacher . Dear boys so proud of you .
@Dewminss
@Dewminss 2 жыл бұрын
supiriiii navodya ayyeee...congratulations
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🥺❤️
@HashiEverywhere
@HashiEverywhere 2 жыл бұрын
කෝච් සංකගෙ ආසම සිංදුව.. ලස්සනටම කිව්වා.. Felt every word 💜
@hirunikavindya2703
@hirunikavindya2703 2 жыл бұрын
Congratulations udula aiya and navodya aiya🤗🤗🤗dennm hodatm kra😍😍
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@vinushadrie674
@vinushadrie674 2 жыл бұрын
Navodya ge harmonies 😲🔥😍 Just wow 😍
@NadevNimz
@NadevNimz 2 жыл бұрын
නියමයි Navodya අයියේ.... ඉදිරියටම යන්න සුභ පැතුම්....❤️❤️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@HashenSilva
@HashenSilva 2 жыл бұрын
From today onwards um a fan of NAVODYA 🤍
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Woooow! Thank you so much Aiya! This means a lot! 🥺❤️🙏
@diyasartroomsrilanka9344
@diyasartroomsrilanka9344 2 жыл бұрын
Magical voices❤️❤️
@SayuriNimshara
@SayuriNimshara 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤️❤️❤️👏👏👏👏දෙන්නාටම සුභ පැතුම් ❤️ My congratulations තෙරුවන් සරණයි ❤️
@thiliniwijerathnayake1607
@thiliniwijerathnayake1607 2 жыл бұрын
What a soulful performance!!! Sanka and Navodya 😍👌 Definitely Navodya will be in the finals and he has more chance to win the competition.Udula also did a fantastic job.Congratulations Navodya and Udula.
@k.a.a.aperera604
@k.a.a.aperera604 2 жыл бұрын
What a wonderful performance Navodya. It's very professional
@RNeloma
@RNeloma 2 жыл бұрын
So incredibly beautiful. I hope both of you will continue to sing. You had me completely lost in the emotion your voices conveyed. What fantastic coaching!!!
@saxomania1525
@saxomania1525 2 жыл бұрын
This is my favourite battle 🥰Navodya you did it❤️ Congratulations bro Im so proud of you😇
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥰❤️
@dimuthurangana5135
@dimuthurangana5135 2 жыл бұрын
ආදරේ කරන ලස්සනම සිංදුවක් සුපිරිම සුපිරි විදියට කිවුවා .. නියමයි.. ජය වේවා දෙන්නටම ❤️💪
@yasiruwimukthi1564
@yasiruwimukthi1564 2 жыл бұрын
Stephanie is doing her job very well.
@sajeewanidhana1400
@sajeewanidhana1400 2 жыл бұрын
Navodya we want ur cover song Plz (රිදෙන නොරිද්දෙන) ur voice Amazing ❤️🥺😍
@harshikasenevirathna2069
@harshikasenevirathna2069 2 жыл бұрын
Wow... Supirima battle ekak... and suirima voice dekak... Dennatama sadaranayak unaa.... 😘🥰... Good luck... Dennatama... Udula aiye supiriiii😘🥰.... බුදුසරණයි
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much nangi ❤️😍
@dewminijayarathne7960
@dewminijayarathne7960 2 жыл бұрын
Proud of u navodya malliya... Gave me goosebumps ❤️
@priyanjalifernando1692
@priyanjalifernando1692 2 жыл бұрын
I Love the original song and this was a hit upbeaten coach Sanka. Good Luck to both of you for the Knowckouts!
@disnaperera3683
@disnaperera3683 2 жыл бұрын
Super Navodya Aiya So proud about you
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🥺❤️
@randimaljeshan0412
@randimaljeshan0412 2 жыл бұрын
Congratulations Navodya.. All the very best dor future rounds❤️❤️❤️
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 2 жыл бұрын
Superb..dennagema singing mama personally kamati..coach also ekatu unama tawat superb..what a combination ..Stephy ge word eka hari..meka tama me season eke soulful ma battle eka…asai 3dena ekata song ekak karanawa balanna…all the best guys..💐
@sandunikarajapaksha689
@sandunikarajapaksha689 2 жыл бұрын
මෙහෙම බැට්ල් දාන්න එපා දෙයියනේ.දෙන්නටම සුභ පැතුම් ❤️සුපර් පර්ෆෝර්මන්ස්.
@maheeshasonal753
@maheeshasonal753 2 жыл бұрын
මේකට මොකක් කියන්නද කියලා දන්නේ නෑ හැබැයි එක දෙයක් දන්නවා ඒක වෙනම රහක්...🥺❤️ congratulations udula ayyaaa and navoo ayya ❤️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much ma brother 😍❤️
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much malli 🥰❤️🥺
@gethmigunawardana
@gethmigunawardana 2 жыл бұрын
Coach sanka's fav ❤️‍🔥 congratulations for Navodya & Good luck for udula !!!🌸
@sameeraranasinghe1182
@sameeraranasinghe1182 2 жыл бұрын
Congratulations both of you . I am so happy .I love this song very much .
@shamalkaabeyrathna4767
@shamalkaabeyrathna4767 2 жыл бұрын
පළවෙනි වචනෙ කියද්දිම තේරුනා නවෝද් මල්ලි ඔයා තමා මේක දිනන්නෙ කියලා 💥
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@nilukaprasadini9576
@nilukaprasadini9576 2 жыл бұрын
It was amazing putha! Navodya ! You have proved it once again ! Go ahead ! God Bless you !
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@Sachini.
@Sachini. 2 жыл бұрын
WHAT A BEAUTIFUL BATTLE...the chemistry is unmatched
@dilshantharindu1307
@dilshantharindu1307 2 жыл бұрын
නවෝදය අම්මෝ😍😍 පිස්සුවක්❤️😍
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🥺❤️
@malinthifernando3600
@malinthifernando3600 2 жыл бұрын
Heartiest wishes Navodya putha.. You proved your talent again and bless you for the top... I love this song very much.. 💐💐
@shaminkadesilva8873
@shaminkadesilva8873 2 жыл бұрын
Getting goosebumps every time I’m listening to this !! Awesome performance guys !! Sending Love all the way from Australia 👏
@antonruwantha721
@antonruwantha721 2 жыл бұрын
Novodya ayye....මාරිස් නම ඉදිරියෙන් ඉදිරියටම ගෙනියන්න සුභ පැතුම්....😉💙❤💙
@pjarts1847
@pjarts1847 2 жыл бұрын
Two of my favourite contestants.. ❤️ Was so worried when they were put in the battle together.. Mind blowing performance! Congratulations both! 🥳
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥺❤️
@lastparadise5819
@lastparadise5819 2 жыл бұрын
Puduma lassanak thiyenne. Dennagema voices marai. 😍😍😍😍😍❤ Dennama final yanna one dennek ❤
@ChathukaRaj
@ChathukaRaj 2 жыл бұрын
ආසම සිංදුවක් 🔥🔥පිස්සුවක් කරානේ ♥️😍🤙
@project9music553
@project9music553 2 жыл бұрын
Navodya for sure 🔥❤️
@yayodhaprabodinie3091
@yayodhaprabodinie3091 2 жыл бұрын
Udulage voice eka great.. godak feel wenawa.. anyway congratulations both of them♥️
@isuriperera2346
@isuriperera2346 2 жыл бұрын
Such a nice performance.. 🤩that was amazing boyss!!😘 congratulations Nawodya & Anuk.❤️
@helanstela1189
@helanstela1189 2 жыл бұрын
Wooooow Congratulation Navodya malli
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🥰❤️
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
සංඛගෙ ආසම සින්දුවක්🥺❤ මේ season එකේ කැමතිම battle එක✊❤
@s.madushani3600
@s.madushani3600 2 жыл бұрын
Superb Udula And Navodya ❤❤❤❤❤
@sanjupathirana1014
@sanjupathirana1014 2 жыл бұрын
සංක ගේ team එකේ තිබ්බ සුපිරිම සුපිරි ආසම battle එකක් 😍🔥🔥 🥺❤️ ( මගේ )
@vinushadrie674
@vinushadrie674 2 жыл бұрын
හැගීම් පිරි කටහඩ හිත් නිවන ගායන හැකියාව = නවෝද්‍ය😍 කඩවසම් බව ඇස් හීනි කරලා බලන සරාගී බැල්ම
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much 🙈❤️
@devbondre7807
@devbondre7807 2 жыл бұрын
Soulful performance ✌️🙂🤩
@loshinidesilva720
@loshinidesilva720 2 жыл бұрын
Congratulations to both of you , you young boys gave such a beautiful emotional delivery to this amazing song ,cant imagine how good will you be as artists in your twenties .
@csaw7064
@csaw7064 2 жыл бұрын
Navodya gonna be professional singer one day as sanka
@onelithimalja8855
@onelithimalja8855 2 жыл бұрын
Congratulations both of you.😘😘😘
@menakastainwall9608
@menakastainwall9608 2 жыл бұрын
Im so so happy & Im proud of you putha.....All the best....
@lakshanigamage7431
@lakshanigamage7431 2 жыл бұрын
Both are superb ❤️
@shehanicardes8054
@shehanicardes8054 2 жыл бұрын
Wow great job Navodya malli ❤️🤩
@IrushiJayaratne
@IrushiJayaratne 2 жыл бұрын
Wow guys you guys are amazing...🔥❤ best of luck ✌️
@udulaanuk1544
@udulaanuk1544 2 жыл бұрын
Thank you so much irushi💖🥰
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much dearest Irushi 🥰❤️
@prasadchinthaka5335
@prasadchinthaka5335 2 жыл бұрын
Wow ekanm supiriyak❤️ congratulations both of you bro❤️
@shasheeeliza3233
@shasheeeliza3233 2 жыл бұрын
පලවෙනි වටයෙන්ම හොදට මතක මූණු 2 ක්
@kanchanasewwandi9590
@kanchanasewwandi9590 2 жыл бұрын
Brother Lahiru is very proud of you. Thank you so much for giving him that opportunity.💕💕💕💕🙏🙏🤗🤗💐💐💐💐💐💐
@ayeshaabewardhana3913
@ayeshaabewardhana3913 2 жыл бұрын
මං ආසම සින්දුව 😊❤️ congratulations both of u
@randula__perera
@randula__perera 2 жыл бұрын
All the best Navodya ❤️🔥
@shainiwimalakeerthi3712
@shainiwimalakeerthi3712 2 жыл бұрын
2:27 - 2:34 ❤❤❤
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
රිදන නොරිද්දන Copyright | Meme tv
32:31
Ridena Noriddana - SANKA DINETH | Official Music Video
3:53
Sanka Dineth
Рет қаралды 8 МЛН
Mind Blowing❗️SOUND-ALIKE Voices of FAMOUS Singers! 😱
29:01
Top Talent
Рет қаралды 6 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН