The Best Time Table For Students | How to make Time Table | Study Plan

  Рет қаралды 122,366

Prof. Wasana Maithree Herath

Prof. Wasana Maithree Herath

Күн бұрын

The Best Time Table For Students | How to make Time Table | Study Plan
🔴How to overcome Laziness | පාඩම් කරද්දි එන කම්මැලිකමට බෙහෙත Educational Management -
• How to overcome Lazine...
🔴 Scholarship PART 01 - • පිටරට ගිහින් ඉගෙන ගන්න... පිටරට ගිහින් ඉගෙන ගන්න මේ තියෙන්නෙ ඔයාට Scholarships
🔴 Learn English | නින්දෙදි ඉංග්‍රීසි ඉගෙන ගන්නෙ කොහොමද? What happens in your brain while you sleep,
• Learn English | නින්දෙ...
🔴Artificial intelligence යක්කු හීලෑ කරගමු | How To use Artificial intelligence
• Artificial intelligenc...
🔴 නිලියක් වෙන්න ගිය මට වුණ දේ | Turning point of my life
• නිලියක් වෙන්න ගිය මට ව...
*************************************************************************************Contact me - wmhec.info@gmail.com
****************************************************************************************
Facebook - Prof. Wasana Maithree Herath - / maithreewasana
TikTok - wasanamaithree - / wasanamaithre. .
#motivation #wasanamaithree #lecturer #university #education

Пікірлер: 348
@shashikalmaduwanthi7826
@shashikalmaduwanthi7826 6 ай бұрын
Madam ගොඩ්ඩාක් thanks❤ පන්තියෙ 01වෙනියා වෙච්ච මම එක පාරට 13 ට වැටුනා.ඒක හදාගන්න උදව් කලේ madam මේ video එක බැලුවම අලුත් පනක් ආවා වගේ දැනුනා.ආදරෙයි ගොඩාක් කරන කියන හැම වැඩක්ම සාර්තක වේවා❤❤
@RSH_068
@RSH_068 Жыл бұрын
මැඩම් 10 වසරයි 11 වසරයි දෙකම පාඩම් කරන්න පුලුවන් විදිහෙ time table එකක් හදන විදිහ කියලා දෙන්නකො please 🥺
@waruniwaruni6834
@waruniwaruni6834 9 ай бұрын
Ow madam
@wijesirigovinda2874
@wijesirigovinda2874 Жыл бұрын
මම ගොඩක්ම videos බලන්නේ මැඩම්ගේ කටහඬ අහන්නයි මෙච්චර අහින්සක ලස්සන මූන බලන්නයි. මට හිතා ගන්න බෑ අවුරුදු 40 පැනලත් මෙච්චර ලස්සන තරුණ පාටට ඉන්නේ කොහොමද කියලා. 25ක කෙල්ලෙක් වගේ. පුදුම පිනක් ඒක නම්. මිනිස්සු ගේ මනස සුවපත් කරන ඔබතුමියට තවත් ලස්සනට නිරෝගීව ඉන්න පාර්තනා කරනවා
@lesanduthilakarathna
@lesanduthilakarathna Жыл бұрын
20 ganak aneh thama 😂
@vdworld9969
@vdworld9969 Жыл бұрын
40 panala na ane..😂🥲
@maleesha32
@maleesha32 Жыл бұрын
20 ගානක් බන් වයස 😂
@wijesirigovinda2874
@wijesirigovinda2874 Жыл бұрын
@@lesanduthilakarathna google කරලා බලන්නකෝ. 40ත් පැනලා කියලා එන්නේ.මිස්ගේ videos බලද්දීම තේරෙනවා හෙනම කාලෙක experience තියෙනවා කියලා . OL resultsma ඇවිල්ලා තියෙන්නේ D වලින්. D වලින් OL results ආවේ කොච්චර කාලෙකදීද?
@wijesirigovinda2874
@wijesirigovinda2874 Жыл бұрын
@@vdworld9969 google කරලා බලන්නකෝ. 40ත් පැනලා කියලා එන්නේ.මිස්ගේ videos බලද්දීම තේරෙනවා හෙනම කාලෙක experience තියෙනවා කියලා . OL resultsma ඇවිල්ලා තියෙන්නේ D වලින්. D වලින් OL results ආවේ කොච්චර කාලෙකදීද?
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
O/l නිසා වැඩ කරගන්නෙ කොහොමද කියලා හිතලාම එපා වුන වෙලෙ මැඩම් දුන්න උත්තරෙ වටිනවා🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@LochaVlog-cr1kf
@LochaVlog-cr1kf Жыл бұрын
Hm
@statusbikevideosfunnyvideo2463
@statusbikevideosfunnyvideo2463 Жыл бұрын
මන් ඒ කිව්ව විදියට time table එක හැදුව. Mis ගේ ඒ ඔවදන් වලින් මන් කොහොම හරි සාර්ථක වෙනවා. අන්තිමට good luck කියලා සුභ පැතුවට ඇහැට කදුලුත් ආව mis ගේ මහන්සි යට වටිනාකමක්‌ දෙනවා කොහොම හරි ❤❤
@kavindulakshan417
@kavindulakshan417 Жыл бұрын
මැඩම්ගෙන් බලාපොරොත්තු වුන වීඩියෝ එකක් 🙏💚😊
@kumarakumara252
@kumarakumara252 Жыл бұрын
මමත්
@Kong_yoeng
@Kong_yoeng Жыл бұрын
Me too
@rashmichamathka2836
@rashmichamathka2836 Жыл бұрын
ජීවිතේටම දැකපු උගත් මිනිස්සුන්ගෙන් ආසම හිතුනු චරිතයක් . කතා කරන විදිහත්,තමන්ගෙම විලාසිතාවකට ෆැශන් හසුරුවා ගෙන ලස්සනට ලෝකය දිහා බලන එ වගේ ම අපිටත් උපදෙස් දෙන හරිම යුනික් චරිතයක්.ජය වේවා මැඩම්❤
@sl.indusara9512
@sl.indusara9512 Жыл бұрын
🙏
@dilkashiromani3549
@dilkashiromani3549 10 ай бұрын
😂 😊😊😊😊😊😊😊😊ල්😊😊😂😊😊😊 😊😊
@wasanthathilakkumara-g5w
@wasanthathilakkumara-g5w 9 ай бұрын
😄
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
මැඩම් නිළියක් වගේ 🙇‍♂👰 ඉන්ගිරිසි හොඳට කතාකරන්න ඉගෙන ගන්න අපි එක්ක එකතුවෙන්න. අපේ නේම් එක උඩ එබුවම එකතුවෙන්න පුළුවන්.
@RS20223
@RS20223 Жыл бұрын
මැඩම් මං 2023 A/L කරන කෙනෙක් .මං bio කරන්නෙ , subject 3 බෙදාගෙන එක දවසෙ පාඩම් කරාට කමක් නැද්ද , නැත්තං එක විෂයක් එක දවසක ට දාගන්න එකද හොඳ 😶 අනේ මට reply එකක් දෙන්න පුළුවන් ද මැඩම් ❤
@harshineebasnayake9960
@harshineebasnayake9960 Жыл бұрын
Samanyen දවසට subjects 2k කරන eka තමයි hoda
@RS20223
@RS20223 Жыл бұрын
@@harshineebasnayake9960 ගොඩක් ස්තූතියි ♥️🥰🥰
@saronifernando4673
@saronifernando4673 Жыл бұрын
අනේ මැඩම් මට උදව් කරන්න This my breakup time😢 මට කිසිම දෙයක් හරියට කරන්න බෑ. උනන්දුව නැති වෙලා. හැමදේම එපා වෙලා😢. මගෙ හිත හදාගන්න මට කතා කරන්න. Motivation ekk denna🙏
@IdunilRuwan-bp9jf
@IdunilRuwan-bp9jf 10 ай бұрын
Thanks ❤madam time tabal akak hadana widiha hoya hoya innakota thama hambunee madamge chanal aka......den mn aswen madamge chanal akth akka digatama innawa A wagema ol walata aniwaryanma A9k danawamaii......madamgee vidyoos balala loku haiyak hithata awa ......ඇත්තටම මේ වගේ අපිව දිරිමත් කරනවට Madamta ගොඩක් පින්.....😢Thanks Madam😢
@dinithikaveesha
@dinithikaveesha Жыл бұрын
මැඩම් pvt uni එකක foundation course එකක් කරලා ඩ්ග්‍රි එක complete කරන එක හොදයිද ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ මැඩම් please 🙂❤️
@D.M.S.Nethmal
@D.M.S.Nethmal 2 ай бұрын
professor, පුලුවන් නම් සාර්ථකව දින පොතක් (diary) ලියන විදිහ ගැන වීඩියෝ එකක් දාන්න . ඒක ගොඩක් අයට වැදගත් වෙයි.good luck....❤
@saara-ku8ej
@saara-ku8ej Жыл бұрын
මාත් කවදහරි මේ මැඩම් වගේ කෙනෙක් වෙනවා♥️😊
@HpLasan-cg5nu
@HpLasan-cg5nu Жыл бұрын
පුලුවන් ඔයාගෙ සිත ශක්තිමත් කර ගන්න
@User-yz846
@User-yz846 Жыл бұрын
මැඩම් හරිම සිරියාවන්තයි..ගොඩක් ලස්සනයි..🥺❤️ආදරණීයයි..🥰ගොඩක් පින් මැඩම්ට අපිට මේ වගේ වටිනා දේවල් කියල දෙනවට...🥰❤️
@rashmininayanathara6939
@rashmininayanathara6939 Жыл бұрын
මැඩම් මං BSc Nursing ඩිග්‍රි එක කරන final year ගෑහැණු ළමයෙක්.වෙලාවකට හිතෙනවා මැඩම් කිසිම තේරුමක් අරමුණක් හිතේ තියාගන්නෙ නැතිව මේ අවුරුදු ටික ගෙවලා දැම්මා කියලා..ඩිග්‍රි එකෙන් පස්සෙ nursing කරන්නෙ නැතිව වෙන ජොබ් එකක් කරන්න පාත් එකක් කියා දෙන්නකො මැඩම්.
@hindisongsnew655
@hindisongsnew655 Жыл бұрын
පැය එක හමාරක් පාඩම් කරපුවහාම ඇතිද
@sugathrathnasiri8020
@sugathrathnasiri8020 Жыл бұрын
මැඩම් අපිට කරන මේ උදවිවලට මිස්ට නිවනට පින් ලැබේවා කියල මම මුලු හද වතින්ම පතනවා. 😊
@NuskiMohammed-vw4xd
@NuskiMohammed-vw4xd 4 ай бұрын
අනේ මිස් මට කියන්නකෝ මිස් art වලින් කල විශයන් 3 මොනවද කියල
@pubudunishantha3602
@pubudunishantha3602 10 ай бұрын
ගොඩාක් ස්තූතියි මැඩම්.මෙවැනි VIDEO නිසා විභාගයට සැහැල්ලුවෙන් පෙනී සිටීමට හැකියි.
@ganesha3096
@ganesha3096 Жыл бұрын
හරි අද ඉඳන් පටන්ගන්නවා Thank you madam 😊
@dhammikahewage7706
@dhammikahewage7706 10 ай бұрын
English හදා ගත්ත විදියත් කියලා දෙන්වද ඔබතුමියට ගොඩාක් පින් දරුවො වෙනුවෙන් මේ කරන දිරි ගැන්වීමට❤❤❤❤❤❤
@PathumSir7520
@PathumSir7520 Жыл бұрын
හරියටම මටත් ජීවිතය හදා ගන්න ලැබුණු Lesson එකක්. ගොඩාක් ස්තුති මහාචාර්යතුම්.🙏❤
@jeoninha
@jeoninha Жыл бұрын
ස්තූතියි සුරංගනාවි මිස් 🥰❤️🌼 බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක් ❤️
@ChillwithTara
@ChillwithTara Жыл бұрын
මගෙ ආසම youtube channel එක Thank you miss 💖
@RS20223
@RS20223 Жыл бұрын
ගොඩක් ස්තූතිය මැඩම් මට හරියට time table එකක් හදාගන්න තේරෙන්නෙ නැතුව හිටියෙ 😢 ගොඩක් පිං මැඩම් ❤
@ashikihsan1946
@ashikihsan1946 Жыл бұрын
හරි ලස්සනයි වසනා මිස් time table එකකට වැඩ කරන විදිහ කිව්වට. මම පාසල් යන දවස්වල time table පාවිච්චි කලා. දැනුත් මම ආසයි මිස් time table එක අනුව වැඩ කරන්න. එතකොට කිසිම දෙයක් අමතක වෙන්නේ නැහැ. වාසනා මිස් හැමදාම සාර්ථක වෙන්න ඕනේ ජීවිතේ, මිස් වගේ අය ගොඩාක් බිහිවෙන්න ඕනේ මේ ලෝකේ
@sanindidulanima892
@sanindidulanima892 Жыл бұрын
Ane professor 2023 A/L api wenuwen video ekak krnnako please 🙏❤️
@yashinikawwaya9728
@yashinikawwaya9728 Жыл бұрын
A/ l karana කෙනෙකුට ගැලපෙන time table akak viedo dannako
@sunilwickramasighe6207
@sunilwickramasighe6207 Жыл бұрын
මැඩම් අනේ පිං මේ වීඩියෝ එක කරාට අනේ මැඩම් short notes හදන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ? 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yenu5525
@yenu5525 Жыл бұрын
Madam next year AL ( ART ) krana kenk samanaayen paya kiyak nidagana oneda😕 dwwssakta paya kiyn pdn krann oneda
@Kalani_eranga_2008
@Kalani_eranga_2008 7 ай бұрын
මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි Time Table එකක් හදාගන්න එක.. Thank you madam.. මේ Video එකෙන් මට ඒ ගෙන අවබෝධයක් ලැබුනා.. 🤗❤❤❤❤❤
@SaraniBudaghodage
@SaraniBudaghodage Жыл бұрын
දවසක හම්බවෙලාම කතා කරන්න ආස චරිතයක් ❤️🥰🥰
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
Mn iscole gihin eddi 3.00 wenawa class gihin eddi 9.15 wenawa ,🤔😌
@Noha320
@Noha320 Жыл бұрын
Al krna kenek t time slot 3 ka di subject 3 k krn eka hodai d nattam dvasta eka subject eka gane dagann ekada hoda..
@harshi-lx9vz
@harshi-lx9vz Жыл бұрын
මැඩම් ගොඩක් වෙලාවට bio,Agri,arts, වගේ විෂයක් කරන ළමයෙක් onlineතාක්ෂණයෙන්/ physical ඉගෙන ගන්න කොට විෂය කරුණු මතක හිටින ප්‍රශ්නයක් තියෙනවා.ඒකට අපට පුළුවන් නේද phone එකෙන්ම විෂය කරුණු recording එකක් විදියට ගහලා නිතරම අහන්න.
@harshadilaniediriweera9314
@harshadilaniediriweera9314 Жыл бұрын
Thank you akkiyoo...❤අක්කි හින්දා තමයි මට පාඩම් කරන්න ආසා හිතුනේ...😊❤
@IndraniKaradana
@IndraniKaradana 3 ай бұрын
ගොඩක් thanks අක්කේ ගොඩක් වටින විඩියෝ එකක් 🥰🥰🥰
@layanchamuditha9526
@layanchamuditha9526 Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් මැඩම් ගොඩාක්ම ස්තූතියි ❤❤❤ මමත් මැඩම් වගේම මහාචාර්යවරියක් වෙනවා දවසක ඒක මගේ හිතේ තීන ලොකුම හීනයක් මැඩම්❤😊❤❤
@LOSHITHAPAWANNETHSARAILLESINGH
@LOSHITHAPAWANNETHSARAILLESINGH 10 ай бұрын
හරියටම මටත් ජීවිතය හදා ගන්න ලැබුණු Lesson එකක්. ගොඩාක් ස්තුති
@venurinadeeshika8990
@venurinadeeshika8990 Жыл бұрын
මම හැම දාම කාල සටහන් හැදුවා එත් ඒ කක්වත් හරි ගියෙ නැ .මෙ time table එක ගොඩාක් වටිනවා thank you
@nishshankafernando
@nishshankafernando Жыл бұрын
Thank you මිස් මේ video එක නියමයි❤️👍.අපිට ගැලපෙන video එක
@chanulichethana9732
@chanulichethana9732 Жыл бұрын
අනේ කියන්නකො මිස් A/l art වල කරපු විෂයන් 3 මොනවද කියලා..💐
@Samanali75
@Samanali75 Жыл бұрын
Miss A/l mulin start krn kenekt Hoda time table ekak hadala denwd😊
@dineshdharshana7647
@dineshdharshana7647 Жыл бұрын
Lankawe Private Medical Facultys Thiyenne Campus Thiyeanwada Please Reply.
@wasanthasaman3783
@wasanthasaman3783 Жыл бұрын
හොයපු විඩියො එක ස්තුතියි මැඩම්🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@kumarakumara252
@kumarakumara252 Жыл бұрын
මැඩම්ගේ විඩියෝ බලලා මම තවත් උනන්දුවෙන් වැඩ කරනවා ❤❤❤❤ මම දැන් හරිම අාසාවෙන් මිස්ගේ විඩියෝ බලනවා ස්තුතියි මැඩම් බුදුසරණයි
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
☺️ ගොඩක් ස්තූතියි මැඩම් 🙏
@janakapasqual6259
@janakapasqual6259 Жыл бұрын
මැඩම් හවසට වගේ පන්ති නැත්නම් මොකද කරන්නේ
@vihangasithumvs
@vihangasithumvs Жыл бұрын
ගොඩක් වටිනව මැඩම් ❤❤❤❤❤❤❤❤❤
@anjana-9045
@anjana-9045 Жыл бұрын
මැඩම් ගේ වයස කියද දන්න කෙනෙක් කියන්නකො
@hansanigunarathna7781
@hansanigunarathna7781 Жыл бұрын
Madam, This video is very important to us. Madam, Thank you for guiding us. It is valuable timetable. I respect you madam. Budusaranai Madam.🙏
@menakesilva1299
@menakesilva1299 Жыл бұрын
Great job work Madam. Professor Wasana Maithree Herath. This programme is very important for my life standard and improve skills ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Amanda-ub7ri
@Amanda-ub7ri Жыл бұрын
University student kenekth glapena timetable ekak kiynda puluwnda
@asankagamageasankagamage6251
@asankagamageasankagamage6251 Жыл бұрын
මැඩම් මම ඉස්කෝලෙ යන්න 5 ට නැගිටිනවා.මම ගෙදර එනකොට 3.30 යි පන්ති යනවා මම 4 ට. පන්ති ගිහින් එනකොට 9.00 යි. ඉස්කෝලෙ වැඩ කරලා ඉවර වෙනකොට 11.00 කොහොම ද මම පාඩම් කරන්නේ? මට හරි මහන්සියක් දැනෙනනවා
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Oy a/l d o/ld
@piyalwalimunige7514
@piyalwalimunige7514 Жыл бұрын
ඔයා පැයාක් විතර නිදා ගෙන අයෙ වැඩ කරන්න පටන් ගන්න.නිදි මත නැතිවෙන්න ගානාන් හදන්න.තමන්ගෙ ඉලක්කය ගැන හිතා ගන්න එතකොට හරි එ වෙනුවෙන් මහන්සි වෙන්න
@DeshaniNethmini-t2q
@DeshaniNethmini-t2q Ай бұрын
Madam Al valata monavada karapu subject?❤❤❤❤
@adeeshadilmindi2001
@adeeshadilmindi2001 5 ай бұрын
මිස් school holidays වලටත් time eka manage කරගන්න පුලුවන් වෙන්න time table එකක් හදන විදිහ ගැන video එකක් කරන්නකො
@ThariduLakshan-k5f
@ThariduLakshan-k5f Жыл бұрын
Madam man padam karanna kammali hodatama mm me video ekka baluwa witharai Mata wada karanna hithuna madam oyata godak pin 🙂
@iaiiai558
@iaiiai558 Жыл бұрын
AL OL dekm Ekata karagnn puluwnd Mam Plz reply
@heshanchamindu5717
@heshanchamindu5717 Жыл бұрын
ගණන් විෂය අමාරු කෙනෙක් කොහොමද ගණන් ලේසි කර ගන්නෙ කොහොමද හොද රිසාල්ට් එකක් ගණන් වලට ගන්නෙ දුර්වල ලමයෙක්
@Kaveeya2008
@Kaveeya2008 8 ай бұрын
Mis game gahanna hoda nadda. Phone eka allanna hoda nadda meka gana kiyala dennako mis😢
@NatureLoverGirl
@NatureLoverGirl Жыл бұрын
මේක 100%ක් සාර්ථක ක්‍රමයක් ❤ මමත් O/L A/L use කරා😊 University එකෙත් use කරනවා
@NuwanthikaLakshani-rf4ct
@NuwanthikaLakshani-rf4ct Жыл бұрын
ඔයාගේ university එක සහ subject එක මොකද්ද study කරන්නෙ
@Just.Nichoo_D04
@Just.Nichoo_D04 Жыл бұрын
Madam, Bachelor's A+ pass ekak thibboth Master's karnne nathuwa doctoral karanna puluwand
@WarshaTHathsarani-m3p
@WarshaTHathsarani-m3p Жыл бұрын
ethakota akki subject 3ida dawsata padam karanna oni
@ruvanthimaldeniya4404
@ruvanthimaldeniya4404 10 ай бұрын
ප්‍රොපසර්,ජොබ් එකක් කරන අයට මෙ ටයිම් ටේබල් එකට ඇජස් වෙන්න අමාරුයි😢.ඒකට ගැලපෙන ටයිම් ටේබල් එකක් දෙන්නකො 🥺
@Nature-zp3hj
@Nature-zp3hj 6 ай бұрын
Theruwan saranai professor madam ✨️🌟
@hansikanishshanka567
@hansikanishshanka567 Жыл бұрын
Notification eka aapu gamanmai aawe. Asama, sundara charithayak.. sthuthii miss❤
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Ane madam kaleka idn balagen hitapu video ekak.. Tnx mam..❤️ Godk wtinw me video ek a/l studentslat..❤️
@monikapriyadarshani4680
@monikapriyadarshani4680 Жыл бұрын
😄
@a.p.w.5742
@a.p.w.5742 8 ай бұрын
මැඩම් al ළමයින්ට හොද time table එකක් හදන හැටි කියලා දෙන්නකෝ .
@Cp45667
@Cp45667 Жыл бұрын
අනේ මිස් පාඩම් කරන්න කොච්චර අවශ්‍යතාවය තිබුණත් පාඩම් කරන්න හිතෙන්නෙ නෑනේ
@krishmilatanu9425
@krishmilatanu9425 Жыл бұрын
Time table use karanna .
@Tharushi-z7t
@Tharushi-z7t 6 ай бұрын
මිස් මන් a/l කරන්නේ මට a/l වලට පාඩම් කරන්න ටයිම් ටේබල් එකක් ගැන් වීඩියො එකක් දාන්නකෝ මිස් පීලිස්🥰
@RisinduRansen
@RisinduRansen Жыл бұрын
Time Table එකේ ලින්ක් එක එක දෙන්න පුලුවන්ද අක්කේ...😊
@jouyfulwhispers
@jouyfulwhispers Жыл бұрын
තෙරුවන් සරණයි මැඩම්❤
@nilanthijayawardana7247
@nilanthijayawardana7247 6 ай бұрын
A/ල් කරන ළමයෙක්ට time tebala එකක් දෙන්නකෝ මිස්
@Nishu_272
@Nishu_272 Жыл бұрын
Rata online classes thiyanawane madam
@IshakaKuruppunayake
@IshakaKuruppunayake Жыл бұрын
Mama dakapu characters walin lassanama character eka madam❤😊
@StudywithMotivation07
@StudywithMotivation07 Жыл бұрын
ගොඩක් ස්තූතියි මැඩම් ❤👩‍🎓🙏
@sumedanh509
@sumedanh509 Жыл бұрын
Hii akki i am a grade 6 student this is my first trem test i was soo wory for the exam thank u akii for the timetable 😊
@unkonwn-123
@unkonwn-123 Жыл бұрын
Adareyi anee❤
@artherwickramasinghe774
@artherwickramasinghe774 Жыл бұрын
Miss,A/L student kenekta use karanna puluvn time table ekak kiyala dennako
@prathi0423
@prathi0423 Жыл бұрын
අනේ madam oya lassana vena vidoya saha konde digata vabaganna behethak kiyannako😢
@emaneinstein7033
@emaneinstein7033 Жыл бұрын
වටිනවා ඇත්තටම.
@emashakawindi786
@emashakawindi786 Жыл бұрын
වටිනවා ගොඩක් madam❤
@wasanthimanel5342
@wasanthimanel5342 Жыл бұрын
Kalu lapa walata uththrayak
@thilinidilshara6825
@thilinidilshara6825 Жыл бұрын
ඒකට නම් ආස හිතුනා..
@koggalasomalatha8931
@koggalasomalatha8931 Жыл бұрын
Thanks madam...❤😊 me dewal jeewitheta godak godak watinawa
@DinukaNawodya-hy1ji
@DinukaNawodya-hy1ji 11 ай бұрын
Godak hodai ටිච 💗💗 මම කරන්නම් 💗💗💗
@dewantha_perfection
@dewantha_perfection Жыл бұрын
Thank you madam this will be important 🙏♥️
@darshanarox7928
@darshanarox7928 Жыл бұрын
Wow ,This programme is very important for my studies ,thanks a lot ❤
@iaiiai558
@iaiiai558 Жыл бұрын
AL ,OL dekmekt krngnn puluwn d, mam
@nadeeshanimadhusankha8452
@nadeeshanimadhusankha8452 Жыл бұрын
අනේ මිස් time table එක description එකේ නැහැනෙ.කොහොමද download කරගන්නෙ..
@YSmusiclovers
@YSmusiclovers Жыл бұрын
Ekane
@sl_33.editz.22
@sl_33.editz.22 7 ай бұрын
Tnq 👍😁
@MYMALegalAwareness
@MYMALegalAwareness Жыл бұрын
Very useful
@me-lh8ki
@me-lh8ki Жыл бұрын
මේ වගේ වැදගත් වීඩියෝ ගෙන්න අක්කි මේක මට ගොඩක් වැදගත් ගොඩක් ස්තූතිය අක්කි
@poojaneemalaweeraarachchi5995
@poojaneemalaweeraarachchi5995 Жыл бұрын
♥️
@madhushanpremachandra
@madhushanpremachandra Жыл бұрын
තැන්ක් යු මැඩම් බලාපොරොත්තු උන් විඩියො එක. හම්බුනා මැඩම්හේ❤
@dimuthusenevirathna8741
@dimuthusenevirathna8741 8 ай бұрын
දකින හැම වෙලාවෙම අක්ක බාබාව මතක් වෙනව❤
@TharangaPriyadarshani-i5b
@TharangaPriyadarshani-i5b Жыл бұрын
@NadishaniNisansala-l9i
@NadishaniNisansala-l9i Жыл бұрын
ek subject ekkt windi 30 k padm krm athid mis
මාස 2න් A9ක් ගන්න විදිහ - 9A's in 2 Months - Exam Secrets
24:26
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 4,4 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,6 МЛН
How to improve Math Skills/ Ways to improve Math Skills
18:28
Prof. Wasana Maithree Herath
Рет қаралды 282 М.
How to remember what you studied
8:51
Prof. Wasana Maithree Herath
Рет қаралды 204 М.
How to make a time table for ol and al exam || Dr Kithsiri dissanaya || Life science
20:07