The Biggest Starbucks in Thailand | ලොකුවට කන්න ලොකුම එකට යන්

  Рет қаралды 99,983

Magic Compass

Magic Compass

Жыл бұрын

Starbucks කියන්නෙ තාම ලංකාවෙ නැති වෙනත් රටවල් ගොඩක තියෙන Coffee Shop එකක්. ඔන්න මේ සැරේ තායිලන්තෙදිත් අපි ගියා Starbucks Coffee එකක රස බලන්න.
අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා එක්ක.
Ceysaid Holidays ( Pvt) Ltd
Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
Call: 0778 133 133
Email: support@ceysaid.lk
Web: ceysaid.lk/
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,food court,Food stall,Bangkok,Night Life,crocodile meat,Laughing gas,Grill meat,Starbucks,Iconsiam,Shopping Mall

Пікірлер: 356
@oshantharakakarunanayaka8361
@oshantharakakarunanayaka8361 Жыл бұрын
අයියට අසාදාරනයක් වෙනකොට අක්කා එක්ක තරහක් එන්නේ මට විතරද😒
@lakchanisilva5240
@lakchanisilva5240 Жыл бұрын
අක්කා ඔහොම පෙරේත වෙන්න හොද නැහැ අයියාත් ආසයිනේ රස දේවල් කන්න ඔයා කද්දී මුකුත් කියන්නේ නැහැනේ ඒ වගේ ඔයාත් එහෙම වෙන්න පව්
@dilrukshiumeshika9788
@dilrukshiumeshika9788 Жыл бұрын
අක්කා කරන වැඩ වලට මම නම් දැන් කැමති නෑ...අයියගේ එ්වගෙන කන එකට අප්පා..
@chamodya3331
@chamodya3331 Жыл бұрын
පට්ට ආතල් ❤️😄, කුචි හෙන නරකයි අයියට අඩුවෙන් කන්න දෙන්න එපා
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 Жыл бұрын
අනේ අක්කා බෑ බෑ එහෙම අසාදාරණයිනේ අයියා පව් 😢 අයියා ඔයාට ආදරෙයිනේ අනේ එයාටත් දෙන්න පව්නේ..එයා ඉතින් කෑම එක ගෙනත් තව කැමරාව අල්ලන් ඔයා රස කර කර කියන ඒවා අපි වගේ අයියත් අහන් ඉන්නවනේ.. අයියටත් සමානවම කන්න හොදේ.. ආදරෙයි දෙන්නටම...❤❤❤❤❤
@charithdeshitha9651
@charithdeshitha9651 Жыл бұрын
කෑම එක share කරගන්න විදිය නම් සෙට් නෑ. සාදාරණ විදියට කරන්න.මේ විදිට ආස නෑ. ඔයාලගේ quality එක අඩු කරගන්න එපා. ආසාවෙන් බලන්නේ ❤️
@harshiudari7164
@harshiudari7164 Жыл бұрын
පෙරේති 😡😡😡😡
@user-yu1xh2og3h
@user-yu1xh2og3h Жыл бұрын
අයියට ඔයිට වඩා ලස්සන කෙනෙක් හම්බ වෙන්න තිබ්බෙ 😔💔
@bhagyasandaranu2166
@bhagyasandaranu2166 Жыл бұрын
අක්කා නම් හරිම පෙරේතයි.
@landofsakura5190
@landofsakura5190 Жыл бұрын
Kuchi තමන් කන එක රස විදිනව වෙනුවට buchi වැඩිපුර කයි කියලා බයෙන් අර මනුස්සයා කන එක ඇදල ගන්නවා 😁 ඒක කැතයි හැබයි.
@mahimidinethra4015
@mahimidinethra4015 Жыл бұрын
මේ දවස්වල බලන්න බැරි තරමට දෙන්නගේ වීඩියෝස් එකදිගට 😁 ඒ මදිවට අපේ බඩවල් අවුස්සනවා 🤭 ඒ විතරක් ද දෙන්නගේ ආතල් වැඩ....ආදරෙයි හැමදාම වගේ ❤😚
@Chanu543
@Chanu543 Жыл бұрын
Akka nam dan perethayek wela wadi wage
@dilmitharika2320
@dilmitharika2320 Жыл бұрын
අනේ ඔහොම කරද්දී නම් එපාවෙනවා video බලන්න. අපි කලින් හරි ආසාවෙන් බැලුවේ. දැන් අක්කා ඔහොම කරද්දී එපා වෙනවා
@botheju4079
@botheju4079 Жыл бұрын
මට මල පනිනවා අයියට කන්න දෙන්නේ නැති එකටනම්.😡
@thilinamadushanka9552
@thilinamadushanka9552 Жыл бұрын
මරු ඩබල....දෙන්නම සම සමව කන්න අයියා පව් නැත්නම් 😍
@thiumaligihansa9479
@thiumaligihansa9479 Жыл бұрын
Kuchi nm harima narakai aiyata Kanna dennema na harima perethai
@dilinimadushani8279
@dilinimadushani8279 Жыл бұрын
ඔයාලගෙ ව්ඩියෝ බැලුවාහම තේරෙන්නේ යෂීනම් හරි පෙරේතයි අයියා නම් පව් එයට දීලා කන්න පුරුදු වෙන්න 😂
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Eka asadaranai akki e unata aiya paune. Eth aiya hoda hubby kenek. God bless you akki and aiya. Much love....
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 Жыл бұрын
Niyamai ane kuchi nan hari narakai hmadama buchige eken kanava wdipura kanna onenan wdipura gannako kuchiyo adath video eka niyamai adarei dennatama parissamen inna budu saranai 😘
@Rukshi_Nadulya
@Rukshi_Nadulya Жыл бұрын
බැනලා මදි අක්කට නම් මොනවා වුනත් අයියා නම් පව්...හැමදාම අසාධාරණය ඇයි එහෙම කරන්නේ ඇයි සමඟියෙන් කන්න බැරි...🙂
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 17 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
VLOG 180 - හිත පිරෙනකම් ලාබෙට ශොපින්
27:59
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 130 М.
දුකත් හිතුන සැපත් දැනුන අන්තිම දවස - VLOG 277
27:47
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 45 М.
කම්මැලියො ට්‍රිප් ගියාම වෙන දේ - VLOG 278
20:19
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 67 М.
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН