KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පෝලිමෙ ඉඳලා කාපු කෑම
17:02
Night Life and Street Food at Khaosan Road - Bangkok - Thailand | අපිට මැජික් වගේ පේන කෑම
27:47
How Strong Is Tape?
00:24
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Sigma Kid Mistake #funny #sigma
00:17
Buffet at a Ship |Dinner Cruise - Bangkok | නැවක ඉඳන් නැවකට කන්න
Рет қаралды 127,095
Facebook
Twitter
Жүктеу
1
Жазылу 267 М.
Magic Compass
Күн бұрын
Пікірлер: 467
@MagicCompass
Жыл бұрын
මේ Dinner Cruise එක අපේ Package එකටම ඇතුලත් වෙලා තිබ්බ නිසා අපි මේකේ මිල ගණන් දන්නෙ නෑ. පැකේජ්ස් වල මිල ගණන් දැනගන්න අපේ Travel Agent වෙන CEYSAID එකට කතා කරන්න. Call: 0778 133 133
@niludarshi9275
Жыл бұрын
ඔයාලා හරිම වාසනාවන්තයි ...අපිට කවදවත් මෙි වගේ අත්දැකීමක් ගන්න වෙන්නෙ නැ..පින් අපිට පෙන්නුවාට....හැමදාම සතුටින් ඉන්න .බුදු සරණයි ..ආදරෙයි ගොඩාක් ...😍😍😍
@dreamsandlife9215
Жыл бұрын
අපිටත් පුලුවන් වෙයි කවදහරි
@coolgadgetsshop1887
Жыл бұрын
try & try, one day u can go.
@dreamsandlife9215
Жыл бұрын
@@coolgadgetsshop1887 yes
@kasunsampath8025
Жыл бұрын
thailand වල tourist fild එක නං මාරම මාරයි.. ඔයැලැ මෙි මෙි video ටික ලංකාවෙි tourism fild එකේ ඉන්න අයට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා .. මාරම experience එකක්..
@MagicCompass
Жыл бұрын
සිරාවටම. මේ දේවල් වලින් දහයෙන් එකක්වත් ලංකාවෙ කෙරෙන්නෙ නෑනෙ.
@vijinihansini104
Жыл бұрын
අවුරුදු කිහිපයකට කලින් මාත් ගියා dinner cruise එකේ Bangkok වලදි 🥰. නැවේ යද්දි රජ මාලිගාව සහ තව විශේෂ ස්තාන කිහිපයක් දැක්කා 🥰 මේ vlog එක දැක්කාම ආයේ පාරක් යන්න හිතෙනවා Bangkok 🥰🫶
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@udekanilupul3063
Жыл бұрын
වෙනස්ම අත්දැකීමක් ඒකනම් නියමයි ... නැවක් නැගලා නැවකට කන් ගමන් ඒ අත්දැකීම් අපි එක්ක නිර්ලෝභීව බෙදාගන්නවට නැවකට ස්තුති ඔයාලා දෙන්නට ... මම දැකපු හොදම youtubers la දෙන්නා ඔයාලා දෙන්නා... ආදරෙයි හැමදාම ....
@saumyamalshani5589
Жыл бұрын
වෙනස්ම අද්දැකිමක් මරු 👍 ආදරෙයි දෙන්නටම ❤️
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤
@srimalisasandara9781
Жыл бұрын
ලංකාවෙත් තියෙනවා නැවක කෑම ගන්න පුලුවන්.අම්මෝ ඒ කෑම ටිකනම් මරු.මං හිතපු තැනින්ම අක්කා කෑම බෙදාගන්න පටන් ගත්තා.හොදට විනෝද වෙන්නත් තිබ්බනෙ.මරු
@MagicCompass
Жыл бұрын
😍❤❤😍❤❤😍
@nadeeraperera6269
Жыл бұрын
කවදාවත් දකින්න නොලැබෙන දේවල පෙන්නුවට ඔයාලට ගොඩාක් ස්තූතියි බුෆේ නම් ඉතින් කුචී බුචී තමයි ට්රැවල් කරන අයවත් පෙන්නන් නැත් එවා ඔයාලා දෙන්නා ලස්සනට පෙන්නවා ආදරෙයි ❤️❤️දෙන්නටම 😘😘😘😘
@MagicCompass
Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාරියක් 😍❤😍❤
@PriyanthaFernando-m5p
7 ай бұрын
2:54 2:55 2:55 2:55
@hashanihimasha8657
Жыл бұрын
මන් ආස buffe වල ගිම් කන එවාට 🥳🍭
@lakshannimalka6721
Жыл бұрын
මාත් කෑම ගොඩයි නේ😂
@upeksharathnayaka108
Жыл бұрын
Math.😁😁
@nayanikarawita9539
Жыл бұрын
Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.yy
@nayanikarawita9539
Жыл бұрын
)
@Jasmine-r1d
Жыл бұрын
Me tooo😂❤
@chamodyasanjani8593
Жыл бұрын
ඒ අත්දැකීම සුපිරි බුෆේ එකක් හින්දා තවත් මරු 🥺 කුචී අද ගවුමක් ඇදලා හරි ලස්සනයි අනේ 😍❤️
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍❤❤❤
@jayathiprishmika8569
Жыл бұрын
ඔයාලා මාර විදිහට ජීවිතය විඳිනවා.❤️❤️ සුපිරි😍😍 දෙන්නටම good luck. ❤️❤️
@nimeshdezoysa1076
Жыл бұрын
buffet නම් ඔයාලා තමයි ඉතින් ඒ උනාට පාවෙන buffet එකක් කියන්නේ වෙනම ආතල් එකක් පට්ට වැඩේ අදත් ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@MagicCompass
Жыл бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් ❤😍❤
@tharudivyanjalee3753
Жыл бұрын
Buffet ලොව අග රැජිනට සහ රජුට අපගේ හදපිරි ප්රණාමය💐❤😁 ඒ experience එක නම් හරිම ලස්සනයි❤ thanks a lot අයියා & අක්කා😘😍
@MagicCompass
Жыл бұрын
පට්ටම තැන්කූ හොඳේ මේ දෙන වටිනාකමට 😍😍😍❤❤😘😘
@Adaraneeya
Жыл бұрын
ඒක නම් නියම අත්දැකීමක්. 2න්නගෙ ඩාන්ස් එකත් මරු
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@ravinijayasinghe
Жыл бұрын
මමත් ගියා ඕකේ ඇත්තටම ඒක මාරම Feeling එකක් Thailand is a best country to travel❤️😘😋 Street Food nan superb. Api giye lotus travels nugegoda.
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@rasentertainment3586
Жыл бұрын
Eeke price kohomdaa
@tharushipathirana2644
Жыл бұрын
බුෆේ නං ඉතිම් කුචි බුචි තමයි...ඔයාලා බඩ පුරවා ගන්නවා..ඔයලගෙ වීඩියෝ බලල අපි හිත පුරව ගන්නවා...ආදරෙයි ඩබල..❤️❤️😗😗😗😗
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@ධනා-ධනා
Жыл бұрын
Oyala maara wasanawanthai.... Tnx e athdekim apith ekka bedgnnwta.. . Adarei hemamda... Mn hrima asa dennek oua denna. Thmnge aya wage hegimk danenne. Budu saranai parissamin....
@රශ්මිරශ්මි-ච4ට
Жыл бұрын
අඩෙ .. පට්ට මන් මෙ පැයදෙකකින් මෙයාල කාල නටනොත් දැක්කමයි 😁😁😁😁. නැත්තන් හැම බුෆෙ එකෙම අන්තිමට යන්නෙ අයියයි අක්කයි නෙ..අනෙ ආදරෙයි ඔයාලට.. අපිට නම් කවදවත් බැරි වෙයි මෙම අත්දැකිමක් ගන්න.. ඔයාල අපිට මෙ අත් දැකිම දෙනවට .. හුගක් ස්තුතියි💕💕💞💞
@MagicCompass
Жыл бұрын
එහෙම බෑ කියලා හිතන්න එපා.. කවදම හරි ගන්නවා කියලා හිතන්න. හිතේ ආසාවක් ඇති උනාම ඒක අරමුණක් කරගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කලොත්, ඒ අරමුණට යන්න බැරි වෙන්නෙ නෑ. ආදරෙයි හැමදාමත් 😍❤❤😍❤
@Hasithaleo
Жыл бұрын
මේ කන්සෙප්ට් ලංකාවේ ක්රියාත්මක කරන් නෑනේ හරියට. කොච්චර සුද්දන්ගෙන් කඩන්න පුලුවන්ද
@sitharapiumi6022
Жыл бұрын
වෙනස්ම අත්දැකීමක්. ආදරෙයි ඔය දෙන්නට💕💕💕💕
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤
@AkDJ581
Жыл бұрын
*_නැවක ඉදන් ගත්ත සුපිරීම ඩිනර් එක්ස්පිරියස් ඒක නියමයි 🤘🏻👌_*
@dhammikasenanayaka5550
Жыл бұрын
මම 2016ගියා නැවෙ පැය දෙකක් විතර ඔය විදිහට ම සතුටින් කෑම කලා නටලා සතුටු උනා.අද නැවතත් හිතින් තායිලන්තය ට ගියා ඔය දෙන්නා නිසා සෙරම විඩීයෝ ටික ඉවර උනාට පසු ගිය වියදම් ගැන විzස්තරයක් දාන්න බාත් එකක් රුපියල් වලින් කීයද කියලා කියන්න දෙන්නට ම ඔය වගේ තව තවත් එවැනිම රට රටවල් වල සංචාරය කිරීමට ලැබෙවා 🌹🌹🌺🌺🌺
@MagicCompass
Жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගෙ මතකයන් අලුත් කරන්න ලැබුන එක. 😍❤😍
@piuminishara2910
Жыл бұрын
ඇත්තටම මේවා දකිනකොට හිතෙනවා ලංකාවේ තියෙන සම්පත් වලින් සංචාරක ක්ෂේත්රය දියුණු කරන්න කොච්චර නිර්මාණශීලී දේවල් කරන්න පුලුවන්ද?මේ රටේ එහෙම දේවල් නොවෙන්නේ ජරා දේශපාලන ක්රමයේ වගේම ලිං මැඩි මානසිකත්වයෙන් ඉන්න රටේ ජනතාව නිසා
@dhulanjalinethmini7768
Жыл бұрын
Eka aththa
@MagicCompass
Жыл бұрын
සහතික ඇත්ත.
@nirudicrafts
Жыл бұрын
මටත් ඕකම හිතුනා
@thanujakumarai7658
Жыл бұрын
ඒක නම් සුපිරි මටත් ආස හිතුනා පිස්සු හැදෙනවා ,,
@induradhini9992
Жыл бұрын
මෙහෙත් ඔය වගේම ඕනී තරම්,,dinner cruise .නියමයි, මාත් ආසම දෙයක්, මෙහෙ න්ම් අපි birthday party වලට , arrange කරනවා, මෙහෙ නම් ගණන් අඩුයි
@MagicCompass
Жыл бұрын
මෙහේ කිව්වෙ කොහේද?
@induradhini9992
Жыл бұрын
Ayyoo, ඩුබායි
@renukanilmini5439
Жыл бұрын
අක්කි අයියා ඔයාලා දෙන්න ට ගොඩක් පින් අපිට මෙවගේ අද්දැකිමක් පෙන්නුවාට ඔයාලට මම ගොඩක් ආදරෙයිි අක්කියි අයියා යි ගොඩක් ලස්සනයි දැන් ඔයාල මාරම ගතියට විඩියෝ කරනවා මරැ ආ ❤️❤️🥰🥰 ආදෙරෙයි සතුටින් ඉන්න හොදේ
@MagicCompass
Жыл бұрын
ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් 😍❤😍❤❤
@mihiranisamarasinghe5137
Жыл бұрын
Wowww adath video eka niyamai aththatama oya dennage badaval deka rabarda🤣adarei pissu dabalata parissamen inna 😘 Budu saranai
@MPwerasekara
Жыл бұрын
Maru doubla ane.yko ubala denna ali patu wage wei.kamath ekk sudu lunu,lunu tikk kna eka hodai.❤️❤️ adarei
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@catstorieswithRuvi
Жыл бұрын
නැවේ buffet ආතල් 😲😍
@jayahewarathne8384
Жыл бұрын
Niyamai ane... ආසයි ඔයාලා එක්ක කැමකට set වෙන්න අක්කි ❤❤❤❤😍😍😍😍
@napatawelaniradhananda3485
Жыл бұрын
ලන්කාවට ඕනිම concept එකක්.නැව් බුෆේ!!!.😀👍🇱🇰🇱🇰☝️🥐🥞🍔🥖🤤🤤🥖🍪🍩🙂
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍😍
@dinushikashyamali6143
Жыл бұрын
Aneee akkee oyla denna mruuu anee...dkinkot api ethna innw wgeemai hithenne🥺❤️🌸
@MagicCompass
Жыл бұрын
❤❤😍😍❤❤
@navodiprabodhani2352
Жыл бұрын
Oyala dennage vedios hamadama balanawa ane..thawth lassana vedio aran enna apita..❤️❤️❤️
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@nirkaushalya2039
Жыл бұрын
Godak wasanawanthai oya denna. Hamadama godak sathutin video eka balanne. Oya dennath hamadama sathutin inna. ❤️❤️❤️❤️
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍😍
@madudanu4925
Жыл бұрын
Oyala dennata godak pin yanna bari ayata mehema hari videos dala eyalata me dewal dakinna salassanawata. Thank you. ❤️❤️❤️
@MagicCompass
Жыл бұрын
😍😍😍😍🙏🙏🙏🙏
@Kaveesha200
Жыл бұрын
දිගටම බුවේ විඩියෝ දාන්න...බුවේ විතරක් වුනත් කමක් නැ...විඩියෝ...එක පැය ගාණක් වුනත් කමක් නැ දිග වුනාට අපි බලනවා...අනිවාර්යයෙන් කරන ඔක්කොම විඩියෝ කරලා දානෝ...😎✌❤
@MagicCompass
Жыл бұрын
😍😍😍❤❤❤
@sanumitha6868
Жыл бұрын
Man dakapu luckyma denna oyala denna.... niyama joduva hari adarei oyala dennata... me vidiyo balanna harimasai....... ❤️❤️❤️❤️❤️
@knalani5754
Жыл бұрын
Adath maru video aka mama oya dennata hamadama adarei good dabalata budu saranai devi pihitai
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@rashmidasanayaka2831
Жыл бұрын
මන් හිතුවෙ පැය දෙකේම කාලා කියලා..නෑ චුට්ටක් dance කරලා මරු මරු මාත් හරිම ආසයි buffet වීඩියෝ බලන්න 😍😍😍😍😍
@MagicCompass
Жыл бұрын
😀😀❤❤😍😍
@GayaniMadushani-r2p
3 күн бұрын
13:58 akkage kondeta digai kiynw nm dila konda wlt mokakd kiynn
@dulakshisewwandi3524
Жыл бұрын
Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai
@nirmalajayathilaka2255
Жыл бұрын
මරු ඩබල අප්පා. මුන් දෙන්නගේ විඩියෝස් බලලම මගේ බර වැඩි වෙලා .. 😁😁😁 ආදරෙයි දෙන්නටම.
@MagicCompass
Жыл бұрын
අඩේ.... 🙈😀😀😀 ආදරෙයි හැමදාමත් 😍❤😍
@sanju4866
Жыл бұрын
ලංකාවෙත් පුලුවන් කෙනෙක් මේ වගේ අායෝජනයක් කරන්න😍සංචාරක අාකර්ෂණය වැඩි වෙන අවස්ථා මේ😌
@MagicCompass
Жыл бұрын
අනිවා ❤😍
@amalkaaponso7901
Жыл бұрын
Mae wage cruise ship aekak thiyanawa nugegoda pagoda road aeka Garton ark kiyala Awula thiyenne බැංකොක් wala dinner cruise aeka yanna canal aeka wateta balanna godak dewam thiyanawa patta happening lankawe ae feel aeka ganna baha Lankawe ship experience aekakth maru try karala balanna
@chameerajeewan7667
Жыл бұрын
Woooooo මම නම් මාර විදියට මෙ video වින්දා.... හරිම ශෝක් 😍😍😍😍😍😍😍😍😍
@MagicCompass
Жыл бұрын
😍😍😍❤❤❤
@thamudikalehepathirana9833
Жыл бұрын
buffer ලොවේ රැජීනියට සහ රජුට අපගේ හදපිරී උත්තමාචාරය. අද වීඩීයෝ එක නම් ආස හිතුනා.ඒක වෙනම ආතල් එකක් ...🤪🤪😀
@MagicCompass
Жыл бұрын
අඩේ... මේ වචන ටික අපිට සම්මානයක් ❤😍❤
@snapdragonht3312
Жыл бұрын
mata අහු වුණොත් ඔයාලා dennaeama කනවා එතරම්ම pattay. 💖👏💖👏💖💖👏💖💖👏💖👏💖👏💖👏💖👏
@MagicCompass
Жыл бұрын
අඩේ....😀😀😀😍❤😍❤❤
@Nishi717
Жыл бұрын
ඇත්තටම මාරයි එකනමි ඔයාලා නිසා අපිටත් ලස්සන අත්දැකීම් එකතු වෙනවා ❤️😍 ❤️😍 අපි එවා මනසින් අත්විදිනවා අක්කි අයියේ ❤️❤️❤️ ඔයලට ගොඩක් ස්තුති 😍😍 පරිස්සමෙන් ඉන්න 😍
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@anushkalakshitha3311
Жыл бұрын
ඔයාලා බුෆෙ වීඩියෝ දාන්න අක්කියෝ ඒක ශෝක් බලන්න ආස හිතෙනවා ගොඩක්
@MagicCompass
Жыл бұрын
😍😍😍❤❤❤
@wasanasewwandi1624
Жыл бұрын
Ekanm maru nea e ath dakima ❤👀 dennage dance eka tama maruuuu 😂❤❤❤❤
@MagicCompass
Жыл бұрын
කාපු ටික බහිනකම්ම නැටුවා. 😀😀😀😍❤😍❤
@achinisandareka416
Жыл бұрын
ලස්සනයි කුචි බුචි ආස හිතුනා එහෙම අත්දැකීමක් ගන්න 💞💞💞
@MagicCompass
Жыл бұрын
ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා 😍❤😍
@Redcap126
Жыл бұрын
නැවක උණත් කෑමට තමයි මුල්තැන නේ😍🤤
@suga3572
Жыл бұрын
මේ වීඩියෝ එක නම් සුපිරිම සුපිරි වීඩියෝ එකක් ..... 😘😘😘😘😘😘😘😘.... ආදරේයි හැමදාම .... බුදු සරණයි
@MagicCompass
Жыл бұрын
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤😍❤
@rithuperera3253
Жыл бұрын
Lankawe 'Garton Ark' boat ekath oya wage. Eketh buffet thiyanne. Kaamath hari rasai. Dawasaka eke review ekakuth karanna. Best of luck 👍
@monishaudayanthi517
Жыл бұрын
Wawuuu shoi ane akki ayiyaa godkkk adrei 💕❤🖤hemadamath sathutin parissamin inna budu saranai
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@champrikagallage5077
Жыл бұрын
Athtatama supiri oyala denna Nan marai waaaaaaw pattai lassanai video eka superb good luck 👍👍👍👍👍👍 Adare ❤️❤️❤️❤️❤️❤️📸📷😊
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@nipunihansika8377
Жыл бұрын
Super video. ..hamadama sathutin inna
@MagicCompass
Жыл бұрын
Adareiiiii ❤️🤗🥰
@suminirofamily
Жыл бұрын
😀😀❤❤Akki adath supiriyak thama. Adarey dennatama.❤❤ Akki kristino elsen eating chanel eka balandako tikak. Habay oyala thama supiri ❤❤
@ftyfftyytyuufft9805
Жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියේ . අනේ plzzzzz ඔයාලා දාන video වල timein වැඩි කරනව ද???. මං ආසයි බලන්න. අනුරාධ අයියගෙ කතාව අහන්න. අක්කටත් කැමති යි. අක්කා මට දැන ගන්න පුලුවන් ද ඔයාගෙ figer එක ඔහොම තියෙද්දිත් කොහොමද ඔච්චර ලස්සනට පෙන්න අදින්නේ කියලා. Love u දෙන්නට ම.😘😘😘
@roshiniroshini5836
Жыл бұрын
මරැ අනෙ😋😋❤️❤️❤️
@MagicCompass
Жыл бұрын
😍❤️❤️😍
@piumimadu8551
Жыл бұрын
Wenas athdakimak apith oyalath ekka widagaththa🤗🥰❤️ maru ane 👍
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@shashikasewwandi1794
Жыл бұрын
ඒකනම් මරු.. වෙනස්ම දෙයක්... 😍❤
@nu7572
Жыл бұрын
ලස්සනයි ,නියමයි .දවසක යන්න ආසයි 😍😍😍😍😍😍😍😍😍💖
@MagicCompass
Жыл бұрын
❤😍😍😍❤
@UdagamaKarunarathna
5 ай бұрын
Supiriyiiiiii
@MagicCompass
4 ай бұрын
😍😍😍
@rishurishu19
Жыл бұрын
අද වීඩියෝ එක නම් නියමයි😍 තාම නැවක ගිහින් නෑ අප්පා මන් නම්. අක්කී අයියයි නම් ඩීනර් එකත් ගන්නවා😍❤️
@MagicCompass
Жыл бұрын
😍❤❤❤😍
@surangidinelka9719
Жыл бұрын
Vlog eka hodatama karanawa oyala dennna balanna balanna aasai. All the very best for u two❤❤❤
@MagicCompass
Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤😍❤
@thesumislaughingatyou9016
Жыл бұрын
Ane api oke giya 3-4 years vithara kalin...kaama melo rahak na thibbata 🙄 dan kohomada dannaa ithin
@praveenarathnayaka6528
Жыл бұрын
Hiiiii වේවා..😊 ඔන්න channel එකත් Subscriber කරගෙනම ආවා videos බලන්න..☺️ මරු ඉතින් ඈ buffet එක නම්..😋
@MagicCompass
Жыл бұрын
😍😍😍🙏🙏🙏❤❤❤
@Happeningnelum
Жыл бұрын
Math giya. Eke kema tikanam maru.
@MagicCompass
Жыл бұрын
😍❤😍❤
@mahimidinethra4015
Жыл бұрын
Vedio eka enkn bln hitiya.. 😍❤️ Love u ayya and akka 😚❤️
@MagicCompass
Жыл бұрын
Love you too❤😍❤😍
@setsusan737
Жыл бұрын
වොව් අනෙ අක්කි චබී cute අයියයි අක්කියි මාර fun ආහ්...කෑම කෑම ...❤️🥰
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍😍
@nadeekagunasekara6135
Жыл бұрын
Shok anee oya denna nam 🤗🤗 thanks nangii malli ❤️
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍🤗🤗🤗
@meurangaweerasingha
Жыл бұрын
12:54 timestamp eke pitipasse kello denna balan innawa 'Meki Kana Kemak' kiyala. 🤣🤣🤣 Eeth adaala nee. ❤️
@MagicCompass
Жыл бұрын
😀😀😀😀😀😀
@damayanthidilrukshi5029
Жыл бұрын
ආදරෙයි දෙන්නටම නැවකට ❤️❤️
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@dilininadeesha2240
Жыл бұрын
අය්යාගේ job එක මොකක්ද අය්යා.... අක්කා නම් හරිම luky අය්යා වගේ කෙනෙක් ලබන්න 🥰🥰🥰
@denethshivon8375
Жыл бұрын
අඩේ නැවේ ඉදන් කෑමක් තියෙන්නේ ...ඒකත් මරු වෙනම experience එකක් ...❤️අපිට කොහෙන්ඩ මාලූ අපේ අය යන්නේ නෑනී මුහුදු ....😋😋😋
@MagicCompass
Жыл бұрын
😀😀😀😀😍❤😍
@sebbygamer1633
Жыл бұрын
Tom yum goong isso soup eka it’s a hot and sour spicy soup with prawns
@sunethjayawardene3997
Жыл бұрын
අම්මෝ සෙනග, ඒක නම් මාර experience එකක් 🔥🔥🔥♥️♥️
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@chamiladilrukshi8164
Жыл бұрын
💚💚💚💚💜️💜️💜️💜️ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MagicCompass
Жыл бұрын
❤😍🙏❤😍🙏
@nipunimalshika504
Жыл бұрын
1st comment ♥️😍😜 video ek enkm bln hitiye😍 adrei dennatama😍 lassanai gdk😍♥️
@MagicCompass
Жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@erandabathiya2833
Жыл бұрын
අදත් සුපිරියක් තමා☺☺😋😋
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@iyarakumarawadu3683
Жыл бұрын
API mekata giya meka harima soooi kamath nice 🙂
@MagicCompass
Жыл бұрын
❤❤❤😍😍❤❤❤
@minolisujani1239
Жыл бұрын
Oyala denna nam maru akke ayiye.budu saranai oyalata❤❤
@MagicCompass
Жыл бұрын
😍😍❤❤😍😍
@ඇසටමිහිරක්
Жыл бұрын
ඔයාලාගෙ video එක බලන ගමන් මම ගෝවත් එක්ක බත් කනවා.මොනවා කරන්නද අප්පා .මේ දවස් වල ලාබම එලවලුව
@Dinidu-K
Жыл бұрын
වදින්නං දැන්වත් පලයල්ල කියල නේද කීවෙ අර නැවේ staff එක අන්තිමට 😀
@akthv
Жыл бұрын
Akka & aiya lankawe night life kiwwama kttiya bayaine gewal walin yawanna. Mokda beepu ayai, eka eka jathiye ayaine inne mehe.. vedios wala poddak oya rate me wage thathwa nadda..e wage wisthara tikak kynna pluwanda
@dilushasumuduni415
Жыл бұрын
Wenas athdakimak harima lassanai😍😍😍❤️❤️❤️
@MagicCompass
Жыл бұрын
❤😍❤😍❤
@thisharathathsaranisilva98
Жыл бұрын
ඒකනම් සුපිරියක් එන්න ඇති කියලා දකිනකොට හිතුනා 😍😍😍 මරු පොට් එකක් නේ සෙට් උනේ 😍 මල්වෙඩි මොනවද නේ කෑම එක්ක බලනකොට 😁 අඩේ කාලා කාලා නටන්නත් තිබ්බද මරුනේ 😍😍
@MagicCompass
Жыл бұрын
කාපුව බහිනකම්ම නැටුවා. 😀😀😍❤😍
@shanikakaushalya6777
Жыл бұрын
Woow🥰🥰 Ekanam supiri.....👌👌
@MagicCompass
Жыл бұрын
😍❤❤😍
@foodiekariyawasam1111
Жыл бұрын
ඒක නම් වෙන ආතල් එකක්
@dreamsandlife9215
Жыл бұрын
wow ඒකනම් නියමයි
@MagicCompass
Жыл бұрын
😍❤😍
@dreamsandlife9215
Жыл бұрын
@@MagicCompass love you
@aakshapalliyaguruge4151
Жыл бұрын
කුච් ada godak lassanai gaumak andala.atthatama gauma oyata gdk lassanai akke anith hama adumakta wada godak hadai oya ❤️😘
@MagicCompass
Жыл бұрын
☺️☺️☺️😍😍❤❤❤
@craigsrck4382
Жыл бұрын
Oya kana widihata thawa tika kalekin hospital buffet ekakuth try karanda puluwan weyi.
@vishakamadubashini2412
Жыл бұрын
ඒක නම් සුපිරියක් ඈ
@MagicCompass
Жыл бұрын
❤😍😍❤
@shasha6241
Жыл бұрын
Thailand yankota vaccine reports balanawada
@sudeshdilshan2697
Жыл бұрын
Man asama buffet video walata ❤️❤️❤️😇😇 Kochchara beluwath epa wenne 🍟️🍔🍕🧀🥞
@MagicCompass
Жыл бұрын
❤😍😍😍❤
@lakshashi1861
Жыл бұрын
Ammoh ithin,maruu athal eke imuuu 🙉😍
@MagicCompass
Жыл бұрын
😍❤😍❤
@Nethranathali
Жыл бұрын
Lovely 😍
@MagicCompass
Жыл бұрын
😍❤️😍
@kumariweerakoon1455
Жыл бұрын
ආසයි නැවක යන්න 🥲👌💝
@MagicCompass
Жыл бұрын
😍❤😍
@dhanuhewa1050
Жыл бұрын
11.47 ලස්සන කැමර් ෂොට් එකක ගෙනාවා මූන ගාවට..මම හිතුවා හෙන රොමෑන්ටික් විදියට ගඟ පැත්ත බලන් ඉදීවි කියලා..කොහෙද ඒ අස්සෙත් මොකක්ද ලෝක අමාරුවෙන් කට අතුලට ගිල්ලුවා 😁
@MagicCompass
Жыл бұрын
🙈🙈🙈😀😀😀
17:02
පෝලිමෙ ඉඳලා කාපු කෑම
Magic Compass
Рет қаралды 38 М.
27:47
Night Life and Street Food at Khaosan Road - Bangkok - Thailand | අපිට මැජික් වගේ පේන කෑම
Magic Compass
Рет қаралды 358 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:26
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
Los Wagners
Рет қаралды 15 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
23:56
Special Sunday Lunch Buffet at Arie Lagoon - Negombo | වැඩිය කන්න නොලැබෙන කෑම හිතේ හැටියට කන්න
Magic Compass
Рет қаралды 347 М.
21:51
වෙනස් විදිහකට රට ගියා | Vietnam Group Tour - VLOG 293
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 146 М.
7:47
බස් ක්ලීන් කරන්න පාරට බැස්ස ට්රැෆික් පොලිස් - Hiru News
Hiru News
Рет қаралды 191 М.
19:07
Midnight Buffet at Ramada | මහ රෑටත් ඕනෙ තරමක් කන්න පුලුවන් තැනක්
Magic Compass
Рет қаралды 207 М.
17:14
Bangkok වල ලොකුම shopping mall එකට යමුද?🤭🛍️| City Tour in bangkok 🇹🇭| boat එකෙත් යන්න වුනා😭
Kavi and Desh
Рет қаралды 16 М.
28:20
Dinner Buffet at Pledge Scape | ඉවරයක් නැතුව බෙදාගෙන කන්න | Negombo
Magic Compass
Рет қаралды 172 М.
17:51
Thailand travel sinhala | Visa free tour | Colombo to Bangkok #thailand
Traveling Diary Srilanka 🇱🇰
Рет қаралды 20 М.
34:54
Unlimited Breakfast Buffet in the Sky | අහස උසට කෑම |Baiyoke Sky Hotel - Bangkok
Magic Compass
Рет қаралды 142 М.
26:11
Best Food Court in Pattaya | සුපිරි සාප්පු සංකීර්ණයක ලාබෙට කෑම | Terminal 21
Magic Compass
Рет қаралды 227 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН