දෙවියන් පවා ප්‍රිය කරන ඔබේ සියලුම ප්‍රශ්න විසදන බුද්ධ මන්ත්‍රය | Namothe buddha viraththu | pirith

  Рет қаралды 561,880

Ape Pansala

Ape Pansala

Күн бұрын

Пікірлер: 703
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 6 күн бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
@ShmaliSha-sz7bd
@ShmaliSha-sz7bd 2 күн бұрын
නමෝ බුද්දාය. මෙම ගාතා රත්නයෙන් සියලු අපල උපද්‍රව දුරු වේවා 🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි වේවා 🙏🙏🙏
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
buduguna balensaatakma වේවා ras 🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏🙏🌺🙏❄️🙏🌺🙏🌺🙏🌺🌺🌺🙏🌺🙏🌺🙏🌺
@asankaseneviratne9094
@asankaseneviratne9094 11 ай бұрын
සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. මෙ පිරිත බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු මෙ උතුම් පිරිත් අසන ඔබ සැමටද,තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
budu.guna.balrn.hedanatama.datakma.wewa.i😊s.tutei.wishwa.matawata.aneka.wareyak.❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
☸️ ☸️ ☸️නමෝ තේ බුද්ධ වීරත්ථු විප්ප මුත්තෝසි සබ්බදී සම්බාධ පටපන්නෝස්මි තස්ස මේ සරණං භවාති 🌷🌷🌷
@deepanimallika7359
@deepanimallika7359 7 ай бұрын
Godak pin gatawa liyala pennuwate
@moganking2247
@moganking2247 7 ай бұрын
Megathawe, balan, mage, seyalu, mudal, parsnawesadawa, sadu, sadu, sadu
@ainsika8839
@ainsika8839 5 ай бұрын
🙏🙏🙏
@chandaniboralassa846
@chandaniboralassa846 2 ай бұрын
සා සාදු සාදු උතුම් බුදු ගුණ බලයෙන් මගේ පවුලේ සියලුම බලාපොරොත්තු ඉටු වෙිවා සතුට සැනසුම ලැබෙිවා 🙏🙏🙏
@SeethaRanjani-nn7oy
@SeethaRanjani-nn7oy 2 ай бұрын
මේ පිරිත් ආනුබාවෙන් සාගර යහපත් වේවා සාසනයට පූජා වේවා බුදු සමිදුන්ට මගේ පුතා පූජා වේවා පැතුම් ඉටුවේව🎉
@SeethaRanjani-nn7oy
@SeethaRanjani-nn7oy 2 ай бұрын
මේ පිරිත් ආනුබාවෙන් මගේ සහ දරුවන්ගේ දරුමුනුපුරන්ගේ අමින්දගේ බැනලාගේ සැමියාගේ නංගිගේ සියලූ අපල දුරුවී සේත් වේවා සාදු සාදු සාදු🎉
@MihinsaVidvank-go1wo
@MihinsaVidvank-go1wo 7 ай бұрын
Me pirithe balaye mage siyalu balporoththu ituwewa sadu sadu sadu
@sachinidemara
@sachinidemara Ай бұрын
මෙම ගාථාවෙ අනූභාවයෙන් රටට ලෝකයට බුදු බලය පැතිරේවා......... සියලූම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@ccshopping2113
@ccshopping2113 Жыл бұрын
මේ බුද්ධ මන්ත්‍රයේ ආනුභාවයෙන් මගේ දරුවන් හටයහපතක්ම වේවා
@DeepikaUpuljini
@DeepikaUpuljini 2 ай бұрын
Sadu!sadu! Hejathiyanta budu balyama lebewa!!!theruwan saranai swaminwahansa
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 9 ай бұрын
Namo buddaya me uthum pirithe anubavayen hamotama sethak santhiyak yahapathak veva sadu sadu sadu theruvan saranai 🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
@nayomirajapaksha1991
@nayomirajapaksha1991 3 ай бұрын
මෙ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් මාගේ විදෙස් ගමන ඉක්මන් වේවා
@pradeepjanaka7408
@pradeepjanaka7408 10 ай бұрын
ලෝවැසි සියලුසත්ත්වයෝ ...නිදුක් වෙත්වා..නීරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...දුකින් මිදෙත්වා...නිවන් දකිත්වා...🙏🙏🙏
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
🙏🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🥀🌹🌹🥀🌹🌹🌹🥀🌹🌹🥀🌹🥀🌹🌹🌹🌹🥀🥀🌹🥀seyaluma.satwayo Neduk.wetwa
@NimalSenatathne-wq4hu
@NimalSenatathne-wq4hu 19 күн бұрын
Buddha manthara anubawa balayen rathriya suwse ninda Yawanna sadu sadu sadu
@nilukanilmini5075
@nilukanilmini5075 7 ай бұрын
Me pirith balaye sathyanubawayen ma menma me awasthawe wiwida roga walin pida widina siyalu denatama suwaya yahapatha salasewa! Siyalu roga suwa wewa
@SisiraKumara-g7y
@SisiraKumara-g7y 3 ай бұрын
මෙම බුද්ධ මන්තර ය ආනූභාවයෙන් මගේ කකුල සුවපත් වේවා
@chandanipriyadarshani3340
@chandanipriyadarshani3340 3 ай бұрын
බුදු ගුණ බෙලෙන් සියලු දුක් කම්කටොලු දුරැවි යහපතක්ම සැලසේවා
@gamngsaveey690
@gamngsaveey690 23 күн бұрын
මේ ගථාවේ බලයෙන් මගේ විදේශ ගමන සාර්ථක වේවා මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
Albudu.guna.balsn.hamedanatama.satakma.wrwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺
@DeepikaManarnjani
@DeepikaManarnjani Ай бұрын
Sadu sadu sadu mage lowatiru budurajanan wahanseta
@nimalisadamali2533
@nimalisadamali2533 11 ай бұрын
මේ උතුම් වූ අනන්ත බුදු ගුණ බලයෙන් මගෙ යාළුවගෙ අම්මාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..! සියලු වේදනාවක් නැසේවා. හෙට උදේ සාර්ථකව ශල්‍යකර්මයට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය ඇතිවී ඇගේ ශරීරයේ සියළුම වේදනාවන් නැති වී ඇයට සෙත් වේවා..දීර්ඝායුෂ ලැබේවා..!
@SujathaBodhipaksha
@SujathaBodhipaksha 27 күн бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ ගෙදර සියලුම කරදර දුරුවී සෙතක් ශාන්තියක්ම වේවා
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ දුවගේ ලෙඩාරෝග නැතිව් සුව වේවා පුතාගේ බලාපොරොත්තු ඉස්ට වේවා
@Gayanika9746
@Gayanika9746 2 ай бұрын
පලමුවද දෙවනුවද තෙවනුවද බුද්ධ වීරයානන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏 ඔබ වහන්සේගේ අනන්ත බුදුගුණ බෙලෙන් 🌼 මාගේ පොඩි අය්‍ යා "වීරවිමල්" සුවපත් වේවා 🙏🙏🙏
@SeyaDiwnagni
@SeyaDiwnagni 8 ай бұрын
මෙ පිරිත් බලයේ අනුහසින් මගේ මගේ සියලු බලා පොරොත්තූ ඉටු වේවා .උසස් පෙල ඉහලින් සමත් වේවා. .....
@Sujiya-t1v
@Sujiya-t1v 2 ай бұрын
Namote.budda.werttu..weipa.muttase.sabbade.🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉adarai.wiswa.maneyani..aneka.wareyak❤❤❤❤❤❤❤❤
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
Sadu.sadu.sadu.hame.danatama.satakma.wewa
@vishakaherath6092
@vishakaherath6092 8 ай бұрын
නමෝ තේ බුද්ධ වීරත්ථූ විප්ප මුත්තෝසි සබ්බදී. සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාතී
@nandabadraseeli4755
@nandabadraseeli4755 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RenukaGamage-j9s
@RenukaGamage-j9s 2 ай бұрын
​@@nandabadraseeli47551:56
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 3 ай бұрын
මෙ ගාතා රත්නයෙ පිහිටෙන් මට මෙ මස මගෙ රටට මගෙ ගෙදරට යන්න ලැබෙවා සාදු සාදු සාදු නමස්කාරය වෙවා
@tharikamadushani6372
@tharikamadushani6372 9 ай бұрын
Budu balayan mage patuma ituwewa 🙏🙏🙏visiwa matawata anakawarayaki isituti isituti isituti isituti 🙏🙏🙏🙏🙏
@SANDEEPANI781
@SANDEEPANI781 4 ай бұрын
Pirith balaye anubawayen mage mahaththayage Rakiya katayuthu diyunu wewa.Niduk wewa.Deergayusha labee sathutama labewa.mage duwage adyapana katayuthu sarthaka wewa.Mage puthage Adyapana katayuthu saarthaka wee mage Duwatath puthatath Nirogee bawa deergayusha labee chirath kaalayak sathutin inna labewa.siyalu loka wasin suwapath wewa.Yahapathama wewa❤🙏❤
@ranjanisiriyalatha6282
@ranjanisiriyalatha6282 2 ай бұрын
මෙම බුදු ගුණයේ බලයෙන් සියලු ප්‍රාර්ථනා ඉටුවේවා
@WasanthaSandanayake-h3s
@WasanthaSandanayake-h3s 8 ай бұрын
Me budda mantraye balayen mage siyalu balaporoththu ituwewa daru munuburange anagathya yahapath wewa sadu sadu sadu
@kashmikasilva2966
@kashmikasilva2966 22 күн бұрын
බුද්ධං. සරණං. ගචජාමී.. බුද්ධං සරණං. ගච්ඡාමී.. බුද්ධං සරණං ගච්ජා මී..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mankottasiriyalatha4239
@mankottasiriyalatha4239 9 ай бұрын
මෙ පිරිත් දේශනා වෙන් මාගේ ඇසට ඉක්මනින්කාචයක් දැමීමට ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු
@SaAs-zn2wc
@SaAs-zn2wc 8 ай бұрын
මේ පිරිත් අනුභාවය බලයෙන් සියලු පැතුම් ඉටු වේවා... සාදු සාදු සාදු 🙏🙏🙏
@SomaWathe-uq1ht
@SomaWathe-uq1ht 6 ай бұрын
මේ බුද්ද මන්තරයේ බලයෙන් සියලුම දෙනාගේ කරදර කම්කටොලු බාදක ඉවත්වයහපතක්ම උදාවේවා....
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
Namote.buda.werattu.🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🌺🌺🙏🌺🙏🙏🌺🌺🌺
@KusumaWanniarachchi-t3g
@KusumaWanniarachchi-t3g 10 күн бұрын
මෙ පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා !!!!
@user-Araadhanaa
@user-Araadhanaa 2 жыл бұрын
මේ පිරිත් අනුබාවය බලයෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා ... සාදූ සාදූ සාදූ 🙏🙏
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
මෙම පිරිතෙ ආනුභාව බලයෙන් මාගෙ සියලුම කරදර දුරුවෙවා සාදු සාදු සාදු
@NirmalaSrouji-vk3ql
@NirmalaSrouji-vk3ql 10 ай бұрын
මේ පරිත්.අනුබාවය.බලයෙන්.මගෙ.සියලු.පැතුම්.ඉටුවෙවා.සාදු.සාදු.සාදු
@LDCIshi
@LDCIshi Жыл бұрын
මේ ගාතාවේ ගුන බල මහිමයෙන් මගෙත් මගේ මහත්තයා තුලත් ඇති සියලු ප්‍රශ්න ව්සදිලා අපි දෙන්නටම කරදයක් නැති පවුල් ජිවිතක් ඇතිව සතුටින් ජිවත් විමටත් ආශිර්වාදය ලැබේවා, සාදු සාදු සාදු
@MaluwaKarunawathie
@MaluwaKarunawathie 3 ай бұрын
No Hu
@alexanna7002
@alexanna7002 Жыл бұрын
Me pirithe sattaye balayen lokawasi siyalu denagema manasika,suwaya saririka suwaya lebewaaaaa
@dasuniprarthana9967
@dasuniprarthana9967 13 сағат бұрын
Me pirith blayen widesha gathawa inn siyaluma denath mge paule ayawath niduk wewa.siyalu deviyo a ayawa araksha krathwa.!!! Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@samanthalalith1988
@samanthalalith1988 2 ай бұрын
මෙම බුද්ධ මන්තරයෙ පිහිටෙන් මගේ කරදර දුරු වී යහපත උදා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@pavithrachathurangani7552
@pavithrachathurangani7552 11 ай бұрын
Anantha u budu guna balayen mage shariraye ethi leda duk suva veva
@nirosharanaweera4546
@nirosharanaweera4546 22 күн бұрын
මේ බුද්ධ මන්තරේ බලයෙන් මගේ කඨින පින්කමට ඇති බාධා නැති වේවා. එය ලස්සනට කර ගැනීමට හැකි වේවා. සාදු සාදු සාදු
@nilanirajapaksa4652
@nilanirajapaksa4652 10 ай бұрын
Me buddy mantarayye balayen mage prartana ishta wewa sudu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@pamithamadanayake9573
@pamithamadanayake9573 3 ай бұрын
මෙම ගාථාවේ බල මහිමයෙන් මගේ පවුලේ සියලු දෙනාට ඇති අපල දුරුවේවා! ලෝක වාසී සියලුම දෙනාට සෙතක් , ශාන්තියක් වේවා!
@HdhfHdhf-yg1rb
@HdhfHdhf-yg1rb 3 ай бұрын
මේ ගාථාවේ ඈනුබවයෙන් මාගේ කායික මානසික සුවය ලැබේවා 🙏මාගේ දරුවාගේ අපල උපද්‍රව දුරු ව් කීකරු දරුවෙක් වේවා 🙏🙏🙏🙏🙏🙏
@dammirenukarodrigo4982
@dammirenukarodrigo4982 4 ай бұрын
සියළු සත්වයෝ සුවපත් වේවා මානසික සුවයෙන් කායික සුවයෙන්ද සුවපත් වේවා 🙏
@NilminiJayatissa-e7m
@NilminiJayatissa-e7m Ай бұрын
මේ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් සියලු ලෝ වැසියන්ට සෙතක්ම වේවා
@Sujiya-t1v
@Sujiya-t1v 2 ай бұрын
Sadu.safu.sadu.sadu.budu.guna.balen.satakama.weea.hame.danatama
@ManjulaPerera-b8s
@ManjulaPerera-b8s 2 ай бұрын
මේ පිරිත් 1:47 ආනුබාවයෙන් මගේ සියලුම පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HaiHai-ku5ll
@HaiHai-ku5ll 7 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@chinthanaseneviratne6735
@chinthanaseneviratne6735 6 ай бұрын
Obawahanseta sasara dukin midi uthum niwanama labanna hethu wewa!! E sadaha maga wadanna siyaluma prathya pahasukam labewaa!!! Saadu Saadu Saadu
@maddumagefernando8863
@maddumagefernando8863 3 ай бұрын
01) 24/08/27 රාත්‍රි සියළු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏 සියළු යහපත් පැතුම් ඉටුවේවා!!!🙏🙏🙏
@nuwanpieris9169
@nuwanpieris9169 11 күн бұрын
සාදු සාු සාදු
@PradeepDeSilva-u4c
@PradeepDeSilva-u4c 2 ай бұрын
මෙම උතුම් බුද්ධ මන්ත්‍රයේ මහානුභාව බලයෙන් මගේත් මගේ බිරිදගේ මගේ දරුවන්ගේ සියලුම කරදර බාධක කායික මානසික ආතතිය දුරු වී යහපත උදා වේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
@DiluRane
@DiluRane 5 ай бұрын
❤mama niroge wewa seyalu sathwayo nerogewewa
@KumariLanka-w1b
@KumariLanka-w1b 11 ай бұрын
සාදු සාදු සාදු
@Sujiya-t1v
@Sujiya-t1v 2 ай бұрын
Namoya.budda.werattu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏wishwa.matawata.aneka.wareyak.istutei.istutei.istutei
@hennadigeSanjeewani
@hennadigeSanjeewani 3 ай бұрын
සියලු සත්වයා සුවපත් වේවා
@PathimiPathimi
@PathimiPathimi 9 ай бұрын
තෙරැවන්සරණයි෴ අපේ හාමුදුරුවනේ ,,,🙏🙏🙏🙏
@sanjusoori318
@sanjusoori318 9 ай бұрын
Mage puthsge soyalu balapoththu ista wewa ..karadarayakin peedawakin thorawa msge puthata rakiyawa karagannata labeawa...theruwan saranai swamin wahansata ...lo wasi siyalu deanatath yahapathakma wewa..! ...🎉🎉🎉🎉🎉🎉
@jayanthitennakoon7281
@jayanthitennakoon7281 2 жыл бұрын
🙏🙏🙏 මේ උතුම් පිරිතේ බලයෙන්, සියලු ලෝක සත්වයන්ගේ කායික වේදනා දුරු වේවා !!! මානසික සුවය ලැබේවා !!! තෙරුවන් සරණයි !!!
@SujanthaDissanayake
@SujanthaDissanayake Ай бұрын
Ma pirith balayan mage pulatama shathak wrws🙏🙏🙏
@SaduSadu-o3m
@SaduSadu-o3m Күн бұрын
Me budda mantharaye anubawayen mage kiri sihinaya seba wewa 🙏🙏🙏🙏
@sinelidinethma7891
@sinelidinethma7891 2 жыл бұрын
මේ පිරිත් අනුභවයෙන් මගේ මෙන්ම ලෝකවාසී සියළුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවේවා ....💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
@Shmla-km2nx
@Shmla-km2nx 6 ай бұрын
Budu.guna.balen.siyalu.apala.duru.wewa
@chandimapriyangani9003
@chandimapriyangani9003 2 жыл бұрын
මගේ සියලු අපල උවදුරු දුරු වේවා මට සහනයක් ලබා දෙන්න
@Sujiya-t1v
@Sujiya-t1v 7 күн бұрын
ලොව.වසන..සියලුම. Peleka.Rogen..නිඩුක්.වෙට්වා.නිරොge.watwa.suwapat.watwa❤
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 11 ай бұрын
සාදු ...සාදු ..සාදු 🙏🙏🙏🙏🙏🙏
@irujayarathna5217
@irujayarathna5217 10 ай бұрын
Mageth mage mahatthayageth siyalu duk karadara duru wela apita adaren inna labewa hamadamath...e wagema ape daruwo dennatath nirogi suwaya ath wewa..igenime katauthu sarthaka wewa...budu saranaii...🎉
@omanmuscat8273
@omanmuscat8273 8 ай бұрын
සම්මා-සම්බුදු සරනයි
@DTgirl2005
@DTgirl2005 6 ай бұрын
🙏🙏🙏නමෝ බුද්ධාය ...සාධූ සාධූ සාධූ
@Sujiya-t1v
@Sujiya-t1v 18 күн бұрын
Istutei...obawahanseta.mage.wishwa.matawata..aneka.wareyak..istitei❤❤❤❤istitei
@PriyaDharshani-n8p
@PriyaDharshani-n8p Ай бұрын
මේ පිරිතේ ආනුභාවේ බලයෙන් මාගේ පවුලේ මේ ඇතිවී තිබෙන ප්‍රශ්නය සියල්ල නැතිකර සාමය සතුට උදාවේවා.. සාදු🙏 සාදු🙏 සාදු🙏
@RanjaniLavi
@RanjaniLavi 3 ай бұрын
සියලුම දෙනාටම යහාපතක්ම වෙවා🙏🙏🙏🙏🙏
@ajithperera2516
@ajithperera2516 7 ай бұрын
මෙ පිරිතේ බලයෙන් අපගේ තිබෙන සියලුම ලෙඩ රොග රැකියා පුස්න මිල මුදල් නය පුස්න මානසික ප්‍රිඩා දුරැන් දුරැවෙවා සාදු සාදු සාදු
@kokmadugejepin4795
@kokmadugejepin4795 7 ай бұрын
එසේම වේවා 🙏🙏🙏
@kokmadugejepin4795
@kokmadugejepin4795 7 ай бұрын
🙏🙏🙏සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
@LahiruHome-r8x
@LahiruHome-r8x 6 ай бұрын
​@@kokmadugejepin4795Trke5r446r kress rke fusmmthuct,munsfmxh c vdsdfluftdut2ke3qwwwbx a
@Sujiya-t1v
@Sujiya-t1v 28 күн бұрын
Me.pireta.anubaeayan.hamedanatama.satak.sanyeyakma.wewa❤❤❤❤❤❤❤❤❤
@ranilove7570
@ranilove7570 9 ай бұрын
Me buduguna balayen e sathyanubawayen ma athulu siyaluma denata kaika wasayen manasika wasayen peeda windina siyaluma denata me wisvayen pihitakma labewa!!!namobhuddhaya🙏🙏🙏sadu,sadu,sadu👏👏👏namobhuddhaya👏👏👏🇦🇪
@MudiyanselageSiriyalatha
@MudiyanselageSiriyalatha 8 ай бұрын
මෙ පිරිතෙ බලයෙන් මගෙ දරුවන්ට සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@MadushiLakmali-e3s
@MadushiLakmali-e3s 2 ай бұрын
මේ උත්තරීතර බුද්ධ මන්ත්‍ර ගුණ බෙලෙන් මාගේ දියණියට කිස්දු බියක් සැකයක් රහිතව අභියෝග ජයගැනීමට ඇවැසි ශක්තිය ලැබේවා !! ලැබේවා!!ලැබේවා!!
@nilanipriyangika1705
@nilanipriyangika1705 3 ай бұрын
Mage daruwo dennath mahaththayath athulu siyalu denata niduk nirogi bhavaya labewa
@vishakaherath6092
@vishakaherath6092 8 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් ම්දෙත්වා සාදූ සාදූ සාදූ
@jandrajandra1067
@jandrajandra1067 10 ай бұрын
නමෝ බුද්ධාය සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සාදු සාදු 🙏🌺🙏
@anomawalakulu3256
@anomawalakulu3256 5 ай бұрын
සියලු දෙනාටම යහපතක් වෙව තෙරුවන් සරනයි
@dayanidipani447
@dayanidipani447 11 ай бұрын
Oba wahanseta mage namaskaraya wewa SADU SADU SADU
@PriyangaKetagoda
@PriyangaKetagoda 11 ай бұрын
budu guna saththaye baleyen mage daru dennage mathaka shakthiya wadi wewa.me mohothe manashika peedanayen duk vidina loka wasi siyala denatama ashirwada wewa.
@wajiraranjani8304
@wajiraranjani8304 Жыл бұрын
මේ ගාතාවේ ආනුබාවයෙන් මගේ ප්‍රශ්න සියල්ලම විසදේවා
@niroshasanjeewani5152
@niroshasanjeewani5152 Жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishmidananja8290
@vishmidananja8290 Жыл бұрын
බුදු ගුණ බලයෙන් මාගේ ඇතුලු සියලු දෙනාගෙ ජීවීත වලට යහපතක්ම වේවා🙏
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
Sadi adu.sadu.sadu.sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉
@vishakaherath6092
@vishakaherath6092 7 ай бұрын
නමෝ තේ බුද්ධ වීරත්ථූ විප්ප මුත්තෝසි සබ්බදී සම්බාධ පටිපන්නෝස්මි තස්ස මේ සරණං භවාතී. මේ බුද්ධ මන්ත්‍රයේ සත්‍යානුභාවයෙන් මාගේ පර්මනන්ට් ස්වීඩන් වීසා බලපත්‍රය බාධාවකින් තොරව මාගේ අතට පත්වේවායි ප්‍රාර්ථනා කරමි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ
@SudamPivithuru
@SudamPivithuru 16 күн бұрын
ස්තුතියි ගාථාව ට ඔබගේ ප්‍රාර්ථනය ඒඅයුරින්ම ඉටු වේවා
@NilminiAdikari-g2g
@NilminiAdikari-g2g 10 ай бұрын
Budu guna balayen mage puthage siyalu weda sarthaka wewa mage hithe siyalu pashna wisadewa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@Sujiya-t1v
@Sujiya-t1v Ай бұрын
Sadu..sadu.sadu.hamedanama.suwapattweytwq
@ixkk9931
@ixkk9931 11 ай бұрын
Me pirith saththiyanubawayen mage puthage rakiya sihinaya ituwewa
@hansanibrbodani3298
@hansanibrbodani3298 16 күн бұрын
අපේ හැම ප්‍රශ්නයකටම පිහිට උනු ආදරෙනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏❤️❤️❤️
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 215 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН