No video

THE CHOCO GIFT ව්‍යාපාරය ගොඩනැගූ දිල්කි | Hasini Ekanayake & Nimesha Dilki

  Рет қаралды 10,597

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 85
@eLearningLK
@eLearningLK Жыл бұрын
:: Business Analytics with Microsoft Power BI පාඨමාලාව පිළිබඳ විස්තර දැනගන්න :: 📌 Register වීම සඳහා - elearning.lk/courses?home_search=Power+bi 📞 වැඩි විස්තර සඳහා - 075 6 700 700
@harshalakmali6853
@harshalakmali6853 Жыл бұрын
අපේ චූටි ටීචර් ...හරිම හොඳයි..රෙසින් දැනුම ලබා දුන්නා..ජිවිතයේ වැටෙද්දී පවා හිත හදනවා..හරිම හොද සහෝදරියක්❤️
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
ආදරේයි අක්කා
@indikagunathilaka2454
@indikagunathilaka2454 Жыл бұрын
මමත් මගේම කියලා අලුත් වැඩක් කරන්න නිතර කල්පනා කරන කෙනෙක් , හොද දිරිමත් කිරීමක් මෙතුමියගේ අදහස් . මටත් ආසයි අලුත් දෙයක් කරන්න
@Dilki.2008
@Dilki.2008 11 ай бұрын
Aniwarenma oyata puluwan ❤
@gayaninimesha7668
@gayaninimesha7668 9 ай бұрын
Nimesha akka🥺🥺❤️
@thiliniayeshika1758
@thiliniayeshika1758 Жыл бұрын
හරිම ලස්සන හිතක් තියෙන තමන් දන්න දේ ලෝභ නැතුව තව කෙනෙකුට කියලා දෙන හැම කෙනෙකුගෙම දියුණුව දකින්න කැමති නිහතමානි දක්ශ කෙල්ලෙක්🌹😍🤗 ඔයා ප්‍රාර්ථනා කරන විදිහටම ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න, ඔයාගේ ව්‍යාපාරය දිනෙන් දින තව තවත් දියුණු වෙන්න කියලා හරිම ආදරෙන් හදවතින්ම සුභ පතනවා අක්කේ🙏🤗
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
ආදරේයි පැටියෝ
@eLearningLK
@eLearningLK Жыл бұрын
Inside Story with Hasini සියලුම වැඩසටහන් මෙතනින් - kzbin.info/aero/PL5W0GtVwXDWnLx2_HGgK8Izg25-Z6uYbm
@nadeekadisanayaka1713
@nadeekadisanayaka1713 8 ай бұрын
හරිම ලස්සන හිතක් තියෙන කෙනෙක් මම කැමති මේ දැනුම ලබා ගන්න සුබ පැතුම් මිස්
@user-bv5ph1df6x
@user-bv5ph1df6x Жыл бұрын
තමන්ගේ දැනුම කිසිම පැකිලීමක් නැතුව අපිට දීලා ,ව්‍යාපාරයක් කරන විදිය පවා කියලා දුන්නු නිහතමානී චරිතයක්.ගොඩක් හොඳ අහිංසක නංගි කෙනෙක් .අපෙ චූටි ටීච ඔයාට සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.වැටෙන හැම වෙලේම හිත හදලා ලඟින්ම ඉන්නවට ගොඩාාාාක් පිං.ගොඩාාාාක් ආදරෙයි 🥰😘
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
ආදරේයි අක්කා❤❤
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
❤ thank you💖 sooooomuch akki mt me lassana dawasa dunnata harima lassana adaraniya katha bahak.. goda godaaaak sthuthi me awasthaawa dunnata
@nayomimadumali103
@nayomimadumali103 6 ай бұрын
Ane mata oyage page eka hiyaganan bane mata. Number ekak dennako mata
@nish216
@nish216 Ай бұрын
දිල්කි සහෝදරිය ඔබගේ අනාගත සිහින, ජීවිතය සියල්ල සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..!!! ❤ කියල ප්‍රාර්ථනා කරනවා..
@sukuruththanaccessories8531
@sukuruththanaccessories8531 Жыл бұрын
Choco akki. ආදරෙයි හැමදාමත් අඩියෙන් අඩිය ඉස්සරහටම යන්න සුභ පැතුම්. - සුකු-
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
ආදරේයි සුදු ❤
@eLearningLK
@eLearningLK Жыл бұрын
කාල රේඛාව: 00:00 - වැඩසටහන ආරම්භය 01:43 - දිල්කිගේ විස්තර 03:50 - දිල්කි මුලින් කරපු Job එක 05:30 - Chocolate Business එක එන්නෙ කොහොමද? 09:00 - Choco Gift ව්‍යාපාරය පටන් ගත්තේ කොහොමද? 13:45 - මුලින්ම හදපු Order එක මොකක්ද? 16:05 - දිල්කිගේ අනිත් ව්‍යාපාර 18:00 - ව්‍යාපාරය කරනකොට ලබපු අත්දැකීම් 18:45 - අමතක නොවන Comment එක 20:25 - Business Analytics with Microsoft Power BI (Ad) 21:40 - ව්‍යාපාරය වෙනුවෙන් කරපු කැපකිරීම් මොනවාද? 23:00 - මුහුණ දුන්න අනතුර 24:38 - ව්‍යාපාරයට ගල්මුල් ප්‍රහාර ලැබුණද? 25:55 - දුෂ්කර පළාතක ව්‍යාපාරයක් කරනකොට එන බාධක මොනවාද? 27:55 - ව්‍යාපාරයක් කරන්න ඉන්න කෙනෙකුට දෙන්න පුලුවන් පණිවිඩය 30:45 - ඉදිරි බලාපොරත්තු මොනවාද? 32:40 - වැඩසටහන අවසන් කිරීම 33:23 - eLearning.lk ගෙන එන විශේෂ පණිවිඩය
@lakminiharischandra7249
@lakminiharischandra7249 Жыл бұрын
ඇත්තටම නිහතමානි චරිතයක් ..දවසක හම්බෙලා කතාකරන්න තිබ්බනම්.....❤️❤️🌻
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
අනේ🥰🥰🥰🥰🥰🥰 ආදරේයි පැටියෝ අපි කතා කරමු දවසක
@lakminiharischandra7249
@lakminiharischandra7249 Жыл бұрын
ආදරෙයි ❤️❤️
@yuganividushika5163
@yuganividushika5163 8 ай бұрын
I’ve seen lots of videos of this channel This presenter is a gem 💎 type of a personality. Such an amazing lady with a class ❤
@user-re8nu1ce1e
@user-re8nu1ce1e 7 ай бұрын
Proud and glad to hear Muslims have help these courageous girls Have listened to another girl doing candles and also a Muslim has been helping her as well
@PreethikaPriyadarshani-xu5tc
@PreethikaPriyadarshani-xu5tc Жыл бұрын
Harima nihathamani kenek . Eya hari kamaththen hamotama udaw karanawa.poudgalikawa man godak garu karana nangi kenek.oyage hama wadakma saarthaka wenna one nangiyo.budu saranai oyata.❤
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
අනේ ආදරේයි අක්කා .. ඔය වචන මට මහ මෙරක්
@nirupanimendis870
@nirupanimendis870 Жыл бұрын
සුභ අනාගතයක් වේවා නංගි ඔයාට ! ❤
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
Thank you💖 akke
@chamilarathnayake3755
@chamilarathnayake3755 6 ай бұрын
Oyath lassani oya dunna adahas tikath watinawa oyata jaya sri maha bo samidu pietai
@DilkisDay
@DilkisDay 5 ай бұрын
ස්තුතියි ඔයාටත්
@talkwithkavya
@talkwithkavya Жыл бұрын
සුබ පැතුම් නංගි..ඔය හිනාව ඒ විදිහට හැමතියා ගන්න..
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
අනේ🥰🥰🥰🥰🥰🥰 ආදරේයි මගෙ අක්කා❤❤
@anushafernando3305
@anushafernando3305 Жыл бұрын
Very inspiring nangi Thank you for sharing and helping others to succeed
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
Thank you very much akki Appreciation gives me strength. Stay with me
@ManelPathirana344
@ManelPathirana344 6 ай бұрын
❤❤
@Onis-357
@Onis-357 5 ай бұрын
හරිම හිත හොද කෙනෙක් කියලා තේරෙනවා.දිරිය කතක්
@DilkisDay
@DilkisDay 5 ай бұрын
ස්තුතියි ඔබට
@user-fd2iu3dw5d
@user-fd2iu3dw5d Жыл бұрын
ඔයා ගේ කථාව මාර විදියට හිතට වැදුනා. මං දුවත් එක්ක තනි වෙලා ඉන්නේ. මං ආසයි ඔයා එක්ක එකතු වෙලා වැඩ කරන්න
@Dilki.2008
@Dilki.2008 11 ай бұрын
Oyata puluwan . Mn udau karannm
@Prarthana019
@Prarthana019 2 ай бұрын
​@@Dilki.2008mtath udaw krnnko..oy mokakd krna jb eka
@dineshitharanga7513
@dineshitharanga7513 2 ай бұрын
කරන්න හැම දෙයක්ම සාර්ථකව වෙවා.....
@subasridanceacademy3324
@subasridanceacademy3324 11 ай бұрын
සුබ පැතුම් නිමේශා ❤❤
@Dilki.2008
@Dilki.2008 11 ай бұрын
Thank you💖 darling
@ayeshadilhari-mo9uc
@ayeshadilhari-mo9uc Жыл бұрын
සුබ පැතුම් නංගියො.මගේ ආදරනීය ගුරුතුමිය ❤❤ර
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
ආදරේයි අක්කා❤
@ruviniweerasingha3677
@ruviniweerasingha3677 Жыл бұрын
Mnika 💖 hemadamth wage api adare oya nihathamani kmata.oyata thawa thawath hariynna one.adarei godaak.😍
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
ආදරේයි අක්කේ❤❤
@tharangasewwandi8176
@tharangasewwandi8176 8 ай бұрын
Good luck dilki❤❤❤ keep it up
@DilkisDay
@DilkisDay 5 ай бұрын
Thank you ❤
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 6 ай бұрын
දුව හරිම දක්ෂයි. මට මගේ දුවක් උනානම් කියල හිතුන.මම තවම සල්ලි නැතිව ඉන්නව පොඩි හරි වැඩපලක් දාන්න.
@DilkisDay
@DilkisDay 5 ай бұрын
ස්තුතියි අම්මා ... ඔයාට පුලුවන් අපි හිමිට ගමනක් යමු
@Handy-Chanda1970
@Handy-Chanda1970 5 ай бұрын
මේ ව්‍යවසායිකාවන් ගෙන්වලා වැඩසටහන් කරනව වගේම,. එයාලා සම්බන්ධ කරගන්නා ලින්ක් එකක් දාන්න තරම් කාරුණික උනානම් වටිනවා.
@DilkisDay
@DilkisDay 5 ай бұрын
Theචොකෝgift mage pege eka
@Prarthana019
@Prarthana019 2 ай бұрын
​​@@DilkisDayakki mt udaw krnnko small jb ekk patan gnn
@ApsaraMaannauthum-je4bx
@ApsaraMaannauthum-je4bx 7 ай бұрын
18.45 ❤
@leticiavirakoon156
@leticiavirakoon156 11 ай бұрын
Duwata jayen jaym wewa❤
@Dilki.2008
@Dilki.2008 11 ай бұрын
ස්තූතිය ගොඩක්
@chathurikaweerasinghe6185
@chathurikaweerasinghe6185 9 ай бұрын
Nangi mat baba ekka gedarata wela enne.online job ekak karanna asai.et mulika dewal tika kiya denna puluwanda.
@gatplantation3913
@gatplantation3913 Жыл бұрын
Mama mage job eka nathuwa geedara mta mage baby 2 dennath balagena mata gedara idan sereppu hadanna asai mata udau karanna puluwanda
@Dilki.2008
@Dilki.2008 11 ай бұрын
Mata message ekak danna
@malanihewawitharana5742
@malanihewawitharana5742 5 ай бұрын
Godak adarei akke ❤️ oya wage kenek wenna math asai 😢
@DilkisDay
@DilkisDay 5 ай бұрын
ස්තුතියි නංගි ❤
@disnaabhayasundara7577
@disnaabhayasundara7577 8 ай бұрын
😊😊😊😊
@beautystudio495
@beautystudio495 Жыл бұрын
😍💕💕
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
❤❤
@anjanasithari9511
@anjanasithari9511 9 ай бұрын
Congratulations Dear..❤
@DilkisDay
@DilkisDay 5 ай бұрын
Thank you💖
@MASHA5519
@MASHA5519 Жыл бұрын
❤❤❤❤❤❤
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
❤❤
@dinushagamage1433
@dinushagamage1433 2 ай бұрын
AKKE OYAWA CONTACT KARAGANNE KOHOMADA
@thushanliyanaarachchi6821
@thushanliyanaarachchi6821 Жыл бұрын
❤️🤝
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
❤❤
@lakminiharischandra7249
@lakminiharischandra7249 Жыл бұрын
Chocko akka ❤️❤️❤️❤️❤️❤️❤️
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
මැනිකේ ❤
@lakminiharischandra7249
@lakminiharischandra7249 Жыл бұрын
@@Dilki.2008 💚💚💚
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chathurikashiromi8101
@chathurikashiromi8101 9 ай бұрын
Matath aresai egena ganna.me akkiwa cantak karaganna numbr akak ganna puluwanda.
@palliyaguruge3836
@palliyaguruge3836 Жыл бұрын
😍♥️🌻
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
❤❤
@palliyaguruge3836
@palliyaguruge3836 Жыл бұрын
ඔන්න මං බැලුවා ♥️
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
Thank you💖 darling
@ChathuJayalath-ux2xs
@ChathuJayalath-ux2xs 6 ай бұрын
Mata me akkiwa contract krgnn puluwan nb ekk dennako .plzz. podi business adias tikk gana danaganna.
@anandahapuarachchi4766
@anandahapuarachchi4766 7 ай бұрын
Tele numbers denn
@ManelPathirana344
@ManelPathirana344 6 ай бұрын
❤❤
@sewwandipanampitiya5379
@sewwandipanampitiya5379 Жыл бұрын
❤❤
@Dilki.2008
@Dilki.2008 Жыл бұрын
❤❤
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Hasini Samuel ඇත්ත පිළිගනියි
13:14
Noize TV
Рет қаралды 1,8 МЛН