ගෙදර වැඩත් එක්ක මාසෙකට රැපියල් 150000 වැඩි හොයන විදිහ /my home business /my small business ideas

  Рет қаралды 227,567

sathsarani  life  with me

sathsarani life with me

9 ай бұрын

ගෙදර වැඩත් එක්ක මම මානසික රැපියල් 150000 වැඩිය හොයන විදිහ/my home business ideas /my small business ideas sinhal
ගෙදර වෙලා නිකන් ඉන්නෙ ඔයලාටත් මෙ වගෙ පුංචි දෙවල් වලින් හොද ආදායමක් හොයා ගන්න පුළුවන් ඉතින් video එක හොද බලන්න හොද නම් video එක share කරන්න like කරන්න comment කරන්න අමතක කරන්න එපා

Пікірлер: 696
@mechanicaltrickssrilanka6624
@mechanicaltrickssrilanka6624 7 ай бұрын
ලැබුනු ජීවිත වලින් වැඩ ගත්තු මිනිස්සු ❤
@FashionWithMadu
@FashionWithMadu 7 ай бұрын
අනේ මගේ නංගෝ ඔයාගේ වීඩියෝ එක දැක්කේ අද.. ඔයා නම් අතිදක්ෂ කාන්තාවක්... මගෙ න් උනුසුම් සුභ පැතුම් ❤ බුදු සරණයි ...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@amazingtopmedia6228
@amazingtopmedia6228 7 ай бұрын
ලොබ නැතුව හැමදේම පැහැදිලි කරලා දුන්නා. ඔබ තුමියට ගොඩක් පින්.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන 🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@surenpushpakumara9715
@surenpushpakumara9715 7 ай бұрын
ඔයා දිරිය කාන්තාවක් ඔයා කිවු දේවල් වලින් මටත් හිතුනා මොනම දෙයක් හරි පටන් ගන්න ඔයාට සුබ අනාගතයක්
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයාට ස්ත්තුති ඔයාට කරන්න පුළුවන් මම සුබපතනවා
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 7 ай бұрын
අනේ ඇත්තම කතා කරා, මටත් දෙයක් කරන්න ශක්තියක් ලැබුනා, කරන කියන සියලු දේ සාර්ථක වේවා ❤️❤️❤️👍👍
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට පුළුවන් පටන් ගන්න
@citymommy_vlog
@citymommy_vlog 7 ай бұрын
මේ තමයි මවකගේ සැඛෑ චරිතය. තමන්ට වගේම රටටත් සේවයක් වෙනවා ඔයාගෙන්. සුබ පැතුම් ඉදිරියටම යන්න ලැබේවා💖💖👍👌
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
අනෙ ඔබට බොහෝම ස්ත්තුති
@pathmasirifernando
@pathmasirifernando 7 ай бұрын
අනේ අදමයි නංගී ඔයාගේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ.ඔයාට මේ උතුම් විස්වයෙ ආශිර්වාද නිරන්තරයෙන් ම ලැබේවා.. ඉදිරියෙන් ඉදිරියට ම යන්න.බුදුසරනයි 🥰🙏💐
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට ඔබෙ හැම දෙම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@jeevanthiesenanayake5909
@jeevanthiesenanayake5909 7 ай бұрын
සතුටුයි හොද කාර්යයකි , තවතවත් ජයවේවා තෙරුවන් සරනයි ,
@jeevanthiesenanayake5909
@jeevanthiesenanayake5909 7 ай бұрын
සුබ පතමි තෙරුවන් සරනයි , .
@user-yg9ul3so4s
@user-yg9ul3so4s 7 ай бұрын
❤maath adai dakke..ane theruwansaranai
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@duwa2004
@duwa2004 7 ай бұрын
අද තමයි ඔයාගේ video එකක් බැලුවේ. ඔබ ඉතා ධෛර්යවන්ත කාන්තාවක්. ඔබගේ සියලු යහපත් අරමුණු සහ අධිෂ්ඨානයන් ඒ අයුරින්ම ඉටුවෙන බව ස්ථීරයි.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@Mali-xn8ky
@Mali-xn8ky 7 ай бұрын
ජීවිතේ සැබෑම විදිය තමයි කාන්තාවක් විදියට ආඩම්බරයි වියාපාරය දිනෙන් දිනම දියුණු වේවා තෙරුවන් සරණයි❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@anudezoysa4285
@anudezoysa4285 8 ай бұрын
අක්කෙ ඔයා ඇත්තටම දිරිය කාන්තාවක්.. ජයෙන් ජයම වේවා..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
බොහෝම ස්ත්තුති
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 7 ай бұрын
ඇත්තටම මට කදිලු ආවා .ඔයා මගේ ලංකාවට උතුම් ශක්තියක් .ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා සියලුම දෙවියෝ විසින් ඔයාව ආරක්සා වේවා .අද කාලේ ඉන්න පවුඩර් ගැහැනුන්ට හොද ආදර්ශයක් ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ❤🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔබට බොහෝම ස්ත්තුති
@user-pi1mj2sw4c
@user-pi1mj2sw4c 7 ай бұрын
ඔබ තුමියට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා... ආදර්ශමත් චරිතයක් සැමටම...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට ඔබ තුමියට
@Samantha-vo1ul
@Samantha-vo1ul 6 ай бұрын
අද තමා මම ඔයාගේ විඩියෝ එක බැලුවේ ඇත්තටම හරිම සතුටුයි ඔයා දිරිය කාන්තාවක් ජය වේවා ❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 6 ай бұрын
බොහෝම ස්ත්තුති
@shanthasilvasilva4317
@shanthasilvasilva4317 7 ай бұрын
HEARTIEST Congratulations wish you all the success Triple Gem Bless U ❤❤❤❤❤
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
ඔබ සියලු දෙනාට ආදර්ශයක් දෙන චරිතක් දිරිය කාන්තාවක් ඔබට බුදු සරණයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@sumanalekamge2205
@sumanalekamge2205 7 ай бұрын
ඔයාගෙ වීඩියෝ අද තමයි දැක්කෙ ඇත්තටම හරිම සතුටුයි ඔයා දිරිය කාන්තාවක් ඔයා කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා උනුසුම් සුබපැතුම් මගෙන් ❤️💐💐💐💕♥️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත්
@PodimanikeDisanayaka-km9ub
@PodimanikeDisanayaka-km9ub 7 ай бұрын
තෙරුවන් සරණින් ඔබේ ව්‍යාපාරය සාර්තකත්වයටම පත්වේවා...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@srimaligunasingha2438
@srimaligunasingha2438 8 ай бұрын
Woooowwww ..ඔයා අක්කේ මාරයි..පුදුම දහිරියක් තියෙන කාන්තාවක්..ජයම වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
බොහෝ ස්ත්තුති ඔයාට
@lekhaathukorala225
@lekhaathukorala225 7 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි. දිනෙන් දින දියුණු වේවා..🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@ManelPathirana344
@ManelPathirana344 7 ай бұрын
Godak isthuthi nangiyo video eka godak watinawa theruwan saranai parissamin inna ❤❤🎉🎉
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@user-po3hm3jm6s
@user-po3hm3jm6s 7 ай бұрын
ඇත්තමයි හරිම වටිනවා ඔයාගෙ අදහස්.මමත් මොනව හරි කරන්න හරියට වදවෙන කෙනෙක්.ඔයාට සුභ පතනවා....තෙරුවණ් සරනයි ...!!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔහොම ස්ත්තුති ඔබට
@sarathchandrasamarasekara246
@sarathchandrasamarasekara246 Ай бұрын
ඔබේ අත්දැකීම්, දිරිය දැක්ම සහ ධන චින්තනය අනිත් අය සමග බෙදා හදා ගැනීම අගේ කරමු. සාර්ථක අනාගතයකට සුබ පැතුම්.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝමතම ස්ත්තුති ඔබට මෙ ව්දිහට නිහතමානීව Comment කලාට
@Nature_view873
@Nature_view873 7 ай бұрын
සොයුරිය ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක්.ජයම වේවා!!!තෙරුවන් සරණයි!!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@maheeshainduwara1914
@maheeshainduwara1914 7 ай бұрын
නිහතමානී දිරිය කාන්තාවක්, තවත් දියුණු වෙන්න ඔබට පුලුවන් , දිනෙන් දින දියුණු වේවා ! ජේසු පිහිටයි !
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@rangisewwandi6163
@rangisewwandi6163 7 ай бұрын
අනේ හරිම ආසයි බලන්න හරිම පිලිවෙලයි ඔයාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@user-ee4xy6zo3n
@user-ee4xy6zo3n 7 ай бұрын
ඔයා ආදර්ෂමත් යෙහෙලියක් හැමෝටම.බුදු සරණයි ඔයට.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@shromikariyawasam5062
@shromikariyawasam5062 7 ай бұрын
බොහොම ස්තුතියි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ස්ත්තුති ඔබටත්
@kamarypop65
@kamarypop65 7 ай бұрын
බුදු සරනයි ඔයා දිරිමත් කාන්තාවක් ,අද කාලෙ අනුන්ගේ අවනු හොයන ගැහැණු අතර ඔයා ආදර්ශයක් හැමෝටම
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාටත්
@sujatharanasinghe1449
@sujatharanasinghe1449 7 ай бұрын
හරිම සතුටුයි .දිනෙන් දින දියුනුවෙන් දියුනුවට පත්වේවා කියලා හදවතින්ම සුබ පතනව .
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@user-wy7fy8yf5u
@user-wy7fy8yf5u 7 ай бұрын
Akke oyage oya weda katayuthu tikaoya vidihatama digatama karagene yanna labewa.budusaranai!!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@sanumex5794
@sanumex5794 7 ай бұрын
මගේ ජිවිතේ බලපු හොදම විඩියෝ එක අනේ මේවගේ බිරිදක් තමා හැම පිරිමියෙක්ටම ලැබෙන්න ඕනේ බුදු සරණයි ඔයාට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@dilinisamankumaridilinisam4731
@dilinisamankumaridilinisam4731 6 ай бұрын
😂❤
@asankarathnayaka-sw9tx
@asankarathnayaka-sw9tx 5 ай бұрын
❤❤❤❤
@ishaniishani8791
@ishaniishani8791 5 ай бұрын
අද තමයි ඔයාගෙ vidiyo එකක් දක්කෙ ගොඩක් වටිනවා 👍👍👍
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@thidasadamayanthi5704
@thidasadamayanthi5704 7 ай бұрын
හරිම ආදර්ශයක්. ජයම වේවා.. තෙරුවන් සරණයි...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@oyanaSalon
@oyanaSalon 7 ай бұрын
Thank you.wish you all the best
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Thank you very much
@shehaniweerasingha9227
@shehaniweerasingha9227 7 ай бұрын
Thank you.. ❤
@nadeekasamanmalee8356
@nadeekasamanmalee8356 7 ай бұрын
හරිම ආසාවෙන් ස්බ්ස්ක්‍රයිබ් කරා..මාත්..ඔයාට සුභ පතනව
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@dinithidinithi1997
@dinithidinithi1997 7 ай бұрын
ඔයාගෙ ධෛර්යය ගැන හිතලම මාත් ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා...මාත් ඔයා වගේමයි..වැඩ නම් ඉවරයක් නැහැ..ඉතින් ..මටත් you tube channel එකක් පටන් ගන්න තමයි බැරි උනේ..ඒකට දැනුම මදි...තවම..බුදු සරණයි ඔයාට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
‍youtub channel හදන හැට් video තියෙනවා බලන්න මම හැදුවේ එහෙම බොහෝම ස්ත්තුති ඔයාට
@cynthiafernando8310
@cynthiafernando8310 7 ай бұрын
You are a great lady. Thank you for your lovely advice. Wish you all the best for your future.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Thank you very much
@jayaniamarakon8905
@jayaniamarakon8905 8 ай бұрын
ඔබ දිරිය කන්තවක්.තව තවත් ශක්තිය දෛරිය ලැබෙවා .ඔබගෙ බිස්නස් එකින් එකිට විඩියෝ ගෙන්න කීයලා අරාදනා කරනවා.ගොඩක් වටිනවා.ඔබට ස්තුති.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
ඔබ ස්ත්තුති මම එ විදිහට කරන්නම්
@jayaniamarakon8905
@jayaniamarakon8905 8 ай бұрын
❤️🙏
@KanchanaAbewikrama
@KanchanaAbewikrama 7 ай бұрын
හරිම අහිංසක කෙනෙක් කියල හිතෙනවා ,ඔබට තෙරුවණ් සරණයි දෙවිරැකවරණයි .ඔබට ජය
@mrsameera7073
@mrsameera7073 6 күн бұрын
Oya harime awanke manusseyek theruwan saranai!!!
@mayurajeewantha2282
@mayurajeewantha2282 3 ай бұрын
Me video එක බැලුවම මට හරිම සතුටුයි මොකද මමත් ඔයා වගේ ගොඩාක් දේ පටන් ගත්තා ඒ දේවල් යම් යම් හේතුන් මත නතර කරන්න වුණා .මම උත්සාහය නතර කලේ නැ දරැවන් දෙන්නා ගේ වැඩත් කරන ගමන් ඇදුම් මහනවා ඔයාගෙ විඩියෝ බලලා චිලී ෆේස්ට් හදනවා කඩවල් කිහිපයක දානව අපි දෙයක් පටන් ගනිද්දී නතර කරද්දී මිනිස්සු අපිට හිනා වෙනව අපිව පාච්චල් කරනව ඇත්තටම ඔයා නිසා හිතට ලොකු ශක්තියක් ආවා ඔයාට ගොඩාක් පිං ඔබට ජය ...❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 3 ай бұрын
බොහෝම ස්ත්තුති Comment කලාට
@nadeeshamadushani5964
@nadeeshamadushani5964 Ай бұрын
ඔයාගේ වීඩියෝ අද දැක්කේ ..හදවතින්ම සුභ පතනවා..හැමදේම ඇත්ත කීවා..බුදුසරණයි ..සියලු කටයුතු සාර්ථක වේවා ...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@ghihangiwantha8414
@ghihangiwantha8414 Ай бұрын
17:01 අදමයි මං ඔයගෙ වීඩියෝ එකක් බැලුවෙ මටත් ලොකු උවමනාවක් ඇති උනා මොනම හරි දෙයක් කරන්න.තව තවත් දියුණුවට යන්න හදවතින්ම සුබපත මි❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 2 ай бұрын
අදමයි ඔයාගෙ video දැක්කෙ .. ඔයාගෙ ඔය හිත හොදකමම ඇති ඔයාට තව තව හරියන්න.. ජය වේවා.. ! යාලුවේ 😍
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ comment එකට
@nilukapriyadarshani4667
@nilukapriyadarshani4667 Ай бұрын
ඔයාව sub කරල video කීපයක්ම බැලුව. හරිම වටිනව. විශේෂයෙන් මට මේ දවස්වල ඔයාව හම්බුණු එක ගොඩක්ම වටිනව. මං GS exam පාස් උනාට interview එකේදි මාව හලල කියල දැනගත්තෙ ගිය සදුදා. ඔයයි මේ වගේ තව අක්ක කෙනෙකුයි නිසා කොන්ද කෙලින් තියාගෙන කෑම හැදුව පහුවදා ඉදන්ම.. කඩේකුත් අල්ලන් දැන් දවස් 2ක් කෑම දැම්ම පොඩ්ඩ පොඩ්ඩ. අද BR හදාගන්න AG ගිහින් documents අරන් මේ ආවෙ. ඔයත් මගෙ වයසෙම වගෙ ඇති. ඒත් ඔයාට .. 🙏
@nadimathathsarani2272
@nadimathathsarani2272 Ай бұрын
අද තමයි ඔයාගේ වීඩියෝ එක දැක්කෙ .දිනෙන් දින දියුණු වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@gangawickramathilake6432
@gangawickramathilake6432 7 ай бұрын
❤ Good Luck ❤
@PA-tn4jx
@PA-tn4jx 7 ай бұрын
හොද ආදර්ශමත් දිරිය ඔබ දවසින් දවස දියුනු වේවා ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔබට බොහෝම පිං දිරිමත් කිරිමට
@susilapadmini2892
@susilapadmini2892 7 ай бұрын
බොහොම ස්තුතියි.😊
@rathnaranathunga1838
@rathnaranathunga1838 Ай бұрын
God blessed you. Congratulations. I wish you a bright future 🙏💖
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාගෙ wish එකට හා නිහතමානී comment එකta
@doni6402
@doni6402 7 ай бұрын
නැන්දේ කොකිස් misraneta karapincha kola podiyata liyala mix karanna. Ita passe badinna. Eken wenama rasak enawa kokis ekata.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@user-zs3ii3hv2c
@user-zs3ii3hv2c 8 ай бұрын
ඔයා හරි හොද කෙනෙක් .තෙරුවන් සරණයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
බොහෝම ස්ත්තුති
@hansamalifernando4087
@hansamalifernando4087 8 ай бұрын
Well done
@wasanthaweerakkody4522
@wasanthaweerakkody4522 7 ай бұрын
හදවතින් ම සුබ පතනව අක්කෙ ඔයාට තවතවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා කියල❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@athulabandara9259
@athulabandara9259 8 ай бұрын
තෙරැවන් සරණයි දිනෙන් දින දියුණු වේවා..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
බොහෝම ස්ත්තුති
@exwarlock9303
@exwarlock9303 6 ай бұрын
Kokis ekaka ada cost eka keeyak wenawa da
@dilhanijayawardena5283
@dilhanijayawardena5283 25 күн бұрын
හරි සතුටුයි .සුභ අනාගතයක් වෙිවා .👍
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 25 күн бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@gayansandamal9295
@gayansandamal9295 8 ай бұрын
U are a great mom dear best of luck...
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
Thank you very much
@nilinili1327
@nilinili1327 7 ай бұрын
අනේ ඔයා ගොඩාක් hodai. ආදර්ශමත් කාන්තාවක්. ආදරේ hethenawa. ඔයාට veshwaye ආශීර්වාදය ලැබේවා..... 🙏🙏🙏😘🤝🌹👍❤👏😊😊😊
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@user-tz6tb5dp7w
@user-tz6tb5dp7w 7 ай бұрын
Mamath hari amaruwen jeewithe gewanne.oyage uthsahaya matath paadamak kiyala dunna.oyata bohoma sthuthi.oyata ge wyaparaya diyunu wewa.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයාට බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට ඔයාට ජීවිතය දිනන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@dileepaabishek2359
@dileepaabishek2359 5 ай бұрын
ජයවේවා .නිරෝගි සුවය ශක්තිය දිරිය ලැබේවා .🙏🏼🙏🏼🙏🏼
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 5 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@isharahemamali5916
@isharahemamali5916 7 ай бұрын
ඔයානමි සැබෑම දිරිය කාන්තාවක්.ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබ තුමියට
@lelumikeegal5453
@lelumikeegal5453 Ай бұрын
ඔයාගේ ව්‍යාපාරය දියුනු වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@UdeniFdo-sk2wq
@UdeniFdo-sk2wq 7 ай бұрын
ගොඩක් සතුටුයි ඔබ ඔබ ගැන ඔබගේ ධර්‍යයට ඔබ දිරිමත් කාන්තාව
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@shamigamage7625
@shamigamage7625 7 ай бұрын
ගොඩක් සතුටුයි අක්කා. සුබ අනාගතයක්.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@mdindu6072
@mdindu6072 7 ай бұрын
ස්තුතියි ඔයාට තෙරැවන් සරනයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@KalyaniNeranjala
@KalyaniNeranjala 23 күн бұрын
නිකරුනේ කාලය ගෙවන හැමෝටම නංගි ඔයා ලොකු ආදර්ශයක් ජයවේවා ඔයාට
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 23 күн бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@mahndramahndra
@mahndramahndra 7 ай бұрын
කාන්තාවන් ට බෙහෙවින් ම ඔයා ලොකු ආදර්ශයක් මටත් ආසයි ඔයා වගේම වෙන්න good luck 😊😊😊😊❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට ඔයාට පුළුවන් අනිවාර්ය පලමු පියවර තියන්න
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයාට බොහෝම ස්ත්තුති ඔයාට පුළුවන් අනිවාර්යයෙන්ම පලමු පියවර තියන්න
@d.msomapala9905
@d.msomapala9905 7 ай бұрын
Good job.Good luck.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Thank you very much
@Chathurangani-qu2gb
@Chathurangani-qu2gb 7 ай бұрын
මමත් අහම්බෙන් දැක්කෙ. දිරිය කාන්තාව, ඔබට ඡය💪
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@damayanthibandara9404
@damayanthibandara9404 7 ай бұрын
සුබ දවසක් වේවා ,,
@malikajayalath3036
@malikajayalath3036 6 ай бұрын
තෙරුවන්සරනයි ඔබ තුමිය ගේ වියාපාර දිනෙන් දින දියුණුවට පත්වේවා තෙරුවන්සරනයි ❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 6 ай бұрын
බොහෝම ස්ත්තුති
@user-dq7pz1lh4z
@user-dq7pz1lh4z 29 күн бұрын
ලොබ නැතිව සේරම කියාදුන්න......ලොකු කැපවීමක් කරලා ඔයා දියුණු වෙලා තියෙන්නේ.. සතුටුයි ගොඩක්..... ඔයාගේ ගමන සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.. මාත් ඔයාගෙන් අදහස් ගත්තා.... ස්තූතියි ඔයාට......
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 25 күн бұрын
බොහෝම ස්ත්තුති නිහතමානීව Comment කලාට
@Hpuk381
@Hpuk381 7 ай бұрын
❤ සුබ පැතුම් උත්සාහ ය සතුටු දායක ප්‍රතිපල දෙනව
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@user-ly2db2my8o
@user-ly2db2my8o 7 ай бұрын
Dont think about the voice ...you are a great woman...all the best
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Thank you very much
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 8 ай бұрын
Good job Good luck
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
බොහෝම ස්ත්තුති
@sakj.sarathchandra2510
@sakj.sarathchandra2510 7 ай бұрын
"දිරිමත් ගැහැණිය "ජීවිතය ජයගන්න ශක්තිමත්ව ඉදිරියටම යාමට තෙරැවන්සරණින් ඔබට සියළු යහපත සැළසේවා .
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@KrishanthiDesilva-hd6hs
@KrishanthiDesilva-hd6hs 7 ай бұрын
Thunuruvan saranai obata. Wadi diyunu veva.
@MASHA5519
@MASHA5519 8 ай бұрын
Ada akke oyge video dake Godk watinwa me video ❤❤❤ Akke matt crochet krmwa, thma patngtha withri atthma thamngem deyk krla diunu una akka wage kenkge videos bakna labun ekkth godk loku sathutk ❤❤ good luck akki ♥️ Oya wage kenk mungasuwt thank you universe ♥️🖤 Mata deyk dangna puluwnda akke oya crochet walin krpu me video eke penuwa ewge prise kohomda kiyla , wool eka mokda kiyla dangna puliwda akke puluwnm kiynwda akke ♥️🥰
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
Thank your very much
@MASHA5519
@MASHA5519 8 ай бұрын
@@sathsaranilifewithme8034 ♥️♥️
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
Nomal wool eka maMa gattha Baby wool eka gattha මම දුන්න ම්ලට අද දෙන්න බැරි වෙයි අද වුල් මිල වැඩි නිසා ඔයා යන ම්ලයි මහන්සියයි එකතු කරලා ම්ල් නියම කරන්න ඔයාට හොද ව්‍යාපාරිකාවක් වෙන්න පුළුවන්
@HemamaiDirukshi-ym8ix
@HemamaiDirukshi-ym8ix 8 ай бұрын
Mama bisnas karala watila inne misge vidiyos baluwa..mata maga harunu tan godak tibuna ...mamaayeth watunu tanin aramba karanawa...dinen dina jayama wewa...💐💐💐💐💐💐🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
ජිවිතෙ මිනිසුන් හැමදාම වැටෙන්නේ නැහැ වැරදි අද්දැකි කරන්නෙ නැගිට්න්න ඔයාට ජිවිතෙ දිනන්න පුළුවන්
@ReshiBro
@ReshiBro 7 ай бұрын
මේක දිගටම කරගෙන යන්න. ඔයාට සහයෝගයක් විදියට සබ්ස්ක්‍රයිබ් කරා. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති දිරිමත් කිරිමට ඔයාට
@Army-qm9vk
@Army-qm9vk 7 ай бұрын
Theruwan saranai nangi 💕💕💕
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම පිං ඔයාට
@cookwithniranji
@cookwithniranji 7 ай бұрын
දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරනයි
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@user-nn8ln8vz5q
@user-nn8ln8vz5q 4 ай бұрын
නංගී ,ඔයා නම් අදහන්න ඕන චරිතයක්.එ්‍ වගේම ආදර්ශයක්. මම අදයි ඔයාගෙ Vidio එක දැක්කෙ. ඔයාගෙ දුරකතන අංකය දැනගන්න කැමතියි.ඔයාට කරදරයක් නොවී රෑ වෙලාවකට කතා කරන්නමි කෙටියෙන්. ඔයාට සම්මා සම්බුදු සරණයි.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 4 ай бұрын
මට ඔන වෙලාවකට කතා කරන්න එත් මෙ comment වල නම්බර් එක දාන්න අමාරුයි
@Keththa69
@Keththa69 7 ай бұрын
ලොකු ආදරිශයක්,, ඔබය ජයම වෙිවා.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@ChanakaSudesh-jx6po
@ChanakaSudesh-jx6po 25 күн бұрын
තෙරුවන් සරනින් ඔබේ ව්‍යාපාරය සාර්ථක වේවා
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 25 күн бұрын
බොහෝම ස්ත්තුති ඔබටත්
@muthutharanga6094
@muthutharanga6094 7 ай бұрын
ඔබට ජය පතමි, දිරිය මවක් ඔබ.🎉❤🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@priyanganimudalige6193
@priyanganimudalige6193 7 ай бұрын
Godak hodai budusaranai Oyata
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@kanishkaweerasinghe9604
@kanishkaweerasinghe9604 7 ай бұрын
Godak pin me denuma laba dunnata..oya diriya kanthawak. Oyage viyapara diyunuwen diyunuwata path weva! Thawa thawath shakthiya dayriya lebeva obata.mata lebunu lokuma motivation aka lebune oba thumiyagen.hithe kahatak nethuwa me dewal beda ganna obathumiyata sthuthi💐💐💙 Budu saranai !!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@kanishkaweerasinghe9604
@kanishkaweerasinghe9604 7 ай бұрын
@@sathsaranilifewithme8034 ❤❤❤❤❤❤
@hansamalifernando4087
@hansamalifernando4087 8 ай бұрын
කොකිස් recipe එක දෙන්නකො අක්කෙ,මම චිලී පේස්ට් business එක පටන් ගත්තා ගොඩක් ස්තුතිය ඔබගේ ආදරණීය අදහස් වලට ,
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 8 ай бұрын
හාල් පිට් 1kg පාන්පිට් 200g පොල් බැයක කිරි ලුණු ,කහා පදමට අරගෙන ගොඩක් දියටත් නැති උකුවටත් නැතිව මිශ්‍රණ හදාගත්තාම හරි
@hansamalifernando4087
@hansamalifernando4087 8 ай бұрын
@@sathsaranilifewithme8034 ගොඩක් ස්තුතිය reply කළාට ,මම ඔයාට ගරු කරනවා අවංකව අපිට ඔයාගෙ දැනුම දෙනවාට ස්තුතිය
@champapriyadarshani1761
@champapriyadarshani1761 7 ай бұрын
දිරියෙන් දියුණු වට පත්වේවා!!!
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@bsuvised4033
@bsuvised4033 7 ай бұрын
Jayawewa❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
Thank you
@ShashiniWijesiri
@ShashiniWijesiri 2 ай бұрын
Budusaranai amme oyata❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 2 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@lalendrahettiarachchi2894
@lalendrahettiarachchi2894 7 ай бұрын
ජයෙන් ජයම වෙිවා ඔයාට බුදු සරණයි 🌻🌻🌻
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 7 ай бұрын
🪐🌍❤️ විශ්වයේ ආකර්ශනය ඔයාට ලැබෙනවා..සතුටුයි ඔයා ගැන.🪐🦋
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@inokadilrukshi2180
@inokadilrukshi2180 Ай бұрын
බුදු සරනයි ඔයා අපි.ගොඩක් දේවල් ඔටාගෙන් ඉගන ගත්තා.❤❤❤❤❤
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 Ай бұрын
බොහෝම ස්ත්තුති ඔයාට
@user-tm5yl3ok3j
@user-tm5yl3ok3j 7 ай бұрын
තෙරුවන් සරණයි නංගී දෙවියන් රකින්න ඕන..
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@user-bh3su6jk1j
@user-bh3su6jk1j 7 ай бұрын
තෙරුවණ් සරණයි. ඔබේ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණුවට පත්වේවා❤❤❤❤❤🙏🙏🙏
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති
@user-kt5ch1cq5y
@user-kt5ch1cq5y 7 ай бұрын
Jaya wewa akki.mamath gedarata wela nikan inna kenek.mamath try karanawa
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
හිම්ට හිතලා පටන් ගන්න
@mr.gaming9162
@mr.gaming9162 8 ай бұрын
👍❤
@sarojinisinnetamby2901
@sarojinisinnetamby2901 7 ай бұрын
Oyata subha pethum❤. Anith aya gena hithanawatath ithama sthuthi.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
බොහෝම ස්ත්තුති ඔබට
@SamanthikaMarasinhe-yk6ir
@SamanthikaMarasinhe-yk6ir 7 ай бұрын
Mamath oya wagema akke kema business 1 k karaganayanawa.oyage adahas Mata godak Watanawa . Jaya wewa akka.
@sathsaranilifewithme8034
@sathsaranilifewithme8034 7 ай бұрын
ඔයාට බොහෝම ස්ත්තුති
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,8 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 51 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 4,8 МЛН