The funeral home 2 | මල ගෙදර 2 | Vini Productions

  Рет қаралды 4,960,104

Vini Productions - විනී

Vini Productions - විනී

Күн бұрын

මල ගෙදර 1 - kzbin.info/www/bejne/kHzHZJx7ndZ-rck
English Subtitle - www.thecarpetpo...
The funeral home 2 | මල ගෙදර 2 | Vini Productions
Cameraman - Nisal Saranga
Editor - Ishara Madushan
Director - Viraj Madusanka
Cast - Ishan Priyasanka
Chathuranga lakmal
Tharindu lakmal
Lasantha rathnayake
M.Ramesh
Jananja Kumara
Harsha Nuwan
Samson
And Others
Thanks to all for Shares comments Likes And Helps
#Viniproductions

Пікірлер: 2 900
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
Share - Comment - Like කරමු නෙහ්...👊
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
supiri okkoma beluwa anthima tikata hotuth penna
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
Aye eka tana inna wenne 7000i suba patum kollane,
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
Aniwa ජය වේවා හැමෝටම
@charitha65
@charitha65 4 жыл бұрын
5mins wage video karapan machanla..welawa wedi wunama kattiya balanawa adui.wede hodai.karagena yamu.gud luck
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
හැමෝම apiwath subscribe කරලා සපෝට් එකක් දෙන්න යාළුවා ජය වේවා හැමෝටම aniwa oyalawath subscribe කරනවා ආදරෙයි හැමෝටම බොහොම ස්තුති 🙏🙏
@LifeteachingSarama
@LifeteachingSarama 4 жыл бұрын
මේ තියෙන්නෙ බං කොපි නැති අයිඩියා. සුපිරියි මචං 🖤 බොරු පොශ් සීන් නෑ, අනවශ්‍ය වියදම් නෑ වැඩෙ සරලයි රසවින්දනය ඉහලයි ✌️
@kittaproduction2565
@kittaproduction2565 4 жыл бұрын
මාවත් subscribe කරලා help එකක් දෙන්න යාලු ❤.. Plz m.kzbin.info/door/SIGrbE0BY062bSsUHveW7A
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
mawath subcribe karanawada plzz (comment ekak danna)
@ravinduhirushan7436
@ravinduhirushan7436 4 жыл бұрын
Sirawatama!
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
Aniwa සුපිරි video ටිකක් ජය වේවා හැමෝටම බොහොම ස්තුති 🙏🙏 subscribe කරලා සපෝට් එකක් දෙන්න යාළුවා අපිටත් sapot එකක් දෙන්න යාළුවා
@user-kr5uh5pm4e
@user-kr5uh5pm4e 4 жыл бұрын
ඔය සෙට් එකම එකතු වෙලා ආයෙ එකක් කරා නම් මරු ❤️
@cocohamer2835
@cocohamer2835 3 жыл бұрын
Amazing USA ! I dont understand but i Love they you act
@slarmy439
@slarmy439 3 жыл бұрын
ම්+අ= ම ok
@alecon8860
@alecon8860 2 жыл бұрын
I can make understand this story to you
@asanka8502
@asanka8502 9 ай бұрын
Great 👍🏻😇..
@wmnmadhusanka279
@wmnmadhusanka279 7 ай бұрын
This is srilankan funeral home drama
@e-school9983
@e-school9983 7 ай бұрын
You can watch by English subtitles you just need to click on cc button
@cadlk5216
@cadlk5216 3 жыл бұрын
"කවුද යකෝ මාරි පෙට්ටි උඩින් එවන්නේ" පම්පෝරි ජනකයාගෙ ආතල් එක නම් මරු ඈ..❤🔥
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 3 жыл бұрын
Anna ekaiy❤️😊
@thilinimadumal5284
@thilinimadumal5284 3 жыл бұрын
ඉශාරගේ සුපිරි රගපෑම සොයිසගෙ සුපිරි ආතල් විරාජ්ට තමයි ආදරේම ❤😘
@Vinura909
@Vinura909 3 жыл бұрын
මමනම් ඉෂාර ට තමයි
@tharaniudeshika958
@tharaniudeshika958 6 ай бұрын
විරාජ්❤😊
@saduniniranga6783
@saduniniranga6783 2 жыл бұрын
අනේ ඉෂාර අයියා අඩන ටික 😂😂😂😂😂😂ආදරෙයි විනී ගොඩක් ඔයාලා එක්කමයි හැමදාම 🥰🥰🥰😍😍😍😍😍😍😍😍😍😍😍exellent කියන්න වචන නෑ 😍😍
@vishmacharuka7067
@vishmacharuka7067 4 жыл бұрын
බුදු අම්මෝ හිනාව නවත්තගන්න බැරි වුනා.. youtube video එක්කින් මෙහෙම හිනා ගිය පලවෙනි පාර❤️😍
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊👊👊👊
@whiskeyproductions8515
@whiskeyproductions8515 Жыл бұрын
ඔයා u tube vdo බලල නැතුව ඇති එහෙනම් 🤣
@artheartcreations5365
@artheartcreations5365 4 жыл бұрын
පට්ට ඔඕයී . නගරබද ,පොශ් ගොන් ආතල් බලල බලලා ඇති වෙලා හිටියේ . අපේ ගම් වල වෙන දේවල් ,මල ගෙවල් වල ගන්න ආතල් . අතීතෙට ගියාවගේ . .හැමෝම සුපිරියටම කරනවා . උබලට ජය වේවා .
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊👊👊
@krishanindika2731
@krishanindika2731 4 жыл бұрын
අර මාමගෙන් අතල් ගන්න එක අපේ ගමේ මාතරත් ඔහොම එකෙකුයි,කොල්ලොයි ඔහොම්මමයි.😂😂
@mihirukomesh3244
@mihirukomesh3244 4 жыл бұрын
@@viniproductionsofficial puluwan nam kiyannako, ara back ground eke yana kavi bana eka kageda kiyala :)
@__shorts_kavii__
@__shorts_kavii__ Жыл бұрын
@@viniproductionsofficial 📞🌹🙋‍♀️
@shammikaushalya
@shammikaushalya 5 ай бұрын
​@@viniproductionsofficialනියම
@mrfox3039
@mrfox3039 4 жыл бұрын
බලාගේන යද්දින් විනීලගේ ගමම නලුවෝනේ. .....💖💖🧡💛💚
@panchalimaneesha5498
@panchalimaneesha5498 3 жыл бұрын
Vinilage gama koheda
@dulnathehasPUBG
@dulnathehasPUBG 3 жыл бұрын
Hhwushsguw27wyw662626263e7e9ajJ,@&#*#£ayw7w8w
@dishanmadhuranga8032
@dishanmadhuranga8032 3 жыл бұрын
loweth
@kumaramadahasbk6354
@kumaramadahasbk6354 3 жыл бұрын
Vini set aka Maru hee
@slrubiks9305
@slrubiks9305 3 жыл бұрын
@@panchalimaneesha5498 Padaviya, Athavatunuvala...!
@user-br6bj8zf3w
@user-br6bj8zf3w 3 жыл бұрын
විරාජ් අයියට තමා ආදරේම🥰 අපිත් පදවියේ ආඩම්බරයි ගොඩක් ඔයාල ගැන...good luck
@ranaya640
@ranaya640 3 жыл бұрын
2021 දීත් මේක බලන උන් කෝ බලන්න....😂😂🤟
@chamodyathathsarani8559
@chamodyathathsarani8559 3 жыл бұрын
Ai aulda
@nippaff3948
@nippaff3948 3 жыл бұрын
😂💔
@rasikalakmali2021
@rasikalakmali2021 3 жыл бұрын
Api balanvo
@rsd1238
@rsd1238 3 жыл бұрын
ඔව් බං🤣🤣🤣🤣 මම දහපාරක් විතර බැලුවා 😍😍😍
@nippaff3948
@nippaff3948 3 жыл бұрын
@@rsd1238 music😂👋💔
@lalindujayanath5860
@lalindujayanath5860 4 жыл бұрын
අඩෝ අර අඬල එක ශොට් එකට ආයෙ කතා කරන එක ෆට්ට ඕයි..මෙන්න නලුවො 😍😘☺️
@praneethbandara5113
@praneethbandara5113 4 жыл бұрын
උබල ගොඩ යනකන් පුදුම ආසාවකින් බලන් ඉන්නෙ❤️🤗
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 4 жыл бұрын
චැනල් අතරේ අපේ කම රැකගෙන ඒ වගේම කුනුහරුප නොකියන හැම තප්පරයම හිනස්සන අහිංසක සරළ... සුපිරිම වැඩක්... මට ක්ලාස් යන්නත් පරක්කුයි මේ කොල්ලො ටික ඔක්කොම හොඳට රඟපානවා... ජය ජය
@vidurangawickramasinghvidu2597
@vidurangawickramasinghvidu2597 3 жыл бұрын
අඩේ උබල රග පානවා නෙවේ බන්...😂😂😂😁😁😁😁😁😁🤣🤣🤣🤣🤣🤣🤣... කොහෙද යකෝ උබල මෙච්චර කල් හිටියෙ....❤️❤️❤️❤️
@rsd1238
@rsd1238 3 жыл бұрын
හොල්මන් කියලා දෙයක් නෑ හොල්මන් කියන්නේ සෙලවෙන මනසට😂😂😂😂 කෝ ඒක බලන්ඩ ආපු කට්ටිය😍😍😍😍
@Dimi3
@Dimi3 4 жыл бұрын
හම්බො පට්ට ආතල් 😂✋ දිගටම මේ වගේ Video කරගෙන ඉස්සරහට යන්න කොල්ලනේ... Good Luck !!! ❤️
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 4 жыл бұрын
දිමිත්‍රි අයියාහ් 🖤🖤
@cadetapi
@cadetapi 4 жыл бұрын
Dimi3❤️❤️
@kavindasanoch619
@kavindasanoch619 4 жыл бұрын
විනී production රැවුලා අලුත් වැඩක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇Subribe plz kzbin.info/www/bejne/a52rXnhnfruXfa8
@kamal92606
@kamal92606 4 жыл бұрын
අඩෝ දිමියා ...
@ishumadhushani3056
@ishumadhushani3056 4 жыл бұрын
ha ha ha
@chanixorb1670
@chanixorb1670 4 жыл бұрын
මොකක් හරි අවුලකින් ඉද්දි එන්නෙ විනී එකට ❤✊ හිතේ තියන අවුල් ටික ඔක්කොම අමතක වෙනවා tnx උබලට
@sachi6916
@sachi6916 3 жыл бұрын
Eka aththa..kisima channel ekak baluwata ema wenne na.meyalage video baluwoth mind relax
@menushavihangani5199
@menushavihangani5199 3 жыл бұрын
ekenma
@nethminarthana67
@nethminarthana67 4 жыл бұрын
හිනා ගිහින් මැරෙනවා.. ආයෙ කියලා වැඩක් නෑ.. සුපිරිම සුපිරි!!! බුදුසරණයි;! දිගටම කරන් යන්න දෙවි රැකවරණය ලැබේවා... විනී ඔයාලා හැමෝටම...
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ
@kasunsanjayawarnabharana8505
@kasunsanjayawarnabharana8505 3 жыл бұрын
2021 ජනවාරි මාසෙත් ආයෙ ආයෙ ආයෙම බලන උන් වරෙල්ල... සොයිසා තමා සොයිසා...😁😂
@movieking6948
@movieking6948 3 жыл бұрын
Mama 😂😂😂❤️❤️
@slpcmastor9152
@slpcmastor9152 3 жыл бұрын
mn february
@upekshasamarakhoon7385
@upekshasamarakhoon7385 3 жыл бұрын
අම්මෝ...විරාජ් අයියා ඔයානම් සුපිරි හොදේ ..🥰🥰🥰🤗
@siriwardana4959
@siriwardana4959 4 жыл бұрын
මේ වගෙ සුපිරි සෙට් එකක් ලන්කාවට එකයි ඉන්නෙ. සුභපතනව හැමොටම
@user-vw1iv2cq3w
@user-vw1iv2cq3w 4 жыл бұрын
මේවා තමයි පට්ට ආත්ල් සේරම බලලා ඉවර කරා.හැමදාම trending list එකේ වැජබෙන් කියලා ප්‍රර්තනා කරනවා😂❤️🤣☺️😍
@piyumikawijemali5712
@piyumikawijemali5712 3 жыл бұрын
පාන්දර ජාමෙත් ඇහැරගෙන විනී බලනවා. ආදරෙයි කට්ටියටම 💙 ජය!
@kawmadiPavithra
@kawmadiPavithra 7 ай бұрын
2024 anyone?
@technicalacademyofficial265
@technicalacademyofficial265 5 ай бұрын
Innawa 😂
@MadushaniDissanayaka-vm5mg
@MadushaniDissanayaka-vm5mg 5 ай бұрын
Inno
@jananisulochana
@jananisulochana 4 ай бұрын
Hey ❤
@Aroundworld_
@Aroundworld_ 4 ай бұрын
@LAkLAk356
@LAkLAk356 2 ай бұрын
අද හුත්තො බලන්නෙ අද
@mariodilano
@mariodilano 3 жыл бұрын
අනේ මලගෙදර 3 කරපල්ලකො විනි බොයිස්
@haxydraws
@haxydraws 4 жыл бұрын
6:42 මේ සීන් එකනන් කොච්චර බැලුවත් එපා වෙන් නෑ ,🤣🤣🤣
@isurudhananjaya7431
@isurudhananjaya7431 4 жыл бұрын
3න් පාරක් බැලුවා මේක😂 පොශ් වීඩියෝ වලට වඩා ගමේ සිරා සීන් මේවා මරු උට්ටෝ😂❤
@upekshasamarakhoon7385
@upekshasamarakhoon7385 3 жыл бұрын
ඉශාර අයියා සුපිරී. ඉශාන් අයියා මරු... විරාජ් අයියට ආදරේ...🥰🥰
@ruwanperera3838
@ruwanperera3838 3 жыл бұрын
යකෝ ,වල කපන පස් වලින් ඒක වැහුවා.උදැල්ලෙන් තලලා දාන්න.😂😂😂
@slphotoLK
@slphotoLK 4 жыл бұрын
සුපිරි වැඩක් බං ❤️
@senalthisara3439
@senalthisara3439 3 жыл бұрын
හරි බං එළ
@Matrix_Gaming_SL
@Matrix_Gaming_SL 3 жыл бұрын
Yes
@NotYasiru
@NotYasiru 3 жыл бұрын
Nalinda අයියා 😎
@ashen7143
@ashen7143 3 жыл бұрын
්😤😡😠🤬😈👺👹
@rohanaranasingha5586
@rohanaranasingha5586 3 жыл бұрын
@@senalthisara3439 jjjjjj
@thanukasathsara2379
@thanukasathsara2379 3 жыл бұрын
වස්ති කියලා දෙයක් නෑ පුතා 😂😂😂😂වස්ති කියන්නේ හෙලවෙන මනසට
@p.kmedia7002
@p.kmedia7002 3 жыл бұрын
Wasthilata ehema kiyana eka hari නෑ නේද. Math wasthi member kenek.
@Miusicworld1234
@Miusicworld1234 3 жыл бұрын
Sirawata vasthi kiyanne hellena manasa
@user-sn7ez6gm6u
@user-sn7ez6gm6u 3 жыл бұрын
Yes
@dethundilshan7805
@dethundilshan7805 3 жыл бұрын
Mk
@DewminaBandara2005
@DewminaBandara2005 3 жыл бұрын
@@p.kmedia7002 eka aththa .
@dilshavlogs3513
@dilshavlogs3513 4 жыл бұрын
අහම්බෙකින් vini උබලගෙ video එකක් බැලුවෙ . කියන්න වචන නෑ බන්.ඒ තරම් සුපිරි❤️🔥🤚 වස්තිලට වඩා උබලගේ ඒව ආතල් බන්🔥🙏❤️
@chathurilk2079
@chathurilk2079 3 жыл бұрын
ඒක නං මරු.අන්තිම ටික හිනාවෙලා පණ ගියා 🤣🤣🤣🤣🤣
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
ඒක නම් හරි ආදර්ශමත් විරිදුව කින් කියලා දෙන 1.
@Isuru9611
@Isuru9611 4 жыл бұрын
සොයිසා තමා සැප ආතල් දෙන්නේ ගමේ විදියට සොයිසාට කැමති උන් කෝ බලන්න
@nadeekadissanayaka7977
@nadeekadissanayaka7977 3 жыл бұрын
අපි සොයිසට සොයිසා අපට
@yashodagamagedara2425
@yashodagamagedara2425 3 жыл бұрын
Loweth
@buddhiladissanayaka625
@buddhiladissanayaka625 3 жыл бұрын
Aniw
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
අම්මෝ සොයිසා 🤟🤟😂
@dhanushkasandaruwan7783
@dhanushkasandaruwan7783 3 жыл бұрын
පට්ට පොරක් බං සොයිසා
@Boy-sj8zn
@Boy-sj8zn 4 жыл бұрын
මළ ගෙදර තව එපියක් ඕන කියන උං මේකට ලයික් කරපල්ලා.විනී උබලට ජය😀❤️
@kaviyaprazad2315
@kaviyaprazad2315 4 жыл бұрын
රෑ12.00 යකෝ වෙලාව....හක්ක රිදෙනවා හිනාද හිර කරන් ඉදලා😘
@julanjalishamila2121
@julanjalishamila2121 3 жыл бұрын
වීඩියෝ එක බලන්නත් කලින් ලයික් කරන මා වැනි අය සිටීද 🤩♥️🥰 සුපිරියක් තමා ඉතිම් 😜😘😘 විනී 🥳
@nilanthalg7135
@nilanthalg7135 3 жыл бұрын
බලපු වාර ගාන මතකත් නැහැ. මරු. ඉදිරිය හොඳක්ම වේවා,,,,,
@user-uc2jw4yj2n
@user-uc2jw4yj2n 4 жыл бұрын
අම්මො අඩෙ කී පරක් බැලුවද යකො 😘😘😘👌👌👌 වස්තිලාගෙ ජෝක් මොනාද යකො මෙන්න ජෝක් ❤️❤️❤️❤️
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
thanks brother😍😘
@GB-mk4ep
@GB-mk4ep 4 жыл бұрын
අර පිලිගන්න සීන් එක පට්ට යකෝ හිනා ගිහින් බඩත් කොර උනා 😂😂
@dulshadhanushki6571
@dulshadhanushki6571 4 жыл бұрын
😂😂😂
@GB-mk4ep
@GB-mk4ep 4 жыл бұрын
@@ishinirathnayaka5651 😜
@GB-mk4ep
@GB-mk4ep 4 жыл бұрын
@@dulshadhanushki6571 👉😜😊
@pradeepkumara1219
@pradeepkumara1219 4 жыл бұрын
Yko dan daha parak withara baluwa meka
@heshteach8212
@heshteach8212 4 жыл бұрын
Ammapa oi.. 😂 Addeee..
@gamunufdo1515
@gamunufdo1515 4 жыл бұрын
මචං මුන්ව සබ් කරලා ගොඩ යවමු මුං පට්ට බං😂
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘😘😘😘
@senkadagala5634
@senkadagala5634 4 жыл бұрын
අනිවා මමත් ලගදි දැක්කෙ වීඩියෝ ටිකනම් සුපිරි ජයවේවා 🔥👍❤
@anilaipodiyai
@anilaipodiyai 4 жыл бұрын
gamunu Fdo man oyawa s kara mawath s karanna
@krishadissanayake3169
@krishadissanayake3169 4 жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව් මරු
@kavindasanoch619
@kavindasanoch619 4 жыл бұрын
විනී production රැවුලා අලුත් වැඩක්.ආතල් වලින්නම් රවුලගේ අඩුවක් නෑ ලින්ක් එක්ක පහල 👇Subribe plz kzbin.info/www/bejne/a52rXnhnfruXfa8
@nirashahapugoda9569
@nirashahapugoda9569 3 жыл бұрын
නළු පිකාසෝ සෙට් එකක්...❤️❤️❤️
@samithalakshan0059
@samithalakshan0059 4 жыл бұрын
අඩේ මාරයි.. හැංඟීලා ඉඳපු වැඩ්ඩෝ ටිකක්.. දිගටම කරන් පලයල්ලා.. ජය..!! 🖤😍
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘
@nadeeraperera6269
@nadeeraperera6269 4 жыл бұрын
රැට්ටාගේ පෝස්ට් එක බලලා බලන්න ගත්තෙ ඇත්තටම මරු ඔයාලගේ වීඩියෝ ඇත්තටම සුපිරි 🤣🤣🤣🤣
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
මට ඉයේ මේ විඩියො එක youtube menu එකේ දැකලා ආවේ දැනට ඔක්කොම විඩියෝ බලලා ඉවරයි , සුපිරි channel එකක්
@anonymouswriter7437
@anonymouswriter7437 3 жыл бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නෑ නේ බන් උබලගේ vedio😍😍😍
@lasindumanohara6242
@lasindumanohara6242 3 жыл бұрын
අඩෝ කැමරමන් සුපිරියි...නිහඬ වැඩ්ඩෙක්...👌👌මුන් මෙතන ඉන්න ඕන set එකක් නෙවෙයි බන්...😥🙄හැකියාව තියෙන වුන්ට තැන නෑ...තැන තියෙන වුන්ට හැකියාව නෑ...😒😒🤨ඉදිරියටම යන්න කොල්ලනේ ජය වේවා...!!!අපි ඉන්නවා උඹලා එක්ක..ආදරෙයි විනී...💖💖💖❤️‍🔥💝💝ගැම්මක් තමයි...💪💪💪👇👇👇👇 God bless you...vini...🙏🙏🙏
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 4 жыл бұрын
මරු මළ ගෙදර නියමයි 😀😀 පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ජේසු පිහිටයි 🌻🌻
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊👊👊
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි යාලුවේ
@manjukakb1862
@manjukakb1862 3 жыл бұрын
වස්තිලාට වඩා viniලා හොදයි කියන අය මේ කොනට 😂 😂
@thushathusha2549
@thushathusha2549 3 жыл бұрын
අනිවා
@sanulisiloothmaranruvi1397
@sanulisiloothmaranruvi1397 3 жыл бұрын
Ow aththtma meyalghe videohdi
@sisarsisar339
@sisarsisar339 3 жыл бұрын
aththamai
@prasadbuddika6782
@prasadbuddika6782 3 жыл бұрын
Vasthilatavadahoday
@dineekahimashi7334
@dineekahimashi7334 3 жыл бұрын
Yp
@rpgeming1868
@rpgeming1868 4 жыл бұрын
යකෝ වස්තිල මොනවද උන් කුනුහරප ටාගට් කරන්නෙ උබල ෆට්ට යකෝ .කෝ විනීලට ආදරේ අය ❤️❤️
@keerthirathnayake8674
@keerthirathnayake8674 2 жыл бұрын
මාත් ඉන්නො 🤣🤣🤣
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
Ekanam aththa
@gayanasathsarani2785
@gayanasathsarani2785 Жыл бұрын
සිරා කතාව
@user-bf6pw7ze6s
@user-bf6pw7ze6s 7 ай бұрын
❤❤❤
@dehemidewmini2236
@dehemidewmini2236 3 жыл бұрын
ගමටම රගපාන්න පුලුවන් වගේ😂
@vihangikadewmini9779
@vihangikadewmini9779 3 жыл бұрын
අනේ නිකන් ඉන්න පුතා 😂 විනීල නම් නියමයි.......💓
@samithsudharaka6261
@samithsudharaka6261 4 жыл бұрын
අනාවැකියක් කියන්නම් ,උඹලා Tranding එන දවස වැඩි ඈතක නෑ . සුබ පැතුම් .
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘😘
@lineproduction4775
@lineproduction4775 4 жыл бұрын
උබලගේ විඩියෝ එකක tranding එනකම් මං තාමත් අවුරැදු ගානක් බලන් ඉන්නේ එ දවස වැඩි ඇතක නෙවේ vini production keep it up
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊👊👊
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
mawath subcribe karanawada plzz (comment ekak danna)
@chamodswarnapala1459
@chamodswarnapala1459 4 жыл бұрын
kzbin.info/www/bejne/Y2HcdH14qt6jg6M apiwath subscribe krn
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
@@chamodswarnapala1459 mn sub kara mage video ekaka comment ekak danna
@rasanjanalakshitha9975
@rasanjanalakshitha9975 4 жыл бұрын
Saline Production tranding enawa bro ikmanatama,aniwa enawa lagadima...
@imashadilshageeth
@imashadilshageeth 4 жыл бұрын
මාත් කාලයක් හිටපු පැත්තක....මුන්ට අමුතුවෙන් කතා කරන්න ඔන නැ...ඔය නොමල් කතා කරන්නෙ...හිනාකාලා මැරෙන්නෙ🤣🤣🤣
@senurayahfdo5544
@senurayahfdo5544 4 жыл бұрын
Kohada gama
@hansikadayarathna2558
@hansikadayarathna2558 3 жыл бұрын
අපිත් අනුරාධපුර විනීලා හැබැහින් දැකලා කතා කරන්න ආසයි...😘😘😘😘
@shyamalimalkanthi4400
@shyamalimalkanthi4400 3 жыл бұрын
Ow math asayi...
@raveeshasrisankalpi6138
@raveeshasrisankalpi6138 3 жыл бұрын
මලගෙදර අයිතිකාරයගෙ ඇඬිල්ල තමයි පට්ටම
@tharinduviraj8111
@tharinduviraj8111 4 жыл бұрын
උබලා කවදාහරි යූ ටියුබ් එක හොල්ලනවා..කිව්ව දිනෙත් එක්ක ලියලා තියාගනින්.......උබලට ජය!!!👊💓
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
Marked 😘😘😘😘
@shanikasewwandi7916
@shanikasewwandi7916 2 жыл бұрын
2M gahala helluwa 😁💞
@sasiniumeksha935
@sasiniumeksha935 10 ай бұрын
ජනප්‍රියම කොමඩි chanel එක දිනාගෙන youtube එක හෙල්ලුව❤
@shani7996
@shani7996 6 ай бұрын
කිව්ව දෙ හරි ඔවුන් දින්නා ❤❤❤ 🇱🇰 අංක 1 comedy channel top level ❤
@s.j.m.1294
@s.j.m.1294 4 жыл бұрын
අලුත් ඒවා ඉක්මනට ඕන අයියේ.. ඔක්කොම බලල ඉවරයි පරන ඒවා.. ❤️❤️
@manilkapamod7296
@manilkapamod7296 3 жыл бұрын
මිහිපිට අපාය මල් සාලාව😂😂😂
@thimirasathsara2203
@thimirasathsara2203 2 жыл бұрын
Super production
@mihinduchamath0120
@mihinduchamath0120 4 жыл бұрын
අඩෝ පට්ට😍 උබලගෙ ඔක්කොම වීඩියෝ බැලුවා.ආතක් ඩෝ. Big Fan කෙනෙක් තමා මං. කන්ටෙන්ට් මරු. පච ගුනයා උබ මරු බන්. ආදරෙයි. Suba😎💙
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
අනේ නිකන් ඉන්න පුතා so srilankan 😂
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
👊👊😘😘
@noornayani3928
@noornayani3928 4 жыл бұрын
අපි එහෙනම් ගියා කොල්ලො 😍😍😍 වැඩේ නැගලම ගියා ඒකෙන් ජපුර AIESEC live ආපු දවසෙ ඉදන් ඔයාලගෙ vedios බලනවා 😍😍 මාරම ලස්සනයි ජය වේවා!
@piumidilhani9337
@piumidilhani9337 Жыл бұрын
තාම බලනව 😂😂 වැලිතලප කැටේ 😂😂💔
@ThisaruHansaka-ps9hb
@ThisaruHansaka-ps9hb Ай бұрын
හම්බෝ සීයගෙ ඔළුව ගෙනල්ල පෙන්නපු කොටසට තමයි මට හිනා ගියේ මට මැරෙන්න මැරෙන්නව ඉන්නා ගියාමුදුරුවම් මේ මම මගේ ජීවිතේ දැකපු වැඩියම වටිනා කියපු වීඩියෝ එක තමයි ඕක😂😂😂😂😂😂😂
@jeevanemalivlogs
@jeevanemalivlogs 3 жыл бұрын
කී වෙනි පරාද බලන්නේ කියලා මතක නෑ!! එච්චරට බලලා තියෙනවා!! Good Luck Vini Brothers!!♥️💪🏻
@lahirulakshan9495
@lahirulakshan9495 9 ай бұрын
Ambo 100 parakatanam wedi bn.. den kolti vidio enne ne
@dushanjayawardena6082
@dushanjayawardena6082 4 жыл бұрын
සෑම් අංකල් උබලගේ වටිනාකම නිහඩව ගොඩ නගනවා.රැකගන්න ඕනි චරිතයක් .උබලට ජය..😍
@j.k.gayannilanka5034
@j.k.gayannilanka5034 4 жыл бұрын
මල්ලිලා ...උබලා සෙට් එක සුපිරි ...මම වෙන රටක ඉදලා...මේවා බලලා...පට්ටම ආත්ල් එකක් ගන්නවා....දිගටම මේ වගේ ඒවා කරන්න...කුනුහරුප නොදා...ලංකාවට ආව දවසට ඔය කට්ටියගේ ගමට එනවා...අඩියක් ගහන්න...
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
හිනා,වෙලා මැරෙනවා 🤣🤣🤣🤣🤣
@saduniniranga6783
@saduniniranga6783 2 жыл бұрын
සමාජෙට පණිවිඩත් දෙනවා ඔයාලනම් superb 🙏🥰🥰🥰😍😍😍
@tharindudananjaya7538
@tharindudananjaya7538 4 жыл бұрын
යකූ ගමේම එවුන්ට රගපාන්න පුලුවන්ද 🤣🤣😍😍😍 එලම කොල්ලෝ...
@slowmotion2932
@slowmotion2932 4 жыл бұрын
අද තමයි සෙට් උනේ. දැන් මේ නොකානොබී බලන ගමන්. සුපිරි බං.. අනිවා වැඩි කාලයක් නෑ උඩටම එනවා උබලා
@sewwandiaththanayake4656
@sewwandiaththanayake4656 4 жыл бұрын
අංකල්ගේ ඇක්ටිං තමා නියම.🤣🤣🤣🤣 keep it up vini production ❤️❤️❤️❤️ ඔයාලගේ හැම video එකක්ම මම දෙපාරකට වඩා බලලා තියෙනවා.මරු 🤩
@mangalaasanka4864
@mangalaasanka4864 3 жыл бұрын
GOOD LUCK VINI PRODUCTION. ALL THE BEST. 😀😀😂🤣
@udithatheekshana4060
@udithatheekshana4060 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බං. ඔක්කොම වීඩියෝ මුල සිට තුන් වෙනි වතාවටත් බලනවා.
@gayanspremaratne3474
@gayanspremaratne3474 4 жыл бұрын
අඩේ සුපිරි බං මල ගෙදර තව කොටසක් කරපල්ලකෝ 🤗🤗🤗🤗
@dulshanudaya2316
@dulshanudaya2316 4 жыл бұрын
ගමේ මල ගෙවල් මතක් උනා❤️ පට්ට බන් උබල❤️
@watsandaruwan6929
@watsandaruwan6929 4 жыл бұрын
හොල්මන් ටෝක් එක දෙන අන්කල් සුපිරියට රඟපානවනේ.. පට්ට.
@jesuslives7470
@jesuslives7470 3 жыл бұрын
කොප්ප නැති එකට සම්මානයක් දෙන්න වටිනවා 😊🤣😅
@samandammika8318
@samandammika8318 3 жыл бұрын
දැන් යුට් යුබ් එකෙ ඉන්න වැඩ්ඩො සෙට් එක විනි සෙට් එක පට්ට සුපිරි ආ ජයවේවා බුදුසරණයි
@travel1460
@travel1460 4 жыл бұрын
වස්තිලාට රතු එලියක් 😋 මචන් උබල සුපිරි ඔයෙ ගැම්මටම කරපන් ජය වේවා 👍❤️ ඊලග එක ට්‍රෙන්ඩින් 👌
@pulasthikarawita
@pulasthikarawita 4 жыл бұрын
අරූගෙ ඇඩිල්ල .අම්මෝ වස්තිල මොක්කුද බන්
@Surajdinuka
@Surajdinuka 4 жыл бұрын
Vini production ආදරේ උන් මේ කොනට වරෝ අපි යනවා පම්පෝරියා සොයා 🏃🏃🏃🏃🏃
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
mawath subcribe karanawada plzz (comment ekak danna)
@ishanpriyasanka1330
@ishanpriyasanka1330 4 жыл бұрын
අඩෝ
@amalipurnima482
@amalipurnima482 3 жыл бұрын
ඊයේ තමයි මේ you tube channel එක හම්බුනේ අග ඉදලා මුලට බලන ගමන් 👻👻😛😛
@danuhkamaduranga5079
@danuhkamaduranga5079 3 жыл бұрын
තව ඒකක් ගෙන්නකෝ විනි අයියලා😍
@sumudupasanna5557
@sumudupasanna5557 4 жыл бұрын
වස්ති පාරාදයි කොල්ලනෙ එලම ❤️❤️❤️❤️❤️
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘😘😘
@slmzshan581
@slmzshan581 4 жыл бұрын
සුපිරි ඈ,වෙනස්ම ව්දියේ වැඩක්,හිනාව නවත්ත ගන්න බැරි උනා..
@ruwanthabrochannelclosed8787
@ruwanthabrochannelclosed8787 4 жыл бұрын
mawath subcribe karanawada plzz (comment ekak danna)
@sameera9274
@sameera9274 4 жыл бұрын
කව්ද බං මේවා ලියන්නේ.. 😂😂😂 ඇත්තට මරු මට අද තමයි මේ චැනල් එක සෙට් උනේ. සූපිරී සෙට් එකක් ඉන්නේ හොදට රගපානවා උබලා කොහෙද ?
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 3 жыл бұрын
බලපු වාර බොහොමය ඉදිරියටත් බලන වාර බොහොමය
@keerthirathnayake8674
@keerthirathnayake8674 2 жыл бұрын
අම්මො ඒක හිනා කාලා පන යනො 🤣🤣🤣🤣😂
@bokka9668
@bokka9668 4 жыл бұрын
මාමත් පට්ටෙට ඇක්ට් කරනවා ඈ අරක්කු කාලක් ගහලා බුදියනවලු😂
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 3 жыл бұрын
lip bokke😆
@arrowjr5498
@arrowjr5498 4 жыл бұрын
වැඩේ කියන්නේ රගපාන හැම එකාම හොදටම රගපානවා
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
😘😘😘
@kristiewosh515
@kristiewosh515 4 жыл бұрын
අද තමා පලවෙනි විඩියෝ එක බැලුවේ..❤️ සුපිරි ❤️
@Omiduvilhan8812
@Omiduvilhan8812 3 жыл бұрын
සුපිරි vini😍😍😍😍😍😍
@sewwandianuradhadias6342
@sewwandianuradhadias6342 2 жыл бұрын
අනේ නිකන් ඉන්න පුතා 😁😁😂😂😂😂😂🤗🤗🤗
@wiskycn1278
@wiskycn1278 4 жыл бұрын
Cameraman සහ Editor නම් පට්ට ආ.. ඒ එක්කම උබලගෙ වීඩියෝස් සෑහෙන Improve වෙලා.. ඒක දැනගත්තෙ මම ඊයෙ රෑ එලිවෙනකම්ම උබලගෙ සෙර්‍රම වීඩියෝස් බැලුව බං
@Melodi_Mist
@Melodi_Mist 4 жыл бұрын
අන්තිමේට කැමරාවෙන් පිටුපස අාතලුත් දාන්න පුලුවන්නම්.ඒක වෙනම ආතල් එකක්
@viniproductionsofficial
@viniproductionsofficial 4 жыл бұрын
Aniwah 👊👊👊
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
23:26
Vini Productions - විනී
Рет қаралды 4,4 МЛН
කැන්වසිං | Canvassing | Vini Productions
17:19
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 38 МЛН
මල ගෙදර | The funeral home | Vini Productions
8:03
Vini Productions - විනී
Рет қаралды 3,2 МЛН
හෝ හෝ බාසුන්නැහේ | Vini productions
7:24
Vini Productions - විනී
Рет қаралды 3,8 МЛН
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,5 МЛН
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
බිරිඳ සොයා | Birida Soya | Vini Productions - විනී
18:39
Vini Productions - විනී
Рет қаралды 4,8 МЛН
මහතුං | Mahathun | Vini Productions
16:35
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН