Lakai Sikai - Gini Avi Saha Bul Keli 02| ලකයි සිකයි - ගිණි අවි සහ බුල්කෙළි 02

  Рет қаралды 1,304,343

Lakai Sikai - ලකයි සිකයි

Lakai Sikai - ලකයි සිකයි

Күн бұрын

Пікірлер: 2 000
@LakaiSikai
@LakaiSikai 3 жыл бұрын
මේක දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්... 😁
@hemaldaha
@hemaldaha 3 жыл бұрын
ලකා උඹනම් මචන් කවද හරි ලංකාවෙ දක්ශම නළුව වෙලයි නවතින්නේ.
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
මරු එක 😁
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
😟😟😟😟😟
@duminduperera6741
@duminduperera6741 3 жыл бұрын
"ලක්මාල් වීරසිරි " දැනට ශ්‍රී ලංකාවේ youtube රංගන ක්ෂේත්‍රයේ සිටින සුපිරිම චරිතාංග නළුවා.. හැකියාව එක්ක ක්‍රියේටිවිටි එකතු වුනාම සෑහෙන කාලයක් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙයි.. 👍👍👍
@dareekolla7569
@dareekolla7569 3 жыл бұрын
අඩේ අදරේයී ාඅ පට්ටම බන් 😍😍😍
@abhirukaviru601
@abhirukaviru601 3 жыл бұрын
උබ සමාජෙට දෙයක් දෙන්න හදනව ඒත් ඔක්කොම ජෝක් එකක් විදිහට හිතල හිනා වෙනව ඇත්තට අපි වෙනුවෙන් උබ කරන්නෙ දැලි පිහියෙන් කිරි කනාව වගේ වැඩක් පරිස්සමෙන් කොල්ලො උබට ජය
@trailer_Azura
@trailer_Azura 3 жыл бұрын
සර්ල අපි මේ ගේම් එකේ ඉත්තො විතරයි සර්... වෙනසකට තියෙන්නෙ සර්ල සුදු ඉත්තො අපි කළු ඉත්තො... 🖤 ඒ වදන නම් සුපිරියක් ❤ ජය වේවා දෙන්නටම. 🙏
@lmmusic4816
@lmmusic4816 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk ................
@lmmusic4816
@lmmusic4816 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
@lmmusic4816
@lmmusic4816 3 жыл бұрын
🙏🏻 ....................................
@biscopepissuwa6364
@biscopepissuwa6364 3 жыл бұрын
@@lmmusic4816 අපිට සපෝට් එක්ක දෙන්න
@maheshjpmp4401
@maheshjpmp4401 3 жыл бұрын
Ubata thawath wadan oninam gaoatabayage mahindage katha tikak ahanna
@Asheetheboy202
@Asheetheboy202 3 жыл бұрын
හැම එපියමක කතා කරන්න ඔනේ එක කතා නොකර කනදෙක හරහා මොලයටම දෙනවට අපි නම් පට්ටම කැමතියි.... කිවා කියලා ඔලුවටවත් ගන් නැති සමාජෙක මේ ගහන ගේම දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා🙏 සුපිරි🤘👌
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@samanacharige4885
@samanacharige4885 3 жыл бұрын
"මේ ගේම් එකේ අපි ඉත්ත‍ො විතරයි සර්... සර්ලා සුදු ඉත්තෝ..., අපි කළු ඉත්තෝ..." තනි දෙබසක්... ලොකු කතාවක්... නියමයි ලකා...!
@arleenholsingher4608
@arleenholsingher4608 3 жыл бұрын
මොන "ස" ද සර් ඒ නීතිය කියල දුන්නෙ..... 😷😷
@sampathlankatv498
@sampathlankatv498 2 жыл бұрын
Niyamai laka super kollo
@Rosie-be6ic
@Rosie-be6ic 3 жыл бұрын
තුම්මුල්ලේ පද්මෙ,කොටියාගොඩ සුන්නා,ඇල්බට්,ගුණේ,සෝමෙ ඔක්කොම ආයෙ මතක් උනා
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
@sunajtech
@sunajtech 3 жыл бұрын
මහා ලොකු චරිතාංග නළුවෝ කෝ? මේ ටිකත් එක්ක හැරෙන්නවත් කෙනෙක්???? All the very best on your journey ලකයි සිතයි සෙට් එක....!!!
@thisumamarasinghe8171
@thisumamarasinghe8171 3 жыл бұрын
Ai 🤭 dewani inime anuhas
@demikaduloshan6951
@demikaduloshan6951 3 жыл бұрын
ඕකත් එක්ක හැරෙන්න නම් ඕන තරම් උන් ඉන්නවා... 😂
@helashakthiya
@helashakthiya 3 жыл бұрын
ඔව් බන් බලපන්කෝ ෆිල්ම් පරාදයි මේකට
@shalithaimeshan8901
@shalithaimeshan8901 3 жыл бұрын
❤️😁
@demikaduloshan6951
@demikaduloshan6951 3 жыл бұрын
@@helashakthiya 😂😂
@TharushaWijayawardana
@TharushaWijayawardana 22 күн бұрын
2024 anyone 😂
@NimsaraNalika-p6d
@NimsaraNalika-p6d 8 күн бұрын
මං
@behindtheproduction374
@behindtheproduction374 3 жыл бұрын
කියන්න හදන කතාව තේරුම් අරගෙන තියන්නේ බොහොම ටික දෙනයි. හැම එකාම අර කොනට මේ කොනට කියල වැලලෙන්ඩ හදනවා. රටේ එකාල ගැන 😢
@thinuladulsara5025
@thinuladulsara5025 3 жыл бұрын
මේ කතාවේ 3 කොටස ඕනා කියන උන් 👍 එකක්
@SlTravelTv273010
@SlTravelTv273010 3 жыл бұрын
මේ වගේම නීතියක් තියෙන රටක් තියෙනවා නේද _ශ්‍රී_ *ලංකාව* කියලා😀 👌 quality එක නියමයි 👌
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
@lakmini9567
@lakmini9567 3 жыл бұрын
නියමයි action film එකක් බැලුවා වගේ🔥🔥🔥 ලකයි සිකයි පට්ට💥💥 ලකාගෙ acting අස්සෙ සිකා දෙන ආතල් එක පට්ට💥💥💥 සිකාට බැනපු උන්ට දැන් තේරෙනවා ඇති🤟🤟🤟 නියමයි දෙන්නම යමු ඉදිරියටම සුභ ගමන්❤️
@sldonga1354
@sldonga1354 3 жыл бұрын
Hm
@deepikaabayawickrama2000
@deepikaabayawickrama2000 3 жыл бұрын
Sirawatama bn. Kalin sikata wada dn sika supiri waddek😍
@lakmini9567
@lakmini9567 3 жыл бұрын
@@deepikaabayawickrama2000 ow
@chamikadilshan9901
@chamikadilshan9901 3 жыл бұрын
Aluth sika dakkath Hina yanawa 😳😂😂
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
පරණ සිකා ත් පට්ට බං.මූත් අවුලක් නැ තමා.
@පාතාලයාතමයි
@පාතාලයාතමයි 3 жыл бұрын
*පොලිස් කාරයා අර ජම්ප් එක දානවා දැක්කද?? 🤣🤣👌 යුනිෆොම් එක ඇදගෙන නිතිය අතට අරගෙන වැඩ කරන උන්ට...🤣 පට්ට.. අපිවගේ හාල් කැලි වලට නිතිය ක්‍රියාත්මක උනාට ලොකු ලොක්කන්ට එහෙම නැනේ..🤣🤣🤣👌 සුපිරිම කනේ පාරක්..🤣🤣*
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@rosenirun3919
@rosenirun3919 3 жыл бұрын
ලකාට තියෙන්නෙ සිරාවටම මැර ෆේස්කට් එකක්😍😍🙈❤️
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@bhagyavoice3396
@bhagyavoice3396 14 күн бұрын
Gahaganim puke
@samithsami5332
@samithsami5332 3 жыл бұрын
ආයුදෙත් අතේ තියන්,නීතියත් අතේ තියන්,යුනිෆෝම් එකත් ඇදගෙන, හිනා යන්නැද්ද සර් 😅
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
සුන්නා හිටියනම් මරු ඕයි
@nuwansampathedirisinghe
@nuwansampathedirisinghe 3 жыл бұрын
ලකුනු 90%ක් දෙන්න පුලුවන්.. ඔහොම කරගෙන ගියොත් උබල දෙන්න ලංකාවෙ ජනප්‍රියම filmඑක කරනව.. i wish you all the best.. suprrr..
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
හම්මෝ. මේවනෙ කන්ටෙන්ට්. කොමඩි තමයි. හැබැයි ඒක ඇතුලෙත් සෑහෙන සීරියස් යථාර්ථවාදී පණිවිඩයක් සමාජයට දෙනව. ❤️❤️❤️❤️❤️ මේ කාලය ටීවී එකේ තියෙන මෙලෝ රහක් නැති ටෙලි නාට්‍ය එක්ක බැලුවම මේවා තමයි සුපිරිම කන්ටෙන්ට්.
@DAYAN_W
@DAYAN_W 3 жыл бұрын
දැන් කාලේ හරි ෆිල්ම් එකක් හරි ඩ්‍රාමා සීරීස් එකක් හරි කරන්න ❤️ මේකේම එපිසෝඩ්ස් කරන්න පුලුවන් නම් මරු ❤️
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙළි එකෙත් ගිණි කෙළි ගිනි අවි වලට වඩා තිබ්බෙ කසිප්පු බෝතලුයි,කසියා ගහන කෙලියි 😂 ඒ ආවේණිකත්වය ආරක්ෂා කරාට අපගේ හද පිරි මෙවුවා එක ..ජය ජය ✌❤
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා Жыл бұрын
ඇයි බත් කන සීන් හැම එපිසෝඩ් එකකම අඩුගානේ එක බත් කන සීන් එකක් හරි තිබුණා .
@brsravindusandeepa
@brsravindusandeepa 3 жыл бұрын
ලංකාවේ චිත්‍රපට වලට වඩා කොලිටියට උබලාගේ වීඩියෝස් තියෙනවා බං...
@s.t.ffireboys6130
@s.t.ffireboys6130 3 жыл бұрын
සිරා කතාව පැයක විතර ෆිල්ම් එකක් ගැහුවනම් මරු
@TigerEn0Z
@TigerEn0Z 2 жыл бұрын
Sirawat ❤
@statussinhala5654
@statussinhala5654 3 жыл бұрын
ලකාට action නම් action කොමඩි නං කොමඩි පට්ට දක්ශ නලුවෙක්❤😍
@mixvideos1549
@mixvideos1549 3 жыл бұрын
මෙච්චර තාක්වික විදියට කරල අවසානෙට හිනා යන සීන් එකක් කියල හිතුවෙ නෑ
@tharushalakshan4558
@tharushalakshan4558 3 жыл бұрын
සුපිරියටම වැඩෙි දුන්නා❤❤❤ මෙකෙ 3 වෙනි කොටසත් ගේමු ඇැ❤ සිකා අයියා මරැවටම ඇක්ටින් පාර දාානවා❤ ලකා අයියා මරැ සටන් කාමියෙක්නෙ තව තවත් සුපිරි විඩියෝ ටිකකින් හමු වෙමු ❤❤❤
@heshanominda6884
@heshanominda6884 3 жыл бұрын
ගිණිඅවි සහ ගිණිකෙලි බලපු අය දන්නවා මේකේ ආතල් එක ♥️🥂
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂 @
@uctech1996
@uctech1996 3 жыл бұрын
වෙලාවනම් වෙලාව..හරියට 5ට දුන්න..සුපිරි ❤️❤️❤️
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
යාලු .මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .......
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@uctech1996
@uctech1996 3 жыл бұрын
@@DasaDasa 👍එකෙන්ම
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
@@uctech1996 ..ආදරෙයි 💓💓💓💓💓...දිගිටම ඉන්න අපි එක්ක ..
@NEEROProduction
@NEEROProduction 3 жыл бұрын
කතාව බලපු උන්ට තමයි හරියටම රසේ දැනෙන්නෙ😌
@thusithk9741
@thusithk9741 3 жыл бұрын
me set eka gini awi gini keli drama eka karanam. supiri ban arake nattiyata wada music ne ban epa wenne. eke nokiya ringtone eka ahuna thanakuth thibuna ban
@dilshanvimukthi7652
@dilshanvimukthi7652 3 жыл бұрын
Ou bn api beluv 4parakma
@kshithijayaanuhas7414
@kshithijayaanuhas7414 3 жыл бұрын
ගිනි අවි සහ ගිනි කෙලි එකේ සුන්නා cid එකේ ඩයල් එකට ගහපු කනේ පාර මතක උන් ලයික් කරපං😌💜
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂
@auushperera2563
@auushperera2563 3 жыл бұрын
Mata mathakai bn
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
සිකා දැක්කාහමත් හිනා යනවා.......😘😘😘😍😍
@pink-7
@pink-7 3 жыл бұрын
මොනා උනත් නීතියට රිදෙන්න content දෙන්නෙ ලකයි සිකයි විතරයි 😍😘😁
@-panduwaa6580
@-panduwaa6580 3 жыл бұрын
මෙික බැලුවමයි හිතෙන්නේ ගිනි අවි සහ ගිනි කෙලි Teledrama එක හදන්න කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා ❤️💪🙂😍
@threelankan4705
@threelankan4705 3 жыл бұрын
ඒක film එකක් බන්😂 teliya හැදුනෙ පස්සෙ.. ජැක්සන් ඇන්තනී රගපාන්නෙ
@CEYLONONLINE111
@CEYLONONLINE111 3 жыл бұрын
තව වෙලා මේ ෆිල්ම් එක තිබ්බනම් හොදයි කියන උන් මේ පැත්තට 👇👇👇👇
@madurangamadushan5181
@madurangamadushan5181 3 жыл бұрын
තව වෙලා තියෙන්න ඔනි
@chanukahansaka734
@chanukahansaka734 3 жыл бұрын
ඒක පට්ට තව ටිකක් වෙලා තිබුනනම් පට්ට
@movieking6948
@movieking6948 3 жыл бұрын
Enm ithani patta thama 😍🏆️🏆️
@yasirusuranga9246
@yasirusuranga9246 3 жыл бұрын
@@madurangamadushan5181 niyami
@isurusasanka9760
@isurusasanka9760 3 жыл бұрын
Patan gaththa gaman iwara unane
@bhanakaamarasinghe9833
@bhanakaamarasinghe9833 3 жыл бұрын
ඉවරවුණා කියල හිතාගන්න බැරිවුණ අය ඉන්නවද😉
@viniduwijasinha7580
@viniduwijasinha7580 3 жыл бұрын
Mama
@chanukahansaka734
@chanukahansaka734 3 жыл бұрын
𝗢𝗼𝗼𝗼𝗼𝗼𝗼𝗼
@dineshmadhushan0
@dineshmadhushan0 3 жыл бұрын
Ow oi...✔️
@dulanjanavithanage69
@dulanjanavithanage69 3 жыл бұрын
ඇග උඩට පැනල ගහපු එකනම් හරියටම කලා 😂😂
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂
@thegura8848
@thegura8848 3 жыл бұрын
මේ වගේ සුපිරි film එකක් ඕනෙ කියන අය මේ කොණට 😁
@DasaDasa
@DasaDasa 3 жыл бұрын
යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ..........
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
රෙක්ස් කොඩිප්පිලි ඇතුලු සුපිරි සටන් නලුවො ටිකක් එකතු කරගන මරු වැඩක් දීල තියනවා,ගැම්ම
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
@slphotoLK
@slphotoLK 3 жыл бұрын
❤️😍❤️😍
@dubmania5851
@dubmania5851 3 жыл бұрын
සුපිරි වදන්...රියල් ස්ටෝරියක් ..✨️
@shashikalakmal2711
@shashikalakmal2711 Жыл бұрын
Gini Avi saha gini keli kathawen aragaththu kotasak pattai .. good luck.kathawata gahanna thawath nattiyak na ayeth ake 2a wath anawanam maru .. good luck
@chamillakmal878
@chamillakmal878 2 жыл бұрын
ත්‍රාසජනක අත්දැකීම් සුපිරියටම තියෙනවා .......කවදක හරි laka sika rana ලංකාවේ හොඳම තැනට එනවාමයි සත්තයි .....🙏🙏🙏
@Nayanajith20
@Nayanajith20 3 жыл бұрын
අඩෝ අර මහරගම ට්‍රැපික් නිළධාරියා ලොරි රියදුරාට ගහපු රෙස්ලිං ශොට් එක දැක්කෙ කව්ද..😂😂
@thiluiroshika1853
@thiluiroshika1853 3 жыл бұрын
ඒ ශොට් එක ඒකටම දුන්න දෙයක් නේන් 🤔🤔🤔
@ෂාන්ලියනගේ
@ෂාන්ලියනගේ 3 жыл бұрын
ඔව් බන් ☝ එක නෙහ්
@sagaradananjaya1410
@sagaradananjaya1410 3 жыл бұрын
ඒකටනම් ඇඩෙනවා හුත්තෝ
@leeshanmadubashana4410
@leeshanmadubashana4410 3 жыл бұрын
kzbin.info/www/bejne/hGPRh4uPgbagjqc
@dilakshanasandaruwan636
@dilakshanasandaruwan636 3 жыл бұрын
😀😀
@srilankanheritage3619
@srilankanheritage3619 3 жыл бұрын
මරු ඇක්ටින් ෆිල්ම් එකටනම්ගන්නව ශුවර් මෙ ඩවබලව💚
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂
@මනුවහ්
@මනුවහ් 3 жыл бұрын
අනින්ඩ ඔනේ තැනට ටොක්ක නියමෙටම ඇනල තියනව එල 😂😂😂👍👍
@binojchathuranga6543
@binojchathuranga6543 3 жыл бұрын
මේක super video එකක්. දිගටම මේක සීරිස් එකක් විදියට කරන්න. මේවගේ දේවල් , නිර්මාණ තමයි බිහි වෙන්න ඕන. බොහොම ස්තුතියි ඔබ සැමට මේවගේ නිර්මාණ ඉදිරිපත් කරනවට සුභ ගමන් 👊👍👌🇱🇰🇱🇰
@mayavilakku
@mayavilakku 3 жыл бұрын
මුන් දෙන්නට බොක්කෙන්ම අදරේ ❤️❤️ උන් සෙට් එක කො 🤟🤟
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂 @
@dileshkagimhan6597
@dileshkagimhan6597 3 жыл бұрын
මුන් දෙන්නට බොක්කෙන්ම අදරේ උන් මෙ කොනට❤❤❤❤❤
@megatiktok2549
@megatiktok2549 3 жыл бұрын
,😂🤣😂🙏
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@grattaevinci246
@grattaevinci246 3 жыл бұрын
kzbin.info/www/bejne/jZ6UqKVpd6iUd9k
@Manukalpa
@Manukalpa 3 жыл бұрын
අවුරුද්දෙන් පස්සෙ පට්ට වෙනස් වෙලා.. පට්ට ඇක්ටින් . ආදරෙයි උඹල දෙන්නට ❤️✊
@rockeagle7155
@rockeagle7155 3 жыл бұрын
අවුරුද්දෙන් පස්සෙ නෙවෙයි බ්‍රෝ.සම්මානෙන් පස්සේ...😂
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
ලකයි සිකයිගෙ මෙවෙනසට කැමති අය කො 😍😍😅🤟
@3sceditz194
@3sceditz194 3 жыл бұрын
🔥🔥🔥
@diaswijesinghe887
@diaswijesinghe887 3 жыл бұрын
බොක්ක
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
😋😋 හෛ බොක්ක
@nyncodm9494
@nyncodm9494 3 жыл бұрын
Kawrut na
@captainprice560
@captainprice560 3 жыл бұрын
@@diaswijesinghe887 සහො 🤟
@kularathnafamily3156
@kularathnafamily3156 3 жыл бұрын
ලකයි ... සිකයි .... මෙකනම් සුපිරිම සුපිරි . ෆිල්ම් එකක් හඩුවනම් මෙ විඩිහට නියමයි....... ජය වේවා
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
මේ සීරීස් එකනම් දිගටම ඕනෙ හොඳේ. 😍😍😍
@naveendanusha9659
@naveendanusha9659 3 жыл бұрын
සුන්නාව මතක් උන අය කෝ 😁
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@shesh-i7h
@shesh-i7h 3 жыл бұрын
කොටියගොඩ සුන්නා❤
@EmpowermentVibes-n1k
@EmpowermentVibes-n1k 3 жыл бұрын
Yaluvane mama Philippinayen mama Simhala video karanava oyala kamatinam balala mage Simhala hodada kiyala kiyanna
@songhub3051
@songhub3051 3 жыл бұрын
සුන්නාව අමතක වෙනවද යකෝ ♥♥
@lahirukumara2177
@lahirukumara2177 3 жыл бұрын
Kotiyagoda kotiya sunnaa
@sugandha7206
@sugandha7206 3 жыл бұрын
මේ ඔක්කොම, පද්මෙ උඩ ඉඳන් බලන් ඉන්නෙ 😅😅😅
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂
@psanju7
@psanju7 3 жыл бұрын
Excellent product ❤️👌👌👌 මෙහෙම ඒවා තමා ඕන. දැං ෆිල්ම් වල් වගේ ගොන් ජෝක් නැතුව
@kavishka1858
@kavishka1858 2 жыл бұрын
ෆිල්ම් එකක් ගැහුවනම් සුපිරි ♥️
@hmhashan4015
@hmhashan4015 3 жыл бұрын
සුපිරි වැඩක් 💓
@dinethnavodya485
@dinethnavodya485 3 жыл бұрын
ගිනි අවි සහ ගිණි කෙලි ආසාවෙන් බැලුවෙ....සුපිරියි ගිනි අවි සහ බුල්කෙලිත්.
@ZandyD
@ZandyD 3 жыл бұрын
*_2090 දිත් බලන උන් මේ කොනට_* *_(මෙය අනාගත කාලීන කොමෙන්ටුවකි)_* *_🙂👇_*
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
මම 2077 ඉදන් බලන්නෙ
@sandanumahakumara2
@sandanumahakumara2 3 жыл бұрын
ලෝකෙ විනාස වුනා බං. එහෙනම් කොල්ලො අපි ගියා.
@mrfox3039
@mrfox3039 3 жыл бұрын
2090 වේද්දින් ලංකාවක් තියේයිද දන් නෑ 😂
@ZandyD
@ZandyD 3 жыл бұрын
@@mrfox3039 ekat etta 😂💔
@TL-de6ik
@TL-de6ik 3 жыл бұрын
2089 දෙසැම්බර් 31 රෑ 11.59 බං තව ජුන්ඩෙන් කොනේ 😘😘
@TharukaGarusinghe
@TharukaGarusinghe 3 жыл бұрын
රයිපලෙයි වයිප්රෙයි වෙනසක් නෑ දෙකම එකයි.ඌ ඉතින් හරි.😂😂😂
@mandukaproductions4344
@mandukaproductions4344 3 жыл бұрын
සුපිරියක්‌.... 👌
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 жыл бұрын
මරු හොදෙ පට්ට ඉතින් නියමයි බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@topgeark9876
@topgeark9876 3 жыл бұрын
එක එකා දානව අර කොනට මේ කොනට කියල කොන් වලට යන් නැතුව මැද ඉන්න උන් මෙහෙට වරෙව්..😂❤️
@nilankaperera8793
@nilankaperera8793 3 жыл бұрын
😁
@sashikasadaruwan4451
@sashikasadaruwan4451 3 жыл бұрын
අම්මො හුත්තෝ ඒක 😂😂😂
@nero88823
@nero88823 3 жыл бұрын
😂💔
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@agrowiing
@agrowiing 3 жыл бұрын
@@sashikasadaruwan4451 kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@wolfyperera8935
@wolfyperera8935 3 жыл бұрын
ලකා බ්‍රෝ ❤❤ next level වැඩක්
@nuwanchinthaka7632
@nuwanchinthaka7632 3 жыл бұрын
විශිෂ්ඨයි❤️❤️❤️🌺
@madushanweragama6702
@madushanweragama6702 3 жыл бұрын
Aiya superrrrrrrrrr mAx dannam meka ටෙලිනාටයක් වගේමයි දැන්නමි..
@gihansjay106
@gihansjay106 3 жыл бұрын
ඔක්කොම පට්ට, එන්ඩ් එක මදිවගේ තේරුණා.. කොහොම උනත් පට්ටම පට්ටයි ලක්මාල් අයියේ 💚🙏
@jayawi260
@jayawi260 3 жыл бұрын
ලකයි සිකයි million ගහනවට කැමති අය කෝ👇👇👍
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනාගේ ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😁😁😂
@dulmioshadi-p1n
@dulmioshadi-p1n 3 жыл бұрын
තව එකක් ඕනී ❤❤
@Harindu_pojja_
@Harindu_pojja_ 3 жыл бұрын
ඒක මරූ❤️❤️❤️
@kavimx3698
@kavimx3698 3 жыл бұрын
එක් මරු🤟🏻❤️
@lahiruprobodha9870
@lahiruprobodha9870 3 жыл бұрын
පට්ට....❤️❤️❤️👌
@Avishka715
@Avishka715 3 жыл бұрын
සුපිරියක් තමා ඉතින් ....🔥🔥🔥❤️
@avishkarasanga2987
@avishkarasanga2987 3 жыл бұрын
ඒ වයිපරේ නම් රයිපලයක්ම තමා...🤣🤣
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
දෙරණේ පෙන්නපු ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නාට්‍යය බලපු අය ඉන්නවද?
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
නැ බන්
@iamkanishkaR
@iamkanishkaR 3 жыл бұрын
තාම දෙරණ බලන මිනිස්සුත් ඉන්නවද ? 😂
@akithmethnuka3724
@akithmethnuka3724 3 жыл бұрын
@@iamkanishkaR 😅😅😅
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
@@iamkanishkaR මම ඔය කතාව බැලුවා ඉස්සර. දැනුත් බලනවා යූ ටියුබ් එකෙන්. මට පේන විදියට උඹත් සිරසේ ඉන්දියන් ටෙලි නාට්‍ය බලලා මොංගල් වෙච්ච එකෙක්ද කොහෙද.
@lahiruperera8594
@lahiruperera8594 3 жыл бұрын
ඔව්, ලකා ඒකෙත් ඉන්නෙ
@rangasadaruwan8338
@rangasadaruwan8338 3 жыл бұрын
Patta ta thiyenava .films ekak karanam .eka ita vediya hodata ta duwayi.piluwanam film ekak karanawa අයියේ .බුදුසරණ 🙏🙏🙏
@ushanfernando1774
@ushanfernando1774 3 жыл бұрын
Action මරු.script මරු.acting මරු .editing මරු .comedyත් මරු ❤️❤️🤪👻👻
@schoolkelloapiofficial
@schoolkelloapiofficial 3 жыл бұрын
මේකනම් මාරයි ෆිල්ම් එකක් බැලුව වගේ. රයිපලේ වයිපරේ. රෙක්ස් මාමට කැමති අය මේ කොනට ...🤣🤣🤣🤣🤣🤣...👍👍👍👍
@sameerabro239
@sameerabro239 3 жыл бұрын
කොයි කොනටද???? 🤣🤣🤣🤣🤣🤣🤣
@sachindunaveen9105
@sachindunaveen9105 3 жыл бұрын
අවන්තගෙ සීයා...😀🤣😅
@gavitiktoks2790
@gavitiktoks2790 3 жыл бұрын
@@sameerabro239 Gavige tiktok balanawada
@gavitiktoks2790
@gavitiktoks2790 3 жыл бұрын
@@sachindunaveen9105 Gavige tiktok balanawada
@perro3516
@perro3516 3 жыл бұрын
ඔයාට කැමතිඅය කොයිකෙනටද 😂😂
@ratarasa7240
@ratarasa7240 3 жыл бұрын
ෆට්ට ඒක,,ගැම්ම ❤️
@rithubhagya8945
@rithubhagya8945 3 жыл бұрын
Kalin sikat wada me sika maruuu... adarei sikaaa.. lakath supiiiiiiiiiiiri adrei dennatma.. 😘😘 oyala mara dakshai... ♥️♥️ good luck
@lmmusic6922
@lmmusic6922 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk
@lmmusic6922
@lmmusic6922 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
@lmmusic6922
@lmmusic6922 3 жыл бұрын
🙏🏻 ...............................
@dilhanramyasiri6076
@dilhanramyasiri6076 3 жыл бұрын
Patta👌🏾👌🏾👌🏾👏🏽👏🏽👏🏽👏🏽
@Nalin440
@Nalin440 3 жыл бұрын
dannam brand ekak wela iwarayi🔥❤️
@kavindu1358
@kavindu1358 3 жыл бұрын
මේක පට්ට❤😍
@ම්ම්-ඤ8ඨ
@ම්ම්-ඤ8ඨ 3 жыл бұрын
ෆට්ට වැඩක්...❤️❤️❤️
@KuwindaMaxx
@KuwindaMaxx 3 жыл бұрын
ෆට්ටම..🤣❤️🤙
@rangakumara1673
@rangakumara1673 3 жыл бұрын
Ape film walata wada pattama pattaiiiiii❤️❤️❤️❤️❤️❤️
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
kzbin.info/www/bejne/Z5nId42Yhdmlitk
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ..................
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
🙏🏻 ..........................
@rangakumara1673
@rangakumara1673 3 жыл бұрын
Aniwa.... Brooooo👌👌👌
@lmmusic3507
@lmmusic3507 3 жыл бұрын
@@rangakumara1673 thanks subscribe please 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@yugashtenuwara4020
@yugashtenuwara4020 3 жыл бұрын
පට්ට නේ ෆිල්ම් එකක් වගේ....😘❤️‍🔥
@damiendante99
@damiendante99 3 жыл бұрын
සුන්නා පැටී පීටර් කට්ටියත් ඕනේ ලකා
@කතාලෝකය-ල6ද
@කතාලෝකය-ල6ද 3 жыл бұрын
ඇත්ත අමු අමුවෙම කතා කරලා තියෙනවා මරු👍
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උනු මුල් ටික මතකද.. එහෙනං මතක් කරගන්නකෝ😜😁🤪
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂 @
@shanVlogsLK
@shanVlogsLK 3 жыл бұрын
අඩේ පට්ට ස්ක්‍රිප්ට් එකක් ලියල කූඹියො වගේ ඩ්‍රාමා එකක් කරහල්ලකෝ😘❤️ ශුවර් ට්‍රෙන්ඩින්
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂 @
@crazylife5650
@crazylife5650 3 жыл бұрын
ජය ❤️❤️
@ishanlakshitha6775
@ishanlakshitha6775 3 жыл бұрын
මේක ජෝක් එකක් නෙමෙයි..❤🙏
@lokuaiya9178
@lokuaiya9178 3 жыл бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයලාට😘😘
@dimuthnish.theroadtogether
@dimuthnish.theroadtogether 3 жыл бұрын
අති විශිෂ්ට නිර්මාණයක් අයියේ ❤
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 жыл бұрын
පට්ට තාත්විකයි❤️
@ramikamadhuwansha6641
@ramikamadhuwansha6641 3 жыл бұрын
සුන්නා හිටියනම් තවත් මරු👌
@jadi4518
@jadi4518 3 жыл бұрын
Patta wedak brothers
@layan6781
@layan6781 3 жыл бұрын
ලකයි සිකාගෙන් film එකක් හරි teledrama එකක් හරි ඕනෙ❤️
@isurujayasinghe6485
@isurujayasinghe6485 3 жыл бұрын
නියමයි ආආ 😂😂😂😂♥♥♥
@vanniyo7947
@vanniyo7947 3 жыл бұрын
අපි ඉල්ලන්නේ ඔවා තමයි ❤❤❤
@agrowiing
@agrowiing 3 жыл бұрын
kzbin.info/www/bejne/eIjGe6tuYtife9k ජනයි ප්‍රියයි ගේ අමතක උන ටික මතකද😁😁🤓😂
@nuwanamarasinha5613
@nuwanamarasinha5613 2 жыл бұрын
👍 වැඩක් සුබ ගමන් දෙවි පිහිටයි
@demikaduloshan6951
@demikaduloshan6951 3 жыл бұрын
සුපිරි වැඩක්...🔥❤️
Lakai Sikai - Second Shy | ලකයි සිකයි - සෙකන්ඩ් ශයි | Monthly Special
21:24
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 39 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 23 МЛН
Lakai Sikai - Karuma Rella| ලකයි සිකයි - කරුම රැල්ල
13:50
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,1 МЛН
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2 МЛН
Lakai Sikai - Kuja Hathe | ලකයි සිකයි - කුජ හතේ
19:40
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,2 МЛН
උද්ඝෝෂණය | Picketing | Vini Productions
21:00
Vini Productions - විනී
Рет қаралды 8 МЛН
රාජගිරියේ පැටී 🗣️ - Part 01 #subscribe
11:33
Lakai Sikai - Hudakalagama | ලකයි සිකයි - හුදකලාගම
33:52
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2,8 МЛН
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
Lakai Sikai - Game Komlo | ලකයි සිකයි - ගමේ කොම්ලෝ (Monthly Special - January)
23:57
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47