ලංකාවේ සුන්දරම පරිසරයක තියෙන 'The Glenrock'

  Рет қаралды 22,100

Uddika Premarathne

Uddika Premarathne

Жыл бұрын

"එදිනෙදා ජීවිතයේ ඇති වෙහෙසකර කාර්යබහුල බවින් මොහොතකට මිදී, අපූර්ව සොබා දහමට සමීපව ජීවිතය විඳිය හැකි, සුන්දර ස්ථානයක් විදිහට 'The Glenrock' හඳුන්වන්න පුළුවන් "

Пікірлер: 125
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
උද්දික මොන වීඩියෝ එකක් දැම්මත් අපි ආසාවෙන් බලනවා. මොකද ඔහු දාන ඕනම දෙයක් ලස්සන අර්ථවත් දෙයක් ඔහු නිතරම දාන්නෙ. ආදරෙයි ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත්.
@maheshsujeewa9852
@maheshsujeewa9852 10 ай бұрын
මිනිසුන් ගේ දුක හදුනන නිහතමානී නායකයා ... මම අනුරාධපුර රාජාංගනේ මහේෂ් ❤ ඔබතුමා ට ජය 🙏
@pubuduekanayake
@pubuduekanayake Жыл бұрын
හරිම ලස්සන පරිසරයක්නෙ උද්දික අයියා👍
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
හැම තැනකදීම හදවතට වැඩියෙන්ම දැනුනේ ඔයාගේ අව්‍යාජ මනුස්ස කමයි❤ හැමදාම වැඩියෙන්ම ඔයාට අාදරේ හිතුනෙත් එ්කයි💞 ඔයාව හදවතට දැනෙන විදිහ හරිම ලස්සනයි💞 අකුරු නොකර ඉන්න බැරිව හදවත අසරණ වෙන තරමටම❤ ඉතිං...අාදරෙයි හැමදාම❤❤❤
@Lucky_channel7
@Lucky_channel7 Жыл бұрын
Marry karapu lassan family akka inawa ❤️😄🫵🏻❤️
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
ඔබේ නිහතමානී කම , අව්‍යාජත්වය ඉතා උසස්...එය හැමදා රැකගනී කියල අපි විශ්වාස කරනව.ආදරෙයි මුලු පවුලටම...
@falotaibi9939
@falotaibi9939 Жыл бұрын
තැන්ත් යු තැන්ක්යු අපේ රජරට පලා තේ උද්දින සර් ඔයාටත් පවුලේ සැමටත් ජයවේ 'වා හරිම ලස්සයි මමත් අනුරාධපුර අපේ පවුලේ හැමෝම චන්දේ දුන්නේ සර්ට තමයි ජයවෙවා සර් පරිස්සමින් ඇවිදලා යන්න. මම හරිම ආසයි ස්බා දහමට හැමෝටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි🌹🌹🌹🌹🇱🇰🙏🏻🙏🏻🙏🏻🇦🇪♥️♥️♥️♥️♥️
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
හරිම ලස්සන ඉදිරිපත් කිරීම .අපිත් ඒ ගමන ගියා වගෙයි . චතුරට දෙවෙනි නෑ. ලස්සන පරිසරයක් පෙන්නුවට ස්තූතියි. ජය වේවා !
@lankarecipe
@lankarecipe Жыл бұрын
හරිම ලස්සනයි 😍😘❤
@koshir
@koshir Жыл бұрын
Wow nice to see uddika aiya with your family 💝💞💝💞💝 Love you all❤ Thank you for this video nice place.❤ Budusarani
@dilrukshigamage2150
@dilrukshigamage2150 Жыл бұрын
මිනිසුන්ගේ හදවතට දැනෙන දෙයක් දුන්නට බොහොම ස්තූතියි උද්දික ❤❤
@user-jp4gv6wl6w
@user-jp4gv6wl6w 7 ай бұрын
Wow a beautiful environment. Rice wrapped with banana leaf mmm...yammy...Uddika a Legend Blessings and love from Canada ❤🇱🇰🇨🇦
@arunikarunaratne9480
@arunikarunaratne9480 Жыл бұрын
හරිම සුන්දර ලස්සන පරිසරයක්.
@chandrikaudugamavithana3390
@chandrikaudugamavithana3390 Жыл бұрын
හරිම ලස්සන සුන්දර පරිසරයක්❤බොහොම ස්තුතියි
@thilakshiweerakoon9716
@thilakshiweerakoon9716 Жыл бұрын
ලස්සනයි .ස්තුතියි ඔබට
@kumari5206
@kumari5206 2 ай бұрын
බුදුසරණයි පෞලටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️හැමදාම
@koshir
@koshir Жыл бұрын
Uddika aiya kohomada ane ohoma thathvikava ragapanne.. Oyanam manikak..❤❤❤ Oyage mona drama eka movie eka baluvath excellent job❤ Oya harima sundara minisek.. Adarei ❤ Budusarani
@SamithaSadamali
@SamithaSadamali 8 ай бұрын
Ane uddika ayye oya dakkath athi hitha pirenawa.oyage ragapamanam maru.mage asama naluwa oya.asai ikmaninma aluth drama ekakin oyawa dakinna.budusaranai. jayawewa ayye oyata❤❤❤❤❤❤❤❤❤❤
@jayalathshiroma4823
@jayalathshiroma4823 10 ай бұрын
අපේ රටේ සුන්දරම තැන් බලන්න අපිට පින් මදිද මන්ද ❤❤❤
@achalachamari9364
@achalachamari9364 Жыл бұрын
Aththatama harima Lassanai Aiye.niwaduwakata kohoma hari dawasaka yannama ona thanak.thank you mehema sagawela thiyena lassana than gana danuwath karanawata
@nishadithilakarathne8884
@nishadithilakarathne8884 Жыл бұрын
මේ ගමන ගියේ රෙහාන් වෙන්න කලින් වගේ පුතා සහ wife ඉන්නවා එයාල වෙන අය වගෙ නෙමෙයි හරි වැදගත් විදිහට හැසිරු නා දකින්න ආසයි ඒ වගේ අය හරි ආදර්ශමත්
@omilajayakody4575
@omilajayakody4575 Жыл бұрын
නෑ මේක ලගදි එකක්
@sathushi
@sathushi Жыл бұрын
කො උද්දික අයියගේ wife පුතා නම් දැක්කා 🙂
@koshir
@koshir Жыл бұрын
​​​@@sathushi ara thabili gediyak genath denne uddika aiiya,eya thamai wife. Anusha teacher ❤❤
@dinethdesilva3994
@dinethdesilva3994 Жыл бұрын
@@koshir 🤔🤔🤔
@dilumamunugama4839
@dilumamunugama4839 Жыл бұрын
Very nice presentation lovely vidio thanks uddika best wishes to you and your family ❤
@kuwaitkuwait3245
@kuwaitkuwait3245 Жыл бұрын
උද්දික මල්ලි ඔයාගේ video බලලා හරිම සතුටුයි මමකුවෙිටිවල සිට මෙි video එක බැලුවෙි.හරිම ලස්සනයි🌷🌷🌷 උද්දික මල්ලි ඔයාගේ හැම video එකක්ම බලනවා මම මල්ලිට හරිම අාදරෙයි පාරදි ගේ බලන් නේ ඔයා නිසා.ඔබපවුලේ සැමට බුදු සරණයි❤❤❤🌷🌷🌷
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
මේ පාර නිවාඩුවට ලංකාවට ආපුවාම කොහොමහරි යන්ඩ ඕන. අපේ ලංකා මොනතරම් සුන්දර රටක් ද. ඒක තේරෙන්න නම් පිටරටක ජීවත් වෙන්නම ඕන 😭
@shanikaherath3857
@shanikaherath3857 Жыл бұрын
Eka nam eththa math lankwata awahama yanna one rata wtema ewadinna 👍
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
හරිම සුන්දර පරිසරය, මම බහරේන් ඉදන් ගියා වගේ. දැනුන, ස්තුතියි මහත්තයා.
@hesala4507
@hesala4507 Жыл бұрын
Definitely going to visit when we are coming to Sri Lanka for holiday. Thanks Uddikka for the nice video 🙏
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Harima Lassana Parisarayak🥰🥰😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dayanandaperera269
@dayanandaperera269 Жыл бұрын
Very beautiful thank you
@rasikasamanthi8031
@rasikasamanthi8031 Жыл бұрын
Thanks for your video. Lovely place.
@udyaniperera4906
@udyaniperera4906 Жыл бұрын
Beautiful place, natural beauty ❤
@sadunijhon374
@sadunijhon374 Жыл бұрын
Harima lasanai uddika putha.. ❤ Lassana parisaraysk ❤ Bohoma esthuthi video Ekata..
@JADeepa-oe9gs
@JADeepa-oe9gs Жыл бұрын
ෂා හරිම ලස්සනයි එක නමි උද්දික අපිත් ගියා වගේ ❤
@Priyanthi-jd6yp
@Priyanthi-jd6yp Жыл бұрын
හරිම ලස්සනයි
@rupikajayasekara1654
@rupikajayasekara1654 Жыл бұрын
Thank you very much for your valuable information...
@shanikaherath3857
@shanikaherath3857 Жыл бұрын
Wooow very nice 👍👌❤
@santhivitharana2341
@santhivitharana2341 Жыл бұрын
Mara lassna parisarayak...
@lasantharanasingha3793
@lasantharanasingha3793 Жыл бұрын
මගේ ගෙදර මගේ කොස් ගහ. ඔයා ඉතින් නලුකම වගේම මන්ත්‍රී කමත් හොදට කරනවා. අපි ගොඩක් කැමතියි ඔයාට පක්ෂය තමයි අවුල්..
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
A very beautiful place to holiday with the natural environment and healthy entertainments 😍😘🥰Thank you for sharing Uddika ❤
@koshir
@koshir 10 ай бұрын
Uddika aiiya oyata budusaranai,siyalu deviyange pihitai.oya apita vatina sampathak.vatina kalakaruvek. api oyata godak adarei.apita oyava one.oyage family ekata,wifeta,puthata oyava one.❤ Today we cried automatically. Please take extra care of you. Budusaranai 🙏
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Puduma lassanai vinda sundarathwaya gana kiyanna wachana na mamath giya wagei danune bohoma stuti uddhika😍😍🥰🥰🥰💐💐💐💞 Ranjani katugampola 🇱🇰🇱🇰🇱🇰
@lianalperera4389
@lianalperera4389 Жыл бұрын
Harima lassana wathagath paulak. Puthe oyage thaththa koi para dige giyath harima atharsamath. Oyata Oyage thaththa thamai hothama atharsaya. Oyath e para dige yanna. Kohe monawa kalath oyalage gaurawaya lassanata rakinawa
@dinesha1239
@dinesha1239 Жыл бұрын
Wow very nice uddika❤❤❤❤
@nishaniCwijewardhane-en7fs
@nishaniCwijewardhane-en7fs Жыл бұрын
Woooow....a nice place
@shyamaliewijesundara8941
@shyamaliewijesundara8941 Жыл бұрын
Thank you so much Uddika. We also felt like going there, after watching your vedio. I just like to suggest this ...when u do a vedio like this , u can give a message to the society not to leave plastic & polythene there as people like to believe u. Thanks Uddika
@geethikasinhabahu8004
@geethikasinhabahu8004 Жыл бұрын
Such a scenic view. Looks great. The beauty has no boundaries in these pictures. Very beautiful and impressive. Our country is a paradise. It's beautiful SRI LANKA. Enjoy Uddika.
@wasanakumari2885
@wasanakumari2885 Жыл бұрын
ලස්සන තැනක්
@belihuloyahideoutvilla966
@belihuloyahideoutvilla966 Жыл бұрын
Nice video...😍
@sandyashanthi6921
@sandyashanthi6921 Жыл бұрын
Malli hari lassana gammanayk❤
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️
@irvpeiris9103
@irvpeiris9103 Жыл бұрын
Very beautiful place
@randyrandy3634
@randyrandy3634 Жыл бұрын
Wooow harima lassanai ❤❤❤❤
@Ali-cd9il
@Ali-cd9il Жыл бұрын
Attatama. Harema. Lassanai.❤❤❤❤❤
@mallikadubai9282
@mallikadubai9282 Жыл бұрын
Lassanai.b.s
@SamanthikaSilva
@SamanthikaSilva 8 ай бұрын
Lassahai.❤❤❤❤🙏💐
@champikachampika1869
@champikachampika1869 Жыл бұрын
අයියා kandy වල තියෙනවා හුන්නස්ෆොල් යන්න ලස්සනයි kandy වල ඉදල පන්විල පැත්තට යන්න ලස්සනයි අපේ ගම
@indukangara2672
@indukangara2672 Жыл бұрын
harima lassani😊❤❤❤❤
@nutrifitchampi968
@nutrifitchampi968 Жыл бұрын
Tnk u so much uddika
@madurikavasanthi3500
@madurikavasanthi3500 10 ай бұрын
Harima lassanai
@maheshsujeewa9852
@maheshsujeewa9852 10 ай бұрын
සුපර් 👌👌
@nadeeshanin9027
@nadeeshanin9027 Жыл бұрын
Thank you❤❤❤❤
@ranadeva
@ranadeva Жыл бұрын
නියමයි ❤❤❤
@sharmaweerasinghe2639
@sharmaweerasinghe2639 10 ай бұрын
Seemed to be a beautiful place..
@champikachampika1869
@champikachampika1869 Жыл бұрын
Uddika brother you act well your charika is beautiful babyes are beautiful
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Harima lassanai uddika ❤❤❤❤
@JP-ex6rt
@JP-ex6rt Жыл бұрын
Lassanai Rehan ❤
@severineroque918
@severineroque918 11 ай бұрын
So BEAUTIFULL !!!!!💓💓💓 you should subtitle in english so that more people could leasten to it .....
@Anonymous-wq9us
@Anonymous-wq9us 11 ай бұрын
Uddika ayye me comment eka danne me video ekata newei oya eye parliament eke karapu kathawa ahalai me comment kranne.mama awurudu ganak thisse me rate palakayonta kiyanna hithagena hitpu hemdykm oya niyameta kiwwa.Respect!awrudu 12k thisse mm nihadawa me rate anagathya wenuwen selasum hadanwa.welawa enakan balan innwa.oyage me effort ekta me rate yam dharmayak thibeda eka araksha krana dewiyan siteeda ae siyalu dewiyo oba wenuwen sitithwa!
@mobilea307
@mobilea307 Ай бұрын
lasani uddek oyata pin apita maham hari balanna salsuwata dav pihtai
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Hoda wedak..mewaa Tamai ape Rate wenna ona dewal...Na.Ba.Nokiya Hama Manussayekma..me wage weda kara Nam..Hama Dema Teyevi Ape Rate.👍👍👍
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 Жыл бұрын
වෙවැනි දෙ පෙන්වා දිය යුතු. උද්දික අපෙකම ගැන. ලංකාව සුන්දර රටක්. වෙන අය වාගෙ විකර නෑ බලන්න පුලුවන් උද්දික කරන වැඩසටහනක්
@shehanikaushalya2576
@shehanikaushalya2576 Жыл бұрын
❤️🔥
@hanannaggar4555
@hanannaggar4555 Жыл бұрын
Love you ❤❤❤👍👍🙏
@ruvaniwasana6982
@ruvaniwasana6982 Жыл бұрын
Wow
@chanimdawijethunga2639
@chanimdawijethunga2639 Жыл бұрын
👌👌👌
@NisheeCakesChannel
@NisheeCakesChannel Жыл бұрын
💕
@gayanikumari7126
@gayanikumari7126 Жыл бұрын
❤❤
@kgdinushika8696
@kgdinushika8696 Жыл бұрын
👍👍👍👍
@senurisooriyaarachchi9187
@senurisooriyaarachchi9187 Жыл бұрын
❤❤🤩
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
👍👍👍
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
❤❤❤❤❤
@Slowvibe2
@Slowvibe2 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤Lovely family❤❤❤
@Lucky_channel7
@Lucky_channel7 Жыл бұрын
Lankawata awama ennam boss 🖤🙏🏻
@rasikananayakkara8320
@rasikananayakkara8320 Жыл бұрын
❤❤❤❤
@pereraniranjani5885
@pereraniranjani5885 Жыл бұрын
💐
@sunethrapereraperera
@sunethrapereraperera Жыл бұрын
❤❤❤
@fgfgfgfg7815
@fgfgfgfg7815 Жыл бұрын
❤👍
@icgwd9788
@icgwd9788 Жыл бұрын
❤❤❤❤❤👍👍👍👍👍💐💐💐
@KrishanthiRathnayaka-vx1xz
@KrishanthiRathnayaka-vx1xz Жыл бұрын
හරි ලස්සන පරිසරයක් මල්ලි ඔයා නාන තැනනම් හරිම ලස්සනයි ආස හිතෙන වා ඒ වාගේ හරි සුන්දර දසුනක්
@chandaniewalgampaya467
@chandaniewalgampaya467 Жыл бұрын
❤🌹💖🌹👍
@pathirana...3379
@pathirana...3379 Жыл бұрын
👍🙏❤️🌺
@anjenamo2953
@anjenamo2953 Жыл бұрын
Sobadahamath.akka.jeewitaya.gewana. Ayage.hadawatha.harima.lasasanai..Oba Hamogema.adaraya.dina.gaththe.a.nisai.oba.wage.obe.putath.hamogema. Adaraya.labana.nihathamani.miniseku. Karanna.adarei.hamadamath.
@epleblomst91
@epleblomst91 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@user-sm2k
@user-sm2k Жыл бұрын
Travel with uddika karath kamak na aiye ❤️ api balanaw 🤘😎
@dasu169
@dasu169 Жыл бұрын
Ekanee ekane....
@NiroshamanBandara-bv7tz
@NiroshamanBandara-bv7tz 9 ай бұрын
Hari weathagath
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 Жыл бұрын
අපිටම ආවෙනික වු ( ලංකාවේ ) පලතුරු වර්ග විඩියෝ එක කරන්න. උද්දික
@dinethdesilva3994
@dinethdesilva3994 Жыл бұрын
Sunethra Kumari pannala Ane Oyath Giyada madam
@sajithmanethsari5796
@sajithmanethsari5796 Жыл бұрын
අනේ අපිටත් ඔව බලන්න යන්න ආස නැ තුවම නෙමේ නමුත් රටල වහල් සේවය කරන්න ගොඩක් pau කරල තියනනව ලන්කාවෙ උන්නානම් මේවෙනකොට මොනා වෙලාද කියයල හිතාගන්න අමාරුයි අපී😢😢😢
@sathushi
@sathushi Жыл бұрын
උද්දික අයියා මේ ගමන්නම් ගිහිල්ලා තියෙන්නේ රේහාන් අලුවිහාරේ වේන්න කලින් වගේ අනේ රිප්ලායි එකක් දෙන්නකො උද්දික 🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️
@omilajayakody4575
@omilajayakody4575 Жыл бұрын
නෑ මේක ඊයේ පෙරේදා ගිය එකක්....
@uddika_premarathneofficial
@uddika_premarathneofficial Жыл бұрын
​@@omilajayakody4575 පෙබරවාරි වගේ එකක් මේ අවුරුද්දේ
@sathushi
@sathushi Жыл бұрын
​@@omilajayakody4575 එයාගේ රැවුල නෑනේ ඉතින් 🤔
@sathushi
@sathushi Жыл бұрын
​@@uddika_premarathneofficial එයාගේ පවුලේ අය එක්ක්ද ගිහිල්ලා තියෙන්නේ😊
@omilajayakody4575
@omilajayakody4575 Жыл бұрын
@@uddika_premarathneofficial ehema wennathi 👍
@Ali-cd9il
@Ali-cd9il Жыл бұрын
Me koheda
@dasu169
@dasu169 Жыл бұрын
Belihul oya
@nandanadeshappriya
@nandanadeshappriya 10 ай бұрын
Uddika parissamin weda krnna ape rate hoda minissunta idiritata enna denne naaa
@januacademy2805
@januacademy2805 Жыл бұрын
උද්දිකට දුවෙකුත් ඉන්නවද? මේ එයාගෙ දුවද?
@dinethdesilva3994
@dinethdesilva3994 Жыл бұрын
🤫🤫🤫
@dinethdesilva3994
@dinethdesilva3994 Жыл бұрын
Ae ban aka ubalata paththare dannada
@dasu169
@dasu169 Жыл бұрын
Na naa...uddika ayyata inne puthek witharayi....ara thawa gahanu kenek hitiye eyage duwa wenna athi....eeya kawda kiyanna nm danne na
@dinethdesilva3994
@dinethdesilva3994 Жыл бұрын
Kage unath wedak ne neda
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 114 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 10 МЛН
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 182 М.
යන්නම ඕන තැනක් - Ayana Sea
15:23
Saranga - Dinakshie Online
Рет қаралды 350 М.
කංචන උබ නම් මරු මිනිහා...!
20:10
IQ Level: 10000
0:10
Younes Zarou
Рет қаралды 10 МЛН
♥️♥️♥️
0:20
Татьяна Дука
Рет қаралды 7 МЛН
小丑与白天使遇见丧尸?#short #angel #clown
0:32
Super Beauty team
Рет қаралды 12 МЛН
КЕПКА КОМАРОВ
0:16
KINO KAIF
Рет қаралды 14 МЛН