උමයංගනා ගියපු උමංදාව | උමංදාවෙන් ලැබුණ කොස් පිටි ආප්පයි බතල කරියයි| Umandawa | ridmapilapitiya

  Рет қаралды 292,440

Ridma Pilapitiya

Ridma Pilapitiya

Күн бұрын

Пікірлер: 367
@madhushahansani8522
@madhushahansani8522 2 жыл бұрын
උමන්දාව අපේ කම කියාදෙන තැනක්.අපේ රට හැදෙන හැම ගහකොලකටම වටිනාකමක් දෙන සුන්දර තැනක්.ඔයාලටත් පින් මෙහෙම වීඩියෝ එකක් ගෙනාවට
@prasadraweendra1702
@prasadraweendra1702 Жыл бұрын
ලස්සන ගම්මානයක්.කවුරුත් නොකරපු සුපිරිම නිර්මාණයක්.මොල නැවක්.ජීවිතය සාර්තක කරගන්න පුළුවන් විශ්ව ගම්මානයක්
@dilangarathnayake6573
@dilangarathnayake6573 2 жыл бұрын
මුළු ලංකාවම උමංදාව වගේ හදන්න ඒ සඳහා වෙර දරන හැමෝටම ශක්තිය හා ධෛර්‍ය ලැබේවා........🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 6 ай бұрын
උමන්දාව ගැන වීඩියො එකක් කරන්න කියන්න ඉද්දිම තමයි ඔයා ඒ කත් කරලා දාලා තියෙන්නෙ බුදු සරණයි ඔයාලට නංගි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dinudinesha9541
@dinudinesha9541 2 жыл бұрын
මෙන්න අරගල සුපිරි රට mage රට කියලා ලෝකෙට ටොක්කක් enala පෙන්නුම් කර ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 жыл бұрын
උමන්දාව වචනය තිබ්බත් බලනවා.....රාජකිය උද්‍යානයක්......අපේ ඉස්සර 90 දසකයෙ නළුවෙක් තමයි...ජය වෙවා ඔබට ...මෙය අප්ලොඩ් කලාට......❤️
@neranjalanikalas8331
@neranjalanikalas8331 Жыл бұрын
ලංකාවේ හොඳම පිරිසිදු, නැවුම් ආහාර නිෂ්පාදන ඇති එකම තැන මෙය යි කියා මා සිතනවා.මටත් ආසයි බලන්න යන්න.බුදු සරණයි මෙහි සිටින හැමෝටම.
@dineshchathuranga969
@dineshchathuranga969 2 жыл бұрын
රටම උමන්දාවක් කිරිමට අවසර ඔබ වහන්සේ ඇතුලු පිරිසට🙏🙏
@udaradinuranga979
@udaradinuranga979 2 жыл бұрын
හොඳ ලස්සන ෆීලින් එකක් දැනුනා විඩියො එක නම්❤️ උමංදාව කාගෙත් ආදරයට පාත්‍ර වෙන තැනක් තව අවුරුදු පන්සීයකින් අන්න ඒ කාලෙ මිනිස්සු මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරල තීනව කියල කියන්න තීන එකම දේ මේ වටින ලෝකයට දායාද කරපු ආදර්ශවත් නිර්මාණයම පමණක් නොවී මේ වගේ නිර්මාණ ලංකාවෙ තව බිහිවේවා❤️
@sriyanikonara5915
@sriyanikonara5915 2 жыл бұрын
ලංකාවට ආවම යන්න හරිම ආසාවෙන් ඉන්න තැනක්. විශ්ව විද්‍යාලයක් වන්වූ විශ්ව ගම්මානය. බොහොම ස්තූතියි video එකට.
@ashansangeeth5098
@ashansangeeth5098 2 жыл бұрын
ලස්සනයි රටට අවශ්‍ය දෙයක් බොහෝම ස්තුති
@sankamadushan3343
@sankamadushan3343 2 жыл бұрын
මහපොලොවේ යතාර්තයක් උන එකම අරගලය උමංදාවේ අරගලයයි❤️❤️
@sunitasunita2771
@sunitasunita2771 2 жыл бұрын
හරිම සතුටුයි ඔබ දෙපල ගිය ගමන ගැන ..මමත් මෙ උමංදාවට හරිම සමිිප කෙනෙක් ලංකාවට ආව දවසක යනවා බලන්න තෙරැවන් සරණයි .🌷🙏
@damai4603
@damai4603 2 жыл бұрын
ආදර්ෂමත් ගොව්පලක් ලස්සනයි විඩ්‍ යොවට ස්තුතියි ඔබ දෙපලට ජයවෙවා 👍❤️
@kumaricrilanka1734
@kumaricrilanka1734 2 жыл бұрын
ඇත්තටම වටිනා කියන තැනක් තමා උමංදාව 🙏🙏🙏❤
@MadaraNilmini
@MadaraNilmini 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඉදිරිපත් හොඳ ඉදිරිපත් කිරීමක් .
@lakshmikv4346
@lakshmikv4346 Жыл бұрын
උමන්දාව ගැන පැහැදිලි කරන මෙ රියදුරු මහත්මයාටත් බොහොමපින් බුදුසරනයි
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 6 ай бұрын
ඇත්තටම හරිම වටිනවා මමත් උමන්දාව බලන්න එනවා .රට ඉදලා ආවාම ❤❤❤❤❤ බුදු සරණයි
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 2 жыл бұрын
මටත් හරිම ආසයි බලන්න යන්න .ලංකාවට ආපු ගමන් යන්න ඕන.❤
@alokavlogs6167
@alokavlogs6167 2 жыл бұрын
රටම උමන්දාවක් කරන්න අවසර ඔබ වහන්සේ ඇතුළු පිරිසට ...ස්වාභාවධර්මයට මෙතරම් ආදරේ කරන ස්තානයක් තිබේද මේ රටෙහි? රිද්මා අක්කී අදනම් හැමදෙනාටම වැදගත් vlog එකක් ගෙනාවේ. රිද්මා අක්කත් ,රොෂාන් අයියාත් රාහුල් මැණිකත් ඔය තුන්දෙනාම හැමදාමත් පරිස්සමෙන් ආදරෙන් සතුටින් ඉන්න .❤
@vimalavimala8190
@vimalavimala8190 Жыл бұрын
උමංදාව හරිම ලස්සනයි
@sumithruwan1856
@sumithruwan1856 2 жыл бұрын
බොහෝ ම පින්. ඉතාමත් වටිනා වීඩියෝවක්‍ ඉදිරිපත් කරාට 🙏🏻🙏🏻🙏🏻
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
⁣positive මිනිස්සු යන්න ඕන positive තැන්වලට. මේ වගේ ලස්සන තැන්වලට හැමදාම යමු අක්කේ.
@anushalakmali3933
@anushalakmali3933 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාලා ට හැමදාමත් ආදරෙයි
@renuka243
@renuka243 2 жыл бұрын
හරිම ලස්සනයි උමන්දා අපිත් බලනවා හරිම වැදගත් කරුණු කාරනා දැන ගන්න ගොඩක් වටිනව දැකිමද සතුටක් තෙරුවන් සරණියි 🏆️🏆️🌺🌺🌸🌸🙏🙏🙏🌷🌷🌷 රහුල් පුංචි පුතා ,තුන්දෙනාටම දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻
@ayodyanethmini9383
@ayodyanethmini9383 Жыл бұрын
මම ත් ගියා හරි ම සුන්දර තැනක් මේක .🙄🙂😊
@ranajayakadu2513
@ranajayakadu2513 2 жыл бұрын
හැම වේලේම එකිනෙකට වෙනස් දේ ඉදිරිපත් කරනවාට ස්තුතියි.
@ThenukiChamalsha
@ThenukiChamalsha Жыл бұрын
ඇත්තටම මාරම ලස්සන පරිසරයක තියෙන පන්සලක් තමා උමන්දාව කියන්නෙ.මාත් ගියා මාරම ලස්සනයි
@englishselfstudy9314
@englishselfstudy9314 2 жыл бұрын
එක සැරයක් හරි යන්න පෙරුම් පුරන තැනක්...thank you for bringing such a great vedio.
@නිම්සරා-ධ5ඝ
@නිම්සරා-ධ5ඝ 2 жыл бұрын
මාත්
@mithranisooriyarachchi2546
@mithranisooriyarachchi2546 Жыл бұрын
අපිත් උමන්දාව බලන්න යන්න ඉන්නේ. මේ video එකෙන් අපිව දැනුවත් කලාට ඔයාලාට ගොඩක් පින්. ඔබ සියළු දෙනාට තෙරුවන් සරණයි! 🙏🙏🙏
@maashisdiary6462
@maashisdiary6462 2 жыл бұрын
අනේ හරිම ආදර්ශමත් පවුලක් අක්කී. මං හරි ආසයි ඔයා ගේ videos බලන්න ....ඒ වගේම අද video එක නම් තවත් වටිනවා....උමන්දාව විශ්ව ගම්මානය ,,,, ලංකාවේ මං කැමතිම ස්ථානයක්🙏🏻🙏🏻🙏🏻
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ගියා වගේ හැගෙන්න ඔක්කොම පැහැදිලි කලාට ස්තුතියි. 💖 🙏🏼
@sachithishara2718
@sachithishara2718 Жыл бұрын
Balannako, lassana, piliwala, kochchara lassanaida
@chinthakadasun8703
@chinthakadasun8703 2 жыл бұрын
මම ගිහින් නැ.ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට පෙහෙදිලි කරාට.දන්නම් යන්නත් ආස හිතෙනව😍😍😍😍🙏
@chathuumeshika6653
@chathuumeshika6653 2 жыл бұрын
උමන්දාවට මම පුදුම ආසයි .ඒ ලස්සන කියන්න වචන නෑ.අපේ රටේ ආඩම්බරය තමයි උමන්දාව .මටත් ආසයි දවසක බලන්න .
@ishuwidisingha2128
@ishuwidisingha2128 2 жыл бұрын
උමන්දාව මෙච්චර ලස්සනට දැක්කේ අක්කාගේ video එකෙන් ❤️
@inokaushani7636
@inokaushani7636 Жыл бұрын
උමංදාවේ වැඩ කටයුතු සඳහා වෙර දරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@nimashadilhani199
@nimashadilhani199 2 жыл бұрын
ගොඩක් ආසවෙන් බැලුවේ බුදු සරණයි ❤️❤️❤️
@weerasinghesujitha
@weerasinghesujitha 7 ай бұрын
ගොඩක්‌ ආසාවෙන් බැලුවා ..❤️❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
රටම උමන්දාවක් කිරිමට අවසර ඔබ වහන්සේ ඇතුලු පිරිසට.
@swarnaranjani8915
@swarnaranjani8915 Жыл бұрын
අපේහාමුදුරැවන්ට දලදා සමිදු පිහිටයි
@chamilasampath8152
@chamilasampath8152 2 жыл бұрын
ලස්සන program එකක් කරේ වෙලාව ගියා දැනුනෙ නෑ.ස්තුතිය්
@malawijekoon7435
@malawijekoon7435 Жыл бұрын
මමත් හරිම ආසාවෙන් ඉන්නෙ උමංදාව බලන්න යන්න
@lahirushanaka4611
@lahirushanaka4611 2 жыл бұрын
සුපිරිම තැනක්.ඕක කොහෙද තියෙන්නෙ..කුරුණෑගල පැත්තෙද?
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Niyamai akkiyoooo mat kawada Hari balanna yanawa,,umandawe serama videos mn balala tiyenwa,♥️♥️♥️
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 2 жыл бұрын
Itha sundara parisarayaka sundara nirmanayak. Thanks for sharing.
@geethanjaleewijayakoon4659
@geethanjaleewijayakoon4659 2 жыл бұрын
Thankyou very much for uploading this 🌹
@dinushikakrishanthi2574
@dinushikakrishanthi2574 2 жыл бұрын
බලන්න වටින තැනක්. කුරුණෑගල ඉදන් උමන්දාවට යන පාර මොකද්ද අක්කා. සතියේ ඕන දවසක යන්න පුලුවන්ද...
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 2 жыл бұрын
Masha Allah.. Very nice ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි රිද්මි ..මමත් ඔයාගෙන් ඉල්ලීමක් කරල කමෙන්ට් කලා උමන්දාවේ වීඩියෝ වක් ඕන කියලා ඔයාට ගොඩක් පින් 🙏🙏..
@dineshwithanage7595
@dineshwithanage7595 2 жыл бұрын
Ane akka harima lassanai umandawa NEDA API koi tharam Sampath thiyaganada kunu kanne
@sudeeparajapaksha9980
@sudeeparajapaksha9980 2 жыл бұрын
ඒක නියමයි පිලපිටිය සහෝදරයා ❤️❤️❤️❤️❤️ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටම.
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 2 жыл бұрын
කවදා හරි දවසක අපිත් එනවා උමංදාව බලන්න
@anuruddhikasenevirathna5825
@anuruddhikasenevirathna5825 Жыл бұрын
මමත් ගියා.. ගොඩාක් හොඳ concept එකක්.අපේ මිනිස්සු ගොඩාක් අය ලංකාවේ 4kona විතරක් බාගෙට දැකලා දෝෂ හොයනවා..ඒත් umandawe තියෙන්නේ meweddi world famous concepts කිහිපයක එකතුවක්..
@marianicholas7
@marianicholas7 2 жыл бұрын
Wow!!!! Awesome 💯💯 really if the entire country can follow this how wonderful our country will be, than you sooo much 🤗🤗❤️ for bringing this vedio for us❤️❤️❤️❤️❤️
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
Thank You So Much නංගී ....🙏
@krishanmadhumantha1243
@krishanmadhumantha1243 2 жыл бұрын
ලස්සන වැඩසටහනක්❤️❤️❤️
@sriyanilatha3814
@sriyanilatha3814 2 жыл бұрын
Wow beautiful good luck budusarani Devipihitai 🌋🌋🌋🌋🌋🌋🌋🌋
@sujeewaranasingha1784
@sujeewaranasingha1784 11 ай бұрын
Nea bea mukuth nea kiyana ayata hamuduruwo keiyawenma dunna uththare hama gamakma menage wewa hamuduruwanta godak pin sidda wena2a
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
පිරිසිදු ථෙරවාද බුදු දහම නම් උමංදාවෙන් සොයා ගත නොහැකිය. එහි ඇත්තේ විකෘතියක් . එහෙත් එය හොඳ වගා බිමක් . ආහාර නිෂ්පාදනාගාරයක්.
@ridmapilapitiya
@ridmapilapitiya 2 жыл бұрын
👍
@ishan1095
@ishan1095 2 жыл бұрын
පන්සීය පනස් ජාතක පොතේ සුරඟන කතා නම් එහෙ නැහැ. හැබැයි එහෙ ප්‍රායෝගික බුද්ධ දර්ශනය තියනවා. දේශපාලන මත වලින් බලන කෝණය අමතක කරලා බැලුවොත් එහෙ තියන ප්‍රායෝගික බුද්ධ දර්ශනය පේනවා. එහෙමත් පෙන්නේ නැත්නම් ජාතක පොත් වලට විතරක් සිමා වෙලා බුද්ධාගම බලන කෙනෙක් වෙන්නම ඕනේ.
@thestorymonk-6197
@thestorymonk-6197 2 жыл бұрын
පිරිසිදු ථේරවාද බුදුදහම කියන්නෙ මොකද්ද ?
@ghgyt
@ghgyt 2 жыл бұрын
​@@thestorymonk-6197 පිරිසිදු තේරවාදී බුදු දහම කියන්නෙ සංස්කාර දර්ම වල අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවය අවබෝදයට මග පෙන්වන විශිෂ්ට දර්ශනයක්. එහි වාචාල කතා නෑ, අමන කතා නෑ, උද්දච්ච මාන්නක්කාරකම් නෑ, මිනිස්සුන්ට ගොන්නු මීහරක් බුරුවො අමනයෝ බත් කන හරක්, පිං බතාල කියල ආමන්ත්‍රණය කරන සත්තු නෑ, ඒ වගේම එහි විෂ්ණු අවතාර ළඟ පොල් ගැසීම, දේව කන්නලව් කිරීම, මැරිච්ච උන්ට සොහොන් කොත් හදන්න මුදල් ගැරීම වැනි මිථ්‍යා වැඩ නෑ. ඒ වගේම එහි ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් උගන්වන්නේ නෑ, විසිතුරු කෑම වර්ග හදන්න උගන්න්වන්නේ නෑ, උපන්දින සාද පවත්වන්නේ නෑ වගේම මෝඩයන්ව සතර අපායට ඇද දම්මන්නේ නෑ. ඔව්න්ව ලෞකික ලෝකයේ අතරමන් නොකර ලෞකිකත්වයෙන් ලෝකෝත්තර සුවය වෙත අරගෙන යන විශිෂ්ට දර්ශනයට පිරිසිදු ථේරවාදී බුදු දහම කියන්න පුළුවන් 👌
@slfoodstravelers7836
@slfoodstravelers7836 2 жыл бұрын
ඇත්ත.එත් ජිවිතෙට ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා. නිවන් පිනිස නොව.
@sandalimanel1205
@sandalimanel1205 2 жыл бұрын
Ape ගමට awith thiyena lagtama..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@chandhimaniroshini9150
@chandhimaniroshini9150 2 жыл бұрын
ගොඩක් ආසවෙින් බැලුවා ඔයාලට පින් මෙි වගෙ විඩියෝ දානවට ආස හිතුනා යන්න 😊❤️👍👍
@nisumdewaka7873
@nisumdewaka7873 2 жыл бұрын
ඇත්ත tama ලස්සනයි ❤️❤️❤️❤️❤️🙏🙏
@SanjuKumari-gc4uk
@SanjuKumari-gc4uk 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️🇦🇪
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
හැමොම ලස්සනයි අක්කි ☺❤ බුදුසරණයි 💞
@srimathirupasinghe
@srimathirupasinghe 2 жыл бұрын
Ada video ekanam aththatama wedagath👍menna lankawe minusunta hedenawanam hodama udaharanayak👍🙏budusarani nangi oyalata🙏❤️
@suga3572
@suga3572 2 жыл бұрын
මම ගොඩාක් ආසා තැනක් ... ❤️❤️❤️
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
What a Beautiful place and most visit this place the next time we come to SriLanka.
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
Sorry must visit this place in the near future.
@kumaridisanayake2036
@kumaridisanayake2036 Жыл бұрын
මුලු ලංකා වම උමං දාවක් වගේ වෙනවා නම් හරිම ලස්සනයි
@janakiwijesekara4670
@janakiwijesekara4670 2 жыл бұрын
හරිම ලස්සනයි 🌹🌹🌹💖💖💖 🙏🙏🙏
@srimathifernando5424
@srimathifernando5424 2 жыл бұрын
Yanna asai oya ithin kohe giyath oyata adare karana apitath a than pennala oya Ras Kara ganne loku pinak nangi oyala 3 denatama theruwan saranai
@onalinoshika5798
@onalinoshika5798 2 жыл бұрын
Any charges? Like carts or anything
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 2 жыл бұрын
Lassanai.hemadama sathutin parissamata inna .budusaranai.dewipihitai
@veenanisha478
@veenanisha478 2 жыл бұрын
ස්වභාව දර්මයට ගහ කොළ වලට ආදරේ කරන මහ පොලවේ යතාර්ථය දකින හැමෝම යන්න කැමති තැන උමන්දාව.තවද උන් වහන්සේ ගේ බෞද්ධ දර්ශනය ගැන දෙසන දේශනා කෙනෙක්ට මුලදී අමුත්තක් දැනුනත් දිගටම අසන්න කෝ ඒ තරම් ගැබුරු දර්ශනයක් කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා මට නම් දැනිලා නෑ.ඇත්තටම නිවන් දකින්න කැමති කෙනෙක් උන් වහන්සේ ගේ දේශනා අහන්න නිතැතින්ම යොමු වෙනවා.හරිම සතුටු ඔයාලා එතනට ගිය එක ගැන සහ ස්තුතියි videos දැම්මට.
@udeniherath8794
@udeniherath8794 2 жыл бұрын
අගය කල යුතුයි 👏💪 තෙරුවන් සරණයි 🙏🙏
@nicemoment7028
@nicemoment7028 2 жыл бұрын
Mulu lankawama umandaawak wewa 🙏🙏🙏🙏
@anumadu3823
@anumadu3823 2 жыл бұрын
Harima lassAnai nangiyo. Kohed thiyenne. Budu saranai
@nishasewwandi3372
@nishasewwandi3372 2 жыл бұрын
Kurunegala malsiripura
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
Dear sister ,, please let you son walk on the ground freely ,,, he will enjoy it more why your husband carry him all the time,, this is his age to walk around and look at bees trees and flowers.....💕💐 Carry him arms and legs locked will reduce his exploring Love ❤️ 🇳🇿 Saubhagya
@kirihonda7095
@kirihonda7095 2 жыл бұрын
Miss❤
@devika3676
@devika3676 2 жыл бұрын
යාලුවො ලස්සනයි වීඩියෝව ඔයලා ට සුබ රැයක් 🌛
@BADHAMMIKABA
@BADHAMMIKABA 2 жыл бұрын
මම මැලේසියාවේ කටු අනෝදා කියන්නේ මෙහෙම පුදුම ඉල්ලුමක් තියෙන්නේ ඒවා ගොඩක් ගණන් මෙහෙය සලකන්නෙ බොහොම වටිනා පලතුරක් හැටියටයි මෙහෙ තියනවා උක් ගස් thalana machine සමහර තැන්වල pare තියාගෙන එවලෙම හදලා දෙනවා
@madushikajayamali5839
@madushikajayamali5839 2 жыл бұрын
Aththatama lassanai ...👌👌
@sujithherath5417
@sujithherath5417 Жыл бұрын
Very nice 👌 thanks 👍
@woodenartwithd1626
@woodenartwithd1626 2 жыл бұрын
දේශීය දේ අගය කරන හැමෝම බලන්න යන්න ඕනෙ තැනක්
@SamadiKavee
@SamadiKavee Жыл бұрын
කොහෙද මෙක තියෙන්නේ
@PATHIRANAVOICE
@PATHIRANAVOICE 2 жыл бұрын
Harima lassanai vedio eka
@dilanisakunthala175
@dilanisakunthala175 2 жыл бұрын
යන්න ආසයි😍❤️
@Kevin_Silva_
@Kevin_Silva_ 2 жыл бұрын
ලංකාවම උමංදාවක් කරමු!💝
@ruwanisamaranayaka9270
@ruwanisamaranayaka9270 2 жыл бұрын
Ane akki hair treatments aka gena kiyannako oyage.mn hemadama බලනවා oyage වීඩියෝ .man giya sereth kiwa kondeta oya karana dewal kiyanna kiyala plzzz
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
Danna kenak kiyanawada umandawa thiyenna koheda kiyla melsiripura lagai apita eth umandawa thiyenna koheda kiyala dan ne
@shalukandpetlovers5845
@shalukandpetlovers5845 Жыл бұрын
Nodanna nisai ahanne. Umandaawata one kenekta one dawasaka yanna puluwanda. Tickat wage monahari gewimak karanna oneda
@ridmapilapitiya
@ridmapilapitiya Жыл бұрын
එහෙම ටිකට් නම් අපෙන් ගත්තේ නැහැ, හැබැයි ගන්නවාද කියලා දන්නේ නෑ . උමංදාව නම්බර් එක ගූගල් එකෙන් අරගෙන කතා කරලා විස්තර දැනගන්න පුළුවන් ✌️
@shalukandpetlovers5845
@shalukandpetlovers5845 Жыл бұрын
Thank you akke. API aasama paulak oyala.❤️
@mvranjani8290
@mvranjani8290 2 жыл бұрын
Kawadaahari dawasaka mamath balanna rnawaamai. Mee thaama srilankawe Wishwakarma nimawuma.ape swaaminwahanseta Harima Pin. Meewage nirmaanayak hadunwaa idiripath kireema
@kosalasampath527
@kosalasampath527 2 жыл бұрын
සුපිරි ❤🌎🙏
@deshamaduwanthi4133
@deshamaduwanthi4133 Жыл бұрын
Umandawa thiyenne koheda
@wmnweerasuriyawmnweerasuri4468
@wmnweerasuriyawmnweerasuri4468 2 жыл бұрын
යන්න බලා පොරොත්තු වෙන් enna තැනක්. 🙏🙏🙏💖💖💖
@NiroshiniRamyamali
@NiroshiniRamyamali 2 ай бұрын
School lamaita enna barida akki
@ridmapilapitiya
@ridmapilapitiya 2 ай бұрын
පුළුවන් මන් හිතන්නෙු
@sumithkumara1835
@sumithkumara1835 2 жыл бұрын
Api සෙනසුරාදා උමන්දාවේ යනවා ❤❤
@piuminimasha1600
@piuminimasha1600 2 жыл бұрын
අවසර ගන්න ඒම ඔනිද..නැත්නම් නිකම් යන්න පුළුවන් ද
@mrart9933
@mrart9933 2 жыл бұрын
Video එක ගොඩක් ලස්සනයි අක්කි අසාවෙන් බැලුවා.😍
@samwu9785
@samwu9785 2 жыл бұрын
Kohomada? Umandawa balanna yanna sudanam karaganne? Apitath visthara denna ko. . . Plz!!
@sharminidias2732
@sharminidias2732 2 жыл бұрын
Sorry must visit this place in the near future.
@A.D.C477
@A.D.C477 2 жыл бұрын
තෙරුවණ් සරණයි👏👏💐
@sujanichandramali4168
@sujanichandramali4168 2 жыл бұрын
මේ කොහෙද තියෙන්නේ
@wasanasandamali3664
@wasanasandamali3664 2 жыл бұрын
Akkala avith thiyenne ape gewal lagata parissamata inna bs akke
@WadithaGamage2
@WadithaGamage2 2 жыл бұрын
*Camera Moving is too Fast and shakes......getting blurred*
@janashakthiwikeamasingha8248
@janashakthiwikeamasingha8248 2 жыл бұрын
harima lssana wathina tanakkk🙏🙏🙏🙏
@kaushalajayasekara5058
@kaushalajayasekara5058 2 жыл бұрын
I am awaiting to visit there
@kasunchamara8864
@kasunchamara8864 2 жыл бұрын
wow good program .excellent vlog respect you and your lovely husband & lovely son.💯❤🙏🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН