‪@The_Gypsies‬

  Рет қаралды 108,000

Dushan Jayathilake

Dushan Jayathilake

Күн бұрын

#SunilPerera #Gypsies #Newyork

Пікірлер
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
කලාවට මේ අවුරුද්දෙ වෙච්ච ලොකූම පාඩූවක්😢වැරදි වෙච්ච පුද්ගලයෙක්! වැරදි හදාගත්ත පුද්ගලයෙක්! ආදර්ශ ගොඩාක් දීපු පුද්ගලයෙක්👍 යුතුකම් ඉටූකරපු පුද්ගලයෙක්🤝විටක ඔහුගේ කතාවත් සංගීතයක්🎶 සැමදා ජොලියෙ 💃🏿🎼🕺🏾හිටපු සුන්දර ❤️පුද්ගලයෙක්! ඔබ අප අතරෙන් නැතිවුනත්😢 ඔබේ සංගීතය සැමදා ඇසෙවා🎶🎼🎶සුනිල් අයියේ ඔබට මෝක්ෂ සුව ලැබේවා🙏
@mohanmohan29
@mohanmohan29 3 жыл бұрын
සුනිල් අය්යා ඔබ ඉතාමත් නිහතමානී කලාකරුවෙකි ඔබ අප අතර නැවත ඉපදෙන්න ඔබට ආයුබෝවන් සුනිල් අය්යා මා KSA සිට
@donkulasekara1991
@donkulasekara1991 3 жыл бұрын
සුනිල් අයියා ඔබ අපේ හදවතේ හැමදාමත් ජීවත් වෙනවා. ඔබට ගොඩාක් පින් අපිට මේ වගේ ලස්සන, වින්දනයක් තිබෙන සින්දු දායාද කරාට. ඔබට නිවන් සුව පතමි.
@ravindrafernando1780
@ravindrafernando1780 3 жыл бұрын
Verry nice program ..im enjoy it, thnks everyone, geypsic ar verry talented lankan musick band👍👍👌💓
@karthigesunirmalan-nathan.5978
@karthigesunirmalan-nathan.5978 3 жыл бұрын
Sunil, May You Rest In Eternal Peace... Thanks For The Joyous Memories.
@redapplemusicofficial
@redapplemusicofficial 3 жыл бұрын
අමතක වෙන්නේ නැහැ එක තත්පරයකටවත්. ආදරෙයි සුනිල් අයියා 💙 දීර්ඝායූ වේවා පියල් අයියා 💙
@noelinegunawardena1258
@noelinegunawardena1258 3 жыл бұрын
Thank you for all the entertainment you gave us and left us all these memories . May you rest in Peace
@JudydeSilva
@JudydeSilva 3 жыл бұрын
Thank you for sharing these amazing videos Dushan. Just cannot get over the fact that he has left us. May he find the freedom to reach the highest state he wishes for.
@suirinijayasuriya2066
@suirinijayasuriya2066 3 жыл бұрын
Great ! 👍👍👍👍👍 ❤❤❤❤❤
@sivapackiamchandran
@sivapackiamchandran 3 жыл бұрын
Sunil perera is really a down to earth gentleman. Untimely death. Rest in peace sir. U r so honest in every word. Thanks for the humanity u have shown to all.
@kanthiperera878
@kanthiperera878 3 жыл бұрын
ලස්සනට තිබුනා I like it very much
@chamithsachintha2627
@chamithsachintha2627 3 жыл бұрын
Love to see this 🌺🌺🌺 Rest in peace Sunil Uncle
@MsToorak
@MsToorak 3 жыл бұрын
May you Rest In Peace bro!! Will never forget you ,such a humble person! 🙏🙏🙏
@sugathsensei5987
@sugathsensei5987 3 жыл бұрын
Ane paw...සුනිල් අයියා ..ගැඹුරු දැක්මක් තිබුණ කෙනෙක් .නිවන් සුව..!!!
@michealgr1035
@michealgr1035 3 жыл бұрын
If you still listening to this in 2021, you're a legend.✨ RIP Sunil aiya ✨✨✨🙏💐
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 3 жыл бұрын
YES. R.I.P. SUNIL.
@primros1398
@primros1398 3 жыл бұрын
I love all this songs sad and pain Rest in peace sir
@mohanmohan29
@mohanmohan29 3 жыл бұрын
කලා කරුවෙක් වෙනුවෙන් සුනිල් අයගේ අවසාන මොහොතට සහබාගි උන නලින් පෙරේරාට අපගේ ස්තුතිය
@eshanfer
@eshanfer 3 жыл бұрын
Super show bro watched till the end.. We miss him badly bro😢
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
Thank you Dushan for uploading this. Rest in peace Sunil Uncle. 😢
@rathnasirikm9317
@rathnasirikm9317 3 жыл бұрын
අමතක වෙන්නේ neha , නිවන් සුව ලැබේවා
@nilanthirajakaruna2888
@nilanthirajakaruna2888 3 жыл бұрын
Thanks. a. lot. Dusha We. know. U. miss. ur. 2 nd. Dad We. also. sooooo. Sad How. Can. we. believe. this
@ingridfernando8711
@ingridfernando8711 3 жыл бұрын
We will miss you and your beautiful music, may your soul rest in peace.
@raizahanoon4789
@raizahanoon4789 3 жыл бұрын
Sunil...Ape lankawe Micheal Jacson...RIP.
@mudithajay
@mudithajay 3 жыл бұрын
We are going to miss you terribly Sunil ayya.
@shamalka82
@shamalka82 3 жыл бұрын
A complete legend!!
@mithushafernando6218
@mithushafernando6218 3 жыл бұрын
Legendary Sunil Perera...Rest in peace Sir..🥺🥺🥺🥺❤️❤️❤️
@indranigunasekera6222
@indranigunasekera6222 3 жыл бұрын
Ada obage oupan dine ath obata niwan suwa Labawa 🙏🙏🙏❤️❤️
@thusithawimalawansha4697
@thusithawimalawansha4697 3 жыл бұрын
EXCELLENT
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
සුනිල් පෙරේරා මහතාට නිවන් සුවය ලැබේවා ,😭😭😭😢😢😢😢😢
@maryantony6117
@maryantony6117 3 жыл бұрын
🕊️❤️🌟🎵🎵🎵🎵🎵🕊️❤️⭐ May May his soul Rest in peace
@sepalikasene9220
@sepalikasene9220 3 жыл бұрын
RIP Sunil Aiya!
@kumaraenterprises7972
@kumaraenterprises7972 3 жыл бұрын
Good programme
@rathnasirikm9317
@rathnasirikm9317 3 жыл бұрын
වාසනාව Eka ඇත්ත සුනිල් අයියා ,
@sharminidias2732
@sharminidias2732 3 жыл бұрын
Rest in Peace Mr.Sunil Perera!
@krishangunaratne5001
@krishangunaratne5001 2 жыл бұрын
Legend Sunil ❤️
@jlb396
@jlb396 3 жыл бұрын
Rest In Peace Sunil Aiya
@thilinagunawardhana8339
@thilinagunawardhana8339 3 жыл бұрын
සමහර වන්දනීය ගායකයෝ හැසිරුණු විදිහ එක්ක බලද්දී පෞද්ගලික ජීවිතයත් කරපු හැමදේම එලියට දාලා වැරැද්ද වැරැද්දක් හැටියට දැකලා ඒක නවත්තලා අනිත් අයටත් ඒව නොකරන්න උපදෙස් දුන්න කෙනෙක්.... michael jackson මැරුනහම මම හිතුවා අනේ මේ වගේ කෙනෙක් අපේ රටට තාම නෑනේ කියලා.... MJ ගේ Heal the 🌎 song එක අහලා ලොවේ සැමා එකම දැයේ song අද අහද්දී තේරෙන්නේ... යකෝ මේ ඉඳලා තියෙන්නේ අපේ michael jackson නේද කියලා..... same family band with same unic artist... අනේ අවාසනාවට සුනිල් අයියා කියපු දේවල් වර්ගවාදයෙන් ආගම් වාදයෙන් පිරුණු අපේ උන්ට තේරුනේ නෑ.... සුනිල් අයියගේ තාත්තා මට ඇනපු ටොක්ක් සිංඳුවෙන් සංගීතෙන් ඉහල යන්න කියන කෑල්ල අයින් කරලා ඉගෙනීමෙන් ඉහල යන්න අප උනන්දුකරලා කියලා දැම්මානම්.. ආයේ තාත්තා ගැන කියන්න වෙන සිංඳුවක් නෑ ලංකාවේ ඒ තරම් සිංඳුවක් ගොඩාක් තාත්තලා ඔය වගේ...මම පොඩිකාලෙ ඉඳන් තාත්තගේ ආදරේ තේරුම් ගත්තේ ඔය සිංඳුව අහලා.....මේ මෑතකදී කරපු චාමර වීරසිංහගේ දිවියමවාගේ වාගේ 2ට තිබ්බැහැකි... තාත්තට වෙන සිංඳු ඕනෙත් නෑ... ඔය දෙක ආයේ සුපිරිපිරි තමා.... සුනිල් අයියා ඔයා පතපු ලස්සන ලෝකය මගේ සුන්දර ලක් මෑනියන්ටත් මේ මුලු ලෝකෙටත් ලැබේවා.... ඔයාගේ කය අපිට දකින්න නැති උනා... ඔයා අමරණීය උනා... හරියටම ජෝතිපාල මහත්මා වගේ. ඔබ පැතූ මොක් සුව ලැබේවා... නිවන් සුවද ඔබට දුර නොවේවා !!! ප්‍රාර්ථනා බෝදියකින් නිවන්සුව අත්වේවා 💞🎊️🎉️🙏🙏🙏
@rathnasirikm9317
@rathnasirikm9317 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👋👋👋👋👋👋❤️❤️❤️❤️❤️❤️Yes
@channarodrigo6683
@channarodrigo6683 3 жыл бұрын
Rest In Peace Sunil Ayya & Ronnie Uncle
@diluka287
@diluka287 3 жыл бұрын
wow niyamai
@siltakarunaratne7025
@siltakarunaratne7025 2 жыл бұрын
What's the meaning of the word of nihathamanie word like a humble isn't it? Sorry if am l wrong? For me...his talent are feeding go forward to forwarded firstly with family and brothers friends and kindness of the society etc. No body perfect there for they are go forwarded yes forwarded right things and right doings don't forget sacrifices for something in needy time U are UP..
@dilukafernando8597
@dilukafernando8597 3 жыл бұрын
❤️🎼❤️🎵❤️🎶❤️
@manoriperera1160
@manoriperera1160 3 жыл бұрын
Rest in peace Sunil ayya!!!
@Dinesharumendo
@Dinesharumendo 3 жыл бұрын
බුදු සරණයි මහත්තය,ගිය තැන ආතල් එකේ ඇති.🤗🙏
@Gurukammandiraya
@Gurukammandiraya 3 жыл бұрын
Super
@priyanthasilva2495
@priyanthasilva2495 3 жыл бұрын
Sunil Aiya,Means Honesty
@ema.6024
@ema.6024 3 жыл бұрын
😭😭💐
@nishanpeiris3039
@nishanpeiris3039 3 жыл бұрын
Rip Legend 💖😪
@wasanthaabewickrama1444
@wasanthaabewickrama1444 3 жыл бұрын
Adarei sunil aiye Apa atharema yali ipadewa
@nalinrathnayake172
@nalinrathnayake172 3 жыл бұрын
Thanks Dushan 👍👍👍👍
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
👍👍👍❤️❤️
@nkody2011
@nkody2011 3 жыл бұрын
RIP Legend
@jslkjslk1330
@jslkjslk1330 3 жыл бұрын
❤️❤️❤️
@sidmusicalk
@sidmusicalk 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@rajithdesoysa783
@rajithdesoysa783 3 жыл бұрын
Sunil aiya may u have eternal rest....🙏
@dhanangajayatilake5863
@dhanangajayatilake5863 3 жыл бұрын
❤️
@plruwan
@plruwan 3 жыл бұрын
🔥❤❤🙏❤❤🔥
@mmanimaniraj
@mmanimaniraj 3 жыл бұрын
இதய அஞ்சலி செலுத்துகிறேன்
@premalalvaz4
@premalalvaz4 3 жыл бұрын
Remba nandri...
@sriyanthirodrigo3618
@sriyanthirodrigo3618 3 жыл бұрын
R.I.P
@sudathkumara5583
@sudathkumara5583 3 жыл бұрын
Rest of peace sunil aiya
@siltakarunaratne7025
@siltakarunaratne7025 2 жыл бұрын
Some wasana Gunawan strengthen for other person or to group of singers and their strength choisssess and sacrifices for dealing for or to get ting successful for well done for your needy..
@kunkubutta
@kunkubutta 3 жыл бұрын
RIP legend
@eshanfer
@eshanfer 3 жыл бұрын
Rest in Peace Legend Sunil Ayya😢😢
@savithriedezoysa4364
@savithriedezoysa4364 3 жыл бұрын
Thank you for the music. A musical show won’t be the same again. We will continue to listen to you songs. You will live in our ❤️s forever. RIP my friend 🙏
@wimaldesilva2470
@wimaldesilva2470 3 жыл бұрын
Sri Lanka lost another great son
@susilkurera7280
@susilkurera7280 3 жыл бұрын
SAD.MOKSUWA PATHASME SUNIL❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💖💖💖💖💖💖💖💖💚💚💚💚💚💚💚❤❤❤💖❤❤❤❤❤💖💖💖💖💖💙💙💙💙💚💚💚💚💖💖💖💖💖💖💖💖💖❤
@vimukthishimron9058
@vimukthishimron9058 3 жыл бұрын
Rib legend 😔
@HARAH7
@HARAH7 3 жыл бұрын
Can't believe sunil ayya 😰😰😰😰😰😰😰😰
@nishanthahewage1866
@nishanthahewage1866 3 жыл бұрын
sunil kohe hari idan cal ekak ganna
@sudathkumardodangodaarachc5920
@sudathkumardodangodaarachc5920 3 жыл бұрын
jaya
@malaka80
@malaka80 3 жыл бұрын
රට වැසියනි විදේශීය බලවේග නැවත අප රට විනාශ කරමින් ඉන්නේ රටේ පාලකයාද ශ්‍රී ලංකිකයෙක් නොවන නිසා මේ රට විනාශ කිරීමට පහසුවක් වී ඇත . ඔබට මට රටක් තිබිය යුතුය . . අපේ නායක හාමුදුරුවන් වහන්සේලා පඬුරු දි කට වසා ඇත . ඇතැම් ස්වාමින්වහන්සෙලා දේශපාලකයන් ගේ අත කොළු වී හමාරයි : ! ඔබගේ ගමේ පන්සල් වලට ගොස් ඔහුන්ගේ තිරය විමසා සියළු ජාතින් වෙනුවෙන් හඬක් නැගිය යුතුය . . ඔය දේශ පාලකයන් විස්වාස කරන්න එපා . සංවර්ධනය හා කෝරෝනා යන මාර්තුකා වලට සැගවී පරිසරය / කෘෂිකර්මය , ,ළමුන්ගේ අධ්‍යාපන ය ජාතින් සමග සමගිය ආහාර නිෂ්පාදන ය බිඳ දැමීම / විස එන්නත් කිරීම තුලින් නොයකුත් ආබාධ ඇති කිරීම හා දරු සම්පත දුර්වල කිරීම , ඇතම් බටහිර වෛද්‍යවරු ලවා බොරු වර්ථා දීම ඇතැම් මාධ්‍යය ජනතාව නොමග යැවීම සිදුකරයි . රජය මුදල් විශාල ලෙස යොදමනු ලබයි !19 78 ~ 2021 ~ ජනතාව 225 විසින් මුලා කරන ලදී . අපට පක්ෂ පාට / කුල මල / ජාතිය භේද වැඩක් නැහැ එය තුලින් ජාතිය සමගිය නැතිකරා . දියවන්නා වේ සියලුම දෙනා රට වෙනුවෙන් නොව බලය හා කොමිස් මුදල ගැන හිතන අය . ඔබ . මම . ඉදිරි දරුවන් වහලුන් නොවන්න නැගීසිටිමු " කළු කොඩි යොදා විරෝධය ප්‍රකාශ කරමු . ඉතිරියටත් රැවටි ඉන්නද? නැතිනම් තම ජාතිය වෙනුවෙන් නැගිටිනවද? වහලුන් සේ ජීවත් වෙමුද?තීරණය ඔබ සතුවය . !!! ඇති අය පිටරට පනී / අපට මේ රට පමණි !! අපේ දේශය බෙරා ගැනිමු !! සාමයෙන් කළු කොඩියක් දමා විරෝධය ප්‍රකාශ කරමු
@eshanfer
@eshanfer 3 жыл бұрын
Dushan please continue with Lanthra and piyal❤️
@huahhuah05
@huahhuah05 3 жыл бұрын
lanthra having sunil's voice nearly
@taniyalee8883
@taniyalee8883 3 жыл бұрын
@@huahhuah05 sajith is having more than lanthra
@ashokawijetunga5131
@ashokawijetunga5131 3 жыл бұрын
😥😥😥😥😭😭😭😭
@sudathkumara5583
@sudathkumara5583 3 жыл бұрын
So sad sunil aiya
@ktproline1155
@ktproline1155 3 жыл бұрын
Hi
@isaacmark7048
@isaacmark7048 3 жыл бұрын
okkotama mula sir thamai
@taniyalee8883
@taniyalee8883 3 жыл бұрын
Apita mehema dukai nam ayyata kohoma athida kiyala apita hithaganna puluwan.ayyata mehema dukai nam family eke aya kohoma innawa athida.ane deiyane me rate inna okkomalawa araksha karanna.api danwath adaren imu me inna kaledi.me wage minissunta denna puluwan uparima gawrawaya denna puluwan ethakotai.
@shakilaelvitigala
@shakilaelvitigala 3 жыл бұрын
Oh jeez, this much of Lankans dwell there? 🙄
@MADHUSWARA1984
@MADHUSWARA1984 3 жыл бұрын
ඇත්ට්ග කිව්ව කලාකරුවා ඔබයි
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 3 жыл бұрын
RIP LEGEND
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
Author 2 Author Interview & Giveaway with Avi Mizrachi & Devorah Boaz
51:42
Terri Gillespie, Author
Рет қаралды 18 М.
Richard Jomshof i hetsig debatt med Annika Strandhäll
13:28
sdlimpan
Рет қаралды 63 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
GYPSIES  Full Show - Udugampola  2023
3:49:48
Vibe In Heart
Рет қаралды 74 М.
THE BEST REGGAE MUSIC || Love Like Fire || NEW REGGAE SONGS 2025 🔥
12:06
Hito Reggae Music
Рет қаралды 1,2 М.
Over The Shoulder | Episode 22 - Sunil Perera - (2018-06-17) | ITN
21:54
BLACKPINK - ‘Shut Down’ M/V
3:01
BLACKPINK
Рет қаралды 171 МЛН
NЮ - Некуда бежать  (ПРЕМЬЕРА клипа)
3:23
Николаенко Юрий
Рет қаралды 4,3 МЛН
Bakr - За любовь (Lyric Video)
3:01
Bakr
Рет қаралды 386 М.
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20