@Siyatha FM MORNING SHOW-2021 09 06 | සමුගන්නා බව සුනිල් අයියා දැනගෙන හිටියා ද?

  Рет қаралды 147,544

Siyatha FM

Siyatha FM

Күн бұрын

සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.l...
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
#SiyathaFM #SriLanka #SiyathaTV

Пікірлер: 348
@sagaraperera6666
@sagaraperera6666 3 жыл бұрын
පාර්ලිමේන්තුවේ දේශපාලුවෝ හැදිච්ච ඔක්කොම හොද වුණා අපේ කරුමය සුනිල් වගේ සුපිරි මහත්තයෙක් අපට නැතිවුණා දුක විස්තර කරන්නත් බෑ 😥❤️🙏🙏🙏
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
කියලා වැඩක් නැහැ ......!
@hettisisira6484
@hettisisira6484 3 жыл бұрын
ඉතින් කොහොමද බුදුන් jesus alla
@hettisisira6484
@hettisisira6484 3 жыл бұрын
Jesus බුදුන් allah viswase tabanne
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 3 жыл бұрын
True, true, true
@trbuhar4590
@trbuhar4590 3 жыл бұрын
තොලොංචි වෙලා යන්න ඕන උං රැකිලා ඉද්දි කාලයක් ඉන්න ඕන අය යන එකයි දුක. සුබ ගමන් සුනිල් අයියේ.
@sagarikadiaz5043
@sagarikadiaz5043 3 жыл бұрын
පුද්ගලික රෝහල ඔහුව ගෙදර නොයා යුතුව තිබුනා හොදටම සුව වෙන තුරැ.. බොහොම වේදනාවයි.. ලස්සන ලොවක ඉපදේවා මැතිතුමනි..
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
ආදිවාසී නායකතුමන්ගේ ආදරණීය බිරිද හීන්මැණිකා මැතිනිය අප අතරින් සමුගත්තා.. එතුමියටත් නිවන්සුව ලැබේවා 🙏🙏😢😢😢
@rahalwidanagamage
@rahalwidanagamage 3 жыл бұрын
ඕගොල්ලන්ටත් අයටත් කොරෝනා පැතිරිලා ද?
@gayansamitha7184
@gayansamitha7184 3 жыл бұрын
@@rahalwidanagamage එයත් කොරෝනා නිසා තමා නැතිවෙලා තියෙන්නේ 😢😢
@rahalwidanagamage
@rahalwidanagamage 3 жыл бұрын
@@gayansamitha7184 අයියෝ. 😢😢
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
ලෝකෙට නය නැති සැබෑ මිනිස්සු....❤️
@dumindasandew2702
@dumindasandew2702 3 жыл бұрын
ඒකටනමි දුකයි.
@virajsangeeth9849
@virajsangeeth9849 3 жыл бұрын
ඔබ දුටු එ මුල් දිනේ මගේ ආසම සිංදුව RIP SUNIL PERERA 😢😢
@Samanalee00Ann
@Samanalee00Ann 3 жыл бұрын
සාමදානයේ සැතපෙන්න සුනිල් අංකල් . මගේ ජිවිතේ මොන දුකක් ආවත් දුක ෆික්ස් කරන සිංදු ටික තමයි ජිප්සීස් නන්ස්ටොප් අංක දෙක කියන ප්ලේ ලිස්ට් එක . 😭😭😭😭😭😭ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැ . හැමදාම හදවතේ ඉන්නවා . ❤️❤️❤️
@amithmaxbro1716
@amithmaxbro1716 3 жыл бұрын
සුනිල් අයියාගේ සිංදු ඇහැව්වා ඒත් මෙච්චර දේවල් නම් දැනගෙන හිටියේ නෑ කියන්න තියෙන්නේ ජීවිත කාලෙටම අහන්න පුළුවන් සිංදු ටිකක් අපිට දීලා එයා යන්න ගියා ජේසු පිහිටයි සුනිල් අයියේ අයෙත් අපි අතරම ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😥😥😥
@extremebp8891
@extremebp8891 3 жыл бұрын
මං හිතන්නේ මගේ ජීවිත කාලය තුළදී කලාකරුවෙකුගේ අභාවයකදී ලොකුම දුකක් හිතට දැනුනා නම් ඒ සුනිල් අයියගේ වියෝව 😢😢 ඒ වෙන මොනවත් නිසා නෙවෙයි. මෙතුමා ගේ ගීත මගේ කැමතිම ගීත ලැයිස්තුවේ තියෙන අතරෙම නිකම් නිකම්ම බයිලා ගායකයකුට එහා ගිය මහා පෞරුෂයක් අනන්‍යතාවයක් ගොඩනගාගත්තු හරි අපූරු මිනිහෙක් වීම නිසා. ඒ වගේම හරිම අවංක නිහතමානී කට කෑවත් ඇත්ත කතා කරපු මොන තරම් ප්‍රවීනයෙක් උනත් කිසිම කුහකකමක් නැති කාටවත් ගිනිගෙඩි දීපු නැති කාටවත් කැපිල්ල දාපු නැති නවකයින්ට ආධුනිකයින්ට කිසිම ලෝබ කමක් නැතුව අත දුන්න හරි සුන්දර සරල ජොලියේ හිටපු මනුස්සයෙක් නිසා ❤️ මනුෂ්‍ය ජීවිතයකින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැර වෙන මොකක්ද? 😢😢 මේ ටයිප් කරද්දිත් ඇඬෙනවා. අනේ ආයෙ සුනිල් අයියා ගේ කටහඬ කවද සජීවීව අහන්නද? සුනිල් අයියාගේ ඒ නර්තනය ගායනය කවදා ආයේ ලයිව් දකින්නද 😢😢 සුනිල් අයියාගේ සින්දුවක් අහද්දි දැන්නම් ඉස්සර වගේ හිනාවෙලා ජොලි කරනවා වෙනුවට ඇඬෙන සයිස් එකක් තියෙන්නේ. ඒ කටහඬ ඒ හඬ පෞරුෂය ගන්න වෙන කාටවත් බෑ. අනේ සුනිල් අයියේ ඔයා තව කාලයක් අපි අතර ඉන්න තිබුන කෙනෙක් 😢 ඇයි කොරෝන මේ රටට වටින මිනිසුන්ව විතරක් අරගෙන යන්නෙ? 😢 නොකා නොබී ලෝබකමට වස්තු සොයන්නේ මැරුණු දාට කෝෆින් එකේ අපි නිදියන්නේ .😢😢❤️❤️
@amigo...maleke418
@amigo...maleke418 3 жыл бұрын
මරණය කලුත් නැත... මරණය සුදුත් නැත... .. මේ දෙක අතර .. කිසියම් වෙනසකුත් නැත.. මිනිසත් කමට ... තුඩුදෙන අරමුණක් මත.. මරණය මරාගෙන .... මැරුණට කමක් නැත.... RIP (නිවන්සුව ලැබේවා !!!! ) ඔබ තුමාට 🙏🙏🙏
@jayakadumudiyanse1896
@jayakadumudiyanse1896 3 жыл бұрын
තෙරුවන් සරණයි සුනිල් අයියේ 🌹🌹🌹,,, ඉන්න ඕන වුන් යනවා , යන්න ඕනවුන් රජවෙලා අරා අයියේ ...
@MrShamin3
@MrShamin3 3 жыл бұрын
සුනිල් අයියාට මෙච්චරම මිනිස්සු ආදරෙයි කියලා එතුමන් දැනගෙන හිටියාද දන්නේ නෑ
@dilinamadusanka5122
@dilinamadusanka5122 3 жыл бұрын
සුනිල් මහතාගෙ ID එක මම පුදගලිකව ඩෙකල තියෙනවා . වෙනත් නම් කියන කොටසේ සුනිල් අයියා කියලා තියෙනවා. truly he is a brother for all youngest musicians in Sri Lanka
@TheMadurafdo
@TheMadurafdo 3 жыл бұрын
මොරටුවේ කලාව ලංකාවේ ඉහලින්ම තැබු ඔබතුමා ට ස්තුති 🙏 කෙලින් කතා කරපු.. හොදට ජීවිතය විදපු..අඛණ්ඩව ජනප්‍රිය කම රදවාගත්ත...වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම අතිදක්ෂ නිර්වියාජ නිහතමානී සංගිත ශිල්පියකුගේ නික්මීම... ආදරෙයි.. අන්තිමට මොරටුවේ කරපු ශෝ එකේ අපි එකම කාමරෙ ශෙයාර් කරගන්න ලැබුනු එක වාසනාවක්
@rushanisewwandi7828
@rushanisewwandi7828 3 жыл бұрын
ඇස් වලට කදුළු ආවා මේ් ටික අහනකොට 😭😭😭😭😭😭😭
@sulonilhan4558
@sulonilhan4558 3 жыл бұрын
Same here..
@surangaputha
@surangaputha 3 жыл бұрын
❤😪
@djnishshanka
@djnishshanka 3 жыл бұрын
නලා කරුවෙක් නොවු කලා තරුවක් 😥😥😥 පොඩි කාලෙ ඉදලම ආසම චරිතයක් ඉන්ඩස්ට්‍රි එකෙ විරයෙක් ♥️♥️♥️ කලා කරුවානනි ඔබට නිවන් සුව!😥😥😥
@niroshanjayasinghe7082
@niroshanjayasinghe7082 3 жыл бұрын
ගොඩක් ආදරේ කරපු කෙනෙක්.... හරි කෙලින් කතා කරපු මනුස්සයෙක් ... ඔබට මොක් සුව ලැබේවා සුනිල් මහත්මයා 😪😪💐💐🙏🙏
@nishanthathuduhenage1633
@nishanthathuduhenage1633 3 жыл бұрын
This is really hurt coz I live in Australia and England, when I feel lonely and feeling sad, I always listen to Sunil Perera’s songs..then I feel I don’t miss my country. Rest In Peace Sunil Aiya..
@arunajayawardana7089
@arunajayawardana7089 3 жыл бұрын
කණ්ඩායම් සංගීතයේ රජුනි ඔබට නිවන් සුව අත්වෙිවා..
@rusirunilanga1436
@rusirunilanga1436 3 жыл бұрын
සාමදානයෙන් සැතපේවා.. දශක ගනනාවක් අපිව පිනවුවාට ඔබට පිං. මතුයම් බවයක යලි හමුවෙමු.
@madhawapremaratne769
@madhawapremaratne769 3 жыл бұрын
1980 හතේ පංතියෙදි නේවාසිකාගාරයෙදි ඉරිදා දවල් 1ට ජිප්සීස් සංගීත ප්‍රසංග වැඩසටහන ගුවන් විදුලි වෙලඳ සේවයෙන් අහන්න යාළුවෙකුගෙන් Pocket Radio එකක් ඉල්ලගෙන පිට්ටනියෙ සියඹලා ගහ යටට සැදි පැහැදි සිටිය හැටි අද වගේ මතකයි. සුනිල් අය්ය අමුතු වැඩමයි හැමදාම කලේ. ලුණු දෙහි,අංකල් ජොන්සන්,ඔජායේ,කුරුමිට්ටෝ වගෙ රට හොල්ලපු වැඩ!
@madhawapremaratne769
@madhawapremaratne769 3 жыл бұрын
🙏🥰🥰🥰🥰
@ragingwarrior8098
@ragingwarrior8098 3 жыл бұрын
A true legend... එතුමා වෙනම art එකක්. නිවන් සුවය.
@bathiyajyt1878
@bathiyajyt1878 3 жыл бұрын
ජිවිත රග මඩලේන් සමු ගත් සුනිල් පෙරෙරා මහතාට නිවන් සුව 🙏🙏🙏🙏
@ravindraekanayaka9473
@ravindraekanayaka9473 3 жыл бұрын
ඔබට නිවන් සුව සුනිල් අයියා🙏
@sampaththilakarathna5710
@sampaththilakarathna5710 3 жыл бұрын
Legend ❤️❤️❤️ කෙළින් කතා කරපු සුපිරි මනුස්සයෙක් ..නිවන් සුව ලැබේවා 🙏🙏🙏කොරෝනත් ගෙනියන්නේ ගෙනියන්න ඕන මිනිස්සු නෙවෙයි 😡😢
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
Very sad to hear that Sri Lanka famous singer Sunil passed away. Still I can remember that our young we dance for his songs. Ai last I met him our college night one time. He was very friendly and simple person. He adapted Sri Lanka music in modern way to suit the mind of young generation. Music fans in Sri Lanka as well as around the world loved him. Now we have only his beautiful songs to listen for ever if he not among us. Our deepest condolences regarding his suddenly death. His soul rest in peace with blessing of all might God.
@niroshadilrukshi966
@niroshadilrukshi966 3 жыл бұрын
ගොඩක් හොද මනුස්සයෙක්. ඔබට නිවන් සුව මහත්මයා
@cjytacc8223
@cjytacc8223 3 жыл бұрын
His smile was the mirror of the human lived within him. Rest in peace Mr. Sunil Perera.
@sanjeewakanakarajah4041
@sanjeewakanakarajah4041 3 жыл бұрын
කලින් ගියා වැඩි සුනිල් සර් 🥺❤️🇱🇰
@samwija4377
@samwija4377 3 жыл бұрын
මේ වගේ මිනිසුන් අපව හැර යනකොට කණගාටුවක් දුකක් වගේම අපට බයකුත් දැනෙනවා අපට ඉතුරු වෙන්නේ රොඩු විතරද කියලා 🙏🙏
@upulgamage3322
@upulgamage3322 3 жыл бұрын
Sunil Perera, the Deshabandu Kalakeerthi Sri Lanka never had. From his first Sinhala songs in 1973, ලිඳ ලඟ සංගමය (gossiping gang at the bathing place) and අම්මා අම්මා මේ මට (Frustration and concerns of a youngster on marriage) it was all about addressing social issues and concerns. He took it to such an extent that all politicians hated him for guts to express the truth effectively. සිංඦෝරේ was about a power hungry politician’s life after losing an election. “I don’t know why” song hit all around the wicket on bad governance. It’s no wonder that no one cared to honor him and bestow awards. But today as he was laid to rest, real appreciation of the man can be seen all over Sri Lanka among all communities. May he Rest In Peace. Song by all leading artists of Sri Lanka on his 65th birthday also shows that no National awards were required for this trailblazer.
@anthongunerathna4040
@anthongunerathna4040 3 жыл бұрын
Jesu Pihiti,, Today you are in Hevan with jesus... God Bless
@npsone2186
@npsone2186 3 жыл бұрын
පිංකෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හෙතු වාසනා වේවා ? සුනිල් පෙරේරා කැමති නම් වෙන එකක් නැහැ ඔහු පැතු දේශයක උප්පත්තිය ලැබෙවා 🙏
@shanakajayasinghe6370
@shanakajayasinghe6370 3 жыл бұрын
දුක කියාගන්න බැහැ 😥😥😥😥😥😭😭😭😭😭😭
@ytshorts2029
@ytshorts2029 3 жыл бұрын
2021 ටත් ගැලපෙන ගී පද , ගී තනු , Visual Cincepts 80 දශකයෙදි ඔහු අතින් නිර්මාණය වුණේ කොහොමද කියන එක ඇත්තටම පුදුමසහගතයි.. කරන හැම වැඩේම උපරිම ප්‍රමිතියකින් කරපු Legend එකක් හිතුවට වඩා ඉක්මනට නික්මිලා යන හැටි බලන්න අපි අවාසනාවන්ත වුණා..
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 3 жыл бұрын
We all love his songs.Kurumitto is my favorite.And we all will miss him.Rest in peace..
@mahimarathnayake3209
@mahimarathnayake3209 3 жыл бұрын
Covid-19 සින්දු අසන්නේ නැහැ.තනතුරු අදාල නැහැ. වෙලාවක් නැහැ.. Sunil Perera sir අපගේ හිත් වල ජීවත් වෙයි
@travelwithmyjob664
@travelwithmyjob664 3 жыл бұрын
සුනිල් අයියා ඹබට මොක්සුව✝️ අරවින්ද අයිස් ඔබදෙපලගෙ හදවතට දැනෙන්න කල විචාරයද ස්තරම්❤️ අන් කිසිවක් විස්වාස නැති උවද ජනප්‍රියම නිවෙදකයා නම් අනිවාර්යයෙන්ම ඔබ විය යුතුමයි මතුවටත්❣️
@merilkurera7815
@merilkurera7815 3 жыл бұрын
Rest in peace සුනිල් අයියා.....
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
දවසම ගිරව් දෙන්නෙක් වගේ කියවන, බොහොම සජීවීව වැඩසටහන කරන, අරා පැස්බරා ඩබල , නලින් කතා කරන අතරතුර කතා කළේ වචන කීයද? ඔහුට බාධා කළේ නැති තරම්. මේක ගොඩක් මාධ්‍යවේදීන්ට සහ යූටියුබ් එකේ interview කරන ගොඩක් මාධ්‍ය පණ්ඩිතයන්ට ලොකු පාඩමක් කියල දීපු අවස්ථාවක්.
@50yearsago57
@50yearsago57 3 жыл бұрын
A huge loss to the music industry...may his soul rest in peace..God Bless Sunil Perera
@chandanadissanayake6364
@chandanadissanayake6364 3 жыл бұрын
අවසානයේ අරාගෙ හඩේ තිබුන පුන්චි vibration එක ඇහේ කදුල වේගවත් කළා. Very emotional session.
@asithananayakkara5138
@asithananayakkara5138 3 жыл бұрын
When we were small very loved to watched gypsies show & that's because of Mr. Sunil Perera. Still my love is same to him. As a practice early morning watching news alerts & I was shocked on today. Its was felt like my relative has passed away. Rest in peace Mr. Sunil Perea. May he attain supreme bliss of nibbana...
@amilaran1050
@amilaran1050 3 жыл бұрын
සුනිල් අංකල්ගෙ ස්ටුඩියෝ එකට ගිය දවසෙ තමයි දැනගත්තෙ ඒ චරිතය තුල තිබ්බ ඒ management එක..පිස්සු හැදෙනව.ඒ තරම් පිලිවෙලක් තියෙන කෙනෙක් තාම දැක්කෙ නෑ...ඔබට නිවන් සුව සුනිල් අංකල්
@harshanamadushanka8418
@harshanamadushanka8418 3 жыл бұрын
නිවන් සුව ලැබේවා!
@sk1pp3r54
@sk1pp3r54 3 жыл бұрын
මේ වගෙර් දුකක් නම්. පුදුම විදිහට ආදරේ කරපු මනුස්සයෙක් බිව්වාම හැමදාම නැටුවේ සුනිල් uncle ගේ සිංදුවක් දාලා. කවදාවත් අමතක වෙන්නේ නෑ ඔයාව 😭 Rest in power bila legend ❤️
@sam69xxx1
@sam69xxx1 3 жыл бұрын
Legendary sunil aiya will stay in our heart for ever . RIP 🙏sir, no one blame you here coz every one love you soo much
@buddhinichathurangi1729
@buddhinichathurangi1729 3 жыл бұрын
සුදුසු තැනැත්තා සුදුසු තැන වැජඹෙයි සැමදා... නිවන් සුව ඔබට... 🙏🙏🙏
@amiltharinda8806
@amiltharinda8806 3 жыл бұрын
ආදරනීය කලාකරුවානනි ඔබට නිවන් සුවය ලැබේවා ....
@frankina127
@frankina127 3 жыл бұрын
මිනිසුන්ව හම්බ කරලා ආතල් එකේ හිටපු ‍රටක් වටින ගායකයෙක්. රට කන අමනයෝ බේරෙනවා රටට වටින මිනිස්සු නැතිවෙනවා .. 🙏
@shiromanie2259
@shiromanie2259 3 жыл бұрын
ආදරෙයි සුනිල් අය්යා . ඔබට සුව නින්දක් .🙏🙏🙏❤️
@maheshdesoysa
@maheshdesoysa 3 жыл бұрын
ඇත්තටම මම ආදරෙ කරපු සුපිරි චරිතයක් මට මගෙම කෙනෙක් නෙතිඋනා කියලා හිතෙනවා 🎸🎸🎸
@dineshtharanga5339
@dineshtharanga5339 3 жыл бұрын
Very heart touching ! God called him into Heaven, the very moment his cup overflowed....! Now he's in Paradise with the Lord !
@kithmalvichitra7351
@kithmalvichitra7351 3 жыл бұрын
Exactly❤❤❤
@anotherlife5689
@anotherlife5689 3 жыл бұрын
Meh show eka bala anduna 💖 Sunil Aiya We Miss Youuu 😢 RIP 🪦
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
මනුෂ්‍යත්වය ආගම කරගෙන, ස්වභාවධර්මය ධර්මය කරගෙන, පිං පවු නෙවෙයි හොඳ නරක තේරුම් අරගෙන ජීවත් වුන මානවහිතවාදීයෙක්... සුභ ගමන් සැබෑම කලාකරුවානෙනි ❤
@dilruruk1987
@dilruruk1987 3 жыл бұрын
මේ වැඩසටහන සුනිල් පෙරේරට බැන්න අය අහන්න ඔනෙ වැඩසටහනක්
@pasindupiyumaka95
@pasindupiyumaka95 3 жыл бұрын
නිවන් සුව සර්... අව්‍යජ හොද මිනිස්සු දෙයියෝ ඉක්මනට ගන්නවා......
@janakakumara6207
@janakakumara6207 3 жыл бұрын
නිවන් සුව ලැබේවා සොදුරු කලා කරුවානනි
@user-cl8ys2sy3i
@user-cl8ys2sy3i 3 жыл бұрын
නිවන් සුව ලැබේවා. ඔබ ගැන විශාල පැහ්දිමක් ඇති වුණා. 🙏
@kithmalvichitra7351
@kithmalvichitra7351 3 жыл бұрын
සුනිල් අයියා වෙනුවෙන් program1k kalata ගොඩක් thnx ara ayyaa and pasee❤❤❤❤❤
@AhamedAfker
@AhamedAfker 3 жыл бұрын
No more words to describes him Great Gentleman that one & only Sunil Perera for Sri Lanka. You are still living in our hearts. RIP Sunil Aiya...
@sdvlog69
@sdvlog69 3 жыл бұрын
ලංකාවේ band music industry එකට professional label එකක් දුන්නේ, product එකට නියම මිලක්, සුනිල් සහ gipsies අනිවාර්යයෙන්ම.
@pramode-theinventorfromsri4675
@pramode-theinventorfromsri4675 3 жыл бұрын
ඇත්ත. ඒ මනුස්සයා හදපු සංස්කෘතිය නිසා තමයි අපි වැදගත් විදියට ගිහින් event එකක් ගහලා එන්නේ...
@sujathwijesekara9168
@sujathwijesekara9168 3 жыл бұрын
නිවන් සුව කලාකරැවානෙනි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanwelagedara6192
@nuwanwelagedara6192 3 жыл бұрын
ජෙසු පිහිටයි
@yehani-
@yehani- 3 жыл бұрын
නිවන් සුව ලැබේවා!😓🙏
@maneliwicks9616
@maneliwicks9616 3 жыл бұрын
ලෝකයේ වටිනා මිනිසුන් එක එක්කෙනා මිය යද්දී , අපි තාමත් බෙදී වෙන් වෙලා ද ?...."ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා " ...ප්‍රාර්ථනාවක් මතු නොව යථාර්ථයක් කරමු. වාද නැතී- බේද නැතී ..ලස්සන ලොව හෙට අපට උදා කරමු .
@mathewzsohan5758
@mathewzsohan5758 3 жыл бұрын
All time favorite legend miss you so much Rest In Peace Legend Goodbye ❤️❤️🕊️🕊️
@dilinamadusanka5122
@dilinamadusanka5122 3 жыл бұрын
Thank you very much for sharing your experience
@neelesh1963
@neelesh1963 3 жыл бұрын
ඉතාම ස්තූතිය ඔබ දෙදෙනාටත් සියත ටත්!
@boomboxlk
@boomboxlk 3 жыл бұрын
May his soul Rest in Peace.....will never forget you Legend
@sandunsakuranga2204
@sandunsakuranga2204 3 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා සුනිල් අයියේ...😭😭😭
@damithpiris283
@damithpiris283 3 жыл бұрын
හොද මිනිස්සු ඉක්මනට මැරෙනවා බන්...හොරැ තක්කඩී ඔක්කම ඉතුරැ වෙනවා
@lakshifernando6571
@lakshifernando6571 3 жыл бұрын
Un widawalane merenma one
@samaraweeravipula942
@samaraweeravipula942 3 жыл бұрын
Rest in peace සුනිල් අය්ය.. 😢😢😢😢😢
@memaraya-4977
@memaraya-4977 3 жыл бұрын
නිවන් සුව සුනිල් සර්
@samwija4377
@samwija4377 3 жыл бұрын
නිවන් සුව ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
@pictureframe122
@pictureframe122 3 жыл бұрын
jesu pihitayi sunil uncle
@jayanthisenarathne4156
@jayanthisenarathne4156 3 жыл бұрын
සුබ ගමන් කලාකරුවානෙනි
@madushanhettiarachchi886
@madushanhettiarachchi886 3 жыл бұрын
සමාදානයේ සැතපේවා සොදුරු ගායකයානෙනි....💖💖
@chamindakumara3822
@chamindakumara3822 3 жыл бұрын
ඔබට නිවන් සුව
@madhawapremaratne769
@madhawapremaratne769 3 жыл бұрын
ආදරණීය අවංක සුනිල් අයියාට සුබ ගමන්!
@charithawijayanayaka3687
@charithawijayanayaka3687 3 жыл бұрын
නිවන් සුව ආදරණීය සුනිල් අය්යට...❤️
@Piyalsmg
@Piyalsmg 3 жыл бұрын
I do not like to listen to the radio .. (It's not a big deal to me) But brother Aravinda, you are my only favorite announcer .. (But, it's a big deal to me) Dear Mr. Sunil Sir, Rest in peace 🙏🙏
@imalshisandunika3783
@imalshisandunika3783 3 жыл бұрын
ඇත්තටම ඇස් වලට කඳුලු ආව ඒ ටික අහද්දි 😓😓 RIP SUNIL PERERA
@pramodfernando5975
@pramodfernando5975 3 жыл бұрын
😥 RIP Legend, Sunil Perera..!
@thusarasampath2579
@thusarasampath2579 3 жыл бұрын
සුභ ගමන්. නිවන් සුව ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@duvinduchamod4843
@duvinduchamod4843 3 жыл бұрын
නැතිවුණා කියන ආරංචිය ඇහුවාම වාවගන්න බැරිවුණා 🙏😢
@pradeepchannaka7491
@pradeepchannaka7491 3 жыл бұрын
ඔහුට "ටකරං" වුන...අපට මනරම් වුන ....අහේතුව වෛරස් උණ...rip gypsies සුනිල් අයියා....
@shaliyauduwella4465
@shaliyauduwella4465 3 жыл бұрын
නිවන් සුව ලැබේවා
@supunkavishka5325
@supunkavishka5325 3 жыл бұрын
දේශපාලකයකුගේ නික්මයාමේදී නොසැලුනු නොසැලෙන සිත් දේශමාමකයකුගේ නික්මයාමේදී සසල විය..😢😢
@dilhangunarathne7923
@dilhangunarathne7923 3 жыл бұрын
මොක් සුව කලාකරුවාණනි... 🧡
@prabodharasanjali1111
@prabodharasanjali1111 3 жыл бұрын
කෙලින් කතා කරන සහෘදයෙක්.....මෝක්ෂ සුවය ලැබේවා.... ඔහු පිළිබඳ අදහස් දක්වන්න සුදුසු ම පුද්ගලයා ඔබ තෝරා ගෙන ..... බොහොම ස්තූතියි....
@lovesrilanka6806
@lovesrilanka6806 3 жыл бұрын
පුදුම දුකයි 😢. සුභ ගමන් ඔබතුමාට!
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
සුනිල් අයියට නිවන් සුව අත්වේවා. 🙏🙏🙏
@ishchanz4323
@ishchanz4323 3 жыл бұрын
අපිට කොත්තමල්ලී බොන්න කියලා ඔයා බීලා නෑ නේ..😥😥😥😥😥
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 3 жыл бұрын
😪😪😪😪😪😪😪
@captureidea2981
@captureidea2981 3 жыл бұрын
😭
@mariodilano
@mariodilano 3 жыл бұрын
ශිට්🥺🥺🥺🥺
@jeewanthiarumapura6235
@jeewanthiarumapura6235 3 жыл бұрын
ඒක නෙ
@pradeepkumara3875
@pradeepkumara3875 3 жыл бұрын
සාමදානයෙන් සැතපේවා!❤️🙏
@upulpeiris3204
@upulpeiris3204 3 жыл бұрын
Thanks for the program about Sunil ayya....
@Via_Roma
@Via_Roma 3 жыл бұрын
Rest in peace Sunil Perera
@jenniferlieversz5183
@jenniferlieversz5183 3 жыл бұрын
Sunil brother always had a lovely smile on his face , humble and straight forward human being and his voice was super golden voice Sunil brother u are safe in the arms of Jesus rest in peace
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
නිවන් සුව සුනිල් පෙරේරා
@manachethana5272
@manachethana5272 3 жыл бұрын
අපිටත් සෙට් හැමදාම..... legend කෙනෙක් මතකය අතරට එකතු වෙලා ❣❣❣❣❣🙏🙏🙏😢😢😢😢😢
@dushmanthalakmal5095
@dushmanthalakmal5095 3 жыл бұрын
Rip Legend ! 🙏🖤
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 25 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 18 МЛН
මම ප්‍රශ්නවලට බයයි මල්ලියේ
25:07