අනේ මගෙ රත්තරන්... ඈ..යියා | The Happy Show | SIRASA FM 2024

  Рет қаралды 114,681

Sirasa FM

Sirasa FM

Күн бұрын

#sirasafm #happyshow #comedy #lovelane #tarzanbappa #meson #bino #funny #radiolive #morningshow #memes #fyp #fypシ゚viral #love #lovethoughts #athalvideo #2024
තවත් මෙවැනි වැඩසටහන් නැරඹීමට​😍
අපිව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න​. ♥😊
Click below to subscribe to more entertaining content
/ sirasafm
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
Facebook : / sirasafm
Threads : www.threads.ne...
Instagram : / sirasafm
Tiktok : / sirasafm
Web : www.sirasafm.lk
#SirasaFM #MBCDigital #lk
(C)2023 MBC Networks (Pvt) Ltd.

Пікірлер: 157
@ShiromiSiriwardane
@ShiromiSiriwardane 2 ай бұрын
මේගොල්ලො හිනාව පාලනය කරගෙන ඉන්න හැටි
@samadaraliyanage5865
@samadaraliyanage5865 Ай бұрын
හිතේ දුකක් තිබුණා.. ඒත් මට හිනාව නවත්තගන්න බැරි වුණා..... ස්තූතියි 💕
@RohiniRuvindi
@RohiniRuvindi Ай бұрын
සුපිරි අනේ. 👍👍👍👍👍. ඔක්කොම අමාරුකම් අමතක වෙනවා. 🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
@user-wx5wu3gw5y
@user-wx5wu3gw5y Ай бұрын
මරු හිතේ තිබ්බ දුකත් අමතක උනා( කොහිල උදානේ )😂😂😂😂😂😂❤
@a.s.w.9619
@a.s.w.9619 Ай бұрын
අද මම ගොඩාක් අඬල ඉන්නෙ.. මේක බලල ගොඩාක් හිනාවුනා.. ගොඩක් පින් script එකේ ඉඳන් සහභාගි වුන හැමෝටම..
@Kathare1990
@Kathare1990 Ай бұрын
Aduwa kiyala prashna visadenne ne
@ArunaKumara-g6e
@ArunaKumara-g6e 20 күн бұрын
Ai patto aduwe
@a.s.w.9619
@a.s.w.9619 12 күн бұрын
@@ArunaKumara-g6e Love breakup ekak ane..😥
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අනේ හරිම ලස්සනයි හිතේ දුක නැති උනා හිනා වෙලා ආදරෙයි ඔයාලා සියලුම දෙනාට ❤️❤️❤️
@Learnwithfun5418
@Learnwithfun5418 Ай бұрын
අක්කිගෙ voice එක හරි ලස්සනයි ඒ වගේම අය්යගෙත්❤
@surajidilrukshi4697
@surajidilrukshi4697 Ай бұрын
චතුර අයියට මෙච්චර දක්ශතාවයක් තියනවා කියලා ඉස්කෝලේ ගිය කාලේ දැනගෙන හිටියේ නෑ.
@user-bq7we9ly3q
@user-bq7we9ly3q 2 ай бұрын
ප්‍රශ්න ගොඩක් මැද්දේ ඉන්න මට පොඩි හිනාවක් හරි දෙන්න පුළුවන් උනාට ගොඩක් පිං ❤❤❤❤
@harsharealme7811
@harsharealme7811 Ай бұрын
සුපිරි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@NAAChinthaka
@NAAChinthaka Ай бұрын
හත්තිලවුවේ මෙච්චර දවසක් මං y fm එකයි sirasa fm එකයි පටලගෙනනෙ ඉදල තියෙන්නෙ 😬
@ChandaniEdirisinghe-lv8ld
@ChandaniEdirisinghe-lv8ld 2 ай бұрын
මරු අද ❤❤❤
@user-hf1nz2ck9e
@user-hf1nz2ck9e Ай бұрын
හිනා වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද අනේ😂
@thiliniwijerathna274
@thiliniwijerathna274 2 ай бұрын
Budu ammo eka maruuu😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 2 ай бұрын
ලව්ලි ගලේ දපනී 😂😂😂😂😂
@bernedettedekoning5893
@bernedettedekoning5893 2 ай бұрын
This is hilarious. Thank you guys
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
ඇයි යකෝ උබලා අපිව හිනස්සලා මරන්නේ 😂😂😂
@SameerSathsara
@SameerSathsara Ай бұрын
අම්මෝ..මන් හිතන් හිටියෙ මේ voice එක හෙනම චූටි පොඩි අක්ක කෙනෙක්ගෙ කියල අනේ..😂මරු ඈහ්😅❤️
@NawodNawodiduwara
@NawodNawodiduwara Ай бұрын
අක්කි ඔයා නම් ඔයාගේ අම්මා වගේ මයි ආදරෙයි හොදේ ❤❤😂😂😂
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 2 ай бұрын
පිස්සු ලන්තයක් ඕයි....මේක ..... 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@DhanushkaNuwan-i7m
@DhanushkaNuwan-i7m Ай бұрын
මේකනම් දරාගන්න අමාරුයි ඈ...😂😂😂පත බූටක් කාලා ඉන්නේ...මේ වීඩියෝස් ටික බලනකොට ඔක්කොම අමතක් වෙනවා...පින් ඔයාල තුන්දෙනාට....
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
කැත කරන්න වෙලාවක් නැහැ 😂
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
😂😂😂😂😂😂😂
@rathnahabarakada5955
@rathnahabarakada5955 Ай бұрын
හිනාවෙලා මැරෙනවා අපිව .....
@anuradhaatapattu9583
@anuradhaatapattu9583 2 ай бұрын
කොහිල උදානය... නියමයි ..නියමයි ..😂😂😂😂😂😂😂😂 ජය වේවා .....
@SirasaFM
@SirasaFM 2 ай бұрын
😂😂
@SwarnaHewage-re7oc
@SwarnaHewage-re7oc 2 ай бұрын
Niyamay hari winoday
@NadeeshaDilhani-gt2wi
@NadeeshaDilhani-gt2wi Ай бұрын
❤❤❤❤
@VinoVino-qd5ku
@VinoVino-qd5ku 3 күн бұрын
I love you drilling
@chamilaperera3162
@chamilaperera3162 2 ай бұрын
සුපිරි අදත් බ්නු ටාසන් අයියා..මෙසන් අයියා ❤❤❤
@Pradeetv01
@Pradeetv01 2 ай бұрын
Niyamay 3 dena
@brayanmoris2209
@brayanmoris2209 Ай бұрын
මේවා නොපෙනී voice විතරමක්ම තිබ්බනම් වටිනාකමත්, ල්ස්සනත් තවත් වැඩියි කියලයි හිතෙන්නෙ....
@Mashii473
@Mashii473 Ай бұрын
කොහිල උදානය හැදුනාම තෙරෙයි කියද්දි මම වතුර බිබි හිටියේ බීව වතුර ටික නහෙන් එලියට අම්මෝ 😂😂😂
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 2 ай бұрын
Ane manda meva liyanne kavude kiyela apo pane yaneva hinavela❤❤❤😂😂😂😂
@anushadamayanti2073
@anushadamayanti2073 Ай бұрын
අනේ සුපිරියක් තමයි ❤❤❤❤❤
@HasiniDewmini.
@HasiniDewmini. 2 ай бұрын
Ammoh 😂😂😂😂
@surajmashisenuse
@surajmashisenuse Ай бұрын
මොකද අනේ අගුරුවාතොට ගත්තේ .. අපි හොරණ අගුරුවාතොට ..😂😂😂😂😊
@isharahettiarachchi2513
@isharahettiarachchi2513 Ай бұрын
Very creative..Sirasa, if you do something that was always unique....Lovely
@uthpalaamararathna7961
@uthpalaamararathna7961 2 ай бұрын
හ්හ්හ් පොල්ද🤣🤣🤣 ලව්ලි ගලේ දපනී🤣🤣🤣
@SLVOMusic81
@SLVOMusic81 2 ай бұрын
Harima lassana adara wada satahana.adenawa thani ahata 😂😂
@NisansalaVithanage
@NisansalaVithanage Ай бұрын
කොහිල උදානය😂😂😂😂😂
@user-xt9xs6cv7g
@user-xt9xs6cv7g Ай бұрын
😂😅සීක්........පහා. පටිටයි .......ඈ....❤
@ishankanadeeshani177
@ishankanadeeshani177 Ай бұрын
ඒක මරු
@user-zo1rg7hl4n
@user-zo1rg7hl4n 2 ай бұрын
Niyamai love lend ❤❤❤❤❤
@dayarathneabeywickrama2952
@dayarathneabeywickrama2952 2 ай бұрын
😊
@tvkularathna6932
@tvkularathna6932 Ай бұрын
යකෝ මුන් හිනා නොවි ඉන්නේ කොහොමද
@saniraniroshan7078
@saniraniroshan7078 Ай бұрын
ඒක සුපිරියක් 🤣🤣🤣
@NilukaDamayanthi-fx7jp
@NilukaDamayanthi-fx7jp Ай бұрын
😂😅❤❤මරු,,ඈ,,යියා
@dasanayakasanjaya9118
@dasanayakasanjaya9118 Ай бұрын
supiri athal ekk 🤣🤣🤣
@ireshamalinda8527
@ireshamalinda8527 Ай бұрын
මෙය විනෝදාස්වාදයක් සදහා පමණි.
@rusirudahamkarunadasa7150
@rusirudahamkarunadasa7150 Ай бұрын
මරු අනෙ,,,,,😅😅😅😅😅
@hansiabegunawardana1152
@hansiabegunawardana1152 Ай бұрын
ඒක මරැ😂😂
@sheymendis5891
@sheymendis5891 Ай бұрын
You changed my mood. 😂😂
@yawanikayawanika5606
@yawanikayawanika5606 29 күн бұрын
👍💙💜🧡💚❤
@yasirugayanga
@yasirugayanga 2 ай бұрын
මේක බලන්නෙත් ලැට් එකෙ ඉඳලා
@jehanfernando5699
@jehanfernando5699 2 ай бұрын
ඇයි උබට රෙවුනද මේක බලනකොට 😂😂😂😂
@harshi7199
@harshi7199 2 ай бұрын
😂😂😂
@romesh.wijetunge
@romesh.wijetunge 2 ай бұрын
ඇයි තොටත් කොහිල උදානෙද?
@user-zf9vp1yo1h
@user-zf9vp1yo1h 2 ай бұрын
Gadakuth enawa😂
@M.Dinesha
@M.Dinesha Ай бұрын
😂😂😂😂😂😂
@user-lc9om5nx3r
@user-lc9om5nx3r Ай бұрын
Lassanai voice eka akki aiya❤
@user-di7xt8sc9r
@user-di7xt8sc9r Ай бұрын
අය්යෝ හිනා කාලා පන ගියා
@OmeliBamunusinghe
@OmeliBamunusinghe Ай бұрын
Ane itin me programme ekata banina epa , jeewitheta harawath dewal gannawa wagema tikak hina wela sehellu wennath onane, tikak nemae hodatama hina yanawa , hitha pirenna mehema hina unama loku sehelluwak danenawa. Meke naraka kathawak kiyanne ne hina giyath. Ane godak pin apiwa hinessuwata❤
@tharanganigunasekara6629
@tharanganigunasekara6629 Ай бұрын
Programme eka karana aya harima Dakshai. Good luck.
@OmeliBamunusinghe
@OmeliBamunusinghe Ай бұрын
Mokadda appa kohila udanaya kiyanne ? 😂😂😂😂😂😂
@Ravidu123
@Ravidu123 Ай бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤
@lalanisusanthi4883
@lalanisusanthi4883 Ай бұрын
😂😂😂😂
@Kalpani-bw2kz
@Kalpani-bw2kz Ай бұрын
Akka hina welama bola wage wela😂
@hasaru426
@hasaru426 Ай бұрын
අම්ම වගේම දක්ශයි එයා ❤❤
@SHAAMUSIC26
@SHAAMUSIC26 Ай бұрын
අම්ම කවුද❤
@anutraanutra7835
@anutraanutra7835 Ай бұрын
අම්මෝ ඒක😂😂😂😂😂
@user-ky7fj7bn1n
@user-ky7fj7bn1n 2 ай бұрын
Hapoi deyiyane bad allagena Hina wenawa deyiyane mn😂😂😂😂😂🤣🤣🤣🤣
@danushkasiriwardana5093
@danushkasiriwardana5093 Ай бұрын
Mata baaaa... meka ahala kakka barakuth haduna 😅😅😅😂😂
@AsAx-fv3oo
@AsAx-fv3oo Ай бұрын
😂😂😂😂😂😅😅
@chandralakshmi7485
@chandralakshmi7485 2 ай бұрын
හොඳම සම්පප්‍රලාප මේව තමයි.හරයක් ඇතැයි සිතා බැලුමුත් කාටවත් පලක් නැති මෙවැනි ප්‍රෝග්‍රම් වලින් ගන්න හරය කුමක්ද යන්න ප්‍රශ්නයක්
@romeshdesilva6904
@romeshdesilva6904 2 ай бұрын
හරයක් තියෙන එකක් බලන්න ඕනනම් දර්ම දේශන්නාවක් අහපන්,නැත්තන් skip කරපන්,හරය හොයන්න යූ ටියුබ් එනෝ මෙතන😂😂😂😂
@kelumlaksiri6476
@kelumlaksiri6476 2 ай бұрын
ගොං හරකා 😂😂😂
@chandralakshmi7485
@chandralakshmi7485 2 ай бұрын
@@romeshdesilva6904 හරයක් නැති දේවල් තුල ඉන්න මිනිස්සු තමයි හරයක් නැතිව ජීවත්වෙලා මානසික ප්‍රශ්න විසඳගන්න බැරිව දිවි හානිකර ගන්නෙ. බොරුව සම්පප්‍රලාපය තුලම හිස් වෙලා මැරිල යන එක හොඳ ඇති
@oshenjayasinghe
@oshenjayasinghe 2 ай бұрын
ඉතිම් බලන්නැතුව ඉදපම්කෝ රෙද්ද
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
මේ වගේ වැඩසටහනක් බලලා විනෝදයක් ලබන්නේ නැතුව හරයක් හොයන හරකෙක් 😂😂😂😂
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks Ай бұрын
😂😂😂😂amme niyamai bada ridenawoo hina wela
@YoshithaNawanjana
@YoshithaNawanjana Ай бұрын
Anguruwathata panchasika kiyla kenek nane ... mama anguruwathota 😂
@nalikadamayanthi130
@nalikadamayanthi130 Ай бұрын
අමිමෝ😂😂😂😂😂
@kithsirirathnayake9696
@kithsirirathnayake9696 Ай бұрын
👍👍👍
@user-qb3yn7pi9j
@user-qb3yn7pi9j Ай бұрын
මහ ගොං ජෝක්.වගකිවයුතු නාලිකාවක් මෙසේ හැසිරීම අජූවයි
@IreshaDilshani-eu1qv
@IreshaDilshani-eu1qv Ай бұрын
,,,maru....
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 Ай бұрын
budu ammo 😂😂😂😂😂😂❤❤❤❤❤❤❤
@InokaSamanmali-rb2ws
@InokaSamanmali-rb2ws Ай бұрын
කොහිල උදානේ 😂😂😂😂😂😂😂😂😂😂
@amilamadushan1847
@amilamadushan1847 Ай бұрын
Supiri adareiii ❤❤😂😂😂😂
@user-yw2er8co8e
@user-yw2er8co8e Ай бұрын
අම්මෝ 😂😂😂😂
@NimeshaTharangani-ng6xu
@NimeshaTharangani-ng6xu Ай бұрын
Ammo deiyane.maru ane.hinawela epa wenawa😂😂😂😂
@manakaae6838
@manakaae6838 2 ай бұрын
😃😃😃😃😃😃❤❤
@harshimasupurnika9093
@harshimasupurnika9093 Ай бұрын
අනේ අපිටත් ලයිව් අහන්න පුළුවන් විදිය කියන්නකෝ ඔය program eka
@binolijayamali315
@binolijayamali315 2 ай бұрын
😂
@user-jd7zc3de2g
@user-jd7zc3de2g 2 ай бұрын
Binooo❤❤❤
@n.g.imeshsathsara-9186
@n.g.imeshsathsara-9186 Ай бұрын
Hii binoooo😂😃
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 2 ай бұрын
Ammoooo mata bariyoooo😅😅😅❤
@user-oe6tx1iu6x
@user-oe6tx1iu6x Ай бұрын
😂😂😂😂❤
@aa-ef9go
@aa-ef9go Ай бұрын
😁😂😂😂😂👌
@ruwaniprasangikamanamperi7511
@ruwaniprasangikamanamperi7511 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@ireshalakmali6205
@ireshalakmali6205 2 ай бұрын
Maru 😊
@amalipriyadarshani4829
@amalipriyadarshani4829 Ай бұрын
🤣🤣🤣🤣🤣🤣
@nadeewalisundara
@nadeewalisundara Ай бұрын
😂😂😂😂😂😂😂❤❤❤❤😂
@rupikapy5403
@rupikapy5403 Ай бұрын
😅😅😅😅😅😅
@sandunifernando6104
@sandunifernando6104 Ай бұрын
පන්චසිකා😂😂
@susanthiewijeratne9253
@susanthiewijeratne9253 2 ай бұрын
😂😅
@sujaninilanka1308
@sujaninilanka1308 Ай бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰
@PAREF-fs2qz
@PAREF-fs2qz Ай бұрын
😂😂😂😂😂😂❤❤❤❤❤❤
@user-kp6ko2ir8h
@user-kp6ko2ir8h 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ariyawathiemenike8089
@ariyawathiemenike8089 2 ай бұрын
😅
@nipunjayasekara8134
@nipunjayasekara8134 Ай бұрын
මමනම් හිතන්නේ කරන විදියේ වීඩීයෝ එක පෙන්නුවාම රේඩියෝ කන්සෙප්ට එකේ වටිනාකම නැතිව යනවා... චූටි මල්ලීයි පොඩි මල්ලීගෙයි ඒවා වගේ වොයිස් විතරක් දාන්න ... ඉදිරිපත් කිරීමනම් නෙක්ස්ට් ලෙවල්
@kavinduanjana7055
@kavinduanjana7055 2 ай бұрын
Soook
@Jausticelegue
@Jausticelegue Ай бұрын
බුහා හා හා ගොන් ජෝක් 😊
@lankadissanayake517
@lankadissanayake517 2 ай бұрын
❤😂🎉
@JanakaprabathKpg
@JanakaprabathKpg Ай бұрын
,,😂😂😂😂😂😂😂😂😅
@deepikawimalasena4609
@deepikawimalasena4609 2 ай бұрын
අම්මෝ .... 🤣🤣🤣🤣🤣🤣🤣
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Real Or Cake For $10,000
00:37
MrBeast
Рет қаралды 60 МЛН
Sirasa Fm | The Happy Show | Live 🔴
40:08
Sirasa FM
Рет қаралды 8 М.
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН