ඇන්ටාක්ටිකාවේ අද්භූත සිදුර වෙනත් ලෝකයක දොරටුවක්ද? | The Large hole in Antarctica

  Рет қаралды 22,569

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

6 ай бұрын

Пікірлер: 75
@Mr.suddha
@Mr.suddha 6 ай бұрын
මේක ඇත්ත කේස් එකක් .ඇන්ටාටිකාවෙ ලෝකෙට හන්ගන ගොඩක් දේවල් තියේ❤
@shenalipanditha5440
@shenalipanditha5440 6 ай бұрын
හරිම අපූරු වීඩියෝවක් 👍 මේ Hollow earth ගැන තව විස්තර ගේන්න 👍💖💖😊😊
@nipunmadhuwantha2821
@nipunmadhuwantha2821 6 ай бұрын
මම අහල තියනවා වර්තමානයේ විශ්වය නිරීක්ෂණය සඳහා යොදාගන්නා දුරේක්ෂ තරම් ප්‍රබල දුරේක්ෂ පෘථිවිය නිරීක්ෂණය කරන්න දියුණු රටවල් භාවිතා කරනවා කියලා. එතකොට එක රටකට පුළුවං වෙයිද මෙහෙම රහසක් හංගන්න🙄
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 6 ай бұрын
J Silva පිස්සෙක් කිව්වට, මේ හරහාම පේනවා ඔහු කියන කතා වල ලොකු ඇත්තක් තියෙනවා කියලා... ඇන්ටාක්ටිකාවේ වෙසෙන අයත් එක්ක අපි සාමාන්‍ය ජනතාවට එක් වෙන්න දෙන්නෙ නැහැයි කියන කතාව සත්‍යක් 😮😮😮🤔🤔🤔!!!
@user-km2ky5di6h
@user-km2ky5di6h 6 ай бұрын
මොන ජවුසන් නැටුවත් මරණය තෙක් පමණි .එයයි සත්‍ය ධර්ම බුදු දහම
@alokaabaya6352
@alokaabaya6352 6 ай бұрын
ඇත්තටම මෙහෙම එකක් තියනවනම් එක වෙනම දෙයක් වෙයි 🔥❤️
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 6 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@shanakafernando4317
@shanakafernando4317 6 ай бұрын
මේකෙ දෙවෙනි කොටසක් ඕනෙමයි...✋🏼❤️
@sajeewanijayaweera6971
@sajeewanijayaweera6971 6 ай бұрын
මට නම් හිතෙන්නේ මේකෙ ඇත්තක් තියෙනවා ..දැන් දෙන්නෙක්ම ඒක කිව්වා..🙂
@abeykoonsarath3335
@abeykoonsarath3335 6 ай бұрын
ඒකතමයි එංගලන්තයේ සිට ඕස්ට්‍රේලියාවට ගුවන්යානා. කෙලින් යන්නෙ නැතිව වටේ යන්නේ
@hasinduhettiarachchi9058
@hasinduhettiarachchi9058 6 ай бұрын
ලස්සන සුරංගනා කතාව 😌
@mrblackbeardofficial
@mrblackbeardofficial 6 ай бұрын
ethakota bujjagama aththada bn :)
@STVideoOfficial1
@STVideoOfficial1 6 ай бұрын
නියමයි ❤ හැමදාම මෙහෙම වීඩියෝ ගේනවාට බොහොම ස්තුති,බුදු සරණයි ජය වේවා සතුටෙන් ඉන්න 😍😍😍
@madhawathambavita2465
@madhawathambavita2465 6 ай бұрын
එහෙම සිදුරක් තියෙනවනම් drone එකක් යවලා බලන්න පුලුවන්නෙ.
@user-ft8je3mj9k
@user-ft8je3mj9k 6 ай бұрын
මම හිතන්නේ මෙ පිටසක්වලෝ මෙහෙයුමකට අැවිල්ලා තව අැමෙරිකාව එක්ක එකුතු වෙලා මොකක් හරි දෙයක් කරනවා අැමෙරිකා පිටසක්වල තාක්ෂය භාවිත කරනවා අැති😮
@s.m.d.sisirakumarasenarath3709
@s.m.d.sisirakumarasenarath3709 6 ай бұрын
උත්තර ධ්‍රැවයේ ඊට වඩා විශාල සිදුරක් තියෙන බව 1936 දී අද්මිරාල් බර්ට් කියලා තියෙනවා ගුවන් මාර්ගය එම සිදුර සම්පුර්ණයෙන්ම මගහැරලා තමයි තියෙන්නේ
@hasithmadushan7015
@hasithmadushan7015 6 ай бұрын
Me vidio aka maru👍👍👍👍👍
@oshanvimukthi2490
@oshanvimukthi2490 6 ай бұрын
ඒක මරු ❤😊
@rajindragayan5276
@rajindragayan5276 6 ай бұрын
ලෝකේ රහස් ගොඩාක් තියෙන්නේ ඔතන .මරු ❤️
@user-tg9nz8bq7u
@user-tg9nz8bq7u 6 ай бұрын
දෙන දැනුමට ❤❤❤❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 6 ай бұрын
සමහර විට හිට්ලර්වෙනම කලාපයකට ගියා වෙන්නත් පුලුවන්. මොකද ඔහු අත්භූත දේවල් පිලිබදව වැඩිවශයෙන් පර්යේශනය කල පත්ගලයෙක්.
@pathumshanaka4701
@pathumshanaka4701 6 ай бұрын
Miami alien attack ek gana video ekk krnnko
@ictgamunu6038
@ictgamunu6038 6 ай бұрын
Background music ekath thibbanm kuthuhalaya wadi ❤
@Invasion128.
@Invasion128. 6 ай бұрын
Illuminate society eka mekata sambanda athi
@kosalanuwan6556
@kosalanuwan6556 6 ай бұрын
Background Music Thibbanam Hodai
@nilanthaskitchen
@nilanthaskitchen 6 ай бұрын
Hollow earth ගැන තව විස්තර ගේන්න
@nextgraphics.9275
@nextgraphics.9275 6 ай бұрын
ඇයි හැම රහසකම කලු ඇදගත්ත මිනිස්සු ඉන්නෙ?
@deshanfernando5624
@deshanfernando5624 6 ай бұрын
Kauda bng edit karanne voice aka kapala na kalin video walath ahemai.
@samanlokuge7593
@samanlokuge7593 6 ай бұрын
Dannawada oya,oya kuharayata kenek fly keruwa kiyala tinuna.hoyala balanawaeada oya a ganath..samavenna..
@maleeshakumara3485
@maleeshakumara3485 6 ай бұрын
❤❤❤
@VimukthiSadhavinna-qq7jk
@VimukthiSadhavinna-qq7jk 6 ай бұрын
💗💗
@kaveeshaudayanga8088
@kaveeshaudayanga8088 6 ай бұрын
Background music 🤔
@DA_Tricks
@DA_Tricks 6 ай бұрын
Yooooooo ❤😂
@dhanushkadilshan6632
@dhanushkadilshan6632 6 ай бұрын
♥️♥️
@KalumKrishantha-hy9fw
@KalumKrishantha-hy9fw 6 ай бұрын
mama nam hitanna mokak here aberahasak teyanawa
@asokabandara1061
@asokabandara1061 6 ай бұрын
🤔🤔🤔🤔🌏🤔🤔🤔🤔
@marcothiwanka6531
@marcothiwanka6531 6 ай бұрын
අපේ සිංහල පීඩියා චැනල් එකේ මේ Video එක බැලුවම Godzilla VS Kong movie එකේ Hollow Earth එක මතක් උන අය මේ පැත්තට. 👇
@slchanidu2538
@slchanidu2538 6 ай бұрын
කාටවත් මතක් වෙලා නැ බං😂
@marcothiwanka6531
@marcothiwanka6531 6 ай бұрын
@@slchanidu2538 😂😂💔
@chanakaharsha9372
@chanakaharsha9372 6 ай бұрын
Metana kiyanna bari deyak thino e 👽
@gamingwithsamurai7173
@gamingwithsamurai7173 6 ай бұрын
රසානා සැකලාවි කියන්නෙ කවුද
@SanathKumara-vp7xq
@SanathKumara-vp7xq 6 ай бұрын
MEWWA KALANIYE NAI WAGE, EKAKA PUDHGALAYANTA HITHE MAWUNA MITHYAA SITHUWILI.
@waattacker666
@waattacker666 6 ай бұрын
Background music eka nethuwa nikan mokakd wage 😅❤
@sinhalapedia
@sinhalapedia 6 ай бұрын
Edit එකේ අවුලක්. Background music එක mute වෙලා 💔🙃
@waattacker666
@waattacker666 6 ай бұрын
@@sinhalapedia ammta siri 😶😶
@waattacker666
@waattacker666 6 ай бұрын
Aiye Reptilian gena hari pitasakwala jeevin gena hari video ekak one 😁❤️
@FaseehaFaseeha-qf2gf
@FaseehaFaseeha-qf2gf 6 ай бұрын
Me loke hemadema rahas ne
@krishanchandima5369
@krishanchandima5369 6 ай бұрын
පෙඩරේ⁣ටර් බලපු උං 😅
@marcothiwanka6531
@marcothiwanka6531 6 ай бұрын
පිරිඩේටර් බන්. Predator Movie එකනේ ඔය කියන්නේ ?
@user-to9oi6os6r
@user-to9oi6os6r 6 ай бұрын
ඇයි මේව අපෙන් හංගන්නෙ...
@GAMINGRANDU1113
@GAMINGRANDU1113 6 ай бұрын
මම එක
@DA_Tricks
@DA_Tricks 6 ай бұрын
Hollow earth කියන්නෙ godzilla vs kong එකෙත් තිය දෙයක් නේද❤😂😂
@DonPriyankara
@DonPriyankara 6 ай бұрын
පාර්ලිමේන්තුවේ මාලිමාවෙ සෙට් එක හැර අනික් උන් ඔක්කොම ඔය සිදුරට දාන්න පුළුවන් නම් සුපිරි
@WasanthaPerera-ik1rs
@WasanthaPerera-ik1rs 6 ай бұрын
😂😂සිරාවටම බ්‍රෝ 😂😂❤️👍
@FunnyFlicks26
@FunnyFlicks26 6 ай бұрын
ow eka nam aththa
@mohammedansar8718
@mohammedansar8718 6 ай бұрын
සහතික ඇත්ත කතාව
@abeykoonsarath3335
@abeykoonsarath3335 6 ай бұрын
එහෙම කරන්න අපිට අයිතියක් තියනවද
@marcothiwanka6531
@marcothiwanka6531 6 ай бұрын
නැහැ බන්. 225 දාන්න ඕන. 😂🎉
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 57 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
AREA 51 | UFOS, extraterrestrials and secret technologies
1:24:42
Lifeder Educación
Рет қаралды 3,3 МЛН
Телефон-електрошокер
0:43
RICARDO 2.0
Рет қаралды 382 М.
Battery  low 🔋 🪫
0:10
dednahype
Рет қаралды 7 МЛН
СТРАШНЫЙ ВИРУС НА МАКБУК
0:39
Кринжовый чел
Рет қаралды 1,1 МЛН
ГОСЗАКУПОЧНЫЙ ПК за 10 тысяч рублей
36:28
Ремонтяш
Рет қаралды 281 М.