KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Stillness Is The key To Peaceful & Meaningful Life | Sinhala Motivational Video
13:47
Your Time Is Limited, Do Not Waste Your Life | Sinhala Motivational Video
14:19
Beat Ronaldo, Win $1,000,000
22:45
REAL or FAKE? #beatbox #tiktok
01:03
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
VIP ACCESS
00:47
The Meaning Of Life & Art Of Living | Awakening Motivational video
Рет қаралды 60,582
Facebook
Twitter
Жүктеу
2200
Жазылу 219 М.
SL IMPACT SHOW
Күн бұрын
Пікірлер: 218
@mellam2822
2 жыл бұрын
ඔයා තමා මල්ලි මෙ හිත මෙතරමට හැදුවෙ හැමදම මං අවදිවෙන්නෙත් නින්දට යන්නෙත් මෙවා අහලා ස්තූති ඔබට ❤❤❤❤❤❤🙏🙏🙏🙏
@niroshakarunarathna5637
2 жыл бұрын
මම දැන්නම් මගේ අරමුණ ලග පෙනී පෙනී ඉන්නේ ඒ මේ කටහඩින් මාව අවදි කරපු නිසා පින් පුතේ ඔයාට ❤️❤️
@Nirmal-204
2 жыл бұрын
ඔය කටහඬ මාව වෙනස් කලා කවදහරි ලොකු තැනකට ගියාම මට විශ්වාසයි මුලින්ම මතක් වෙන්නෙ මේ කටහඬ🤍
@lakshannavin5073
2 жыл бұрын
Me too
@nirmalalokuge8703
2 жыл бұрын
Me also
@panchayt8606
2 жыл бұрын
Definitely
@suryasinhawansha
2 жыл бұрын
නථ්තිමේ සරණං ,,,, අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං,,,, 🙏🙏🙏
@wedageleslie7079
3 жыл бұрын
සත්‍ය වශයෙන්ම......, "ජීවිතය සුන්දරයි ඒ වගේම මරණයද සුන්දරයි"
@smusathkmara7224
2 жыл бұрын
මේ වගෙ විඩියෝ දානවට ස්තුති. මම ආබාධිත කෙනෙක්. මම ගොඩක් දුක් විදිනවා මෙ නිසා. අයියගෙ විඩියො ගොඩක් වැදගත් විඩියෝ. මම අයියගෙ විඩියො හැමදාම බලනවා. තවත් මෙ වගෙ විඩියො දාන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏
@thilinidanushka8227
2 жыл бұрын
හැම වචනයක්ම මසුරන් වලටත් වඩා වටිනවා ස්තුතියි ඔබට 🙏
@jehankandy2970
2 жыл бұрын
thank you bro mage birth day 1 dawasema me loke kenekta denna puluwan lokuma gift 1 dunnata godak watinawa bro godak pin me karana help walata thawa thawath lebewa.....!!!! good luck continue
@ramyawasantha6167
3 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට
@Viewsonviews360
2 жыл бұрын
නොයෙකුත් මාදිලියේ videos youtube ය තුල සැරිසරවා මුදල් උපඉමේ බලාපොරොත්තුවෙන් ... නමුත් මා දැක්ක ඉතා විශිෂ්ට යහපතක් video clip එකක් ...ජිවිතේට ගතයුතු දේ බොහොමයි ....ගොඩක් පින් 🙏🙏🙏🙏🙏 ජය ශ්‍රි 🙏🙏🙏🙏 ...❤️❤️❤️
@Vintage1Modern
2 жыл бұрын
Thank you so much 🙏
@dinushikasewwandi471
2 жыл бұрын
Thank you so much ඇත්තටම මගේ හිත හැදුනා.. සැහැල්ලුවක් දැනුනා... මේ ජීවිතේ මගේ, අනිත් අය හිතන දේවල් මොනවද කියන එක මට අදාළ දෙයක් නෙවේ.. ලෝකේට මගෙන් වෙන්න තියෙන දෙයත් මම කරලම තමයි මේ ලස්සන ලෝකෙන් මං සමුගන්නේ
@chavidu2240
3 жыл бұрын
Congratulations for 100k subscribers ❤️
@SLIMPACTSHOW
3 жыл бұрын
Thank you very much ❤️❤️
@lahirudilshan3087
2 жыл бұрын
Supiri 🔥❤️ mn illapu video eka 🔥👍
@shanikalakshani5476
Жыл бұрын
This video is the turning point of my life.... 💕
@mohamedasram6279
2 жыл бұрын
Thanks bro ita watiena video ekak
@julanjanakumara2932
2 жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට
@vihangaiduwara7268
2 жыл бұрын
ලෝකයේ නියම අරැත තේරැම්ගන්න . සුපිරි විඩියෝවක්.
@tharutharushika6464
3 жыл бұрын
Always Listen To Your Heart... ඒක නියමයි..
@thaalamathra
3 жыл бұрын
ජයම වේවා! සහෝදරයා බොහොම ස්තූතියි.. බොහොම පිං ඔබට මේ වටිනවා වීඩියෝ එක නිර්මාණය කරාට සහ මෙයින් ලබාදෙන පණිවිඩයට.. 🌹❤🙏🙏 වීඩියෝ එකේ කියන හැම කරුණක්ම බොහොම තදින්ම දැනුනා හදවතට.. නැවත වතාවක් ස්තූති වන්තවෙනවා හදවතින්ම ඔබට 🙏🙏🙏🙏🙏 හැමදෙනාටම යහපතක්ම වේවා! විශ්වයේ ආශීර්වාදය.. පිහිට ආරක්ෂාව ලැබේවා! 🙏🌹❤🙏
@naveenwanigasundara2206
2 жыл бұрын
Like it bro..
@KumuduPerera-f2p
Жыл бұрын
Mara watina desanawak.thank you
@DEDUNU.12
11 ай бұрын
GODAK STHUTHI..HARIMA WADAGATH..JESU PIHITAI
@hsoshehan676
2 жыл бұрын
සුපිරි
@a.sdiwyanjalee4153
2 жыл бұрын
ගොඩක් වටින මෝටිවේශන් එකක් අය්යේ..ජය පතනව
@shanigalappaththi8507
3 жыл бұрын
ගොඩාක් ස්තූති ඔබ කරන මේ සේවයට💐
@enishanthi119
3 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාන්නට ...මේ විඩියෝ එක හරිට මට කිවානෙ ....මන් මේ ජිව්තෙ විදෝනවා...මන් හැම ගෑණු ලමයිනට කියන්නේ අනිවාර්යයෙන් තමන් යමක් ඉපැයිය යුතුකමයි ...නිදහාසෙ ජිවත් වෙන්න නම්....මන් හැමදාමත් ගෙදර ට කොටු වේලා ගෙවන ජිව්තෙ අපායක් ....ඔබතුමාන්නට දෙව්පිහිටයි .....
@thaalamathra
3 жыл бұрын
මේ Video එක ඔබ ඇසුව මොහොතේ සිට ඔබේ ජීවිතය අපායක් නොවනු ඇත.. මෙතැන් පටන් ඔබේ ජීවිතය දිව්‍යලෝකයක් වනු ඇත.. ජයම වේවා! විශ්වයේ ආශීර්වාදය, පිහිට ආරක්ෂාව ලැබේවා!ඔබට 🙏🙏🙏🙏🙏🙏 ස්තූතියි විශ්වය 🙏🙏🙏🙏
@naveesha683
3 жыл бұрын
Thank you so much.👍👍
@madushankadj7335
2 жыл бұрын
KZbin eka purama hewwath oyatharam සිංහලෙන් hithata denenna motivated krana kenek mta hambela ne ආදරෙයි.oya bennath oya vidihata ahan inna asai.😁😘.lassanai.b.s.sl motivate la dennai mn dekapu.you and jayspot.gd.luck
@upendrakumara7634
2 жыл бұрын
හොඳ වීඩීයෝ එකක්
@gaynidineshika5658
3 жыл бұрын
Supiri.. දිගටම මේ වගේ vedio තව තවත් කරන්න සුභ පතනවා
@dinushkakularathna4206
3 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@ireshaudyangani844
2 жыл бұрын
ස්තුතියි මල්ලි
@sanjubattage8952
2 жыл бұрын
ගොඩක් ස්තුතියි හිතට හරිම සැහල්ලුවක් දැනෙනවා 🙏🙏🙏
@panchalimaneesha5498
3 жыл бұрын
Thank you so much
@NelumLanka
2 жыл бұрын
ස්තූතියි විශ්ව ශක්තියට ඔබේ හඩ මට ඇහෙන්න සැලසීම වෙනුවෙන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
@lathawickramarathna8729
2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹 ඔබටත් ජයවේවා
@chamindaushanmathgamuweged9299
3 жыл бұрын
ඕනවට වඩා උදව් කරපු අය කො බලන්න.. දෙන්න ලයික් එකක්..
@pasjdhawmi5665
2 жыл бұрын
Udau කරලා මට මාවත් නැති වෙලා ඉන්නේ යාලු
@grandstartelisha274
2 жыл бұрын
Very good advice.thank you very much ..
@yamunanadeesha4023
3 жыл бұрын
තමන්ට තමන් witharai ,obata jaya
@workoutmusicstudy
2 жыл бұрын
thanks video akata.
@universal_angell
3 жыл бұрын
Thank you very mach god.bless you
@pathmakalupahana4579
2 жыл бұрын
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි.🙏💕
@niroshananayakkara2806
2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්
@ruwansolangaarachchi5716
5 ай бұрын
Maru.sure.🎉
@dileepaniroshan1584
3 жыл бұрын
බොහෝම ස්තුති ඔබතුමාට ❤❤
@niluilukgoda8092
3 жыл бұрын
Niyamai
@pradeepsudrshana
3 жыл бұрын
ස්තුතියි සහොදරයා ඔයාට ...
@senaniaruna6710
2 жыл бұрын
Oyage wachana hithata loku shakthiyayak denawa..oyatath hamadama jaya labewa..❤️
@prasadineehasanthika9298
Жыл бұрын
Meh lassana wachana tika kiyaganna bari tharam watinawa sir ❤️❤️❤️ obathumage jiiwithaya sarthaka wenna oni ❤️❤️❤️
@raniari6013
3 жыл бұрын
Bohoma sthuthi obathumata
@සුන්දරආදරේ-ඛ7ඳ
2 жыл бұрын
ජයවේවා !! ගොඩක් පිං ♥️
@happycomppyshow
2 жыл бұрын
Thank you ✊✊✊✊❤❤❤❤❤
@darashanafernando3354
3 жыл бұрын
බොහොම පිං ඔබතුමා ට
@Chaminda_Nirosh
2 жыл бұрын
💯💯💯
@tharushidinushika2836
3 жыл бұрын
Thanks aiya
@Sonaliwanigasekara
3 ай бұрын
❤ thank you
@jeoninha
3 жыл бұрын
Coungratulations and thank you so much 🥳😍🤗💚💚💚
@දේශාටන
2 жыл бұрын
thanks,.........................
@nalikahapuarachi8831
3 жыл бұрын
Thanks 🙏
@anushaprasadini7007
2 жыл бұрын
Thank you👍
@anjohansi3427
Жыл бұрын
Obage me video aka mage jewetha loku ath dakeemak labuna thanks
@AngelBaby-y1b
Жыл бұрын
Feels like I wanna cry now🥺❤️ thankyou and wish u a great life🥺💖
@SLIMPACTSHOW
Жыл бұрын
❤️❤️
@ButTechCompanyChannel
3 жыл бұрын
🔥
@nimalpushpakumara2347
3 жыл бұрын
Thank you univers
@nilanthikumari2856
3 жыл бұрын
Suba pethum aiya 😊
@angle8571
2 жыл бұрын
101K ....❤️best luck
@sasidusasidu7072
2 жыл бұрын
ඇස් වලට කදුලු උනන කතාවක් මචන්🔥
@prasadanimuthu875
Жыл бұрын
Nubathumage mortivetion hada Pathulatama denenawa thank you sir thank s universe me adaraniya usas mahathma munagessuwat.❤🎉🙏👍🌹
@nadikanadika3703
2 жыл бұрын
Ow oba hary
@kinsliwalikumbura1528
2 жыл бұрын
Thank you ayye👩✈️💆
@saraedirisinghe7150
3 жыл бұрын
බොහොම ස්තූතියි....💐 හරිම වැදගත් ඒ් අදහස්....👍
@beautyoftheworld3314
3 жыл бұрын
Amazing video
@jayamalsamarasinghe5829
2 жыл бұрын
Thank you so much❤️
@samithasubodha3874
2 жыл бұрын
Super ❤
@pawanithathsarani1191
3 жыл бұрын
Super ayya very nice 💗💗
@ShehanXVibes
2 жыл бұрын
Ft..😳✌.
@Roshigirl222
11 ай бұрын
wow🤗 Thank you so much ❤️
@SLIMPACTSHOW
11 ай бұрын
✨❤️
@yodagoviya-9264
Жыл бұрын
Thanks ❤❤😊😊😊
@channakodithuwakku5657
2 жыл бұрын
Thanks for ever
@chamindaushanmathgamuweged9299
3 жыл бұрын
ඒක නම් රිදෙන්නම දීලා.. All the best 💞
@lakshannavin5073
3 жыл бұрын
Subscribers ලක්ශයට මගෙන් උනුසුම් සුබපැතුම් සහෝදරයා ❤️❤️❤️✌️
@isss7735
3 жыл бұрын
සුභ පැතුම් අයියා 😁✌️
@dragonstec8765
3 жыл бұрын
Thank you අයියේ
@kavishkau
3 жыл бұрын
Congratulations 100k sub. Niyamai ayye
@sithurukawinda3061
3 жыл бұрын
Tnx ayy💪💪
@Anjoo-f5u
10 ай бұрын
Setata loku sahanayak danenawa thanku so😂 much😊
@romeoyt4131
3 жыл бұрын
නියම කතා කලාවක් තමයි මේ 😍😍❤
@dineshakumari8128
3 жыл бұрын
Thanks you ayye.
@donwarsha2399
2 жыл бұрын
ඇත්ත ටම මෙ වොයිස් එක නම් පිස්සු වක් ඔක්කොම අමතක වෙනො 😁❤️
@successfeel6537
3 жыл бұрын
Good job bro stay long time
@alone-y2j
3 жыл бұрын
Thank you so much 👊🙏🙏❤️❤
@ravidudias1360
3 жыл бұрын
මරණයෙන් පසු ජීවිතය හොයන්න පෙර, මරණයට කලින් ජීවත් වෙන්න ... බොහොම ස්තුතියි ...
@hasinikondamali4093
3 жыл бұрын
Thanks bro 🤟🤟.
@sadumadushka5596
Жыл бұрын
Godak pin oyata.awuru 15k purawata jiwithe hambwunu hemadeyakma pitipsse tbune hitha kadena eka wtri.mta wshwasai mage jiwithe dairyen nagitinna mata hmbwunu shakthimath athak.godak pin.
@riogameplay6011
2 жыл бұрын
Live එකක් වත් ඔ්නි 100k වලට 😊😍😘
@nissankafernando7427
2 жыл бұрын
Thanks a lot 👍 sir 🙏🙏🙏
@pinky5958
2 жыл бұрын
අද තමයි මුලින්ම මේ channel එක දැක්කෙ. ඒත් මම කාලයක ඉඳලා ඉබේම වගේ මෙවැනි vedios English වලින් මම ඉන්න රටේදි මට අහන්න ලැබුනා. නොදැනිම ජීවිතේ වෙනස් වෙන බවත් සතුට තමන් තුලින්ම හමුවෙන බවත් හැඟීයන්න පටන් ගත්තා. අතහැරීම තමයි මට විශ්වයෙන් ලැබුන මුල්ම පනිවිඩය. බොහොම ස්තූතියි මෙවැනි වටිනා පනිවිඩ සමාජගත කරනවට 🙏
@pasindumadhushanka3831
3 жыл бұрын
💙💙💙
@isurudananjaya245
3 жыл бұрын
Oya minissu jewath karanawa aiye ❤❤🙏
13:47
Stillness Is The key To Peaceful & Meaningful Life | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 60 М.
14:19
Your Time Is Limited, Do Not Waste Your Life | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 70 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
30:12
ඊරිසියාකාරයාව අඳුනගන්න හැටි | Dinesh Muthugala
Dinesh Muthugala
Рет қаралды 719 М.
3:30
ජීවිතේට සවන්දෙන්න එන්න එකතු වෙන්න - The Art of Living - සිංහල Podcast by HaSHE #podcast #sinhala
The Art of Living - සිංහල Podcast by HaSHE
Рет қаралды 10 М.
3:20
සාර්ථකත්වයේ රහස The secret to success | Zen stories 02 | Sinhala Zen Stories
පාරාදීසයට යන මග
Рет қаралды 252
23:26
ඔබ සතු ශක්තිය, සිහින ළඟා කරගැනීමට යොදා ගන්නේ කෙසේද? | Chandana Gunawardane
Chandana Gunawardane
Рет қаралды 33 М.
26:28
මේ ප්‍රශ්නය අසා 2025 ජයගන්න
Ramindu Randeni (සිංහල)
Рет қаралды 67 М.
24:12
අනාත නොවී අලුත් අවුරුද්දේ පොල් ලෙලි බිස්නස් එක හරියට කරමු - Coco Dreams | Coconut Husk Chips
Nilame
Рет қаралды 630 М.
12:53
දියුණුවේ සංඛ්‍යාතයට එන විදිය | Meditation | Jayspot Motivational video
Jayspot Productions
Рет қаралды 126 М.
20:38
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 259 М.
20:56
Unlock Super Power Of Your Subconscious Mind For Success| 3 Methods | Law Of Attraction Sinhala
SL IMPACT SHOW
Рет қаралды 283 М.
16:26
How To Overcome Suffering Of Life | Power Of Now Book Summery | Sinhala Motivational Video
SL IMPACT SHOW
Рет қаралды 52 М.
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН