Unlock Super Power Of Your Subconscious Mind For Success| 3 Methods | Law Of Attraction Sinhala

  Рет қаралды 275,839

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Пікірлер: 593
@ShashieHerath
@ShashieHerath 2 жыл бұрын
ඔබ වැනි අයෙක් මේ ලොවට දායාද කල ඔබේ දෙමව්පියන්ට බොහොම පින්! ඔබටත් එලෙසමයි 🙏මෙවැනි දේ ලස්සනට හිතට දැනෙන්න ලබාදෙන්න තව තවත් ශක්තිය ලැබේවා ! ඔබේ ජීවිතය සාර්ථකම වේවා 🙏🙏🙏
@swarnaweerathunga4043
@swarnaweerathunga4043 2 жыл бұрын
♥️
@NelumLanka
@NelumLanka Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 Жыл бұрын
ඇත්තටම 🙏👍
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට ... වේදනා පහ උණා වගේ දැනෙනවා ... දයාබර විශ්වය...... ඔබට ස්තුතියි .... තෙරුවන් සරණයි ඔබ තුමාට ...❤❤❤❤❤❤
@diltharu4867
@diltharu4867 Жыл бұрын
This video has 222 k views..and it has been posted 2 years ago❤❤❤thank you very much universe and guardian angels❤❤❤
@PubgMobile-jp9op
@PubgMobile-jp9op 10 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏
@MageCreation
@MageCreation 3 жыл бұрын
ඔබට බොහෝම ස්තූතී! ඔබව මුනගැස්සුවාට මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා!!!❤
@theartsofnature9613
@theartsofnature9613 3 жыл бұрын
මගේ ජීවිතේට ගැම්මක් දෙන්න ගුරුවරු හේතුවක් උනා. එක ගුරුවරයෙක් ඔබ. ස්තුතියි ඔබට. දවසක හම්බවෙමු ගුරුතුමණි.
@maxjacoby3048
@maxjacoby3048 3 жыл бұрын
Sorry to be off topic but does someone know a tool to get back into an Instagram account..? I somehow lost the password. I appreciate any tips you can give me.
@ChaduniNisansala-k3u
@ChaduniNisansala-k3u 7 ай бұрын
❤❤❤
@h.a.s.shettiarachchi8998
@h.a.s.shettiarachchi8998 3 жыл бұрын
විෂ්වයට ස්තුතියි වන්ත වෙනවා , ඔබව මුණගැස්සුවට 🙏💜️ ඒ වගේ ම ඔබට ස්තුතියි , ඔබ උගත් දේ මෙලෙස බෙදා ගන්නවට 💖💜️
@amithauyangoda9490
@amithauyangoda9490 2 жыл бұрын
අපි වෙනුවෙන් වෙහසී මෙවැනි දිරි ගැන්වීම් කරන ඔබ‍ට විශ්වයේ අසීමිත අසිර්වාදය නොඅඩුවම ලැබේවා
@Bla-w9h
@Bla-w9h 3 жыл бұрын
මමත් හිතනවා අද ඉදන් මගේ ජීවිතය වෙනස්ම පැත්තකට හැරෙයි කියලා විශ්වය ඔබට ගොඩාක් ස්තූතියි මේ වීඩියෝ එක බලන්න මට අවස්තාවක් හිමි කර දුන්නාට.🙏
@prasad__sandanuwan1672
@prasad__sandanuwan1672 3 жыл бұрын
අපි කරනු ලබන හොද නරක දෙකටම විපාක ලැබෙනවා..පෙර කරපු වා වල විපාකත් වගේම මෙලොවදීත් විපාක දීම සිදුවෙනවා යටි සිත බලගැන්වීම මගින් ගොඩක් දේවල් වෙනස් කල හැකි බවට ඕන තරම් ශාක්ෂ්ත් තියෙනවා,නමුත් ඉහත විපාක වලට සාපේක්ෂව ඔය ඕරා එක හෙවත් කම්පන පරාසය අප නොදැනුවත්ම වෙනස් වෙනවා..ඔබ කියන කතාව උනත් තේරුම් ගැනීමට යමෙක්ට බුද්ධියක් තිබිය යුතුය නැතිනම් ඇසූ පමණින් දේවල් වෙනස් වන්නේ නැත.මෙය ජීවිතයකට බෙහෙවින්ම බලපානවා ..නමුත් මොකක්දෝ නොපෙනෙන දෙයක් ක්‍රියාත්මක වෙනවා යැයි මට සිතෙනවා..එකිනෙකාගේ ජීවිත වලට එය විවිධාකාරයෙන් පැමිණෙනවා..නමුත් විය ‍යුත්තේ මොන දේ ආවත් තමන්ගේ ඉලක්කය වෙත යෑමම බව මමත් කියනවා.(ඔබලාට ඒ ගැන දැනෙන්නේ කොහොමද)..
@jasinthathalis4195
@jasinthathalis4195 3 жыл бұрын
මටත් ඔයාට කියන්න දෙයක් තියනවා .
@chamindaraajapurage3554
@chamindaraajapurage3554 2 жыл бұрын
ස්තූතියි ඔබතුමාටත් ආදරණීය විශ්වයටත් අනේකවාරයක් තෙරුවන්සරණය..! ජය වේවා..!
@socil2832
@socil2832 3 жыл бұрын
ස්තුතියි අයියෙ, අම්ම ,තාත්ත කියන දේවත් අහන්නෙ නැතුව ජිවිතේ අනාගත්ත මම හැදුනෙ අයියා නිසා 🔥🙏.
@naturalpro5931
@naturalpro5931 3 жыл бұрын
දවසක අපි හමුවේවි සාර්ථක මිනිසුන් රැලක් ලෙස. ස්තූතියි මිත්‍රයා ඔබට. හැමෝටම ජය.❤❤❤
@ritamanojawickramaratne378
@ritamanojawickramaratne378 3 жыл бұрын
විස්වයට දහස් වාරයක් ,ලක්ෂ වාරයක් ,කෝටි වාරයක් ස්තුති ..මෙවන් වටිනවා දේශනයක් අහන්න අවස්ථාව ලබා දුන්නට ..
@wasanawasana8492
@wasanawasana8492 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ආදර සම්බන්ධයක් බිද වැටිමෙන් පසු ඒ පසුබැම පසුතැවිම අතරින් ඉදිරියට යන්නේ කොහොමද විඩියෝ එකක් කරන්න.pls
@senukavindya8036
@senukavindya8036 3 жыл бұрын
ඔව් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝ එකක් ගේන්න අය්යේ. ප්ලීස් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samashaupamali7431
@samashaupamali7431 3 жыл бұрын
;-)
@sakunikaabeyrathne9167
@sakunikaabeyrathne9167 3 жыл бұрын
මේ හැමදේම ඇත්ත..අත්දැකීමෙන් විස්වාස කරනව මම..
@life-jl9qo
@life-jl9qo 2 жыл бұрын
මම මේ video එක ඇහුවා 10 වතාවක්... ඔබ තුමාට මෙවැනි videos කරන්න ශක්තිය තව තව ලැබේවා
@upekasandamali2330
@upekasandamali2330 Жыл бұрын
මෙවැනි අදහස් අහන්න ඔබ වැනි පුද්ගලයෙකු මාගේ ජීවිතයට මුනගැස්ස්වීම පිළිබඳ විශ්වයට මාගේ හදපිරි ස්තූතිය .....
@sasikatv8495
@sasikatv8495 3 жыл бұрын
මමත් හිතනවා අද සිට මගේ ජිවිතෙ වෙනස් වෙයි කියලා ජයවෙවා
@madumaliAththanayake-z3t
@madumaliAththanayake-z3t Жыл бұрын
ඔබේ හඩ අවධියක් සමග මගේ ජීවිතයම වෙනස් උනා. ඔබට ගොඩක් පින්.
@derrickdias3471
@derrickdias3471 Жыл бұрын
මෙ වැනි වට්නා කමක් තිබෙන program එකක් දාම්මා ට ඔබට ගොඩක් ස්තුති brother තවත් මෙ වැනි program ඉදිරියට කරන්න ඔබට සක්තිය දයිරිය ලැබේවා
@samanthamarasinghe1932
@samanthamarasinghe1932 6 ай бұрын
දවසින් දවස මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට ස්තුතියි
@vajiramanori1774
@vajiramanori1774 3 жыл бұрын
විශ්වයට ස්තූතියි වන්ත වෙනවා ඔබව මුණගැස්සවීම සම්බන්ධයෙන්. ස්තූතියි ඔබට
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 Жыл бұрын
බොහොම ඉස්තුතියි මේ හැමදේම කියලා දෙනවට බුදුසරණයි,
@gavindakasun9317
@gavindakasun9317 Жыл бұрын
විශ්වය ඔබට ස්තුතියි.. මේ වීඩියෝ එක මට බලන්න සැලැස් වූවාට...
@Tharindi_07
@Tharindi_07 3 жыл бұрын
"යටිසිත ඔබේ විස්මිත මෙහෙකරු" The power of your Subconscious Mind - Dr. Joseph Murphy ❤️❤️ AMAZING ❤️❤️ ❤️❤️❤️
@malirocky8692
@malirocky8692 2 жыл бұрын
Mge laga e book eka tiyenawa
@jayam1429
@jayam1429 3 жыл бұрын
මම , මා එක්කලා කතා කරද්දී සහ එදිනෙදා ජීවිතය තුල ජිවිතේ ගෙවද්දී දැනෙන ආකාරය ඇත්තටම ඔයා කියන දේ සත්‍යයක් පුතේ .. උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ඔයාට .. ✌ ජයශ්‍රී ✌
@chaniduliyanage7989
@chaniduliyanage7989 3 ай бұрын
මට.දෙයක්.දැන.ගන්න.තියනවා.මේ.වෙසක්.පෝය.දවසෙ.ඉදන් මට.මගෙ.කාමරයෙ.සල්ලී.තියනවා.කවුරැත්.විශ්වාස.කරන.එකක්.නැ.ඒත්.ඇත්තටම.හැම.බදාදා වකම.තියනවා.දැනුත්.තිබුණා.මට.මේක.ගැන හිතා.ගන්න.බැ.විශ්ව.මෑණියන්ට.හොඩාක්.ස්තුතියි.
@sisirakumars3050
@sisirakumars3050 Жыл бұрын
මම මේ දෙය පටන් ගන්නෙ මුලින්ම මෙච්චර දෙයක් උගන්නපු ඔබට ස්තුති කරල thank you 🥺😊
@LalithaAdikari
@LalithaAdikari Жыл бұрын
Schuchi ආදරණීය vishwaya❤️🙏
@subi7669
@subi7669 3 жыл бұрын
මිනිසුන්ගෙ සිත් re-program කරන්න උදවුවෙන ඔබගේ සියලු පැතුම් ඉටුවේවි
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ඔබට ස්තුතියි 🙏 කටහඩවල් මන් අහලා තියෙනවා .ඔබේ හඩේ ජවය ශක්තිය මිනිස් මොලේටම යනවා. ඔබ නිසා ජීවිතය වරද්ද ගත්ත මිනිසුන් කී දෙනෙක් මේ වීඩියෝ බලලා ජීවිතය ජය ගන්න ඇද්ද විශ්වයට ස්තුතියි ඔබව මිනිස් ලෝකෙට එව්වට. සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ගොඩනැගිම උදෙසා මුදල් ලැබුණ විශ්වයට ස්තුතියි 🙏 . යටිහිතට ස්තුතියි.🙏 මගේ අරමුණ ජය ගන්න උදව්කල ආකර්ශන නීතිය පන ගැන්වු යටිහිතට ජය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@livinumn750
@livinumn750 Жыл бұрын
ගොඩාක් වටිනා අදහසක් දුන්නේ ගොඩාක් පිං ඔබේ ජීවිතය දවසින් දවස සාර්ථකත්වයට පත්වේවා ❤️🙏❤️
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ඔයාගෙ කටහඬ විශ්ම ලෝකය එකේ වගේ .clear.සයිකො සයිබනටික් ගැන වීඩියෝ එකක් කරන්න කෝ.අද excellent,superb,creative & wonderful work.
@g.h.n.sewmini3500
@g.h.n.sewmini3500 3 жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබව මුණගැස්සුවට 🙏🙏🙏🙏🙏
@vlogrukshanz8273
@vlogrukshanz8273 Жыл бұрын
Manasikawa godak wetuna welawak uththra nati prashna walata uththr hoyaganna ena thena meeka 🖤... god bless you ❤
@nimalaberathna7836
@nimalaberathna7836 3 жыл бұрын
මල්ලි මෙිවා කියලා දෙනවට ඔබට ගොඩක් ස්තුතියි ඔබට තෙරැවන් සරනයි දෙවියන්ගේම පිහහිටයි
@wasanthawasantha3380
@wasanthawasantha3380 10 ай бұрын
ස්තූතියි ස්තූතියි ස්තූතියි .උත්තරීතර මා විශ්ව ශක්තියේ බලයට ස්තූතියි 🙏 මෙය අපේ භාෂාවෙන් අපිට තේරුම් ගන්න සරලම ආකාරයට මෙම වචන වගේම එහි අර්තය යතාර්ථයක් කරගැනීමට ලෝකයේ වෙසෙන සියලූම දෙනා වෙනුවෙන් ඒ පරිත්‍යාගය කල ඔබට බොහොම ස්තූතියි . ලෝකයේ සියලූම ස්තාන වල සිටින සියලූම දෙනාට මෙය අන්තර්ජාලයේ උදව්වෙන් මෙය ඇසීමට සහයෝගය සැලසූ සියලූම දෙනාට බෙහෙවින්ම ස්තූතියි . තෙරුවන්සරනයි 🙏
@SriyaniSriyanidewasurendra
@SriyaniSriyanidewasurendra 5 ай бұрын
😂 ඔබගේ වටිනා වදන් පෙළ ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ හැමදාම මම ඔබගේ මෙම වටිනා විඩීයෝ වලට ඇහුන්කන් දෙනවා ස්තුතියි ❤❤❤❤❤❤❤
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
ඇත්තටම ඔබට කොහොම ස්තුති කරන්නද කියලා හිතෙනවා, මේ දෙවල් ගැන මෙහම කියලා දෙනවාට,ජිවිතය ජය ගන්න,නිර්ලෝබීව කියලා දෙන්වට.විශ්ව මාතාවටත් ස්තුති ,ඔබ් වැනි කෙනෙක් මුන ගැහීමට.❤️❤️❤️❤️🙏🙏🙏
@uthsarafl3685
@uthsarafl3685 3 ай бұрын
බොහොම ස්තූතියි!!!වැටිලා ඉන්න කෙනෙකුට නැගිටින්න ගොඩක් උදව් වෙනවා මේ දේශනය!!!
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි සහෝදරයා me සියලුම de මම මීට කලින් kala තාමත් එහෙමයි ඔයාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි vishw
@Anuradha_Sir
@Anuradha_Sir 11 ай бұрын
ගොඩාක් ස්තුතියි ..අහන හැම තිස්සෙම පුදුම ශක්තියක් හිතට දැනෙනවා...විශ්ව ශක්තිය ට ස්තුතියි...ඔබව මුනගැස්සුවාට ..🙏🙏❤️❤️
@MaheshikaDilrukshi-im9vr
@MaheshikaDilrukshi-im9vr Жыл бұрын
විශ්ව මැණියන්ට ත් ඉෂ්ට දෙවි⁣යන්ටත් ස්තුති අනික වාරයක් ස් තුති මහත්මයාටත් ස්තති මටත් මගේජනකටයි එකතු වන්න විශ්ව මැණියන්ගේ අශිර්වාදය ලැබේවා සියණළුම බලාපොරොතුව ඉටුවේවා සිතති
@virajiniweerakoon488
@virajiniweerakoon488 Жыл бұрын
ඔබට ස්තූති වේවා...❤️ විශ්වයට ස්තූති වේවා... ❤️ මගේ යටිහිත ශක්තිමත්.. මම ශක්තිමත්.. මට හැම හොඳ දෙයක්ම ඉක්මනින්ම ආකර්ශනය කරගන්න පුලුවන්. මම ආකර්ශනීය කෙනෙක්.. මම මට ගොඩාක් ආදරෙයි... මට හැමදේම තියෙනව ... සතුට.. ආදරය.. හැමදේම නොඅඩුව මම භුක්ති විඳිනවා. විශ්වයට ස්තූති වේවා.. 🙏🙏🙏🙏🙏
@alfabonde5054
@alfabonde5054 Жыл бұрын
ඇත්තෙන්ම ඔබට ස්තුති වෙනවා මේ වගේ විඩියෝ එකක් ඇසීමට සලස්සපු එකට විශ්ව යටත් ස්තුති වනතවේවා
@psenanayaka218
@psenanayaka218 2 жыл бұрын
මමත් අත් විදිනවා. සියලු කාරණා සත්‍යයි. කට්ටියට කියා දීලා පැහැදිලි කරනවා. ඔබ තුමාට පිං. මේ වීඩියෝ එක ඒ යාලුවන්ට, දරුවන්ට මට දාන්න පුලුවන්. සුන්දර දිනයක් වේවා. සතුට , සෑනසුම, ප්‍රීතිය , සැහැල්ලුව පිරි ජීවිතයක්ම ලැබේවා ඔබට. අදහන ආගම අනුව යම් අරමුනක් වේද එම අරමුනට බාධාවක් නොවේවා. දීර්ගායු වේවා .🙏💛💚💜️🧡❤️🌹🌹🌹🌹🌹
@buddhikaveerasingha
@buddhikaveerasingha Жыл бұрын
සොබදහම මාතවට කොටිවරයක් ස්තුතියි .මගෙ ජිවිතය සතුටින් ❤❤❤❤සැපවත් ජිවියක් කලාට❤❤❤❤❤
@prasadpushpalal6707
@prasadpushpalal6707 3 жыл бұрын
Lankawe you tuberlage thiyana hodhama katahadha Thank you aiya ⚡
@erandikadissanayake9617
@erandikadissanayake9617 Жыл бұрын
අවශ්‍යම මොහොතේ පිහිටක් උනාට ගොඩක් ස්තුතිය අයියෙ ..ඔයාගෙ සියලු කටයුතු සාර්ථක වේවා ..❤️❤️❤️විශ්වයට ස්තුතියි 🙏🙏🙏
@RenukaWijepala-d1y
@RenukaWijepala-d1y Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි
@themoralshow902
@themoralshow902 3 жыл бұрын
අනේ හරිම මිහිරි වටිනවා අපේ හදවතටම කතාකරනවා සර් ඔයා❤️😍 ඇවිත් බලන්න යාලුවනේ අපේ චැනල් එක පැත්තෙත් ඔයාගෙ ජීවිතේට වටිනා මෝටිවේෂන් වීඩියෝ ගොඩක් තියෙනව❤️😍😍
@fudtr6e676
@fudtr6e676 Жыл бұрын
මට ..ලැබිි.තියෙන්..දෙයට .විශ්වය .මාතාවට ගොඩක් ස්තුතියි
@DulmeeDeSilva
@DulmeeDeSilva Жыл бұрын
මට ලැබී ඇති සියලු දේට විශ්ව මාතාවට බොහෝමත්ම ස්තූතිවන්ත වෙනවා..❤😊
@udenigunasakara8439
@udenigunasakara8439 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ❤
@kasunsampath9625
@kasunsampath9625 Жыл бұрын
Wishwayata ස්තුති වේවා mata me vedio eka පෙන්නුවා ta.❤️🙏💕
@dilanikalansuriya3412
@dilanikalansuriya3412 2 жыл бұрын
Excellent..Thanks lot..👌👌👌👌🤝💐💐💐💐💐💖🦁🇱🇰🇱🇰🇱🇰🇱🇰
@walpolawalpola9845
@walpolawalpola9845 Жыл бұрын
මගේ ජිවිතය උඩු යට්කුරු කල මගේ ගමන් මගට යහපත් දේ කරන්න පර කී විස්වයට දසදහස් වාරයක් ස්තුතියි .ස්තුතියි ස්තුතියි .පිං.
@jagathjagathjagath3509
@jagathjagathjagath3509 Ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිවන්ත වේවා ඔබව මුණගැසූ විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා❤❤🙏🙏
@dhanushikamadhushani8355
@dhanushikamadhushani8355 Жыл бұрын
⭐විශ්ව මැණියන්ටත් 🙏🙏🙏🙏 මාගේ ඉෂ්ට දෙවියටත් 🙏🙏🙏🙏 ස්තුති අනික වාරයක් ස්තුති 🌹🌹 මහත්මයාටත් ස්තුති 🌺🌺🌺🌺🌺
@රටවෙනුවෙන්අපි-ණ5ඩ
@රටවෙනුවෙන්අපි-ණ5ඩ Жыл бұрын
ස්තූතියි ස්තූතියි,🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
@chamarikumari9893
@chamarikumari9893 Жыл бұрын
පමාවී හෝ මේ වැඩසටහන් මා නෙත ගැටවූ විශ්වයටත් ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@malirocky8692
@malirocky8692 2 жыл бұрын
Godak sthuthi godak pin .obatath jaya wewa... thawath me wage watina videos karanna lebewa...
@maladamayanthi7352
@maladamayanthi7352 Жыл бұрын
Isthuthi isthuthi isthuthi ❤❤❤
@ChamaraRuwan-ki8bn
@ChamaraRuwan-ki8bn Жыл бұрын
ස්තූතියි ස්තුතියි ස්තූතියි ❤️
@lekamge7849
@lekamge7849 Жыл бұрын
ගොඩාක් ස්තූතියි විශ්වය 🧚🌍💓 ගොඩාක් ස්තූතියි 🙏
@100dineshyou
@100dineshyou Жыл бұрын
ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සහෝදර මිත්‍රයා 💐💐💐💐💐🏆🏆🏆🏆 ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මේ වීඩියෝ කරන සර්ගේ සියලුම වීඩියෝ ඉතා වැදගත් හිගන්නෙක් කොරෙක් අබ්බගාතයෙක් අන්ධයෙක් මේ වීඩීයෝ ඇහැව්වත් එ මිනිහා ඒකාන්ත වශයෙන් පෝසතෙක් වෙනවා. සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුනා විශ්වයට ස්තුතියි 🙏 යටිගිතේ බලය විශ්ව ආකර්ෂණ නීතිය සැබෑවක්මයි මේ සර්ගේ වීඩීයෝ සත්‍යයක් . යටිසිතට පුලුවන් ඕනෑම දෙයක් අපිට ලබාදෙන්න .සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
දැවෙන සිත් සුවපත් කරන ඉතාමත් වටිනා උපදෙස් ලබාදෙන ඔබතුමාට බොහොමත්ම ස්තුතියි 🙏 ඔබතුමා මට මුණගැස්වූ විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@tharu565
@tharu565 3 жыл бұрын
🙃🙂❤ thank you. .... Mewa Tamai triding wenna ona
@vineethaliyanage4302
@vineethaliyanage4302 3 жыл бұрын
Mama mulinma sthuthiwantha wenawa mage mahaththayata 4n ekak laba dunnata. A nisa tamai me dewal balanna lebenne. Me program eka mata godak vatinawa. Hemoma me dewal ahanawa balanawanam කොච්චර හොඳද ? Godak minissu karanne kohoma hari uthsahayen diyunu wena kenata iirishiya karana eka. Man hitanne a nisai godak minissunge diyunuwak nette.
@kaveesha3914
@kaveesha3914 11 ай бұрын
Thank you for this video ❤ Thank you universe ❤
@gayathrisandamali6687
@gayathrisandamali6687 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට බුදුසරණයි ❤️❤️❤️🙏🙏🙏
@komalravat404
@komalravat404 Жыл бұрын
ඔබට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි මම මධුෂානි කුවේට් සිට
@ridmiranathunga9803
@ridmiranathunga9803 2 ай бұрын
ගොඩක් වටින විඩියෝවක්. බොහොම ස්තූතියි ඔබට.
@DilkiWickramasinghe98
@DilkiWickramasinghe98 10 ай бұрын
විශ්ව මාතාවට ස්තූතියි...! විශ්ව මාතාවට ස්තූතියි ...! විශ්ව මාතාවට ස්තූතියි....!
@ranuktalk3002
@ranuktalk3002 3 жыл бұрын
ඇත්තටම ස්තුතියි මගේ මෙම මෝහොත්තය මම දැන අත් වීදිනවා ගෝඩක් ස්තුති වීස්යට මෑනියන්ට 🌈🌈🌈🌈💫💝🎁🇱🇰💯💫💫💫💫💚💚💚💚💚💚
@සඳකිරණ
@සඳකිරණ 3 жыл бұрын
ස්තුතියි යාලු . ඔයාගේ වචන ටික මාර විදියට හිතට වැදුනා
@ranidilrukshi7092
@ranidilrukshi7092 Жыл бұрын
ඉස්තුතියි ඔබට සර් ව්ස්වයට ඉස්තුතියි .ඉස්තුතියි .ඉස්තුතියි
@ydvpathirana3322
@ydvpathirana3322 Жыл бұрын
ස්තුතියි ඔබට 👍🌸🌸🌸🌸
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
ඔබතුමාට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ලබා දුන්නා වූ වටිනා අදහස් වලට මා ගෞරව කරමි ස්තුතියි
@sawanadjrimix4383
@sawanadjrimix4383 2 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි ..මේ ඔබ කියලා දෙන දේවල් වල වටිනා කම නම් විශිෂ්ට යි..ඉතා විශිෂ්ටයි..ස්තුතියි කියන්න මම දන්න වචන මදිද කියා හිතෙනවා..ඇත්තටම හදවතින්ම ස්තුතියි ..ඔබට ජය වේවා..💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏
@kavishka5231
@kavishka5231 3 жыл бұрын
තර්කයක්‌ දෙන්න බැ මොකද අපිට timetraveling ගැන නිසි ශාක්ෂි නැති නිසා 💯 කොහමද වෙන්නේ, ගියොත් ආයිත් එන්න පුලුවන්ද අඩුම ගානේ ඕව ගැනවත් දාන්නේ නැ නේ
@niroshayapa9201
@niroshayapa9201 2 жыл бұрын
ඔබට බොහොම ස්තූති ..ඔබව මුන ගැසීමට උදව් උන විශ්වයට ස්තූති වේවා
@krishanthakumara1531
@krishanthakumara1531 3 ай бұрын
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට 🙏🙏🙏
@thewarapperuma721
@thewarapperuma721 Жыл бұрын
ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 2 жыл бұрын
ස්තුතියි
@arundathiethilakarathne2359
@arundathiethilakarathne2359 Жыл бұрын
ස්තුතියි බොහොම
@chandiamarakon6554
@chandiamarakon6554 11 ай бұрын
ස්තූතියි ❤
@nithikaveerada7320
@nithikaveerada7320 3 жыл бұрын
ස්තූති අයියෙ....ගොඩාක් වටින වීඩියෝ එකක් 👍👍👍
@rangamadushika3243
@rangamadushika3243 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තූතියි 🙂🙏 විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි 🙂🙏
@wasanthaudaya8929
@wasanthaudaya8929 2 жыл бұрын
විශ්ව ශක්තියට ස්තුතියි විශ්ව ශක්තියේ බලයෙන් මට යහපතක්ම වෙිවා !!!
@RuwanKumara-jt7fk
@RuwanKumara-jt7fk 2 ай бұрын
මට anxiety තියෙනව. මම මේක කරල හොදවෙලා reply m දාන්නමි😊😊
@RuwanKumara-jt7fk
@RuwanKumara-jt7fk 2 ай бұрын
මට කරන්න ඕන අයිඩියා ටිකක් මට කියන්න
@madumaldanushka4350
@madumaldanushka4350 2 жыл бұрын
ගොඩක් වටිනවා ❤️
@lakmalpathirana9332
@lakmalpathirana9332 2 жыл бұрын
නියමයි අයියේ ...කියන්න වචන නෑ..ඒ තරම් SUPERBB 🥰🥰🙏🙏😍😍😍💪💪💪විෂ්වයට ස්තුතියි මේ වීඩියෝව අහන්න සැලැස්සුවාට..🥰🥰❤️GOOD LUCK 🙏🙏🌹🌹❤🥰❤️❤️
@twijesundara1291
@twijesundara1291 Жыл бұрын
ස්තූතියි ❤️
@Sumithra-n9y
@Sumithra-n9y Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉❤❤❤Istuuthi❤❤mata mewane දෙයක් කරන්න මඟ පෙන්වා dunnata ඔබටත් mee viswayatath මාගේ විස්වමාතාවනි stuuthi ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
@AnneGunawardana-cs4sj
@AnneGunawardana-cs4sj 10 ай бұрын
ඔබට ස්තුතියි 🙏 විශ්ව මාතාවට ස්තූතියි 🙏
@denisajade9745
@denisajade9745 2 жыл бұрын
ස්තූතියි . ඔබටත් මුලු විශ්වයටත්..යලි යලිත් ස්තූතියි .
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@gaminikarunathilaka4404
@gaminikarunathilaka4404 Жыл бұрын
ඔබතුමටත් විස්වයටත් බොහෝමත්ම ස්තුතියි
@MalkiDinuja
@MalkiDinuja Жыл бұрын
ගොඩක් ස්තුතිය ❤❤❤ බුදුසරණයි
The power of Subconscious Mind...Vision @ SLRC | Chandana Gunawardane
23:53
Chandana Gunawardane
Рет қаралды 494 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Reprogram Your Subconscious Mind | Chandana Gunawardane
10:23
Chandana Gunawardane
Рет қаралды 60 М.
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
Visualization & Imagination | Chandana Gunawardane @ VISION, SLRC
25:11
Chandana Gunawardane
Рет қаралды 79 М.
Tesla 369 Manifestation Technique | Law Of Attraction Sinhala
16:02
SL IMPACT SHOW
Рет қаралды 92 М.
How To Get Happiness And Mental Freedom | Sinhala Motivational Video
23:24
21 Techniques of The Law of Attraction... All in One | Chandana Gunawardane
8:46
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН