අම්පිටිය මොන්ටෙෆානෝහි ජේසු තුමන්ගේ සිරි සළුව - The Miraculous Shroud of Jesus in Montefano Ampitiya

  Рет қаралды 5,607

By Faith ඇදහිල්ලෙන්

By Faith ඇදහිල්ලෙන්

Күн бұрын

ජේසු තුමන්ගේ සිරි සළුවේ ප්‍රාතිහාර්යන්, තමන්ගේ දෑස් වලින් දැක ගන්න පුලුවන් අයට වගේම, ඒ අවස්ථාව මගහැරෙන අය වෙනුවෙන්ම නිමවුණු මේ වටිනා වීඩියෝව ඔබ ලඟට ගේන්න මා හට අවසර ලබා දුන්...
සිල්වෙස්ත්‍රෝ බෙනදිකානූ නිකායික, ශ්‍රේෂ්ඨාධිපති..
අතිගරු.ඩොම් ශමීන්ද්‍ර ජයවර්ධන පියතුමන්හට
මාගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා.
එමෙන්ම,
මේ පිලිබඳව සියලුම තොරතුරු ලබා දී ඒ ගැන පැහැදිලි කර දුන්...
සිල්වෙස්ත්‍රෝ බෙනදිකානු නිකායික, ගරු.ඩොම් ලහිරු ජයසිංහ සහෝදරතුමන්හට
මාගේ ගෞරවනීය ස්තූතිය පුදකර සිටිනවා..
වීඩියෝකරණයෙන් හා ඡායාරූපකරණයෙන් සහයෝගය ලබා දුන්.. ගරු.සහෝදරතුමන්ලාහට
මාගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා..
මේ සඳහා වෙහෙස මහන්සි වුන සියලුම දෙනා හට මාගේ ආදරණීය ස්තූතිය පුදකර සිටිනවා...
ජේසු තුමන්ගේ රැකවරණය තුල
දකිමු අපේ ඇස් වලින් එතුමන්ගේ සිරිසළුව..
අත්දකිමු ප්‍රාතිහාර්යන්...
අයිතිකරගමු සුවසහනයන්...
ලිපිනය -
සාන්ත සිල්වෙස්ත්‍රෝ තාපසාරාමය,
"මොන්ටෙෆානෝ"
අම්පිටිය.
දුරකථන -
0812223684
#jesusshroud #shroud #viral #viraljesus #shroudofturin #shroudofjesus #montefano #ampitiya #kandy #montefanoshroud #miraculousshroud #montefanoampitiya #catholicvlogs #අම්පිටියමොන්ටෙෆානෝහි ජේසුතුමන්ගේසිරිසළුව #ජේසුතුමන්ගේසිරිසළුව
#මොන්ටෙෆානෝ #jesusshroudsinhala #shroudofjesuscopy #shroudofjesussrilanka

Пікірлер: 60
@ChandrawathiChandrawathi-f8o
@ChandrawathiChandrawathi-f8o 11 ай бұрын
ආමේන් 🙏🙏🙏😭😭 ස්තූතියී මගෙ දෙවිදුනී ඔබ මා වෙනුවෙන් වින්ද වේදනාවන් ඔබගේ නාමාමයෙන් අප පව් නිදහස් කරන්න සමිදුනී. ආමේන්🙏🙏🙏🙏🙏🙏
@suneralakshani6711
@suneralakshani6711 10 ай бұрын
මං ආදරෙයි මගේ ජේසු... ❤
@VinujaDileeksha
@VinujaDileeksha 11 ай бұрын
යිස්තුතිවේවා යිස්තුති වේවා යිස්තුති වේවා යිස්තුති වේවා ආමේන් ආමේන් ආමේන්
@damecafiris5703
@damecafiris5703 11 ай бұрын
අප නිසායි ජෙසුස් වහන්සේ දුක් වින්දෙ අපට දෙනු මැනවි දෙවි සුවාමින් වහන්සේ නමස්කාර වෙවා
@chamilaprasadini9535
@chamilaprasadini9535 9 ай бұрын
🙏🐑🙏ආමෙන්🙏🐑🙏🐑🙏 මගේ ම අකීකරු කමින් කළා වූ මහා පාපයන් නිසා මගේ ආදරණීය ජේසුනී ඔබ වහන්සේට දරන්නට බැරි දුක් විඳින්න සිදු වුණා. එසේ නමුත් ඔබ වහන්සේගේ අසීමිත ආදරය අදටත් මම අත් විඳිමින් සිටිමි. මාගේ ආදරණීය ජේසුනී ආදරෙයි හැමදාමත් කියන්නට අයිති නැති වුවත් බොහෝ සෙයින් ඔබ වහන්සේට 🙏💟🙏💕🙏❤️🙏🐑🙏❤️🙏💕🙏💟🙏
@AchalaFernando-y3j
@AchalaFernando-y3j 9 ай бұрын
Mage swameeni ma venuwen ,lowa venuwen jeevithe denna tharam oba vahanse mata,apata kotharam prema karannata athida swameeni.sthuthi mage jesuni.❤❤❤❤❤
@Dewmitharaka-pv7ht
@Dewmitharaka-pv7ht 5 ай бұрын
Love you jesus .. you are my savior .. i trust in you 💖❤🌎🥺
@udenikumarasingha
@udenikumarasingha 11 ай бұрын
ආමේන් ..🙏 ආදරෙයි මගේ ජේසුනේ ..❤️ ස්තූති වේවා ,ප්‍රසන්සා වේ,....ආමේන් ජේසු 🙏❤️🥰
@RohiniFenando-fv8rd
@RohiniFenando-fv8rd 8 ай бұрын
මුළු හදවතින්ම නමස්කාර වෙවා ජෙසූනි
@janetries2533
@janetries2533 11 ай бұрын
God bless you,✝✝✝✝
@ayeshaayesha2342
@ayeshaayesha2342 11 ай бұрын
මා පවු නිසා ජේසුනී ඔබ දුක් විදි තරම්..😭😭😭
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 9 ай бұрын
Amen glory to God hallelujah .
@yvonnefernando9506
@yvonnefernando9506 10 ай бұрын
JESUSAMINDANENI obavahanseta NAMASKARA VEVA ,obavahansege SRI SALUVA dekime BAHAGYA apa semata laba dunamenava ,✝️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🌹
@thusharimangala111
@thusharimangala111 11 ай бұрын
Jesu pihitai amen 💕💕💕
@sriyanmoraes435
@sriyanmoraes435 11 ай бұрын
Praise the Lord.. 🙏🙏
@darnilamunasinghe4018
@darnilamunasinghe4018 11 ай бұрын
God bless you for this Holy message.. God bless you !
@DarshikaSamarakoon-uc1cb
@DarshikaSamarakoon-uc1cb 11 ай бұрын
Thank you, Lord Jesus 🙏 💓
@tharuakasha3025
@tharuakasha3025 11 ай бұрын
Apa nisa metharam duk windada jesune...🥺🥺obt sthithi wewa prashansa wewa piyaneni.. obt namaskara wewa..❤️❤️❤️❤️❤️🙏❤️
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 11 ай бұрын
❤🎉❤🎉❤ilove jasuni amen ❤️❤️🌷💐🌷❤️❤️❤️💐💐💐
@amalsrinath8749
@amalsrinath8749 11 ай бұрын
❤🙏🙏🙏🙏🙏🙏🙏❤ adarei jesuni
@pereraniranjala701
@pereraniranjala701 11 ай бұрын
Amen Amen🙏🙏
@Asuntha-c4k
@Asuntha-c4k 11 ай бұрын
Jesu. Pihitai. ❤❤🙏🙏🙏
@chandi_moragoda
@chandi_moragoda 11 ай бұрын
Jesu pihitaiiii 🙏🙏🙏🙏🙏
@emmanuelfernando594
@emmanuelfernando594 11 ай бұрын
AMEN JESU ❤🙏
@miraniwijesekera544
@miraniwijesekera544 11 ай бұрын
Amen 🙏🙏🙏🙏kynna ta beritrm sthuthi ❤❤❤❤
@tenukaprabashbasnayaka
@tenukaprabashbasnayaka 11 ай бұрын
aho mage jesuni ape paw welta oba wandi geowa kurusiye jesuni obata stuti presansa wewa gaowrye wewea namase kara wewea ❤❤❤❤🙏🙏🙏 aman
@SRashodhi
@SRashodhi 11 ай бұрын
Apita samawenna jesu oba thuma ape pau nisa widapu duk gawina walala isthuthi namasjara wewa amen jesu mage suwami purushayata ikman suwaya denna
@anurajanaka5988
@anurajanaka5988 11 ай бұрын
❤Amen jesu❤
@PadminiJayawardena-e8n
@PadminiJayawardena-e8n 11 ай бұрын
Thank you and God bless you.
@AND-ss3qy
@AND-ss3qy 9 ай бұрын
Ape pu nisa jasuni Oba duka 14:01 😂😂😂😂😂😂 wida ape Oba peas wewa❤❤❤❤ amena
@dammikafernando5869
@dammikafernando5869 11 ай бұрын
Amen❤
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 10 ай бұрын
ADARA MAGE JESUNI MAGE PUTAGE VEESA AKA IKMANIN HARIYANNA AMEN
@PiyasiliLs
@PiyasiliLs 11 ай бұрын
Adarei piyanani amen...
@nayanakumuduni1847
@nayanakumuduni1847 11 ай бұрын
God bless you
@KantiKanti-o6h
@KantiKanti-o6h 11 ай бұрын
Amen
@lakshmigunasekara2703
@lakshmigunasekara2703 11 ай бұрын
Amen Amen Amen
@carmeljimalkaperera6846
@carmeljimalkaperera6846 11 ай бұрын
God bless ✝️😢✝️😢
@nilushifernando6313
@nilushifernando6313 11 ай бұрын
❤❤❤
@nikulidemel6421
@nikulidemel6421 11 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤
@tironmendis5236
@tironmendis5236 11 ай бұрын
Jasu pihtae 💜
@fredmadesilva5534
@fredmadesilva5534 11 ай бұрын
😢❤🙏🙏🙏🙏🙏
@imalkafernando564
@imalkafernando564 11 ай бұрын
😢❤❤❤
@Vishaka-s8o
@Vishaka-s8o 11 ай бұрын
Amen jesus
@anitagiezendanner7958
@anitagiezendanner7958 11 ай бұрын
😢😢😢
@ChandraniFriestoWorld8785
@ChandraniFriestoWorld8785 11 ай бұрын
amen
@SandyaDesilva-zk1fx
@SandyaDesilva-zk1fx 11 ай бұрын
Mage jesune ane kochchara wedanawak api nica windada 8:46
@bernadethcosta3490
@bernadethcosta3490 11 ай бұрын
❤🙏🙏🙏
@chamubabah237
@chamubabah237 11 ай бұрын
❤️😢😢😢
@sriyanis-hb6hx
@sriyanis-hb6hx 11 ай бұрын
Matath yanna thiyenawanam
@byfaithadahillen
@byfaithadahillen 11 ай бұрын
පුලුවන් නම් අනිවාර්යෙන් යන්න... ඕනේ වෙලාවක ඒ පුංචි දෙව්මැදුර අපි වෙනුවෙන් විවෘතයි.. හරිම කාරුණීක පියතුමන්ලා, සහෝදරතුමන්ලා එතන ඉන්නේ.. ලොකූ වටිනාකමක් දැනෙයි ජීවිතයට... ජේසු පිහිටයි..
@nirmalijaynthi5601
@nirmalijaynthi5601 11 ай бұрын
JESUPIHITAI
@ayeshaayesha2342
@ayeshaayesha2342 11 ай бұрын
පලස්තීනයද, ඊශ්‍රාලයද ජේසුස් වහන්සේ කුරුස පත් වන්නේ.
@byfaithadahillen
@byfaithadahillen 11 ай бұрын
ඊශ්‍රායෙල්.. ගොල්ගොතා කන්ද මුදුනේ... ජේසු පිහිටයි ...
@ImashDevminaMarahinGamaralalag
@ImashDevminaMarahinGamaralalag 11 ай бұрын
Original එක කොහෙද තියෙන්නෙ ?
@byfaithadahillen
@byfaithadahillen 11 ай бұрын
ඉතාලියේ ටියුරින් නුවර... මේ වීඩියෝ එකේ සම්පුර්නම විස්තරය තියෙනවා.. ජේසු පිහිටයි...
@ImashDevminaMarahinGamaralalag
@ImashDevminaMarahinGamaralalag 11 ай бұрын
​​@@byfaithadahillen හරි බොහොම ස්තූතියි 🙏🙏🙏
@SanjeewaniNadeesha-b8p
@SanjeewaniNadeesha-b8p 11 ай бұрын
Italiye
@Nirmalijayanthi
@Nirmalijayanthi 7 ай бұрын
Amen amen amen
@Binucreationsyune
@Binucreationsyune 11 ай бұрын
Amen Jesus
@IsuraChandrasiri
@IsuraChandrasiri 5 ай бұрын
Amen
คำพยาน วิศาล ดิลกวณิช
9:29
คริสตจักรเมืองหาดใหญ่ Hatyaicitychurch
Рет қаралды 15 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 37 М.
He Will Come Again
14:11
Gospel for the poor
Рет қаралды 68 МЛН