"ජේසුනි, මට උදව් කරන්න!"ජේසු තුමන්ට ප්‍රාතිහාර්යාත්මක කෙටි යාච්ඤාව -"Jesus, Help me" Miracle Prayer

  Рет қаралды 409,675

By Faith ඇදහිල්ලෙන්

By Faith ඇදහිල්ලෙන්

Күн бұрын

Пікірлер: 1 800
@IrashaParami
@IrashaParami Ай бұрын
This is true I used to listen this and believe and i get rid off from a lump in my breast which had been assumed by my doctor.but scan shows nothing there... thank you jesus I healed ...❤
@byfaithadahillen
@byfaithadahillen Ай бұрын
Praise the Lord.. "Jesus brings miracles to those who believe in Him." Thank you for sharing. Praise Jesus for His love and healing power. May you be blessed always!" God Bless You ♥️
@chamarikanchana2662
@chamarikanchana2662 9 ай бұрын
Jesuni mata උදව් කරන්න .❤️🙏❤️🙏❤️🙏🌹🌹🌹
@ruwinimarita3168
@ruwinimarita3168 5 ай бұрын
මේ වෙලාවෙදි අසරණවෙලා ජේසුගේ පිහිට පතන ඔයාලගෙ හැම ඉල්ලීමක්ම ජේසුගෙන් ඔයාලට ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා🙏
@shonaliperera8065
@shonaliperera8065 5 ай бұрын
❤️🙏Amen🙏❤️
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 5 ай бұрын
අමෙන් 🙏
@AnjaliSilva
@AnjaliSilva 5 ай бұрын
Thanks dear.. God bless you too
@SounielKoumar
@SounielKoumar 5 ай бұрын
Mn1mn 1 Mmmn Mm 1 Mnmm1 Jmm .jj.j.mmmm.mjn Mm.m1mm M.j Mm.1mmn 1mm ❤, f1 ​@AnjaliSilva
@sandamaliworld2633
@sandamaliworld2633 4 ай бұрын
Same to you ❤
@Rasika606-j3v
@Rasika606-j3v 9 ай бұрын
Jesuni මට ඔබගේ පිහිට ලබා දෙන්න
@Sithara-g9x
@Sithara-g9x 9 ай бұрын
මගේ මේ හිතේතියන වෙදනා නිමලා දෙන්න ජේසු තාත්තේ මගේ අාදරය ලබා දෙන්න 😢😢😢😢😢
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d 2 ай бұрын
මම බෞද්ධ කෙනෙක් වුනත්,ජේසුනේ මං ඔබ වහන්සේව හදවතින්ම අදහනවා විශ්වාස කරනවා ඒක ඔබ දන්නවා....මට මේ නිතරම ඕනවට වඩා හිතන මානසික පීඩනය නැති කරලා දෙන්න මට කරුනාකරලා ජේසුනේ....පිං සිද්ධ වෙයි මගේ හිතට හයිය ලබාදෙන්න හැමදේම අමතක කරලා මගේ දරුවා මගේ අම්මා තාත්තා වෙනුවෙනුත්, මට මේ රස්සාව කරගෙන මගේ දරුවටයි මටයි ඉන්න පුංචි ගෙයක් හදාගන්න මේ රස්සාව හිත හදාගෙන කරලා මගේ දරුපැටියා දෙමව්පියන් ලගට යනකල් මගේ හිතට හයියක් වෙන්න ජේසුනේ මට පිහිටවෙන්න...🙏🙏🙏ඒ වගේම මගේ අම්මගේ අසනීප තත්වයන් සුව අතට හරවලා දෙන්න ජේසුනේ🙏🙏🙏,මං එයාලා ලගට යනකල් මගේ දරුපැටියා මගේ දෙමව්පියන්,මයේ අප්පච්ච්,මගේ සහෝදරයෝ,එයාලගේ දරුවෝ එයාලගේ පවුලෙම අය මේ හැමකෙනාම ආරක්ෂා කරලා දෙන්න ජේසුනේ...මේ වෙලාවේ මට ඔබ වහන්සේගේන් පිහිටක් ඕනම වෙලාව ජේසුනේ..මං දිහා බලන්න ජේසුනේ මට සමාවෙලා පිහිට වෙන්න...🙏🙏🙏
@byfaithadahillen
@byfaithadahillen Ай бұрын
@@DarshaniMaduwanthi-w9d දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය! යාච්ඤා කරන්න දිගටම.. ජේසු පිහිටයි...
@Chante-n5d
@Chante-n5d 9 ай бұрын
ජේසුනි මට උදවි කරන්න මාගේ හිතේ ගින්න නිවාලන්න මගෙ දරැවන් ඔබ වහන්සේ රැක දෙන්න
@ChathuOfficial-r4l
@ChathuOfficial-r4l Күн бұрын
පියාණනි මට උදව් කරන්න මම මේ ඉන්න ප්‍රශ්නේ මට ගැලවීමට මට නිවැරදි මාර්ගය පෙන්නන්න පියාණෙනි මා අසරණයි මට තවත් මේ වේදනාව තරාගත නොහැකි පියාණෙනි. මම ඔබ වහන්සේට යාඥා කරන්නේ කෙසේද කියා නිවැරදිව දන්නේ නැතනමුත් මට තේරෙන විදියට මං ඔබ වහන්සේගෙන් ඉල්ලන්නේ ඔබගේ ලෙහින් මාව නහව ඔබ වහන්සේගේ කරුණාව දයාව ආදරය මා හට ලබා දෙන්න පියාණෙනි මා මේ වෙලාවෙ අසරණයි
@erandikanchana2772
@erandikanchana2772 9 ай бұрын
අනේ ජේසු සමිඳුනේ මගේ රෝගයෙන් මගේ සිරුරට දැනෙන ඉවසිය නොහැකි දරුණු වේදනාවෙන් මාව මුදවනු මැනවි..🙏🏻😢
@byfaithadahillen
@byfaithadahillen 9 ай бұрын
විශ්වාසයෙන් ඉන්න... ජේසු ඔයා තුල ප්‍රාතිහාර්යක් කරනවා... ජේසු ඔයාව සුව කරනවා... ජේසු පිහිටයි....
@erandikanchana2772
@erandikanchana2772 9 ай бұрын
@@byfaithadahillen ඒ විශ්වාසය මාව සුවපත් කරන්න ඕනි
@ranisilva9829
@ranisilva9829 9 ай бұрын
Amen☺️💓☺️💓☺️🙏🙏🙏🙏🙏
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 8 ай бұрын
Aniwaaaryenma ,,,❤❤❤❤
@malikachathuranidesilva1485
@malikachathuranidesilva1485 8 ай бұрын
​@@byfaithadahillenaniwaaaryenma ❤❤❤
@devikaweerasooriya1780
@devikaweerasooriya1780 9 ай бұрын
මගේ පින්බර ජේසුනි,,,මා අත් නොහරින්න, මගේ දුක් කරදර වලදී මට උදව් කරන්න,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayanthamalani5886
@jayanthamalani5886 8 ай бұрын
Jesuni Mata Udau karanna.Ameen.
@jayanthamalani5886
@jayanthamalani5886 8 ай бұрын
Mawa Ath noharinna Jesuni Mata Siyalu deta udau karanna.Amen
@prabhanifernando5190
@prabhanifernando5190 3 ай бұрын
Amen🙏❤️❤️
@nimalpieris-gx7kr
@nimalpieris-gx7kr 9 ай бұрын
මගේ පියානනි මා මාස 4 ක ඉදන් කිසිම වැඩක් නැතිව කතා කරන වැඩත් එන්නේද නැත ජේසුනි මට උදව් කරන්න ජේසුනි මට උදව්කරන්න ජේසුනි මට උදව් කරන්න මාව අත් නොහරින්න
@inukaprabath6873
@inukaprabath6873 9 ай бұрын
මා ලොකු නය ප්‍රශ්නයක ඉන්න බැවින් මගේ හිත කලබලකාරී වී ඇති අතර මගේ දෙමාපියන් ද මේ හේතුව නිසා කනස්සල්ලට පත් වී ඇත.මේ ප්‍රශ්නය ඉක්මනින් විසදා ගැනීමට ජේසු නී මට උදව් කරන්න .🙏 Amen
@AkarshaNethmini-b9t
@AkarshaNethmini-b9t 9 ай бұрын
ආමේන්♥️♱
@umeshawickramasinghe2351
@umeshawickramasinghe2351 7 ай бұрын
බොහෝ ස්තූති වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ ඔබ වැනි මිනිසුන් හට බුදු සරණයි ජේසු පිහිටයි 🥺ආමේන්
@byfaithadahillen
@byfaithadahillen 7 ай бұрын
විශ්වාසයෙන් ජේසු තුල ඉන්න.. ජේසුට ප්‍රාතිහාර්යයක් කරන්න යන්නේ පුංචි වෙලාවයි.. යාච්ඤා කරන්න දිගටම... ජේසු පිහිටයි...
@DanushkaKarunarathna-zb7td
@DanushkaKarunarathna-zb7td 6 ай бұрын
ජේසු පිහිටයි.. ආමේන්.. 🙏♥️
@Sachinthani88
@Sachinthani88 6 ай бұрын
❤❤❤
@nawanjanifernando6737
@nawanjanifernando6737 9 ай бұрын
ජේසුනි මට උදව් කරන්න ❤️🙏
@hgperera6038
@hgperera6038 7 ай бұрын
ජේසුනී මට සුවය දෙන්න 🙏
@wimalanathgunawardana1133
@wimalanathgunawardana1133 9 ай бұрын
ජේසුනී මට උදව් කරන්න.🙏
@prabhanifernando5190
@prabhanifernando5190 3 ай бұрын
🙏🙏🙏🙏
@chenukamanagamage359
@chenukamanagamage359 6 ай бұрын
Jesuni මට උද්ව් කරන්න .❤❤
@Nethme-f8v
@Nethme-f8v 3 ай бұрын
ඡීවිතේ දිගු මානසික හිරවීමක මගේ ආදර ජේසුනි මට පිලිතුරු දුන මැනව ආමේන් ❤️❤️❤️❤️🙏🙏
@Wanshida_Thishini.A
@Wanshida_Thishini.A 4 ай бұрын
ජේසුනී..මට මේ දැනෙන මානසික පීඩනය දරා ගන්න අමාරුයි.මට උදව් කරන්න ජේසුනී, ප්‍රාතිහාරයක් මැවේවා...🙏❤
@prabhanifernando5190
@prabhanifernando5190 3 ай бұрын
Amen🙏🙏🙏
@SadaIdirisinha
@SadaIdirisinha 2 ай бұрын
ජෙසුනි❤️❤️මට උදව් කරන්න❤️🙏සැම මොහොතකම මා සමගත් මගේ පව්ලෙ සියලු දෙනා සමගත් ජෙසුනි ලගින්ම සිටින්න🙏❤️🙏❤️
@manjula-hq2dl
@manjula-hq2dl 6 ай бұрын
අනේ මගේ ජෙසුනේ ඔබ මට දුන් සෑම දේටම ස්තුතියි ආමෙන් 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️
@sandunitharaka-hq3zn
@sandunitharaka-hq3zn 7 ай бұрын
අනේ ජෙසුනි මගෙ අදරේට පිහිට වෙන්න 🙏🙏🥺🥺 අපෙ අනාගතෙට පිහිට වෙන්න ජෙසු තත්තෙ😢
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
jesuni mata නිරෝගී සුවය ලබා දෙන්න .
@priyankakumari20
@priyankakumari20 4 ай бұрын
ජීවමාන ජෙසු පියාණනි මට උදව් කරන්න.මගෙ දරුවට උදව් කරන්න❤❤❤❤❤
@jakalinphillips9265
@jakalinphillips9265 9 ай бұрын
Jesus please help me 🙏❤️
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
Amen .jesuni mata udaw කරන්න .❤❤
@ZoomaProduct
@ZoomaProduct 8 ай бұрын
සියලු ලෝවැසියන් සුවපත් වෙන්න ඕන්
@Dammi-f8b
@Dammi-f8b 8 ай бұрын
ජේසුගෙම පිහිටයි🙏🙏🙏🙏🙏
@jasinthafernando-cg7jf
@jasinthafernando-cg7jf 7 ай бұрын
මගේ ජේසුනී මටත් මගේ අම්මටත් ඉන්න අපිටම අයිති අපේම නිවසක් අපට ලබාදුන මැනවි .
@UniverseT-c7r
@UniverseT-c7r 2 ай бұрын
මගේ ජේසු තාත්තා මට උදවු කරන්න 😔 මගේ ජීවීතේට මේ ඇවිත් තියෙන ප්‍රස්න විසදගන්න උදවු කරන්න මගෙ තාත්තේ😭 මාව අත් නොහරින්න😭මට උදවු කරන්න පියානෙනී😔මට දැනෙන මානසික පීඩනය නැති කරගෙන මෙ ප්‍රස්නවලින් එලියට එන්න මට උදවු කරන්න ජේසුනී 🙏😭 ආමෙන්❤️
@Dineshamadushani-ww1to
@Dineshamadushani-ww1to 6 ай бұрын
මාගේ හැම බලාපොරොත්තුවක්ම මා හට සපල කර දුන් මගේ ජේසුස් වහන්සේට ගෞරවය වේවා! නමස්කාරය වේවා! මහිමය වේවා! ප්‍රශංසා වේවා! ස්තුති වේවා! ආලේලුයා ආලේලුයා ....අමේන් ජෙසු!!! ✝️🤍❤️🙏🙏🙏🙏
@byfaithadahillen
@byfaithadahillen 6 ай бұрын
Praise the Lord.. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා... යාච්ඤා කරන්න දිගටම... ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න.. ජේසු පිහිටයි ..
@NishaNisha-j6t
@NishaNisha-j6t 8 ай бұрын
Jesuni mata ණයට දීලා tiyenne අයගෙන් සල්ලි නැවත ලබා duna manwa mage duk mage samade dema oba vansset bara කරමිනි jesuni mata උදව් කරන්න amen 🙏🙏♥️
@À.m.sAdikarai
@À.m.sAdikarai 8 ай бұрын
ස්තුති ජේසුනේ❤❤❤ 🙏🙏🙏🙏🙏🙏
@GagabhUhafuab
@GagabhUhafuab 2 ай бұрын
Sthuthiiii mage piyanani jesus wahansege namayen piyanani Mama Adare karana kena tikak wenasak wela ehema nowi ohuge hadawate ma gana thiyana adare anukampawa wadi wela ohuge hadawath jesus wahansege premayen purawanna piyanani andakara balapam walin ohuwa mudalanna mage piyanani ohuge hadawath sana sena thana ma bawata path karanna kiyala illanne mage piyanani jesus wahansege namayen amen amen amen amen ❤ ashirwada karanna arakaha karanna piyanani jesus wahansege namayen amen amen amen amen 🙏 amen 🙏 amen 🙏 amen amen 🙏
@GagabhUhafuab
@GagabhUhafuab 7 күн бұрын
Sthuthiiii wewa piyanani 🙏🙏🙏
@GagabhUhafuab
@GagabhUhafuab 7 күн бұрын
Sthuthiiii wewa mage piyanani
@RatnakumariRatna-i4c
@RatnakumariRatna-i4c 9 ай бұрын
මාගේ ශරීරයේ තිබෙන ලෙඩරෝග සියල්ලක්ම ඔබ වහන්සේගේ නාමෙන් සුව වේවා ආමේන්
@prabhanifernando5190
@prabhanifernando5190 3 ай бұрын
🙏🙏🙏🙏
@chenukamanagamage359
@chenukamanagamage359 5 ай бұрын
Jesuni අපට udaw කරන්න ape දරුවන්ට udaw කරන්න .❤❤
@SandaliKaveesha-kj7qj
@SandaliKaveesha-kj7qj 7 ай бұрын
ජේසුනි මට උදවු කරන්න...🥺🙏
@chenukamanagamage359
@chenukamanagamage359 3 ай бұрын
ආරක්ෂා සහිතව අපිට අපගේ රටට යන්න jesuni අපිට udaw කරන්න Amen ❤❤
@rupawanduragala2570
@rupawanduragala2570 9 ай бұрын
Jesus give me good helth jesus help me jesus helpme help me to get a house to stay Thank you my jesus Amen
@yamunapathiranage
@yamunapathiranage 4 ай бұрын
පියාණන් වහන්සේ mage ශාරීරික වේදනාවෙන් ma mudawanna ❤❤🙏🙏🙏🙏🙏 amen amen amen 🙏🙏🙏
@nimalaranifernando4532
@nimalaranifernando4532 10 ай бұрын
දේව තාත්තේ ඔබ වහන්සේගේ බලය හැබැහින් මම දුටුවෙමි නැවත ඹබවහාන්සෙගෙ පිහිට මේ මොහොතේ මට අවශ්‍ය පිහිට වන්න පියාණනි ජේසු පිහිටයි
@prabhanifernando5190
@prabhanifernando5190 3 ай бұрын
Amen🙏🙏🙏
@Yudisha-w4u
@Yudisha-w4u 2 ай бұрын
මා ඉතාමත් තදින් මෙය විශ්වාස කරනවා .ජේසුස් වහන්සේ ඉදිරියෙ මා කිව්ව මගේ වේදනාවන්ට ජේසුස් වහන්සේ මා හට පිහිට උනා . මා බෞද්ධයෙක් නමුත් ඉතාමත් ආදරයෙන් භක්තියෙන් ජේසුස් වහන්සේව අදහනවා . ඉතාමත් සත්‍යයි ජේසුගෙ කරුණාව❤
@byfaithadahillen
@byfaithadahillen Ай бұрын
@@Yudisha-w4u දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. යාච්ඤා කරන්න දිගටම.. ජේසුගේ ප්‍රාතිහාර්යන් අයිති කරගන්න.. ජේසු පිහිටයි..
@Jenitapilishiya
@Jenitapilishiya Ай бұрын
oyata jesu phetawenawa
@yeonsieun-o4y
@yeonsieun-o4y Ай бұрын
mamath 💖
@NeelaFernando-u2s
@NeelaFernando-u2s 8 ай бұрын
Jesunee sathkama sadaha avssya mudala labaganimata mata udau karranna amen 🙏 ❤❤❤❤❤❤❤
@MaheshKumara-og8ez
@MaheshKumara-og8ez 5 ай бұрын
ජේසුනි මට මගෙ කොරියානු සහිනය සැබෑ කරල දෙන්න... ජේසුස් වහන්සේගෙ පිහිට ලැබේවා🙏🙏🙏 🇰🇷🇰🇷🇰🇷✈️✈️✈️
@Ayeshamaduban
@Ayeshamaduban 8 ай бұрын
ජේසුනි මා බලාපොරොත්තුව ප්‍රාතිහාරය ඔබවහන්සේ රැගෙන එන බව මට විශ්වාසයි ආමෙන්❤
@shouqalenzi8491
@shouqalenzi8491 7 ай бұрын
ජේසුනි මට උදවු කරන්න 🙏🙏🙏🙏🙏🙏🙏
@AnuruddikaDilhani-f4q
@AnuruddikaDilhani-f4q 2 ай бұрын
අනේ මගේ ජේසු තාත්තේ මටයි මගේ දුවටයි..ජීවත් වීමට ඉඩමක් සහ ලස්සන නිවසක් සාදා ගැනීමට මට උදවු කරන්න ...❤❤❤🙏🙏🙏✝️✝️✝️✝️....ආදරණීය ජේසු තාත්තේ ....ඔබේ පිහිට ලැබේවා ...🙏🙏✝️✝️✝️...ආමෙන් ආමෙන් ආමෙන් ❤❤❤🙏🙏✝️✝️
@DewminiK.H.Dewmininimidula
@DewminiK.H.Dewmininimidula 7 ай бұрын
ජේසුනි මට උදව් කරන්න🥺✝️🙏
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy Ай бұрын
සියලු⁣ම දෙන්නා ට,ජේසු පිහිටයි
@ShanikaSandamali-c7r
@ShanikaSandamali-c7r 5 ай бұрын
ජෙසු තාත්තෙ මේ වෙලාවෙ මං ගොඩාක් අසරණයි .මට පිහිට වෙන්න 🙏
@MalaniWicramasinghe-o4c
@MalaniWicramasinghe-o4c 3 ай бұрын
ජේසුනී මට උදවු කරන්න.....
@prabhanifernando5190
@prabhanifernando5190 3 ай бұрын
Amen🙏🙏🙏
@RajaWerawatta
@RajaWerawatta 27 күн бұрын
ජෙසුනි ඔබට කල නොහක්කක් නොමැත මගේ මෙ සුදු ලප සුවකර දෙන්න❤❤
@ronasvas577
@ronasvas577 Ай бұрын
ජෙසුනි මගෙ නය බේරා ගන්න උදව් කරන්න
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 7 ай бұрын
ජෙසුපියනින මට නගර සබවෙන් ලැබෙන්තියෙන පැංන්සන් මුදල මට ලබ ගන්න ජේසුනි මට උදවුකරන උවුකරන අමෙන් අමෙන්🙏🙏🙏🙏
@iranganiseram2406
@iranganiseram2406 6 ай бұрын
Ane ජේසුනි මට මගේ විශේස උවමනාව ඉතා ඉක්මනින් ඉටු කර දෙන්න ස්තුතියි ජේසුනි. ආමෙන්
@niroshakumuduni-fd2tu
@niroshakumuduni-fd2tu 7 ай бұрын
Jaysuni mage balaporoththu ishta kara daynu manawa... amen AmenAmen..❤❤❤
@rangalakmal7392
@rangalakmal7392 3 ай бұрын
ජේසූනී මගේ නන්ගිට ඒ ජයග්‍රගණයට යන්න ආශීර්වාද කරන්න ආමේන් ජේසූ පිහිටයි❤🙏❤️ 🙏🙏🙏🙏❤️❤️
@MelaniPerera-m1h
@MelaniPerera-m1h 3 ай бұрын
අනේ ජේසුනී මේ මොහොතේ මගේ සිතේ පවතින බියෙන් වේදනාවෙන් මා මුදා ගත මැනව...
@chenukamanagamage359
@chenukamanagamage359 5 ай бұрын
Jesuni mata udaw කරන්න mata නිරෝගී සුවය ලබා දෙන්න ❤❤
@byfaithadahillen
@byfaithadahillen 5 ай бұрын
විශ්වාසයෙන් ඉන්න ජේසූ ඔයාව සුව කරනවා... විශ්වාසයෙන් ජේසු තුල සුවය ලබාගන්න... යාච්ඤා කරන්න දිගටම... ජේසු පිහිටයි...
@LalaniPradeepika-zo8tx
@LalaniPradeepika-zo8tx 3 ай бұрын
මගේ දරුවාගේ ඉගෙනීමේ කටයු තු සාර්ථක කර දෙන්න මගේ ජේසුනි 🙏
@Shanelfernando
@Shanelfernando 5 ай бұрын
ජේසුනී කවදාවත්ම එයාව මගෙන් ඈත් කරන්න එපා එයාව හැමදාම නපුරෙන් ආරක්ෂා කරන්න ජේසුනී ආමේන් .....ආමේන් .....ආමේන් ❤❤
@PodimanikePerera
@PodimanikePerera 6 ай бұрын
Jasuni apata phitawanna ape kusathula enna daru patiya nirogi karana amen jasu
@ireshasuraweera8258
@ireshasuraweera8258 8 ай бұрын
ජේසුනි මට පිහිට වෙන්න මට උදව් කරන්න..🙏🙏🙏🙏
@GagabhUhafuab
@GagabhUhafuab 6 ай бұрын
Haleluya deviyan wahansa mama adare karana kena gana mage hadawathe athi sakaya nathi kara ganna udaw karanna mage dew piyanani❤ amen
@bimalroy904
@bimalroy904 8 ай бұрын
ජේසුනි මා හට උදව් කරන්න
@AnnRimesha
@AnnRimesha 14 күн бұрын
ජේසුනි මට උදව් කරන්න මගෙ කිරි සිහිනය ඉටු කර ගන්න🙏🙏
@Nethme-f8v
@Nethme-f8v 3 ай бұрын
ජේසුනී සුරංගගේ අනියමි සබදතා නවතා දමනු මැනව ඔබගේ සත්‍යයේ බලයෙන් ශක්තියෙන් මට ඉක්මනට පිළිතුර දුන මැනව ජේසු සමිදානනනී පිහිට උව මැනව 🙏🙏❤️❤️✝️
@dinukajayawardana5207
@dinukajayawardana5207 4 ай бұрын
ජේසුනි මා නැවත විදෙස් ගත වීමට අවස්ථාවක් ලැබේවා ආමෙන් 🙏🙏🙏🙏🙏
@chenukamanagamage359
@chenukamanagamage359 5 ай бұрын
Jesuni ape sama denatama udaw කරන්න .
@styleslish631
@styleslish631 6 ай бұрын
♥️ ජේසුනී මට උදව් කරන්න ♥️
@GagabhUhafuab
@GagabhUhafuab 7 ай бұрын
Haleluya mage devi piyanani oba wahansege namayen mama adare karana kenata ma gana thiyana adare anukampawa wadi wenna api dennata viwahaya dakwa yanna ashirwada karanna oba wahansegw karunawa denna piyanani Amen❤
@chenukamanagamage359
@chenukamanagamage359 8 ай бұрын
Jesuni mata නිරෝගී සුවය ලබා දෙන්න ❤❤
@SewwandiPriyadarshani-b8v
@SewwandiPriyadarshani-b8v 7 ай бұрын
ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏 නිරන්තරයෙන්ම මට පිහිට වෙන්න ජේසු තුමනි 🙏🙏🙏
@nirupaperera3649
@nirupaperera3649 4 ай бұрын
ජේසුනි මගේ දරුවාට රැකියාව ලබාදෙන්න 🙏🙏🙏🙏ඔහු නිරතුරු රැකියාවම ලබාදෙන්න❤ මගේ දරුවාව ඔබට බාරයි ජේසු පිහිටයි
@dularianuruddika7441
@dularianuruddika7441 9 ай бұрын
ජේසුනී අපි හැමෝටම උදව් කරන්න ආමේන් 🙏🏻❤️
@APEdirisinghe
@APEdirisinghe 3 ай бұрын
ජේසුනී මගේ චර්ම රෝග සුව වෙලා ඔබ වහන්සේට නමස්කාර වේවා ස්තුති ආමේන්.😊❤
@chathurikakatunayakage3528
@chathurikakatunayakage3528 6 ай бұрын
ජේසුනි මටයි මගෙ දරුවන් තුන්දෙනාටයි ඉන්න ගෙයක් සාදා ගැනිමට උදවු කරන්න. අමෙන් ❤❤
@shiharaossen-dz4jo
@shiharaossen-dz4jo 7 ай бұрын
Jesuni mage anagatha mahatthayath samada pihitha wenna hama karadarayakin ma muda wanna 🙏amen
@dewmininiwarthana2817
@dewmininiwarthana2817 6 ай бұрын
මාගේ ව්දේශ ගත සිහින ය සැබෑ කර දෙන්න ජේසු සම්දානනී..
@GagabhUhafuab
@GagabhUhafuab 6 ай бұрын
Haleluya..,jewamana dew piyanani oba wahanseg namayen mama adare karana kenata ma gana thiyana adare wadi wanna oba wahansege namayen mata udaw kararanna Amen❤
@NalakaLakmal-u4i
@NalakaLakmal-u4i 6 ай бұрын
ජේසුනී මාගේ හනියා ආමරුවයි උගුරේ ආමරුවයි සුවකර මැනවි ජේසුනි මට පිhiටවේන්ඩ මට උදව්කරන්ඩ ආමේන් ❤
@byfaithadahillen
@byfaithadahillen 6 ай бұрын
විශ්වාසයෙන් යාච්ඤා කරන්න දිගටම.. ජේසු පිහිටයි..
@chenukamanagamage359
@chenukamanagamage359 8 ай бұрын
Jesuni mata udaw කරන්න .❤❤
@KeshaniInoka
@KeshaniInoka 5 ай бұрын
ජේසුස් වහන්සේගේ පිහිට ආරක්ෂා ව ලැබේවා ...! මගේ විදේස් ගත විමේ සිහිනය ඉක්මණින් ම ඉටුවි මගේ ජිවිතය ට සතුට සැනසිම වාසනාව ලැබේවා ..! යහපතක් ම වේවා..! කරන කියන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම ඉටු ව් මගේ ජිවිතය වාසනාවන්ත වේවා...!🙏❤️🙏❤️
@NiroshaDamayanthi-hj4ix
@NiroshaDamayanthi-hj4ix 6 ай бұрын
ෙජ්සුනි මට වුදවුකරන්න ලංකාවටයන්න😭😭😭😭❤❤❤
@SadaIdirisinha
@SadaIdirisinha 3 ай бұрын
මාගෙ කිරිසිහිනය සැබැ කර ගන්න ජෙසුනි මට අසිර්වාද කරන්න🙏❤️ආමේන්🙏
@inokasudarshi535
@inokasudarshi535 9 күн бұрын
මම භෟද්ධ මම මෙහෙට ආවගමන්ම පල්ලි ගියා.ඒගින් මම පාර්ථනා කර විදියටම මට ඒ පාර්ථනාව ඉස්ට උනා.එදා ඉදන් මම මාරවිදියට ජේසුස් වහන්සේව විශ්වාසනීයව අදහනවා.ඒක තමන්ගේ හිතෙන්ම එන්න ඔින.ජේසුනේ උදවි අවසි සැමට සහනයක් වෙන්න.
@losaanleaynad557
@losaanleaynad557 6 ай бұрын
ජේසුනි මට උදවු කරන්න.....❤❤❤❤❤❤
@nilushikaperera4664
@nilushikaperera4664 6 ай бұрын
Jesune mata udau karanna. Mata karadarayak nathiwa inna thanak denna 🙏
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
Jesuni mata නිරෝගී සුවය ලබා duna මැනවි .❤❤
@GagabhUhafuab
@GagabhUhafuab 7 ай бұрын
Sthuthi wewa piyanani oba wahansege premayen mama adare karana kenanata ma gana thiyana adare anukampawa wadi wanna yacha Kara na api dennata viwahaya thek yanna ashirwada karanna Jesus wahansege nanayen amen❤
@chenukamanagamage359
@chenukamanagamage359 7 ай бұрын
Jesuni mata udaw කරන්න .
@DalsiWijerathne
@DalsiWijerathne 8 ай бұрын
Jesus help me for everything.specially help me my children.and thank you very much for everything that you gave us .amen.
@KanthiKanthi-oe3ie
@KanthiKanthi-oe3ie 9 ай бұрын
මාගේ පියානෙනි මා ඉල්ලූ.හැමදේම මට ලබාදෙන ඔබවහන්සේට ස්තුතිවේවා පුසංසාවේවා ආමෙන්❤❤❤❤
@chenukamanagamage359
@chenukamanagamage359 5 ай бұрын
Amen .jesu pihity ❤❤
@RAJIKAPRlYANTHI-eu3rs
@RAJIKAPRlYANTHI-eu3rs 7 ай бұрын
ජෙසුන අප හැමදෙනාටම උදවිකරන්න අමෙන්🙏🙏🙏
@DilKi-qo5lu
@DilKi-qo5lu Ай бұрын
මගේ අතින් සිද්ද උන ඒ වරදට සමාව දීලා කිසිම ප්‍රශ්නයක් නොවී එය විසදා දෙන්න ජේසුනි 😓🙏
@NipuniMaheshika-it5np
@NipuniMaheshika-it5np 5 ай бұрын
මගේ මහත්තයා ව්‍රන ඊනෙක් ලගට යනවා ජේසුනි.මට මගේ සතුට දෙන්න ජේසුනි
@wayomiamanda5785
@wayomiamanda5785 6 ай бұрын
Msn illanne mage niwasa mage jivithaya araksha kala menewa amen,
@brijectfernando1570
@brijectfernando1570 10 ай бұрын
ජේසුනි මගේ දරුවන්ගේ ජෙවිත වලට උදාකරන්න ජේසුනි මගේ අපගේ ලෙඩරෝග සුවකරගන්න ජේසුනි මට අපිට උදවු කරන්න ජේසුට ඉස්තුත්යි වේ ප්‍රසංසා ආමෙන් ❤❤❤❤❤❤❤❤❤
@shimamushaja5679
@shimamushaja5679 5 ай бұрын
Anay magay thathay mata uduw kranna magay putha math akka thraha wala jasunay anay mata uduw kranna
@shimamushaja5679
@shimamushaja5679 5 ай бұрын
Jasunai obata prasansa wawa isthuthi wawa mahimaya wawa
@paulwijeygoonawadne9007
@paulwijeygoonawadne9007 8 ай бұрын
Dear Lord Jesus christ heal me from all illness numbness both feet and pain in my thighs and right leg and hip bone. Praise God heal me.
@RatnakumariRatna-i4c
@RatnakumariRatna-i4c 9 ай бұрын
ජේසුස් වහන්සේගේ ශුද්ධ නාමෙන් මාගේ පවුලේ සියලුම දෙනා ඔබ වහන්සේගේ ශුද්ධ දෑතට බාර කරනවා
@DalsiWijerathne
@DalsiWijerathne 7 ай бұрын
My jesus help me and my children.plese give me your lving help for my family.thank you for all jesus.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Kithunu Gee | Full HD | Lyrics | Sinhala Hymn Collection
23:52
සමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
Рет қаралды 3,3 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН