No video

අන්තර්ජාලය කැළඹූ යෝධයාගේ වීඩියෝව | The Mystery of the TikTok Giant

  Рет қаралды 73,852

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 123
@rohanalanka01
@rohanalanka01 10 ай бұрын
වෙන්නත් පුළුවන් මොකද අපි දකින දේ වගේම දකින්න ඕනේ දේ අපිට වඩා දක්ශ බලය තියෙන පුද්ගලයෙක්ට වෙනස් කරන්න පුළුවන්.
@ashokapathmini459
@ashokapathmini459 10 ай бұрын
මොකක්ද කියලා හිතා ගන්න බැ.සමහරක් විට යෙටි කෙනෙක් වෙන්න ඇති.සමහරක් විට බොරුවක්මත් වෙන්න ඇති.අද කාලෙ මිනිස්සු බොරුවට මාර විදිහට කැටයම් දානවනෙ ප්‍රසිද්ධ වෙන්න.එ කෙසෙ වෙතත් ඔබ තුමගෙ විඩියො එකනම් මරු.සැකය සහ ත්‍රසය දෙකම ගැබ් වෙලා තියෙනවා ඔබගෙ ඉදිරිපත් කිරිම තුල.
@user-tk4hm7hq8s
@user-tk4hm7hq8s 10 ай бұрын
ආ ඒ කන්දෙ හිටියෙ මම .😂 කාටවත් කිය්න්න එපා 😢
@user-we3rm1pb2m
@user-we3rm1pb2m Ай бұрын
අඩ්ඩේහ්...😂
@lmfilmworld4080
@lmfilmworld4080 10 ай бұрын
ඇත්ත වෙන්න ඇති නේ....විඩියෝ එකනම් නියමයි ...!!👍🤘
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 10 ай бұрын
අපි නොදන්න හුඟක් දේවල් මේ ලොකෙන් තාම වසං වෙලා තියෙන්නේ….😮😳
@vinodchathuranga8007
@vinodchathuranga8007 10 ай бұрын
uba hari bn api danne hena poddai
@kaveendratharupathi2037
@kaveendratharupathi2037 10 ай бұрын
අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍
@abeykoonsarath3335
@abeykoonsarath3335 10 ай бұрын
ඕකුන් හැමෝම ඇත්ත හංගනවා ලෝක ජනතාවට. බොරුකරනවා
@rushanrathnayake
@rushanrathnayake 10 ай бұрын
ඒක තමයි වියයුත්තෙ මමනම් එයාලට උදව් කරනවා
@GAMINGRANDU1113
@GAMINGRANDU1113 10 ай бұрын
අපේ රටේ ඕන ලබු ඇටයක් වයිරල් වෙනවා 😀
@nadeekakumari4093
@nadeekakumari4093 10 ай бұрын
සෙම තිබිලත් වීඩියෝ දාන උබට එකෙන්ම respect❤
@sajeewanijayaweera6971
@sajeewanijayaweera6971 10 ай бұрын
ඇත්ත වෙන්න ඕනෑ 👍❤️
@dileepakalupahana6277
@dileepakalupahana6277 10 ай бұрын
True Queen of Canada QAnon ගැන වීඩියෝ එකක් කරන්න. .එයාව පිට සක්වල ජීවින් විසින් කැනඩාවෙ රැජින සහ commander in chief කලා කිවුවෙ
@ashanifernendo8724
@ashanifernendo8724 10 ай бұрын
CIA සංවිදාන,නාසා,ඒරිආ 51 ඇමරිකන් කාරයො හැමදේම අපෙන් හන්ගනවා වීඩියෝ එක එල..ජයවේවා සිංහල පීඩියා
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 10 ай бұрын
Thank you so much ❤
@rohanalanka01
@rohanalanka01 10 ай бұрын
යාළුවා ටයිටන් කෙනෙක් වෙන්න පුළුවන් ද ඒ හිටියේ.අනික අපිට හරියටම කියන්න බෑ උන් අද නෑ කියලා මේ ලෝකයේ ඕනේම වර්ගයකට ස්වයං දැනුමක් තියෙනවා තමන්ගේ වර්ගයා රැකගන්න.
@Saykogaming21
@Saykogaming21 10 ай бұрын
ඒ තමයි කන්දේ අය්යා 😂
@nuwankulathunga8674
@nuwankulathunga8674 10 ай бұрын
සූරපප්පා එකෙත් එහෙම ඩයල් එකක් හිටියෙ😂😂😂😂
@kushaniweerasinghe8273
@kushaniweerasinghe8273 10 ай бұрын
සත්ය සැගවීමක්
@narmosl5521
@narmosl5521 10 ай бұрын
මරු අයියේ
@niroshvishwa7380
@niroshvishwa7380 10 ай бұрын
ශක බුම් දාලා විනාඩියයි මන් මෙතන 1st like and 1st comment ❤❤❤❤❤❤
@DA_Tricks
@DA_Tricks 10 ай бұрын
Comment eka liya liya iddi wena ekek 1st comment එක දැම්මම😂😂😂❤🎉
@niroshvishwa7380
@niroshvishwa7380 10 ай бұрын
@@DA_Tricks අඩෝ සොරි බන් 💖💖💖💖💖💖💖
@DA_Tricks
@DA_Tricks 10 ай бұрын
@@niroshvishwa7380 මම 1st neme bn🤣🤣🤣🤣
@LPWMWanasinghe
@LPWMWanasinghe 10 ай бұрын
Adath supiri❤
@whoopi_the_golden
@whoopi_the_golden 10 ай бұрын
බොරුවක් ඕක... එයාගේ ටික්ටොක් එකේ ඔය පාර දිගේ යන්න දෙන්න බෑ කිව්ව cia / police මිනිහා යන්න දෙන්න බෑ කියලා කියන සීන් එකේදී ඌ එහෙම මුකුත් නිලදාරියෙක්ගේ කතා විලාසයක් නෙවෙයි නිකන් පාංඩු සීන් එකේ දාන ඇක්ට් එකක් කියලා තේරෙනව අනික උගේ ගේ ඉස්සර ඔත්තු කාරයෙ ඉන්නවා කියලා දාලා තියන ටික්ටොක් වීඩියෝ එකේ ඌ ගෙදර දොර ඇරගෙන යද්දී බර සද්ද බීට් සයිලන්සරයක් තියන ස්පෝර්ට් ටයිප් කාර් එකක් යනවා ඒකත් මරු සීන් එකක් එහෙම මගුලක නැගලා ඔත්තු බලන්න යයිද...😂 ෆයිනලී ඇන්ඩෘ ලෝකෙන්ම ආතල් එකක් ගත්තා අර කලින් ජර්මන් හරි ෆ්‍රාන්ස් හරි ඩයල් එක කරා වගේ ටයිම් ට්‍රැවල් සීන් එක දන්න අය දනී...❤️
@asith6732
@asith6732 10 ай бұрын
1 st 🔥✌️
@herathflorence777
@herathflorence777 10 ай бұрын
ඇත්තටම යෝධයෙක්නොවෙ සමහර විට යම් කුලුනක් ඒම ආකරයට දිස්වෙන්න ඇනැයි සිතේ🤔🙈
@NaviyaFf-yd7yb
@NaviyaFf-yd7yb 9 ай бұрын
애새드😅
@sanssiriwardana2376
@sanssiriwardana2376 10 ай бұрын
මං නං කියන්නෙ අත්භුත මිනිහෙක් යෝදයෙක් හරි කව්වරු හරි වෙන්න පුලුවන්. අර කුලුනක් කියපු එක නං පට්ට බොරුවක් 😅
@JhonSnowy
@JhonSnowy 10 ай бұрын
මධ්‍යස්ථ මතයක අපි බලන් ඉමු නිහඬව😌
@srinathravindra93
@srinathravindra93 10 ай бұрын
ස්තුතියි
@KosalachandimaSenevirath-bq2ty
@KosalachandimaSenevirath-bq2ty 5 ай бұрын
මම මේ යෝදයා ගැන දන්නවා. මහේස්ත්‍රාත් කෙනෙකුට විතරක් කියන්නම් රහසක් විදියට තියාගන්නවනම්
@TharushiNavodya-lv1if
@TharushiNavodya-lv1if 5 ай бұрын
මම බන් ගමේ යන ගමන් 😂😂😊
@Naturelife810
@Naturelife810 6 ай бұрын
Troll කියල පට්ට film එකක් තියෙනව ඒකෙත් මේ වගේම සීන් එකක් යන්නෙ
@lesadicreations8279
@lesadicreations8279 10 ай бұрын
මන් හිතන්නෙ ඔය ඉන්නෙ හයිපර්බෝරියන් වර්ගයේ යෝධයෙක්.උන්ගෙ සාමාන්‍ය උස අඩි 30 විතර වෙනවා.😶
@roshanfernando3993
@roshanfernando3993 10 ай бұрын
Lankawe Unaanam , Kattiya Yanne Trip YODAYAWA Balanna...
@Sithuka.
@Sithuka. 10 ай бұрын
😮😮
@IsuruNuwan-yg5jx
@IsuruNuwan-yg5jx 10 ай бұрын
අනෙ අයියෙ ඔයා සොම්බි ගැනත් විඩියො එකක් කරන්නකො සොම්බි ඇත්තටම ඉන්නවද නැත්තම් එක කට කතාවක්ද
@luluproduction657
@luluproduction657 10 ай бұрын
සොම්බි ඉන්නවා පාර්ලිමේන්තුවේ
@mrjoker51384
@mrjoker51384 10 ай бұрын
2nd❤
@chanumadhu8572
@chanumadhu8572 10 ай бұрын
ඇයි ඒ යෝදය එකම තැන ඉන්නෙ ...ඒ යෝදයෙක් වෙන්න බෑ ...
@chamuditaharshadith-ci3op
@chamuditaharshadith-ci3op 10 ай бұрын
සිගිරියේ තියන දේවලුත් හැංගිලා තියෙන්න
@sampathrajasena1381
@sampathrajasena1381 10 ай бұрын
මොන එ්වා එලියට පැනලා
@Lankawe_kollek
@Lankawe_kollek 10 ай бұрын
බය හිතුනා යකෝ😒😒
@SinhalaSubz669
@SinhalaSubz669 10 ай бұрын
Super
@ART.MUSICUNIVERSE
@ART.MUSICUNIVERSE 10 ай бұрын
ඔකෙ ඇත්තක් නෑත්තම් ඔක තියෙන්නෙ කුලුනක් නම් ඇයි ඒක ආයෙ නැති වෙන්නෙ කොහොමද
@statusvideo2553
@statusvideo2553 10 ай бұрын
Yadaya hitiyath nathath hoyanna giye nathi eka hodai naththam uvath pradarshana baanayak veno😂
@lahiruartcreation
@lahiruartcreation 10 ай бұрын
Ade e kolla
@wheelcrusher7203
@wheelcrusher7203 10 ай бұрын
anthima tik tok video eka view kiyada balanna bayawala karapu eka view ganna balanna ethakota case eka therei
@kaligumalaka8571
@kaligumalaka8571 10 ай бұрын
ඔතන ඉන්න ඇත්තේ මයින්ද මාත්තියා..
@msick542
@msick542 10 ай бұрын
E thama oya kande aiya
@xvenomyt92
@xvenomyt92 10 ай бұрын
මුගෙ කටහඩට මොකෝ වෙලා තියෙන්නෙ 😂😂
@videoworld1177
@videoworld1177 10 ай бұрын
මටත් ඒක ඇහුන 😁
@sachintha47
@sachintha47 10 ай бұрын
කට හඩ වෙනස් වගේ දැනෙන්නේ මට විතරද 🙂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 10 ай бұрын
සිරාම
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 10 ай бұрын
​@@meghnadhsenavirathna6973 පඩින සද්දෙත් වෙනස් ද?
@sinhalapedia
@sinhalapedia 10 ай бұрын
ටිකක් අසනීප වෙලා හිටියේ ❤️
@aluopulentnad6636
@aluopulentnad6636 10 ай бұрын
AMARIKAN Rajaya oitath vada deval apen hanganava....🧐🤔
@Manu__boy_456
@Manu__boy_456 10 ай бұрын
ඇයි ඌ යෝදයෙක් නම් එතන නිකම් ගල් ගැහිල වගෙ ඉන්නෙ😒
@DANIELJD8
@DANIELJD8 2 ай бұрын
මනෝපාරක ඉන්නෙ
@sudarma6299
@sudarma6299 10 ай бұрын
අන්කල් මම පහ වසරේ ඉන්නේ අන්කල් කියන විදිහට මට බය හිතේනවා.විඩියො බලද්දි අම්මා ගවට යනවා.
@sampathrajasena1381
@sampathrajasena1381 10 ай бұрын
කලිසමේ චු ගියේ නැද්ද
@Mohmed_John_sithara_kariyappan
@Mohmed_John_sithara_kariyappan 10 ай бұрын
මම ඔයාට වඩා ලොකු කෙනෙක් වෙලත් මටත් බය හිතෙනවා මේ අංකල් කියන විදියට ..ඒ වෙලාවට බයටම කලිසමේ කක්ක ⁣පොඩ්ඩකුත් ගියා
@DANIELJD8
@DANIELJD8 2 ай бұрын
රෑට එහෙම බලන්න එපා තොයිල් නටන්න වෙවි
@sachithsaranga3228
@sachithsaranga3228 10 ай бұрын
මට නම් ඒක යෝදයෙක් වගේ පේන්නෑ
@gamingcafa223
@gamingcafa223 10 ай бұрын
එයාගෙ tik tok නම මොකද්ද
@chathurikakarunathilaka7497
@chathurikakarunathilaka7497 10 ай бұрын
ඔක්කොටම වඩා බයවෙන්නෙ ඔයා මේ කියන එකටනෙ අනේ😂😮
@indrajithsrimal3105
@indrajithsrimal3105 10 ай бұрын
අපි දන්නෙ අපෙ ඔලුවලට දපුව විතරයි එතනින් එහට යන්න හැදුවොත් 😏
@DANIELJD8
@DANIELJD8 2 ай бұрын
💯
@janithshamika5446
@janithshamika5446 10 ай бұрын
This is not the only video
@ammo_pasiya
@ammo_pasiya 10 ай бұрын
❤😊
@tharangadilshan7762
@tharangadilshan7762 7 ай бұрын
E alian kenek venna ona yodayek unath
@user-iq7wl4dy7r
@user-iq7wl4dy7r 10 ай бұрын
මම යෝදයා ගැන පිලිගන්නවා😮😮😮
@randomcommenter3935
@randomcommenter3935 10 ай бұрын
ඇත්ත වේන්න ඇති
@opheliavijayakumaran
@opheliavijayakumaran 10 ай бұрын
Canadawe sita balana mama
@vihagafernando2477
@vihagafernando2477 10 ай бұрын
මුලු ලෝකයක්ම වසං කරන අපේ ලෝකයේ ඉන්න ලොකු ලොකු මිනිස්සු විතරක් දන්න දෙයක් වෙන්න පුලුවන් This video seems strange but it would be true🤷.
@maddagedonroshan970
@maddagedonroshan970 10 ай бұрын
Itin eya innawada madda kiyala hoyaganna barida?
@danushkachinthakanahallage2923
@danushkachinthakanahallage2923 10 ай бұрын
ලංකාවේත් උනේ
@Vimubr-3
@Vimubr-3 10 ай бұрын
👉ඇත්ත වෙන්න පුලුවන් ප්‍රවනතවය 68% මොකද මේ විශ්වයේ අබිරයස් වලින් පිරුනු තැනක් නේ එව ස්මතුකරන යොයව අගය කලයුතුයි....♥️ ...මේ රවන ගැන අලුත් තෝරතුරූ නෑද්ද
@sachithgayantha2474
@sachithgayantha2474 10 ай бұрын
Gotabaya mahattaya wenna baida
@NilukaKumari-d4t
@NilukaKumari-d4t 2 ай бұрын
මගේ ඔළුව විකාර වුනා
@maleeshakumara397
@maleeshakumara397 10 ай бұрын
Big foot kenekd dnna 😕
@ART.MUSICUNIVERSE
@ART.MUSICUNIVERSE 10 ай бұрын
අපෙ රජයට නම් හගන්න තියෙන්නෙ මහින්ද පවුල විතරයි 😂
@janithepetloversl3768
@janithepetloversl3768 10 ай бұрын
Yeti කෙනෙක් ❤️
@myschool5453
@myschool5453 10 ай бұрын
අපේ හිටං එහෙ ගිහිල්ල හිටං හිටියද දන්නෙ න්නෙනෑ. වෙනස තියෙන්නෙ අපේ හිටං හොර යෝදයෙක්. ඔය කියන යෝදයත් එහෙමතද?
@pradeepkumara5292
@pradeepkumara5292 10 ай бұрын
🤘🤗🤘🤗
@user-jb4hk2xd6b
@user-jb4hk2xd6b 10 ай бұрын
oya gahak wenna athi🤔
@Sasukexxxxxxx12
@Sasukexxxxxxx12 10 ай бұрын
🤔🤔🤔🤔
@lillordxZz
@lillordxZz 10 ай бұрын
uf4 kiyanne mokadda aiye 🧐🧐🧐
@kiyarimeleesha3148
@kiyarimeleesha3148 10 ай бұрын
අනේ මන්දා
@user-mm7bs6rr2p
@user-mm7bs6rr2p 10 ай бұрын
ශිව
@pasindupiyumal3658
@pasindupiyumal3658 10 ай бұрын
Thada kora
@anjana373
@anjana373 10 ай бұрын
Voice ekata mokada une venas vela ne
@user-lc5te3jx4b
@user-lc5te3jx4b 10 ай бұрын
අනේ බුදුහාමුදුරුවනේ 😢
@Oscarmaniac
@Oscarmaniac 10 ай бұрын
😂😂😂😂
@Lumbini-cz4zx
@Lumbini-cz4zx 25 күн бұрын
☺️☺️☺️🧟🥺🥺
@gamingThaDii_2006
@gamingThaDii_2006 10 ай бұрын
😢
@MaduwanthaJayarathna
@MaduwanthaJayarathna 10 ай бұрын
Ekenma palaweniya
@WHIRT_ZOON
@WHIRT_ZOON 10 ай бұрын
යෙටී කෙනෙක් වෙන්නත් පුලුවන්🤮
@hirushianjana6026
@hirushianjana6026 10 ай бұрын
පිස්සෙක් 😅
@dineshatharanganidissanaya8894
@dineshatharanganidissanaya8894 10 ай бұрын
යෙටී කෙනෙක්
@dkwalker0091
@dkwalker0091 10 ай бұрын
යෙටී ලා ඉන්නෙ හිමාලය අවට විතරනේ😅
@JhonSnowy
@JhonSnowy 10 ай бұрын
​@@dkwalker0091නෑ හැබැයි😂
@dkwalker0091
@dkwalker0091 10 ай бұрын
@@JhonSnowy කොහෙද ඉන්නෙ
@JhonSnowy
@JhonSnowy 10 ай бұрын
@@dkwalker0091 ඒ පුරාවෘතයට හිමාලය අවට ප්‍රසිද්ධ යෙටි කියලා. නැතුව ඒක හිමාලයට සීමා වුන එකක් නෙමේ. යකෝ මේ චැනල් එකේම විඩීයෝ කීයක් දැම්මද ?😅
@user-lr5rs5cx6b
@user-lr5rs5cx6b 10 ай бұрын
මට හිතෙන්නෙ බැසිල් රාජපක්ෂ තමයි ඔතන ඉඳලා තියෙන්නේ ☺️☺️☺️ නැත්තම් සජියා 😂😂
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 10 ай бұрын
😕
@supunabro6474
@supunabro6474 10 ай бұрын
Troll wage
@xcasperft7054
@xcasperft7054 10 ай бұрын
මහින්ද මහත්තය වෙන්න බැරිද
@sampathrajasena1381
@sampathrajasena1381 10 ай бұрын
බැසිල් තමයි
@anilsagara6653
@anilsagara6653 10 ай бұрын
අනෙ පකෙ සල්ලි නැත්නම් කක්කුස්සි යක් කඩන් කාපන් හිගන්නා
@udithapiyumal1139
@udithapiyumal1139 10 ай бұрын
රජයක් කියන්නෙ මොකක්ද එක්තරා ආකාරෙක බිස්නස් එකක් තමයි කවුරු හරි කෙනෙක් මේ වගෙ දෙයක් හෙලි කරොත් ඒ කෙනාට වෙන දේවල් කීපයයි තියෙන්නෙ එක්කො අතුරු දහන් වෙනවා නැත්තන් මානසික රෝගයක් තියනවා කියනවා ඒවා හෙලි කරපු පුද්ගලයට එහෙමත් නැත්තන් ජනප්‍රිය වෙන්න හදනවා කියනවා මේ වගෙ දේවල් වලින් පෙන්නෙ ඕනම රජයකට වුවමනාව තියනවා මේ දේවල් වලින් ජනතාව ඈත් කරන්න එකෙන්ම තෙරෙනවා මහජනතාව වෙන අපි දන්නෙ බොහොම පොඩි දෙවල් ටිකක්
@MaduwanthaJayarathna
@MaduwanthaJayarathna 10 ай бұрын
Insttastela genna
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 10 ай бұрын
අපි නොදන්න හුඟක් දේවල් මේ ලොකෙන් තාම වසං වෙලා තියෙන්නේ….😮😳
@CreatureQuestTv
@CreatureQuestTv 10 ай бұрын
ඔව් හැබැයි බොරුවට වසන් කිරීමට වැඩි ආයූශ නැහැ.කවදා හරි ඉක්මනට මිනිස්සූ ඒවා දැනගන්නවා ❤
@ravidutheekshana9941
@ravidutheekshana9941 10 ай бұрын
😮😮
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 30 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
කුර වලින් පොලවේ ඇවිදපු කිඹුල් රජා | The croc that ran on hooves
11:02
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН