ලංකාවේ හදන ක්‍රිකට් බැට් එකේ ඔබ නොදන්නා කතාව | The Other Side | S:03 | EP-01

  Рет қаралды 273,980

Ada Derana

Ada Derana

Күн бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ TikTok ගිණුම ට මෙතැනින් පිවිසෙන්න: / adaderanasinhala
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
ADA DERANA TELEGRAM LINK: t.me/AdaDeranaNews
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDeranaNews
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#cricketbat #madeinsrilanka #adaderana

Пікірлер: 314
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ඇත්තටම හරිම ආඩම්බරයි මල්ලි ඔයාල වගේ තරුණ ව්‍යවසායකයන් තමයි ලෝකේ ජයගත්තෙ ..ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා බුදුසරණයි ජේසු පිහිටයි 🇱🇰🙏🙏🙏♥️
@cj-gn1sp
@cj-gn1sp Жыл бұрын
Fb දාල තිබුණට දෙරණෙන් තමයි ඉස්සෙල්ලම මාද්‍යයකින් ඇවිල්ල පෙන්නුවෙ ජය වේවා sri lanka 🇱🇰 ❤️
@rohanindika1637
@rohanindika1637 Жыл бұрын
කොරියාවෙ ගිහින් ලංකාවට ඇවිත් ගේමක් ගහන අපේම අපේ කොල්ලෙක්. ආඩම්‍බරයි අයියෙ රටකට ණය නැති වටිනා සම්‍පතක් ඔයා
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 Жыл бұрын
ඇත්තටම සතුටුයි ලංකාවේ මෙහෙම අය බිහිවෙන එක ගැන,,අනිවාර්‍යෙන්ම ලංකාවේ ක්‍රීඩා අමාත්‍යාංශය ,,ක්‍රිකට් ආයතනය මේ ගැන හොයලා බලන්න ඕනි ,,,,ඊටපස්සේ අපේ ජාතික කණ්ඩායමට මේ බැට් එක ප්‍රවර්ධනය කරන්න ඕනි ,,,රටේ සල්ලි පිටරට සමාගම් වලට යවනවාට වැඩිය අපේම කෙනෙක්ට ඒ මුදල් යනවා නම් ඒක කොයිතරම් දෙයක්ද ,
@vinodnaween2525
@vinodnaween2525 Жыл бұрын
ජයෙන් ජය අයියා ❤️ අපේ ටීම් එකේ අයත් මේ බැට් එකෙන් ගහනව දකින්න ආසයි❤️🙏🙏
@user-vk3uv2th9y
@user-vk3uv2th9y Жыл бұрын
සුභ පැතුම් සහෝදරයා....ව්‍යාපාරය දිනෙන් දින දයුණු වේවා...❤️❤️
@HasithNima2006
@HasithNima2006 Жыл бұрын
අපේ ටීම් එකේ Batsmenලත් මේකෙන් සුපිරියට සෙල්ලම් කරොත් ඒක Bat එකට හොඳ නමක් ලැබෙනවා..
@lifeenthusiast98
@lifeenthusiast98 Жыл бұрын
Eknm kawadwth wenne ne..ape unta pita rata badu ne hnda eka..
@HasithNima2006
@HasithNima2006 Жыл бұрын
@@lifeenthusiast98 ow eekmn atta
@pasinduwijesinghe
@pasinduwijesinghe Жыл бұрын
බැට් එක කොහොම උනත් sticker එක use කරන්න පුලුවන් sponsor ගෙ එක විතරයි. ගොඩක් ලංකාවේ ගොඩක් ss තමා
@sohanjayasinghe
@sohanjayasinghe Жыл бұрын
ලංකාවේ තව එකක් තිබ්බා icc approve ගත්ත..එක staunch brand එක කොල්ලට බඩේ පහර ගැහැව්වා..මාද්‍ය වලින් හරියට ලැබැනේ නෑ කොල්ලා stoke ඉවර කරලා රට දාලා ගියා..
@dasithamedis8665
@dasithamedis8665 Жыл бұрын
Glad you are contributing to mother Srilanka at this crucial time. I wish you the very best and luck in your future endeavours.
@pubudulasantha8968
@pubudulasantha8968 Жыл бұрын
මේ program එක ආයිත් පාරක් ගෙනාපු එකනම් ලොකු දෙයක්.❤️❤️
@Kavindu_Abhishek
@Kavindu_Abhishek Жыл бұрын
කලුපාට මිට තියන බැට් එකටනම් හිතගියා මාර විදිහට ❤️🥺
@MRKNOWS-tc4ww
@MRKNOWS-tc4ww Жыл бұрын
මම දැකලා තියෙනවා මේ bat එක , royall thomiyan match එකේ , බෝලෙ දුවනවා ගහන පාරවල් වලට සුපිරි ❤️❤️❤️
@KEVIN-xd6qg
@KEVIN-xd6qg Жыл бұрын
Ehenam ithin hema player ma meka aran hemoma 100k gahai neh. 😂 Ane gono meeta wada hoda brands tiyenawa. Talent eka tiyenne player ge misak bat eke newei 😂
@MRKNOWS-tc4ww
@MRKNOWS-tc4ww Жыл бұрын
Lankawe sulaba sathwa wiseesayak thami mee kevin, irisiyaaw panditha Kama moun hadunaa ganiimata athi pradhaana lakshanayak, api moun ta anukampaa kalayuthui. 💩💩💩
@janinduranatunga2663
@janinduranatunga2663 Жыл бұрын
@@KEVIN-xd6qg මැච් එකක ගහන බැට් එක අනුව බෝලේ යන වේගේ වෙනස් වෙනවා.පොඩ්ඩක් google search කරලා බලපන්.
@KEVIN-xd6qg
@KEVIN-xd6qg Жыл бұрын
@@janinduranatunga2663 amor amor Tendulkar 😂.
@Anu-vi5zv
@Anu-vi5zv Жыл бұрын
@@KEVIN-xd6qg Ammagen ahapan thaththa indiaweda kiyala 😂
@dilshananushka1
@dilshananushka1 Жыл бұрын
සත්තකින් ම සන්තෝසයි ආඩම්බරයක් අපේ රටට... නියමයි සහෝදරයා... ඔයාට ජයෙන් ජයම වේවා...
@senujtx9941
@senujtx9941 Жыл бұрын
හරිම ආඩම්බරයි .. good luck bro .. keep it up
@maheshrangaramanayaka2312
@maheshrangaramanayaka2312 Жыл бұрын
සුපිරි වැඩක් සහෝදරයා.ලංකාවේ කොඩිය තියෙන ස්ටිකර් එකක් පොඩියට ගහන්න බැට් එකේ.ජයවේවා .🇱🇰
@loveyou3632
@loveyou3632 Жыл бұрын
මේවා තමයි dollar. කොහෙද ඉතින් අපේ උන්ට අපේ රටේ දේවල් වටින් නෑනෙ. අපේ රටට විතරක් නෙමේ පිටරට යවන්නත් බැට් තියෙනවා මෙතන. කවුරුහරි අත දෙන්න මේ වගේ අයට ❤️
@prajithh4259
@prajithh4259 Жыл бұрын
Hmm
@rswroshan
@rswroshan Жыл бұрын
Very happy to see you brother,,,,"Well Done - Good Job"💖
@MrAsitha45
@MrAsitha45 Жыл бұрын
Well done mate! All the best! 🙏💪
@hellobro7470
@hellobro7470 Жыл бұрын
මෙයා අවුරුදු පහක් කොරියාවෙ දුක් විදල ආපු කෙනෙක්
@diliniwasana3571
@diliniwasana3571 Жыл бұрын
සතුටුයි සහෝදරයා ඔයා ගැන ඔයා අපේ ගමේ කෙනෙක් සහා අපේ ඉස්කෝලේ කෙනෙක් වීම ගැන ඉදිරියටම යන්න 🙏
@udithawijayarathne5438
@udithawijayarathne5438 Жыл бұрын
Great passion! I suggest our cricketers should use these bats rather than Indian SF SG and SS bats.
@gowanthamahesh4553
@gowanthamahesh4553 Жыл бұрын
ඇත්තටම ආඩම්බරයක් 🙏🙏
@sandunmaddagedon6062
@sandunmaddagedon6062 Жыл бұрын
අ⁣පේ රටෙත් දැන් english willow බැටි හදනව නියමයි සුපිරියි
@asankajayarathna2539
@asankajayarathna2539 Жыл бұрын
I really happy and proud of you .i wish you for the successful future ..🤜
@swisslifewithindika4192
@swisslifewithindika4192 Жыл бұрын
Well done malli. Wish you all the best
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Hithata danena sathuta marai me vidihatama hamadeyakma mage rate minisunta karanna labewa.... budusarani
@AshenGamingTech
@AshenGamingTech Жыл бұрын
Waddek bro shaktiya dairya labewa mamath enawa puluwn unoth sup ekt lankawta awith💪💪 cricket kiynne agmk
@s.l.s9320
@s.l.s9320 Жыл бұрын
නියමයි.👍🏆️
@blowin6357
@blowin6357 Жыл бұрын
Very proud of you keep it going
@minindudissanayake9104
@minindudissanayake9104 Жыл бұрын
සුබ පැතුම් සහොදරයා . made in srilanka ලෝකෙටම අරන් යන්න පුලුවන් ඔයාට.
@virajnanayakkara3617
@virajnanayakkara3617 Жыл бұрын
ලොකු ආඩම්බරයක් දැනෙනවා 👏👏👏👏👏👏👏👏👍. ජයවේවා..
@dushanjayanath5010
@dushanjayanath5010 Жыл бұрын
නියමයි.....ජයෙන් ජය.....❤️❤️❤️
@poojanaperera8257
@poojanaperera8257 Жыл бұрын
නියමයි .ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා ❤️
@janakaashan6591
@janakaashan6591 Жыл бұрын
Good job
@chameeradilshan5629
@chameeradilshan5629 Жыл бұрын
Jaya wewa... hadawathinma suba pathanawa...
@amilasanath4703
@amilasanath4703 Жыл бұрын
good job
@Travelwithofficial0912
@Travelwithofficial0912 Жыл бұрын
ඇත්තටම සුපිරියක්🎊🎉
@hasinduprabath9318
@hasinduprabath9318 Жыл бұрын
ජයවේවා 🙏❤️
@savindutharushika2917
@savindutharushika2917 Жыл бұрын
ජයම වේවා❤️
@sameeramadusha3324
@sameeramadusha3324 Жыл бұрын
සුපිරි ....👍
@sanjanaravindu82
@sanjanaravindu82 Жыл бұрын
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා
@playwithaji3279
@playwithaji3279 Жыл бұрын
Supiri vedio ekk
@rukshansenavirathna3858
@rukshansenavirathna3858 Жыл бұрын
ගොඩක් දෙවල් දැනුවත් උනා ❤
@aspsagara2140
@aspsagara2140 Жыл бұрын
Wonderful brother
@nandanidasanayake5366
@nandanidasanayake5366 Жыл бұрын
Great
@charinduliyanage9224
@charinduliyanage9224 Жыл бұрын
Namalta kiyawala dapu fb video eken me ayyawa aduragaththe..patta charithayak..suba pethum..Made in SriLanka loketa yawamu.
@CK_KING_official
@CK_KING_official Жыл бұрын
ලේබල් එන්නම් මරු.පට්ටම ආඩම්බරයි.
@dimuthudissanayaka3412
@dimuthudissanayaka3412 Жыл бұрын
සුපිරි💐💪👌
@shanukafernando9070
@shanukafernando9070 Жыл бұрын
Attatama Supiri Waddek... Respect you Brother
@m.w.sairawansa2038
@m.w.sairawansa2038 Жыл бұрын
I really proved of you brother
@Gayanrandika-21
@Gayanrandika-21 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ව්‍යවසායකයෙක් ♥️
@janitha136
@janitha136 Жыл бұрын
සුපිරි
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 Жыл бұрын
දවසක ලෝකේම දිනයි..ජය වේවා ..තෙරුවන් සරණයි❤️ 🙏🙏🙏 ❤️ 💪💪
@dewahimi128ambalanthota5
@dewahimi128ambalanthota5 Жыл бұрын
Congratulations brother well done
@shanukasananayaka1199
@shanukasananayaka1199 4 ай бұрын
Supere 👌 ❤
@k.s.madushanka9924
@k.s.madushanka9924 Жыл бұрын
උබ ලෝකය දිනව සත්තයි අයියේ සුබ පැතුම් 🥰❤️🎉
@nimeshdula4065
@nimeshdula4065 Жыл бұрын
ජය වේවා තව තවත් දියුණුවේවා
@chamara5908
@chamara5908 Жыл бұрын
Niyami ජයවේවා theruwansharani 🙏🙏🙏❤️
@nazeernisthar
@nazeernisthar Жыл бұрын
Where can I buy? How to get in touch with this guy?
@dinukarajapaksha5894
@dinukarajapaksha5894 Жыл бұрын
ගැම්මක් තමා කොල්ලෝ.👍👍👍
@kavishkamuthuranga7265
@kavishkamuthuranga7265 Жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් 👊❤
@udayabandara1927
@udayabandara1927 Жыл бұрын
නොදන්න බොහෝදේ පැහැදිලිව අසා තේරුම්කරදුන් ඔබටත් ස්තූති
@woodwork6155
@woodwork6155 Жыл бұрын
Pattama sathutak thiyenne . Budusarani
@malinduheshan5258
@malinduheshan5258 Жыл бұрын
good luck ❤️
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Congratulations srilanka
@Mindi-zp5jc
@Mindi-zp5jc Жыл бұрын
Good ♥️♥️
@prasannaperera1697
@prasannaperera1697 Жыл бұрын
Niyamai lokka,jaya wewa,
@dnpower6199
@dnpower6199 Жыл бұрын
කොල්ලගෙ විස්තර කිරීම සුපිරීි....බඩුත් සුපිරී👌👌♥♥😘
@upulpushpakumara1575
@upulpushpakumara1575 Жыл бұрын
Good luck brother 👍
@romeshsandaruwan9043
@romeshsandaruwan9043 Жыл бұрын
Congratulations 👏💐
@vishwajanith4083
@vishwajanith4083 Жыл бұрын
ජය වේවා...♥️
@charlesgunawardena2729
@charlesgunawardena2729 Жыл бұрын
Good luck brother 🙏🙏
@niroshanusha263
@niroshanusha263 Жыл бұрын
බුදු සරණයි ඡය
@tisharaleshanjayasinghe8476
@tisharaleshanjayasinghe8476 Жыл бұрын
Super
@srilankanghost9356
@srilankanghost9356 Жыл бұрын
Very proud mother srilanka ❤🔥
@nawalapitiyarailways1603
@nawalapitiyarailways1603 Жыл бұрын
jayawewa nuwan
@harithpriyajayarathne9135
@harithpriyajayarathne9135 Жыл бұрын
All the best.. theruvansranai
@BBLS85
@BBLS85 Жыл бұрын
Congratulations ❤️👍
@raveeshasandushani261
@raveeshasandushani261 Жыл бұрын
සුපිරිම දෙයක්❤️
@antondumindahendalagedon9502
@antondumindahendalagedon9502 Жыл бұрын
හරිම ආඩම්බරයක් 😃 dankotuwe address eka ?
@sihinakumara9501
@sihinakumara9501 Жыл бұрын
ජයවේවා
@harshaljayasinghe5692
@harshaljayasinghe5692 Жыл бұрын
Made in sri lanka 🇱🇰😍 Respect brother ❤️👊
@fishworld1078
@fishworld1078 Жыл бұрын
All the best
@sitharasampath3577
@sitharasampath3577 Жыл бұрын
Ela ela
@Kochiguru83
@Kochiguru83 Жыл бұрын
Maru ban 💕💕
@nuwankodikara6360
@nuwankodikara6360 Жыл бұрын
දිනෙන් දින දියුණුවටම පත් වේවා 😍
@thilankabuddhadasa1229
@thilankabuddhadasa1229 Жыл бұрын
proud of u bro
@mazunited8921
@mazunited8921 Жыл бұрын
ඉන්ග්ලන්ඩ් මැච් වලද් එන සද්දෙ බැට් එකෙන් එන්නෙ ඩොක් සද්දයක් ❤️👍
@dumindasampath51
@dumindasampath51 Жыл бұрын
ජයවේවා 🔥🔥🔥🔥
@sanjayakumara1346
@sanjayakumara1346 Жыл бұрын
Niyamai. Eth ape UN gahanne wena bat walin ne. Unta ape de age na sahodaraya
@yasrushanr.a.b1816
@yasrushanr.a.b1816 Жыл бұрын
Mage mallita mein bat ekak ganna oni, kohenda ganna puluwan?
@lasiduudayanga9570
@lasiduudayanga9570 Жыл бұрын
මරු ආ 🇱🇰🇱🇰😍😍
@kaveeshanathisera9069
@kaveeshanathisera9069 Жыл бұрын
අපේ ටීම් එකත් මෙ bat එකෙන් සෙල්ලම් කලානම් පට්ට👀🥺
@thavirubro
@thavirubro Жыл бұрын
all the best
@samilaperis7876
@samilaperis7876 Жыл бұрын
නිහතමානි ව්ශිෂ්ට දැනුමක් ඇති අනර්ඝ සහෝදරයෙක්
@konara261
@konara261 11 ай бұрын
🎉🎉🎉 Congratulations 👏👏
@nadeeshlakmal7860
@nadeeshlakmal7860 Жыл бұрын
මේක 🇱🇰 ලොකු ආඩම්බරයක් 👍
@kkrhs
@kkrhs 4 ай бұрын
Where is this place please. I would like to consider
@gamingwithcenzo128
@gamingwithcenzo128 Жыл бұрын
ලංකාවට පාවිච්චි කරන්න දෙන්නෙ නැත්තෙ ඇයි
@murshidfarzan2507
@murshidfarzan2507 Жыл бұрын
Website ekak nedhdho..
No empty
00:35
Mamasoboliha
Рет қаралды 11 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 28 МЛН
How to Choose a Best Leather Ball | Fielding JayA
11:55
Fielding JayA
Рет қаралды 87 М.